Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hidden File Show/Hide Command එක Right Cick Menu එකට දා ගමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hidden File Show/Hide Command එක Right Cick Menu එකට දා ගමු.....

Hidden File Show/Hide Command එක Right Cick Menu එකට දා ගමු.....

ගොඩක් කට්ටිය මේක කරනවනේ.......File නැතිනම් ෆෝල්ඩර් අනිත් අයගෙන් හංගන්න ගොඩක් අය මේක භාවිතා කරනවා...Hide කරපුවා ආපහු Show කරගන්නයි ආපහු හංගන්නයි Folder Option අස්සෙ රිංගන්නත් එපයි...Windows 8/8.1 වලට නම් මේක ලේසියෙන්ම Check box එකකින් කරගන්න පුලුවන්....බට් xp,vista,7 උදවියට මේක නැහැනේ...කියෝපුවා වැඩිද මන්දා....හරි අපි කාරණාවට බහිමු...මේකෙන් වෙන්නෙ අපි ඕන තැනක ඒ කියන්නෙ සාමාන්‍යයෙන් Refresh කරද්දි වගේ සාමාන්‍ය තැනක Right click කරද්දි Show/Hide All Hidden Files කියල Command එක වැටෙන එකයි....එතකොට ලේසියෙන්ම Hidden Files හංගන්නත් ආපහු බලාගන්නත් පුලුවන්......Add_Show_Hide_ALL_Hidden_Files_to_Context_Menu_with_SOUND.zipදැන් මේ සිප් ෆයිල් එක බාගෙන(Dont worry..2kb only) ඒක Extract කරගන්න...ඊට පස්සෙ ඒකෙ තියෙන.vbs file එක C drive එකේ Windows වලට කොපි කරන්න....අනිත් registry edit file එක run කරල එන එන ඒවට ok දෙන්න...දැන් right click කරල බලන්න...බඩු වැඩ ඇති....දැන් මේකෙ අවාසියකුත් තියෙනවනේ...ඕන එකෙක් Right click කරල මේක කරයි නේ...ඒකට තා විසඳුමක් තියෙ.නවා.වැඩි හොඳට ඒකත් කරගන්න.....

1. (opean run)winkey+r

2.type "regedit" & hit enter

3.find this location ([-HKEY_CLASSES_ROOT\Directory\Background\shell\Show/Hide All Hidden Files\command])

4.දැන් ඔයාලට දකුනු අත පැත්තෙන් default කියල බාන්ඩයක් පේනවනේ..ඊට යටින් හිස් තැනක රයිට් ක්ලික් කොරල New->String value දෙන්න...ඒකෙ නම මතක ඇතුව Extended කියල දෙන්න....දැන් හරි......

දැන් Right click කොරල බලද්දී ඒ වැඩේ අතුරුදන් වෙලා තියේවි...දැන් ඒක පෙන්නන විදියට රයිට් ක්ලික් කොරන්නෙ කොහොමද දන්නවද.??Shift Key ඔබාගෙනම Right click කොරලා.....

එහෙනම් ප්‍රතිපල කොමෙන්ටුවකින් දාගෙනම යන්න..හොඳනම් rep පාරකුත් දෙන්න....

[QUOTE="freak88, post: 18749828, member: 143412"] [b]Hidden File Show/Hide Command එක Right Cick Menu එකට දා ගමු.....[/b] [SIZE="4"][CENTER]Hidden File Show/Hide Command එක Right Cick Menu එකට දා ගමු..... ගොඩක් කට්ටිය මේක කරනවනේ.......File නැතිනම් ෆෝල්ඩර් අනිත් අයගෙන් හංගන්න ගොඩක් අය මේක භාවිතා කරනවා...Hide කරපුවා ආපහු Show කරගන්නයි ආපහු හංගන්නයි Folder Option අස්සෙ රිංගන්නත් එපයි...Windows 8/8.1 වලට නම් මේක ලේසියෙන්ම Check box එකකින් කරගන්න පුලුවන්....බට් xp,vista,7 උදවියට මේක නැහැනේ...කියෝපුවා වැඩිද මන්දා....හරි අපි කාරණාවට බහිමු...මේකෙන් වෙන්නෙ අපි ඕන තැනක ඒ කියන්නෙ සාමාන්‍යයෙන් Refresh කරද්දි වගේ සාමාන්‍ය තැනක Right click කරද්දි Show/Hide All Hidden Files කියල Command එක වැටෙන එකයි....එතකොට ලේසියෙන්ම Hidden Files හංගන්නත් ආපහු බලාගන්නත් පුලුවන්......[URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/attachment.php?attachmentid=1222&d=1438344621"]Add_Show_Hide_ALL_Hidden_Files_to_Context_Menu_with_SOUND.zip[/URL]දැන් මේ සිප් ෆයිල් එක බාගෙන(Dont worry..2kb only) ඒක Extract කරගන්න...ඊට පස්සෙ ඒකෙ තියෙන.vbs file එක C drive එකේ Windows වලට කොපි කරන්න....අනිත් registry edit file එක run කරල එන එන ඒවට ok දෙන්න...දැන් right click කරල බලන්න...බඩු වැඩ ඇති....දැන් මේකෙ අවාසියකුත් තියෙනවනේ...ඕන එකෙක් Right click කරල මේක කරයි නේ...ඒකට තා විසඳුමක් තියෙ.නවා.වැඩි හොඳට ඒකත් කරගන්න..... 1. (opean run)winkey+r 2.type "regedit" & hit enter 3.find this location ([-HKEY_CLASSES_ROOT\Directory\Background\shell\Show/Hide All Hidden Files\command]) 4.දැන් ඔයාලට දකුනු අත පැත්තෙන් default කියල බාන්ඩයක් පේනවනේ..ඊට යටින් හිස් තැනක රයිට් ක්ලික් කොරල New->String value දෙන්න...ඒකෙ නම මතක ඇතුව Extended කියල දෙන්න....දැන් හරි...... [CENTER][IMG]http://i1163.photobucket.com/albums/q550/ujjwalchhara/showhidden.jpg[/IMG][/CENTER] දැන් Right click කොරල බලද්දී ඒ වැඩේ අතුරුදන් වෙලා තියේවි...දැන් ඒක පෙන්නන විදියට රයිට් ක්ලික් කොරන්නෙ කොහොමද දන්නවද.??Shift Key ඔබාගෙනම Right click කොරලා..... එහෙනම් ප්‍රතිපල කොමෙන්ටුවකින් දාගෙනම යන්න..හොඳනම් rep පාරකුත් දෙන්න....[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom