Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං ගොඩක් කල් දුක් විඳිනවා මේ social anxiety නිසා. බෙහෙත් ගත්තා. ඒත් කියන්න තරම් අඩුවක් නෑ 10% විතර යන්තම් වාගෙ පොඩ්ඩක් හොඳයි. ඒත් දැන් බෙහෙත් ගන්න තරම්වත් වත්කමක් නෑ. මේ ගැන thread එකක් මං කලිනුත් දාලා තියෙනවා.

මේ තමා මට දැනෙන දේවල්

1. හරියට කතා කරන්න බෑ වචන පැටලෙනවා, කියන්න ඔන දේ නෙවෙයි කියවෙන්නේ වෙන දෙයක්, කවුරුහරි කතා කරන්න පටන් ගත්තොත් මගෙ ඔලුව සම්පූර්ණ හිස් වෙනවා මොකුත් සිහියට එන්නෑ, කවුරුහරි බැන්නොත් බැනගන්න ශක්තියක් නෑ, විහිලුවක් කරගන්න තේරෙන්නෙ නෑ, කා එක්ක හරි කතාකරන්න තේරෙන්නෙ නෑ. එහෙම වචන කීපයක් කතා කරත් මගෙ කටහඩ ගොඩක් හෙමින් අැහෙන්නෙ. කවුරුහරි මොකක්හරි අැහුවොත් දෙපාරක් තුන්පාරක් අහනවා මොකද මගෙ කටහඩ අැහෙන්නැති නිසා. මේ තත්වෙ ගෙදරදි නම් නෑ.

2. කවුරුහරි ඔච්චමට හරි පල් කරන්න හරි දෙයක් කීවොත් ලොකු මානසික පසුබෑමක් අැතිවෙනවා

3. පොඩිකාලෙ ඉදන් මේක නිසා චාටර් වෙවී මුලුගැන්නිලා ගෙවපු ජීවිතේ මතක් වෙලා මානසිකව වැටෙනවා

4. අනික් කෙල්ලො කොල්ලො ලස්සනට ඉන්න හැටි දැකලා ඉරිසියාවක් හිතෙනවා

5. කෙල්ලෙක් නැති එක සහ මේ අාත්මෙට කෙල්ලෙක් සෙට් නොවීම සහ එහෙම කරගන්න මට තියන හැකියාව ගොඩක් අඩුවීම

6. ක්‍රීඩා බැරිවීම; ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, ෆුට්බෝල්, බාස්කට්බෝල්, කැරම්, දාම් මේ කිසිම ක්‍රීඩාවක් මං ප්‍රායෝගිකව කරලම නෑ. ඒව ගැන මං දන්නෙත් නෑ කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මගෙ social phobia නිසා මං ඒවට යොමු වුනේ නෑ (අද කාලෙ ක්‍රීඩාවක් කරගන්න බැරි එකෙක් ඉන්නවා කියන්නෙ කොහොම මානසික වදයක්ද කියලා කාටවත් තේරෙන්නෙ නෑ;අනික මේ දවස්වල ටෙස්ට් ක්‍රිකට් නිසා කවුරුහරි මගෙන් ඒ ගැන අැහුවොත් මට උත්තරයක් දීගන්න බෑ. ලංකාවෙ හැම කොල්ලෙක්ම ක්‍රිකට් කරනවා. ඒත් මං වාගෙ කාලකන්නි බල්ලෙකුට ඒකත් බෑ)

7. මං ට්‍රිප් එකක් ගියපු කාලයක් මට මතක නෑ. තුනේ හතරෙ පහේ ඉන්නකොටනම් ගියා.ඉන් පස්සෙ නෑ.අඩුගානෙ ගමේ කට්ටිය එක්කවත් ගියෙ නෑ.

8. සාමාන්‍යයෙන් කොල්ලො කරන දේවල් කරන්න මට කිසිම හයියක් නෑ.

9. මට දැන් අවුරුදු 21යි. තාම ජොබ් එකක් නෑ. ඒත් මගෙ මානසික තත්වෙ හැටියට මට ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා මට හිතාගන්න බෑ.

10. සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න මට පුලුවන් වෙයි කියල මට හිතෙන්නෙ නෑ

මං මේ දවස්වල ජීවත් වෙන්නෙ ගොඩාක් දුකින්. මට එපාම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. උදේ නැගිටපු වෙලේ ඉදන් හිතෙන්නෙ මේ ගැනමයි. අනික ලංකාවෙ මිනිස්සු social anxiety ගැන දන්නෙත් නැති නිසා කාටවත් තේරුම් කරන්නත් බෑ. මට අවස්ථා දෙකයි තියෙන්නෙ. එකක් මේ හැම දෙයක්ම හදාගෙන ජීවත් වෙන එක.(ඒකනම් මට හිතෙන්නෙ නෑ ප්‍රායෝගිතව කරන්න පුලුවන් කියලා අනික එහෙම කරත් දැන් අැති වැඩේ මොකක්ද) අනික තමා මගෙ ජීවිතේ නැති කරගන්න එක. මට මේක ගැනනම් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා. කොහොමහරි මේ ජීවිතේ නැති කරගන්න ඔන කියල මට නිතරම හිතෙනවා. මට හිතෙන්නෙ ඒක තමයි මට පේන හොදම විසදුම. අනික මෙහෙම ජීවත් වෙලා මොකටද?මොකක් වෙනුවෙන්ද මං ජීවත් වෙන්නේ. තවත් දුක් විදින්නද. ඉන්ටනෙට් එකේ තියන විදියටනම් මේ ලෙඩේ 100% හොද කරන්න බෑ. පාලනය කිරීමක් විතරලු කරන්න පුලුවන්. ඒ කියන්නෙ හැමදාටම මට මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්නේ. මං මේක දැම්මේ මගෙ ඔලුව හොදටම අවුල් වෙලා තියන නිසා. ඔයගොල්ලන්ගෙ අදහස් මට දැනගන්න. අනේ මං දන්නෙ නෑ මොනව කරන්නද කියලා. මේක කියවන අය හිතන්න එපා ඔයගොල්ලො බයිට් කරන්න කරන දෙයක් කියලා.බොරුවක් කියලා හිතන්නත් එපා. මට මේ ගැන කියාගන්න කවුරුවත් නැති නිසා තමයි මේකෙ දාන්න හිතුවේ.

[QUOTE="thealoneguy, post: 18936763, member: 516706"] [SIZE="5"]මං ගොඩක් කල් දුක් විඳිනවා මේ social anxiety නිසා. බෙහෙත් ගත්තා. ඒත් කියන්න තරම් අඩුවක් නෑ 10% විතර යන්තම් වාගෙ පොඩ්ඩක් හොඳයි. ඒත් දැන් බෙහෙත් ගන්න තරම්වත් වත්කමක් නෑ. මේ ගැන thread එකක් මං කලිනුත් දාලා තියෙනවා. මේ තමා මට දැනෙන දේවල් 1. හරියට කතා කරන්න බෑ වචන පැටලෙනවා, කියන්න ඔන දේ නෙවෙයි කියවෙන්නේ වෙන දෙයක්, කවුරුහරි කතා කරන්න පටන් ගත්තොත් මගෙ ඔලුව සම්පූර්ණ හිස් වෙනවා මොකුත් සිහියට එන්නෑ, කවුරුහරි බැන්නොත් බැනගන්න ශක්තියක් නෑ, විහිලුවක් කරගන්න තේරෙන්නෙ නෑ, කා එක්ක හරි කතාකරන්න තේරෙන්නෙ නෑ. එහෙම වචන කීපයක් කතා කරත් මගෙ කටහඩ ගොඩක් හෙමින් අැහෙන්නෙ. කවුරුහරි මොකක්හරි අැහුවොත් දෙපාරක් තුන්පාරක් අහනවා මොකද මගෙ කටහඩ අැහෙන්නැති නිසා. මේ තත්වෙ ගෙදරදි නම් නෑ. 2. කවුරුහරි ඔච්චමට හරි පල් කරන්න හරි දෙයක් කීවොත් ලොකු මානසික පසුබෑමක් අැතිවෙනවා 3. පොඩිකාලෙ ඉදන් මේක නිසා චාටර් වෙවී මුලුගැන්නිලා ගෙවපු ජීවිතේ මතක් වෙලා මානසිකව වැටෙනවා 4. අනික් කෙල්ලො කොල්ලො ලස්සනට ඉන්න හැටි දැකලා ඉරිසියාවක් හිතෙනවා 5. කෙල්ලෙක් නැති එක සහ මේ අාත්මෙට කෙල්ලෙක් සෙට් නොවීම සහ එහෙම කරගන්න මට තියන හැකියාව ගොඩක් අඩුවීම 6. ක්‍රීඩා බැරිවීම; ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, ෆුට්බෝල්, බාස්කට්බෝල්, කැරම්, දාම් මේ කිසිම ක්‍රීඩාවක් මං ප්‍රායෝගිකව කරලම නෑ. ඒව ගැන මං දන්නෙත් නෑ කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මගෙ social phobia නිසා මං ඒවට යොමු වුනේ නෑ (අද කාලෙ ක්‍රීඩාවක් කරගන්න බැරි එකෙක් ඉන්නවා කියන්නෙ කොහොම මානසික වදයක්ද කියලා කාටවත් තේරෙන්නෙ නෑ;අනික මේ දවස්වල ටෙස්ට් ක්‍රිකට් නිසා කවුරුහරි මගෙන් ඒ ගැන අැහුවොත් මට උත්තරයක් දීගන්න බෑ. ලංකාවෙ හැම කොල්ලෙක්ම ක්‍රිකට් කරනවා. ඒත් මං වාගෙ කාලකන්නි බල්ලෙකුට ඒකත් බෑ) 7. මං ට්‍රිප් එකක් ගියපු කාලයක් මට මතක නෑ. තුනේ හතරෙ පහේ ඉන්නකොටනම් ගියා.ඉන් පස්සෙ නෑ.අඩුගානෙ ගමේ කට්ටිය එක්කවත් ගියෙ නෑ. 8. සාමාන්‍යයෙන් කොල්ලො කරන දේවල් කරන්න මට කිසිම හයියක් නෑ. 9. මට දැන් අවුරුදු 21යි. තාම ජොබ් එකක් නෑ. ඒත් මගෙ මානසික තත්වෙ හැටියට මට ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා මට හිතාගන්න බෑ. 10. සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්න මට පුලුවන් වෙයි කියල මට හිතෙන්නෙ නෑ මං මේ දවස්වල ජීවත් වෙන්නෙ ගොඩාක් දුකින්. මට එපාම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. උදේ නැගිටපු වෙලේ ඉදන් හිතෙන්නෙ මේ ගැනමයි. අනික ලංකාවෙ මිනිස්සු social anxiety ගැන දන්නෙත් නැති නිසා කාටවත් තේරුම් කරන්නත් බෑ. මට අවස්ථා දෙකයි තියෙන්නෙ. එකක් මේ හැම දෙයක්ම හදාගෙන ජීවත් වෙන එක.(ඒකනම් මට හිතෙන්නෙ නෑ ප්‍රායෝගිතව කරන්න පුලුවන් කියලා අනික එහෙම කරත් දැන් අැති වැඩේ මොකක්ද) අනික තමා මගෙ ජීවිතේ නැති කරගන්න එක. මට මේක ගැනනම් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා. කොහොමහරි මේ ජීවිතේ නැති කරගන්න ඔන කියල මට නිතරම හිතෙනවා. මට හිතෙන්නෙ ඒක තමයි මට පේන හොදම විසදුම. අනික මෙහෙම ජීවත් වෙලා මොකටද?මොකක් වෙනුවෙන්ද මං ජීවත් වෙන්නේ. තවත් දුක් විදින්නද. ඉන්ටනෙට් එකේ තියන විදියටනම් මේ ලෙඩේ 100% හොද කරන්න බෑ. පාලනය කිරීමක් විතරලු කරන්න පුලුවන්. ඒ කියන්නෙ හැමදාටම මට මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්නේ. මං මේක දැම්මේ මගෙ ඔලුව හොදටම අවුල් වෙලා තියන නිසා. ඔයගොල්ලන්ගෙ අදහස් මට දැනගන්න. අනේ මං දන්නෙ නෑ මොනව කරන්නද කියලා. මේක කියවන අය හිතන්න එපා ඔයගොල්ලො බයිට් කරන්න කරන දෙයක් කියලා.බොරුවක් කියලා හිතන්නත් එපා. මට මේ ගැන කියාගන්න කවුරුවත් නැති නිසා තමයි මේකෙ දාන්න හිතුවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom