Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීසල් සහ පෙට්‍රල් මිල අහස උසට නැග්ගේය.

‛ඇවිද්ද පය දහස් වටී’ යන පුරාණ කියමන අනුව ජනතාව පයින් යාමට පටන් ගත්හ.

ඔයින් මෙයින් ඉන්ධන පිරවුම්හල්වලට බිස්නස් අඩු විය.

තම පිරවුම්හලේ අලෙවිය වැඩි කරගනීමට උපායක් කල්පනා කළ පිරවුම්හල් හිමියෙකුට හොඳ අදහසක් ආවේය.

ඔහු කළේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ලොකු බෝඩ් එකක් සවි කිරීමයි.

“ඔබ දිනුවොත්-නොමිලේ සෙක්ස්!”

මේ සමඟම පිරවුම් හලට ඇදී එන වාහන ප්‍රමාණය නොසිතූ ලෙස ඉහළ ගියේය.

එක දවසක් මිතුරන් දෙදෙනෙක් තම වාහනයට පෙට්‍රල් ගසා මුදල් ගෙවන අතරතුර තරගය ගැන ඇසූහ.

ඉන්ධන හල් හිමියා මෙසේ පිළිතුරු දුන්නේය.

“මේ තරගෙන් ඔයා දිනුවොත්, ඔයාට නොමිලේ සෙක්ස් ලැබෙනවා.”

“කොහොමද තරගෙට ඇතුළු වෙන්නෙ?” පළමු මිතුරා ඇසීය.

“ඔන්න මම හිතනවා 1 ඉඳන් 10 දක්වා ඉලක්කම් 10 න් එක ඉලක්කමක්. හරියටම ඒ ඉලක්කම මොකක්ද කියල අනුමාන කරල කිව්වොත්, ඔයාට අපි ගානේ නොමිලේ සෙක්ස් හම්බ වෙනවා.” පිරවුම් හල් හිමියා කීය.

“හොඳයි, මම අනුමාන කරනවා ඔයා හිතුවෙ 7 ඉලක්කම කියලා.” පළමු මිතුරා කීය.

“කනගාටුයි, මම හිතුවෙ 8 ඉලක්කම” පිරවුම්හල් හිමියා පිළිතුරු දුන්නේ ය.

“ඔයා ඊළඟ දවසෙත් උත්සාහ කරල බලන්නකො”

අපේ මිතුරන් දෙදෙනා ඊළඟ සතියේ ද පෙට්‍රල් ගැසීම සඳහා එම පිරවුම්හලටම පැමිණියහ.

ඔවුන් මුදල් ගෙවීමට යන අතර දෙවැනි මිතුරා නිකමට වාගේ ඇසුවේ ‛අර තරගය තවම තියෙනවාද?’ කියාය.

“ඔව්, ඔව්, තවම තරගය වලංගුයි. ඔන්න මම හිතනවා 1 ඉඳන් 10 වෙනකල් තියෙන ඉලක්කම්වලින් එකක්. ඔයා ඒ ඉලක්කම හරියටම අනුමාන කරලා කිව්වොත් ඔයාට නොමිලේ සෙක්ස් හම්බ වෙනවා.”

“ඔයා හිතුවෙ 2 ඉලක්කම ද?” දෙවැනි මිතුරා ඇසීය.

“කනගාටුයි, මම හිතුවෙ 4 ඉලක්කම. ඊළඟ වතාවෙ පෙට්‍රල් ගහන කොට ඔයා ආයෙත් පාරක් උත්සාහ කරන්න කෝ” පිරවුම්හල් හිමියා කීය.

ආපසු මෝටර් රථය වෙත යන අතර පළමු මිතුරා දෙවැනි මිතුරාට මෙසේ කීවේය.

“මේ යක්කු මෙතන ලොකු බොරුවක් කරනව. මං හිතන්නෙ මේ ෆ්‍රී සෙක්ස් තරගය අලි වංචාවක්. මේක නම් කවදාවත් දිනන්න පුළුවන් එකක් නෙවෙයි”

“නෑ, නෑ, ඒක නම් වෙන්න බෑ,” දෙවැන්නා කීවේය.

“ගිය සුමානෙ දෙපාරක්ම මගේ වයිෆ් දිනලා තිබුණනෙ මෙතනදි”.

එක වතාවක් ඇමරිකාවේ CIA සංවිධානයට අවශ්‍ය වුණා වෘත්තීය ඝාතකයෙක්ව බඳවා ගන්න. මේකට ගොඩක් දෙනෙක් ඉල්ලූම්පත් එව්වා.

ඉතින් ඔන්න සම්මුඛ පරීක්ෂණ ඔක්කොම ඉවර වෙලා තුන් දෙනෙක් ඉතුරු වුණා අවසාන වටයට. දෙන්නෙක් පිරිමි; එක්කෙනෙක් කාන්තාවක්.

අන්තිම පරීක්ෂණයට දැන් තුන් දෙනාම ලෑස්තියි.

පළමුවෙන්ම CIA ඒජන්ට් කෙනෙක් පිරිමි දෙන්නගෙන් එක්කෙනෙක්ව විශාල වානේ දොරක් ළඟට එක්ක ගෙන ගිහින් එයා අතට තුවක්කුවක් දුන්නා.

” ඔයා ඕනෑම තත්ත්වයක් යටතේ හරියටම උපදෙස් පිළිපදිනවද කියලා අපට බලාගන්න ඕන. දැන් මේ කාමරේ ඇතුළේ පුටුවක වාඩිවෙලා ඉන්නවා ඔයාගෙ භාර්යාව. එයාව වෙඩි තියන්න.” CIA ඒජන්තයා පළවෙනි අයදුම්කරුවට කිව්වා.

ඔහු පුදුමයට පත්වුණා. ”විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. මම මොන හේතුවක් නිසාවත් මගේ වයිෆ්ට වෙඩි තියන්නෙ නැහැ.” ඔහු කිව්වා.

එතකොට CIA ඒජන්තයා කියනවා: ”එහෙනම් මේ වැඬේට ඔයාව ගැලපෙන්නෙ නැහැ. වයිෆ්වත් එක්කර ගෙන ආපහු ගෙදර යන්න” කියලා.

ඊළඟට CIA ඒජන්තයා දෙවෙනි පිරිමි අපේක්ෂකයාවත් විශාල වානේ දොර ළඟට එක්ක ගිහින් තුවක්කුවක් අතට දීල කලින් එක්කෙනාට දීපු උපදෙස්ම දුන්නා. ඔහු කෙළින්ම තුවක්කුව අරගෙන දොර ඇරගෙන ඇතුළට ගියා. දොර වැහුණා. විනාඩි පහක් විතර ගියා කිසිම සද්දයක් නැහැ. ඊළඟට අයදුම්කරුවා කාමරෙන් එළියට ආවා. ඔහුගේ ඇස්වල කඳුළු පිරිලා.

”මම උත්සාහ කළා. ඒත් මට බැහැ මගේ වයිෆ්ව මරන්න.”

එතකොට ඒජන්තයා හිස වනලා මෙහෙම කිව්වා.

”මේ වගේ රස්සාවකට අවශ්‍ය චිත්ත ධෛර්යය ඔයාට නැහැ. වයිෆ්වත් එක්ක ගෙන ගෙදර යන්න.”

අන්තිමට එළඹුනේ තරගයට ඉදිරිපත් වෙලා අවසාන වටයට තේරුණු එකම කාන්තාවගේ වාරයයි. ඒජන්තයා ඇයවත් වානේ දොර ළඟට එක්ක ගිහින් තුවක්කුවක් අතට දීල කලින් දෙන්නට දීපු උපදේශයම දුන්නා. එකම වෙනස ඇතුළේ පුටුවක වාඩි වෙලා ඉන්නා ඇගේ ස්වාමි පුරුෂයාට වෙඩි තියන්න කියලා ඇයට උපදෙස් ලැබීමයි.

ඇය තුවක්කුව අරගෙන දොර ඇරගෙන කාමරය ඇතුළට ගියා.

දොර වැහුණා.

වෙඩි ශබ්ද කිහිපයක් එකකට පස්සේ එකක් වශයෙන් ඇහුණා.

ඉන් පස්සේ ඇහුණා කෑ ගහන සද්දයකුයි, බිත්තිවල හැප්පෙන සද්දයකුයි.

සිද්ධ වුණේ මොකක්ද කියල බලන්න ඒජන්තයා ඇතුළට දුවන්න හැදුවා විතරයි දොර ඇරගෙන හොඳටම දාඩිය දාගත්තු කාන්තාව එළියට ආවා.

”අයියෝ, මේ තුවක්කුවෙ ඔක්කොම දාල තිබුණෙ පුස් වෙඩි උණ්ඩනේ. අන්තිමේ මට සිද්ධ වුණා මැරෙනකන්ම පුටුවෙන් ගහන්න.”

ඇල්බට් අයින්ස්ටයින් දේශනයකට සහභාගි වන්නට සූදානම් වී ටැක්සියේ අසුන් ගත්තා.

”අපි දෙන්නා පෙනුමෙන් එක වගෙයි නේද?”

”ඔව් සර්.”

”මට මේ ඉලව් දේශන එපා වෙලා. හැමදාම එක ම දේ කියවලා කියවලා ම ඇති වෙලා.”

”සර්. මේ අහන්න. මං විද්‍යාව ගැන මොන ම දෙයක්වත් දන්නේ නෑ. මං සර්ගේ හැම දේශනාවක් ම අහලා මට මුල ඉඳලා අගට කටපාඩම්. වෙලාවකට හිතෙනවා මට ඒ දේශනා ඒ විදියට ම කරන්න පුළුවන් තරමට ම මතකයි කියලත්. ”

”අන්න මරු. මට අදහසක් ආවා. අපි දෙන්නා මාරු වෙමු. මං ටැක්සි ඩ්‍රයිවර්. ඔයා තමයි අද දේශකයා.”

දෙන්නා ඇඳුම් මාරු කර ගත්තා. දැන් අයින්ස්ටයින් තමයි ටැක්සිකාරයා. ටැක්සි රියැදුරා මහා විද්‍යාඥයා විදියට වෙස් මාරු කර ගත්තා.

දැන් ඩුප්ලිකේට් අයින්ස්ටයින් දේශනය පවත්වනවා. සියලු දෙනා ම සාවධානව අසා සිටිනවා. එ්ත්, එක විද්‍යාඥයෙක් නො සන්සුන්. ඔහුට තිබෙනවා දේශනය සම්බන්ධ ව අපැහැදිලි තැන්. දැන් ඔහු ප්‍රශ්න අහන්නයි සූදානම.

විද්‍යාඥයා නැගිට්ටා. බොහොම ඉවසීමෙන්, එකින් එක කරුණු ගෙන හැර දක්වමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළා. පේ්රක්ෂකාගාරය අන්දමන්ද වෙලා. හුස්ම වැටෙන හඬක්වත් ඇහෙන්නේ නෑ.

‘දැන් බලමු අයින්ස්ටයින් මේ ගැටලූව විසඳන හැටි.” හැමෝ ම බලා සිටියා.

ටැක්සි රියැදුරාට කරකියා ගන්න දෙයක් නෑ. ඔහුට විද්‍යාඥයා ඉදිරිපත් කළ පැනය ගැන වැටහීමක් නෑ. එයා කියපු වචනවලින් වැඩි ප්‍රමාණයක් තේරෙන්නෙත් නෑ. හිටපු ගමන් ලාෆිං බුද්ධා මතක් වුණා. ගණ දෙවි නුවණ පහළ වුණා.

”ඔබ ඉදිරිපත් කළ ප්රශ්නය බොහොම පහසු එකක්. මේකට උත්තර දෙන්න මං මගේ රියැදුරාට බාර දෙනවා.”

ටැක්සි රියැදුරා වේදිකාවෙන් බැස්සා. අයින්ස්ටයින් පිරිස මැද්දෙන් වේදිකාව දෙසට ඇදුණා. පිරිස ඔල්වර හඬ නැගුවා.

ඔන්න ඉතින්, කොළඹ 7තේ බෝඩිමකට කොටු වෙලා ඉන්න ඇම්ඩා කොටුවක්වත් පැන ගන්න බැරුව මේ හුටපට අස්සේ බොහෝම අමාරුවෙන් ජීවිත කෑල්ල ගැටගහ ගෙන ඉන්න කොට, කොල්ලට කනින් කොනින් ආරංචි වුණා ගිය අවුරුද්දේ ජූලි මාසේ අන්තිම ඉතාලියේ ඉඳලා ආපු ඩෙනිස් කියලා හාදයෙක් ගැන.

මේ කාලේ හැටියට ඉතාලි නම ඇහුණත් සරුවාන්ගෙම කිළිපොලා යන කාරණයක්නේ ඒක. වාසනාවට ඩෙනිස් කියන පොරට ඔය වසංගතය ගෑවීලාවත් තිබුණේ නෑ. නමුත් ඌ ගැන බයෙන්, සැකෙන් තමයි මේ ඇම්ඩා කටයුතු කළේ, නිතරම පොර ගැවසෙන තැන්, ඇසුරු කරන අය ගැනත් මෙයා නිතරම විමසිල්ලෙන් තමයි හිටියේ.

මේ වකවානු අස්සේ සුමනායි, ඩෙනිසයි අතරේ පොඩියට තිබ්බ එව්වා, මෙව්ව, එකක් (දන්නවනේ , ඔව් , ඔව් හොර සොට් එකක් තමයි ) ඇඳිරි නීති තියා, මොන අණපනත් වලටවත් යටපත් වුණේ නෑ. රටම ලොක් ඩවුන් වෙච්ච සීන් එක නිසා, දැන් සිරිපාලයත් ගෙදරට වෙච්ච එක සුමනාගෙයි, ඩෙනිසගෙයි පට්ට ලව් එක පොට්ට වීගෙන යන්න හේතුවක් වුණා.

ඇම්ඩාත් නිතරම ඇහැ ගහගෙන ඉන්න නිසා ඉතින් මේ ජෝඩුවට අර වැඩේට සෙට් වෙන්න, ඕන වුණාමයි, සෙට් වෙන තැනයි ගැන කතා කර ගන්න ඕන නිසා, කාටවත් සැක නොහිතෙන්න මේ හොර ජෝඩුවට විතරක් තේරෙන විදියටයි, වෙන කෙනෙකුට නොතේරෙන විදියටයි සමහර වචන අදාළ දේට දාලා හදලා දෙන්න කතා බහ කරගන්න හිතුව.

හොරෙන් අර වැඩේට සෙට් වෙන එකට "පැළ හිටෝනවා" කියලත්,වැඩෙට සෙට් වෙන්නේ පොදු වැසිකිළියේ නිසා එතනට "ගෙවත්ත "කියලත් දෙන්නට ආවේණික රහස් භාෂාවකුත් හදා ගත්තා. ඉතින් ඔහොම දවස, දවස පෑළ දොරින් පිටමං වෙද්දී ඇම්ඩා බෝඩිම ඉස්සරහ පාරේ මනෝ පාරක් ගහගෙන ඉන්න කොට එහා ගෙදර සුමනා හාල් ටිකක් කුල්ලට දාගෙන ඇවිත් වී ඇට අහුලන්න පටන් ගත්තා, ඔය වෙලාවෙ ඩෙනිස පාරේ යන කොට සුමනාව දැකලා පොඩ්ඩක් නැවතුණා.

• ඩෙනිස් :- ආ..., මේ සුමනා නංගී මොකද..?? ඔය කරන්නේ ..,,

• සුමනා :- ආ..., මන්, මේ උයන්න ලෑස්ති වෙනවා අයියෙ, අයියා කොහෙද.., ගියේ...?

• ඩෙනිස් :- මම මේ ළඟින් පොඩි පැළ ටිකක් අරගෙන ආවා(ඇස් වලින් සුමනාට ඉඟි කරයි )මම අද හවහට මේ පැළ ටික ගෙවත්තේ හිට වන්න යන්නේ,

• සුමනා ඉඟිය තේරුම් ගනියි ) අනේ, හොඳයි, අයියෙ, දැන් හැමතැනම කතා වෙන්නේත් ඔය ගැනම නේ, අපේ සිරීත්, මට නිතරම බල කරනව පැළ ටිකක් හිට වන්න, කියලා, මමත් අද හවසට පැළ ටිකක් හිටෝ ගන්න ගෙවත්තට එනවා,

• ඩෙනිස් :- ආ..., හා , හා , හොඳයි , හොඳයි , හිටෝමුකො, හිටෝමුකො පැළ ටික එහෙනම්....! ( හිනාවක් දා ගෙන පිටත් වෙයි)

• ඇම්ඩා :- අක්කේ, මොනා හිටෝ ගත්තත් කමක් නෑ, අතේ දුරින් ඔය මිනිහව තියාගෙන, දන්නවනේ.., පොර ඉතාලි ඉඳලා ගොඩ බැහැල තියෙන්නේ,

• සුමනා :- අයියෝ, බං, ඔය මනුස්සය ලංකාවට ආවේ, ඔය වසංගත මේ රටට එන්නත් කලින්නේ, කෝ ඌ ඔය යසට ඉන්නේ බං, ඒ මිනිහව ආස්සරේ කරාට බය වෙන්න ඕන නෑ, බං..., අපේ සිරීත් කිව්වා...,

• ඇම්ඩා:- ඔය මොනා කිව්වත්, මට නම් ෂුවර් නෑ, උඹලා ආස්සරේ කරලා හදා ගනින් කො...., එහෙනම්...,

• සුමනා :- නොදකින් විතරක් , මොකටද, මයෙ කට, ( තරහින් ගෙට යයි )

ඔන්න , ඉතින් සුමනායි, ඩෙනිසයි කතා කරගත්ත විදියට දවල් වෙලාවේ දෙන්න වැඩේට සෙට් වෙන්න ගෙවල් වලින් එළියට බැස්ස, සුමනා ඉන්නේ ඇම්ඩාගෙ බෝඩිම ළඟ නිසා ඉතින් , සුමනා යන්න හදන කොටම, ඇම්ඩාත් බෝඩමෙන් එළියට ආවා....!

• ඇම්ඩා :- ආ..., කොහෙද, අක්කේ මේ, යන්නේ....!!

• සුමනා :- (තිගැස්සෙයි) මන්, මල්ලි, මේ..,මේ , මන්, මම, පැළ ටිකක් හිටවන්න යනවා, සිරි අයියා කිව්වා, පැළ ටිකක් හිටෝ ගන්න යන්න කියලා, මම යන්නම් මල්ලි.., (ඉක්මනින් පිට වී යයි )

ඔය අල්ල පනල්ලේ අපේ මේ ඇම්ඩා කොල්ලට, දවල්ට කාපු කෑම එක අප්සට් ගිහින් බඩේ රුදාවක් හැදිලා හදිස්සියේ වැසිකිළියට දුවලා යනවා, හැමෝම පාවිච්චි කරන පොදු වැසිකිළිය මේක වුණාට එක වරකට එක්කෙනෙකුට විතරයි ගිහින් අදාළ කාර්යය කරන්න පුළුවන්. වෙන කෙනෙක් ආවොත් මුලින් ඇතුළට ගිය කෙනා වැඩෙ ඉවර කරලා එනකල් ඉන්න ඕන, මොකද..., කියනවා නම් වැසිකිළියේ අනිත් කොටස් ජරාවාස වෙලා ගන්න දෙයක් නෑ, කොළඹ පොදු වැසිකිළි ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ.., දැන් ඩෙනිසයි, සුමනායි ආදරයෙ මිහිර විඳින්න ඔය වැසිකිළියේ තිබ්බ එකම එක ඇතුළට ගිහින් දොර වහ ගෙන වැඩෙට ලෑස්ති වෙන්න ඇඳුම් , කැඩුම් ගලවන කොට වැසිකිළියේ දොර අඟුළු දාලා තිබ්බ කොක්ක ඩෙනිසගෙ ෂර්ට් ඒකෙ පැටලිලා ගැලවුණ, පෙම් සුවයෙන් මත් වෙලා හිටිය පාරට දෙන්නටම මේ ගැන එච්චර අවබෝධ වුණේ නෑ( ආලය අන්ධයි කියන්නේ කට කහන වට නෙමෙයි නේ) ඔය මඟුල් අස්සේ දුවගෙන ආපු ඇම්ඩා වහල තිබ්බ මේ වැසිකිළියේ දොර ඇරලා බලන කොට මෙන්න යකෝ..., සුමනායි , ඩෙනිසයි අමු හෙළු වෙන් මේක අස්සේ. අසූ හාරදහට තද වෙච්චි ඇම්ඩා බඩේ රුදාව පැත්තකට දාලා ගියා සුමනාගෙ මිනිහ සිරිපාල හම්බවෙන්න, ගිහින් සිරිපාලට, කතා කලා,

• ඇම්ඩා:- සිරිපාල , සිරිපාල.., යකෝ සිරිපාල, වරෙන් එළියට,

(සිරිපාල නිවසින් එළියට එයි, )

• සිරිපාල :- මොකද.., මොකද, මල්ලි මේ හයියෙන් කෑ ගහන්නේ,

• ඇම්ඩා :- යකෝ....., තෝ, තොගේ, ගෑනිව, අර ඉතාලි ඉඳලා ආපු ඩෙනිසත් එක්ක යවල කොරෝනා බෝ කරෝ ගත්තට, අපිට කමක් නෑ, නමුත්, තොපිට මිදුලක්, ඉඩකඩක් නැති එකට මේ වත්තේ ඉන්න මිනිස්සු පළි ද...., නෑනේ , නෑනේ නේද......??

ඇම්ඩාගෙ කෑ ගැහිල්ලට වත්තේ මිනිස්සුත් වට වෙයි.වෙච්චි දෙයක මුල මැද අග කිසිත් නොදන්නා සිරිපාල විමතියට පත් වෙයි,

• සිරිපාල :- මොකද... යකෝ , මෙතන ඇවිත් බෙරිහන් දෙන්නෙ, ඇයි, ඇයි, මොකද?,මොකද..? මොකක්ද ද..? වෙලා තියෙන්නේ ,

• ඇම්ඩා :- ආ........, උඹ, තොත්ත බබා, ඒ, නන්දිකයෝ, ඇ.., මැටිල්ඩා අක්කේ , මේ බලහන්කො බං...!! මුගෙ කතාව...,

සිරිපාලට මල පනී,

• සිරිපාල :- ඇම්ඩො.., මේ..., දැන් හොඳටම ඇති, හරිය, උඹ , මට වෙච්චි දේ, කියපන්...,

• ඇම්ඩා :- වෙච්ච දේ..., යකෝ..., තොපිට, මිදුලක් , වත්තක් , නෑ කියලා..., අර ඩෙනිසත් එක්ක තොගේ ගෑනිව යවල, අමු හෙළුවෙන්, දාඩිය මුගුරු දාගෙන වත්තේ එවුන්ට රෙන්න තියෙන එකම ටෝයිලට් ඒකෙ පැළ  හිටෝන එක හරි ද...,, මම බඩේ අමාරුවක් හැදිලා අමාරුවෙන් ටෝයිලට් එකට යන්න හදනකොට මුගෙ ගෑනි අරුත් එක්ක අමු හෙළුවෙන් පැළ හිටෝනව.........!

[QUOTE="Awsomest Genius, post: 25312242, member: 360498"] ඩීසල් සහ පෙට්‍රල් මිල අහස උසට නැග්ගේය. ‛ඇවිද්ද පය දහස් වටී’ යන පුරාණ කියමන අනුව ජනතාව පයින් යාමට පටන් ගත්හ. ඔයින් මෙයින් ඉන්ධන පිරවුම්හල්වලට බිස්නස් අඩු විය. තම පිරවුම්හලේ අලෙවිය වැඩි කරගනීමට උපායක් කල්පනා කළ පිරවුම්හල් හිමියෙකුට හොඳ අදහසක් ආවේය. ඔහු කළේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ලොකු බෝඩ් එකක් සවි කිරීමයි. “ඔබ දිනුවොත්-නොමිලේ සෙක්ස්!” මේ සමඟම පිරවුම් හලට ඇදී එන වාහන ප්‍රමාණය නොසිතූ ලෙස ඉහළ ගියේය. එක දවසක් මිතුරන් දෙදෙනෙක් තම වාහනයට පෙට්‍රල් ගසා මුදල් ගෙවන අතරතුර තරගය ගැන ඇසූහ. ඉන්ධන හල් හිමියා මෙසේ පිළිතුරු දුන්නේය. “මේ තරගෙන් ඔයා දිනුවොත්, ඔයාට නොමිලේ සෙක්ස් ලැබෙනවා.” “කොහොමද තරගෙට ඇතුළු වෙන්නෙ?” පළමු මිතුරා ඇසීය. “ඔන්න මම හිතනවා 1 ඉඳන් 10 දක්වා ඉලක්කම් 10 න් එක ඉලක්කමක්. හරියටම ඒ ඉලක්කම මොකක්ද කියල අනුමාන කරල කිව්වොත්, ඔයාට අපි ගානේ නොමිලේ සෙක්ස් හම්බ වෙනවා.” පිරවුම් හල් හිමියා කීය. “හොඳයි, මම අනුමාන කරනවා ඔයා හිතුවෙ 7 ඉලක්කම කියලා.” පළමු මිතුරා කීය. “කනගාටුයි, මම හිතුවෙ 8 ඉලක්කම” පිරවුම්හල් හිමියා පිළිතුරු දුන්නේ ය. “ඔයා ඊළඟ දවසෙත් උත්සාහ කරල බලන්නකො” අපේ මිතුරන් දෙදෙනා ඊළඟ සතියේ ද පෙට්‍රල් ගැසීම සඳහා එම පිරවුම්හලටම පැමිණියහ. ඔවුන් මුදල් ගෙවීමට යන අතර දෙවැනි මිතුරා නිකමට වාගේ ඇසුවේ ‛අර තරගය තවම තියෙනවාද?’ කියාය. “ඔව්, ඔව්, තවම තරගය වලංගුයි. ඔන්න මම හිතනවා 1 ඉඳන් 10 වෙනකල් තියෙන ඉලක්කම්වලින් එකක්. ඔයා ඒ ඉලක්කම හරියටම අනුමාන කරලා කිව්වොත් ඔයාට නොමිලේ සෙක්ස් හම්බ වෙනවා.” “ඔයා හිතුවෙ 2 ඉලක්කම ද?” දෙවැනි මිතුරා ඇසීය. “කනගාටුයි, මම හිතුවෙ 4 ඉලක්කම. ඊළඟ වතාවෙ පෙට්‍රල් ගහන කොට ඔයා ආයෙත් පාරක් උත්සාහ කරන්න කෝ” පිරවුම්හල් හිමියා කීය. ආපසු මෝටර් රථය වෙත යන අතර පළමු මිතුරා දෙවැනි මිතුරාට මෙසේ කීවේය. “මේ යක්කු මෙතන ලොකු බොරුවක් කරනව. මං හිතන්නෙ මේ ෆ්‍රී සෙක්ස් තරගය අලි වංචාවක්. මේක නම් කවදාවත් දිනන්න පුළුවන් එකක් නෙවෙයි” “නෑ, නෑ, ඒක නම් වෙන්න බෑ,” දෙවැන්නා කීවේය. “ගිය සුමානෙ දෙපාරක්ම මගේ වයිෆ් දිනලා තිබුණනෙ මෙතනදි”. එක වතාවක් ඇමරිකාවේ CIA සංවිධානයට අවශ්‍ය වුණා වෘත්තීය ඝාතකයෙක්ව බඳවා ගන්න. මේකට ගොඩක් දෙනෙක් ඉල්ලූම්පත් එව්වා. ඉතින් ඔන්න සම්මුඛ පරීක්ෂණ ඔක්කොම ඉවර වෙලා තුන් දෙනෙක් ඉතුරු වුණා අවසාන වටයට. දෙන්නෙක් පිරිමි; එක්කෙනෙක් කාන්තාවක්. අන්තිම පරීක්ෂණයට දැන් තුන් දෙනාම ලෑස්තියි. පළමුවෙන්ම CIA ඒජන්ට් කෙනෙක් පිරිමි දෙන්නගෙන් එක්කෙනෙක්ව විශාල වානේ දොරක් ළඟට එක්ක ගෙන ගිහින් එයා අතට තුවක්කුවක් දුන්නා. ” ඔයා ඕනෑම තත්ත්වයක් යටතේ හරියටම උපදෙස් පිළිපදිනවද කියලා අපට බලාගන්න ඕන. දැන් මේ කාමරේ ඇතුළේ පුටුවක වාඩිවෙලා ඉන්නවා ඔයාගෙ භාර්යාව. එයාව වෙඩි තියන්න.” CIA ඒජන්තයා පළවෙනි අයදුම්කරුවට කිව්වා. ඔහු පුදුමයට පත්වුණා. ”විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. මම මොන හේතුවක් නිසාවත් මගේ වයිෆ්ට වෙඩි තියන්නෙ නැහැ.” ඔහු කිව්වා. එතකොට CIA ඒජන්තයා කියනවා: ”එහෙනම් මේ වැඬේට ඔයාව ගැලපෙන්නෙ නැහැ. වයිෆ්වත් එක්කර ගෙන ආපහු ගෙදර යන්න” කියලා. ඊළඟට CIA ඒජන්තයා දෙවෙනි පිරිමි අපේක්ෂකයාවත් විශාල වානේ දොර ළඟට එක්ක ගිහින් තුවක්කුවක් අතට දීල කලින් එක්කෙනාට දීපු උපදෙස්ම දුන්නා. ඔහු කෙළින්ම තුවක්කුව අරගෙන දොර ඇරගෙන ඇතුළට ගියා. දොර වැහුණා. විනාඩි පහක් විතර ගියා කිසිම සද්දයක් නැහැ. ඊළඟට අයදුම්කරුවා කාමරෙන් එළියට ආවා. ඔහුගේ ඇස්වල කඳුළු පිරිලා. ”මම උත්සාහ කළා. ඒත් මට බැහැ මගේ වයිෆ්ව මරන්න.” එතකොට ඒජන්තයා හිස වනලා මෙහෙම කිව්වා. ”මේ වගේ රස්සාවකට අවශ්‍ය චිත්ත ධෛර්යය ඔයාට නැහැ. වයිෆ්වත් එක්ක ගෙන ගෙදර යන්න.” අන්තිමට එළඹුනේ තරගයට ඉදිරිපත් වෙලා අවසාන වටයට තේරුණු එකම කාන්තාවගේ වාරයයි. ඒජන්තයා ඇයවත් වානේ දොර ළඟට එක්ක ගිහින් තුවක්කුවක් අතට දීල කලින් දෙන්නට දීපු උපදේශයම දුන්නා. එකම වෙනස ඇතුළේ පුටුවක වාඩි වෙලා ඉන්නා ඇගේ ස්වාමි පුරුෂයාට වෙඩි තියන්න කියලා ඇයට උපදෙස් ලැබීමයි. ඇය තුවක්කුව අරගෙන දොර ඇරගෙන කාමරය ඇතුළට ගියා. දොර වැහුණා. වෙඩි ශබ්ද කිහිපයක් එකකට පස්සේ එකක් වශයෙන් ඇහුණා. ඉන් පස්සේ ඇහුණා කෑ ගහන සද්දයකුයි, බිත්තිවල හැප්පෙන සද්දයකුයි. සිද්ධ වුණේ මොකක්ද කියල බලන්න ඒජන්තයා ඇතුළට දුවන්න හැදුවා විතරයි දොර ඇරගෙන හොඳටම දාඩිය දාගත්තු කාන්තාව එළියට ආවා. ”අයියෝ, මේ තුවක්කුවෙ ඔක්කොම දාල තිබුණෙ පුස් වෙඩි උණ්ඩනේ. අන්තිමේ මට සිද්ධ වුණා මැරෙනකන්ම පුටුවෙන් ගහන්න.” ඇල්බට් අයින්ස්ටයින් දේශනයකට සහභාගි වන්නට සූදානම් වී ටැක්සියේ අසුන් ගත්තා. ”අපි දෙන්නා පෙනුමෙන් එක වගෙයි නේද?” ”ඔව් සර්.” ”මට මේ ඉලව් දේශන එපා වෙලා. හැමදාම එක ම දේ කියවලා කියවලා ම ඇති වෙලා.” ”සර්. මේ අහන්න. මං විද්‍යාව ගැන මොන ම දෙයක්වත් දන්නේ නෑ. මං සර්ගේ හැම දේශනාවක් ම අහලා මට මුල ඉඳලා අගට කටපාඩම්. වෙලාවකට හිතෙනවා මට ඒ දේශනා ඒ විදියට ම කරන්න පුළුවන් තරමට ම මතකයි කියලත්. ” ”අන්න මරු. මට අදහසක් ආවා. අපි දෙන්නා මාරු වෙමු. මං ටැක්සි ඩ්‍රයිවර්. ඔයා තමයි අද දේශකයා.” දෙන්නා ඇඳුම් මාරු කර ගත්තා. දැන් අයින්ස්ටයින් තමයි ටැක්සිකාරයා. ටැක්සි රියැදුරා මහා විද්‍යාඥයා විදියට වෙස් මාරු කර ගත්තා. දැන් ඩුප්ලිකේට් අයින්ස්ටයින් දේශනය පවත්වනවා. සියලු දෙනා ම සාවධානව අසා සිටිනවා. එ්ත්, එක විද්‍යාඥයෙක් නො සන්සුන්. ඔහුට තිබෙනවා දේශනය සම්බන්ධ ව අපැහැදිලි තැන්. දැන් ඔහු ප්‍රශ්න අහන්නයි සූදානම. විද්‍යාඥයා නැගිට්ටා. බොහොම ඉවසීමෙන්, එකින් එක කරුණු ගෙන හැර දක්වමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළා. පේ්රක්ෂකාගාරය අන්දමන්ද වෙලා. හුස්ම වැටෙන හඬක්වත් ඇහෙන්නේ නෑ. ‘දැන් බලමු අයින්ස්ටයින් මේ ගැටලූව විසඳන හැටි.” හැමෝ ම බලා සිටියා. ටැක්සි රියැදුරාට කරකියා ගන්න දෙයක් නෑ. ඔහුට විද්‍යාඥයා ඉදිරිපත් කළ පැනය ගැන වැටහීමක් නෑ. එයා කියපු වචනවලින් වැඩි ප්‍රමාණයක් තේරෙන්නෙත් නෑ. හිටපු ගමන් ලාෆිං බුද්ධා මතක් වුණා. ගණ දෙවි නුවණ පහළ වුණා. ”ඔබ ඉදිරිපත් කළ ප්රශ්නය බොහොම පහසු එකක්. මේකට උත්තර දෙන්න මං මගේ රියැදුරාට බාර දෙනවා.” ටැක්සි රියැදුරා වේදිකාවෙන් බැස්සා. අයින්ස්ටයින් පිරිස මැද්දෙන් වේදිකාව දෙසට ඇදුණා. පිරිස ඔල්වර හඬ නැගුවා. ඔන්න ඉතින්, කොළඹ 7තේ බෝඩිමකට කොටු වෙලා ඉන්න ඇම්ඩා කොටුවක්වත් පැන ගන්න බැරුව මේ හුටපට අස්සේ බොහෝම අමාරුවෙන් ජීවිත කෑල්ල ගැටගහ ගෙන ඉන්න කොට, කොල්ලට කනින් කොනින් ආරංචි වුණා ගිය අවුරුද්දේ ජූලි මාසේ අන්තිම ඉතාලියේ ඉඳලා ආපු ඩෙනිස් කියලා හාදයෙක් ගැන. මේ කාලේ හැටියට ඉතාලි නම ඇහුණත් සරුවාන්ගෙම කිළිපොලා යන කාරණයක්නේ ඒක. වාසනාවට ඩෙනිස් කියන පොරට ඔය වසංගතය ගෑවීලාවත් තිබුණේ නෑ. නමුත් ඌ ගැන බයෙන්, සැකෙන් තමයි මේ ඇම්ඩා කටයුතු කළේ, නිතරම පොර ගැවසෙන තැන්, ඇසුරු කරන අය ගැනත් මෙයා නිතරම විමසිල්ලෙන් තමයි හිටියේ. මේ වකවානු අස්සේ සුමනායි, ඩෙනිසයි අතරේ පොඩියට තිබ්බ එව්වා, මෙව්ව, එකක් (දන්නවනේ , ඔව් , ඔව් හොර සොට් එකක් තමයි ) ඇඳිරි නීති තියා, මොන අණපනත් වලටවත් යටපත් වුණේ නෑ. රටම ලොක් ඩවුන් වෙච්ච සීන් එක නිසා, දැන් සිරිපාලයත් ගෙදරට වෙච්ච එක සුමනාගෙයි, ඩෙනිසගෙයි පට්ට ලව් එක පොට්ට වීගෙන යන්න හේතුවක් වුණා. ඇම්ඩාත් නිතරම ඇහැ ගහගෙන ඉන්න නිසා ඉතින් මේ ජෝඩුවට අර වැඩේට සෙට් වෙන්න, ඕන වුණාමයි, සෙට් වෙන තැනයි ගැන කතා කර ගන්න ඕන නිසා, කාටවත් සැක නොහිතෙන්න මේ හොර ජෝඩුවට විතරක් තේරෙන විදියටයි, වෙන කෙනෙකුට නොතේරෙන විදියටයි සමහර වචන අදාළ දේට දාලා හදලා දෙන්න කතා බහ කරගන්න හිතුව. හොරෙන් අර වැඩේට සෙට් වෙන එකට "පැළ හිටෝනවා" කියලත්,වැඩෙට සෙට් වෙන්නේ පොදු වැසිකිළියේ නිසා එතනට "ගෙවත්ත "කියලත් දෙන්නට ආවේණික රහස් භාෂාවකුත් හදා ගත්තා. ඉතින් ඔහොම දවස, දවස පෑළ දොරින් පිටමං වෙද්දී ඇම්ඩා බෝඩිම ඉස්සරහ පාරේ මනෝ පාරක් ගහගෙන ඉන්න කොට එහා ගෙදර සුමනා හාල් ටිකක් කුල්ලට දාගෙන ඇවිත් වී ඇට අහුලන්න පටන් ගත්තා, ඔය වෙලාවෙ ඩෙනිස පාරේ යන කොට සුමනාව දැකලා පොඩ්ඩක් නැවතුණා. • ඩෙනිස් :- ආ..., මේ සුමනා නංගී මොකද..?? ඔය කරන්නේ ..,, • සුමනා :- ආ..., මන්, මේ උයන්න ලෑස්ති වෙනවා අයියෙ, අයියා කොහෙද.., ගියේ...? • ඩෙනිස් :- මම මේ ළඟින් පොඩි පැළ ටිකක් අරගෙන ආවා(ඇස් වලින් සුමනාට ඉඟි කරයි )මම අද හවහට මේ පැළ ටික ගෙවත්තේ හිට වන්න යන්නේ, • සුමනා :-(ඉඟිය තේරුම් ගනියි ) අනේ, හොඳයි, අයියෙ, දැන් හැමතැනම කතා වෙන්නේත් ඔය ගැනම නේ, අපේ සිරීත්, මට නිතරම බල කරනව පැළ ටිකක් හිට වන්න, කියලා, මමත් අද හවසට පැළ ටිකක් හිටෝ ගන්න ගෙවත්තට එනවා, • ඩෙනිස් :- ආ..., හා , හා , හොඳයි , හොඳයි , හිටෝමුකො, හිටෝමුකො පැළ ටික එහෙනම්....! ( හිනාවක් දා ගෙන පිටත් වෙයි) • ඇම්ඩා :- අක්කේ, මොනා හිටෝ ගත්තත් කමක් නෑ, අතේ දුරින් ඔය මිනිහව තියාගෙන, දන්නවනේ.., පොර ඉතාලි ඉඳලා ගොඩ බැහැල තියෙන්නේ, • සුමනා :- අයියෝ, බං, ඔය මනුස්සය ලංකාවට ආවේ, ඔය වසංගත මේ රටට එන්නත් කලින්නේ, කෝ ඌ ඔය යසට ඉන්නේ බං, ඒ මිනිහව ආස්සරේ කරාට බය වෙන්න ඕන නෑ, බං..., අපේ සිරීත් කිව්වා..., • ඇම්ඩා:- ඔය මොනා කිව්වත්, මට නම් ෂුවර් නෑ, උඹලා ආස්සරේ කරලා හදා ගනින් කො...., එහෙනම්..., • සුමනා :- නොදකින් විතරක් , මොකටද, මයෙ කට, ( තරහින් ගෙට යයි ) ඔන්න , ඉතින් සුමනායි, ඩෙනිසයි කතා කරගත්ත විදියට දවල් වෙලාවේ දෙන්න වැඩේට සෙට් වෙන්න ගෙවල් වලින් එළියට බැස්ස, සුමනා ඉන්නේ ඇම්ඩාගෙ බෝඩිම ළඟ නිසා ඉතින් , සුමනා යන්න හදන කොටම, ඇම්ඩාත් බෝඩමෙන් එළියට ආවා....! • ඇම්ඩා :- ආ..., කොහෙද, අක්කේ මේ, යන්නේ....!! • සුමනා :- (තිගැස්සෙයි) මන්, මල්ලි, මේ..,මේ , මන්, මම, පැළ ටිකක් හිටවන්න යනවා, සිරි අයියා කිව්වා, පැළ ටිකක් හිටෝ ගන්න යන්න කියලා, මම යන්නම් මල්ලි.., (ඉක්මනින් පිට වී යයි ) ඔය අල්ල පනල්ලේ අපේ මේ ඇම්ඩා කොල්ලට, දවල්ට කාපු කෑම එක අප්සට් ගිහින් බඩේ රුදාවක් හැදිලා හදිස්සියේ වැසිකිළියට දුවලා යනවා, හැමෝම පාවිච්චි කරන පොදු වැසිකිළිය මේක වුණාට එක වරකට එක්කෙනෙකුට විතරයි ගිහින් අදාළ කාර්යය කරන්න පුළුවන්. වෙන කෙනෙක් ආවොත් මුලින් ඇතුළට ගිය කෙනා වැඩෙ ඉවර කරලා එනකල් ඉන්න ඕන, මොකද..., කියනවා නම් වැසිකිළියේ අනිත් කොටස් ජරාවාස වෙලා ගන්න දෙයක් නෑ, කොළඹ පොදු වැසිකිළි ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ.., දැන් ඩෙනිසයි, සුමනායි ආදරයෙ මිහිර විඳින්න ඔය වැසිකිළියේ තිබ්බ එකම එක ඇතුළට ගිහින් දොර වහ ගෙන වැඩෙට ලෑස්ති වෙන්න ඇඳුම් , කැඩුම් ගලවන කොට වැසිකිළියේ දොර අඟුළු දාලා තිබ්බ කොක්ක ඩෙනිසගෙ ෂර්ට් ඒකෙ පැටලිලා ගැලවුණ, පෙම් සුවයෙන් මත් වෙලා හිටිය පාරට දෙන්නටම මේ ගැන එච්චර අවබෝධ වුණේ නෑ( ආලය අන්ධයි කියන්නේ කට කහන වට නෙමෙයි නේ) ඔය මඟුල් අස්සේ දුවගෙන ආපු ඇම්ඩා වහල තිබ්බ මේ වැසිකිළියේ දොර ඇරලා බලන කොට මෙන්න යකෝ..., සුමනායි , ඩෙනිසයි අමු හෙළු වෙන් මේක අස්සේ. අසූ හාරදහට තද වෙච්චි ඇම්ඩා බඩේ රුදාව පැත්තකට දාලා ගියා සුමනාගෙ මිනිහ සිරිපාල හම්බවෙන්න, ගිහින් සිරිපාලට, කතා කලා, • ඇම්ඩා:- සිරිපාල , සිරිපාල.., යකෝ සිරිපාල, වරෙන් එළියට, (සිරිපාල නිවසින් එළියට එයි, ) • සිරිපාල :- මොකද.., මොකද, මල්ලි මේ හයියෙන් කෑ ගහන්නේ, • ඇම්ඩා :- යකෝ....., තෝ, තොගේ, ගෑනිව, අර ඉතාලි ඉඳලා ආපු ඩෙනිසත් එක්ක යවල කොරෝනා බෝ කරෝ ගත්තට, අපිට කමක් නෑ, නමුත්, තොපිට මිදුලක්, ඉඩකඩක් නැති එකට මේ වත්තේ ඉන්න මිනිස්සු පළි ද...., නෑනේ , නෑනේ නේද......?? ඇම්ඩාගෙ කෑ ගැහිල්ලට වත්තේ මිනිස්සුත් වට වෙයි.වෙච්චි දෙයක මුල මැද අග කිසිත් නොදන්නා සිරිපාල විමතියට පත් වෙයි, • සිරිපාල :- මොකද... යකෝ , මෙතන ඇවිත් බෙරිහන් දෙන්නෙ, ඇයි, ඇයි, මොකද?,මොකද..? මොකක්ද ද..? වෙලා තියෙන්නේ , • ඇම්ඩා :- ආ........, උඹ, තොත්ත බබා, ඒ, නන්දිකයෝ, ඇ.., මැටිල්ඩා අක්කේ , මේ බලහන්කො බං...!! මුගෙ කතාව..., සිරිපාලට මල පනී, • සිරිපාල :- ඇම්ඩො.., මේ..., දැන් හොඳටම ඇති, හරිය, උඹ , මට වෙච්චි දේ, කියපන්..., • ඇම්ඩා :- වෙච්ච දේ..., යකෝ..., තොපිට, මිදුලක් , වත්තක් , නෑ කියලා..., අර ඩෙනිසත් එක්ක තොගේ ගෑනිව යවල, අමු හෙළුවෙන්, දාඩිය මුගුරු දාගෙන වත්තේ එවුන්ට රෙන්න තියෙන එකම ටෝයිලට් ඒකෙ පැළ 🌳 හිටෝන එක හරි ද...,, මම බඩේ අමාරුවක් හැදිලා අමාරුවෙන් ටෝයිලට් එකට යන්න හදනකොට මුගෙ ගෑනි අරුත් එක්ක අමු හෙළුවෙන් පැළ හිටෝනව.........! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom