Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#heroes# these pics are self-explanatory. .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට..

අවසානයේ ලෝකයම සැනසුම් සුසුම් හෙළමින් ඒ අපූර්ව ක්‍රියාන්විතය නිමාවිය.වල්ඌරු කණ්ඩායම (Wild Boar) යහතින් හිරුඑළිය දුටුවෝය.මුලින්ම ගණන් බැලූ පරිදි මේ නසරානී ගැටවුන් ටික බේරා ගැනීමට මාස ගණනාවක් යා යුතුව තිබුණි.තවද නොබෝ දිනකින් කඩා වැටීමට නියමිත මහා මෝසම් වැසි හේතුවෙන් ඔවුන් රැදී සිටි ගුහාව දක්වා වතුර පිරීමට නියමිතව තිබුණි.අමිහිරි හා අවසනාවන්ත ඉරණමක ඉඟි පළවෙමින් තිබුණි.බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් කරුවන් විසින් යම් හෝඩුවාවක් සොයා ගන්නා විට දරුවන් අතුරුදහන් වී දින දහයක්ද ඉක්ම ගොස් තිබුණි.

මේ ළමයින් හා ඔවුන්ගේ 25 වියැති පුහුණුකරුවා රැදී සිටි ගුහාවට යමෙකුට ළගාවීමටනම් ජලයෙන් පිරුණු හා මිනිසකුගේ ශරීරයටත් වඩා පළලින් අඩු පටු උමං මාර්ගයක කිලෝ මීටර් හතර හමාරක් යා යුතුව තිබුණි.ඒ වෙත ලගා වී ආපසු පොළව මතට ඒමට අඩුවශයෙන් පැය 11ක් ගතවෙයි.එය සැබැවින්ම ජීවිතය හා මරණය අතර සටනකි.සිද්ධියට ලැබී තිබුණු ලෝක අවධානය අනුව මේ එක් අයෙකුගේ හෝ ජීවිතයට යම් අනතුරක් වීම තායිලන්ත රජය අති සංවේදී කාරණයක් සේ සැළකීය.

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුකෙරුණු අති දුෂ්කරම වූ ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකත්ව නිමා කිරීමට මනුෂ්‍ය සංහතියට අද හැකිවිය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවල් වල විශේෂඥ පිරිස් ප්‍රදේශයට ළගා වී තිබුණි.බොහෝ රටවල් මේ මොහොත මිනිස් සංහතියේ සංධිස්ථානයක් සේ සළකා කටයුතු කළහ.

තායිලන්තය ථෙරවාදී බෞද්ධ රටකි.අපේ උපසම්පදා ක්‍රම පැමිණියේද හිතවත් තායිලන්තයෙනි.එරට බෞද්ධ අබෞද්ධ සියළු දෙනා දින ගණනාවක් දරුවන් වෙනුවෙන් ආගමික කටයුතු කළහ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමාගේ ආධ්‍යාත්මික වපසරිය ලෙන් දොර අසළ සිට මුදා හැරියේය.බුරුමයේ සිට වැඩම කළ විශේෂ හිමිනමක් ආගමික කටයුතු කිරීමට පැමිණීම ලෝකයේම අවධානයට ලක්විය.පාප් වහන්සේ වතිකානුවේ සිට දරුවන් වෙනුවෙන් යාඥා කළහ.මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් පූජා පැවැත්වීය.

මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දෙවෙනි තැනට දමමින් ලෝකයේ බොහෝ ජනමාධ්‍ය මේ සිද්ධියට ප්‍රමුඛත්වය දී තිබුණි.අපද බෞද්ධ රටක් වූවත් මෙරට ජනමාධ්‍යට කටගැස්මක් වී ඇති දේශපාලන නරිනාටක හා පාතාල සෙල්ලම් දිනකට ඉවත හෙළීමට අපේ ජනමාධ්‍යය නම් කිසිසේත්ම මැළිවූ බවක් පෙණුනි.මේ අති සංවේදී සිදුවීම මෙරට මාධ්‍යන්ට තත්පර කිහිපයක පුවතක් පමණක් විය.මෙවැනි වාර්තාකරණයන් වැදගැම්මකට නැතැයි යමෙකුට තර්ක කළ හැකිය.නමුත් ලෝකය පුරා දෝරෙ ගලා යැවිය යුතු මානව ප්‍රේමයේ සියුම් තැන් උද්දීපනය කිරීමට මෙය ත්‍රාසජනක සිනමා පටයක් මෙන් වාර්තා කළ හැකිව තිබුණි.

අපේ අතිජාත සියම් දේශය තිගැස්සී සිටි මේ මොහොතේ බෝධිපූජාවක් හෝ තැබීමට අපට අමතක විය.(කවුරුන් හෝ එසේ කළාත් විය හැක.) කෙසේ නමුත් මේ අවස්ථාව ආවරණය කිරීමට කිසිම ජනමාධ්‍යකට එරට බලධාරීන් ඕනෑවට වඩා අවසර දුන්නේ නැත.ජනමාධ්‍ය වුවද කැමරා උස්සගෙන එතැන මොර දෙන්නට ගියේ නැත.මෙහෙයුමේ ප්‍රධානියාගේ රෙද්ද පල්ලේ රිංගා මාධ්‍ය හැදුනුම්පත් පෙන්වා ඉල්ලන් කන්නටද කිසිවෙක් එහි නොවීය.සියල්ලෝ ඉවසීමෙන් සිටියහ.එහෙත් ඔවුහු කැමරා අටවා ගෙන සජීවී විකාෂණ ලබා දෙමින් සිටියහ.සමහර රූප රාමු පැය ගණන් එකම රූපරාමුවකට සීමා වී තිබුණි.

තවද ඔවුන් එරට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දෙහි කපමින් සිටියේද නැත.පුහුණුකරුවාගේ අගමුල අවුස්සමින් ඔහු මිනීමරුවකු කරන්නට ගියේ නැත. හය හතර නොතේරෙන දරුවන් පිරිසක් ආරක්ෂා කරමින් ලෝකය තමා සොයා මේ අන්ධකාර ආගාධයට එනතෙක් මේ තරුණ පුහුණුකරුවා විශිෂ්ඨ සේවයක් කළ බව එරට පිළිගත්තේය.වර්ෂ 1972 දී අන්දීස් කඳුවැටියේ හැපී කඩා වැටුණු ගුවන් යානයේ සිටි උරුගුවේහි පාසැල් රග්බි කණ්ඩායමේ නායක නන්දෝ පරාදෝ මෙන් මේ තරුණයා ධෛර්යය සම්පන්නව සිටියේය.

තවද ගුහාව තුළ සිටින ළමයින්ගේ ගෙවල් වලට ගොස් දෙමාපියන්ගේ කඳුළු විකිනීමට කිසිවෙකු කටයුතු නොකළේය.ඔවුන්ව දුරකතන වලින් සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡා තබන්නට රංජන්ලාත් එහි නොසිටියේය.ගුහාව අස්සට රිංගන්නට තෙවරප්පෙරුමලාත් නොසිටියේය.(ඔහුට කරන අගෞරවයක් නොවේ)

තායිලන්ත අගමැතිවරයා දින ගණනාවක් අදාල උමං ප්‍රදේශය වූ චියෑන් රායි ප්‍රදේශයේ රැඳී සිටියේය. ඒ ළගම සිට මෙහෙයුම් වලට ධෛර්යය ලබා දුන්නේය.දෙමාපියන් කෑම බීම සාදාගෙන උමග අසළ දරුවන් එන තෙක් බලා සිටියෝය.දරුවන්ගේ පාසැල ඒ වෙනුවෙන් අනෙකුත් සියළු වැඩ නවත්වා තිබුණි.එසේම ලෝක පාපන්දු සම්මේලනය පවා සසල වී තිබුණි. මේ පිරිස වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ ආසන හා ගුවන් ටිකට්පත් වෙන්කොට ගෙන ඔවුහු නොඉවසිලිමත්ව බලා සිටියහ.

ලෝක ඉතිහාසයට එක්වූ මේ උදාර ක්‍රියාන්විතය වෙනුවෙන් තායිලන්ත නාවුක සීල් නිලධාරියකු වූ සමන් කුනාන් තම වටිනා ජීවිතය පූජා කොට තිබුණි.ඔහු දෙව්ලොව ඉපදීම නියතය.දින ගණනාවක් දරුවන් සමග සිටිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන වග බලාගත් ඕස්ට්‍රේලියානු ජාතික දොස්තර හැරිස්ටද ඉතිහාසයේ පිටුවක් වෙන් වනු ඇත.පුටුවක අයිතියටත් වැඩ වරන සමහර දොස්තරමහත්වරුන්ට ඔහු මහඟු ආදර්ශයකි.

අද හවස් වන විට මේ බිම්ගෙයි සිරකරුවන් දොළොස් දෙනා හා ඔවුන්ගේ අපාය සහාගත පුහුණුකරුවා ලෝකයට විවර විය.වඩාත්ම දුර්වලව සිටියේ දරුවන් නොව පුහුණුකරුවාය.ඒ ඔහු තම ආහාර සීමාකරමින් ඒවාද දරුවන්ට ලබාදීම නිසාය.අපායේ සිට දෙව්ලොවට ආ මේ පින්වන්තයින් පැය එකොළහක නගර සංචාරයක් ගෙන යෑමට බලධාරීන් කටයුතු කිරීමට නියමිතය.කිසිවෙක් කිසිවෙකුට ආඩපාලි නොකියමින් මේ මහා පුන්‍යකර්මය සාර්ථකත්ව නිම කිරීමට මිනිස් සංහතියට හැකිවීම එක්තරා දුලබ භාග්‍යයකි.එසේම හදවත මොහොතකට නතර කරවන්නකි.

මිනිසුන් ලේ හලා වෙන් වීමෙන් නොව ලේ වලින් එක් වූ විට පමණක් ලෝකය එකම යායක් ලෙස පෙනෙනු ඇත.

rescue

Elon Musk queries expertise of Thai cave rescue officials

https://www.theguardian.com/news/2018/jul/10/elon-musk-queries-expertise-of-thai-cave-rescue-officials

[QUOTE="Sri_Sampath, post: 23402655, member: 264139"] [SIZE="4"] පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට.. -------------------------------------------------------------------- අවසානයේ ලෝකයම සැනසුම් සුසුම් හෙළමින් ඒ අපූර්ව ක්‍රියාන්විතය නිමාවිය.වල්ඌරු කණ්ඩායම (Wild Boar) යහතින් හිරුඑළිය දුටුවෝය.මුලින්ම ගණන් බැලූ පරිදි මේ නසරානී ගැටවුන් ටික බේරා ගැනීමට මාස ගණනාවක් යා යුතුව තිබුණි.තවද නොබෝ දිනකින් කඩා වැටීමට නියමිත මහා මෝසම් වැසි හේතුවෙන් ඔවුන් රැදී සිටි ගුහාව දක්වා වතුර පිරීමට නියමිතව තිබුණි.අමිහිරි හා අවසනාවන්ත ඉරණමක ඉඟි පළවෙමින් තිබුණි.බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් කරුවන් විසින් යම් හෝඩුවාවක් සොයා ගන්නා විට දරුවන් අතුරුදහන් වී දින දහයක්ද ඉක්ම ගොස් තිබුණි. මේ ළමයින් හා ඔවුන්ගේ 25 වියැති පුහුණුකරුවා රැදී සිටි ගුහාවට යමෙකුට ළගාවීමටනම් ජලයෙන් පිරුණු හා මිනිසකුගේ ශරීරයටත් වඩා පළලින් අඩු පටු උමං මාර්ගයක කිලෝ මීටර් හතර හමාරක් යා යුතුව තිබුණි.ඒ වෙත ලගා වී ආපසු පොළව මතට ඒමට අඩුවශයෙන් පැය 11ක් ගතවෙයි.එය සැබැවින්ම ජීවිතය හා මරණය අතර සටනකි.සිද්ධියට ලැබී තිබුණු ලෝක අවධානය අනුව මේ එක් අයෙකුගේ හෝ ජීවිතයට යම් අනතුරක් වීම තායිලන්ත රජය අති සංවේදී කාරණයක් සේ සැළකීය. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුකෙරුණු අති දුෂ්කරම වූ ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකත්ව නිමා කිරීමට මනුෂ්‍ය සංහතියට අද හැකිවිය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවල් වල විශේෂඥ පිරිස් ප්‍රදේශයට ළගා වී තිබුණි.බොහෝ රටවල් මේ මොහොත මිනිස් සංහතියේ සංධිස්ථානයක් සේ සළකා කටයුතු කළහ. තායිලන්තය ථෙරවාදී බෞද්ධ රටකි.අපේ උපසම්පදා ක්‍රම පැමිණියේද හිතවත් තායිලන්තයෙනි.එරට බෞද්ධ අබෞද්ධ සියළු දෙනා දින ගණනාවක් දරුවන් වෙනුවෙන් ආගමික කටයුතු කළහ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමාගේ ආධ්‍යාත්මික වපසරිය ලෙන් දොර අසළ සිට මුදා හැරියේය.බුරුමයේ සිට වැඩම කළ විශේෂ හිමිනමක් ආගමික කටයුතු කිරීමට පැමිණීම ලෝකයේම අවධානයට ලක්විය.පාප් වහන්සේ වතිකානුවේ සිට දරුවන් වෙනුවෙන් යාඥා කළහ.මුස්ලිම් හා හින්දු ආගමික නායකයන් පූජා පැවැත්වීය. මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දෙවෙනි තැනට දමමින් ලෝකයේ බොහෝ ජනමාධ්‍ය මේ සිද්ධියට ප්‍රමුඛත්වය දී තිබුණි.[COLOR="Green"][U]අපද බෞද්ධ රටක් වූවත් මෙරට ජනමාධ්‍යට කටගැස්මක් වී ඇති දේශපාලන නරිනාටක හා පාතාල සෙල්ලම් දිනකට ඉවත හෙළීමට අපේ ජනමාධ්‍යය නම් කිසිසේත්ම මැළිවූ බවක් පෙණුනි.[/U][/COLOR]මේ අති සංවේදී සිදුවීම මෙරට මාධ්‍යන්ට තත්පර කිහිපයක පුවතක් පමණක් විය.මෙවැනි වාර්තාකරණයන් වැදගැම්මකට නැතැයි යමෙකුට තර්ක කළ හැකිය.නමුත් ලෝකය පුරා දෝරෙ ගලා යැවිය යුතු මානව ප්‍රේමයේ සියුම් තැන් උද්දීපනය කිරීමට මෙය ත්‍රාසජනක සිනමා පටයක් මෙන් වාර්තා කළ හැකිව තිබුණි. [U]අපේ අතිජාත සියම් දේශය තිගැස්සී සිටි මේ මොහොතේ බෝධිපූජාවක් හෝ තැබීමට අපට අමතක විය.(කවුරුන් හෝ එසේ කළාත් විය හැක.) කෙසේ නමුත් මේ අවස්ථාව ආවරණය කිරීමට කිසිම ජනමාධ්‍යකට එරට බලධාරීන් ඕනෑවට වඩා අවසර දුන්නේ නැත.ජනමාධ්‍ය වුවද කැමරා උස්සගෙන එතැන මොර දෙන්නට ගියේ නැත.මෙහෙයුමේ ප්‍රධානියාගේ රෙද්ද පල්ලේ රිංගා මාධ්‍ය හැදුනුම්පත් පෙන්වා ඉල්ලන් කන්නටද කිසිවෙක් එහි නොවීය.සියල්ලෝ ඉවසීමෙන් සිටියහ.එහෙත් ඔවුහු කැමරා අටවා ගෙන සජීවී විකාෂණ ලබා දෙමින් සිටියහ.සමහර රූප රාමු පැය ගණන් එකම රූපරාමුවකට සීමා වී තිබුණි.[/U] තවද ඔවුන් එරට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දෙහි කපමින් සිටියේද නැත.පුහුණුකරුවාගේ අගමුල අවුස්සමින් ඔහු මිනීමරුවකු කරන්නට ගියේ නැත. හය හතර නොතේරෙන දරුවන් පිරිසක් ආරක්ෂා කරමින් ලෝකය තමා සොයා මේ අන්ධකාර ආගාධයට එනතෙක් මේ තරුණ පුහුණුකරුවා විශිෂ්ඨ සේවයක් කළ බව එරට පිළිගත්තේය.වර්ෂ 1972 දී අන්දීස් කඳුවැටියේ හැපී කඩා වැටුණු ගුවන් යානයේ සිටි උරුගුවේහි පාසැල් රග්බි කණ්ඩායමේ නායක නන්දෝ පරාදෝ මෙන් මේ තරුණයා ධෛර්යය සම්පන්නව සිටියේය. [I]තවද ගුහාව තුළ සිටින ළමයින්ගේ ගෙවල් වලට ගොස් දෙමාපියන්ගේ කඳුළු විකිනීමට කිසිවෙකු කටයුතු නොකළේය[/I].ඔවුන්ව දුරකතන වලින් සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡා තබන්නට රංජන්ලාත් එහි නොසිටියේය.ගුහාව අස්සට රිංගන්නට තෙවරප්පෙරුමලාත් නොසිටියේය.(ඔහුට කරන අගෞරවයක් නොවේ) තායිලන්ත අගමැතිවරයා දින ගණනාවක් අදාල උමං ප්‍රදේශය වූ චියෑන් රායි ප්‍රදේශයේ රැඳී සිටියේය. ඒ ළගම සිට මෙහෙයුම් වලට ධෛර්යය ලබා දුන්නේය.දෙමාපියන් කෑම බීම සාදාගෙන උමග අසළ දරුවන් එන තෙක් බලා සිටියෝය.දරුවන්ගේ පාසැල ඒ වෙනුවෙන් අනෙකුත් සියළු වැඩ නවත්වා තිබුණි.[B][COLOR="Purple"]එසේම ලෝක පාපන්දු සම්මේලනය පවා සසල වී තිබුණි.[/COLOR][/B] මේ පිරිස වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ ආසන හා ගුවන් ටිකට්පත් වෙන්කොට ගෙන ඔවුහු නොඉවසිලිමත්ව බලා සිටියහ. ලෝක ඉතිහාසයට එක්වූ මේ උදාර ක්‍රියාන්විතය වෙනුවෙන් තායිලන්ත නාවුක සීල් නිලධාරියකු වූ සමන් කුනාන් තම වටිනා ජීවිතය පූජා කොට තිබුණි.ඔහු දෙව්ලොව ඉපදීම නියතය.දින ගණනාවක් දරුවන් සමග සිටිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන වග බලාගත් ඕස්ට්‍රේලියානු ජාතික දොස්තර හැරිස්ටද ඉතිහාසයේ පිටුවක් වෙන් වනු ඇත.පුටුවක අයිතියටත් වැඩ වරන සමහර දොස්තරමහත්වරුන්ට ඔහු මහඟු ආදර්ශයකි. අද හවස් වන විට මේ බිම්ගෙයි සිරකරුවන් දොළොස් දෙනා හා ඔවුන්ගේ අපාය සහාගත පුහුණුකරුවා ලෝකයට විවර විය.වඩාත්ම දුර්වලව සිටියේ දරුවන් නොව පුහුණුකරුවාය.ඒ ඔහු තම ආහාර සීමාකරමින් ඒවාද දරුවන්ට ලබාදීම නිසාය.අපායේ සිට දෙව්ලොවට ආ මේ පින්වන්තයින් පැය එකොළහක නගර සංචාරයක් ගෙන යෑමට බලධාරීන් කටයුතු කිරීමට නියමිතය.කිසිවෙක් කිසිවෙකුට ආඩපාලි නොකියමින් මේ මහා පුන්‍යකර්මය සාර්ථකත්ව නිම කිරීමට මිනිස් සංහතියට හැකිවීම එක්තරා දුලබ භාග්‍යයකි.එසේම හදවත මොහොතකට නතර කරවන්නකි. මිනිසුන් ලේ හලා වෙන් වීමෙන් නොව ලේ වලින් එක් වූ විට පමණක් ලෝකය එකම යායක් ලෙස පෙනෙනු ඇත. [/SIZE][IMG]https://pbs.twimg.com/media/DhshmVzV4AA_LqO.jpg[/IMG] :yes::yes: rescue Elon Musk queries expertise of Thai cave rescue officials [url]https://www.theguardian.com/news/2018/jul/10/elon-musk-queries-expertise-of-thai-cave-rescue-officials[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom