Help Plzzzz

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    machanla mata podi wisthrayak danaganna one..mage OL result sheet eka thiyena name eke podi wenasak thiyenawa..AL result sheet eka hari name eka thiyenawa..eth mata dan ara rata yanakota ganna hoda result sheet dekak gannakota ar name eka waraddath hadagenama ganna puluwanda???
    eth ara result sheet ekama gahala thyenne name wenasak thiy nam masayak athulatha principal haraha illum karanna kiyala..
    danna kenek reply karanna..loku help ekak...:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය මාසෙ කතන්දරේ ඕනෙ නෑ මචං.
    ඒත් උඹට මෙහෙමයි කරගන්න වෙන්නෙ.
    මුලින් O/L Certificate එක අරං විභාග දෙපාර්තමේන්තුවට පලයං.
    එතනින් පුලුවන් උඹට ඔය සෙටිෆිකට් එකේ නම වෙනස් කරගෙන අලුත් සෙටිෆිකට් එකක් ගන්න.
    ඊට පස්සෙ උඹට අර රට යද්දි ගන්න ඕනෙ සෙටිෆිකට් එක ගන්න වෙන්නෙ.
    ඒකට මචං විභාග දෙපාර්තමේන්තුවට ගිහිං ඇප්ලයි කරලා ෆෆාරීන් මිනිස්ට්‍රියෙන් සයින් කරගන්න ඕනෙ.
    සිම්පල්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    පැටියා;13996559 said:
    ඔය මාසෙ කතන්දරේ ඕනෙ නෑ මචං.
    ඒත් උඹට මෙහෙමයි කරගන්න වෙන්නෙ.
    මුලින් O/L Certificate එක අරං විභාග දෙපාර්තමේන්තුවට පලයං.
    එතනින් පුලුවන් උඹට ඔය සෙටිෆිකට් එකේ නම වෙනස් කරගෙන අලුත් සෙටිෆිකට් එකක් ගන්න.
    ඊට පස්සෙ උඹට අර රට යද්දි ගන්න ඕනෙ සෙටිෆිකට් එක ගන්න වෙන්නෙ.
    ඒකට මචං විභාග දෙපාර්තමේන්තුවට ගිහිං ඇප්ලයි කරලා ෆෆාරීන් මිනිස්ට්‍රියෙන් සයින් කරගන්න ඕනෙ.
    සිම්පල්.
    thankz patiyaaa ubata 100% sure da name eka wenas karala hadaganna puluwan kiyala...
    :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thankz patiyaaa ubata 100% sure da name eka wenas karala hadaganna puluwan kiyala...
    :D
    ඔවු මචං මම කර ගත්තා. ඉස්කෝලනේ ලියුමක් අරන් පලයං.
    කීයක් ගෙවන්න ඕනෙද කියලා නම් ෂුවර් නෑ කොල්ලො.
    දැං සිස්ටම් එක වෙනස්ද දන්නෙ නෑ මචං.
    කෝකටත් 1919 ඩලය් කරලා අහපං සිද්දිය.
     
    Last edited:
    • Like
    Reactions: patiencefox