Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hetzner payment methods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 තිබුණා මගේ Account එකේ පස්සේ අයින් කරා ඒ කාලේ Reg වෙනකොට ඔහොම කාඩ් ඉල්ලුවේ නැහැ NIC ඉලුවේ නැහැ , ඔකුන්ගේ මාසේ අන්තිමට බිල් එකක් එන්නේ ඉතින් කට්ටිය Use කරලා සල්ලි නොගෙවා ඉන්නවා ඇති එක නිසා වෙන්න ඇති දැන් ඔහොම කරන්න ඇත්තේ.

මගේ Payment වගයක් කරන්න බැරි වුනා එතකොට ඉන්වොයිස් එකට ගිහින් Paypal වලින් ගෙවන්න පුළුවන් වුනා ඒ වෙලාවේ විතරක් එක ආවේ.

EUR 20 වගේ කලින් අය කළා ඔයාගේ ඒ වගේ මුදලක් කාඩ් එකේ තියෙනවා ද කියලා බලන්න.

තව දෙයක් කාඩ් එක Add උනත් Account එකට ලොග් වෙන්න බෑ Approve කරන්න ඕනේ උන්ගේ පැත්තෙන් ඉතින් එහෙම කාඩ් එක Add උනාට පස්සේ උන් Reject කරේ මගේ කාඩ් එක උන් ලග එක Remove කරාද කියලා මම දන්නේ නැහැ එක ගැන අහනකොට හෙන ඔලුවෙන් කතා කරේ ඉතින් කාඩ් එක Add කරනකොට ඔය අවදානම අරගෙන Add කරන්න. එහෙම උනොත් කාඩ් එක බැංකුවට ගිහින් වෙනස් කරගන්න එක හොදයි බයක් තියෙනවා නම්. Linode එකෙන් ඔය වගේ කරලා තියෙනවා මට , VPS ගන්නවා නම් OVH වගේ හොදයි හැබයි උන්ගේ මුලින් ගද්දි සතියක් වගේ යනවා VPS එක දෙන්න KYC එක නිසා.

ඔයාට අඩුවට VPS ඕනම් අපේ ලග තියෙනවා https://www.divvyhosting.lk

[QUOTE="Nadun26, post: 30079778, member: 532894"] [FONT=book antiqua]2019 තිබුණා මගේ Account එකේ පස්සේ අයින් කරා ඒ කාලේ Reg වෙනකොට ඔහොම කාඩ් ඉල්ලුවේ නැහැ NIC ඉලුවේ නැහැ , ඔකුන්ගේ මාසේ අන්තිමට බිල් එකක් එන්නේ ඉතින් කට්ටිය Use කරලා සල්ලි නොගෙවා ඉන්නවා ඇති එක නිසා වෙන්න ඇති දැන් ඔහොම කරන්න ඇත්තේ. මගේ Payment වගයක් කරන්න බැරි වුනා එතකොට ඉන්වොයිස් එකට ගිහින් Paypal වලින් ගෙවන්න පුළුවන් වුනා ඒ වෙලාවේ විතරක් එක ආවේ. EUR 20 වගේ කලින් අය කළා ඔයාගේ ඒ වගේ මුදලක් කාඩ් එකේ තියෙනවා ද කියලා බලන්න. තව දෙයක් කාඩ් එක Add උනත් Account එකට ලොග් වෙන්න බෑ Approve කරන්න ඕනේ උන්ගේ පැත්තෙන් ඉතින් එහෙම කාඩ් එක Add උනාට පස්සේ උන් Reject කරේ මගේ කාඩ් එක උන් ලග එක Remove කරාද කියලා මම දන්නේ නැහැ එක ගැන අහනකොට හෙන ඔලුවෙන් කතා කරේ ඉතින් කාඩ් එක Add කරනකොට ඔය අවදානම අරගෙන Add කරන්න. එහෙම උනොත් කාඩ් එක බැංකුවට ගිහින් වෙනස් කරගන්න එක හොදයි බයක් තියෙනවා නම්. Linode එකෙන් ඔය වගේ කරලා තියෙනවා මට , VPS ගන්නවා නම් OVH වගේ හොදයි හැබයි උන්ගේ මුලින් ගද්දි සතියක් වගේ යනවා VPS එක දෙන්න KYC එක නිසා. ඔයාට අඩුවට VPS ඕනම් අපේ ලග තියෙනවා [URL]https://www.divvyhosting.lk[/URL][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom