HELP!! Urgent! FONT NEEDED! ඉක්මනට උදව්

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
HELP!! Urgent! FONT NEEDED! ඉක්මනට උදව්

කාටහරි පුලුවන්ද පහල තියෙන අකුරු ඒ විදිටය ගහන්න පුලුවන් ෆෝන්ට් එකක් දෙන්න?? ඉතාම හදිසියි!!! ගොඩාක්ම...

බලන්න බී හා ඩී අකුරුවල ඇතුලත කොටුයි! ඒ වගේම බී අකුරෙ දකුණුපස බෙදීම අඩුයි! පොදුවේ අකුරු හතරැස්.
ෆෝන්ටයේ නම හරි දෙන්න

40059190.png

SOLVED!

Gothic
user_offline.gif

Senior Member
reputation_pos.gif

ඇතතටම මෙච්චර දවසකට මම Image එකෙන් ෆොන්ට් එකක් හොයන්න තියෙන එක ගැන දැනන් හියියේ නෑ... ගොතික්ට පිං සිද්ද වෙන්න ෆොන්ට් එකේ නම ගත්තානේ.. මල කෙලියයි ෆෝන්ට් එකට සල්ලි ඉල්ලනවා... මං ඔය මොකද්ද සයිට් එකක ගියාම (මතක නෑ) එකේ මේ ෆොන්ට් එකේ සාම්පල් එකක් ගන්න බලන්න පුලුවන්.. දිග වචනයක් ගැහුවෙත් එකෙන් අකුරු 4ක් විතරක් ලොකුම සයිස් එකෙන් (අඟල් 1.5ක්) පෙන්නනවා.. පොඩි ඒවයින් වචනෙම පෙන්නනවා (ෆොන්ට් එක ඕපන් කලාම වගේ) මං ඉතිං මට ඔනේ වචනේ ටික වික අකුරුටික අරගෙන (PNG ) ලැබුනේ!! ගේම දුන්නා........

මෙන්න බලන්න (පොඩිනම් ක්ලික් කරන්න)
bolddeterminedfinal.png

grinningwinningfinal.png

හොඳඳ වැඩේ!! නිකං ඒ ෆොන්ට් එකෙන් ගැහුවා වගේ නේද??

මේ දෙක මොන උලව්වටද කියලා කල්පනා කලේ කවුද? මේ ෆොන්ට් එක කොපිරයිටඩ් නිසා මට පොඩි ටෝකක් දාලා මේකට ගිග් 2ක් (10ඩොලර් - ඇත්තට 8ක්) ගන්න පුලුවන් උනා..

ඉතිං ගොතිකො උඹට පිං....
 
Last edited:
  • Like
Reactions: Gothic

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Thanks
Jhiaxus-Oblique.png

මේක වෙනස් වගේ මචං...

මචෝ අර Elephantman Font එක හරි තමා නමුත් ඒක ගන්න නෑනේ නිකං :shocked: එකේ සාම්පල් බලන සයිට් එකක් තියේද :lol::lol: ආර්ට් එක ස්ක්‍රීන් ගන්න තිබ්බත් ඇති.. ටියුන් කරගන්න පුලුවන් :confused:
 
Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    කාටහරි පුලුවන්ද පහල තියෙන අකුරු ඒ විදිටය ගහන්න පුලුවන් ෆෝන්ට් එකක් දෙන්න?? ඉතාම හදිසියි!!! ගොඩාක්ම...

    බලන්න බී හා ඩී අකුරුවල ඇතුලත කොටුයි! ඒ වගේම බී අකුරෙ දකුණුපස බෙදීම අඩුයි! පොදුවේ අකුරු හතරැස්.
    ෆෝන්ටයේ නම හරි දෙන්න

    40059190.png

    SOLVED!

    Gothic
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    ඇතතටම මෙච්චර දවසකට මම Image එකෙන් ෆොන්ට් එකක් හොයන්න තියෙන එක ගැන දැනන් හියියේ නෑ... ගොතික්ට පිං සිද්ද වෙන්න ෆොන්ට් එකේ නම ගත්තානේ.. මල කෙලියයි ෆෝන්ට් එකට සල්ලි ඉල්ලනවා... මං ඔය මොකද්ද සයිට් එකක ගියාම (මතක නෑ) එකේ මේ ෆොන්ට් එකේ සාම්පල් එකක් ගන්න බලන්න පුලුවන්.. දිග වචනයක් ගැහුවෙත් එකෙන් අකුරු 4ක් විතරක් ලොකුම සයිස් එකෙන් (අඟල් 1.5ක්) පෙන්නනවා.. පොඩි ඒවයින් වචනෙම පෙන්නනවා (ෆොන්ට් එක ඕපන් කලාම වගේ) මං ඉතිං මට ඔනේ වචනේ ටික වික අකුරුටික අරගෙන (PNG ) ලැබුනේ!! ගේම දුන්නා........

    මෙන්න බලන්න (පොඩිනම් ක්ලික් කරන්න)
    bolddeterminedfinal.png

    grinningwinningfinal.png

    හොඳඳ වැඩේ!! නිකං ඒ ෆොන්ට් එකෙන් ගැහුවා වගේ නේද??

    මේ දෙක මොන උලව්වටද කියලා කල්පනා කලේ කවුද? මේ ෆොන්ට් එක කොපිරයිටඩ් නිසා මට පොඩි ටෝකක් දාලා මේකට ගිග් 2ක් (10ඩොලර් - ඇත්තට 8ක්) ගන්න පුලුවන් උනා..

    ඉතිං ගොතිකො උඹට පිං....

    එකේ සාම්පල් බලන සයිට් එකක් තියේද ආර්ට් එක ස්ක්‍රීන් ගන්න තිබ්බත් ඇති.. ටියුන් කරගන්න පුලුවන්

    මමත් පස්සේ ඔය උඩටික දැක්කම හිතුවා උඹ මොනවා හරි ජිල්මාට් එකක් දාලා වැඩේකරගනියි කියලා. ෆොන්ට් එක ඩව්න්ලොඩ් කරගත්තා වගේම කරලා තියෙනවා සන්තෝසයි.
     
    Last edited: