Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 18937069" data-attributes="member: 458791"><p><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> අවුරුදු 21යි, ඉතින්?? මටත් තාම job එකක් නෑනේ...?? කොල්ලෝ... හැමදේටම මුල් වෙන්නේ තමන්ගේ හිත. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ප්රශ්ණයක් ජීවිතේට ආව කියල මැරෙන්න දගලන්නේ නැතුව මේ ලෝකේ තවත් එක් දවසක් හරි ජීවත් වෙන්න fight එකක් දියන්. ප්රශ්ණ එන තරමට මිනිස්සු මැරෙන්න පටන් ගත්තනම් අද මේ හැමදේම මීට වඩා ගොඩක් පිටිපස්සෙන් තියෙන්න තිබුන, මැරෙන එක නෙමි බං වැඩේ... කරදර වලට කරදර කර කර ජීවත් වෙන්න පුරුදු වෙයන්, <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අත පය හතර තමන්ගෙ රට වෙනුවෙන් පූජ කරල කාටත් වඩා සතුටින් මේ රටේ ජීවත් වෙන වීරයො කොටසකුත් ඉන්නව උබත් දැකල ඇතිනේ? ඒ මනුස්සයො අදත් ඒ වගේ ජීවත් වෙන්නෙ තමන් ගැන හිතේ තියෙන විශ්වාසෙ නිසා බන්. ලෙඩ එනව යනව සමහර ඒවා නවතිනව, එහෙමයි කියල ලෙඩවලට තමන්ගෙ ජිවිතේ බාර දීල අත් දෙක පිහදාන් ඉන්න එපා යාළුවා... <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> 100%ක් හොද කරන්න බැරිනම් හිතේ ශක්තිය තමන් වෙනුවෙන් 100%ක් තියාගෙන ජීවත් වෙන්න. එතකොට කවදාවත් ඔයවගේ දේවල් හිතෙනකක් නැ. ජය වේවා..!!! <img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" /> </span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 18937069, member: 458791"] [SIZE="4"]:frown: අවුරුදු 21යි, ඉතින්?? මටත් තාම job එකක් නෑනේ...?? කොල්ලෝ... හැමදේටම මුල් වෙන්නේ තමන්ගේ හිත. :yes: ප්රශ්ණයක් ජීවිතේට ආව කියල මැරෙන්න දගලන්නේ නැතුව මේ ලෝකේ තවත් එක් දවසක් හරි ජීවත් වෙන්න fight එකක් දියන්. ප්රශ්ණ එන තරමට මිනිස්සු මැරෙන්න පටන් ගත්තනම් අද මේ හැමදේම මීට වඩා ගොඩක් පිටිපස්සෙන් තියෙන්න තිබුන, මැරෙන එක නෙමි බං වැඩේ... කරදර වලට කරදර කර කර ජීවත් වෙන්න පුරුදු වෙයන්, :yes: අත පය හතර තමන්ගෙ රට වෙනුවෙන් පූජ කරල කාටත් වඩා සතුටින් මේ රටේ ජීවත් වෙන වීරයො කොටසකුත් ඉන්නව උබත් දැකල ඇතිනේ? ඒ මනුස්සයො අදත් ඒ වගේ ජීවත් වෙන්නෙ තමන් ගැන හිතේ තියෙන විශ්වාසෙ නිසා බන්. ලෙඩ එනව යනව සමහර ඒවා නවතිනව, එහෙමයි කියල ලෙඩවලට තමන්ගෙ ජිවිතේ බාර දීල අත් දෙක පිහදාන් ඉන්න එපා යාළුවා... :yes: 100%ක් හොද කරන්න බැරිනම් හිතේ ශක්තිය තමන් වෙනුවෙන් 100%ක් තියාගෙන ජීවත් වෙන්න. එතකොට කවදාවත් ඔයවගේ දේවල් හිතෙනකක් නැ. ජය වේවා..!!! :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom