Help Help Help Help

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    MAMA EDUCATIONAL SITE 1K HADANAWA.

    MITHURANE MAMA OYALAGEN HELP 1K ILLANAWA. A TAMAI BOhHO DENEKUGE SUBA SETHA PATHA OBA DANNA WIWIDA WUU FIELDS Osse EDUCATIONAL ARTICLES SAKASA MAGE EMAIL LIPINAYA WANA [email protected] wetata ho lankavision forum hi magazine forum eka yatathe idiripat karanna yeyi mama illa sitinawa. mema lipi sinhala nam wadat hodai. me pilibada karunika wanna.

    I RESPECT ALL DA EK MEMBERS.


    මම එලකිරි මිතුරන්ගෙන් ලොකු උදව්වක් ඉල්ලනවා.

    ඒ තමයි මම අලුතෙන් අධ්යාපනික වෙබ් අඩවියක් ආරම්භ කරන්න යනවා. එය සම්පූරනයෙන්ම නොමිලේ සේවා ලබා දෙන එකක්. එම නිසා එම අඩවියට පල කිරීමට සුදුසු ලිපි ඕනැම ක්ෂේත්‍රයක් යටතේ සකසා අප වෙත ලබා දෙන්න.මම ඒක තමා බලාපොරොත්තු වෙන උදව්ව. ඔයල කෙමෛ නම් වෙබ් අඩවියෙහි ඔයාලගෙ විස්තර සදහන් කිරීමද කරන්න පුලුවනි. මම හිතනව එලකිරි මිතුරන් මයට හොද ප්‍රතිචාරයක් දක්වෛ කියලා. ඔබ මෙ වැඩේට එකගනම් එම ලිපි www.lankavision.com වෙබ් අඩවියෙහි magazine යන ෆොරමයේ සටහන් කිරීම හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න.
    මීට සහ යෝගයක් දක්වන්න.