Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me guys, amuthu number walin call enawa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Call කරලා Phone Hack කරන්න බැ බං, එහෙම Vulnerability මේදක්වා තිබිලත් නැ, මම දන්න තරමින් 0-day exploit එකක් වත් නැ

SMS එවලා නම් DOS Attack එකක් වගේ දෙන්න පුලුවන් සමහර Phone Version වලට, ඒත් Reverse connection එකක් අරන් Remote access ගන්න වත්, Phone එකේ තියෙන කිසිම දෙයක් අප්ලෝඩ් කරන්න වත් තාම ක්රමයක් කොහේ වත් හොයාගෙන නැ.

SMS එකක් එවලා Phone එක Restart කරන්න, Off කරන්න. Stuck කරන්න නම් පුලුවන්, ඉස්සර Phone වල Encoding වල නම් ඒ වගේ ගොඩක් ප්රශ්න තියෙනවා ඒත් අපි ලග දැන් තියෙන ඒවගෙ නම් එහෙම ලෙඩ නැ     අඩුම තරමේ Bluttooth හරහාවත් අපි ලග දැන් තියෙන Phone එකක් හැක් කරන්න බැ

උබේ IT යාලුවා කොරෙක්ස්D ගහන එකෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් හොදයි මචො, , මගේ යලුව්ක් ඉන්නවා පොරත් කොරෙක්ස් ගහලා ඔය වගේ ටෝක්මයි දෙන්නෙ

මචො, ඔයාගෙ සීන් එක මට හිතෙනවා මේ කරුනු දෙක නිසා වෙන්න පුලුවන් කියලා.

1. කොහේ හරි Form එකක් පුරවන්න ඇති ඇත්ත Phone එක දාලා කවුරු හරි Online marketing කරන උන් ටිකක් අතර උබේ නම්බර් එක විකුනලා ඇති අර කම්පනි එක.

2. එහෙම නැත්නම් උබේ නම්බ එක කොහේ හරි Public වෙලා ඇති උඹේ විස්තරයක් එක්ක,

Ex:

I. ඔයාගෙ CV එකක් PDF Convert කරන්න අප්ලෝඩ් කරපු වෙලාවෙ එක දැන් Open Source Document එකක් වෙලා ඇති.

II. ඔයාගෙ විස්තර තියෙන Document එකක් කා අතින් හරි නෙට් එකට Publish වෙන්න ඇති, ලංකාවෙ GOV එකේ සයිට් වල පවා Excel Sheets තියෙනවා බං අපේ නම් ගම් ඔක්කොම එක්ක Publish වෙලා, ලංකාවෙ වැඩ ඉතින් දන්නවනෙ,

III. නැත්නම් ඔයා Add එකක් දාපු එකක Number එක දාන්න ඇති.

මේක දැනගන්න හොදම විදිය ඔයාගෙ Number එක Google කරලා බලන්න,

තව දුරට බරපතලව කරන්න ඕන නම් Human Search engine තියෙනවා ඒවගෙ එකෙකින් බලන්න,

දැනට pipl.com එකන් Check කරගන්න ඔයාගෙ විස්තර තියෙනවද කියලා නෙට් එකේ,

[QUOTE="K_ZONE, post: 17022010, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] Call කරලා Phone Hack කරන්න බැ බං, එහෙම Vulnerability මේදක්වා තිබිලත් නැ, මම දන්න තරමින් 0-day exploit එකක් වත් නැ :D :rofl::P :rofl::P:rofl::P SMS එවලා නම් DOS Attack එකක් වගේ දෙන්න පුලුවන් සමහර Phone Version වලට, ඒත් Reverse connection එකක් අරන් Remote access ගන්න වත්, Phone එකේ තියෙන කිසිම දෙයක් අප්ලෝඩ් කරන්න වත් තාම ක්රමයක් කොහේ වත් හොයාගෙන නැ. SMS එකක් එවලා Phone එක Restart කරන්න, Off කරන්න. Stuck කරන්න නම් පුලුවන්, ඉස්සර Phone වල Encoding වල නම් ඒ වගේ ගොඩක් ප්රශ්න තියෙනවා ඒත් අපි ලග දැන් තියෙන ඒවගෙ නම් එහෙම ලෙඩ නැ :P :P :P :P අඩුම තරමේ Bluttooth හරහාවත් අපි ලග දැන් තියෙන Phone එකක් හැක් කරන්න බැ :P:P:D උබේ IT යාලුවා කොරෙක්ස්D ගහන එකෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් හොදයි මචො, , මගේ යලුව්ක් ඉන්නවා පොරත් කොරෙක්ස් ගහලා ඔය වගේ ටෝක්මයි දෙන්නෙ :D :D :D :rofl::rofl::P:P:rofl::rofl::P:baffled::confused::yes:;):eek:;) මචො, ඔයාගෙ සීන් එක මට හිතෙනවා මේ කරුනු දෙක නිසා වෙන්න පුලුවන් කියලා. 1. කොහේ හරි Form එකක් පුරවන්න ඇති ඇත්ත Phone එක දාලා කවුරු හරි Online marketing කරන උන් ටිකක් අතර උබේ නම්බර් එක විකුනලා ඇති අර කම්පනි එක. 2. එහෙම නැත්නම් උබේ නම්බ එක කොහේ හරි Public වෙලා ඇති උඹේ විස්තරයක් එක්ක, Ex: I. ඔයාගෙ CV එකක් PDF Convert කරන්න අප්ලෝඩ් කරපු වෙලාවෙ එක දැන් Open Source Document එකක් වෙලා ඇති. II. ඔයාගෙ විස්තර තියෙන Document එකක් කා අතින් හරි නෙට් එකට Publish වෙන්න ඇති, ලංකාවෙ GOV එකේ සයිට් වල පවා Excel Sheets තියෙනවා බං අපේ නම් ගම් ඔක්කොම එක්ක Publish වෙලා, ලංකාවෙ වැඩ ඉතින් දන්නවනෙ,:D III. නැත්නම් ඔයා Add එකක් දාපු එකක Number එක දාන්න ඇති. මේක දැනගන්න හොදම විදිය ඔයාගෙ Number එක Google කරලා බලන්න, තව දුරට බරපතලව කරන්න ඕන නම් Human Search engine තියෙනවා ඒවගෙ එකෙකින් බලන්න, දැනට pipl.com එකන් Check කරගන්න ඔයාගෙ විස්තර තියෙනවද කියලා නෙට් එකේ, :) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom