Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help Help please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන තරහා මරහා අමතක කරලා උපදෙසක් දියන්

අපේ ලොකු අම්මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කොල්ලෝ. ලොකු එකා නම් හොඳට හැදිලා වැදගත් විදිහට රස්සාව කරන එකෙක්. පොඩි එකා රස්තියාදුවේ යනවා හරි හමන් රස්සාවක් නැහැ. තියන දෙත් විකුණන් බිස්නස් එකක් කරන්න හදනවා. තවම අම්ම තාත්තා ගෙන් කන්නේ. නාහෙට අහන්නේ නැති එකෙක්. වයස 27 වගේ ඇති

දැන් උට ඉතාලි යන්න කියලා ඉන්න ගේ උගස් තියලා සල්ලි ඉල්ලනවා. දන්නවනේ ලේසියට පහසුවට ඉතාලි යන්න බැහැ කියලා. අනෙක මූ කවදාවත් වැඩක් හරියට කරපු එකෙක් නොවෙයි. කරන හැම රස්සාවම අතර මග දාල එනවා. ඇවිත් රස්තියාදු ගහනවා. සැපට ජිවත් වෙන්න හිතන පොරක්. අන්තිමට ඉන්න ගේත් නැති වෙලා මහා මගට බහින්නයි සිද්ද වෙන්නේ.

අනෙක ඉඩම් පරම් පරාවට අපු දේවල්. මුට ඉඩම් ලියල දුන්නොත් ඒවා විකුණන් කයි. ඒවා නැති කරගත්තොත් මල ගිය නෑදෑයොත් සාප කරාවි. දැන් ලොකු එකට ඔක්කොම ලියල දීලා පොඩි එක බැඳපු දවසක උගේ ළමයෙකුට ඉඩම් ලියල දෙන එක නේද හොඳ. ලොකු එකා විස්වාසයි.

උබලගේ අදහස මොකක් ද ?

[QUOTE="Anti BBS, post: 20025566, member: 525431"] [SIZE=4]දේශපාලන තරහා මරහා අමතක කරලා උපදෙසක් දියන් අපේ ලොකු අම්මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කොල්ලෝ. ලොකු එකා නම් හොඳට හැදිලා වැදගත් විදිහට රස්සාව කරන එකෙක්. පොඩි එකා රස්තියාදුවේ යනවා හරි හමන් රස්සාවක් නැහැ. තියන දෙත් විකුණන් බිස්නස් එකක් කරන්න හදනවා. තවම අම්ම තාත්තා ගෙන් කන්නේ. නාහෙට අහන්නේ නැති එකෙක්. වයස 27 වගේ ඇති දැන් උට ඉතාලි යන්න කියලා ඉන්න ගේ උගස් තියලා සල්ලි ඉල්ලනවා. දන්නවනේ ලේසියට පහසුවට ඉතාලි යන්න බැහැ කියලා. අනෙක මූ කවදාවත් වැඩක් හරියට කරපු එකෙක් නොවෙයි. කරන හැම රස්සාවම අතර මග දාල එනවා. [/SIZE][SIZE=4][SIZE=4]ඇවිත් රස්තියාදු ගහනවා. සැපට ජිවත් වෙන්න හිතන පොරක්. [/SIZE]අන්තිමට ඉන්න ගේත් නැති වෙලා මහා මගට බහින්නයි සිද්ද වෙන්නේ. අනෙක ඉඩම් පරම් පරාවට අපු දේවල්. මුට ඉඩම් ලියල දුන්නොත් ඒවා විකුණන් කයි. ඒවා නැති කරගත්තොත් මල ගිය නෑදෑයොත් සාප කරාවි. දැන් ලොකු එකට ඔක්කොම ලියල දීලා පොඩි එක බැඳපු දවසක උගේ ළමයෙකුට ඉඩම් ලියල දෙන එක නේද හොඳ. ලොකු එකා විස්වාසයි. උබලගේ අදහස මොකක් ද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom