Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Here Maps app එක නම් ගින්දර. එත් මැපින් කමුනිටි එක ටිකක් අඩුයි.

මං windows mobile threads වල ගොඩක් එව්වා වල link එක දාල තිබ්බ මේ ගැන කියල.

Android වල ඉඳන් Windows වලට මාරු උනායින් පස්සේ ආයේ ජීවිතේට android කටේ තියන්නේ නැහැ කියල හිතුව මම දැන් windows patta fan කෙනෙක් උනා

මෙතනත් තියෙනවා එකට හේතු කීපයක්.

http://www.elakiri.com/forum/showthread.php?p=17244947#post17244947

කිව්වත් වගේ මම මැප් කරන්න කමුනිටියට සෙට් වෙලා ඔන්න පටන් ගත්ත.. මම නම් අලුතින් ජොයින් උන නිසා වැඩිය ලොකු ගණන් නැහැ. එත් දන්නා අවට වට පිටාවේ අහල පහල දේවල් වැරදි දේවල් සේරම හරි ගැස්සුවා. ගොඩක් එවුන් පිස්සු කෙල්ල තිබුන වැරදියට මැප් කරලා වන් වේ පාරවල් එහෙම වැරදියට දාල, රෙසිදන්ටල් කියල වරද්දල දාපුවා එහෙම ගොඩක් හැදුව. add කරලා නැතිව තිබ්බ ගොඩක් දේවල් තිබ්බ House of fashions වගේ එව්වත් නැහැ මේකේ තිබ්බේ

කට්ටියත් දාමුද කොච්චර එඩිට් කරාද කියල බලන්න..

හැබැයි ඔයාලට මන් කියන්නේ අලුතින් වැඩේට අත ගහනකොට ඔයාල නොදන්නවනම් තමන් කරන්නේ මොකක්ද කියල හරියටම, වැඩේ තව මඩ කරන්නේ නැතිව ශේප් එකේ මොකුත් නොකර පැත්තකට වෙලා ඉන්න එක ලොකු උදව්වක්. මොකද වැරදි විදිහට පිරෙව්වහම ගොඩක් රිවිව් කරලා තමා එව්වා හරිගස්සල පබ්ලිෂ් වෙන්නේ හියර් මැප්ස් වල.

ඒ නිසා අවුලක් නැතිව හරියට මැප් කරන හැටි බලාගෙන කරන්න හරිද.. අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට කෙලෙව්වා වගේ මේකට කෙලවන එපා හරිය?

පුළු පුළුවන් අය තමන්ගේ වට පිටවේ තියෙන ගෙවල් අවට තියෙන දේවල් මේකේ නැති නම් හරි විදිහට add කරන්න හරි කැටගරියකට දාන්න.

ඒ වගේම අනික් ය add කරපු දේවලුත් ඔයාල දන්න දේවල් තියෙනවනම් ඒරියා එකේ, එව්වා නිවැරදියි කියල රිවිව් කරන්න. එතකොට ඒවා ඉක්මනට එක මැප් එකේ පබ්ලිෂ් වෙන්න උදව්වක් වෙයි.

මෙන්න ලින්ක් එක මැප් ක්‍රියේටර් එකට.

අනන්නේ නැතුව හරියට කරපල්ලා එහෙනං හරිද. ඔයාල මැප් කරන හැම දෙයක්ම වැදගත්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනික් මිනිස්සුන්ට.

http://www.here.com/mapcreator

[QUOTE="BLACKLIST_MEMBER, post: 17310638, member: 79414"] [SIZE="3"]Here Maps app එක නම් ගින්දර. එත් මැපින් කමුනිටි එක ටිකක් අඩුයි. මං windows mobile threads වල ගොඩක් එව්වා වල link එක දාල තිබ්බ මේ ගැන කියල. Android වල ඉඳන් Windows වලට මාරු උනායින් පස්සේ ආයේ ජීවිතේට android කටේ තියන්නේ නැහැ කියල හිතුව මම දැන් windows patta fan කෙනෙක් උනා :love: මෙතනත් තියෙනවා එකට හේතු කීපයක්.[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=17244947#post17244947[/url] [SIZE="3"]කිව්වත් වගේ මම මැප් කරන්න කමුනිටියට සෙට් වෙලා ඔන්න පටන් ගත්ත.. මම නම් අලුතින් ජොයින් උන නිසා වැඩිය ලොකු ගණන් නැහැ. එත් දන්නා අවට වට පිටාවේ අහල පහල දේවල් වැරදි දේවල් සේරම හරි ගැස්සුවා. ගොඩක් එවුන් පිස්සු කෙල්ල තිබුන වැරදියට මැප් කරලා වන් වේ පාරවල් එහෙම වැරදියට දාල, රෙසිදන්ටල් කියල වරද්දල දාපුවා එහෙම ගොඩක් හැදුව. add කරලා නැතිව තිබ්බ ගොඩක් දේවල් තිබ්බ House of fashions වගේ එව්වත් නැහැ මේකේ තිබ්බේ :rolleyes:[/SIZE] [IMG]http://i.imgur.com/XjfgYIj.jpg[/IMG] [SIZE="3"]කට්ටියත් දාමුද කොච්චර එඩිට් කරාද කියල බලන්න.. හැබැයි ඔයාලට මන් කියන්නේ අලුතින් වැඩේට අත ගහනකොට ඔයාල නොදන්නවනම් තමන් කරන්නේ මොකක්ද කියල හරියටම, වැඩේ තව මඩ කරන්නේ නැතිව ශේප් එකේ මොකුත් නොකර පැත්තකට වෙලා ඉන්න එක ලොකු උදව්වක්. මොකද වැරදි විදිහට පිරෙව්වහම ගොඩක් රිවිව් කරලා තමා එව්වා හරිගස්සල පබ්ලිෂ් වෙන්නේ හියර් මැප්ස් වල. ඒ නිසා අවුලක් නැතිව හරියට මැප් කරන හැටි බලාගෙන කරන්න හරිද.. අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට කෙලෙව්වා වගේ මේකට කෙලවන එපා හරිය? පුළු පුළුවන් අය තමන්ගේ වට පිටවේ තියෙන ගෙවල් අවට තියෙන දේවල් මේකේ නැති නම් හරි විදිහට add කරන්න හරි කැටගරියකට දාන්න. ඒ වගේම අනික් ය add කරපු දේවලුත් ඔයාල දන්න දේවල් තියෙනවනම් ඒරියා එකේ, එව්වා නිවැරදියි කියල රිවිව් කරන්න. එතකොට ඒවා ඉක්මනට එක මැප් එකේ පබ්ලිෂ් වෙන්න උදව්වක් වෙයි. මෙන්න ලින්ක් එක මැප් ක්‍රියේටර් එකට. අනන්නේ නැතුව හරියට කරපල්ලා එහෙනං හරිද. ඔයාල මැප් කරන හැම දෙයක්ම වැදගත්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනික් මිනිස්සුන්ට. :) [/SIZE] [url]http://www.here.com/mapcreator[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom