Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම මද්යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්..

උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්රහ අපහාස කරන්නෙ නැතුව උන්ගෙ ඒ මතය විවේචනය කරපල්ලා.... ඒ කියන්නෙ මේ කෙල්ලට මෙතන කියලා තියෙනවා වේ.... ගෑණි.. ඒකි වේස කමේ යනවා දැකපු කවුරුත් නැහැනෙ. අනිත් එක මෙතන ලියන්න බැරි අමු තිත්ත කුනු හරුප ලියලා .කොල්ලෙක්ට නම් කමක් නෑ . මේ කෙල්ලෙක්ට . ඒකිව තනි කරලා කොල්ලො ඔක්කොම එක පැත්තකට වෙලා.. දැන ගනිල්ලා අපි සිංහලයො.. ඔය වගේ නපුංසක වැඩ කරන එක අපේ සිංහල කමට නිග්රහයක්. අනිත් එක කෙල්ල මේ කියල තියෙන 6 වසරෙදි ගත්තයි කියන මේ සම්මාන, කෙල්ලට හම්බෙච්චි ජයග්රහණ ගැන, ඒකිගෙ අතීතෙ ගැන (ඇත්තද බොරුද කියලා දන්නෙවත් නැතුව ) ඇයි මෙතන විවේචනය කරන්නෙ කැත විදිහට.... ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි දන්නෙ නැහැනෙ...යම් යම් ප්රශ්ණ කලින් වෙලා තියෙන්න පුළුවන්.....බොරුවට කෙල්ලෙක්ව පාච්චල් කරන එක මහ වැඩක් නෙමේ.....සමහර වෙලාවට කෙල්ල උඹලට වඩා අවුරුදු 10 ක් බාල වෙන්නත් පුළුවන්.. උඹලටත් නංගිලා අක්කලා, පෙම්වන්තියො නැද්ද? උඹලගෙ කාට හරි මේ වගේ දෙයක් කියලා තිබ්බොත් උඹලගෙ හිත් රිදෙන්නෙ නැද්ද? හිතපල්ලා නිකන් බොරුවට මේ ත්රෙඩ් එක දකින මේකෙ මෙම්බෙර්ස්ල නො වෙන උන් මොනවා හිතයිද? උඹලගෙ ඇත්ත නම් වලින් එහෙම නැත්තම් ෆේස්බුක් එකේ අකවුන්ට් එකකින් හරි ඇවිල්ල මේ වගේ (වැරැද්දක් කරලා තියෙනවනම්) කුණුහරුපෙන් බනින්න යන්නෙ නැහැනෙ.. උඹලගෙ එතන එක වෙස් මූණක් මෙතන වෙන අයි ඩී එකකින් ඉන්න හිංදා මෙතන තව මූණක්.. (මම දන්න අය ඉන්නවා) ඉතින් බොරුවට කෑ කොටා ගන්නෙ නැතුව ප්රයෝජනවත් වැඩකට කාලය යොදවමු

[QUOTE="shashifer, post: 11545069, member: 215400"] :confused: [SIZE="4"][COLOR="Blue"][B]මචංලා මම මද්යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්.. උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්රහ අපහාස කරන්නෙ නැතුව උන්ගෙ ඒ මතය විවේචනය කරපල්ලා.... ඒ කියන්නෙ මේ කෙල්ලට මෙතන කියලා තියෙනවා වේ.... ගෑණි.. ඒකි වේස කමේ යනවා දැකපු කවුරුත් නැහැනෙ. අනිත් එක මෙතන ලියන්න බැරි අමු තිත්ත කුනු හරුප ලියලා .කොල්ලෙක්ට නම් කමක් නෑ . මේ කෙල්ලෙක්ට . ඒකිව තනි කරලා කොල්ලො ඔක්කොම එක පැත්තකට වෙලා.. දැන ගනිල්ලා අපි සිංහලයො.. ඔය වගේ නපුංසක වැඩ කරන එක අපේ සිංහල කමට නිග්රහයක්. අනිත් එක කෙල්ල මේ කියල තියෙන 6 වසරෙදි ගත්තයි කියන මේ සම්මාන, කෙල්ලට හම්බෙච්චි ජයග්රහණ ගැන, ඒකිගෙ අතීතෙ ගැන (ඇත්තද බොරුද කියලා දන්නෙවත් නැතුව ) ඇයි මෙතන විවේචනය කරන්නෙ කැත විදිහට.... ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි දන්නෙ නැහැනෙ...යම් යම් ප්රශ්ණ කලින් වෙලා තියෙන්න පුළුවන්.....බොරුවට කෙල්ලෙක්ව පාච්චල් කරන එක මහ වැඩක් නෙමේ.....සමහර වෙලාවට කෙල්ල උඹලට වඩා අවුරුදු 10 ක් බාල වෙන්නත් පුළුවන්.. උඹලටත් නංගිලා අක්කලා, පෙම්වන්තියො නැද්ද? උඹලගෙ කාට හරි මේ වගේ දෙයක් කියලා තිබ්බොත් උඹලගෙ හිත් රිදෙන්නෙ නැද්ද? හිතපල්ලා නිකන් බොරුවට මේ ත්රෙඩ් එක දකින මේකෙ මෙම්බෙර්ස්ල නො වෙන උන් මොනවා හිතයිද? උඹලගෙ ඇත්ත නම් වලින් එහෙම නැත්තම් ෆේස්බුක් එකේ අකවුන්ට් එකකින් හරි ඇවිල්ල මේ වගේ (වැරැද්දක් කරලා තියෙනවනම්) කුණුහරුපෙන් බනින්න යන්නෙ නැහැනෙ.. උඹලගෙ එතන එක වෙස් මූණක් මෙතන වෙන අයි ඩී එකකින් ඉන්න හිංදා මෙතන තව මූණක්.. (මම දන්න අය ඉන්නවා) ඉතින් බොරුවට කෑ කොටා ගන්නෙ නැතුව ප්රයෝජනවත් වැඩකට කාලය යොදවමු :)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom