Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
HIKE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අයියලා කියන දේ අහන්නැතුව ගියා වංගෙඩිගල. ගමන් මාර්ගේ වුනේ කොලබ දුම්රියපොළේ සිට හපුතලේන් බැහැලා හපුතලේන් ගත්ත කොලබ බස් එක, ඊට පස්සෙ කලුපහනෙන් බැස්සා. එතනින් බබර ඇල්ලට ටුක් ටුක් එකක තමා යන්න වෙන්නේ.

ආ මම බැග් එකකුයි කුඩාරමකුයි කුලියට ගත්තා. එක් දවසකට දෙකටම උනේ රු 500 යි. ඒ අයියගාව තම ඔය වගෙ ගමන් වලට ඔනේ ශොයි බඩු තිබ්බා.

කොච්චියේ තුන්වෙනි පංතියට නැග්ග වෙලේ ඉදලා අත්දැකිම් ගොඩයි. ඒ මදිවට එකෙක් ඔලුවත් පලගත්තා ෆුට්බොර්ඩ් ගිහිල්ලා. මම ගියෙ සිකුරාදා, ගම්වල නැන්දල මාමලා නිවාඩුවට ලමයි බලන්න ගෙවල් වලට යන හින්දා සූ ගාල සෙනග.

දෙයියන්ගේ පිහිටට මට ඔහිය ලගට වෙනකන් සිට් එකක් හම්බුන්නෑ. ගොඩක්ම ගියේ ෆුට්බොර්ඩ් තමා ඉදගෙන. රෑ අහසේ තරු ගැන ගැන සිතල ගැව්වා පැයගානක්, එකේ ආතල් එක දන්නේ ගිය වුන් විතරයි. සමහර කදුවල දලා තියන ලයිට් මාව රැවැට්ටුවා තරු කියලා. ඒතරම් කරුවලයි.

ඉතින් ඔන්න බබර ඇල්ල ගවටත් ආවා,එද්දි අයියල සෙට් එකක් වංගෙඩිගල නගින්න ලැහැස්තිය, උන් මගෙන් අහපු දේ ඔන්න” මල්ලි උබට පිස්සුද බන් තනියෙන් කදු නගින්න, අනික් තනියෙන් කිසි ආතල් එකක් නෑනේ.” ඒ උනාට මට ආතල් ඔයී, මම එක කියන්න ගියෙ නෑ සුහද හිනවක් පාල කඩේට ගොඩ උනා, එතන තිබ්බ කඩෙන් හොද පොල් රොටියකුත් බඩට විසික් කරගෙන උදේම ගියා බබර ඇල්ලෙන් නාන්න. අනේ අම්මෝ පට්ටම පට්ටම සිතලයි.

ඔන්න ඔහොමයි කාතාව. තව තියනවා රස කතාව දිගට, අහන්න ආසනම් කියන්න මන් ලියන්නම්.

[QUOTE="jayalathjayath, post: 24345060, member: 570693"] [SIZE=3][B][COLOR=#000000][FONT=Arial]ඔන්න අයියලා කියන දේ අහන්නැතුව ගියා වංගෙඩිගල:baffled::baffled:. ගමන් මාර්ගේ වුනේ කොලබ දුම්රියපොළේ සිට හපුතලේන් බැහැලා හපුතලේන් ගත්ත කොලබ බස් එක, ඊට පස්සෙ කලුපහනෙන් බැස්සා. එතනින් බබර ඇල්ලට ටුක් ටුක් එකක තමා යන්න වෙන්නේ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ආ මම බැග් එකකුයි කුඩාරමකුයි කුලියට ගත්තා. එක් දවසකට දෙකටම උනේ රු 500 යි. ඒ අයියගාව තම ඔය වගෙ ගමන් වලට ඔනේ ශොයි බඩු තිබ්බා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කොච්චියේ තුන්වෙනි පංතියට නැග්ග වෙලේ ඉදලා අත්දැකිම් ගොඩයි. ඒ මදිවට එකෙක් ඔලුවත් පලගත්තා ෆුට්බොර්ඩ් ගිහිල්ලා. මම ගියෙ සිකුරාදා, ගම්වල නැන්දල මාමලා නිවාඩුවට ලමයි බලන්න ගෙවල් වලට යන හින්දා සූ ගාල සෙනග.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]දෙයියන්ගේ පිහිටට මට ඔහිය ලගට වෙනකන් සිට් එකක් හම්බුන්නෑ. ගොඩක්ම ගියේ ෆුට්බොර්ඩ් තමා ඉදගෙන. රෑ අහසේ තරු ගැන ගැන සිතල ගැව්වා පැයගානක්, එකේ ආතල් එක දන්නේ ගිය වුන් විතරයි. සමහර කදුවල දලා තියන ලයිට් මාව රැවැට්ටුවා තරු කියලා. ඒතරම් කරුවලයි. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඉතින් ඔන්න බබර ඇල්ල ගවටත් ආවා,එද්දි අයියල සෙට් එකක් වංගෙඩිගල නගින්න ලැහැස්තිය, උන් මගෙන් අහපු දේ ඔන්න” මල්ලි උබට පිස්සුද බන් තනියෙන් කදු නගින්න, අනික් තනියෙන් කිසි ආතල් එකක් නෑනේ.” ඒ උනාට මට ආතල් ඔයී, මම එක කියන්න ගියෙ නෑ සුහද හිනවක් පාල කඩේට ගොඩ උනා, එතන තිබ්බ කඩෙන් හොද පොල් රොටියකුත් බඩට විසික් කරගෙන උදේම ගියා බබර ඇල්ලෙන් නාන්න. අනේ අම්මෝ පට්ටම පට්ටම සිතලයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]……………………………………………………….[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න ඔහොමයි කාතාව. තව තියනවා රස කතාව දිගට, අහන්න ආසනම් කියන්න මන් ලියන්නම්.[/FONT][/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom