Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද මේ පෝස්ට් එක දාන්නේ මට ඔයාලාගෙන් විසඳුමක් ගන්න. මං ගැන එදා එලකිරි එකේ ත්රෙඩ් එකක් දාල තිබ්බා.

http://www.elakiri.com/forum/showthread.php?t=1660799

[උඩ ලින්ක් එකෙන් බලන්න]

ඔයාලගෙ comments වලට reply කරන්න ගොඩක් පහු උනා මට ඉන්ටනෙට් එන්න විදිහක් තිබුනේ නෑ.

ඔයාලගෙ comments වල තිබුන දේවල් කියවලා බැලුවා මම හිතුවා මේකට ප්රතිකාර ගන්න. තවම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියෙ නෑ.

මට dr.neil fernando, dr.pabasari ginige, dr.kaluarachchi[යක්කල ඉන්නේ. ad එකේ tharunaya.com වෙබ් සයිට් එක තිබ්බා] අයගෙන් කවුද හොද කියන්න දන්නවද? [dr.kaluarachchi නම් මෝහන ප්රතිකාර කරලලු සනීප කරන්නේ.]

මං දැන් esoft එකේ web engineering course එකක් කරනවා. එතන කට්ටිය අඩු නිසා වැඩි අවුලක් නෑ. ඒ වුනාට මට දැනගන්න ඕනේ තාවකාලිකව සමාජ බිය නැති කරන බෙහෙතක් ගැන. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනකම් පාවිච්චි කරන්න.

ෆාමසියකින් මේ වාගෙ බෙහෙතක් ගන්න තියෙයිද?

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේකට තාවකාලිකව සහනයක් ගන්න පුලුවන් ඕනෙම දෙයක් මං ගන්නවා. අරක්කු, ගංජා උනත් කමක් නෑ. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේ ගැන ඔයාලගෙන්ම අහන්නේ වෙන කවුරුවත් නැති නිසයි.

[QUOTE="thesadboy, post: 17940981, member: 525710"] [size="4"]මම අද මේ පෝස්ට් එක දාන්නේ මට ඔයාලාගෙන් විසඳුමක් ගන්න. මං ගැන එදා එලකිරි එකේ ත්රෙඩ් එකක් දාල තිබ්බා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1660799[/url] [උඩ ලින්ක් එකෙන් බලන්න] ඔයාලගෙ comments වලට reply කරන්න ගොඩක් පහු උනා මට ඉන්ටනෙට් එන්න විදිහක් තිබුනේ නෑ. ඔයාලගෙ comments වල තිබුන දේවල් කියවලා බැලුවා මම හිතුවා මේකට ප්රතිකාර ගන්න. තවම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියෙ නෑ. මට dr.neil fernando, dr.pabasari ginige, dr.kaluarachchi[යක්කල ඉන්නේ. ad එකේ tharunaya.com වෙබ් සයිට් එක තිබ්බා] අයගෙන් කවුද හොද කියන්න දන්නවද? [dr.kaluarachchi නම් මෝහන ප්රතිකාර කරලලු සනීප කරන්නේ.] මං දැන් esoft එකේ web engineering course එකක් කරනවා. එතන කට්ටිය අඩු නිසා වැඩි අවුලක් නෑ. ඒ වුනාට මට දැනගන්න ඕනේ තාවකාලිකව සමාජ බිය නැති කරන බෙහෙතක් ගැන. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනකම් පාවිච්චි කරන්න. ෆාමසියකින් මේ වාගෙ බෙහෙතක් ගන්න තියෙයිද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේකට තාවකාලිකව සහනයක් ගන්න පුලුවන් ඕනෙම දෙයක් මං ගන්නවා. අරක්කු, ගංජා උනත් කමක් නෑ. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ ගැන ඔයාලගෙන්ම අහන්නේ වෙන කවුරුවත් නැති නිසයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom