Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help me! my whole life fucked :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කරන්න දෙයක් නෑ සහෝ...

කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.

ඒකට කෙල්ල පලි නෑ.

උබ කියන විදියට

කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්

දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.

ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

දැන් මොලේ කල්පනා කරපං.

උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.

කෙල්ල එක්ක කතා කරපං සහෝ.

උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.

ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.

හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.

කතා කරපං කෙල්ල එක්ක.

අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.

යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.

sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.

උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.

කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.

කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.

පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.

ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.

එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.

ඔහොම උනාම ලොකු තරහක් එනව.

ඒකට කෙල්ල පලි නෑ බං.

ඒකි අසරණයි.

උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.

වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.

එහෙම උනොත් උබ ඉවරයි.

උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා

එහෙම උනොත් ඒත් උබ ඉවරයි.

යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,

හැබැයි

ඊට වැඩිය හොදයි

ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.

එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.

කොල්ලව අමතක වේවි.

කෙල්ලට ටික ටික තේරුම් කරපං.

සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.

අනිව වැඩේ හොඩ.

මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්රයි කරන කොල්ලෙක් වගේ හිතපං.

වැඩේ අනිව ගොඩ.

[QUOTE="harshana001, post: 20950980, member: 84630"] [CENTER][SIZE=3][COLOR=Blue]දැන් කරන්න දෙයක් නෑ සහෝ...[/COLOR][/SIZE][SIZE=3] [COLOR=Blue]කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.[/COLOR] [COLOR=Blue]ඒකට කෙල්ල පලි නෑ.[/COLOR] [COLOR=Blue]උබ කියන විදියට [/COLOR] [COLOR=Blue]කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත් [/COLOR] [COLOR=Blue]දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.[/COLOR] [COLOR=Blue]ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...[/COLOR] [COLOR=Red]දැන් මොලේ කල්පනා කරපං.[/COLOR] [COLOR=Red]උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.[/COLOR] [COLOR=Red]කෙල්ල එක්ක කතා කරපං සහෝ.[/COLOR] උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි. ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක. හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ. කතා කරපං කෙල්ල එක්ක. අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර. යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්. sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව. උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්. කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං. [COLOR=Green]කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි. [/COLOR] [COLOR=Green]පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි. [/COLOR] [COLOR=Green]ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට. [/COLOR] [COLOR=Blue]එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.[/COLOR] [COLOR=Red]මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං. [/COLOR] [COLOR=Red]ඔහොම උනාම ලොකු තරහක් එනව. [/COLOR] [COLOR=Red]ඒකට කෙල්ල පලි නෑ බං.[/COLOR] [COLOR=Red]ඒකි අසරණයි.[/COLOR] උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්. වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා. එහෙම උනොත් උබ ඉවරයි. උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා එහෙම උනොත් ඒත් උබ ඉවරයි. යාලුවොත් එක්ක ඉන්න එක හොදයි, හැබැයි ඊට වැඩිය හොදයි ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක. එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක. කොල්ලව අමතක වේවි. කෙල්ලට ටික ටික තේරුම් කරපං. සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං. අනිව වැඩේ හොඩ. මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්රයි කරන කොල්ලෙක් වගේ හිතපං. [COLOR=Green]වැඩේ අනිව ගොඩ.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom