help wanted

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචන් ලා, මම මේ ලගදී medical ටෙස්ට් වගයක් කළා..(ප්‍රෙෂර් වැඩි වුන නිසා )...ලොකු අවුලක් නැහැ ...LPD test report එකේ විදිහට මගේ කොලොස්ටෝරෝල් ලෙවෙල් එක OK ...නමුත් Triglyceride සැහෙන ප්‍රමාණයකට වැඩියි (තියෙන්න ඕන 10-200 අතරේ ...මගේ ලෙවල් එක 384.0)...... ටැබ්ලට් එකක් දුන්න අඩු වෙලා යන්න...

    මට තියෙන ගැටලුව තමයි මෙහෙම තියෙද්දී මොන වගේ ඒවාද කෑමට / බීමට සුදුසු..?