Hi,Need Help

Oshanya

Member
Nov 2, 2009
13
0
0
London, United Kingdom
Mata podi help 1k oni,mekai une

mama ada movie 1k download kara, eke 90MB parts 4 kata thibune, eva download karala ivara unama thibune,

Film_name_DVD_Rip_.rmvb.001
Film_name_DVD_Rip_.rmvb.002
Film_name_DVD_Rip_.rmvb.003
Film_name_DVD_Rip_.rmvb.004

kiyala format 1 kin, meke 001 kiyana file 1 vitharak tika velavak play vela nathara venav[Real player 1] anith eva play venne ne. me karala thiyenne thani movie 1 parts 4 kata kadalada? ehema nam meka 1ka part 1k kara ganne kohomada?
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Mata podi help 1k oni,mekai une

    mama ada movie 1k download kara, eke 90MB parts 4 kata thibune, eva download karala ivara unama thibune,

    Film_name_DVD_Rip_.rmvb.001
    Film_name_DVD_Rip_.rmvb.002
    Film_name_DVD_Rip_.rmvb.003
    Film_name_DVD_Rip_.rmvb.004

    kiyala format 1 kin, meke 001 kiyana file 1 vitharak tika velavak play vela nathara venav[Real player 1] anith eva play venne ne. me karala thiyenne thani movie 1 parts 4 kata kadalada? ehema nam meka 1ka part 1k kara ganne kohomada?

    මචං.. මම නම් කියන්නේ .001 වෙනුවට .rar දාලා බලන්න කියලයි. උදාහරණයක් විදියට Film_name_DVD_Rip_.rmvb.001 කියන ෆයිල් එක Film_name_DVD_Rip_.rmvb.rar විදියට රීනේම් කරන්න. කොටස් 4ම එහෙම කරලා extract කරල බලන්න. මම දැකල තියෙනව ඔය වගේ ෆයිල්. උත්සාහ කරල බලන්න. හරි ගියොත් කියන්න!!
     
    Oshanya

    Member
    Nov 2, 2009
    13
    0
    0
    London, United Kingdom
    මචං.. මම නම් කියන්නේ .001 වෙනුවට .rar දාලා බලන්න කියලයි. උදාහරණයක් විදියට Film_name_DVD_Rip_.rmvb.001 කියන ෆයිල් එක Film_name_DVD_Rip_.rmvb.rar විදියට රීනේම් කරන්න. කොටස් 4ම එහෙම කරලා extract කරල බලන්න. මම දැකල තියෙනව ඔය වගේ ෆයිල්. උත්සාහ කරල බලන්න. හරි ගියොත් කියන්න!!

    mehema hari yanne ne,error 1k enava.