Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help needed! - wife gena hageem ne mata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං

මුලින් උබ counseling වලට යන්න පටන් ගනින්,

එතකොට උබට ඕ ප්රශ්න කතා කරන්න කෙනෙක් ඉන්නවා!

අපිට ප්රශ්න කතා කරන්න කවෘරු හරි ඕනි බන් (උත්තර නැතත් අහන් ඉන්න කෙනෙක් හරි ඕනි life එකට)

පස්සෙ උබ උබගේ දෙමව්පියෝ වෙනම පව්ලක් විදියට දකින්න පටන් ගනින්

ඒක මේ වගේ, 18 පස්සෙ උබ වෙනම පව්ලක් හදන්න පටන් අරන් ඉන්නෙ, කලින් පව්ල තමයි දෙමව්පියෝ! මන් දන්නවා උබ කලින් උබේ පව්ලට පට්ටම ආදරෙයි හරී! ඒක එහෙම්ම තිබුනාවෙ!

හරි දැන් උබේ පව්ල, උබයි වයිෆුයි උබෙ ළමයයි!

දැන් උබගේ රාජකාරිය තමයි උබේ අලුත් පව්ල (උබේ පව්ල ඉස්සරහට ගෙනියන එක)

දෙමව්පියෝ කියන්නෙ උබේ සපෝටිව් පව්ල විතරයි මෙතනදි, ඒ කියන්නෙ උබේ පව්ල දියුණුවට එයාලගෙන් positive දේවල් විතරක් ගනින්, negative නම් ඒ දේවල් අයින් කරපන්! ඒත් gratitude එක තියෙන්න ඕනි දෙමව්පියොන්ට, එහෙම කියලා එයාලා කියන හැමදේම කරන්න යන්නත් එපා!

මොකද දැන් උබේ පව්ල, ubai wife lamaya

දැන් wife ගැන හිතපන් පොඩ්ඩක්

වෙනම පව්ලක ඉපදිලා දැන් උබේ life mission එකේ, එක partner කෙනෙක් විදියට උබව විශ්වාස කරලා ඇවිත් ඉන්නෙ!

උබගේ වගකීම තමා wife protect කරන එක

(Mentally and physically )

Wife cheating කරන් නැත්තම උබට හම්බවෙලා ඉන්නෙ සුපිරිම wife කෙනෙක්!

(Cheating කරන wife ලා protect නෙවෙ divorce තමා, කරන්න ඕනි ඒකයී)

ඊට පස්සෙ උබෙ අඩුපාඩඩු පොඩ්ඩක් උබම හිතලා අඩු කරගනින්! එහෙම තියනවා කියලා උබටම හිතෙනවනම්!

දැන් උබේ අලුත් පව්ලේ සතුට focus කරලා වැඩ කරපන්!

උබට ජය

සුභ අලුත් අවුරුද්දක් !

Villa pro

[QUOTE="villa pro, post: 29739886, member: 577026"] මචං මුලින් උබ counseling වලට යන්න පටන් ගනින්, එතකොට උබට ඕ ප්රශ්න කතා කරන්න කෙනෙක් ඉන්නවා! අපිට ප්රශ්න කතා කරන්න කවෘරු හරි ඕනි බන් (උත්තර නැතත් අහන් ඉන්න කෙනෙක් හරි ඕනි life එකට) පස්සෙ උබ උබගේ දෙමව්පියෝ වෙනම පව්ලක් විදියට දකින්න පටන් ගනින් ඒක මේ වගේ, 18 පස්සෙ උබ වෙනම පව්ලක් හදන්න පටන් අරන් ඉන්නෙ, කලින් පව්ල තමයි දෙමව්පියෝ! මන් දන්නවා උබ කලින් උබේ පව්ලට පට්ටම ආදරෙයි හරී! ඒක එහෙම්ම තිබුනාවෙ! හරි දැන් උබේ පව්ල, උබයි වයිෆුයි උබෙ ළමයයි! දැන් උබගේ රාජකාරිය තමයි උබේ අලුත් පව්ල (උබේ පව්ල ඉස්සරහට ගෙනියන එක) දෙමව්පියෝ කියන්නෙ උබේ සපෝටිව් පව්ල විතරයි මෙතනදි, ඒ කියන්නෙ උබේ පව්ල දියුණුවට එයාලගෙන් positive දේවල් විතරක් ගනින්, negative නම් ඒ දේවල් අයින් කරපන්! ඒත් gratitude එක තියෙන්න ඕනි දෙමව්පියොන්ට, එහෙම කියලා එයාලා කියන හැමදේම කරන්න යන්නත් එපා! මොකද දැන් උබේ පව්ල, ubai wife lamaya දැන් wife ගැන හිතපන් පොඩ්ඩක් වෙනම පව්ලක ඉපදිලා දැන් උබේ life mission එකේ, එක partner කෙනෙක් විදියට උබව විශ්වාස කරලා ඇවිත් ඉන්නෙ! උබගේ වගකීම තමා wife protect කරන එක (Mentally and physically ) Wife cheating කරන් නැත්තම උබට හම්බවෙලා ඉන්නෙ සුපිරිම wife කෙනෙක්! (Cheating කරන wife ලා protect නෙවෙ divorce තමා, කරන්න ඕනි ඒකයී) ඊට පස්සෙ උබෙ අඩුපාඩඩු පොඩ්ඩක් උබම හිතලා අඩු කරගනින්! එහෙම තියනවා කියලා උබටම හිතෙනවනම්! දැන් උබේ අලුත් පව්ලේ සතුට focus කරලා වැඩ කරපන්! උබට ජය සුභ අලුත් අවුරුද්දක් ! Villa pro [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom