Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help Need ... (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහුලව පවතින ලිංගික ගැටළු

පුරුෂයින්ට

ක්ෂණික මෝචනය

ශිෂ්ණය ප්‍රාණවත්වීමේ දුබලතා

ස්ත්‍රින්ට

යෝනි මාර්ගය හැකිලීම (vaginismus)

දෙපක්ෂයටම

ලිංගික අවශ්‍යතාවයක් නොමැති වීම

ක්ෂණික මෝචනය

මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට ප්‍රථම පුරුෂයාට කලින්ම ධාතු පිට වීම නිසා එම සබදතාවය අසාර්ථක වීමේ අවස්ථාවයි.

ක්ෂණිකව ධාතු පිටවීමක් ලෙස අප අරුත් දක්වන්නේ පුරුෂයා විසින් තම ශිෂ්ණය, ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන නැතහොත් ඇතුළු කරවන අවස්ථාවේදී හෝ ඇතුළු කර සුළු වේලාවකින් ධාතු පිටවීමයි. නියත වශයෙන්ම පුරුෂ පක්ෂයේ වඩා සුලභම ලිංගික ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ක්ෂණිකව ධාතු මෝචනය වීමේ තත්ත්වයයි. මෙය තරුණ පිරිමි අතර වඩාත්ම බහුලව දැකිය හැකි අතර විශේෂයන්ම අඩු වයසේදී සිදුවන යම් ලිංගික සබදතාවයකදී මෙන්ම, ලිංගික සබදතා ආරම්භ කල මුල් කාල වලදී මෙම තත්ත්වය වැඩි වාර ගණනක් සිදුවන්නට ඉඩ ඇති දෙයකි.

ක්ෂණික මෝචනයට හේතු මොනවාද?

ඉතාම කලාතුරකින් යම් පුද්ගලයෙකුට මෙය ශාරීරික ආබාධයක් නිසා සිදුවිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වීමට වඩාත් ආසන්නම හේතුව ලෙස බොහෝ විට හමු වී තිබෙන්නේ,

ආතතිය

ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත

ලිංගික සබදතා පිළිබද ගැටලු

අඩු වයසින් ඇතිවන ලිංගික සබදතා පිළිබද අඩු පලපුරුද්ද නිසා

දිගට ම පවතින විට- අසාර්ථක වේ යැයි බිය

වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී ද?

මෙය ලැජ්ජාවට හෝ බියට පත්වී සගවා තබා ගෙන මානසිකව තැවිය යුතු, වේදනාවට පත් විය යුතු තරම් දරුණු ගැටළුවක් නොව්. මෙය බොහෝ විට පිරිමින් අත් විදින සුලභ ගැටළුවක් බව සිහි තබා ගන්න. එම නිසා ඔබ කොන් වී තනි වී සිටිය යුතු නැත. ඔබ තනි වී නැත. ඊට පිළියම් ඇත. අවශ්‍යය වන්නේ ඊට යොමු වීමයි.

සාමාන්‍යයෙන් මානසික ආතතිය අවම කර ගැනීමට විවිධ සරල ක්‍රම භාවිත කිරීමට ඔබට හැකිය. බිරිද සමග පවතින සබධතාවය ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීම හැර වැඩි යමක් කල නොහැකි මෙන්ම අනවශ්‍යය කලබලයකින් මානසිකව ඇද නොවැටී වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. නමුත් විවාහ වී, ලිංගික සබදතා පවත්වන්නට යොමු වී බොහෝ කල් ගතවීත් මේ ගැටලුව පවතියි නම් ඔබ සහ ඔබගේ බිරිද අතර සබදතාවයට නැතිනම් සහකරු හෝ සහකාරිය අතර සබදතාවයට එය අහිතකරව බලපායි නම් ඔබ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය.

ප්‍රධාන ප්‍රතිකාර මොනවාද?

ඉහිල් වීමේ ප්‍රතිකාර

ඉහිල් වීමේ ක්‍රමවේදයන් භාවිත කිරීම තුලින් ආතතිය අවම කරගැනීමට යොමු විය හැකිය. එවැනි පියවර ගැනීම මගින් කල් තියාම මේ ගැටළුව නිසි අයුරින් විසදාගෙන සුව කර ගැනීමට හැකිය.

ලිංගික ප්‍රතිකාර

නවතා - පටන් ගැනීමේ ක්‍රමය ( stop-start method )- ලෙස හදුන්වන ක්‍රමය අපි මුලින්ම විමසා බලමු. ඔබ විසින්ම හෝ ඔබේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදු කල යුතුයි. ධාතු පිටවීමට ආසන්න වනතුරු ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. දැන් නවතා තත්පර 30-60 දක්වා කාලයක් විවේකීව සිට නැවත එය අරඔන්න. එක් වතාවකට 5-6 වාර ගණනක් මෙය සිදු කරන්න.

මිරිකිමේ ක්‍රමය ( squeeze technique ) ඔබ විසින්ම හෝ ඔබගේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදුකල යුතුය. ධාතු පිටවීමට ආසන්න වනතෙක් ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. මෙවර ඔබ හෝ ඔබගේ සහකාරිය ශිෂ්ණ මුණ්ඩයට තරමක් පහලින් තදින් මිරිකීමක් සිදු කරන්න. ශිෂ්ණයේ යට පැත්තේ ඔබගේ මාපටැගිල්ල ශිෂ්ණ මුණ්ඩයට පහලින් ඇති නැම්මේ තබා පළමු සහ දෙවැනි ඇගිලි ශිෂ්ණයේ අනික් පැත්තේ (ශිෂ්ණයේ මුදුන සහ කද හමුවන ස්ථානයේ) තබා හොදින් මිරිකන්න. මෙම මිරිකීම නිසා ධාතු පිටවීම වැලකෙයි.

ඖෂධ ප්‍රතිකාර-

සමහර විට වෛද්‍යවරුන් ආතතිය මගහැරවීම සදහා කෙටි කාලින මානසික අවපීඩනය සදහා ඖෂධ ලබාදීම සිදු කරයි. නමුත් මෙම ඖෂධ භාවිතයේ දී අප්‍රසන්න අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව ඔබ දැන සිටිය යුතුය. මේ අවධානම නිසා ඖෂධ ලබා ගැනීමට සෑම විටම වෛද්‍යවරයකුගේ අනු දැනුම අවශ්‍යය. ඔබ ඉහත ගැටළුව සදහා ප්‍රතිකාර ලබා ගත යුත්තේ ඔබට වෛද්‍යවරයා තීරණය කල ඖශධ හා තීරණය කල මාත්‍රාවන් පමණක් බව ස්ථිර වශයෙන්ම පාවසිය යුතු වූවකි.

කොන්ඩම් භාවිතය හෝ නිර්වින්දක (ස්ප්‍රේ) වැනි ශිෂ්ණයේ උද්දීපනය අවම කරන ක්‍රම භාවිත කල හැකිය.

ලිංගික බෙලහීනතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

පූර්ණ ලිංගික සබදතාවයක් සදහා පුරුෂ අවයවය මනා ලෙස ප්‍රාණවත් වීමක්/ ඝෘජු වීමක් අවශ්‍යය. නමුත් එසේ ලිංගික සබදතාවයක් සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන ආකාරයට ලිංගය ප්‍රාණවත් වීම සහ එම ප්‍රාණවත් බව පවත්වාගෙන යෑම දිගින් දිගටම කළ නොහැකි වීම ලිංගික බෙලහීනතාවය ලෙස අර්ථ දැක්විය හැක. මෙය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ වැඩිහිටි පිරිමින් සම්බන්ධයෙනි.

එයට හේතු වන්නේ කුමක්ද?

ශීෂ්ණය ඍජූ වීමේ ක්‍රියාවලිය අවයව කීපයක සාමුහික ක්රියාකාරිත්වයක පුතිඵලයක් ලෙස දැක්විය හැක.

මේ සඳහා

මොළයේ සිට එන ස්නායු සංවේදන

සුම්නාව.

ශිෂ්ණයේ ඇති පේෂි හා අවට ඇති තන්තුමය ද්‍රව්‍ය (fibrous tissue)

පේෂි ආශ්‍රිතව ඇති රුධිර වාහිනී ආදිය දැක්විය හැක.

ඉහත සඳහන් කුමන හෝ අවයවයකට හානි පැමිණීම මගින් ශිෂ්ණය ඍජුවීමේ දුබලතා ඇතිවීමට අවදානමක් ඇත.

බොහෝ විට දියවැඩියාව, වකුගඩු ආබාධ අධික ලෙස මත්පැන් පානය,දුම් පානය, රුධිර වාහිනිවල මේදය තැන්පත් වීම (atherosclerosis) ආදී රෝගාබාධ නිසා මෙවැනි දුබලතා ඇතිවිය හැක.

සමහර ශල්‍යකර්ම නිසා (විශේෂයෙන් පුරස්ථ ග්‍රන්ථිය හා මුත්‍රාශය ආශ්රිත ) ස්නායු හා රුධිර වාහිනී වලට හානි වීම් සිදු විය හැක.

සමහර ඖෂධ වර්ග නිසාද මෙම තත්වය ඇතිවීමේ අවදානමක් පවතී.

උදා -antehypertensives

antehistamines

antedepressants

tranquilizers

appetite suppressants

cimetidine

මීට අමතරව මානසික අසහනය, විසාදය වැනි මානසික සාධක ද මේ සඳහා බලපායි.

මෙම ගැටළුව ශාරීරික හෝ මානසික හේතු නිසා ඇතිවිය හැකි වුවත් බොහෝ විට ශාරීරික හේතු ඊට මුල්වන බව දක්නට ඇත. මෙය, යම් මාධ්‍යය හරහා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් විසින් තීරණය කරන ප්‍රමිතියක් නැති ඖෂධ හරහා විසදා ගන්නට යෑම ගැටළුව උග්‍ර කර වන්නට මිස විසදන්නට මගක් සලසන්නේ නැත. එබැවින් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් පැතීම අවශ්‍යය.

එවැනි ගැටළු මතු කරන්නට හේතුවන කායික ගැටළු රැසක්ම පවතියි.

ප්‍රධාන කායික ගැටලු වනුයේ,

දියවැඩියාව - ප්‍රධානතම කායික ගැටළු වලින් එකකි. මෙනිසා ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.

සිගරට් බීම නිසා රුධිර වාහිනිවල කොලෙස්ටරෝල් තැන්පත් වේ. එම නිසා රුධිර වාහිනී අවහිර වී ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි.

සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කරන බව තහවුරු කරන්න.

දුම්පානයෙන් වලකින්න

මත්පැන් පානය අඩුකරන්න.

ක්‍රමාණුකුලව ව්යායාමිවල සහ ලිහිල්විමිවල යෙදෙන්න.

සමබර ආහාර වේලක් ගන්න.

මානසික සහනය ලබාගැනීම--

ලිංගික බෙලහිනතාවයට හේතුව කුමක් වුවද , ප්‍රතිකාර ලබාගත්තද බොහෝ අයට උපදේශනයෙන් හෝ ලිංගික ප්‍රතිකර්ම වලින් වාසි ලැබේ.මෙම තත්ත්වයට හේතුව මානසික ගැටළුවක් නම් හෝ වෛද්‍ය ප්රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබේ නම් ලිංගික ප්‍රතිකර්ම විශේෂයෙන් වැදගත්වේ.

මුඛයෙන් ලබාගන්නා ඖෂධ -

බොන බෙහෙත් පිළිබදව උනන්දුවන අයට මෙම ඖෂධ වර්ග බොහෝමයක් දැන් ලබාගැනීමට හැකියාව පවතියි. උදාහරණ ලෙස දැක්වුව හොත් සිල්ඩෙනෆිල්, ටැඩෙලෆිල් සහ වැන්ඩෙනෆිල් යන ඹෟෂධ පෙන්වා දිය හැක. මෙම ඖෂධ බොහෝමයක ක්‍රියාකාරිත්වය වනුයේ ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් කොට එතුලට රුධිරය ගලා ඒම වැඩි කිරීමයි. ඖෂධ වර්ග වල අතුරුආබාධ පැවතිය හැකි බව ඔබ දැන සිටිනවා වන්නට පුළුවන. මේ ඖෂධ නිසා ඇතිවන අතුරුආබාධ ලෙස හිසරදය සහ මුහුණ රත් පැහැගැන්වීම දැක්විය හැක.

නමුත් නයිට්රේට් අඩංගු ඖෂධ පානය කරන පිරිමින් ඉහත ඖෂධ පානය නොකල යුතු බව විශේෂයෙන් සිහි තබා ගත යුතුය. මෙය හෘද රෝගීන් බොහෝ විට පානය කරන බැවිනි.

එන්නත් ප්‍රතිකර්ම -

සාමාන්‍යයෙන් ලිංගික බෙලහිනතාවය සදහා ප්රත්යක්ෂ ක්‍රමයක් ලෙස මේ එන්නත් ප්‍රතිකර්ම සැලකුනත් මෙය එසේ එක් වන සෑම වාරයක්ම, නැතහොත් ලිංගික සම්බන්ධතාවයක යෙදෙන හැමවිටම එන්නත ලබාගත යුතුය. ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් වීම නිසා රුධිරය ගලා ඒම වැඩිවීමෙන් ශිෂ්ණය ප්රාණවත්වීම විනාඩි 15ක් වැනි කාලයක් ඇතුළත සිදුවේ.

MUSE -(ශිෂ්ණය ප්රාණවත්වීම සදහා මෞත්‍ර ලිංගික පද්ධතියට ඖෂධ ඇතුළු කිරීම ) -

මෙහිදි ශිෂ්ණයේ පවතින මුත්‍රා විවරය (සිදුර) තුලින් ඹෟෂධ කැටියක් මුත්‍රා මාර්ගයට ඇතුලු කරනු ලැබේ. එමගින් ශිෂ්ණයට රුධිරය ගලා ඒම වැඩි කරනු ලබයි.

රික්තක පොම්ප -

විනිවිද පෙනෙන ප්ලාස්ටික් සිලින්ඩරයක් තුළට ශිෂ්ණය ඇතුලු කොට ඒ තුලින් වාතය ඉවත් කරනු ලැබයි. රික්තකයක් (හිදැසක්) ඇතිවීම නිසා ශිෂ්ණය තුළට රුධිරය ගලා ඒම මගින් ශිෂ්ණය ප්‍රාණවත් වේ.

ශිෂ්ණ ඉම්ප්ලාන්ට් ක්‍රමය -

මෙය කල හැකි වන්නේ ශල්‍යකර්මයක් මගිනි. ශිෂ්ණය ඍජුව පවත්වා ගැනීමට යාන්ත්‍රික උපකරණයක් ශල්‍යකර්මයක් මගින් ශිෂ්ණයේ තැන්පත් කරනු ඇත.

බලපෑ හැකි රෝග තත්ත්ව සදහා ප්‍රතිකාර ලබාදීම -

දියවැඩියාව හොදින් පාලනය කිරීම සදහා ප්‍රතිකාර ලබා දීම

නිරතුරුව අධික මත්පැන් පානය කිරීම - මද්‍යසාර ශිෂ්ණයේ ස්නායු මත හානිකර බලපෑම් ඇති කරන අතර පුරුෂ හෝර්මෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන අතර ස්ත්‍රි හෝර්මෝන වන ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරයි.

සමහර කායික රෝග සදහා ලබා ගන්නා ඹෟෂධ වර්ගවල අතුරු ආබාධයන් ලෙස - විශේෂයෙන් ම අධි රුධිර පීඩනය , හෘද රෝග, මානසික අවපීඩනය, ආමාශයේ තුවාල සහ පිළිකා සදහා පාව්චිචි කරන බෙහෙත්වල අතුරු ආබාධ ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවීම ඇතිවිය හැකය.

ස්නායු ආබාධ

ප්‍රජනක පද්ධතිය ආශ්රිත ශල්‍යකර්ම (උදාහරණයක් ලෙස පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්ම) ආදිය හැදින්විය හැකිය.

ප්‍රධාන මානසික ගැටලු වනුයේ

අඹුසැමි ගැටුම්

මානසික ආතතිය

මානසික අවපීඩනය

ලිංගික හැගීම් අඩුවීම

එය වලක්වා ගත හැක්කේ කෙසේ ද?

1.සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වා ගන්න.

2.දුම්බීම සහ මත්පැන් පානය අත්හරින්න.

3.ක්‍රමානුකූලව ව්‍යායාම් වල යෙදීම හා මේදය අඩු සමබර ආහාර වේලක් ගැනීම .

4.ඔබ දියවැඩියා රෝගියකු නම් හොදින් දියවැඩියා රෝගය පාලනය කරන්න.

[QUOTE="inranasingha, post: 11948587, member: 75796"] [SIZE="4"][COLOR="Purple"]බහුලව පවතින ලිංගික ගැටළු පුරුෂයින්ට ක්ෂණික මෝචනය ශිෂ්ණය ප්‍රාණවත්වීමේ දුබලතා ස්ත්‍රින්ට යෝනි මාර්ගය හැකිලීම (vaginismus) දෙපක්ෂයටම ලිංගික අවශ්‍යතාවයක් නොමැති වීම ක්ෂණික මෝචනය මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට ප්‍රථම පුරුෂයාට කලින්ම ධාතු පිට වීම නිසා එම සබදතාවය අසාර්ථක වීමේ අවස්ථාවයි. ක්ෂණිකව ධාතු පිටවීමක් ලෙස අප අරුත් දක්වන්නේ පුරුෂයා විසින් තම ශිෂ්ණය, ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන නැතහොත් ඇතුළු කරවන අවස්ථාවේදී හෝ ඇතුළු කර සුළු වේලාවකින් ධාතු පිටවීමයි. නියත වශයෙන්ම පුරුෂ පක්ෂයේ වඩා සුලභම ලිංගික ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ක්ෂණිකව ධාතු මෝචනය වීමේ තත්ත්වයයි. මෙය තරුණ පිරිමි අතර වඩාත්ම බහුලව දැකිය හැකි අතර විශේෂයන්ම අඩු වයසේදී සිදුවන යම් ලිංගික සබදතාවයකදී මෙන්ම, ලිංගික සබදතා ආරම්භ කල මුල් කාල වලදී මෙම තත්ත්වය වැඩි වාර ගණනක් සිදුවන්නට ඉඩ ඇති දෙයකි. ක්ෂණික මෝචනයට හේතු මොනවාද? ඉතාම කලාතුරකින් යම් පුද්ගලයෙකුට මෙය ශාරීරික ආබාධයක් නිසා සිදුවිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වීමට වඩාත් ආසන්නම හේතුව ලෙස බොහෝ විට හමු වී තිබෙන්නේ, ආතතිය ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත ලිංගික සබදතා පිළිබද ගැටලු අඩු වයසින් ඇතිවන ලිංගික සබදතා පිළිබද අඩු පලපුරුද්ද නිසා දිගට ම පවතින විට- අසාර්ථක වේ යැයි බිය වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී ද? මෙය ලැජ්ජාවට හෝ බියට පත්වී සගවා තබා ගෙන මානසිකව තැවිය යුතු, වේදනාවට පත් විය යුතු තරම් දරුණු ගැටළුවක් නොව්. මෙය බොහෝ විට පිරිමින් අත් විදින සුලභ ගැටළුවක් බව සිහි තබා ගන්න. එම නිසා ඔබ කොන් වී තනි වී සිටිය යුතු නැත. ඔබ තනි වී නැත. ඊට පිළියම් ඇත. අවශ්‍යය වන්නේ ඊට යොමු වීමයි. සාමාන්‍යයෙන් මානසික ආතතිය අවම කර ගැනීමට විවිධ සරල ක්‍රම භාවිත කිරීමට ඔබට හැකිය. බිරිද සමග පවතින සබධතාවය ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීම හැර වැඩි යමක් කල නොහැකි මෙන්ම අනවශ්‍යය කලබලයකින් මානසිකව ඇද නොවැටී වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. නමුත් විවාහ වී, ලිංගික සබදතා පවත්වන්නට යොමු වී බොහෝ කල් ගතවීත් මේ ගැටලුව පවතියි නම් ඔබ සහ ඔබගේ බිරිද අතර සබදතාවයට නැතිනම් සහකරු හෝ සහකාරිය අතර සබදතාවයට එය අහිතකරව බලපායි නම් ඔබ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය. ප්‍රධාන ප්‍රතිකාර මොනවාද? ඉහිල් වීමේ ප්‍රතිකාර ඉහිල් වීමේ ක්‍රමවේදයන් භාවිත කිරීම තුලින් ආතතිය අවම කරගැනීමට යොමු විය හැකිය. එවැනි පියවර ගැනීම මගින් කල් තියාම මේ ගැටළුව නිසි අයුරින් විසදාගෙන සුව කර ගැනීමට හැකිය. ලිංගික ප්‍රතිකාර නවතා - පටන් ගැනීමේ ක්‍රමය ( stop-start method )- ලෙස හදුන්වන ක්‍රමය අපි මුලින්ම විමසා බලමු. ඔබ විසින්ම හෝ ඔබේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදු කල යුතුයි. ධාතු පිටවීමට ආසන්න වනතුරු ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. දැන් නවතා තත්පර 30-60 දක්වා කාලයක් විවේකීව සිට නැවත එය අරඔන්න. එක් වතාවකට 5-6 වාර ගණනක් මෙය සිදු කරන්න. මිරිකිමේ ක්‍රමය ( squeeze technique ) ඔබ විසින්ම හෝ ඔබගේ සහකාරියගේ සහභාගීත්වයෙන් මෙය සිදුකල යුතුය. ධාතු පිටවීමට ආසන්න වනතෙක් ඔබේ ශිෂ්ණය උත්තේජනය කරන්න. මෙවර ඔබ හෝ ඔබගේ සහකාරිය ශිෂ්ණ මුණ්ඩයට තරමක් පහලින් තදින් මිරිකීමක් සිදු කරන්න. ශිෂ්ණයේ යට පැත්තේ ඔබගේ මාපටැගිල්ල ශිෂ්ණ මුණ්ඩයට පහලින් ඇති නැම්මේ තබා පළමු සහ දෙවැනි ඇගිලි ශිෂ්ණයේ අනික් පැත්තේ (ශිෂ්ණයේ මුදුන සහ කද හමුවන ස්ථානයේ) තබා හොදින් මිරිකන්න. මෙම මිරිකීම නිසා ධාතු පිටවීම වැලකෙයි. ඖෂධ ප්‍රතිකාර- සමහර විට වෛද්‍යවරුන් ආතතිය මගහැරවීම සදහා කෙටි කාලින මානසික අවපීඩනය සදහා ඖෂධ ලබාදීම සිදු කරයි. නමුත් මෙම ඖෂධ භාවිතයේ දී අප්‍රසන්න අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව ඔබ දැන සිටිය යුතුය. මේ අවධානම නිසා ඖෂධ ලබා ගැනීමට සෑම විටම වෛද්‍යවරයකුගේ අනු දැනුම අවශ්‍යය. ඔබ ඉහත ගැටළුව සදහා ප්‍රතිකාර ලබා ගත යුත්තේ ඔබට වෛද්‍යවරයා තීරණය කල ඖශධ හා තීරණය කල මාත්‍රාවන් පමණක් බව ස්ථිර වශයෙන්ම පාවසිය යුතු වූවකි. කොන්ඩම් භාවිතය හෝ නිර්වින්දක (ස්ප්‍රේ) වැනි ශිෂ්ණයේ උද්දීපනය අවම කරන ක්‍රම භාවිත කල හැකිය. ලිංගික බෙලහීනතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? පූර්ණ ලිංගික සබදතාවයක් සදහා පුරුෂ අවයවය මනා ලෙස ප්‍රාණවත් වීමක්/ ඝෘජු වීමක් අවශ්‍යය. නමුත් එසේ ලිංගික සබදතාවයක් සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන ආකාරයට ලිංගය ප්‍රාණවත් වීම සහ එම ප්‍රාණවත් බව පවත්වාගෙන යෑම දිගින් දිගටම කළ නොහැකි වීම ලිංගික බෙලහීනතාවය ලෙස අර්ථ දැක්විය හැක. මෙය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ වැඩිහිටි පිරිමින් සම්බන්ධයෙනි. එයට හේතු වන්නේ කුමක්ද? ශීෂ්ණය ඍජූ වීමේ ක්‍රියාවලිය අවයව කීපයක සාමුහික ක්රියාකාරිත්වයක පුතිඵලයක් ලෙස දැක්විය හැක. මේ සඳහා මොළයේ සිට එන ස්නායු සංවේදන සුම්නාව. ශිෂ්ණයේ ඇති පේෂි හා අවට ඇති තන්තුමය ද්‍රව්‍ය (fibrous tissue) පේෂි ආශ්‍රිතව ඇති රුධිර වාහිනී ආදිය දැක්විය හැක. ඉහත සඳහන් කුමන හෝ අවයවයකට හානි පැමිණීම මගින් ශිෂ්ණය ඍජුවීමේ දුබලතා ඇතිවීමට අවදානමක් ඇත. බොහෝ විට දියවැඩියාව, වකුගඩු ආබාධ අධික ලෙස මත්පැන් පානය,දුම් පානය, රුධිර වාහිනිවල මේදය තැන්පත් වීම (atherosclerosis) ආදී රෝගාබාධ නිසා මෙවැනි දුබලතා ඇතිවිය හැක. සමහර ශල්‍යකර්ම නිසා (විශේෂයෙන් පුරස්ථ ග්‍රන්ථිය හා මුත්‍රාශය ආශ්රිත ) ස්නායු හා රුධිර වාහිනී වලට හානි වීම් සිදු විය හැක. සමහර ඖෂධ වර්ග නිසාද මෙම තත්වය ඇතිවීමේ අවදානමක් පවතී. උදා -antehypertensives antehistamines antedepressants tranquilizers appetite suppressants cimetidine මීට අමතරව මානසික අසහනය, විසාදය වැනි මානසික සාධක ද මේ සඳහා බලපායි. මෙම ගැටළුව ශාරීරික හෝ මානසික හේතු නිසා ඇතිවිය හැකි වුවත් බොහෝ විට ශාරීරික හේතු ඊට මුල්වන බව දක්නට ඇත. මෙය, යම් මාධ්‍යය හරහා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් විසින් තීරණය කරන ප්‍රමිතියක් නැති ඖෂධ හරහා විසදා ගන්නට යෑම ගැටළුව උග්‍ර කර වන්නට මිස විසදන්නට මගක් සලසන්නේ නැත. එබැවින් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් පැතීම අවශ්‍යය. එවැනි ගැටළු මතු කරන්නට හේතුවන කායික ගැටළු රැසක්ම පවතියි. ප්‍රධාන කායික ගැටලු වනුයේ, දියවැඩියාව - ප්‍රධානතම කායික ගැටළු වලින් එකකි. මෙනිසා ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි. සිගරට් බීම නිසා රුධිර වාහිනිවල කොලෙස්ටරෝල් තැන්පත් වේ. එම නිසා රුධිර වාහිනී අවහිර වී ශිෂ්ණයට ප්‍රමාණවත් ලෙස රුධිරය ගලා නොඑයි. සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කරන බව තහවුරු කරන්න. දුම්පානයෙන් වලකින්න මත්පැන් පානය අඩුකරන්න. ක්‍රමාණුකුලව ව්යායාමිවල සහ ලිහිල්විමිවල යෙදෙන්න. සමබර ආහාර වේලක් ගන්න. මානසික සහනය ලබාගැනීම-- ලිංගික බෙලහිනතාවයට හේතුව කුමක් වුවද , ප්‍රතිකාර ලබාගත්තද බොහෝ අයට උපදේශනයෙන් හෝ ලිංගික ප්‍රතිකර්ම වලින් වාසි ලැබේ.මෙම තත්ත්වයට හේතුව මානසික ගැටළුවක් නම් හෝ වෛද්‍ය ප්රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබේ නම් ලිංගික ප්‍රතිකර්ම විශේෂයෙන් වැදගත්වේ. මුඛයෙන් ලබාගන්නා ඖෂධ - බොන බෙහෙත් පිළිබදව උනන්දුවන අයට මෙම ඖෂධ වර්ග බොහෝමයක් දැන් ලබාගැනීමට හැකියාව පවතියි. උදාහරණ ලෙස දැක්වුව හොත් සිල්ඩෙනෆිල්, ටැඩෙලෆිල් සහ වැන්ඩෙනෆිල් යන ඹෟෂධ පෙන්වා දිය හැක. මෙම ඖෂධ බොහෝමයක ක්‍රියාකාරිත්වය වනුයේ ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් කොට එතුලට රුධිරය ගලා ඒම වැඩි කිරීමයි. ඖෂධ වර්ග වල අතුරුආබාධ පැවතිය හැකි බව ඔබ දැන සිටිනවා වන්නට පුළුවන. මේ ඖෂධ නිසා ඇතිවන අතුරුආබාධ ලෙස හිසරදය සහ මුහුණ රත් පැහැගැන්වීම දැක්විය හැක. නමුත් නයිට්රේට් අඩංගු ඖෂධ පානය කරන පිරිමින් ඉහත ඖෂධ පානය නොකල යුතු බව විශේෂයෙන් සිහි තබා ගත යුතුය. මෙය හෘද රෝගීන් බොහෝ විට පානය කරන බැවිනි. එන්නත් ප්‍රතිකර්ම - සාමාන්‍යයෙන් ලිංගික බෙලහිනතාවය සදහා ප්රත්යක්ෂ ක්‍රමයක් ලෙස මේ එන්නත් ප්‍රතිකර්ම සැලකුනත් මෙය එසේ එක් වන සෑම වාරයක්ම, නැතහොත් ලිංගික සම්බන්ධතාවයක යෙදෙන හැමවිටම එන්නත ලබාගත යුතුය. ශිෂ්ණයේ රුධිර වාහිනි ලිහිල් වීම නිසා රුධිරය ගලා ඒම වැඩිවීමෙන් ශිෂ්ණය ප්රාණවත්වීම විනාඩි 15ක් වැනි කාලයක් ඇතුළත සිදුවේ. MUSE -(ශිෂ්ණය ප්රාණවත්වීම සදහා මෞත්‍ර ලිංගික පද්ධතියට ඖෂධ ඇතුළු කිරීම ) - මෙහිදි ශිෂ්ණයේ පවතින මුත්‍රා විවරය (සිදුර) තුලින් ඹෟෂධ කැටියක් මුත්‍රා මාර්ගයට ඇතුලු කරනු ලැබේ. එමගින් ශිෂ්ණයට රුධිරය ගලා ඒම වැඩි කරනු ලබයි. රික්තක පොම්ප - විනිවිද පෙනෙන ප්ලාස්ටික් සිලින්ඩරයක් තුළට ශිෂ්ණය ඇතුලු කොට ඒ තුලින් වාතය ඉවත් කරනු ලැබයි. රික්තකයක් (හිදැසක්) ඇතිවීම නිසා ශිෂ්ණය තුළට රුධිරය ගලා ඒම මගින් ශිෂ්ණය ප්‍රාණවත් වේ. ශිෂ්ණ ඉම්ප්ලාන්ට් ක්‍රමය - මෙය කල හැකි වන්නේ ශල්‍යකර්මයක් මගිනි. ශිෂ්ණය ඍජුව පවත්වා ගැනීමට යාන්ත්‍රික උපකරණයක් ශල්‍යකර්මයක් මගින් ශිෂ්ණයේ තැන්පත් කරනු ඇත. බලපෑ හැකි රෝග තත්ත්ව සදහා ප්‍රතිකාර ලබාදීම - දියවැඩියාව හොදින් පාලනය කිරීම සදහා ප්‍රතිකාර ලබා දීම නිරතුරුව අධික මත්පැන් පානය කිරීම - මද්‍යසාර ශිෂ්ණයේ ස්නායු මත හානිකර බලපෑම් ඇති කරන අතර පුරුෂ හෝර්මෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන අතර ස්ත්‍රි හෝර්මෝන වන ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරයි. සමහර කායික රෝග සදහා ලබා ගන්නා ඹෟෂධ වර්ගවල අතුරු ආබාධයන් ලෙස - විශේෂයෙන් ම අධි රුධිර පීඩනය , හෘද රෝග, මානසික අවපීඩනය, ආමාශයේ තුවාල සහ පිළිකා සදහා පාව්චිචි කරන බෙහෙත්වල අතුරු ආබාධ ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවීම ඇතිවිය හැකය. ස්නායු ආබාධ ප්‍රජනක පද්ධතිය ආශ්රිත ශල්‍යකර්ම (උදාහරණයක් ලෙස පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්ම) ආදිය හැදින්විය හැකිය. ප්‍රධාන මානසික ගැටලු වනුයේ අඹුසැමි ගැටුම් මානසික ආතතිය මානසික අවපීඩනය ලිංගික හැගීම් අඩුවීම එය වලක්වා ගත හැක්කේ කෙසේ ද? 1.සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වා ගන්න. 2.දුම්බීම සහ මත්පැන් පානය අත්හරින්න. 3.ක්‍රමානුකූලව ව්‍යායාම් වල යෙදීම හා මේදය අඩු සමබර ආහාර වේලක් ගැනීම . 4.ඔබ දියවැඩියා රෝගියකු නම් හොදින් දියවැඩියා රෝගය පාලනය කරන්න.[/COLOR][/SIZE] :D:D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom