Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help to Rebuild the Tarnished Reputation of the Deceased Girl Anuthara Kavindie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

divaina today.......read this as well

අහිංසක මල් කැකුළියක් වූ වයස 14 ක දියණියක් පාසල තුළම තම ටයි පටියෙන් ගෙළ වැළලාගෙන දිවි නසාගෙන ඇත. හේතුව ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒමය. දිවි නසා ගැනීමක් දක්වා දුරකට යැමට තරම් දරුවා මානසික ව්‍යාකූල තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේ කවුරුන්ද? පුවත්පත් වාර්තා අනුව මියගිය දරුවා තවත් දරුවන් තිදෙනකු සමග කාර්යාලයට කැඳවා බිත්තියට මුහුණලා සිටුවා ගුරුවරුන් කිහිප දෙනකු ප්‍රශ්න කර ඇත. ගුරුවරුන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ දරුවා බියට පත්ව ඉන් ඇතිවූ මානසික කම්පනයෙන් මෙම අහිංසකාවිය දිවිනසා ගැනීමට පෙළඹී ඇත. ජංගම දුරකථනයක් අහිංසක දැරියකගේ ජීවිතය බිළි ගැනීමට තරම් අප හැම ජීවත්වන වර්තමාන සමාජය අකාරුණික වීම කෙතරම් බිහිසුණුද? මෙයින් අපට ඉඟි කර සිටින්නේ අප ජීවත්වන සමාජය ආගාධයකට ඇද වැටී ඇති බවය.

පාසල් ගුරුවරුන්ට දරුවන්ගේ ළමා මනස තේරුම් ගැනීමට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඔවුන්ගේ ගුරු පුහුණුවේදී මේ පිළිබඳව පුහුණුව ලැබෙන බව හා පසුව සේවා ස්ථාන පුහුණු සැසි මගින් දැනුම යාවත්කාලීන කරනු ලබන බව මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණ. එසේ නම් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අහිංසක දරුවකු ගොදුරු වූයේ ඇයි? සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරු දැරියගෙන් ප්‍රශ්න කර ඇත්තේ දරුණු අපරාධකරුවකුගෙන් පොලිසිය ප්‍රශ්න කරන ආකාරයටය. මෙයින් පෙනී යන්නේ සිසුන් හා ගුරුවරුන් අතර මනා සම්බන්ධයක් නොතිබුණ බවකි. ජංගම දුරකථනය පොලිසියට බාරදීමෙන් බලාපොරොත්තු වූයේ දරුවා අධිකරණය හමුවට පැමිණ වීමටදැයි මට නොවැටහේ. දුරකථනය බාරදිය යුතුව තිබුණේ පොලිසියට නොව දැරියට නොදැනෙන පරිදි දැරියගේ මවටය. පොලිසිය පවසා ඇත්තේ (පුවත්පත් වාර්තා අනුව) ජංගම දුරකථනය තුළ කිසිදු අසභ්‍ය දර්ශනයක් ඇතුළත්ව නොතිබූ බවකි. ජංගම දුරකථනය මියගිය දරුවාට අයත් වූවක්ද නොවේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂා කළ ගුරුවරුන් කළ යුතුව තිබුණේ දරුවන් සමග අවබෝධයකින් සුහදව කටයුතු කළ හැකි ගුරුවරියක ලවා දැරියට අවමානයක් නොවන පරිදි රහසිගතව පරීක්ෂා කර බැලීමය. එවැනි පරීක්ෂාවකින් යමක් හෙළිදරව් වූයේ තම දෙමවුපියන්ටද නොදන්වා දරුවාට ආදරයෙන් කතා කොට ඇයට අවවාද කොට පහසුවෙන් නිමා කළ හැකිව තිබිණ. මියගිය දියණිය පවුලේ එකම දරුවාය. එවැනි දරුවකු වැඩෙන්නේ දෙමවුපියන්ගේ නැදැයින්ගේ මිතුරන්ගේ අපරිමිත ආදරයක් මැදිය. එවැනි දරුවකු වරදක් කළද නිවැරදි කර ගැනීම පහසුකාර්යයකි. එවන් දරුවකු අතින් සිදු කළ වරදක් පොලිසියට හෝ දෙමවුපියන්ට දන්වා සිටින බැව් පවසා දරුවා බිය ගැන්වීම මගින් දරුවා මානසික කම්පනයකට පත්වේ. ඉතා පහසුවෙන් විස¹ ගත හැකිව තිබූ සුළු සිද්ධියක් පිළිබඳව ගුරුවරුන් අඥනව කටයුතු කිරීම හේතුවෙන් මහා ව්‍යසනයක් බවට පත්විය. තම එකම දරුවා මල් වයසේදීම ජීවිතයෙන් සමුගැනීම දෙමවුපියන් විඳ දරා ගන්නේ කෙසේද? ඔවුන් දෙදෙනාම අන්ත අසරණ භාවයට පත්ව ඇත. ඔවුන් ද මියගියා වැනිය. තම හෘද සාක්ෂියට එකඟව විදුහල්පතිනියට ගුරුවරුන්ට මෙම දියණියගේ මරණයේ වගකීමෙන් ගැලවිය හැකිද? මුළු ජීවිතය පුරාම මෙම මරණය ඔවුන්ගේ සිත්තුළ හොල්මන් කරනු ඇත. මියගිය දැරිය සතුව තිබූ ජංගම දුරකථනය සොයා ගත් ශිෂ්‍ය නායිකාවන්ද තම සහෝදර ශිෂ්‍යාවකගේ මරණයට තමන් සම්බන්ධ වූවාය යන සිතුවිල්ල නිසා හා පත්වන මානසික අසහනකාරී තත්ත්වය කෙතරම්ද? අවසානයේ සිදුවන්නේ අහිංසක දැරියගේ මරණය කරුමයට බැර කරමින් සියල්ලෝම නිදහස් වීමය.

[QUOTE="sanath ekanayake, post: 5374434, member: 162082"] [b]divaina today.......read this as well[/b] [SIZE=4]අහිංසක මල් කැකුළියක් වූ වයස 14 ක දියණියක් පාසල තුළම තම ටයි පටියෙන් ගෙළ වැළලාගෙන දිවි නසාගෙන ඇත. හේතුව ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒමය. දිවි නසා ගැනීමක් දක්වා දුරකට යැමට තරම් දරුවා මානසික ව්‍යාකූල තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේ කවුරුන්ද? පුවත්පත් වාර්තා අනුව මියගිය දරුවා තවත් දරුවන් තිදෙනකු සමග කාර්යාලයට කැඳවා බිත්තියට මුහුණලා සිටුවා ගුරුවරුන් කිහිප දෙනකු ප්‍රශ්න කර ඇත. ගුරුවරුන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ දරුවා බියට පත්ව ඉන් ඇතිවූ මානසික කම්පනයෙන් මෙම අහිංසකාවිය දිවිනසා ගැනීමට පෙළඹී ඇත. ජංගම දුරකථනයක් අහිංසක දැරියකගේ ජීවිතය බිළි ගැනීමට තරම් අප හැම ජීවත්වන වර්තමාන සමාජය අකාරුණික වීම කෙතරම් බිහිසුණුද? මෙයින් අපට ඉඟි කර සිටින්නේ අප ජීවත්වන සමාජය ආගාධයකට ඇද වැටී ඇති බවය. පාසල් ගුරුවරුන්ට දරුවන්ගේ ළමා මනස තේරුම් ගැනීමට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඔවුන්ගේ ගුරු පුහුණුවේදී මේ පිළිබඳව පුහුණුව ලැබෙන බව හා පසුව සේවා ස්ථාන පුහුණු සැසි මගින් දැනුම යාවත්කාලීන කරනු ලබන බව මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණ. එසේ නම් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අහිංසක දරුවකු ගොදුරු වූයේ ඇයි? සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරු දැරියගෙන් ප්‍රශ්න කර ඇත්තේ දරුණු අපරාධකරුවකුගෙන් පොලිසිය ප්‍රශ්න කරන ආකාරයටය. මෙයින් පෙනී යන්නේ සිසුන් හා ගුරුවරුන් අතර මනා සම්බන්ධයක් නොතිබුණ බවකි. ජංගම දුරකථනය පොලිසියට බාරදීමෙන් බලාපොරොත්තු වූයේ දරුවා අධිකරණය හමුවට පැමිණ වීමටදැයි මට නොවැටහේ. දුරකථනය බාරදිය යුතුව තිබුණේ පොලිසියට නොව දැරියට නොදැනෙන පරිදි දැරියගේ මවටය. පොලිසිය පවසා ඇත්තේ (පුවත්පත් වාර්තා අනුව) ජංගම දුරකථනය තුළ කිසිදු අසභ්‍ය දර්ශනයක් ඇතුළත්ව නොතිබූ බවකි. ජංගම දුරකථනය මියගිය දරුවාට අයත් වූවක්ද නොවේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂා කළ ගුරුවරුන් කළ යුතුව තිබුණේ දරුවන් සමග අවබෝධයකින් සුහදව කටයුතු කළ හැකි ගුරුවරියක ලවා දැරියට අවමානයක් නොවන පරිදි රහසිගතව පරීක්ෂා කර බැලීමය. එවැනි පරීක්ෂාවකින් යමක් හෙළිදරව් වූයේ තම දෙමවුපියන්ටද නොදන්වා දරුවාට ආදරයෙන් කතා කොට ඇයට අවවාද කොට පහසුවෙන් නිමා කළ හැකිව තිබිණ. මියගිය දියණිය පවුලේ එකම දරුවාය. එවැනි දරුවකු වැඩෙන්නේ දෙමවුපියන්ගේ නැදැයින්ගේ මිතුරන්ගේ අපරිමිත ආදරයක් මැදිය. එවැනි දරුවකු වරදක් කළද නිවැරදි කර ගැනීම පහසුකාර්යයකි. එවන් දරුවකු අතින් සිදු කළ වරදක් පොලිසියට හෝ දෙමවුපියන්ට දන්වා සිටින බැව් පවසා දරුවා බිය ගැන්වීම මගින් දරුවා මානසික කම්පනයකට පත්වේ. ඉතා පහසුවෙන් විස¹ ගත හැකිව තිබූ සුළු සිද්ධියක් පිළිබඳව ගුරුවරුන් අඥනව කටයුතු කිරීම හේතුවෙන් මහා ව්‍යසනයක් බවට පත්විය. තම එකම දරුවා මල් වයසේදීම ජීවිතයෙන් සමුගැනීම දෙමවුපියන් විඳ දරා ගන්නේ කෙසේද? ඔවුන් දෙදෙනාම අන්ත අසරණ භාවයට පත්ව ඇත. ඔවුන් ද මියගියා වැනිය. [B][COLOR=red]තම හෘද සාක්ෂියට එකඟව විදුහල්පතිනියට ගුරුවරුන්ට මෙම දියණියගේ මරණයේ වගකීමෙන් ගැලවිය හැකිද? මුළු ජීවිතය පුරාම මෙම මරණය ඔවුන්ගේ සිත්තුළ හොල්මන් කරනු ඇත. මියගිය දැරිය සතුව තිබූ ජංගම දුරකථනය සොයා ගත් ශිෂ්‍ය නායිකාවන්ද තම සහෝදර ශිෂ්‍යාවකගේ මරණයට තමන් සම්බන්ධ වූවාය යන සිතුවිල්ල නිසා හා පත්වන මානසික අසහනකාරී තත්ත්වය කෙතරම්ද?:angry::angry::angry:[/COLOR][/B] අවසානයේ සිදුවන්නේ අහිංසක දැරියගේ මරණය කරුමයට බැර කරමින් සියල්ලෝම නිදහස් වීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom