Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
HIKE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ හොදම කැල්ලක් අතහැරුනා, ඔන්න කොච්චියේදී මන් කිව්වා නෙද සීතලේමයි ආවේ කියලා. මෙහෙමයි මම අපේ ගමෙන් බනිස් තමා ගෙනිච්චෙ කන්ද උඩදි කන්න. ඉතින් බනිස් ටික තිබ්බෙ උඩින්ම තමා. පොඩි උනොත් ගුලිවෙනවනේ. ඔන්න ඉතින් ශොයි අක්කල ටිකකුයි අයියල ඊටත් අඩුවෙනුයි හිටියා. පට්ටිපොලදී ආවේ නැද්ද සීතලක් මාව නිකන් ගල් වුනා වගේ. ඔන්න ඉතින් මට ජෙකට් එක ගන්න විදිහක් නෑ, එක තියෙන්නේ බනිස් වලට පහලින්, අක්කලා මගේ බනිස් දකී කියලා මන් හපුතලේටම සිතලේමයි ආවේ.මොකද බැග් එක තිබ්බේ ඒ අක්කලට උඩින්. කොහොම වුනත් දුකට කාරනේ කියන්නේ මන් එතනම තමා හිටියේ කෑම එහාට මෙහාට උඩින් ගියා “ මල්ලි කන්න ටිකක් කියන්න එක අක්කෙග්ගෙ අයියෙක්ගේ හිත කරුනාවන්ත වුන්නෑ”.

හැබැයි මන් දේයක් හිතාගත්තා, සතුට තියෙන්නේ කාගාවත් ලග නෙමේ අපි ලගමයි කියලා, ඒවගේම එකට සල්ලි ටිකක් වියදම් කරන්නත් ඔනේ කියලා මොකද මේ චාරිකාවට ටිකක් ලොකු ගානක් ගියා. මෙකෙ උන් “මන් තනිවෙලා බන් තනිවෙලා බන් “ සුත්‍රය කට පාඩම් කරනවට වඩා කියක් හරි එකතු කරන් මේ වගේ ගමනක් ආවොත් හිතට ගුනා තමා කියන්න් තියේන්නේ. ආ ඒ වගේම තනියෙන් යනවනම් වැඩිය සෙනග නැති පැත්තකට පලයන්. ගෙදර තනියෙන් ඉන්නවට වඩා දුකක් දැනෙනවා වෙන උන් පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් යනවා දැක්කාම.

ඔන්න අයේත් කතාව…

එතන තිබ්බ කඩෙන් හොද පොල් රොටියකුත් බඩට විසික් කරගෙන උදේම ගියා බබර ඇල්ලෙන් නාන්න. අනේ අම්මෝ පට්ටම පට්ටම සිතලයි…....

සීතලේම ගැහිගැහි නාලා කඩේට ගොඩ වෙලා හොද කොපි එකක් හලා ගත්තා. ඊටපසේ කන්ද නගින්න කලින් කොමඩ් එකට තමා නැගේ, කලුගල් සුප් වගේ.. ඒ වගේම මහම මහ සද්දෙත් එක්ක. පොලිමක් තියන එකකට ගියානම් ඇතුලේ බෙල්ල වැල දාගන්න තමා වෙනේ. කඩේ මාමා නම් කිව්වේ සීතලට වෙන්න ඇති කියලා.

තනියෙන් ආපු එකට මොකද ඇති පදමට හොදට සංග්රහනම් කලා කඩේ මාමා නැන්දනම්, ඒත් මෙහෙම කරන්නේ අවසානෙට හම්බෙන මුදලටද නැත්නම්, වෙන මොකදෝ ගමේ මිනිස්සුන්ගේ හිතේ තියන හොදකමකටදෝ කියලා මගේ හිතින් ප්‍රශ්න කලා.

නැගීම පහසුව තකා, අනවශ්‍ය බඩුබාහිර කඩෙන් තියලා, වැඩි මුලදලකුත් මාමාගේ අතේ තියලා මන් නගින්න ගියා කන්ද, ඔන්න යකෝ පඩිපෙල් දෙකක් පහලට බහින්න, බබර ඇල්ලේ පැත්තෙන් හම්බෙන පලවෙනි පඩිපෙලෙන් තමා පහලට බැස්සේ, කියන්න සතුටුයි ඒක නෙමේ හරි පඩිපෙල දෙවනියට හම්බෙන එක. කොහෙන් කොහොම හරි මගෙ වයසෙද කොහෙද ගම්බට්ටියක් ඉන්න ගෙදරක් ඇතුලෙන් යන්නත් සිද්ද වුනා.

කන්ද නගින්නැතුව එහෙ නතර වෙන්න හිතුනත් එකිගේ අම්මා තාත්තගෙන් සංග්‍රහය හම්බෙන්න කලින් මම ගියා.

මට හම්බුන උපදෙස තමා පාලම ගාවින් ගලක් තියනවා එක එකෙන් හැරිලා උඩට යන්න. ඒ වගේම පුංචි දොල පාරක් තියනවා එකෙන් හිස්බොතල් වලට වතුර පුරෝ ගන්න. ඒත් මන් පලම කෙලින්ම උඩට යන්නැතුව ගොඩදෙනක් ගිය අඩිපාර දිගේ දොල පාර දිගේ පහලට ගියා, මගදි මෙන්න හිතුනා” යකෝ මන් පහලටනේ යන්නේ, කන්දක් නගින්නෑනේ “ කියලා(ඒත් ඒක තමා හරි එක, බුදුපිලිමේ හම්බේන්නේ එකේ.). ගත්තා මාමගේ 4න් නම්බරේට. “මාමේ අර දොල පාර දිගේ පහලට ගියාම හරි නේද”

“පුතේ පලම ගාව ගලගාවින් හැරිලා උඩට ගියේ නැද්ද” ඔන්න ඔහොම කතාවක් තමා වැරදිලා හරි සිද්ද වෙලා මන් පාර වරද්ද ගත්තේ.

ඔන්න ඉතින් පුතා 10.00 පෙරවරු නැග්ගා ගලගාවින් කෙලින්ම උඩට, ඒ පාර වැරදුනත් එකේ තිබ්බ අඩිපාරවල් පාර හරි කියලා මට කිව්වා. එක හින්දා වැඩිය සෙවිල්ලක් බැලිල්ලක් නැතිව අඩිපාරවල් දිගේ මම ගමනේ. සමහර පාරවල් 3 බෙදෙනවා, තවත් ඒවා 2 බෙදෙනවා, ඔලුව නිකන් පික්කු වගේ. කොහොම හරි උඩට තියන පාර දිගේ උඩටම ගියා. ඔන්න හෙල වගේ කන්ද, මගදි මට හිතේයි යකෝ ගෑනු කොහොමෑයි මෙක නැග්ගේ කියලා, මොකද සමහර වෙලාවට මම නැග්ගෙත් ගස් අල්ල ගෙන එල්ලිලා, සමහර වෙලාවට බැග් එක උඩට දාලා.

කොහොම හරි උඩදි තිබ්බ අඩි පාරවල් ඒවා ඇත්තටම අඩි පාරවල් නෙමේ, සත්තු ගියපුව, ඒ වගේම කන්දේ වතුර පහලට ගලා යද්දි නිර්මානය උන එවා.

ඒ මදිවට බැග් එක කන්ද උඩට දාන්න ගිහිල්ල තිබ්බ ලොකුම වතුර බෝතලේත් හෙන හෙලකට පතබෑ වුනා. ඔන්න දැන් තමයි එලකිරියේ අයියලගේ කටවල් වලට අර මොනාද දානන මතක් වුනේ. ඒතරමට මට කදු නැගිල්ලත් එපා වුනා, කවුරුත් භාවිත නොකරපු පාරක් නිසා කටුගස් මාව හිරුවේ මගේ අහින්සක මුනවත් නොබලා. කොස්ගහට පිහිපාරක් ගහලා කිරි එන්නා සේ මගේ එක් තකින් ලේත් ඇවිත් මටත් හොරෙන්.

ඒ මදිවට එක් අත්තක් ඇල්ලුවා එකේ තඩි දැලබුවෙක්, උගේ බූවා මගේ අත සිපගත්තත් ගමන් වෙහෙස නිසා එක ගානක් වත් වුන්නෑ. ගෙදර වුනානම් “ මුගේ අම්මට #$%# ” .

ඉතින් වචනේට හරවන්න බැරි තරම් වෙච්ච දෙවල් එක්ක කන්ද උඩටම ගියා, ලොකු ගලක් වගේම ලනුවක් මාර්ගයෙන් මිසක් නැගිමට අපහසු තැනක් “ උබට මෙතනින් නම් උඩටයන්න බෑ, බැහැපන් පල්ලෑහෑට” කිව්වා. වටෙන් කෙසේ හෝ උගේ ඇග උඩට ගොඩ වෙන්න හැදුවත් කෙසෙවත් එය කිරිමට බැරි වුනා.

වතුරත් නැතුව උඩට නැගල උගුර කට වේලිලා මැරෙන්න ආසවක් තිබුන්නැති නිසා ආපු අඩිපාරක්වත් හොයාගන්න බැරුව ලහි ලහියේ බැස්සා පහලට, මොකද ඒ වෙනකොටත් කෑලේම කරුවල වෙලා. ඒ වගේම වැස්සොත් කුඩාරම ගහගන්න තරම් සමතලා බිමක් පාලම ගාවින් මිසක් එතනින් උඩටනම් හම්බුන්නෑ. කුලී බෑගයත් ඊරාගෙන, කලිසමේ බෙල්ට් එකත් කඩාගෙන ඒ වෙනකොට. හැබැයි කූඩාරමනම් සැපේ කිසිම හානියක් නෑ.

පහල දොල පහරේ සද්දේ හොයාගෙන අයියා ගමනේ. ඔන්න ඉතින් බහිනවා බහිනවා බහිනවා මේ දොල ලබ්බ ලන්වෙන්නෙත් නෑ සද්දේ වැඩි වෙන්නෙත් නෑ. කලුවරයි වැහි වලාකුලුයි මාව හොදටම බය කලා. කොහොම හරි පහලට ආපු මාව පිලිගත්තේ හොද ගස් තියන මඩ ගොහුරක්, සමහර ගස් අතර හිරවෙලා විනාඩි 10 වඩා හිටිය මුකුත් කරගන්න බැරුව. චුටි වතුර පාරක් ෆුල් ටැන්ක් ගහල දුන්න මගේ වෙලි වෙලි තිබ්බ කටටයි හිස් බොතලේටයි. ඔන්න තඩි ගලකින් පහලට බැහැපු මට දොල පාර හිනාවක් දැම්මේ “ ඇද්ද තොට තනියෙන් පඩි කමට කදුනැගලා”. ඒ වනකොටත් දහඩියෙන් තෙත්ව තිබ්බ ඇදුනුයි ඇගයි 4න් පැත්තකින් තියලා හැංගුනා දිය පහරේ. මොකද ඇග කහනවා ඉන්නම බෑ. කටුවලට හිරුන තුවාල වලටනම් අයිස් වගේ වතුර ගැලපුනේ නෑ, මාර දැවිල්ලක් ආවේ. ආ ඒවාගේම කූඩැල්ලාස් ගොඩක් මගේ කකුලේ එල්ලිලා බොලේ වගේ වෙන්න ලේ බීලා. උන්ට තව ටිකක් බොන්න දිලා මන් ගලෝල විසික්කරා.

ඔන්න වෙලාව හවස 6 කිට්ටුයි. කුඩාරම දිග ඇරගත්තා, රැය පහන් කරන්නම පහලදීම, පට්ට දුකක් ආවේ කන්ද නැගගන්න බැරි උන එකට.

ටික වෙලාවකින් මෙන්න යකෝ 14ක් විතර කන්ද නගින්න පාලම ගාවට එනවා,

“ අයියේ අයියේ කන්ද නගින්නද?”

“ ඔව් මල්ලි මොකෝ සීන් එක,”

“ මත් වැරදි පාරකින් නැගල, අතරමංවෙලා දැන් තමා පහලට බැස්සේ, ඕගොල්ලන් යනවනම් මත් එක්ක යන්න පුලුවන්න්ද”

“හරි අව්ලක් නෑ, කෝ අනික් කට්ටිය?”

“මන් විතරයි අයියේ, ආවේ”

“ඈ මල්ලි පිස්සුද, ඔහොම ගමන් එන්න, හරි හරි වරෙන් එහෙනම්”

මන් හරියට පොඩි කාලේ ඉස්කෝලේ යන්න කිරිකොකා වගේ එලියට බැහැලා මඩනාගෙන පිස්සා වගේ ගෙදර එන එකෙක් වගේ. මුන් මගේ දිහා බලන් හිටියේ කන්දට වැටිච්ච පිටසක්වලෙක් දිහා බලනවා වගේ. ඒතරමට පිස්සා වගේ ලේ පෙරාගෙන.

කදු නගින අයියල නොවුනත් දවස ගානේ හදට නගින අයියල සෙට් එකක්, මොරටුව පැත්තේ සෙට් එකක් පට්ටම හොදයි, උන්ගේ එකෙක්ට වගේ සැලකුවේ මට.

ඔන්න උන් එක්ක මම ඉස්සෙල්ලා ගිය දොල පාර දිගේ කන්ද නගිනවා. ඒ වනකොටත් මගේ උඩුකය නිර්වස්ත්‍රව තිබුන නිසා පිටෙත් එල්ලි රසට ලේ බිව්ව කුඩෙල්ලෙක් පිටිපස්සෙ හිටපු අයියෙක් ගලෝලා විසික් කලා. ඌනම් පව් වැඩිය ලේ බීලත් නෑ.

බුදුපිලිමේ පිටිපස්සෙන් කන්ද නගින්න පටන් ගත්තා අපී. මටනම් පාන් කියාගන්න බෑ. ඇයි ඉතින් කන්දක් නැගල බැහැපු ගමන් ආයේ නගිනවනේ. මගෙ වෙහෙස හංගාගෙන එය උන්ට බරක් නොවෙන්න වගබලා ගත්තා මන්.

කලුවර රාක්ශයා ගිලගත්තා කන්දම. දැන්නම් ඇස්දෙක පියාගෙන නගිනවා වගේ පට්ටම කලුවරයි, ඉරට බම්බු ගහගන්න කියලා අයියලගෙ ටොච් ටික වැඩේට බැස්සා……………

[QUOTE="jayalathjayath, post: 24348164, member: 570693"] [SIZE=3][COLOR=#000000][FONT=Arial]ආ හොදම කැල්ලක් අතහැරුනා, ඔන්න කොච්චියේදී මන් කිව්වා නෙද සීතලේමයි ආවේ කියලා. මෙහෙමයි මම අපේ ගමෙන් බනිස් තමා ගෙනිච්චෙ කන්ද උඩදි කන්න. ඉතින් බනිස් ටික තිබ්බෙ උඩින්ම තමා. පොඩි උනොත් ගුලිවෙනවනේ. ඔන්න ඉතින් ශොයි අක්කල ටිකකුයි අයියල ඊටත් අඩුවෙනුයි හිටියා. පට්ටිපොලදී ආවේ නැද්ද සීතලක් මාව නිකන් ගල් වුනා වගේ. ඔන්න ඉතින් මට ජෙකට් එක ගන්න විදිහක් නෑ, එක තියෙන්නේ බනිස් වලට පහලින්, අක්කලා මගේ බනිස් දකී කියලා මන් හපුතලේටම සිතලේමයි ආවේ.මොකද බැග් එක තිබ්බේ ඒ අක්කලට උඩින්. කොහොම වුනත් දුකට කාරනේ කියන්නේ මන් එතනම තමා හිටියේ කෑම එහාට මෙහාට උඩින් ගියා “ මල්ලි කන්න ටිකක් කියන්න එක අක්කෙග්ගෙ අයියෙක්ගේ හිත කරුනාවන්ත වුන්නෑ”. :dull:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]හැබැයි මන් දේයක් හිතාගත්තා, සතුට තියෙන්නේ කාගාවත් ලග නෙමේ අපි ලගමයි කියලා, ඒවගේම එකට සල්ලි ටිකක් වියදම් කරන්නත් ඔනේ කියලා මොකද මේ චාරිකාවට ටිකක් ලොකු ගානක් ගියා. මෙකෙ උන් “මන් තනිවෙලා බන් තනිවෙලා බන් “ සුත්‍රය කට පාඩම් කරනවට වඩා කියක් හරි එකතු කරන් මේ වගේ ගමනක් ආවොත් හිතට ගුනා තමා කියන්න් තියේන්නේ. ආ ඒ වගේම තනියෙන් යනවනම් වැඩිය සෙනග නැති පැත්තකට පලයන්. ගෙදර තනියෙන් ඉන්නවට වඩා දුකක් දැනෙනවා වෙන උන් පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් යනවා දැක්කාම.:no:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න අයේත් කතාව…[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]එතන තිබ්බ කඩෙන් හොද පොල් රොටියකුත් බඩට විසික් කරගෙන උදේම ගියා බබර ඇල්ලෙන් නාන්න. අනේ අම්මෝ පට්ටම පට්ටම සිතලයි…....[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]සීතලේම ගැහිගැහි නාලා කඩේට ගොඩ වෙලා හොද කොපි එකක් හලා ගත්තා. ඊටපසේ කන්ද නගින්න කලින් කොමඩ් එකට තමා නැගේ, කලුගල් සුප් වගේ.. ඒ වගේම මහම මහ සද්දෙත් එක්ක. පොලිමක් තියන එකකට ගියානම් ඇතුලේ බෙල්ල වැල දාගන්න තමා වෙනේ. කඩේ මාමා නම් කිව්වේ සීතලට වෙන්න ඇති කියලා.:rofl:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]තනියෙන් ආපු එකට මොකද ඇති පදමට හොදට සංග්රහනම් කලා කඩේ මාමා නැන්දනම්, ඒත් මෙහෙම කරන්නේ අවසානෙට හම්බෙන මුදලටද නැත්නම්, වෙන මොකදෝ ගමේ මිනිස්සුන්ගේ හිතේ තියන හොදකමකටදෝ කියලා මගේ හිතින් ප්‍රශ්න කලා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]නැගීම පහසුව තකා, අනවශ්‍ය බඩුබාහිර කඩෙන් තියලා, වැඩි මුලදලකුත් මාමාගේ අතේ තියලා මන් නගින්න ගියා කන්ද, ඔන්න යකෝ පඩිපෙල් දෙකක් පහලට බහින්න, බබර ඇල්ලේ පැත්තෙන් හම්බෙන පලවෙනි පඩිපෙලෙන් තමා පහලට බැස්සේ, කියන්න සතුටුයි ඒක නෙමේ හරි පඩිපෙල දෙවනියට හම්බෙන එක. කොහෙන් කොහොම හරි මගෙ වයසෙද කොහෙද ගම්බට්ටියක් ඉන්න ගෙදරක් ඇතුලෙන් යන්නත් සිද්ද වුනා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කන්ද නගින්නැතුව එහෙ නතර වෙන්න හිතුනත් එකිගේ අම්මා තාත්තගෙන් සංග්‍රහය හම්බෙන්න කලින් මම ගියා.:P[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]මට හම්බුන උපදෙස තමා පාලම ගාවින් ගලක් තියනවා එක එකෙන් හැරිලා උඩට යන්න. ඒ වගේම පුංචි දොල පාරක් තියනවා එකෙන් හිස්බොතල් වලට වතුර පුරෝ ගන්න. ඒත් මන් පලම කෙලින්ම උඩට යන්නැතුව ගොඩදෙනක් ගිය අඩිපාර දිගේ දොල පාර දිගේ පහලට ගියා, මගදි මෙන්න හිතුනා” යකෝ මන් පහලටනේ යන්නේ, කන්දක් නගින්නෑනේ “ කියලා(ඒත් ඒක තමා හරි එක, බුදුපිලිමේ හම්බේන්නේ එකේ.). ගත්තා මාමගේ 4න් නම්බරේට. “මාමේ අර දොල පාර දිගේ පහලට ගියාම හරි නේද”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“පුතේ පලම ගාව ගලගාවින් හැරිලා උඩට ගියේ නැද්ද” ඔන්න ඔහොම කතාවක් තමා වැරදිලා හරි සිද්ද වෙලා මන් පාර වරද්ද ගත්තේ. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න ඉතින් පුතා 10.00 පෙරවරු නැග්ගා ගලගාවින් කෙලින්ම උඩට, ඒ පාර වැරදුනත් එකේ තිබ්බ අඩිපාරවල් පාර හරි කියලා මට කිව්වා. එක හින්දා වැඩිය සෙවිල්ලක් බැලිල්ලක් නැතිව අඩිපාරවල් දිගේ මම ගමනේ. සමහර පාරවල් 3 බෙදෙනවා, තවත් ඒවා 2 බෙදෙනවා, ඔලුව නිකන් පික්කු වගේ. කොහොම හරි උඩට තියන පාර දිගේ උඩටම ගියා. ඔන්න හෙල වගේ කන්ද, මගදි මට හිතේයි යකෝ ගෑනු කොහොමෑයි මෙක නැග්ගේ කියලා, මොකද සමහර වෙලාවට මම නැග්ගෙත් ගස් අල්ල ගෙන එල්ලිලා, සමහර වෙලාවට බැග් එක උඩට දාලා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කොහොම හරි උඩදි තිබ්බ අඩි පාරවල් ඒවා ඇත්තටම අඩි පාරවල් නෙමේ, සත්තු ගියපුව, ඒ වගේම කන්දේ වතුර පහලට ගලා යද්දි නිර්මානය උන එවා. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඒ මදිවට බැග් එක කන්ද උඩට දාන්න ගිහිල්ල තිබ්බ ලොකුම වතුර බෝතලේත් හෙන හෙලකට පතබෑ වුනා. ඔන්න දැන් තමයි එලකිරියේ අයියලගේ කටවල් වලට අර මොනාද දානන මතක් වුනේ. ඒතරමට මට කදු නැගිල්ලත් එපා වුනා, කවුරුත් භාවිත නොකරපු පාරක් නිසා කටුගස් මාව හිරුවේ මගේ අහින්සක මුනවත් නොබලා. කොස්ගහට පිහිපාරක් ගහලා කිරි එන්නා සේ මගේ එක් තකින් ලේත් ඇවිත් මටත් හොරෙන්.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඒ මදිවට එක් අත්තක් ඇල්ලුවා එකේ තඩි දැලබුවෙක්, උගේ බූවා මගේ අත සිපගත්තත් ගමන් වෙහෙස නිසා එක ගානක් වත් වුන්නෑ. ගෙදර වුනානම් “ මුගේ අම්මට #$%# ” .[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඉතින් වචනේට හරවන්න බැරි තරම් වෙච්ච දෙවල් එක්ක කන්ද උඩටම ගියා, ලොකු ගලක් වගේම ලනුවක් මාර්ගයෙන් මිසක් නැගිමට අපහසු තැනක් “ උබට මෙතනින් නම් උඩටයන්න බෑ, බැහැපන් පල්ලෑහෑට” කිව්වා. වටෙන් කෙසේ හෝ උගේ ඇග උඩට ගොඩ වෙන්න හැදුවත් කෙසෙවත් එය කිරිමට බැරි වුනා. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]වතුරත් නැතුව උඩට නැගල උගුර කට වේලිලා මැරෙන්න ආසවක් තිබුන්නැති නිසා ආපු අඩිපාරක්වත් හොයාගන්න බැරුව ලහි ලහියේ බැස්සා පහලට, මොකද ඒ වෙනකොටත් කෑලේම කරුවල වෙලා. ඒ වගේම වැස්සොත් කුඩාරම ගහගන්න තරම් සමතලා බිමක් පාලම ගාවින් මිසක් එතනින් උඩටනම් හම්බුන්නෑ. කුලී බෑගයත් ඊරාගෙන, කලිසමේ බෙල්ට් එකත් කඩාගෙන ඒ වෙනකොට. හැබැයි කූඩාරමනම් සැපේ කිසිම හානියක් නෑ.:([/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]පහල දොල පහරේ සද්දේ හොයාගෙන අයියා ගමනේ. ඔන්න ඉතින් බහිනවා බහිනවා බහිනවා මේ දොල ලබ්බ ලන්වෙන්නෙත් නෑ සද්දේ වැඩි වෙන්නෙත් නෑ. කලුවරයි වැහි වලාකුලුයි මාව හොදටම බය කලා. කොහොම හරි පහලට ආපු මාව පිලිගත්තේ හොද ගස් තියන මඩ ගොහුරක්, සමහර ගස් අතර හිරවෙලා විනාඩි 10 වඩා හිටිය මුකුත් කරගන්න බැරුව. චුටි වතුර පාරක් ෆුල් ටැන්ක් ගහල දුන්න මගේ වෙලි වෙලි තිබ්බ කටටයි හිස් බොතලේටයි. ඔන්න තඩි ගලකින් පහලට බැහැපු මට දොල පාර හිනාවක් දැම්මේ “ ඇද්ද තොට තනියෙන් පඩි කමට කදුනැගලා”. ඒ වනකොටත් දහඩියෙන් තෙත්ව තිබ්බ ඇදුනුයි ඇගයි 4න් පැත්තකින් තියලා හැංගුනා දිය පහරේ. මොකද ඇග කහනවා ඉන්නම බෑ. කටුවලට හිරුන තුවාල වලටනම් අයිස් වගේ වතුර ගැලපුනේ නෑ, මාර දැවිල්ලක් ආවේ. ආ ඒවාගේම කූඩැල්ලාස් ගොඩක් මගේ කකුලේ එල්ලිලා බොලේ වගේ වෙන්න ලේ බීලා. උන්ට තව ටිකක් බොන්න දිලා මන් ගලෝල විසික්කරා.:lol:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න වෙලාව හවස 6 කිට්ටුයි. කුඩාරම දිග ඇරගත්තා, රැය පහන් කරන්නම පහලදීම, පට්ට දුකක් ආවේ කන්ද නැගගන්න බැරි උන එකට.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ටික වෙලාවකින් මෙන්න යකෝ 14ක් විතර කන්ද නගින්න පාලම ගාවට එනවා,[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ අයියේ අයියේ කන්ද නගින්නද?”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ ඔව් මල්ලි මොකෝ සීන් එක,”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ මත් වැරදි පාරකින් නැගල, අතරමංවෙලා දැන් තමා පහලට බැස්සේ, ඕගොල්ලන් යනවනම් මත් එක්ක යන්න පුලුවන්න්ද”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“හරි අව්ලක් නෑ, කෝ අනික් කට්ටිය?”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“මන් විතරයි අයියේ, ආවේ”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ඈ මල්ලි පිස්සුද, ඔහොම ගමන් එන්න, හරි හරි වරෙන් එහෙනම්”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]මන් හරියට පොඩි කාලේ ඉස්කෝලේ යන්න කිරිකොකා වගේ එලියට බැහැලා මඩනාගෙන පිස්සා වගේ ගෙදර එන එකෙක් වගේ. මුන් මගේ දිහා බලන් හිටියේ කන්දට වැටිච්ච පිටසක්වලෙක් දිහා බලනවා වගේ. ඒතරමට පිස්සා වගේ ලේ පෙරාගෙන.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කදු නගින අයියල නොවුනත් දවස ගානේ හදට නගින අයියල සෙට් එකක්, මොරටුව පැත්තේ සෙට් එකක් පට්ටම හොදයි, උන්ගේ එකෙක්ට වගේ සැලකුවේ මට.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න උන් එක්ක මම ඉස්සෙල්ලා ගිය දොල පාර දිගේ කන්ද නගිනවා. ඒ වනකොටත් මගේ උඩුකය නිර්වස්ත්‍රව තිබුන නිසා පිටෙත් එල්ලි රසට ලේ බිව්ව කුඩෙල්ලෙක් පිටිපස්සෙ හිටපු අයියෙක් ගලෝලා විසික් කලා. ඌනම් පව් වැඩිය ලේ බීලත් නෑ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]බුදුපිලිමේ පිටිපස්සෙන් කන්ද නගින්න පටන් ගත්තා අපී. මටනම් පාන් කියාගන්න බෑ. ඇයි ඉතින් කන්දක් නැගල බැහැපු ගමන් ආයේ නගිනවනේ. මගෙ වෙහෙස හංගාගෙන එය උන්ට බරක් නොවෙන්න වගබලා ගත්තා මන්.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කලුවර රාක්ශයා ගිලගත්තා කන්දම. දැන්නම් ඇස්දෙක පියාගෙන නගිනවා වගේ පට්ටම කලුවරයි, ඉරට බම්බු ගහගන්න කියලා අයියලගෙ ටොච් ටික වැඩේට බැස්සා……………[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom