Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Hidden Tracks in Peak Wilderness
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hidden Tracks in Peak Wilderness - සිරිප අඩවියේ අප්‍රකට මංපෙත් - දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය

ශ්‍රී ලංකාවේ උසින් පස්වැනි කන්ද Adams peak ලෙස හඳුන්වන ශ්‍රී පාදය පිහිටි සමනොළ කන්ද හඳුනැගෙන ඇත. උසින් ගත් කල පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටුපොල, අග්‍රා බෝපත් කඳු වලට පසුව උසින් වැඩිම කන්ද සමනොළ කන්ද වන අතර මෙය වටා Peak wilderness රක්ෂිතය පිහිටා ඇත. මෙම කන්ද තරණය සඳහා මාර්ග කිහිපයක් ඇති අතර දැනට සංචරකයන් යොදා ගන්නා මාර්ග ජනප්‍රියතාව අනුව පහත පරිදි වෙයි.

1. හැටන් නල්ලතන්නිය මාර්ගය

2. රත්නපුර - පලාබද්දල - සිරිපාගම මාර්ගය

3. කුරුවිට - එරත්න මාර්ගය

4. හැටන් - මරේ වත්ත - සඳගල තැන්න මාර්ගය

5. දැරණියගල - උඩ මාලිබොඩ මාර්ගය

6. වේවැල්වත්ත - දෙහෙනකන්ද - මුක්කුවත්ත මාර්ගය

7. මිට අමතරව සමනල දුර්ගය, බත්තුළු ඔය දිය ඇලි මාර්ගය ලෙස තවත් මාර්ග දෙකක් ඇතත් එහි අධික දුෂ්කරතාව හේතුවෙන් ක්‍රියාදාම සංචාරකයන් පවා මෙම මාර්ග භාවිත කරන්නේ නැත.

අවිස්සාවේල්ල - හැටන් (A7) මාර්ගයේ දෙහිඕවිට ගොස් දෙහිඕවිට - දැරණියගල - නූරි මාර්ගයේ නක්කාවිට සමුර්දි වෙළදසල අසලින් දකුණට හැරීමෙන් මාලිබොඩ වෙත ලගාවිය හැකිය.(මෙය සීතාවක ගඟේ මුල් දියත්තක් වන මාගල් ගඟ ට සමන්තරව දිවෙයි). මෙම මාර්ගයේ දෙහිඕවිට දැරණියගල කොටස ඉතා හොද මට්ටමේ පවතින අතර මාලිබොඩ දක්වා කොටසද දැඩි අබලන් තත්වයේ නැත.

(මාලිබොඩ හන්දිය පෙනෙන මානයේදී පාර අධික ලෙස අබලන් වී ඇති බැවින් එතන දක්වා මෝටර් රථයක එන්නේ නම් ගමන නැවැත්විය යුතුය. කෙසේ වුවද දැරණියගලින් උදේ 7.15 ට පිටත්වන බස් රථය උඩ මාලිබොඩ තේ කර්මාන්තශාලාව දක්වා ගමන් කරන අතර එතැන් සිට පන්දෙනිය දක්වා ත්‍රි විල් ගාස්තුව රු.1000 කි. පා ගමනින් වනාන්තරය තුල ගමන සඳහා පැය 10ක් 12 ක් ගතවන බැවින් පළමු බසයේ ම පැමිණීම ඉතා වාසි දායකය-. බස් ගමන් වාර පිළිබඳව දැරණියගල ඩිපෝවෙන් තහවුරු කර ගැනීම මෙවන් ගමනකදී අත්‍යවශ්‍ය කරුණකි.)

මාලිබොඩ හන්දියෙන් වමට ගඟ තරනය කර ඉහලට යාමෙන් දික් ඇලි කන්ද වෙත ළඟ විය හැකිය. ඉන් පසුව හමු වන්නේ උඩ මාලිබොඩ නම් සුන්දර ග්‍රාමයයි. උඩ මාලිබොඩ මාර්ගයේ කඳු පල්ලම් පසුකර පන්දෙනිය ප්‍රදේශයට පැමිණිය යුතු අතර මේ සඳහා මැදි ප්‍රමාණයේ සාමාන්‍ය ප්‍රමාණයේ දොළ පාරක් පසු කර යා යුතුය. දික් ඇලි කන්ද පසු කර මඳ දුරක් දක්වා google maps සහාය වන අතර ඉන් ඉදිරියට පන්දෙනිය දක්වා මාර්ගය ගම්වැසියන්ගෙන් අසා තහවුරු කර ගැනීම වැදගත් ය. පන්දෙනිය ගඟ තරණය කිරීමෙන් ශ්‍රීපාද පෙත්මග ආරම්භ වන අතර පැරණි පන්නයේ නිවසක් පිටුපසින් ඇති අඩි පාරක් ඔස්සේ ඒ වෙතට පිවිසිය හැකිය. ( N-6’ 51” 38.3’” , E-80’ 26” 53.4”’ ඛණ්ඩාංක ඔස්සේ google map හරහා එම ස්ථානය නිශ්චය කරගත හැකිය).

පන්දෙනිය ගඟේ ඉහත්තාව දෙසට ගඟට සමාන්තරව කුඩා පෙත්මඟ වැටි ඇති අතර එහි පළල අඩි තුනක් පමණ වේ. සොබා දහම් මාතාවගේ අති අලංකෘත නොඉඳුල් වන ලැහැබක් තුලින් වැටිඇති පෙත්මගේ ඊළඟට හමු වන්නේ කුඩා දොළ පහරකි. මෙහි ජලය ඉතා පිරිසිදු සහ ආරක්ෂා සහිත වන අතර එම පිරිසිදු භාවය ආරක්ෂා කිරීම මෙහි ගමන් කරන්නන්ගේ අනිවාර්ය වගකීමකි. මෙම දොළ පහර අසල ගසක ත්‍රිකෝණාකාර කැපුම් බෙනයක් තුල කුඩා බුදු පිළිමයක් ඇති අතර එය මෙහි හමුවන පළමු මග සලකුණ වෙයි.

ඉන්පසු වනයතුලට දිවෙන කුඩා පෙත්මග ඔස්සේ යනවිට තවත් කුඩා දිය පහරක් හමුවන අතර නිරන්තරයෙන් මාර්ගය මඳ , තියුණු කඳු සහිත නැග්මක් ඔස්සේ දිව යයි. මෙම කඳු නැගීම අතර විමසිලිවන්ත දෑසක් ඔබට තිබේ නම් අතරමග හමුවන ගල් ගුහා වක් පවා දැකගැනීමට හැකියාව ඇත. ඉන් පසුව මාර්ගය හරහා දෙබෑ වී ඇති විශාල ගලක් ඇති අතර එය මෙහි හමුවන තවත් මග සලකුණකි.

වැසි කාලයේදී සක්‍රිය වන ජල මං පෙත් ලෙස හඳුනා ගත හැකි ගල් තලා කිහිපයක් අතරමගදී හමුවන අතර එම ගල් තලා හරහා වැටි ඇති නිවැරදි පෙත්මග සොයා ගැනීම අනිවාර්ය කරුණකි. (ගෝලාකාර දොළ ගල් සහිත මාර්ගයේ ඉහලට හෝ පහලට ඇත්තේ ජලය ගමන්කිරීම නිසා විවෘත වූ මාර්ගය වන අතර සෑම විටම පෙත් මග වැටි ඇත්තේ එය හරස් කර කැලය තුලට වෙයි).

මෙසේ තැනිතලා කඳු නැග්ම පසු කර යනවිට කඳු මුදුනක් ලෙස හඳුනාගත හැකි එළිමහන් ස්ථානයක යම් වපසරියක් සහිත ගල් තලාවක් ඇති එය මේ ගමන් මගේ හමුවන මග සලකුණකි. (මුළු ගමන පුරාවටම හමු වුනු එකම මිනිස් සලකුණ මෙහිදී අපට මුණ ගැසුණු අතර ඔවුන් දෙදෙනාද ගල් වංගෙඩිය අපනශාලාවේ සේවය කරන අය බව පවසන ලදී.)

එතැන් සිට මද දුරක් ගිය විට බැස්මක් හමුවන අතර නැවත තැනින් තැන ඇති කඳු නැග්මක්, තැනිතලා සහ සුළු බැස්ම සහිත කොටස් හමුවේ. මේ කොටස් අවසානයේ කුඩා දිය දහරක් සහිත ගල් තලාවක් හමු වන අතර ඉන් මද දුරක් සහිත ගිය විට කුරු ගඟ හමු වේ. උඩ මාලිබොඩ සිට කුරු ගඟ දක්වා ඇති සම්පුර්ණ මාර්ගයම හීන් පිදුරුතලාව නම් කන්ද තරණය කිරීම වන අතර මෙහි කුරු ගඟ ලෙස හමු වන්නේ සමනල රක්ෂිතයෙන් පටන් ගෙන බෝපත් ඇල්ල නිර්මාණය කර කුරුවිට පසු කර කළු ගඟට එකතුවන කුරු ගඟේ මුල් දිය කඳුරු වල විශාල දියත්තක් වේ.

කුරුගඟ ඔස්සේ ගඟ ඉහත්තාවට මද දුරක් පරික්ශාකරිව ඇවිද ගියවිට දකුණු පැත්තේ පැහැදිලි අඩි පාරක් ඇති අතර එය ගඟට සමාන්තරව කන්ද දෙසට ගමන්කරයි. (මෙම මාර්ගය සොයා ගැනීම සම්පුර්ණ මගේ ඉතාම වැදගත් සංදිස්ථානයක් වන අතර විමසිලිවන්ත දෑසක් ඇති අයෙකුට එය සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි).

ඉන්පසුව නැවතත් වනාන්තරය වෙත ඇදෙන අතර කඳු බැවුම ආසන්නයෙන් ඇති පෙත්මග අතරමගදී මහ පිදුරුතලාව කදුපන්තිය මනරම්ලෙස දර්ශනය වන ස්ථානයක් හමුවේ. අතරමග පර්වත බැවුම් සහ ඉහල කඳුකර වනාන්තර සඳහා අනන්‍ය ශාක සමුහයාගෙන් අඩ්යවූ ආඩම්බරකාර වන ලැහැබ් ඇති අතර ඒ තුලින් රිංගා යන සංචාරකයන් හට සොබා දහමේ ඇති නොකැළැල් රසය පරිපුර්ණව විඳ ගත හැකිය. හැටන් රත්නපුර ආදී මාර්ග වලට සාපේක්ෂව පොලිතින් ප්ලාස්ටික් ආදිය මෙහි පරිසරය වෙත මුහුවී නොතිබීමම මේ පෙත්මගේ ගමන් ගත් සංචාරකයන්ගේ වගකීම් සහගත සංචරණය පෙන්වාදෙන මනා නිදර්ශකයක් වෙයි.

ඝන කැලෑ මගේ අවසානය එරත්න කුරුවිට මාර්ගය වන අතර රාත්‍රිය උදාවන්නට පෙර මෙයට ලඟා වීම නුවනට හුරුය. එරත්න කුරුවිට මාර්ගය උඩ මාලිබොඩ මාර්ගයෙන් වෙනස් වන කරුණු තුනකි. විදුලි පහන් තිබීමත්, මාර්ගයේ පළල වැඩි වීමත් තැන තැන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පිරී ඇති කසල රඳවන තිබීමත් යන කරුණු තුනය.

එතැන් සිට අතරමග මිල දර්ශන ප්‍රදර්ශනය කර ඇති කුරුවිට ප්‍රාදේශීය සභාවේ නියාමනයට යටත් වූ කඩ ඇති අතර ඉඳි කටුපාන අම්බලම මීළඟට හමු වේ. ඉඳි කටුපාන අම්බලම අසලදී ආපසු හැරී බැලු විට පිටුපසින් කුණුදියපර්වතය ඉතා අලංකාරව දිස් වේ.( මෙම ස්ථානයට ඉර බැස යාම ඉතා අලංකාරව දර්ශනය වන අතර කුරු ගඟ අසල සිට ඉඳි කටු පාන අතරතුර ලොකු විවේක නොගෙන පැමිනෙන්නේ නම් පැය එක හමාරකින් පමණ ළඟා විය හැකිය). ඉන් පසු ගල්වංගෙඩිය අසලදී රත්නපුර පාර එකතු වන අතර ඉන් පසුව මාර්ගය පඩි යොදා වැඩි දියුණු වී ඇති බවද වැඩි වැඩියෙන් පොලිතින් ප්ලාස්ටික් එකතු කර ඇති විශාල කසල භාජන ඇති බවද නිරීක්ෂණය කල හැකිය.

පේවී වතාවත් සිදු කර පැමිණෙන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සුවහසක් ජනී ජනයා විසින් ගොඩනගා ඇති ඇති කසල මලුත්, පොඩි ළමුන්ගේ කිරි සැදීමට ඇර වෙන කිසිම දෙයකට උණු වතුර ලබා නොදෙන මිල දර්ශන ප්‍රදර්ශනය කර ඇති කඩත් මේ මගේ හමුවන විශේෂත්වයන් වෙයි. ඉන්පසුව ඇහැල කනුව ආසන්නයේදී දෙහෙනකන්ද මුක්කුවත්ත අපැහැදිලි අඩි පාර හමුවන අතර අනික් පසින් දිවෙන හැටන් මාර්ගයට වඩා මෙම කොටසේ ඇති විශේෂත්වය වන්නේ කඩ වල් වල ඇති ආහාර වල මිල නියාමනය සහ සාපේක්ෂව ආරක්ෂා වී ඇති උසස් ප්රමිතියයි.

හැටන් මාර්ගය අයත් නල්ලතන්නිය ප්‍රාදේශීය සභාවේ ඇති දුර්වල වූ පාලන යාන්ත්‍රනය සහ කුරුවිට ප්‍රාදේශීය සභාවේ සාපේක්ෂව විතිරණ වූ කළමනාකරණ යාන්ත්‍රනය මෙම මාර්ග දෙකේ ඇති කඩ සාප්පු වල ප්‍රමිතියේ වෙනසින් නිර්ණය කර ගත හැකිය.

මේ මාර්ගය lakdasun.org හි trail guide එකක් ලෙස ඇති අතර දුෂ්කරතා මට්ටම hard ලෙස වර්ග කර ඇති නිසා නිවැරදි කාල කළමනාකරණයක් සහ මනා සැලසුම් කිරීමක් අත්‍යවශ්‍ය වේ. පොලිතින් ප්ලාස්ටික් අතරමග ඇති කසල රඳවන තුලට එක් නොකර තමා ගෙනයන මලු තුලම බහා පහල කොටසකදී කසල රඳවනයකට බැහැර කිරීම මෙම හද බිම ලංකාවට සරුසාරවූ ජිවය ලබා දෙන ප්‍රධානම පරිසර පද්ධතියක් අවසන් හුස්ම හෙලන දිනය මොහොතකින් හෝ පමා කරනු ඇත.

විශේෂ ස්තුතිය - lakdasun.org හි මේ සම්බන්ධ trip report ලියන ලද සියලුම දෙනා.

© චමිත පුංචිහේවා.

ඡයාරුප සඳහා www.99chamitha.wordpress.com වෙත පිවිසෙන්න.

www.99chamitha.wordpress.com

[QUOTE="Spade VII, post: 24460204, member: 495478"] [SIZE="4"]Hidden Tracks in Peak Wilderness - සිරිප අඩවියේ අප්‍රකට මංපෙත් - දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය ශ්‍රී ලංකාවේ උසින් පස්වැනි කන්ද Adams peak ලෙස හඳුන්වන ශ්‍රී පාදය පිහිටි සමනොළ කන්ද හඳුනැගෙන ඇත. උසින් ගත් කල පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටුපොල, අග්‍රා බෝපත් කඳු වලට පසුව උසින් වැඩිම කන්ද සමනොළ කන්ද වන අතර මෙය වටා Peak wilderness රක්ෂිතය පිහිටා ඇත. මෙම කන්ද තරණය සඳහා මාර්ග කිහිපයක් ඇති අතර දැනට සංචරකයන් යොදා ගන්නා මාර්ග ජනප්‍රියතාව අනුව පහත පරිදි වෙයි. 1. හැටන් නල්ලතන්නිය මාර්ගය 2. රත්නපුර - පලාබද්දල - සිරිපාගම මාර්ගය 3. කුරුවිට - එරත්න මාර්ගය 4. හැටන් - මරේ වත්ත - සඳගල තැන්න මාර්ගය 5. දැරණියගල - උඩ මාලිබොඩ මාර්ගය 6. වේවැල්වත්ත - දෙහෙනකන්ද - මුක්කුවත්ත මාර්ගය 7. මිට අමතරව සමනල දුර්ගය, බත්තුළු ඔය දිය ඇලි මාර්ගය ලෙස තවත් මාර්ග දෙකක් ඇතත් එහි අධික දුෂ්කරතාව හේතුවෙන් ක්‍රියාදාම සංචාරකයන් පවා මෙම මාර්ග භාවිත කරන්නේ නැත. අවිස්සාවේල්ල - හැටන් (A7) මාර්ගයේ දෙහිඕවිට ගොස් දෙහිඕවිට - දැරණියගල - නූරි මාර්ගයේ නක්කාවිට සමුර්දි වෙළදසල අසලින් දකුණට හැරීමෙන් මාලිබොඩ වෙත ලගාවිය හැකිය.(මෙය සීතාවක ගඟේ මුල් දියත්තක් වන මාගල් ගඟ ට සමන්තරව දිවෙයි). මෙම මාර්ගයේ දෙහිඕවිට දැරණියගල කොටස ඉතා හොද මට්ටමේ පවතින අතර මාලිබොඩ දක්වා කොටසද දැඩි අබලන් තත්වයේ නැත. (මාලිබොඩ හන්දිය පෙනෙන මානයේදී පාර අධික ලෙස අබලන් වී ඇති බැවින් එතන දක්වා මෝටර් රථයක එන්නේ නම් ගමන නැවැත්විය යුතුය. කෙසේ වුවද දැරණියගලින් උදේ 7.15 ට පිටත්වන බස් රථය උඩ මාලිබොඩ තේ කර්මාන්තශාලාව දක්වා ගමන් කරන අතර එතැන් සිට පන්දෙනිය දක්වා ත්‍රි විල් ගාස්තුව රු.1000 කි. පා ගමනින් වනාන්තරය තුල ගමන සඳහා පැය 10ක් 12 ක් ගතවන බැවින් පළමු බසයේ ම පැමිණීම ඉතා වාසි දායකය-. බස් ගමන් වාර පිළිබඳව දැරණියගල ඩිපෝවෙන් තහවුරු කර ගැනීම මෙවන් ගමනකදී අත්‍යවශ්‍ය කරුණකි.) මාලිබොඩ හන්දියෙන් වමට ගඟ තරනය කර ඉහලට යාමෙන් දික් ඇලි කන්ද වෙත ළඟ විය හැකිය. ඉන් පසුව හමු වන්නේ උඩ මාලිබොඩ නම් සුන්දර ග්‍රාමයයි. උඩ මාලිබොඩ මාර්ගයේ කඳු පල්ලම් පසුකර පන්දෙනිය ප්‍රදේශයට පැමිණිය යුතු අතර මේ සඳහා මැදි ප්‍රමාණයේ සාමාන්‍ය ප්‍රමාණයේ දොළ පාරක් පසු කර යා යුතුය. දික් ඇලි කන්ද පසු කර මඳ දුරක් දක්වා google maps සහාය වන අතර ඉන් ඉදිරියට පන්දෙනිය දක්වා මාර්ගය ගම්වැසියන්ගෙන් අසා තහවුරු කර ගැනීම වැදගත් ය. පන්දෙනිය ගඟ තරණය කිරීමෙන් ශ්‍රීපාද පෙත්මග ආරම්භ වන අතර පැරණි පන්නයේ නිවසක් පිටුපසින් ඇති අඩි පාරක් ඔස්සේ ඒ වෙතට පිවිසිය හැකිය. ( N-6’ 51” 38.3’” , E-80’ 26” 53.4”’ ඛණ්ඩාංක ඔස්සේ google map හරහා එම ස්ථානය නිශ්චය කරගත හැකිය). පන්දෙනිය ගඟේ ඉහත්තාව දෙසට ගඟට සමාන්තරව කුඩා පෙත්මඟ වැටි ඇති අතර එහි පළල අඩි තුනක් පමණ වේ. සොබා දහම් මාතාවගේ අති අලංකෘත නොඉඳුල් වන ලැහැබක් තුලින් වැටිඇති පෙත්මගේ ඊළඟට හමු වන්නේ කුඩා දොළ පහරකි. මෙහි ජලය ඉතා පිරිසිදු සහ ආරක්ෂා සහිත වන අතර එම පිරිසිදු භාවය ආරක්ෂා කිරීම මෙහි ගමන් කරන්නන්ගේ අනිවාර්ය වගකීමකි. මෙම දොළ පහර අසල ගසක ත්‍රිකෝණාකාර කැපුම් බෙනයක් තුල කුඩා බුදු පිළිමයක් ඇති අතර එය මෙහි හමුවන පළමු මග සලකුණ වෙයි. ඉන්පසු වනයතුලට දිවෙන කුඩා පෙත්මග ඔස්සේ යනවිට තවත් කුඩා දිය පහරක් හමුවන අතර නිරන්තරයෙන් මාර්ගය මඳ , තියුණු කඳු සහිත නැග්මක් ඔස්සේ දිව යයි. මෙම කඳු නැගීම අතර විමසිලිවන්ත දෑසක් ඔබට තිබේ නම් අතරමග හමුවන ගල් ගුහා වක් පවා දැකගැනීමට හැකියාව ඇත. ඉන් පසුව මාර්ගය හරහා දෙබෑ වී ඇති විශාල ගලක් ඇති අතර එය මෙහි හමුවන තවත් මග සලකුණකි. වැසි කාලයේදී සක්‍රිය වන ජල මං පෙත් ලෙස හඳුනා ගත හැකි ගල් තලා කිහිපයක් අතරමගදී හමුවන අතර එම ගල් තලා හරහා වැටි ඇති නිවැරදි පෙත්මග සොයා ගැනීම අනිවාර්ය කරුණකි. (ගෝලාකාර දොළ ගල් සහිත මාර්ගයේ ඉහලට හෝ පහලට ඇත්තේ ජලය ගමන්කිරීම නිසා විවෘත වූ මාර්ගය වන අතර සෑම විටම පෙත් මග වැටි ඇත්තේ එය හරස් කර කැලය තුලට වෙයි). මෙසේ තැනිතලා කඳු නැග්ම පසු කර යනවිට කඳු මුදුනක් ලෙස හඳුනාගත හැකි එළිමහන් ස්ථානයක යම් වපසරියක් සහිත ගල් තලාවක් ඇති එය මේ ගමන් මගේ හමුවන මග සලකුණකි. (මුළු ගමන පුරාවටම හමු වුනු එකම මිනිස් සලකුණ මෙහිදී අපට මුණ ගැසුණු අතර ඔවුන් දෙදෙනාද ගල් වංගෙඩිය අපනශාලාවේ සේවය කරන අය බව පවසන ලදී.) එතැන් සිට මද දුරක් ගිය විට බැස්මක් හමුවන අතර නැවත තැනින් තැන ඇති කඳු නැග්මක්, තැනිතලා සහ සුළු බැස්ම සහිත කොටස් හමුවේ. මේ කොටස් අවසානයේ කුඩා දිය දහරක් සහිත ගල් තලාවක් හමු වන අතර ඉන් මද දුරක් සහිත ගිය විට කුරු ගඟ හමු වේ. උඩ මාලිබොඩ සිට කුරු ගඟ දක්වා ඇති සම්පුර්ණ මාර්ගයම හීන් පිදුරුතලාව නම් කන්ද තරණය කිරීම වන අතර මෙහි කුරු ගඟ ලෙස හමු වන්නේ සමනල රක්ෂිතයෙන් පටන් ගෙන බෝපත් ඇල්ල නිර්මාණය කර කුරුවිට පසු කර කළු ගඟට එකතුවන කුරු ගඟේ මුල් දිය කඳුරු වල විශාල දියත්තක් වේ. කුරුගඟ ඔස්සේ ගඟ ඉහත්තාවට මද දුරක් පරික්ශාකරිව ඇවිද ගියවිට දකුණු පැත්තේ පැහැදිලි අඩි පාරක් ඇති අතර එය ගඟට සමාන්තරව කන්ද දෙසට ගමන්කරයි. (මෙම මාර්ගය සොයා ගැනීම සම්පුර්ණ මගේ ඉතාම වැදගත් සංදිස්ථානයක් වන අතර විමසිලිවන්ත දෑසක් ඇති අයෙකුට එය සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි). ඉන්පසුව නැවතත් වනාන්තරය වෙත ඇදෙන අතර කඳු බැවුම ආසන්නයෙන් ඇති පෙත්මග අතරමගදී මහ පිදුරුතලාව කදුපන්තිය මනරම්ලෙස දර්ශනය වන ස්ථානයක් හමුවේ. අතරමග පර්වත බැවුම් සහ ඉහල කඳුකර වනාන්තර සඳහා අනන්‍ය ශාක සමුහයාගෙන් අඩ්යවූ ආඩම්බරකාර වන ලැහැබ් ඇති අතර ඒ තුලින් රිංගා යන සංචාරකයන් හට සොබා දහමේ ඇති නොකැළැල් රසය පරිපුර්ණව විඳ ගත හැකිය. හැටන් රත්නපුර ආදී මාර්ග වලට සාපේක්ෂව පොලිතින් ප්ලාස්ටික් ආදිය මෙහි පරිසරය වෙත මුහුවී නොතිබීමම මේ පෙත්මගේ ගමන් ගත් සංචාරකයන්ගේ වගකීම් සහගත සංචරණය පෙන්වාදෙන මනා නිදර්ශකයක් වෙයි. ඝන කැලෑ මගේ අවසානය එරත්න කුරුවිට මාර්ගය වන අතර රාත්‍රිය උදාවන්නට පෙර මෙයට ලඟා වීම නුවනට හුරුය. එරත්න කුරුවිට මාර්ගය උඩ මාලිබොඩ මාර්ගයෙන් වෙනස් වන කරුණු තුනකි. විදුලි පහන් තිබීමත්, මාර්ගයේ පළල වැඩි වීමත් තැන තැන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පිරී ඇති කසල රඳවන තිබීමත් යන කරුණු තුනය. එතැන් සිට අතරමග මිල දර්ශන ප්‍රදර්ශනය කර ඇති කුරුවිට ප්‍රාදේශීය සභාවේ නියාමනයට යටත් වූ කඩ ඇති අතර ඉඳි කටුපාන අම්බලම මීළඟට හමු වේ. ඉඳි කටුපාන අම්බලම අසලදී ආපසු හැරී බැලු විට පිටුපසින් කුණුදියපර්වතය ඉතා අලංකාරව දිස් වේ.( මෙම ස්ථානයට ඉර බැස යාම ඉතා අලංකාරව දර්ශනය වන අතර කුරු ගඟ අසල සිට ඉඳි කටු පාන අතරතුර ලොකු විවේක නොගෙන පැමිනෙන්නේ නම් පැය එක හමාරකින් පමණ ළඟා විය හැකිය). ඉන් පසු ගල්වංගෙඩිය අසලදී රත්නපුර පාර එකතු වන අතර ඉන් පසුව මාර්ගය පඩි යොදා වැඩි දියුණු වී ඇති බවද වැඩි වැඩියෙන් පොලිතින් ප්ලාස්ටික් එකතු කර ඇති විශාල කසල භාජන ඇති බවද නිරීක්ෂණය කල හැකිය. පේවී වතාවත් සිදු කර පැමිණෙන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සුවහසක් ජනී ජනයා විසින් ගොඩනගා ඇති ඇති කසල මලුත්, පොඩි ළමුන්ගේ කිරි සැදීමට ඇර වෙන කිසිම දෙයකට උණු වතුර ලබා නොදෙන මිල දර්ශන ප්‍රදර්ශනය කර ඇති කඩත් මේ මගේ හමුවන විශේෂත්වයන් වෙයි. ඉන්පසුව ඇහැල කනුව ආසන්නයේදී දෙහෙනකන්ද මුක්කුවත්ත අපැහැදිලි අඩි පාර හමුවන අතර අනික් පසින් දිවෙන හැටන් මාර්ගයට වඩා මෙම කොටසේ ඇති විශේෂත්වය වන්නේ කඩ වල් වල ඇති ආහාර වල මිල නියාමනය සහ සාපේක්ෂව ආරක්ෂා වී ඇති උසස් ප්රමිතියයි. හැටන් මාර්ගය අයත් නල්ලතන්නිය ප්‍රාදේශීය සභාවේ ඇති දුර්වල වූ පාලන යාන්ත්‍රනය සහ කුරුවිට ප්‍රාදේශීය සභාවේ සාපේක්ෂව විතිරණ වූ කළමනාකරණ යාන්ත්‍රනය මෙම මාර්ග දෙකේ ඇති කඩ සාප්පු වල ප්‍රමිතියේ වෙනසින් නිර්ණය කර ගත හැකිය. මේ මාර්ගය lakdasun.org හි trail guide එකක් ලෙස ඇති අතර දුෂ්කරතා මට්ටම hard ලෙස වර්ග කර ඇති නිසා නිවැරදි කාල කළමනාකරණයක් සහ මනා සැලසුම් කිරීමක් අත්‍යවශ්‍ය වේ. පොලිතින් ප්ලාස්ටික් අතරමග ඇති කසල රඳවන තුලට එක් නොකර තමා ගෙනයන මලු තුලම බහා පහල කොටසකදී කසල රඳවනයකට බැහැර කිරීම මෙම හද බිම ලංකාවට සරුසාරවූ ජිවය ලබා දෙන ප්‍රධානම පරිසර පද්ධතියක් අවසන් හුස්ම හෙලන දිනය මොහොතකින් හෝ පමා කරනු ඇත. විශේෂ ස්තුතිය - lakdasun.org හි මේ සම්බන්ධ trip report ලියන ලද සියලුම දෙනා. © චමිත පුංචිහේවා. ඡයාරුප සඳහා [URL="www.99chamitha.wordpress.com"]www.99chamitha.wordpress.com[/URL] වෙත පිවිසෙන්න.:lol::lol::lol: [url]www.99chamitha.wordpress.com[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom