Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ තරුණයන් කැමතියි ගමේ ගොඩේ ගේ ඇතුලෙ ම හැදිච්ච කුලෑටි තරුණියක්ව විවාහ කරගන්න. වෙනත් වචනෙකින් කිවුවොත් "බමරු නොදුටු මලකින් රොන් ගන්න". ඉතිං ඔන්න එක ගම්බද තරුණයෙකුට එබඳු වාසනාවක් පහල වුනා. ඇත්තටම ඒ තරුණිය ගේ ඇතුලෙම හැදිච්ච, වෙන කිසිම පිරිමියෙක් ගැන මූලික දැනීමවත් නැති මෝඩ කෙල්ලෙක්.

තරුණයට මුලදිම තේරුනා මෙයා නම් නොඉඳුල් කුසුමක් කියල. ඒ වගෙම තමන්ට ඕන බොරුවක් කියල ඕන විදියකට රවටගන්න පුළුවන් කෙල්ලෙක් බවත් තේරුම් ගත්ත. ඉතිං සතුටු වෙලා මේ විවාහය තීන්දු කලා.

විවාහය දවසෙ මගුලෙ වැඩ ඉවර වෙලා සිරියහනෙදි ගෑනු ලමයට ප්රශ්ණ ගොඩයි. මම කිව්වනෙ මූලික දැනුමවත් නැති මෝඩ කෙල්ලෙක් කියල. තරුණයගෙ ශරීරයේ වෙනස්කම් දැකල කෙල්ල හරිම කුතුහලයෙන් ප්රශ්ණ අහනව.

තරුණයගෙ ලිංගේන්ද්රිය ගැන තමයි කෙල්ලට තියෙන ලොකුම ගැටළුව. ඉලංදාරියටත් හරි හිනහයි, පුදුමයි. කොහොම හරි ඉතිං මිනිහ කිව්වලු මේක නං වෙන කාටවත්ම නැති එකක්ය මට විතරය මෙයින් එකක් තියෙන්නෙ කියල. අනේ අර මෝඩ කෙල්ලත් ඕක පිලිගත්තලු. කොහොමහරි කතා බතා මැද දෙන්නගෙ මංගල යහනෙ සම්භෝගයත් සිද්ධ උනාලු.

දෙන්න මංගල රාත්රිය සතුටින් ගත කරල උදේ ප්රමෝදයෙන් පිබිදිල තේ කෝප්පයක් එහෙම රස විඳින ගමං සතුටු සාමීචියෙ යෙදිල මනමාලි මෙහෙම අහනවලු,

"ඇත්තද අනේ ඔයා අර කිව්වෙ ඊයෙ රෑ?"

"මොකක්ද මැනිකෙ ? "

"අර ජාතියෙ එකක් තියෙන්නෙ ඔයාට විතරෙයි කියල..? "

"ඔව් ඔව්..වෙන කාටවත් නෑ..."

"අනේ .... මට හරි පුදුමයි...ඒක හරි පුදුම එකක්"

"ඕව ලබන්න ඉතිං අපි එක්කම එන්න ඕන.."

කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටිං හිනා වෙමින් තරුණයා කිවිව.

"ඉතිං එයින් එකම එකද ඔයා ලඟ තියෙන්නෙත්? "

"ඇයි එහෙම අහන්නෙ?"

තරුණය ටිකක් අන්දමන්ද වෙල එහෙම ඇහුව. කෙල්ල ආදරෙන් උත්තර දුන්න,

"නෑ ඉතිං ඒක පරිස්සමින් ආරස්ස කරගන්න එපායැ.."

කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටින් හිනාවෙන තරුණයා විහිළුවට අරං කෙල්ල රවට්ටන්න මෙහෙම කිව්ව,

"ඉස්සර මට ඔයින් දෙකක් තිබුන. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො මගෙන් එකක් ඉල්ලල වදේ. ඒකාලෙ මට ඉඳපු හොඳම යාළුව තමයි දැං ඔය ගමේ ඉන්න ග්රාම සේවක. පස්සෙ මම අර දෙකෙන් එකක් ඌට දුන්න. ඒක උගේ ලග ඇති මයෙ හිතේ.."

"ආ... යාළුවට සැලකුවද එහෙනං.... ඒ උනත් අපරාදෙ දුන්නෙ..."

කතා බතා එලෙස නිමාවූ අතර දෙන්න දෙමහල්ලෝ සතුටින් කාලය ගත කලහ. තරුණයා දවල් කාලයේ වෙළඳාමට නගරයට යන අතර ඇඹේනිය ගේ දොර වැඩ පල, ඉවුම් පිහුම් කරගෙන ගෙදරට වී සිටියාය.

දිනක් සවස තරුණයා වෙළදාම නිමවී ගෙදර විත් ඇඟපත සෝදාගෙන හාන්සි පුටුවේ දිගාවී සිටින කල බිරිඳ තේ කෝප්පයක්ද සාදාගෙන විත් සැමියාට දී සතුටු සාමීචියේ යෙදුනාය..,

"ආ... අද දවල් ඔයාගෙ යාළුව, ග්රාමසේවක මෙහෙ ආවනෙ"

"අහා... අර මක්කටෙයි..?"

"චන්ද කොල පුරවං යන්න..."

තරුණයාට ඒ ආරන්චියේ එතරම් විශේෂත්වයක් නොවූයෙන් ඔහු නිවිහැනේ තේ කෝප්පය තොලගාන්නට වීය. බිරිඳ හෙමෙන් ඔහුට ලංවී මෙසේ කීය,

"කොහොම උනත් අපරාදෙ අනේ...."

"මොකද්ද..? "

"ඔයා ඒ කාලෙ නොතේරෙන කමට පොඩි එක ලඟ තියාගෙන ග්රාමසේවකට දීල තියෙන්නෙ ලොකු එක.."

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...

යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

චාමර: ම්ම්... හරි ඔට්ටුයි...

එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....

ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...

චාමර: ආ අයියේ... අපි මේ බාර් එක පැත්තේ යනවා... ගිහිං එන්නම්...

යාළුවා : අම්මට උඩු.. උඹ ඌව දන්නවනේ... හරි අව්ලක් නෑ හැබැයි බාර් එකේදී ඉස්සෙල්ලම හම්බෙන එකා උබව දන්නවනම් මං උඹට ග්ලාස් දෙකක් අරං දෙනවා නැත්තං උඹ මට ග්ලාස් 4ක් අරං දෙන්න ඕනි...

චාමර : හතරක්???? ම්ම් හා එහෙනං යන්කො...

බාර් එක ඇතුලට යද්දිම වේටර් කොලුවා : ආ චාමර මහත්තයා... කාලෙකින්...

යාළුවා: අඩෝ උඹ හැමදාම එන නිසා මේකේ එවුං උඹව දන්නවා... අසාධාරණයි... මං උඹට ග්ලාස් දෙකක් අරං දෙන්නම් හැබැයි හෙට මාත් එක්ක පාර්ක් එකට යන්න ඕනි එහෙදි ආයි ඔට්ටුවක් දාමු.... :/

චාමර: අනේ මංදා උඹේ කැමැත්තනේ.... :3

ඊ ළඟ දවසේ මේ දෙන්න යනවා පාර්ක් එකට..

යාළුවා: මචං දැන් ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උඹව අඳුරන්න ඕනි 1000ක් ඔට්ටුයි...

චාමර : මං අතේ තියෙන්නෙත් 1500යි බං හාකෝ එහෙනං....

ඔන්න පොඩි කොල්ලෙක් එනවා බෝලයක් අහුලන්න චාමරලා ඉස්සරහට...

පොඩි එකා: ආ චාමර මාමේ... එන්නකෝ බෝල ගහන්න...

චාමර: බෑ පුතේ වෙනදවසක ගහමු...

යාළුවා: අම්ම ගහයි උඹ මාර පොරක්නේ... මෙන්න දාහ... උඹේ 2500ම ඔට්ටුයි මේකේ ඇතුලේ මං පෙන්නන එකාව උඹ අඳුරන්නේ නැත්තං මට ඔය 2500 නැත්තං මං 2500ක් දෙනවා...

චාමර : අඩෝ ඒක අසාදාරණයි... මං කොහොමද උඹ පෙන්නන එකා දන්නේ...

යාළුවා : එහෙනං 1000 දියන්...

චාමර : හරි ඔට්ටුයි...

පාර්ක් එක ඇතුලේ පට්ට ලස්සන කෑල්ලක් දැකල යාළුවා කියනවා... මචං උඹ අර කෙල්ලට ගිහිං කතා කරපං උඹව එකී දන්නවනම් මං 2500 දෙනවා...

චාමර : අනේ බෑ මචං මං 2500 දෙන්නම් මට බෑ...

යාළුවා(පුල් ආතල් එකෙන්) : අඩෝ එහෙම ඔට්ටු නෑ... හරි 10,000 ක් ඔට්ටුයි එකී උඹව දන්නේ නෑ...උඹ පැරදුනොත් 2500 දියන්...

චාමර : හා එහෙනං 10,000ක් දෙන්න ඕනි හරිද :/

මෙන්න මුන් ඉස්සරහට යද්දිම අර කෙල්ල අඬන්න පටන් ගත්තා... "ඇයි චාමර ඔයා මාව දාල ගියේ... ආයි කවදාවත් මගේ ඇස් දෙක ඉස්සරහට එන්නේ නෑ කියපු ඔයා ඇයි මේ.. මං ඉස්සරහට ආවේ ඊ....... :'(

යාළුවා :  ඉඳා තොගේ 10,000 තෝ මේ රටේ එවුං විතරයි දන්නේ.... අර සුද්දා (පාර්ක් එකේ සුද්දෙක් පෙන්නමින්) උඹව දන්නවනම් උඹට මං මගේ අයි ෆෝන් එක දෙනවා... මං සල්ලි ගෙනාවේ නෑ ඔට්ටු දාන්න... :/

චාමර : උඹ අත අරින්නෙම නෑනේ බං :/ කියමින් සුද්දා ලඟට යයි...

සුද්දා : helloooo Chamara... after long time dick head...

යාළුවා : අඩෝ තෝ මාර පොරක්නේ... ඉඳා ෆෝන් එක ආයි ඔට්ටු ඕනි නෑ... :/

චාමර : යකෝ මං දන්නවා පාප් වහන්සේවත් :/

යාළුවා :  පල යන්න හා ඔට්ටුවක් දාමු... මං උඹට ටිකට් දීලා කන්න බොන්න දීලා තව ලක්ෂ දහයකුත් දෙනවා උඹව පාප් වහන්සේ දන්නවනම්... යමං වතිකානු... :/

ඔන්න දෙන්නා වතිකානු යන්න ප්ලේන් එකට නගිනවාලු... නගින ගමන් යාළුවා කියනවලු...

හරි මෙතන තියනවා රු.50,000ක් උඹ මේකේ පයිලට්ව දන්නේ නෑ මොකක්ද ඔට්ටුව...

චාමර: අම්මට උඩු මං දන්න පයිලට් කෙනෙක් ඉන්නවා ඌ හිටියොත් මගේ වෙලාව....

එක පාරටම ස්පිකර් එකෙන් පයිලට්ගේ ඉංගිරිසි අනවුන්ස්මන්ට් එකට පස්සේ ඌ කියනවලු "මගේ හිත මිත්ර චාමරද මේ ගමනට එක් වී සිටීම මට ඉතා සතුටක්" කියලා...

යාළුවා පයිලට්ගේ අම්මට බැන බැන රු 50,000 දුන්නලු ආය පාප් වහන්සේ හම්බෙනකල් සද්ද වහල ඉන්න ඕනි කියල හිතාගෙන...

ඔන්න වතිකානුවට ගියා කියමුකෝ.. ඊ ළඟ දවස පාප් තුමා ආගමික දේශනයක් තියන දවසක්ලු... චාමර යාළුවට කිව්වලු මචං මං ටිකක් අවට සිරි නරබලා එන්නම් කියල...

චාමර කෙලින්ම ගියේ පාප් තුමා හම්බෙන්නලු ගිහිං කිව්වලු අනේ පාප් තුමෝ මං යාලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මා ඔබ තුමා මාව අඳුරනවා කියල අනේ හොද පාප් තුමා වගේ හෙට දේව මෙහෙයේදී මට කතා කරන්න නැත්තං මං හිඟන්නෙක් වෙනවා කියල... පාප් තුමා අමාරුවෙන් කැමති කරවාගෙන චාමර ඇවිත් ඔන්න දෙන්නම ඊ ළඟ දවසේ වතිකානු දේව මෙහෙයට ගියාලු...

යාළුවා පුල් ආතල් එකේ ඉන්නවලු ලක්ෂ 10ක් අදනම් මුගෙන් ගන්නවා කියලා....

ඔන්න පාප් වහන්සේ ඉස්ටෙජ් එකට එනවලු චාමරගේ කරට අතකුත් දා ගෙන... යාළුවා තාම දැක්කේ නෑලු චාමරව... චාමර යාළුවට පොඩ්ඩක් පේන්නත් ඉස්සිලා බලද්දී යාළුවා වෙන එකෙක් එක්ක කතා කර කර ඉඳලා පාප් වහන්සේ ඉන්න පැත්ත බලලා දඩොස් ගාල කලන්තේ දාල වැටුනලු...

චාමරට තමන් කරපු හොර වැඩේ ගැන දුක හිතිලා යාළුවා ලඟට ගිහිං වතුර ටිකක් එහෙම ගහල කිව්වලු... මචං උඹට කලන්තෙත් දැම්ම නේද... මට සල්ලි එපා බං... පිට් එකනේ කියලා...

යාළුවා කිව්වලු " උඹ මගුලක් කතා කරනවා.. සල්ලි නිසා නෙමේ බොල කලන්තේ දැම්මේ... එතන හිටපු එකෙක් මගෙන් ඇහුව "කව්ද බං අර චාමර ළඟ ඉන්න ආප්පයක් ඔලුවේ දා ගත්තු නාකි ඩයල් එක" කියලා... "

අපි හැමෝම දන්නවනේ අන්දරේගේ කතා , මේක අන්දරේ ගේ කතාවක්....

ඔන්න දවසක් අන්දරේ සුපුරුදු පරිදි උදේ රජ වාසල පැත්තට යනවලු.... ගම වටෙත් රව්මක් දාගෙන රජ වාසල කිට්ටුවට එනකොට අන්දරේ දැක්කලු රජතුමා බිසව එක්ක සදළුතලේ ට වෙලා සතුටු සාමිචියේ යෙදී යෙදී ඉන්නවා

අන්දරේ එනවා දැකපු රජතුමා , ආ අන්දරේ අද උදෙන්ම සුබ උදෑසනක් කිව්වලු......

සුබ උදෑසනක් වේවා රජතුමනි , ආ රජතුමා අද උදෙන්ම බිසව එක්ක හු......වා නේද කියල ඇහුවලු...හරි කැතයි නේද ඔහොම කාටත් පේන්න කරන එක අන්දරේ කිව්වලු....

මේක අහපු රජතුමාට නිකන් මන්යන් වගේලු....

පිස්සුද අන්දරේ මම මේ සතුටු සාමිචියේ යෙදෙනවා කියල රජතුමා කිව්වලු...

මාර වැඩේනේ මෙතෙන්ට පෙන්නේ හු..... වා වගේ කියල අන්දරේ කිව්වලු....

මේක අහපු රජතුමා අනදරේට සදලුතලේට වෙලා බිසව එක්ක ඉන්න කියල පල්ලෙහට ඇවිත් බැලුවාලු....

රජතුමා පල්ලෙහට යන ටිකට අන්දරේ බිසව එක්ක වැඩේ පටන් ගත්තලු.....

පල්ලෙහාට ගිය රජතුමා උඩ බලලා හැබෑ නේන්නම් අන්දරේ මෙතෙන්ට පෙන්නේ හු.... වා වගේ තමයි කිව්වලු......

හොඳින් පැසී රිදී පැහැ ගැන්වුණු හිසකේ ඇති මැදි වයසේ අග භාගයේ සිටින පුද්ගලයෙකු සුරූපී නව යොවුන් තරුණියක සමඟ අතිනත වෙලාගෙන ස්වර්ණාභරණ අලෙවිහලට ඇතුළු විය.

“මට ඕන කරලා තියෙනවා අති විශේෂ මුද්දක් මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ට දෙන්න!”

ඔහු කීවේ තරුණිය දෙසද මදහසක් පාමිනි.

ස්වර්ණාභරණ වෙළෙඳසැලේ හිමිකරුවා තමා සතු මුදු එකතුව හොඳින් පරීක්ෂා කර බලා රුපියල් 50,000ක් වටින මුද්දක් ඉවතට ගෙන තම සේවාදායකයා වෙත පෑවේය.

“මං හිතන්නෙ මං කියපු දේ ඔහේට තේරුණේ නැහැ.”

පැසුණු වියේ සිටි පෙම්වතා කීවේය.

“මට ඕන කරන්නෙ අති විශේෂ මුද්දක්!”

මෙයින් උද්දාමයට පත් ස්වර්ණාභරණ සාප්පුවේ හිමිකරුවා සාප්පුව ඇතුළට ගොස් සේප්පුවේ තබා තිබුණු තමා සතු අති විශේෂ මුදු අඩංගු මංජුසාවක් ගෙන ආවේය.

“සමාවෙන්න සර්, මෙන්න තියෙනවා නියම මුද්දක්. හැබැයි, මේක රුපියල් ලක්ෂ පහක් වටිනවා.”

දැන් අපගේ කථා නායිකාව වන නව යොවුන් තරුණියගේ දෑස් කාන්තියෙන් බබලන්නට විය. අපගේ වියපත් බඹරා මුද්ද මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය.

“මම චෙක් එකකින් ගෙවන්නම්. නමුත් මම දන්නව මේකෙ සල්ලි තියෙනවද, මේක හොඳ චෙක් එකක්ද කියල ඔයාට බැංකුවෙන් චෙක් කරගන්න ඕන කියල. ඒ හින්ද මම චෙක් එක ලියල ඔයාට දීල යන්නම්. අද බැංකු වහල නිසා ඔයා සඳුදට බැංකුවෙන් මේ ගැන චෙක් කරන්න. මම සඳුදට එන්නම් රිංග් එක ගෙනියන්න.”

ඔහු වැඩිදුරටත් කීවේය.

සඳුදා උදේ අපගේ වියපත් බඹරාගේ දුරකථනයට ඇමැතුමක් ලබා ගත් ස්වර්ණාභරණ සාප්පුකරුවා ඔහුට අම්ම මෝ නැතුව බනින්නට විය.

“ඒයි ###***##, තෝ යකෝ ටොන් පචයක්නේ කෙළල තියෙන්නේ. තමුසෙගෙ එකවුන්ට් එකේ සත පහක්වත් නැහැ ඕයි.”

“තරහ ගන්න එපා. මම දන්නවා . ඒ වුණාට ඔහේට තේරෙන්නෙ නෑ මම කොච්චර සුන්දර සති අන්තයක් ගත කළාද කියල.” වියපත් බඹරා කීවේය.

[QUOTE="Awsomest Genius, post: 25312249, member: 360498"] බොහෝ තරුණයන් කැමතියි ගමේ ගොඩේ ගේ ඇතුලෙ ම හැදිච්ච කුලෑටි තරුණියක්ව විවාහ කරගන්න. වෙනත් වචනෙකින් කිවුවොත් "බමරු නොදුටු මලකින් රොන් ගන්න". ඉතිං ඔන්න එක ගම්බද තරුණයෙකුට එබඳු වාසනාවක් පහල වුනා. ඇත්තටම ඒ තරුණිය ගේ ඇතුලෙම හැදිච්ච, වෙන කිසිම පිරිමියෙක් ගැන මූලික දැනීමවත් නැති මෝඩ කෙල්ලෙක්. තරුණයට මුලදිම තේරුනා මෙයා නම් නොඉඳුල් කුසුමක් කියල. ඒ වගෙම තමන්ට ඕන බොරුවක් කියල ඕන විදියකට රවටගන්න පුළුවන් කෙල්ලෙක් බවත් තේරුම් ගත්ත. ඉතිං සතුටු වෙලා මේ විවාහය තීන්දු කලා. විවාහය දවසෙ මගුලෙ වැඩ ඉවර වෙලා සිරියහනෙදි ගෑනු ලමයට ප්රශ්ණ ගොඩයි. මම කිව්වනෙ මූලික දැනුමවත් නැති මෝඩ කෙල්ලෙක් කියල. තරුණයගෙ ශරීරයේ වෙනස්කම් දැකල කෙල්ල හරිම කුතුහලයෙන් ප්රශ්ණ අහනව. තරුණයගෙ ලිංගේන්ද්රිය ගැන තමයි කෙල්ලට තියෙන ලොකුම ගැටළුව. ඉලංදාරියටත් හරි හිනහයි, පුදුමයි. කොහොම හරි ඉතිං මිනිහ කිව්වලු මේක නං වෙන කාටවත්ම නැති එකක්ය මට විතරය මෙයින් එකක් තියෙන්නෙ කියල. අනේ අර මෝඩ කෙල්ලත් ඕක පිලිගත්තලු. කොහොමහරි කතා බතා මැද දෙන්නගෙ මංගල යහනෙ සම්භෝගයත් සිද්ධ උනාලු. දෙන්න මංගල රාත්රිය සතුටින් ගත කරල උදේ ප්රමෝදයෙන් පිබිදිල තේ කෝප්පයක් එහෙම රස විඳින ගමං සතුටු සාමීචියෙ යෙදිල මනමාලි මෙහෙම අහනවලු, "ඇත්තද අනේ ඔයා අර කිව්වෙ ඊයෙ රෑ?" "මොකක්ද මැනිකෙ ? " "අර ජාතියෙ එකක් තියෙන්නෙ ඔයාට විතරෙයි කියල..? " "ඔව් ඔව්..වෙන කාටවත් නෑ..." "අනේ .... මට හරි පුදුමයි...ඒක හරි පුදුම එකක්" "ඕව ලබන්න ඉතිං අපි එක්කම එන්න ඕන.." කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටිං හිනා වෙමින් තරුණයා කිවිව. "ඉතිං එයින් එකම එකද ඔයා ලඟ තියෙන්නෙත්? " "ඇයි එහෙම අහන්නෙ?" තරුණය ටිකක් අන්දමන්ද වෙල එහෙම ඇහුව. කෙල්ල ආදරෙන් උත්තර දුන්න, "නෑ ඉතිං ඒක පරිස්සමින් ආරස්ස කරගන්න එපායැ.." කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටින් හිනාවෙන තරුණයා විහිළුවට අරං කෙල්ල රවට්ටන්න මෙහෙම කිව්ව, "ඉස්සර මට ඔයින් දෙකක් තිබුන. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො මගෙන් එකක් ඉල්ලල වදේ. ඒකාලෙ මට ඉඳපු හොඳම යාළුව තමයි දැං ඔය ගමේ ඉන්න ග්රාම සේවක. පස්සෙ මම අර දෙකෙන් එකක් ඌට දුන්න. ඒක උගේ ලග ඇති මයෙ හිතේ.." "ආ... යාළුවට සැලකුවද එහෙනං.... ඒ උනත් අපරාදෙ දුන්නෙ..." කතා බතා එලෙස නිමාවූ අතර දෙන්න දෙමහල්ලෝ සතුටින් කාලය ගත කලහ. තරුණයා දවල් කාලයේ වෙළඳාමට නගරයට යන අතර ඇඹේනිය ගේ දොර වැඩ පල, ඉවුම් පිහුම් කරගෙන ගෙදරට වී සිටියාය. දිනක් සවස තරුණයා වෙළදාම නිමවී ගෙදර විත් ඇඟපත සෝදාගෙන හාන්සි පුටුවේ දිගාවී සිටින කල බිරිඳ තේ කෝප්පයක්ද සාදාගෙන විත් සැමියාට දී සතුටු සාමීචියේ යෙදුනාය.., "ආ... අද දවල් ඔයාගෙ යාළුව, ග්රාමසේවක මෙහෙ ආවනෙ" "අහා... අර මක්කටෙයි..?" "චන්ද කොල පුරවං යන්න..." තරුණයාට ඒ ආරන්චියේ එතරම් විශේෂත්වයක් නොවූයෙන් ඔහු නිවිහැනේ තේ කෝප්පය තොලගාන්නට වීය. බිරිඳ හෙමෙන් ඔහුට ලංවී මෙසේ කීය, "කොහොම උනත් අපරාදෙ අනේ...." "මොකද්ද..? " "ඔයා ඒ කාලෙ නොතේරෙන කමට පොඩි එක ලඟ තියාගෙන ග්රාමසේවකට දීල තියෙන්නෙ ලොකු එක.." ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා... යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ... චාමර: ම්ම්... හරි ඔට්ටුයි... එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු.... ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක... චාමර: ආ අයියේ... අපි මේ බාර් එක පැත්තේ යනවා... ගිහිං එන්නම්... යාළුවා : අම්මට උඩු.. උඹ ඌව දන්නවනේ... හරි අව්ලක් නෑ හැබැයි බාර් එකේදී ඉස්සෙල්ලම හම්බෙන එකා උබව දන්නවනම් මං උඹට ග්ලාස් දෙකක් අරං දෙනවා නැත්තං උඹ මට ග්ලාස් 4ක් අරං දෙන්න ඕනි... චාමර : හතරක්???? ම්ම් හා එහෙනං යන්කො... බාර් එක ඇතුලට යද්දිම වේටර් කොලුවා : ආ චාමර මහත්තයා... කාලෙකින්... යාළුවා: අඩෝ උඹ හැමදාම එන නිසා මේකේ එවුං උඹව දන්නවා... අසාධාරණයි... මං උඹට ග්ලාස් දෙකක් අරං දෙන්නම් හැබැයි හෙට මාත් එක්ක පාර්ක් එකට යන්න ඕනි එහෙදි ආයි ඔට්ටුවක් දාමු.... :/ චාමර: අනේ මංදා උඹේ කැමැත්තනේ.... :3 ඊ ළඟ දවසේ මේ දෙන්න යනවා පාර්ක් එකට.. යාළුවා: මචං දැන් ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උඹව අඳුරන්න ඕනි 1000ක් ඔට්ටුයි... චාමර : මං අතේ තියෙන්නෙත් 1500යි බං හාකෝ එහෙනං.... ඔන්න පොඩි කොල්ලෙක් එනවා බෝලයක් අහුලන්න චාමරලා ඉස්සරහට... පොඩි එකා: ආ චාමර මාමේ... එන්නකෝ බෝල ගහන්න... චාමර: බෑ පුතේ වෙනදවසක ගහමු... යාළුවා: අම්ම ගහයි උඹ මාර පොරක්නේ... මෙන්න දාහ... උඹේ 2500ම ඔට්ටුයි මේකේ ඇතුලේ මං පෙන්නන එකාව උඹ අඳුරන්නේ නැත්තං මට ඔය 2500 නැත්තං මං 2500ක් දෙනවා... චාමර : අඩෝ ඒක අසාදාරණයි... මං කොහොමද උඹ පෙන්නන එකා දන්නේ... යාළුවා : එහෙනං 1000 දියන්... චාමර : හරි ඔට්ටුයි... පාර්ක් එක ඇතුලේ පට්ට ලස්සන කෑල්ලක් දැකල යාළුවා කියනවා... මචං උඹ අර කෙල්ලට ගිහිං කතා කරපං උඹව එකී දන්නවනම් මං 2500 දෙනවා... චාමර : අනේ බෑ මචං මං 2500 දෙන්නම් මට බෑ... යාළුවා(පුල් ආතල් එකෙන්) : අඩෝ එහෙම ඔට්ටු නෑ... හරි 10,000 ක් ඔට්ටුයි එකී උඹව දන්නේ නෑ...උඹ පැරදුනොත් 2500 දියන්... චාමර : හා එහෙනං 10,000ක් දෙන්න ඕනි හරිද :/ මෙන්න මුන් ඉස්සරහට යද්දිම අර කෙල්ල අඬන්න පටන් ගත්තා... "ඇයි චාමර ඔයා මාව දාල ගියේ... ආයි කවදාවත් මගේ ඇස් දෙක ඉස්සරහට එන්නේ නෑ කියපු ඔයා ඇයි මේ.. මං ඉස්සරහට ආවේ ඊ....... :'( යාළුවා : o.O ඉඳා තොගේ 10,000 තෝ මේ රටේ එවුං විතරයි දන්නේ.... අර සුද්දා (පාර්ක් එකේ සුද්දෙක් පෙන්නමින්) උඹව දන්නවනම් උඹට මං මගේ අයි ෆෝන් එක දෙනවා... මං සල්ලි ගෙනාවේ නෑ ඔට්ටු දාන්න... :/ චාමර : උඹ අත අරින්නෙම නෑනේ බං :/ කියමින් සුද්දා ලඟට යයි... සුද්දා : helloooo Chamara... after long time dick head... යාළුවා : අඩෝ තෝ මාර පොරක්නේ... ඉඳා ෆෝන් එක ආයි ඔට්ටු ඕනි නෑ... :/ චාමර : යකෝ මං දන්නවා පාප් වහන්සේවත් :/ යාළුවා : :o පල යන්න හා ඔට්ටුවක් දාමු... මං උඹට ටිකට් දීලා කන්න බොන්න දීලා තව ලක්ෂ දහයකුත් දෙනවා උඹව පාප් වහන්සේ දන්නවනම්... යමං වතිකානු... :/ ඔන්න දෙන්නා වතිකානු යන්න ප්ලේන් එකට නගිනවාලු... නගින ගමන් යාළුවා කියනවලු... හරි මෙතන තියනවා රු.50,000ක් උඹ මේකේ පයිලට්ව දන්නේ නෑ මොකක්ද ඔට්ටුව... චාමර: අම්මට උඩු මං දන්න පයිලට් කෙනෙක් ඉන්නවා ඌ හිටියොත් මගේ වෙලාව.... එක පාරටම ස්පිකර් එකෙන් පයිලට්ගේ ඉංගිරිසි අනවුන්ස්මන්ට් එකට පස්සේ ඌ කියනවලු "මගේ හිත මිත්ර චාමරද මේ ගමනට එක් වී සිටීම මට ඉතා සතුටක්" කියලා... යාළුවා පයිලට්ගේ අම්මට බැන බැන රු 50,000 දුන්නලු ආය පාප් වහන්සේ හම්බෙනකල් සද්ද වහල ඉන්න ඕනි කියල හිතාගෙන... :D ඔන්න වතිකානුවට ගියා කියමුකෝ.. ඊ ළඟ දවස පාප් තුමා ආගමික දේශනයක් තියන දවසක්ලු... චාමර යාළුවට කිව්වලු මචං මං ටිකක් අවට සිරි නරබලා එන්නම් කියල... චාමර කෙලින්ම ගියේ පාප් තුමා හම්බෙන්නලු ගිහිං කිව්වලු අනේ පාප් තුමෝ මං යාලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මා ඔබ තුමා මාව අඳුරනවා කියල අනේ හොද පාප් තුමා වගේ හෙට දේව මෙහෙයේදී මට කතා කරන්න නැත්තං මං හිඟන්නෙක් වෙනවා කියල... පාප් තුමා අමාරුවෙන් කැමති කරවාගෙන චාමර ඇවිත් ඔන්න දෙන්නම ඊ ළඟ දවසේ වතිකානු දේව මෙහෙයට ගියාලු... යාළුවා පුල් ආතල් එකේ ඉන්නවලු ලක්ෂ 10ක් අදනම් මුගෙන් ගන්නවා කියලා.... ඔන්න පාප් වහන්සේ ඉස්ටෙජ් එකට එනවලු චාමරගේ කරට අතකුත් දා ගෙන... යාළුවා තාම දැක්කේ නෑලු චාමරව... චාමර යාළුවට පොඩ්ඩක් පේන්නත් ඉස්සිලා බලද්දී යාළුවා වෙන එකෙක් එක්ක කතා කර කර ඉඳලා පාප් වහන්සේ ඉන්න පැත්ත බලලා දඩොස් ගාල කලන්තේ දාල වැටුනලු... චාමරට තමන් කරපු හොර වැඩේ ගැන දුක හිතිලා යාළුවා ලඟට ගිහිං වතුර ටිකක් එහෙම ගහල කිව්වලු... මචං උඹට කලන්තෙත් දැම්ම නේද... මට සල්ලි එපා බං... පිට් එකනේ කියලා... යාළුවා කිව්වලු " උඹ මගුලක් කතා කරනවා.. සල්ලි නිසා නෙමේ බොල කලන්තේ දැම්මේ... එතන හිටපු එකෙක් මගෙන් ඇහුව "කව්ද බං අර චාමර ළඟ ඉන්න ආප්පයක් ඔලුවේ දා ගත්තු නාකි ඩයල් එක" කියලා... " අපි හැමෝම දන්නවනේ අන්දරේගේ කතා , මේක අන්දරේ ගේ කතාවක්.... ඔන්න දවසක් අන්දරේ සුපුරුදු පරිදි උදේ රජ වාසල පැත්තට යනවලු.... ගම වටෙත් රව්මක් දාගෙන රජ වාසල කිට්ටුවට එනකොට අන්දරේ දැක්කලු රජතුමා බිසව එක්ක සදළුතලේ ට වෙලා සතුටු සාමිචියේ යෙදී යෙදී ඉන්නවා අන්දරේ එනවා දැකපු රජතුමා , ආ අන්දරේ අද උදෙන්ම සුබ උදෑසනක් කිව්වලු...... සුබ උදෑසනක් වේවා රජතුමනි , ආ රජතුමා අද උදෙන්ම බිසව එක්ක හු......වා නේද කියල ඇහුවලු...හරි කැතයි නේද ඔහොම කාටත් පේන්න කරන එක අන්දරේ කිව්වලු.... මේක අහපු රජතුමාට නිකන් මන්යන් වගේලු.... පිස්සුද අන්දරේ මම මේ සතුටු සාමිචියේ යෙදෙනවා කියල රජතුමා කිව්වලු... මාර වැඩේනේ මෙතෙන්ට පෙන්නේ හු..... වා වගේ කියල අන්දරේ කිව්වලු.... මේක අහපු රජතුමා අනදරේට සදලුතලේට වෙලා බිසව එක්ක ඉන්න කියල පල්ලෙහට ඇවිත් බැලුවාලු.... රජතුමා පල්ලෙහට යන ටිකට අන්දරේ බිසව එක්ක වැඩේ පටන් ගත්තලු..... පල්ලෙහාට ගිය රජතුමා උඩ බලලා හැබෑ නේන්නම් අන්දරේ මෙතෙන්ට පෙන්නේ හු.... වා වගේ තමයි කිව්වලු...... හොඳින් පැසී රිදී පැහැ ගැන්වුණු හිසකේ ඇති මැදි වයසේ අග භාගයේ සිටින පුද්ගලයෙකු සුරූපී නව යොවුන් තරුණියක සමඟ අතිනත වෙලාගෙන ස්වර්ණාභරණ අලෙවිහලට ඇතුළු විය. “මට ඕන කරලා තියෙනවා අති විශේෂ මුද්දක් මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ට දෙන්න!” ඔහු කීවේ තරුණිය දෙසද මදහසක් පාමිනි. ස්වර්ණාභරණ වෙළෙඳසැලේ හිමිකරුවා තමා සතු මුදු එකතුව හොඳින් පරීක්ෂා කර බලා රුපියල් 50,000ක් වටින මුද්දක් ඉවතට ගෙන තම සේවාදායකයා වෙත පෑවේය. “මං හිතන්නෙ මං කියපු දේ ඔහේට තේරුණේ නැහැ.” පැසුණු වියේ සිටි පෙම්වතා කීවේය. “මට ඕන කරන්නෙ අති විශේෂ මුද්දක්!” මෙයින් උද්දාමයට පත් ස්වර්ණාභරණ සාප්පුවේ හිමිකරුවා සාප්පුව ඇතුළට ගොස් සේප්පුවේ තබා තිබුණු තමා සතු අති විශේෂ මුදු අඩංගු මංජුසාවක් ගෙන ආවේය. “සමාවෙන්න සර්, මෙන්න තියෙනවා නියම මුද්දක්. හැබැයි, මේක රුපියල් ලක්ෂ පහක් වටිනවා.” දැන් අපගේ කථා නායිකාව වන නව යොවුන් තරුණියගේ දෑස් කාන්තියෙන් බබලන්නට විය. අපගේ වියපත් බඹරා මුද්ද මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. “මම චෙක් එකකින් ගෙවන්නම්. නමුත් මම දන්නව මේකෙ සල්ලි තියෙනවද, මේක හොඳ චෙක් එකක්ද කියල ඔයාට බැංකුවෙන් චෙක් කරගන්න ඕන කියල. ඒ හින්ද මම චෙක් එක ලියල ඔයාට දීල යන්නම්. අද බැංකු වහල නිසා ඔයා සඳුදට බැංකුවෙන් මේ ගැන චෙක් කරන්න. මම සඳුදට එන්නම් රිංග් එක ගෙනියන්න.” ඔහු වැඩිදුරටත් කීවේය. සඳුදා උදේ අපගේ වියපත් බඹරාගේ දුරකථනයට ඇමැතුමක් ලබා ගත් ස්වර්ණාභරණ සාප්පුකරුවා ඔහුට අම්ම මෝ නැතුව බනින්නට විය. “ඒයි ###***##, තෝ යකෝ ටොන් පචයක්නේ කෙළල තියෙන්නේ. තමුසෙගෙ එකවුන්ට් එකේ සත පහක්වත් නැහැ ඕයි.” “තරහ ගන්න එපා. මම දන්නවා . ඒ වුණාට ඔහේට තේරෙන්නෙ නෑ මම කොච්චර සුන්දර සති අන්තයක් ගත කළාද කියල.” වියපත් බඹරා කීවේය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom