Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි මුලින්ම කියන්න ඕනේ නිසි ප්රතීකාර ගන්න එකෙන් සොෂල් ඇන්සයිටි සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් .ඒ කියන්නේ එකෙන් ඔයාගෙ ජිවිතයට වෙන බලපෑම එහෙම පිටින්ම නැති කරන්න පුලුවන්.

ජොනි ඩෙප්,ජෙනිෆර් ලොරෙන්ස්, කිම් බැසින්ගර් වගෙ අයටත් සොෂල් ඇන්ශයිටි තිබිලා තියෙනවා.එත් එයාලා එක පාලනය කරගෙන අද ඉන්න තැන බලන්න.

මට ඔයාගෙ ලිපිය කියවන කොට තෙරුන දේ තමයි ඔයා තාමත් අතීතය ගැන හිත හිතම තමයි ඉන්නේ. අපි අතීතය ගැන අමතක කරල මෙතන තියෙන ප්‍රශ්නේ විසදගමු

ඔයාට තියෙන ගැටලු ඔක්කොම ඇතිවෙලා තියෙන්නෙ සොෂල් ඇන්ශයිටි හින්දා .ඒක නිසා ඒක සනීප කරගන්න එකෙන් ඔයාට තියෙන ගැටලු ඔක්කොම විසදෙනවා අතීතය ගැන ඕනවට වඩා හිතන එක ඇරෙන්න.

සොෂල් ඇන්ශයිටිවලට බෙහෙත්වලට අමතරව සි.බි.ටි.ත් කරන්න ඕනේ ඒක සාර්ථක වෙන්න.

ලන්කාවේ නොමිලේ සෞඛ්‍යය ප්‍රතිකාර දෙන රටක් නිසා වත්කමක් ඕනේ වෙන්නෙ නෑ ප්‍රතිකාර ගන්න.මල්ලිට ලග තියෙන රොහලේ මානසික වෛද්‍යවරයා හමුවෙලා ප්‍රතිකාර ගන්න.ඒක හැබැයි පිලිවෙලට කරන්න.බෙහෙත් හො සිබිටි අත අරින්න එපා.ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන්

ඒ වගේම ඕනවට වඩා පරණ් දේවල් ගැන හිතන එක නවත්වන්න.එකෙන් කිසිම ප්‍රයොජනයක් නෑ ඔයාව ඩිප්‍රෙස් කරන එක ඇරුනු කොට.

තාම වයස 21යි කියන්නේ පොඩි වයසක් තව ඔයාට කාලය තියෙනවා

තව නෙට් එකේ මේ ලෙඩේ සනීප කරගත්ත අය දාලා තියෙන කතා කියවන්න නෙගටිව් දේවල්ම කියවන්නේ නැතුව .

සුබ අනාගතයක් මල්ලි

[QUOTE="other guy, post: 18938545, member: 502635"] මල්ලි මුලින්ම කියන්න ඕනේ නිසි ප්රතීකාර ගන්න එකෙන් සොෂල් ඇන්සයිටි සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් .ඒ කියන්නේ එකෙන් ඔයාගෙ ජිවිතයට වෙන බලපෑම එහෙම පිටින්ම නැති කරන්න පුලුවන්. ජොනි ඩෙප්,ජෙනිෆර් ලොරෙන්ස්, කිම් බැසින්ගර් වගෙ අයටත් සොෂල් ඇන්ශයිටි තිබිලා තියෙනවා.එත් එයාලා එක පාලනය කරගෙන අද ඉන්න තැන බලන්න. මට ඔයාගෙ ලිපිය කියවන කොට තෙරුන දේ තමයි ඔයා තාමත් අතීතය ගැන හිත හිතම තමයි ඉන්නේ. අපි අතීතය ගැන අමතක කරල මෙතන තියෙන ප්‍රශ්නේ විසදගමු ඔයාට තියෙන ගැටලු ඔක්කොම ඇතිවෙලා තියෙන්නෙ සොෂල් ඇන්ශයිටි හින්දා .ඒක නිසා ඒක සනීප කරගන්න එකෙන් ඔයාට තියෙන ගැටලු ඔක්කොම විසදෙනවා අතීතය ගැන ඕනවට වඩා හිතන එක ඇරෙන්න. සොෂල් ඇන්ශයිටිවලට බෙහෙත්වලට අමතරව සි.බි.ටි.ත් කරන්න ඕනේ ඒක සාර්ථක වෙන්න. ලන්කාවේ නොමිලේ සෞඛ්‍යය ප්‍රතිකාර දෙන රටක් නිසා වත්කමක් ඕනේ වෙන්නෙ නෑ ප්‍රතිකාර ගන්න.මල්ලිට ලග තියෙන රොහලේ මානසික වෛද්‍යවරයා හමුවෙලා ප්‍රතිකාර ගන්න.ඒක හැබැයි පිලිවෙලට කරන්න.බෙහෙත් හො සිබිටි අත අරින්න එපා.ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් ඒ වගේම ඕනවට වඩා පරණ් දේවල් ගැන හිතන එක නවත්වන්න.එකෙන් කිසිම ප්‍රයොජනයක් නෑ ඔයාව ඩිප්‍රෙස් කරන එක ඇරුනු කොට. තාම වයස 21යි කියන්නේ පොඩි වයසක් තව ඔයාට කාලය තියෙනවා තව නෙට් එකේ මේ ලෙඩේ සනීප කරගත්ත අය දාලා තියෙන කතා කියවන්න නෙගටිව් දේවල්ම කියවන්නේ නැතුව . සුබ අනාගතයක් මල්ලි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom