Highway Issue

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Kiriellagen Letters aran Giyapu godak un oke inne ai ithin katha karala wedak ne,
    Yako mewa okkoma automated karanna one boruwata booth dala ewage inna kalakanninta api padi gewanawa
    mewa maha jathika aparada, den penawane adath katta me ballo nisa

    otana eka automate wenawata kamati nadda koheda minissu? Mn september airport yaddi ETC promotion ekak tibba. oka dagamu Kelaniya yanna ona nane kiala ethaninma karaganna giya. Photocopy machine ekak laga tiyeddi kiyuwa NIC eke photocopy ekak ona natinm bah kiala. ha hodai kiala awa photocopy kiala kohe hoyannada? ena yana welawaka salli deelama yanawa
     
    • Like
    Reactions: JBLs

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    චීනෙට ගියා ජමනිය ගියා මම නම් දැක්කේ නැ එහෙම ඒවා මිනිස්සු නැති. :ROFLMAO:
    ලංකාවේ යන විදිහම තමා. චීනෙ නම් exit වල පෙළක් දාට හෙන පත පොලිම් තිබ්බ. හිටපන්කෝ පොටෝ එකක් දාන්න..
    ඔව් ඔක්කොම autotoll නෑ..exit 10ක් තිබ්බොත් 4ක් 3ක් හරි තියෙනව pay කරල යන්න.චීනයේ නම් පෝලිම් නැතිවෙන්න හේතුවක් නෑ වාහන වැඩි නිසා.ජනගහණය වැඩිම රටවලින් ඵකක්නේ
     
    • Like
    Reactions: kasun090354t

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වෙන රටවල් වල නම් Gates Full Automated
    මෙහේ පොහොට්ටු වේසාවුන්ගෙ හොරාකෑම විතරයි fully automated.

    හැම ප්‍රෝජෙක්ට් එකෙන්ම 10% ගානෙ automated :rofl:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    චීනෙට ගියා ජමනිය ගියා මම නම් දැක්කේ නැ එහෙම ඒවා මිනිස්සු නැති. :ROFLMAO:
    ලංකාවේ යන විදිහම තමා. චීනෙ නම් exit වල පෙළක් දාට හෙන පත පොලිම් තිබ්බ. හිටපන්කෝ පොටෝ එකක් දාන්න..
    Yako ewai inne highway wala ticket kadannama nemei desha sima tiyana nisa.

    godak ratawal wala minissu na almost automated. Ex Australia. They are using NPR (number plate recognition)

    Meke Australia inna un tika kiyai ithuru tika.
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    කිරිඇල්ලගේ විතරක් නෙවේ පොන්ස් ඔකේ නාමල්ගේ සෙනගත් ඉන්නවා
    Mokage hari me paiye ratawal thama outdated indian eun tika tika negitinawa

    bump
    ------ Post added on Jun 26, 2024 at 9:17 AM