Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ පොඩි කාලේ මං ගෙවපු ජීවිතේ මතක් වෙද්දි මටත් චාටර්  මෙලෝ රහක් නෑ. පොඩි කාලේ පොටෝ එකක් දැක්කත් පයින් ගහන්න හිතේ  ඒ හැටි බං. කාටත් එක එහෙමයි

අතීතය වලලපං. අපිත් මේ ඉන්නේ වලලලා.

සෙනගක් ඉස්සරහට ගිහින් කතා කරන්න ගත්තම මටත් ඔලුව හිස් වෙන එක තියේ

තව බං අර පට්ට කෑලි ගොඩක් එක පාර දැක්කමත් ඔලුව කොලොප්පන්  මොකුත් සිහියට එන් නෑ බං මටත්

අනික් උන් ලස්සනට ඉන්න හැටි දැකලා "අනේ උන් සතුටින්" කියලා හිතල සතුටු වෙන්න. "මට නැති උනත් එයාල සතුටින්", "අනේ වාසනාවන් බුදුසරණයි" කියල හිතන්න  ඒක මාරම දෙයක්. එතකොට ජීවිතේ ලස්සනයි. හිතට සනීපයි.

කෙල්ලෙක් නං මටත් නෑ. ඒව්ව නෑ කියල මැරිල හරි යනවද බං. මටත් 26ක් කෝ කෙල්ලො ? මට ඉදලත් නෑ

අඩෝ මටත් ඔය සෙල්ලන් බෑ. ක්රිකට් අනන් මනන් දුවන පනින ඒවා කරන්න ඒ කාලේ අම්මල දුන් නෑ තුවාල වෙයි කියලා.  ඔය TV / Youtube එකේ Cricket/football ඔය ආස එකක videos බලහන්. එව්ව බලද්දී තේරේනවා සෙල්ලම කොහොමද යන්නේ කියලා.

test මැච් නං මාත් බලන් නෑ. මොන උට්ටක්ද දවස් 5ක් නේ බං ! ඕන් 20-20 නං අවුලක් නෑ

හැබැයි උබට cricket දිරවන් නැත්තන් බලන්න යන්න එප. ඒක වැඩක් නෑ. ආස හිතෙන sports විතරක් ගැන හොයන්න. ඔය අනික කැරම් /දාම් එහෙම තියෙන්නේ අඩෝ එව්වනේ ගේම්. ඒව උබට හරි යයි.

මං නං කැමති cycling / bike stunt/ off-road race/ surfing/

අපේ යාලුවෝ ඔනි තරන් ඉන්නේ. යකෝ අපේ batch එකේ 26 උන් ඉන්නවා. government campus වලත් ඉන්නේ බං! තාම job කරන් නෑ. ඕවා සාමන්යය දේවල්.  මං කරන්නෙත් නෑ තාම

උබ ඔය කියන විදියට අපිත් මැරෙන්න හිතන්න ඕනි !

මොකද Bill Gates තමා ලොකුම සල්ලිකාරයා. උට තියන ඇල්පෙනෙත්තක් වත් අපිට නෑ නේ ඕයී ! උට තිබ්බ අපිට නෑ කියලා "මට පාන් ද ?" එහෙම හිතල හිටු

http://www.elakiri.com/forum/showthread.php?t=95240

හැමදාම උදේ හවස මල් තියලා පහන් තියලා බුදුන් වදින්න. ඉතිපිසෝ ගාථාව / කරණීය මෙත්ත සූත්රය කියන්න. පට්ට වෙනසක් දැනේවී

ආනාපනසති භාවනාව/ මයිත්රී භාවනාව කරහන් අත්දුටුවයි සත්තයි ! උබේ හිත හයිය වෙවී

[QUOTE="chethana kalan, post: 18937840, member: 328308"] [CENTER][SIZE=4][COLOR=DarkGreen][B]:yes:අඩෝ පොඩි කාලේ මං ගෙවපු ජීවිතේ මතක් වෙද්දි මටත් චාටර් :D මෙලෝ රහක් නෑ. පොඩි කාලේ පොටෝ එකක් දැක්කත් පයින් ගහන්න හිතේ :D ඒ හැටි බං. කාටත් එක එහෙමයි :yes:[/B] [COLOR=Red][B][SIZE=5] අතීතය වලලපං. අපිත් මේ ඉන්නේ වලලලා. [/SIZE][/B][/COLOR]:yes: [B][COLOR=Indigo]සෙනගක් ඉස්සරහට ගිහින් කතා කරන්න ගත්තම මටත් ඔලුව හිස් වෙන එක තියේ :D [SIZE=6][COLOR=DarkRed]තව බං අර පට්ට කෑලි ගොඩක් එක පාර දැක්කමත් ඔලුව කොලොප්පන් :D මොකුත් සිහියට එන් නෑ බං මටත්[/COLOR][/SIZE][/COLOR][/B] :confused: [SIZE=5][B][COLOR=Blue]අනික් උන් ලස්සනට ඉන්න හැටි දැකලා "අනේ උන් සතුටින්" කියලා හිතල සතුටු වෙන්න. "මට නැති උනත් එයාල සතුටින්", "අනේ වාසනාවන් බුදුසරණයි" කියල හිතන්න :yes: ඒක මාරම දෙයක්. එතකොට ජීවිතේ ලස්සනයි. හිතට සනීපයි.:yes:[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=Magenta][B]කෙල්ලෙක් නං මටත් නෑ. ඒව්ව නෑ කියල මැරිල හරි යනවද බං. මටත් 26ක් කෝ කෙල්ලො ? මට ඉදලත් නෑ :D[/B][/COLOR][/SIZE] [SIZE=5][B]අඩෝ මටත් ඔය සෙල්ලන් බෑ. ක්රිකට් අනන් මනන් දුවන පනින ඒවා කරන්න ඒ කාලේ අම්මල දුන් නෑ තුවාල වෙයි කියලා. :angry: ඔය TV / Youtube එකේ Cricket/football ඔය ආස එකක videos බලහන්. එව්ව බලද්දී තේරේනවා සෙල්ලම කොහොමද යන්නේ කියලා. [COLOR=Navy]test මැච් නං මාත් බලන් නෑ. මොන උට්ටක්ද දවස් 5ක් නේ බං ! ඕන් 20-20 නං අවුලක් නෑ [/COLOR]:rolleyes: හැබැයි උබට cricket දිරවන් නැත්තන් බලන්න යන්න එප. ඒක වැඩක් නෑ. ආස හිතෙන sports විතරක් ගැන හොයන්න. ඔය අනික කැරම් /දාම් එහෙම තියෙන්නේ අඩෝ එව්වනේ ගේම්. ඒව උබට හරි යයි. මං නං කැමති cycling / bike stunt/ off-road race/ surfing/ :yes:[/B][/SIZE] [SIZE=5][COLOR=Red][B]අපේ යාලුවෝ ඔනි තරන් ඉන්නේ. යකෝ අපේ batch එකේ 26 උන් ඉන්නවා. government campus වලත් ඉන්නේ බං! තාම job කරන් නෑ. ඕවා සාමන්යය දේවල්. :yes: මං කරන්නෙත් නෑ තාම [/B] [/COLOR][/SIZE][COLOR=DarkRed][B] උබ ඔය කියන විදියට අපිත් මැරෙන්න හිතන්න ඕනි ! මොකද Bill Gates තමා ලොකුම සල්ලිකාරයා. උට තියන ඇල්පෙනෙත්තක් වත් අපිට නෑ නේ ඕයී ! උට තිබ්බ අපිට නෑ කියලා "මට පාන් ද ?" එහෙම හිතල හිටු :D [SIZE=6][COLOR=Red][URL]http://www.elakiri.com/forum/showthread.php?t=95240[/URL] හැමදාම උදේ හවස මල් තියලා පහන් තියලා බුදුන් වදින්න. ඉතිපිසෝ ගාථාව / කරණීය මෙත්ත සූත්රය කියන්න. පට්ට වෙනසක් දැනේවී :yes: ආනාපනසති භාවනාව/ මයිත්රී භාවනාව කරහන් අත්දුටුවයි සත්තයි ! උබේ හිත හයිය වෙවී :yes:[/COLOR][/SIZE][/B][/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom