Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help ! Laptop Display Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ ලැප් එක Lenovo G500 එකක්!

දැනට ආයු කාලය 2013 - 2020

Windows 10 Pro Genuine දාලා තියෙන්නේ.

ලැප් එකේ ඔක්කොම හොදට තියෙනවා..

ඒත් ඩිස්ප්ලේ එකේ යටින් පොඩියට ඉරක් ගිහින් තියෙනවා.

සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට එක පාට ඉරි ඉරි යන්න පටන් අරන් තනි සුදු පාට වෙලා යනවා මුලු ඩිස්ප්ලේ එකම..මුකුත්ම පේන්නේ නෑ..

මම ඉතින් මේ දැනුත් වැඩ කරන්නේ මගේ ලැප් එක VGA කේබල් එකක් හරහා පරන CRT මොනිටර් එකකට ගහලා.එතකොට ලැපේ Display මුකුත් පේන්නේ නැති උනත් CRTමොනිටර් එකේ පේනවානේ..

මේක මචන් වෙලාවකට හරි යනවා.. වෙලාවකට ආයේ අවුල් යනවා..සමහර වෙලාවට සුදු වෙලාම තියෙනවා.. සුදු වෙලා තියෙන වෙලාවට ලැප් එක වහලා ආයේ ඕපන් කරනකොට හරියන අවස්ථාත් තියෙනවා..

දැන් නම් හොදට වැඩ කරනවා..ඒ උනාට හෙට වෙනකොට ආයේ අවුල් වෙනවා..හරියටම වෙලාවක් නෑ..

මේ කේස් එක මොකක්ද මචන්ලා??

මම යූටුබ් වීඩීයෝ එකක් බලලා ඩිස්ප්ලේ එක ගලවලත් බැලුවා..

ඒත් අවුලක් නෑ පේන්න..

මේකට ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයිද ?

නැත්තම් ලැපේ රිබන් අවුලක් ද ?

දැන් මාස 6 ක ඉදන් වගේ තියෙනවා ලෙඩේ..

ඩිස්ප්ලේ අවුලක් නම් මාරු කරන්න පුලුවන්.. ඒ උනාට මේක සමහර වෙලාවට හරි ගිහින් තියෙන නිසායි අහන්න හිතුවේ.. වෙන මොකක් හරි සීන් එකක් ද කියල.

මෙන්න මේ විදිහට වෙන්නේ..ෆොටෝ ටික ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්

[QUOTE="charitha2011, post: 25756231, member: 331367"] මචන්ලා මගේ ලැප් එක Lenovo G500 එකක්! :love: දැනට ආයු කාලය 2013 - 2020 :yes: Windows 10 Pro Genuine දාලා තියෙන්නේ. ලැප් එකේ ඔක්කොම හොදට තියෙනවා.. ඒත් ඩිස්ප්ලේ එකේ යටින් පොඩියට ඉරක් ගිහින් තියෙනවා.:confused: සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට එක පාට ඉරි ඉරි යන්න පටන් අරන් තනි සුදු පාට වෙලා යනවා මුලු ඩිස්ප්ලේ එකම..මුකුත්ම පේන්නේ නෑ.. :baffled: මම ඉතින් මේ දැනුත් වැඩ කරන්නේ මගේ ලැප් එක VGA කේබල් එකක් හරහා පරන CRT මොනිටර් එකකට ගහලා.එතකොට ලැපේ Display මුකුත් පේන්නේ නැති උනත් CRTමොනිටර් එකේ පේනවානේ.. :yes: මේක මචන් වෙලාවකට හරි යනවා.. වෙලාවකට ආයේ අවුල් යනවා..සමහර වෙලාවට සුදු වෙලාම තියෙනවා.. සුදු වෙලා තියෙන වෙලාවට ලැප් එක වහලා ආයේ ඕපන් කරනකොට හරියන අවස්ථාත් තියෙනවා.. :sorry: දැන් නම් හොදට වැඩ කරනවා..ඒ උනාට හෙට වෙනකොට ආයේ අවුල් වෙනවා..හරියටම වෙලාවක් නෑ.. මේ කේස් එක මොකක්ද මචන්ලා?? මම යූටුබ් වීඩීයෝ එකක් බලලා ඩිස්ප්ලේ එක ගලවලත් බැලුවා.. ඒත් අවුලක් නෑ පේන්න.. මේකට ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයිද ? නැත්තම් ලැපේ රිබන් අවුලක් ද ? දැන් මාස 6 ක ඉදන් වගේ තියෙනවා ලෙඩේ.. ඩිස්ප්ලේ අවුලක් නම් මාරු කරන්න පුලුවන්.. ඒ උනාට මේක සමහර වෙලාවට හරි ගිහින් තියෙන නිසායි අහන්න හිතුවේ.. වෙන මොකක් හරි සීන් එකක් ද කියල.:( මෙන්න මේ විදිහට වෙන්නේ..ෆොටෝ ටික ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom