High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,996
    3,812
    113
    Yes. English shouldn't be the only factor. Harini is in an activist mentality. She will be petty and keep giving statements and content advantageous for the LTTE diaspora like a content machine. Vijitha is the same, but he can't speak English, so it's safer that it stops with the language barrier.
    So you give the gun, but to someone who cannot shoot. Good idea. But Harini is pretty? I probably need glasses.
    Ah, petty. I DO need glasses. 😅
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,727
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    රික් සැංචොස් ගම්පහ එකෙක් වෙන්න බැරිද.. මේ බලන්නකෝ...



    ඔයාලත් ගම්පහද මචංලා...
    @Voltage
    @emoji diaries
    @Sathira529
    @ttj
    @topkollek
    @Chimpanzee Putha
    @Bitter Truth
    @skymicro
    @Dr.Sheldon_Suprakata

    ඔයාල ගම්පහ ඉදලද රට පැන්නේ...
    @Sandy_Fdo
    @u_make_me_sick_

    බලපං බයියොන්ට කඩේ ගිහින් එපා වෙලා අන්තිමට ජෙප්පො ගෙනාවම උනුත් හානව..
    @Max_r
    @bambuwathamai

    @Lovtus උබ ගම්පහ නේද?

    Long dead but unforgettable
    @Xi Jinping
    @vibhashana - mention karanna ba

    @maxtalker - අලුත් account එකෙන් නම් හීනියට කඩේ යනව කියල පේනවා.... මේකෙනුත් ඇවිත් පොඩ්ඩක් හෝදල යන්න ඉදල හිටලා...


    note: නූතර ඉරෝසන් ව මෙන්ශන් කරල තේරුමක් නෑ

    මොකක්ද අර්බුදය?
     
    • Haha
    Reactions: හෙනයා

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    විජිතයා හාපු එක නම් හෝදන්න අමාරුයි. හැබැයි විජිතයා තාමත් ගම්පහින් ආපු හොඳම එකා. නිකම් හිතල බලපංකො අර ප්‍රසාද් සිරිවර්ධනයා ගැන එහෙම
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    විජිතයා හාපු එක නම් හෝදන්න අමාරුයි. හැබැයි විජිතයා තාමත් ගම්පහින් ආපු හොඳම එකා. නිකම් හිතල බලපංකො අර ප්‍රසාද් සිරිවර්ධනයා ගැන එහෙම
    jeppanta ridenda denewa neda u ? 👀
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,854
    17,021
    113
    Kottawa
    jeppanta ridenda denewa neda u ? 👀

    නිකමට හිතලා බලපං ඌ කියපු එකේ meaning එක... 🤔

    ජෙප්පො කියනවනම් හොදම එකා විජිත කියලා... ? 🥴 damn brooooo 🥴

    මේ යවපු උන්ගෙ serious capacity issue එකක් තියෙනවා කියල උබලට තේරෙනවා නේ.. :oo:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,101
    24,673
    113
    tracing Geo-location.. ... ...
    අම්මෝ ඒ දවස්වල දාපු රැස් ලංකාවෙ බුද්ධිමත්ම මිනිස්සු කියලා.. හැමදාම පෝලිමට හැමෝම ඇරලා යනවා කියලා උන්ටම තේරෙන්නේ නෑ හිරිවැටිලා ඉන්නේ.. 😂😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    කෝ උබ මහ ඩෝබිය මෙන්ශන් කරල නෑනෙ. @shenat

    අහ් දැන් දැක්කෙ නූතන එරෝසන් මෙන්ශන් කරන් නෑ කිව්ව එක. සොරී
    ------ Post added on Mar 9, 2026 at 8:40 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගම්පහා කොහොමත් ප්‍රසිද්දයිනේ වැඩිම මානාපෙන් එවන විහිලු කාරයන්ට අනෙක් පැත්ත තමයි කළුතර මේ පාර ලොකු තරඟයක් දෙනවා ගම්පාහට ලංකාවේ ඉන්න මොඩම චන්ද දායකයන්ට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    රෙජිම චේන්ජ් කරන්නලු නෙ චන්දෙ දුන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    හෙනයාගෙ එකම වෙනස

    රීපොස්ට් ත්‍රෙඩ් එකක් දාලා සියල්ලම ටැග් කරන එක.. 🤭 :rolleyes:
    අලුතෙන් ෆැක්ට්ස් හොයාගෙන වගෙ..
    හෙන ප්‍රොෆෙසනල් ලෙවල් කියලා හිතේ :lol::lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,407
    2,740
    113
    ගම්පහ තමයි මධ්‍යම පාන්තික ජනතාව වැඩිම ප්‍රතිශතයක් ඉන්න දිස්ත්‍රික්කය. නිදහස් අධ්‍යාපනයෙන් උඩට ආපු සෙට් එක වැඩියෙන්ම ඉන්නේ ගම්පහ.

    හිතාගන්න පුලුවන්නේ මොකද්ද අවුල කියලා. හැමදාම system change fantasy බයිලා කිය කිය රැල්ලට කතිරේ ගහනවා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    jeppanta ridenda denewa neda u ? 👀
    මං එතෙන්ට එනවා මං එතෙන්ට එනවා.. ඔච්චරයි ඉතින් දීම.

    නිකමට හිතලා බලපං ඌ කියපු එකේ meaning එක... 🤔

    ජෙප්පො කියනවනම් හොදම එකා විජිත කියලා... ? 🥴 damn brooooo 🥴

    මේ යවපු උන්ගෙ serious capacity issue එකක් තියෙනවා කියල උබලට තේරෙනවා නේ.. :oo:
    ගම්පහින් ගියපු විපක්ෂ උන්ගෙන් විජිතට වඩා හොඳ එකෙක් කියපන්කෝ බලන්න එහෙනම්? හර්ෂණ රාජකරුණා😅😅😅
    ------ Post added on Mar 28, 2026 at 5:12 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,854
    17,021
    113
    Kottawa
    ගම්පහින් ගියපු විපක්ෂ උන්ගෙන් විජිතට වඩා හොඳ එකෙක් කියපන්කෝ බලන්න එහෙනම්? හර්ෂණ රාජකරුණා😅😅😅

    විපක්ශෙන් යන උන්ට FM දෙන්නෙ නෑනෙ බං.. අනික ආන්ඩු පක්ශෙන් විජිත විතරද FM කරන්න පුලුවන් එකෙක්ට ඉන්නේ?
     
    • Like
    Reactions: Cyber Punk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    විපක්ශෙන් යන උන්ට FM දෙන්නෙ නෑනෙ බං.. අනික ආන්ඩු පක්ශෙන් විජිත විතරද FM කරන්න පුලුවන් එකෙක්ට ඉන්නේ?
    FM කතාවක් නෑනේ මෙතන. ගම්පහින් පාර්ලිමේන්තු ගිය උන් ගැනනේ කතාව