Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Hero honda Glamer bike help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔක්කොටම කලින් මල්ටිමිටරයක් තියල ECU එක චෙක් කරපන්

ඔකේ මචං සෙන්සර් 5ක් එනවා ගලවන්න කලින් ඔය 5ම වැඩද කියල චෙක් කරපන්

ඉන්ජෙක්ටර් නොසැල් එකේ ලෙඩ එනවා අඩුයි බොහොම ලේසියෙන් එකේ කුණු හිරවෙලා නම් ක්ලියර් කරගන්න පුළුවන් ෆුවල් වෙනුවට තිනර් ලයින් එකක් දීලා නෙගටිවේ පොසිටිව් බැටරියෙන් දුන්නම චු කරනවා වගේ තිනර් ටික විදින්න ඕනි එලියට එච්චරයි විනාඩියක් කිල්ක් කරනවා වගේ කඩ කඩ පවර් දුන්නම ඇති. යකෝ කාර් එකේ නොසල් එකක් උනත් ඔබන්න පුළුවන් සයිස් හරි නම්

ඔය ෆුවල් පම්ප් එක පන්චිකාවත්තේ ජානක එකේ හරි සකුරා එකෙක් හරි බලපන් ෆැක්ටරි ජෙනුඉන් දාන්න ඕනි ම නැහැ 4කට වගේ හොයාගන්න පුළුවන්.

මචං ඕක කබුලේටර් කරාට වැඩ කරන්නේ නැහැ මයේ පුතේ ෆුවල් ඉන්ජෙක්ෂන් තියෙනකොට එන්ගින් එකේ වැකියුම් ප්‍රෙෂර් අඩු කරලා හදන්නේ. උබ ඕකට එස්ලෝන් බටෙන් මෙන්ෆ්ලොයිඩ් එක හදල දැම්මත් වැඩක් නැහැ මචං වැකියුම් ප්‍රෙෂර් වෙනස්. වෙනස් කරනවා නම් මචෝ හෙඩ් එකම තියන්න වෙනවා. අනික පෙට්‍රල් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕක වෙනස් කළා කියන්නේ මචෝ ECU සෙන්සර් ගලෝලා ඔක්කොම වෙනස් කරන්න වෙනවා. වයරින් එකට අත තියනවා කියන්නේ මචන් වයිෆ් එක්ක ත්‍රීසම් දානවා වගේ වැඩක්

බයික් එක ආපු ටෙක්නොලජි එක තියෙන්නම හදපන්. පෙටල් පප්මේ ලෙඩේ ඇත්තේ ඩුප්ලිකේට් එකක් දාපන් කෝකත් ඉන්දියන් නේ බන්.  5000ක් යාවි වැඩිම උනොත්

මචං උබ ඕක කබුරේටර් කරන්න හදනවා කියන්නේ හරියටම ලිංගික හර්පිස් තියෙනවා කියලා ඒක සනීප කරගන්න ප**ට ඇසිඩ් දාගන්නවා වගේ වැඩක්..

තේරුනා නේ දැන් ? ඊට පස්සේ අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගිහිල්ලා සල්ලි ඔක්කොම යාවි ටික ටික පොඩි පොඩි ගණන් අන්තිමට බැලුවට බාසටයි බඩූ වලටයි ඔරිගීනල් පාර්ට් දෙකක් දාන සල්ලි ගිහිල්ලා

මොලේ ඇතුව ලෙඩේ හරියට හොයලා අවශ්‍ය ඔරිගීනල් එක ගන්න සල්ලි නැත්නම් ඩුප්ලිකේට් එකක් අරගෙන දාපන් ඕවටද පාර්ට්ස් නැත්තේ

[QUOTE="kukkupatiya, post: 16663682, member: 454459"] [IMG]http://www.moneycontrol.com/autoshow/wp-content/uploads/2006/08/Copy%20of%20Fi%20system1.jpg[/IMG] [SIZE="5"]උබ ඔක්කොටම කලින් මල්ටිමිටරයක් තියල ECU එක චෙක් කරපන් :) ඔකේ මචං සෙන්සර් 5ක් එනවා ගලවන්න කලින් ඔය 5ම වැඩද කියල චෙක් කරපන් :lol::lol: ඉන්ජෙක්ටර් නොසැල් එකේ ලෙඩ එනවා අඩුයි බොහොම ලේසියෙන් එකේ කුණු හිරවෙලා නම් ක්ලියර් කරගන්න පුළුවන් ෆුවල් වෙනුවට තිනර් ලයින් එකක් දීලා නෙගටිවේ පොසිටිව් බැටරියෙන් දුන්නම චු කරනවා වගේ තිනර් ටික විදින්න ඕනි එලියට එච්චරයි විනාඩියක් කිල්ක් කරනවා වගේ කඩ කඩ පවර් දුන්නම ඇති. යකෝ කාර් එකේ නොසල් එකක් උනත් ඔබන්න පුළුවන් සයිස් හරි නම් ඔය ෆුවල් පම්ප් එක පන්චිකාවත්තේ ජානක එකේ හරි සකුරා එකෙක් හරි බලපන් ෆැක්ටරි ජෙනුඉන් දාන්න ඕනි ම නැහැ 4කට වගේ හොයාගන්න පුළුවන්. මචං ඕක කබුලේටර් කරාට වැඩ කරන්නේ නැහැ මයේ පුතේ ෆුවල් ඉන්ජෙක්ෂන් තියෙනකොට එන්ගින් එකේ වැකියුම් ප්‍රෙෂර් අඩු කරලා හදන්නේ. උබ ඕකට එස්ලෝන් බටෙන් මෙන්ෆ්ලොයිඩ් එක හදල දැම්මත් වැඩක් නැහැ මචං වැකියුම් ප්‍රෙෂර් වෙනස්. වෙනස් කරනවා නම් මචෝ හෙඩ් එකම තියන්න වෙනවා. අනික පෙට්‍රල් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕක වෙනස් කළා කියන්නේ මචෝ ECU සෙන්සර් ගලෝලා ඔක්කොම වෙනස් කරන්න වෙනවා. වයරින් එකට අත තියනවා කියන්නේ මචන් වයිෆ් එක්ක ත්‍රීසම් දානවා වගේ වැඩක් :baffled::baffled: බයික් එක ආපු ටෙක්නොලජි එක තියෙන්නම හදපන්. පෙටල් පප්මේ ලෙඩේ ඇත්තේ ඩුප්ලිකේට් එකක් දාපන් කෝකත් ඉන්දියන් නේ බන්. :P:P 5000ක් යාවි වැඩිම උනොත් :lol::lol: මචං උබ ඕක කබුරේටර් කරන්න හදනවා කියන්නේ හරියටම ලිංගික හර්පිස් තියෙනවා කියලා ඒක සනීප කරගන්න ප**ට ඇසිඩ් දාගන්නවා වගේ වැඩක්.. තේරුනා නේ දැන් ? ඊට පස්සේ අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගිහිල්ලා සල්ලි ඔක්කොම යාවි ටික ටික පොඩි පොඩි ගණන් අන්තිමට බැලුවට බාසටයි බඩූ වලටයි ඔරිගීනල් පාර්ට් දෙකක් දාන සල්ලි ගිහිල්ලා මොලේ ඇතුව ලෙඩේ හරියට හොයලා අවශ්‍ය ඔරිගීනල් එක ගන්න සල්ලි නැත්නම් ඩුප්ලිකේට් එකක් අරගෙන දාපන් ඕවටද පාර්ට්ස් නැත්තේ :P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom