Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help - Mobile Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් NOKIA ASHA 305 එපා අන්තිමයි.

අවාසි:

01. Indian (south asian) මාර්කට් එකට හදල තියන්නේ. (අනිවා quality අඩු ඇති)

02. TFT resistive touchscreen උඹේ ඇඟිල්ලේ හයියට තමයි ඉතින් වැඩ කර ගන්න වෙන්නේ.

03. ROM,RAM දෙකම අඩුයි එක හින්ද වෙන දේවල් ටිකක් google කරලා බලන්න.

04. camera එක 2mp හා flasher එකක් නැහැ.

උඹට nokia ෆෝන් එකක් ඕන නම් ඕන තරම solid built ෆෝන් models තියනවා.ඒවායින් එකක් ගනින්.

මචන් උඹ කොහොමත් battery backup එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා නම් ඉතින් android එකක් ගැලපෙන්නේ නැති වෙයි.

ඔය android හා symbian OS සංසන්දනය කරන අය නිකන් තේරුමක් නැති තර්ක දාන්නේ.......

එක හරියට නිකන් අහසට පොලව වගෙයි. මොකද android කියන්නේ linux වලින් ගොඩනැගුනු mobile සඳහා හදපු platform එකක්.

අපිත් ඉස්සර symbianවලට apps හදපු කාලේ හිතුවේ android කියන්නේ මොකද්ද කියල. නමුත් පස්සේ තේරුණා symbian වල දීයුනුවක් නැහැ කියල......

එක හින්ද OS එක compare කරලා වැඩක නෑ.

අවශ්‍යතාවය අනුව උඹ ෆෝන් එකක් ගනින්..........

[QUOTE="kandyan, post: 13345651, member: 5861"] [COLOR="Purple"][SIZE="4"]මචන් NOKIA ASHA 305 එපා අන්තිමයි. අවාසි: 01. Indian (south asian) මාර්කට් එකට හදල තියන්නේ. (අනිවා quality අඩු ඇති) 02. TFT resistive touchscreen උඹේ ඇඟිල්ලේ හයියට තමයි ඉතින් වැඩ කර ගන්න වෙන්නේ. 03. ROM,RAM දෙකම අඩුයි එක හින්ද වෙන දේවල් ටිකක් google කරලා බලන්න. 04. camera එක 2mp හා flasher එකක් නැහැ. උඹට nokia ෆෝන් එකක් ඕන නම් ඕන තරම solid built ෆෝන් models තියනවා.ඒවායින් එකක් ගනින්. මචන් උඹ කොහොමත් battery backup එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා නම් ඉතින් android එකක් ගැලපෙන්නේ නැති වෙයි. ඔය android හා symbian OS සංසන්දනය කරන අය නිකන් තේරුමක් නැති තර්ක දාන්නේ....... එක හරියට නිකන් අහසට පොලව වගෙයි. මොකද android කියන්නේ linux වලින් ගොඩනැගුනු mobile සඳහා හදපු platform එකක්. අපිත් ඉස්සර symbianවලට apps හදපු කාලේ හිතුවේ android කියන්නේ මොකද්ද කියල. නමුත් පස්සේ තේරුණා symbian වල දීයුනුවක් නැහැ කියල...... එක හින්ද OS එක compare කරලා වැඩක නෑ. අවශ්‍යතාවය අනුව උඹ ෆෝන් එකක් ගනින්..........[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom