Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
29 minutes ago
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන්ම මල්ලියෝ ඔයා මේ social anxiety කියලා එකක් හිතාගෙන බෙහෙත් ගන්නවා කියන එක අමතක කරන්න ..

1 - පුළුවන් නම් spoken english , පොරුෂත්වය හදන වැඩසටහන් හොයල ඒවාට සම්බන්ධ වෙන්න ..එතකොට ඔය භය නැති වෙනවා.

2 - කවුරුහරි මොනවත් කිව්වම ඕනි කෙනෙක් පොඩ්ඩක් පසුබෑමක් වෙනවා ..එත් ඒවා ගැන ලොකුවට හිතන්න එපා ..ඔයාගේ අඩුපාඩුවක් ගැන නම් කියන්නේ එක හදාගන්න ..නිකන් බොරුවට hint pass කරනවා නම් ඒවා ගණන් ගන්න එපා ...ඔයට නෙවෙයි වගේ ඉන්න ..

3 - පොඩි කලේ ඉදන් මුලුගන්වුන කියලා හිතන්න එපා ..අද ඔය ස්වාධින කෙනෙක් ..ඔයාට ඕනි තීරණ ගන්න පුළුවන් ..ඔයාට කරන්න ඕනි දේවල් කරන්න පුළුවන් ..ඒවා ගැන හිතලා ඔයා කැමතිම දෙයක් හිතලා කරන්න ..ජොබ් එකක් ,,තව ඉගෙනගන්න දෙයක්...

4- අනිත් අය ගැන ඉරිසියා කරන්න එපා ..ඔයාගේ හදවතට එබිලා බලන්න ඔයාගේ තියෙන සැගවුන දක්ෂතා මොනවද කියලා ..ලස්සන ඒවා හදුනාගෙන ඉදිරියට එන්න .

5 - කෙල්ලෝ ගැන හිතන්න එපා ...උබට කෙල්ලෙක් ඕනි නම් කරන්න ඕනි සමාජයට යන්න ..class , town එකට යන්න ..කෙල්ලොක් follow කරලා දාගන්න ..

6 - ක්‍රීඩා කලේ නැ කියන එක මහලොකු දෙයක් නෙවෙයි සහෝ ...

7 - ට්‍රිප් යන්න කවුරුවත් හොයන්න හොයන්න එපා ...ඔයා තනියම plan කරලා යන්න ...අත්දැකීම ලබාගන්න ..තැනකට ගිහිල්ල වැඩක් තනියම කරගන්න ඉගෙනගන්න ...

8 - කොල්ලෝ කරන දේවල් කරන්න හයියක් නෑ කියනවා ..අනේ යකෝ ....ඒවා උබ හිතින් මවා ගත්ත මනස්ගාත ....උබට ඇගේ ශක්තිය නැති වෙන්න පුළුවන් ..එත් හොද මොලයක් තියෙනවා ..එක පාවිච්චි කරන්න ...

9 - ජොබ් කරන්න කලින් තව සුදුසුකම් හදාගන්න ..උබට සල්ලි නැත්තන් විතරක් ජොබ් එකක් ගැන බලන්න ..පුළුවන් තරම් customer care පැත්ත එකක් බලන්න ..

10 - පුතා ...මැරෙන්න ලේසි ...එත් ජීවත් වෙන්න ඊට වඩා ලේසි ....ඔයාගේ භය අයින් කරගන්න ..ඔයාගේ ඇතුලේ තියෙන හැකියාව ,දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..ඔයාට ඕනි ,ආස මොනවද කියල බලන්න ....එක කරන්න ....

මේවත් කරන්න

- ඔයා පුළුවන් තරම් computer , phone වලින් ඈත් වෙන්න ..

- ගෙදරට වෙලා නිකන් ඉන්න එපා ..ජොබ් එකක් සෙට් වෙනකන් මොකක් හරි course එකක් කරන්න..

- ඔයා හිතලා බලන්න ඔයා කරන්න ආස මොනවද කියලා ...හැමෝම ක්‍රීඩා කරන්න , ශක්තිමත් පොරවල් වෙන්න , දොස්තරලා වෙන්න බැ ..එහෙම වෙන්න දෙන්නෙත් නෑ ස්භාවධර්මය විසින් ...මොකද විවිධ දක්ෂතා ,දැනුම තියෙන අය ඉන්න ඕනි ..නැත්තන් ලෝකය රදා පවතින්නේ නැ ...එක නිසා ඔයාගේ දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..එකට අනුව වැඩ කරන්න..

අහ ..!..පුළුවන් නම් motivation videos බලන්න ..youtube එකේ තියෙනවා ..

[QUOTE="sp4chamara, post: 18938860, member: 121416"] [SIZE="3"]පළමුවෙන්ම මල්ලියෝ ඔයා මේ social anxiety කියලා එකක් හිතාගෙන බෙහෙත් ගන්නවා කියන එක අමතක කරන්න .. 1 - පුළුවන් නම් spoken english , පොරුෂත්වය හදන වැඩසටහන් හොයල ඒවාට සම්බන්ධ වෙන්න ..එතකොට ඔය භය නැති වෙනවා. 2 - කවුරුහරි මොනවත් කිව්වම ඕනි කෙනෙක් පොඩ්ඩක් පසුබෑමක් වෙනවා ..එත් ඒවා ගැන ලොකුවට හිතන්න එපා ..ඔයාගේ අඩුපාඩුවක් ගැන නම් කියන්නේ එක හදාගන්න ..නිකන් බොරුවට hint pass කරනවා නම් ඒවා ගණන් ගන්න එපා ...ඔයට නෙවෙයි වගේ ඉන්න .. 3 - පොඩි කලේ ඉදන් මුලුගන්වුන කියලා හිතන්න එපා ..අද ඔය ස්වාධින කෙනෙක් ..ඔයාට ඕනි තීරණ ගන්න පුළුවන් ..ඔයාට කරන්න ඕනි දේවල් කරන්න පුළුවන් ..ඒවා ගැන හිතලා ඔයා කැමතිම දෙයක් හිතලා කරන්න ..ජොබ් එකක් ,,තව ඉගෙනගන්න දෙයක්... 4- අනිත් අය ගැන ඉරිසියා කරන්න එපා ..ඔයාගේ හදවතට එබිලා බලන්න ඔයාගේ තියෙන සැගවුන දක්ෂතා මොනවද කියලා ..ලස්සන ඒවා හදුනාගෙන ඉදිරියට එන්න . 5 - කෙල්ලෝ ගැන හිතන්න එපා ...උබට කෙල්ලෙක් ඕනි නම් කරන්න ඕනි සමාජයට යන්න ..class , town එකට යන්න ..කෙල්ලොක් follow කරලා දාගන්න .. 6 - ක්‍රීඩා කලේ නැ කියන එක මහලොකු දෙයක් නෙවෙයි සහෝ ... 7 - ට්‍රිප් යන්න කවුරුවත් හොයන්න හොයන්න එපා ...ඔයා තනියම plan කරලා යන්න ...අත්දැකීම ලබාගන්න ..තැනකට ගිහිල්ල වැඩක් තනියම කරගන්න ඉගෙනගන්න ... 8 - කොල්ලෝ කරන දේවල් කරන්න හයියක් නෑ කියනවා ..අනේ යකෝ ....ඒවා උබ හිතින් මවා ගත්ත මනස්ගාත ....උබට ඇගේ ශක්තිය නැති වෙන්න පුළුවන් ..එත් හොද මොලයක් තියෙනවා ..එක පාවිච්චි කරන්න ... 9 - ජොබ් කරන්න කලින් තව සුදුසුකම් හදාගන්න ..උබට සල්ලි නැත්තන් විතරක් ජොබ් එකක් ගැන බලන්න ..පුළුවන් තරම් customer care පැත්ත එකක් බලන්න .. 10 - පුතා ...මැරෙන්න ලේසි ...එත් ජීවත් වෙන්න ඊට වඩා ලේසි ....ඔයාගේ භය අයින් කරගන්න ..ඔයාගේ ඇතුලේ තියෙන හැකියාව ,දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..ඔයාට ඕනි ,ආස මොනවද කියල බලන්න ....එක කරන්න .... මේවත් කරන්න - ඔයා පුළුවන් තරම් computer , phone වලින් ඈත් වෙන්න .. - ගෙදරට වෙලා නිකන් ඉන්න එපා ..ජොබ් එකක් සෙට් වෙනකන් මොකක් හරි course එකක් කරන්න.. - ඔයා හිතලා බලන්න ඔයා කරන්න ආස මොනවද කියලා ...හැමෝම ක්‍රීඩා කරන්න , ශක්තිමත් පොරවල් වෙන්න , දොස්තරලා වෙන්න බැ ..එහෙම වෙන්න දෙන්නෙත් නෑ ස්භාවධර්මය විසින් ...මොකද විවිධ දක්ෂතා ,දැනුම තියෙන අය ඉන්න ඕනි ..නැත්තන් ලෝකය රදා පවතින්නේ නැ ...එක නිසා ඔයාගේ දක්ෂතාවය මොකද්ද කියලා බලන්න ..එකට අනුව වැඩ කරන්න.. අහ ..!..පුළුවන් නම් motivation videos බලන්න ..youtube එකේ තියෙනවා .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom