High Speed Fine reaches 25k

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    70ට වඩා ගියොත් 25000 දඩ ගහන එක නම් හද්ද බූරු වැඩක් තමයි බං. විශේෂයෙන් ඔය කියන ට්‍රැෆික් නැති පාර පැහැදිලි පැති වලදි. අඩුම 80 - 90 වේග සීමාවත් තියෙන්නයි ඕන ඒ වගේ පැති වල. 70ට යන එක ප්‍රායෝගික නෑ. ගාඩ් එක දාගෙන යන හැත්ත ටවුන් එකේ පොල දවසටත් පොල ඉස්සරහින් 100ට විතර යද්දි කිලෝමීටර් ගාණක් ගියත් වාහන 10ක් 20ක් හම්බෙන්නෙ නැති 100ට විතර යන්න පුළුවන් පාරවල් වල 70ට වැඩියේ ගියාම දඩ ගහන එක නම් හද්ද අමන නීතියක්.
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Mawa anuradhapure yaddi highspeed gihilla alluwa sonnayek 80ta withara giyeth :baffled: Talk ekak dala 1500k athata dila maru wela awa :yes: dan nam ewa karanna bari wei ne :eek::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    16lbqdl.jpg