Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Hiking Trekking වලට ආසා කෙනෙක් නම් අනිවා බලන්න !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව්වන කොටස - සැප සොයා SAPA වෙත

සීතල මීදුමත් එක්ක ලස්සන වටපිටාවක ඔයාගේ නිවාඩුව ගත කරන්න කැමතිද ? Hiking Trekking වලට ආසා ඔයාට වියට්නාමයේ කරන්න තියෙන දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ..වියට්නාම ගරිල්ලන් හොයාගෙන යන ගමනේ මේ පලකරන්නේ සිව්වන කොටස.පලවෙනි දෙවනි සහ තුන්වන කොටස් තවමත් බැලුවේ නැත්නම් ඒකත් කිරියේ දාලා තියෙනවා.ඒකත් බලලම එන්න..

[MEDIA=youtube]3udGAQsUnFg[/MEDIA]

Halong bay වල සංචාරයෙන් පස්සේ ඊලගට විස්තර කරන්න පොරොන්දු උනේ ගොඩක් අය යන්න කැමති පලාතක් වන SAPA ගැන.අපේ රටේදි අපි සීතල විදින්න කදුකර අද්දැකීම ලබන්න නුවර එළියේ යනවා වගේම සමාන අද්දැකීමක් තමයි මේ SAPA වලත් අපිට දකින්න තියෙන්නේ.

ඒ වගේම ඔයා කදු නගින්න කැමති කෙනෙක් නම් Trekking වලට ආසා කෙනෙක් නම් වියට්නාමයේ ඔයාටම වෙන් කරපු පලාත තමයි මේ.දුර අනුව දවස් ගනන් අනුව තෝරගෙන නගින්න තියෙන කදු ගොඩයි.

වියට්නාමය ඇතුලේ ගතකරන්න තියෙන කාලේ අඩු නම් සමහරවිට ඔයා SAPA වලට දවසක් වැය කරන්න අකමැති වෙන්න ඉඩ තියෙනවා.ඒත්කෙනෙක්ට නිදහසේ මුහුදු පරිසරයෙන් අයින් වෙලා සීතලේ දවස් කිපයක් ගත කරන්න නම් කියාපුම පැත්ත තමයි SAPA.

[ATTACH=full]135840[/ATTACH]

SAPA වෙත ලගාවීම ***

[ATTACH=full]135837[/ATTACH]

ප්‍රධාන ආකාර තුනක් තියෙනවා.ඒකක් බස් එකේ.අනික හයර් එකට වාහනයක් අරන් යන එක.ඒත් වීඩියෝ එකෙන් වාහනයක් හෝ බස් එකක් ගන්න හැටි කියන්නේ නැ.කලින් වීඩියෝ වලදි ඒ පිලිබදව විස්තර ගොඩක් කියවුන නිසා.ඒ නිසාම මේ ලිපියෙදි කොච්චියෙන් යන එක ගැන විස්තර අරන් එන්න හිතුවා.

බස් එකේ යනවා නම්

https://12go.asia/en/travel/hanoi/sapa

කොච්චිය පොඩ්ඩක් විශේෂයි SAPA යනකොට. ගොඩක් සුවපහසු විදියට මැදිරි සකස් කරලා තියෙන නිසාම පැය 8ක 10ක ගමනක් උනත් ඉතාම සුව පහසුවෙන් යන්න පුලුවන්.බස් එක තරම්ම මිල අඩු නොවුනත් සල්ලි ටිකක් අඩුවෙන් වැය කරලා යන්න පුලුවන් කොච්චියේ යනවා නම්.

https://vietnam-railway.com/train/touristtrainstosapa

https://www.traintosapa.com/?gclid=CjwKCAjw8-78BRA0EiwAFUw8LEbE2mCRyXws2WwoNB6FrTyADPr0J4YJWjM3AqBBWiYwOczKwlpDCRoCIDkQAvD_BwE

[ATTACH=full]135839[/ATTACH]

ඉහත තියෙන වෙබ්සයිට් වලින් ලේසියෙන්ම ටිකට් එකක් ඔන්ලයින් බුක් කරගන්න පුලුවන් වට්ටම් සහිතව.මීට අමතරව Hanoi වල ස්ටේශන් එකෙන් උනත් ගන්න පුලුවන්.

ගමන යන්න මම නම් රෙකමදරු කරන්නේ රැට යන කොච්චියක්.ඒක හේතුවක් තමයි ඒකෙන් දවස ඉතුරු වෙනවා.ඊට අමතරව වියට්නාමයේ තියෙන මැදිරි වල හොටෙල් කාමරයක් වගේ නිදාගෙන යන්න පුලුවන් වෙනම කුටි හදලා තියෙනවා. හතර දෙනෙකුට මේ කුටියක ඉන්න පුලුවන්.කැමත් සපයනවා මේ කොච්චියේ. හතර දෙනකුට මේ ගමන යන්න පුලුවන් නම් හරියට හෝටලයක කාමරයක් ගත්තා වගේ.ගෙවන මුදලට වටිනවා සැහෙන්න.

[ATTACH=full]135841[/ATTACH]

SAPA වල නවාතැන් ***

ලේසියෙන්ම නවාතැනක් හොයාගන්න හැටි කලින් අපි කතා කරා.ඒ කොහොම උනත් පුද්ගලිකව මම හොයනකොට සෙට් උන තැන් කීපයක් මේකෙත් දාන්නම්.

https://www.booking.com/accommodation/city/vn/sapa.en-gb.html?aid=373420;label=city-sapa-hQKG0ef4Zp7NBSnaidhF2AS386324646422:pl:ta:p1:p2:ac:ap:neg:fi:tikwd-8718561991:lp1009919:li:dec:dm:ppccp=UmFuZG9tSVYkc2RlIyh9Ydj4ck6nIj5YRjPru0SpaEk

shorturl.at/arMS4

SAPA වල මොනාද බලන්න සහ කරන්න තියෙන්නේ ? ***

කලින් කීවත් වගේ SAPA වල ගොඩාක් දේවල් බලන්න නැ.හැබැයි නැත්තෙමත් නැ.කදුකර පරිසරයට ආසා කෙනෙක් ට විදින්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් බලන්න තියෙන තැන් පහල ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.ඒ පිලිබදව මම මේ ලිපියේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ.මොකද ඒ තැන් වලට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා කියලා හිතන්නේ නැ.

මේ ලින්ක් එකෙන් ඒ දේවල් බලාගන්න පුලුවන්.

https://www.thecrazytourist.com/25-best-things-to-do-in-sapa-vietnam/

Trekking වලට SAPA හොද තැනක් කියලා කලින් සදහන් කරපු නිසා SAPA යන කෙනෙක්ට කරන්න පුලුවන් Trekking හතක් ගැන මේ ලිපියෙන් විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ මට්ටමේ හැටියට තෝරගන්න ලේසි සහ අමාරු කීපයක්ම තියෙනවා.

Cat Cat Village **

Cat Cat Village වලට යන ගමන තරමක් කෙටි ගමනක්. පැය තුනකින් හතරකින් වගේ ගිහින් එන්න එකක් හොයන කෙනෙක්ට ගැලපෙන ගමනක් තමයි මේක. සාම්ප්‍රදායිකව කළු කංසා භාවිතා කරමින් රෙදි විවීම සහ සායම් කරන කළු ජාතිකයින්ගේ ගමක් විදියට තමයි මේ ගම්මානය වියට්නාම වැසියන් හදුන්වන්නේ.

[ATTACH=full]135842[/ATTACH]

Ta Phin Village **

තරමක් දුර ඇවිද යන්න ආසා කෙනෙකුට ගැලපෙන ගමනක්.කදු මුදුන් උඩින් ඉතාම ලස්සන පරිසරයක් සහ සාරවත් ගම්බද ප්‍රදේශ කීපයක් හරහා දිවෙන මාර්ගයක් . කිලෝමීටර් 14ක වගේ සම්පූර්ණ දුරකින් පස්සේ කදුකර ගෝත්‍රිකයන්ගේ ගමකට ලගාවෙන්න මේ ගමනේදි ඔයාට පුලුවන්.

[ATTACH=full]135843[/ATTACH]

Muong Hoa Valley ***

කිලෝමීටර් 10 ක් වගේ දුරක් ඇවිදලා දිය ඇලි කීපෙකුත් බලලා එන්න කැමති කෙනෙක් නම් ඔයා තෝරගන්න ඕනේ මේ hike එක . විශේෂයෙන් ඔයා මල් වලට කැමති නම් මේ ගමනට ඔයා අනිවාර්යයෙන් කැමති වේවි.

Love Waterfall ***

ආදරවන්තයන්ගේ දිය ඇල්ල හෙවත් නගරයේ ඉදන් කිලෝමීටර් 12ක් වගේ ඇතින් පිහිටලා තියෙන ලස්සන දිය ඇල්ලක් තමයි මේක. SAPA වලට යන කෙනෙක් අනිවාර්යයෙන් නැරඹිය යුතු තැනක් විදියට ගොඩක් අය මේ දිය ඇල්ල නිර්දේෂ කරනවා.

[ATTACH=full]135844[/ATTACH]

Lao Chai Village ***

සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේ ඔයා SAPA වල සන්චාරය කරනවා නම් අනිවාර්යෙන් මේ ගමන තොරගන්න. අස්වැනු නෙලීමට කලින් මේ කාලයේ මිටියාවත් වල ඉතාම සුන්දර දර්ශණයක් ඔයාලට දැක බලාගන්න පුලුවන්

Trung Chai Village ***

එක්දින සන්චාර වලින් එහාට ගිය දවස් දෙකක එකක් බලාපොරොත්තු වෙන ඔයාටම ගැලපෙන ගමන්ක් තමයි මේක.කදුකර ගෝත්‍රික ගම්මාන අතරින් ඉතාමත් සුන්දර නැරඹුම් පොලකට යන ගමනක් මේක. පලවෙනි දවසේ රැ Ta Phin ගම්මානයේ නැවතිලා තමයි යන්න ඕනේ.

[ATTACH=full]135845[/ATTACH]

Heaven’s Gate ***

මේ තැන නම් ගොඩක් අය ෆොටොස් වලින් කලින් දැකලා ඇති.මේක මුලු ලෝකයේම ගොඩක් ප්‍රසිද්ධ තැනක් කීවොත් නිවැරදි.කදුමුදුනක තියෙන මේ නැරඹුම් ස්ථානය, වියට්නාමයේ යන ඔයා යන්න ඕනේම තැනක්.SAPA වල ඉදන් කි.මී 18 විතර ඇතින් තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.

SAPA ගැන කතා කරලා ඉවර වෙනවාත් එක්කම වියට්නාමයේ උතුරු කොටස කතා කරලා ඉවර වෙනවා.ඊලගට කතාවට ලක්වෙන්නේ වියට්නාමයේ දකුණු කොටස සහ මධ්‍යම වියට්නාමය ගැන

ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක.

ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න.

වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න

මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා.

මේච්චර දුර කියෙව්වට ස්තුතියි !!

[ATTACH=full]135846[/ATTACH]

[QUOTE="SasiSpenzer, post: 26665166, member: 558116"] [HEADING=1][CENTER][COLOR=rgb(209, 72, 65)]සිව්වන කොටස - සැප සොයා SAPA වෙත[/COLOR][/CENTER][/HEADING] [COLOR=null]සීතල මීදුමත් එක්ක ලස්සන වටපිටාවක ඔයාගේ නිවාඩුව ගත කරන්න කැමතිද ? Hiking Trekking වලට ආසා ඔයාට වියට්නාමයේ කරන්න තියෙන දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ..වියට්නාම ගරිල්ලන් හොයාගෙන යන ගමනේ මේ පලකරන්නේ සිව්වන කොටස.පලවෙනි දෙවනි සහ තුන්වන කොටස් තවමත් බැලුවේ නැත්නම් ඒකත් කිරියේ දාලා තියෙනවා.ඒකත් බලලම එන්න.. [MEDIA=youtube]3udGAQsUnFg[/MEDIA][/COLOR] Halong bay වල සංචාරයෙන් පස්සේ ඊලගට විස්තර කරන්න පොරොන්දු උනේ ගොඩක් අය යන්න කැමති පලාතක් වන SAPA ගැන.අපේ රටේදි අපි සීතල විදින්න කදුකර අද්දැකීම ලබන්න නුවර එළියේ යනවා වගේම සමාන අද්දැකීමක් තමයි මේ SAPA වලත් අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම ඔයා කදු නගින්න කැමති කෙනෙක් නම් Trekking වලට ආසා කෙනෙක් නම් වියට්නාමයේ ඔයාටම වෙන් කරපු පලාත තමයි මේ.දුර අනුව දවස් ගනන් අනුව තෝරගෙන නගින්න තියෙන කදු ගොඩයි. වියට්නාමය ඇතුලේ ගතකරන්න තියෙන කාලේ අඩු නම් සමහරවිට ඔයා SAPA වලට දවසක් වැය කරන්න අකමැති වෙන්න ඉඩ තියෙනවා.ඒත්කෙනෙක්ට නිදහසේ මුහුදු පරිසරයෙන් අයින් වෙලා සීතලේ දවස් කිපයක් ගත කරන්න නම් කියාපුම පැත්ත තමයි SAPA. [ATTACH type="full"]135840[/ATTACH] [HEADING=1][COLOR=rgb(26, 188, 156)]SAPA වෙත ලගාවීම ***[/COLOR][/HEADING] [ATTACH type="full"]135837[/ATTACH] ප්‍රධාන ආකාර තුනක් තියෙනවා.ඒකක් බස් එකේ.අනික හයර් එකට වාහනයක් අරන් යන එක.ඒත් වීඩියෝ එකෙන් වාහනයක් හෝ බස් එකක් ගන්න හැටි කියන්නේ නැ.කලින් වීඩියෝ වලදි ඒ පිලිබදව විස්තර ගොඩක් කියවුන නිසා.ඒ නිසාම මේ ලිපියෙදි කොච්චියෙන් යන එක ගැන විස්තර අරන් එන්න හිතුවා. [B]බස් එකේ යනවා නම්[/B] [URL]https://12go.asia/en/travel/hanoi/sapa[/URL] කොච්චිය පොඩ්ඩක් විශේෂයි SAPA යනකොට. ගොඩක් සුවපහසු විදියට මැදිරි සකස් කරලා තියෙන නිසාම පැය 8ක 10ක ගමනක් උනත් ඉතාම සුව පහසුවෙන් යන්න පුලුවන්.බස් එක තරම්ම මිල අඩු නොවුනත් සල්ලි ටිකක් අඩුවෙන් වැය කරලා යන්න පුලුවන් කොච්චියේ යනවා නම්. [URL]https://vietnam-railway.com/train/touristtrainstosapa[/URL] [URL]https://www.traintosapa.com/?gclid=CjwKCAjw8-78BRA0EiwAFUw8LEbE2mCRyXws2WwoNB6FrTyADPr0J4YJWjM3AqBBWiYwOczKwlpDCRoCIDkQAvD_BwE[/URL] [ATTACH type="full"]135839[/ATTACH] ඉහත තියෙන වෙබ්සයිට් වලින් ලේසියෙන්ම ටිකට් එකක් ඔන්ලයින් බුක් කරගන්න පුලුවන් වට්ටම් සහිතව.මීට අමතරව Hanoi වල ස්ටේශන් එකෙන් උනත් ගන්න පුලුවන්. ගමන යන්න මම නම් රෙකමදරු කරන්නේ රැට යන කොච්චියක්.ඒක හේතුවක් තමයි ඒකෙන් දවස ඉතුරු වෙනවා.ඊට අමතරව වියට්නාමයේ තියෙන මැදිරි වල හොටෙල් කාමරයක් වගේ නිදාගෙන යන්න පුලුවන් වෙනම කුටි හදලා තියෙනවා. හතර දෙනෙකුට මේ කුටියක ඉන්න පුලුවන්.කැමත් සපයනවා මේ කොච්චියේ. හතර දෙනකුට මේ ගමන යන්න පුලුවන් නම් හරියට හෝටලයක කාමරයක් ගත්තා වගේ.ගෙවන මුදලට වටිනවා සැහෙන්න. [ATTACH type="full"]135841[/ATTACH] [HEADING=1][COLOR=rgb(26, 188, 156)]SAPA වල නවාතැන් ***[/COLOR][/HEADING] [HEADING=1][/HEADING] ලේසියෙන්ම නවාතැනක් හොයාගන්න හැටි කලින් අපි කතා කරා.ඒ කොහොම උනත් පුද්ගලිකව මම හොයනකොට සෙට් උන තැන් කීපයක් මේකෙත් දාන්නම්. [URL]https://www.booking.com/accommodation/city/vn/sapa.en-gb.html?aid=373420;label=city-sapa-hQKG0ef4Zp7NBSnaidhF2AS386324646422%3Apl%3Ata%3Ap1%3Ap2%3Aac%3Aap%3Aneg%3Afi%3Atikwd-8718561991%3Alp1009919%3Ali%3Adec%3Adm%3Appccp%3DUmFuZG9tSVYkc2RlIyh9Ydj4ck6nIj5YRjPru0SpaEk[/URL] shorturl.at/arMS4 [HEADING=1][COLOR=rgb(97, 189, 109)]SAPA වල මොනාද බලන්න සහ කරන්න තියෙන්නේ ? ***[/COLOR][/HEADING] කලින් කීවත් වගේ SAPA වල ගොඩාක් දේවල් බලන්න නැ.හැබැයි නැත්තෙමත් නැ.කදුකර පරිසරයට ආසා කෙනෙක් ට විදින්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් බලන්න තියෙන තැන් පහල ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.ඒ පිලිබදව මම මේ ලිපියේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ.මොකද ඒ තැන් වලට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා කියලා හිතන්නේ නැ. මේ ලින්ක් එකෙන් ඒ දේවල් බලාගන්න පුලුවන්. [URL]https://www.thecrazytourist.com/25-best-things-to-do-in-sapa-vietnam/[/URL] Trekking වලට SAPA හොද තැනක් කියලා කලින් සදහන් කරපු නිසා SAPA යන කෙනෙක්ට කරන්න පුලුවන් Trekking හතක් ගැන මේ ලිපියෙන් විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ මට්ටමේ හැටියට තෝරගන්න ලේසි සහ අමාරු කීපයක්ම තියෙනවා. [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Cat Cat Village **[/COLOR][/HEADING] Cat Cat Village වලට යන ගමන තරමක් කෙටි ගමනක්. පැය තුනකින් හතරකින් වගේ ගිහින් එන්න එකක් හොයන කෙනෙක්ට ගැලපෙන ගමනක් තමයි මේක. සාම්ප්‍රදායිකව කළු කංසා භාවිතා කරමින් රෙදි විවීම සහ සායම් කරන කළු ජාතිකයින්ගේ ගමක් විදියට තමයි මේ ගම්මානය වියට්නාම වැසියන් හදුන්වන්නේ. [ATTACH type="full"]135842[/ATTACH] [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Ta Phin Village **[/COLOR][/HEADING] තරමක් දුර ඇවිද යන්න ආසා කෙනෙකුට ගැලපෙන ගමනක්.කදු මුදුන් උඩින් ඉතාම ලස්සන පරිසරයක් සහ සාරවත් ගම්බද ප්‍රදේශ කීපයක් හරහා දිවෙන මාර්ගයක් . කිලෝමීටර් 14ක වගේ සම්පූර්ණ දුරකින් පස්සේ කදුකර ගෝත්‍රිකයන්ගේ ගමකට ලගාවෙන්න මේ ගමනේදි ඔයාට පුලුවන්. [ATTACH type="full"]135843[/ATTACH] [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Muong Hoa Valley ***[/COLOR][/HEADING] කිලෝමීටර් 10 ක් වගේ දුරක් ඇවිදලා දිය ඇලි කීපෙකුත් බලලා එන්න කැමති කෙනෙක් නම් ඔයා තෝරගන්න ඕනේ මේ hike එක . විශේෂයෙන් ඔයා මල් වලට කැමති නම් මේ ගමනට ඔයා අනිවාර්යයෙන් කැමති වේවි. [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Love Waterfall ***[/COLOR][/HEADING] ආදරවන්තයන්ගේ දිය ඇල්ල හෙවත් නගරයේ ඉදන් කිලෝමීටර් 12ක් වගේ ඇතින් පිහිටලා තියෙන ලස්සන දිය ඇල්ලක් තමයි මේක. SAPA වලට යන කෙනෙක් අනිවාර්යයෙන් නැරඹිය යුතු තැනක් විදියට ගොඩක් අය මේ දිය ඇල්ල නිර්දේෂ කරනවා. [ATTACH type="full"]135844[/ATTACH] [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Lao Chai Village ***[/COLOR][/HEADING] සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේ ඔයා SAPA වල සන්චාරය කරනවා නම් අනිවාර්යෙන් මේ ගමන තොරගන්න. අස්වැනු නෙලීමට කලින් මේ කාලයේ මිටියාවත් වල ඉතාම සුන්දර දර්ශණයක් ඔයාලට දැක බලාගන්න පුලුවන් [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Trung Chai Village ***[/COLOR][/HEADING] එක්දින සන්චාර වලින් එහාට ගිය දවස් දෙකක එකක් බලාපොරොත්තු වෙන ඔයාටම ගැලපෙන ගමන්ක් තමයි මේක.කදුකර ගෝත්‍රික ගම්මාන අතරින් ඉතාමත් සුන්දර නැරඹුම් පොලකට යන ගමනක් මේක. පලවෙනි දවසේ රැ Ta Phin ගම්මානයේ නැවතිලා තමයි යන්න ඕනේ. [ATTACH type="full"]135845[/ATTACH] [HEADING=2][COLOR=rgb(147, 101, 184)]Heaven’s Gate ***[/COLOR][/HEADING] මේ තැන නම් ගොඩක් අය ෆොටොස් වලින් කලින් දැකලා ඇති.මේක මුලු ලෝකයේම ගොඩක් ප්‍රසිද්ධ තැනක් කීවොත් නිවැරදි.කදුමුදුනක තියෙන මේ නැරඹුම් ස්ථානය, වියට්නාමයේ යන ඔයා යන්න ඕනේම තැනක්.SAPA වල ඉදන් කි.මී 18 විතර ඇතින් තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. [HEADING=2][CENTER][COLOR=rgb(235, 107, 86)]SAPA ගැන කතා කරලා ඉවර වෙනවාත් එක්කම වියට්නාමයේ උතුරු කොටස කතා කරලා ඉවර වෙනවා.ඊලගට කතාවට ලක්වෙන්නේ වියට්නාමයේ දකුණු කොටස සහ මධ්‍යම වියට්නාමය ගැන[/COLOR][/CENTER][/HEADING] [B]ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක. ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න. 👉 👉 👉 [URL='https://www.youtube.com/channel/UC4bK4S4lTum10ierM1kqGlQ?sub_confirmation=1']වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න[/URL] මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා. මේච්චර දුර කියෙව්වට ස්තුතියි !![/B] [ATTACH type="full"]135846[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom