Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
HIKE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලුවර රාක්ශයා ගිලගත්තා කන්දම. දැන්නම් ඇස්දෙක පියාගෙන නගිනවා වගේ පට්ටම කලුවරයි, ඉරට බම්බු ගහගන්න කියලා අයියලගෙ ටොච් ටික වැඩේට බැස්සා……………………...

කන්ද උඩටම ලංවෙද්දී, උදේ කන්ද නැග්ග උන්ගේ ප්‍රතිචාරයක් ලබා ගන්න අපි හුකියන්න පටන් ගත්තා.

අපේ නඩේ එකෙක් කියපි මෙහෙම, එකටනම් හති හැර හැර හොදට හිනා වුනා.

“ හූ හූහූ හූ ”

පිලිතුරු හූවක් නොලැබුනු නිසා.අපේ එකා

“හූවක් තියපන්කෝ හුත්තෝ.”

විදුලි පන්දමේ එලියෙන් පේන එහෙමෙහෙ අත ගලා යන මිදුම, සුද්දන්ගේ චිත්‍රපටයක තියන මොකද්දෝ අත්භූත සිද්දියක් වගේ. මිදුම, සිතල අපිව වෙලා ගත්තද මටනම් දැඩි මහන්සිය නිසා සිතල ඩින්ගිත්තක්වත් දැනුන්නෑ.

වංගෙඩිය ලගටම ලංවුන අපිට, ගල් වලින් වට වුන තැනක් ගමන් විඩාව නිවාගන්න ඉඩ දුන්නා. ගමන් මලු නිදහස් කරලා අයියල හතර පස් දෙනෙක් ඉස්සරහ මොනාවා තිබේදැයි බැලිමට ගියා. පැය බාගයකට පසුව උන් ටික ආවේ තවත් බොහොදුරක් ඉස්සරහට යන්න තියනවා කියාගෙන.

ඉස්සරහට යන එක බොරුවැඩක් වගේම ගොඩක් රෑ වූ නිසා අපි එතනම කදවුරු බදින්න සුදානම් උනා. කට්ටිය බෙදිලා දර හොයන්නයි, අනන් මනන් වැඩ බෙදා ගත්තා. මම නම් තඩිගලක දිගා වෙලා, ගගගාව හිටියනම් හොදා කියලා කල්පනාවකට වැටුනා. එත් කමක් නෑ, පාර හරි දැනගත්තනේ.

සොසේජස්, බිත්තර වගේම සිතලට ඇග රත්කරන්න බොතල් 3 කුත් ගෙනත් තිබ්බා. කුඩාරම පැත්තකින් ගහගත්ත අපි අපේ බොන උත්සවය පටන් ගන්නයි ලක ලැහැස්තිය.

“මල්ලි බොනවද?”

ලැජ්ජාවෙන් “ඔව් අයියේ”

තවත් ටික දෙනෙක් කූඩාරමට ඇතුල් වෙලා හදට යන්න රොකට් හදනවා. කැලේ කවුරුත් නොවන නිසාවෙන් කට්ටිය හොදට කටේ හිරි හැරෙන්න කුනුහරප කියනවා.

“හුත්තෝ දර ගෙනාපන් , මේ ටිකෙන් ලබ්බක් කරන්නද”

මුන්ගේ නාඩගම් බල බල මම පැත්තක. ඔන්න ලොකු කාර්පට් එකක් බිම එලපු එකේ උඩ බයිට් සහ බොතල්. බයිට් එකට පලතුරුත් තිබ්බා. කෝප්ප වලට වක්කර එකට වද්දා සව්දිය පුරපු අයියලා වැඩේ පටන් ගත්තා. මත් ඔන්න ඔහේ හලා ගත්තා කොප්ප දෙක තුනක්. ගමන් මහන්සිය නිසාද, ගෙදරදි කොප්ප 5න් වදින එක මෙහෙදි කොප්ප 1න් වැදුනා.

“අවසාන මොහොත මාගේ පොරකය දෑස මානේ……….” ඒ සින්දුව මට මතක් කලා මන් කන්ද උඩ අතරමං වුන මොහොත

ඔන්න දැන් වෙලාව රෑ 10.30 විතර ඇති. කන්ද උඩින් මෙන්න ටෝච් එලි දෙකක්,

“කව්ද යකෝ මේ මහ රෑ?”

“මචන් මේ ගන්ජා ටික ඔන්න කොහෙහරි ගලක් අස්සේ ගහපන්, කියන්න බෑනේ බන්, වනජිවි එකෙන්දවත් දන්නෑ නේ”

ලොක්ක අයියගේ විධානයට ඉක්මනින් ක්‍රියත්මක වුන අයියා ගන්ජා ටික බන්කර් කරේය.

“මල්ලිලා මේ දැන් අපේ අතල් එකේ කතාව යන් එන එකෙක් ආපුදෙන්,”

ටිකකින් ටොච් එලි දෙක අපි ලගට ලංවිය. එත් අයියල දෙන්නෙක්, උන් දෙන්නත් හවස 4 බහින්න පටන් ගෙන පාර වැරදිලා දැන් තමා බහින්නේ.

“මල්ලි උඩ කට්ටිය ඉන්නවද?”

“ඔව් අයියා, කුඩාරම් 7 විතර ගහල තියනවා,”

අපි ආපු මාර්ගය උන් දෙන්නට පැහැදිලි කරා. අපි උන්ට කිව්වත්, අපිත් එක්ක ඉදලා හෙට උදේම බැහැපන් කියලා උන්ගේ කඩිකුලප්පුවට, උන් බැස්සේ නැතෑ කියහන්කෝ.

අපේ උත්සවේ ඉවර වෙද්දි පාන්දර 2.30 කිට්ටු වුනත් මත් තවත් ටිකදෙනෙක් වෙරිමරගාතෙන් කෙලින්.

කුඩාරම ඇතුලේ ඉදන් එකෙක් මෙහෙම කෑ ගහනවා,

තනකොල වෙසියෙක්, හල්මිල්ල හුත්තෙක් , ලැප්ටොප් හුත්තියක්, බෙබි ක්‍රිම් කැරියෙක්……..#$#%#$%

හැබැයි කෙසේ වෙතත් කන්දේ උඩටම නැග්ගේ නැති එක හොදයි, නැත්තන් අපි කියන කුනුහරප වලට නිදහසක් උඩ ඉන්න උන්ගෙන් හම්බෙන්නෑ.

ගිනිමැලයත් නිදාගන්න ලන්වෙද්දි ඌව ඇහැරවන්න අහල පහල තියන පයිනස් ගස්වල ගෙඩි තොගයක් ඌට දීලා අපි කූඩාරම් ඇතුලට රින්ගා ගත්තේය. පිට මැදින්ම තඩි ගලක් ඇනුනත් වෙරි මතයි මහන්සියයි එක ගනන් ගන්නැතුව හොද නින්දක් දුන්නේය.

ඔන්න ඔහොමයි කතාව ඉතින්, වචන වලින් කියන්න බැරි පට්ටම පට්ට අත්දැකීමක්, මන් අයේ නගිනවා. ඒ වගේම වචනයකින් හරි උදව්කරපු එලකිරි අයියලට ස්තුතී. ඒ වගේම, මගේම හොදට වචනෙකින් හරි ගමනෙ අවදානම ගැන පැහැදිලි කරපු අයියලටත්. මොකද උන් කියපුව මතක් වුනා මන් අතරමං වුන වෙලාවේ. AL ඉවර වෙලා මන් අයේ කදු නගී එහෙම උනොත් මේ අකවුන්ට් එකෙන්ම එකේ විස්තර 4ටො එක්කම දානම්.

[QUOTE="jayalathjayath, post: 24350232, member: 570693"] [SIZE=3][COLOR=#000000][FONT=Arial]කලුවර රාක්ශයා ගිලගත්තා කන්දම. දැන්නම් ඇස්දෙක පියාගෙන නගිනවා වගේ පට්ටම කලුවරයි, ඉරට බම්බු ගහගන්න කියලා අයියලගෙ ටොච් ටික වැඩේට බැස්සා……………………... [/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=#000000][FONT=Arial]කන්ද උඩටම ලංවෙද්දී, උදේ කන්ද නැග්ග උන්ගේ ප්‍රතිචාරයක් ලබා ගන්න අපි හුකියන්න පටන් ගත්තා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]අපේ නඩේ එකෙක් කියපි මෙහෙම, එකටනම් හති හැර හැර හොදට හිනා වුනා.:lol:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ හූ හූහූ හූ ”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]පිලිතුරු හූවක් නොලැබුනු නිසා.අපේ එකා [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“හූවක් තියපන්කෝ හුත්තෝ.”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]විදුලි පන්දමේ එලියෙන් පේන එහෙමෙහෙ අත ගලා යන මිදුම, සුද්දන්ගේ චිත්‍රපටයක තියන මොකද්දෝ අත්භූත සිද්දියක් වගේ. මිදුම, සිතල අපිව වෙලා ගත්තද මටනම් දැඩි මහන්සිය නිසා සිතල ඩින්ගිත්තක්වත් දැනුන්නෑ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]වංගෙඩිය ලගටම ලංවුන අපිට, ගල් වලින් වට වුන තැනක් ගමන් විඩාව නිවාගන්න ඉඩ දුන්නා. ගමන් මලු නිදහස් කරලා අයියල හතර පස් දෙනෙක් ඉස්සරහ මොනාවා තිබේදැයි බැලිමට ගියා. පැය බාගයකට පසුව උන් ටික ආවේ තවත් බොහොදුරක් ඉස්සරහට යන්න තියනවා කියාගෙන.:no:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඉස්සරහට යන එක බොරුවැඩක් වගේම ගොඩක් රෑ වූ නිසා අපි එතනම කදවුරු බදින්න සුදානම් උනා. කට්ටිය බෙදිලා දර හොයන්නයි, අනන් මනන් වැඩ බෙදා ගත්තා. මම නම් තඩිගලක දිගා වෙලා, ගගගාව හිටියනම් හොදා කියලා කල්පනාවකට වැටුනා. එත් කමක් නෑ, පාර හරි දැනගත්තනේ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]සොසේජස්, බිත්තර වගේම සිතලට ඇග රත්කරන්න බොතල් 3 කුත් ගෙනත් තිබ්බා. කුඩාරම පැත්තකින් ගහගත්ත අපි අපේ බොන උත්සවය පටන් ගන්නයි ලක ලැහැස්තිය.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“මල්ලි බොනවද?”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ලැජ්ජාවෙන් “ඔව් අයියේ”;)[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]තවත් ටික දෙනෙක් කූඩාරමට ඇතුල් වෙලා හදට යන්න රොකට් හදනවා. කැලේ කවුරුත් නොවන නිසාවෙන් කට්ටිය හොදට කටේ හිරි හැරෙන්න කුනුහරප කියනවා. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“හුත්තෝ දර ගෙනාපන් , මේ ටිකෙන් ලබ්බක් කරන්නද”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]#$%$%#$@.........[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]මුන්ගේ නාඩගම් බල බල මම පැත්තක. ඔන්න ලොකු කාර්පට් එකක් බිම එලපු එකේ උඩ බයිට් සහ බොතල්. බයිට් එකට පලතුරුත් තිබ්බා. කෝප්ප වලට වක්කර එකට වද්දා සව්දිය පුරපු අයියලා වැඩේ පටන් ගත්තා. මත් ඔන්න ඔහේ හලා ගත්තා කොප්ප දෙක තුනක්. ගමන් මහන්සිය නිසාද, ගෙදරදි කොප්ප 5න් වදින එක මෙහෙදි කොප්ප 1න් වැදුනා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“අවසාන මොහොත මාගේ පොරකය දෑස මානේ……….” ඒ සින්දුව මට මතක් කලා මන් කන්ද උඩ අතරමං වුන මොහොත[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ඔන්න දැන් වෙලාව රෑ 10.30 විතර ඇති. කන්ද උඩින් මෙන්න ටෝච් එලි දෙකක්,[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“කව්ද යකෝ මේ මහ රෑ?”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“මචන් මේ ගන්ජා ටික ඔන්න කොහෙහරි ගලක් අස්සේ ගහපන්, කියන්න බෑනේ බන්, වනජිවි එකෙන්දවත් දන්නෑ නේ”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ලොක්ක අයියගේ විධානයට ඉක්මනින් ක්‍රියත්මක වුන අයියා ගන්ජා ටික බන්කර් කරේය.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“මල්ලිලා මේ දැන් අපේ අතල් එකේ කතාව යන් එන එකෙක් ආපුදෙන්,”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ටිකකින් ටොච් එලි දෙක අපි ලගට ලංවිය. එත් අයියල දෙන්නෙක්, උන් දෙන්නත් හවස 4 බහින්න පටන් ගෙන පාර වැරදිලා දැන් තමා බහින්නේ. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“මල්ලි උඩ කට්ටිය ඉන්නවද?”[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]“ඔව් අයියා, කුඩාරම් 7 විතර ගහල තියනවා,”:shocked:[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]අපි ආපු මාර්ගය උන් දෙන්නට පැහැදිලි කරා. අපි උන්ට කිව්වත්, අපිත් එක්ක ඉදලා හෙට උදේම බැහැපන් කියලා උන්ගේ කඩිකුලප්පුවට, උන් බැස්සේ නැතෑ කියහන්කෝ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]අපේ උත්සවේ ඉවර වෙද්දි පාන්දර 2.30 කිට්ටු වුනත් මත් තවත් ටිකදෙනෙක් වෙරිමරගාතෙන් කෙලින්. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]කුඩාරම ඇතුලේ ඉදන් එකෙක් මෙහෙම කෑ ගහනවා,[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]තනකොල වෙසියෙක්, හල්මිල්ල හුත්තෙක් , ලැප්ටොප් හුත්තියක්, බෙබි ක්‍රිම් කැරියෙක්……..#$#%#$%[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]හැබැයි කෙසේ වෙතත් කන්දේ උඩටම නැග්ගේ නැති එක හොදයි, නැත්තන් අපි කියන කුනුහරප වලට නිදහසක් උඩ ඉන්න උන්ගෙන් හම්බෙන්නෑ. :lol: [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ගිනිමැලයත් නිදාගන්න ලන්වෙද්දි ඌව ඇහැරවන්න අහල පහල තියන පයිනස් ගස්වල ගෙඩි තොගයක් ඌට දීලා අපි කූඩාරම් ඇතුලට රින්ගා ගත්තේය. පිට මැදින්ම තඩි ගලක් ඇනුනත් වෙරි මතයි මහන්සියයි එක ගනන් ගන්නැතුව හොද නින්දක් දුන්නේය.[/FONT][/COLOR] [FONT=Arial][COLOR=Purple]ඔන්න ඔහොමයි කතාව ඉතින්, වචන වලින් කියන්න බැරි පට්ටම පට්ට අත්දැකීමක්, මන් අයේ නගිනවා. ඒ වගේම වචනයකින් හරි උදව්කරපු එලකිරි අයියලට ස්තුතී. ඒ වගේම, මගේම හොදට වචනෙකින් හරි ගමනෙ අවදානම ගැන පැහැදිලි කරපු අයියලටත්. මොකද උන් කියපුව මතක් වුනා මන් අතරමං වුන වෙලාවේ. AL ඉවර වෙලා මන් අයේ කදු නගී එහෙම උනොත් මේ අකවුන්ට් එකෙන්ම එකේ විස්තර 4ටො එක්කම දානම්.:yes:[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom