Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උදේ ඉඳලා නින්දට යනකන් ඒක අතේමයි, ඇබ්බැහි වෙලා ද.., මන්දා..? වයිෆ්ටත් ඒ වෙනස දැනිලා , නිතරම වගේ කෑ ගහනවා ,

වයිෆ් :- මොකක්ද බබා , ඔය කාමරේ අස්සේ, වත්තේ අඹ ගහ පිටි පස්සේ , නැත්තං කොහෙ හරි මුල්ලකට වෙලා කරන්නේ, ඕකට පොඩ්ඩක් නිදහසක් දෙන්නකො... එක වෙලාවකට, දකුණු අතට අරගෙන උඩට , පහළට කරනවා , නැත්තං , වම් අතට අරගෙන උඩට , පහළට කරනවා ,ඔයා ඕක නවත්තනව ද.., නැත්තං මම ඕක නවත්තන්න ද...? ඉන්නවාකො.., මම වේලාවක ඇවිත් ඔය ඇඳ උඩට වෙලා පෙරළී, පෙරළී , අහු, මුළු අස්සේ බෙල්ල නමාගෙන කරන්නේ මොකක්ද කියලා බලන්න...,

වයිෆ් ඇවිත් මොනා බලන්න ද...!! මේක මගේ පුද්ගලික අයිතියක්, අනික එයා, එයාගෙ එකත් මන් ළඟට අරගෙන ඇවිත් මේකෙන් කොච්චර දේවල් කරගන්න වද..? මට නින්ද ගියාම හොරෙන් ඇහැරගෙන මේක ඇරගන්න දඟලන දැගලිලි මම දන්නේ නෑ කියලා හිතන් ඇත්තේ, බඳින්න කලින් අපි මේකෙන් කොච්චර දේවල් කරා ද...? අපි මල් ගස් අස්සේ, ගෙවල් වලට හොරෙන් මේක නිසා අනන්තවත් එකතු වුණා, එයා මම ළඟ නැතත් මේකෙන් මම ලබපු වින්දනය..., මුල මතක නැති හැටි, බැන්ඳට පස්සේ ගෑණු ඔහොමමයි,

වයිෆ්ගෙ නංගී , නැන්දම්මාත්, එකතු වෙලා මම ගැන වැරදි එයාට කියන්න එකයි , මටත් ඉවසන්න බැරි, අනික පහළ ගෙදර සිල්වියා ඇන්ටිත් මම වත්තේ ඉඳලා කරන ඒවා වැට අස්සේන් හොරෙන් බලන් ඉඳලා වයිෆ්ට කියන්නේ මොකටද..??

වයිෆ්ගෙ නංගීට ඉස්කොලර්ශිප් එකක් හම්බ වෙලා දෙන්නම රට ඉඳපු කාලේ , මගේ මේක අත පුරෝල අරගෙන නැන්දම්මා ගහපු ඒවා , ගහල යවපු ඒවා , මේක අරන් දා ගත්තු ඒවා මතක නෑ, වගේ , යකෝ , මේකිට, තියා මේකිගේ දුවලා දෙන්නටත් මේකෙන් කරපු ඒවා එවලෙට , විතරනේ මතක,

සිල්වියා ඇන්ටිටත් අංකල් , දුර කොහෙ හරි, නැත්තං රට ගියාම තමයි මාව හොයන් ඇවිත් මේකෙන් වැඩක් ගන්න මතක් වෙන්නේ .......!! හරි ආයෙත් ආවොත් මම ඒකත් බලා ගන්නම්කො....!!

ඔෆිස් ඒකෙ මගේ හොඳම, ෆිට් එක, තමයි සමනා, ඌ ඉන්නේත් අපේ ගෙවල් පැත්තේ,, කම්මැලිකම යන්නත් එක්ක, මම සමනාට එන්න කිව්වා පොඩි ආතල් එකකටත් එක්ක, ඌත් කියන පරක්කුවෙන් මෙහෙ, අනන්, මනම්, රටේ තොටේ විස්තර කතා කර, ඉන්නේ අතරේ මෙන්න යකෝ පත සයිස් එකක් සමනා කලිසම අස්සේන් එළියට ගත්තා කියහංකො....,, අපිට බොන්න තේ අරගෙන ආපු මගේ ,,වයිෆ් ඒක දැකල පුදුමවෙලා සමනාගෙන් මෙන්න මෙහෙම ඇහුවා

වයිෆ්:- හානේ, මෙයාගෙ ඒකෙ ලොකු නේද...??, අපේ එක්කෙනාගෙ එක නම් ඔයිට වඩා පොඩි, දැන් පරණයිත්, එක්ක. ඔය ෆෝන් එක අලුතෙන්ද ගත්තේ සමන්......!!!!!

එදා ඉතින් මිරිස් කරලෙ සිද්ධියෙන් පස්සේ ඇම්ඩාට අල්ලන් හිටපු අත්තත්, නැති වුණා කියලා හිතුවට,කොල්ල එහෙම ගේම අත ඇරියෙ, නෑ. පොර ඒ කේස් එක කොහොම හරි හැන්ඩ්ල් කරලා මැච් දිගටම ගහනවා,කොල්ල දස්සය...,,

ඉතින් ඔහොම ඉන්න අල්ල පනල්ලේ, කෑම , බීම ටික විතරක් තිබිල මොනා කරන්න ද...?? තනිකඩයාට අතේ පිහිට මිසක් , වෙන සරණක් නෑනේ.....!!( දන්නෝ දනිති ) අත පාවිච්චි කර, කර දාඩිය මුගුරු දාගෙන ඔහොම ඉන්නකොට ඇම්ඩාගෙ ටිකිරි මොළේට මරු අයිඩියල් එකක් ආවා,

කලින් කිව්වා වගේ ඇම්ඩා හිටිය බෝඩිං කාමරේ තිබ්බෙ තට්ටු දෙකේ ගෙයක, ඒ ගෙදරට පිටි පස්සේ පහළ (එහා පැත්තේ) ලෑලි ගෙවල් තියෙන, මුඩුක්කු සැම්පලෙ වත්තක් තියෙනවා, ඒ වත්තේ මිනිස්සුන්ට නාන්න හදලා තියෙනවා නාන කාමර( ගැ / පි ආකාරයට වෙන් කරපු එකක් )

ඇම්ඩාගෙ කාමරේ ජනේලයෙන් හොඳට අධීක්ෂණය කරන්න පුළුවන් මේ නාන තොටේ වහලයක් දාලා තිබ්බෙ නැති නිසා අයිඩියල් පාර සක්සස් කරගන්න කොල්ලට වැඩිය මහන්සි වෙන්න වුණේ නෑ.

කොල්ල එහෙන් මෙහෙන් අහුල ගත්තු ගැජට් කෑලී ( කේබල් කෑලී, කැමරා වගේ දේවල් ) අරහෙන් , මෙහෙන් ඇහිඳ ගත්තු බේසික් ක්නොලෙඩ්ජ් එක( ඔව්, ඔව්, බං මූලික දැනුම ) එහෙම පාවිච්චි කරලා, කොල්ල වැඩේට බැස්ස, ඇම්ඩා දිග බටයක් අග කැමරාව හයි කරලා කාන්තා නාන කාමරේ ළඟට ඒක සෙට් කරා කාටවත් සැකයක් නොහිතෙන්න, ඉතින් කොහොම, කොහොම හරි ගැජට් ටික අටෝ ගෙන TV ඒකෙන් බලා ගන්න පුළුවන්න වෙන තැනට කොල්ල මේක දියුණු කරලා ගත්තා,

සේරම දැන් හරි, එහා ගෙදර සිරිපාලගෙ ගෑනි, සුමනා ඔන්න නාල පිරිසිදු වෙන්න කියලා නාන කාමරේට ඇවිත් දොර වහල දොහොන වෙන්න පටන් ගත්තා, මේ දවස් වල තියෙන ගිරිස්මේ නිසා ගෑනි දවල් වෙලාව ආවේ මේ ටයිම් එකට වෙන කවුරුත් නාන්න එන්නේ නැති බව හොඳටම ෂුවර් නිසා. ඉතින් සුමනා ඇඟේ අන්තිම නූල් පොටත් උණා දාලා නිදහසේ නාන්නත් පටන් ගත්තා,

සේරම හරි කිව්වාට එහෙම මත් නෑ, කැමරාව තිබ්බ බටේට මුකුත් ආධාරකයක් තියල තිබ්බෙ නැති නිසා බටේ හුළඟට, එහාට , කැරකෙනව, මෙහාට කැරකෙනව, ඇම්ඩාගෙ දර්ශන තලයෙන් පිටට මේ හුළං බාධකය නිසා කැමරාව එහා, මෙහා වෙන කොට පොරගෙ ෆීලින්ස් ෆූල් අප්සට් යනවා, ඉතින් ඇම්ඩා ගිහින් බටේ හදලා TV එක ළඟ වාඩි වෙන කොට ආයෙත් බටේ හුළඟට එහා, මෙහා යනවා , ඉතින් මූ නැගිට, නැගිට ගිහින් බටේ ගාණට හදලා , එනවා, ආයෙත් හුළඟට වැඩෙ අවුල් යනවා, ඔහොම කොල්ල මේ වැඩෙට පණ දාගෙන මහන්සි වෙද්දී , සුමනාගෙ මිනිහ සිරිපාල ගෙදර වහලේ උඩ වැඩක් කර, කර හිටියෙ,

මිනිහගෙ කරුමෙට වහලේන් සිරිපාලව ලිස්සලා ගිහින් බිමට වැටෙන්න යද්දී වාසනාවකට අතට පරාලය අහුවෙලා අල්ලගත්තා , මිනිහගෙ දැඟලිල්ලට කකුල් වැදිලා ඉනිමගත් පෙරළීලා ගියා, පොර දැන් හරියට ලයිට් කණුවෙ එල්ලිලා වැනෙන සරුන්ගලෙ වගේ සරම අස්සේ හුළං ගිහින් වැනි , වැනි ඉන්නේ, මේ විවින්නැහිය අස්සේ සිරිපාලය දැක්කා ඇම්ඩා ලොකු රාජකාරියක් කර කර, ඉන්න විදිය, සිරිපාල ඉක්මනින් ඇම්ඩාට කතා කරලා උදව් ඉල්ලනව ,

• සිරිපාල :- මේ මල්ලි , මල්ලි , අනේ බුදු මල්ලියො....,

• ඇම්ඩා :- ආ..., අයියෙ , මොකෝ ඔය, එල්ලිලා, අලුත් අවුරුද්දට, ලිස්සන ගහේ එල්ලෙන්න පුරුදු වෙනවා ද....??

• සිරිපාල :- අනේ, නෑ, නෑ කොල්ලෝ , මම මේ වැඩක් කර, කර ඉන්න කොට පොඩි අකරතැබ්බයක් වුණා , මල්ලියෙ, උඹ මොකද..? ඔය, මල්ලිත් එළියට දාගෙන බටයක් හොල්ල, හොල්ල කරන්නේ...? රස්නෙට හුළං අල්ලනවද..??

• ඇම්ඩා  අම්මට , සිරි, මේ මඟුල හදන්න ගිහින් කලිසමේ ශිපර් එක වහ ගන්න අමතක වෙලා ) ආ.., නෑ, මේ.., අයියා ..., පොඩි මිස් එකක් ,

• සිරිපාල :- අනේ , කොල්ලෝ මාව උඩට ගනින් , මේකෙන් වැටුණොත් නම් මගේ කෑලී හොයන්න හම්බෙන්නෙ නෑ, මට උදව් කරපන් කොල්ලෝ,

• ඇම්ඩා :- හා, හා .., ඔහොම ඉඳින් , කලබල වෙන්න නැතුව, මන් අයියාව ගොඩ දාලා දෙන්නම් , ඔහොම ඉන්නකෝ....!!

ඇම්ඩා ටිකක් මහන්සි වෙලා කොහොම හරි සිරිපාලව උඩට අරගෙන පණ බේරල දුන්නා. කරපු උදව්වට ඉතින් සිරිපාලත් කොල්ලට නොසෑහෙන්න ස්තුති කරනවා,

• සිරිපාල :- අනේ, මල්ලි, මට අද කරපු උදව්ව නම් මම කවදාවත් අමතක කරන්නේ නෑ, කොල්ලෝ, උඹ නම් දෙවියෙක් , බං,දෙවියෙක්, අද ඉඳලා උඹ මගේම සහෝදරයෙක් වගේ තමයි , මේකට මමත් උඹට මොකක්ම හරි උදව්වක් කරන්නම ඕන, නැත්තං මගේ හිතට හරි මදි, මල්ලි, කියන්න, උඹ බය නැතුව ඕන දෙයක් මට කියපන්,

• ඇම්ඩා :- අයියෙ, එහෙනම් අර අක්කා නාල ඉවර වෙනකනම්, මේ බටේ අල්ලන් ඉන්න වද.....??

බිරියට සැමියා තිත්ත වී තිබුනේ ඔහු ආගමට දහමට මිස කම් සැපයට කිසි කැමැත්තක් නැති නිසාමය. හොඳ උපායක් කල්පනා කල ඇය තම ශරීරය පුරා දේව රෑප අාදී ආගමික රෑප ඇඳගෙන සැමියා එන විට නිරුවත්ව සිටියාය . පස්වනක් පිනාගිය සැමියා ඉහළ සිට රූප අතගාමින් වඳින්නට විය. බිරිඳ විඳින්නට විය. ටිකෙන් ටික අදාල ස්ථානයට ලංවෙත්ම බිරිඳ සතුටින් ඉහවහා ගියාය . නමුත් සිදු වුයේ වෙනකකි. අදාල ස්ථානය දෙස මද වේලාවක් බලා සිටි සැමියා "ආ... පිං කැටේකුත් තියෙන්නේ " යනුවෙන් පවසා රුපියල් දෙකක් ඇතුළට දැමා "සාදු" කාරයක් දුන්නේය .

දවසක සුප’ මාර්කට් එකකට ගිය වෙලාවේ මම දැක්කා සීයා කෙනෙක් තමන්ගේ අවුරුදු 3ක් විතර වයස මුණුපුරා එක්ක සුප’ මාකට් එකට ඇවිත් ඉන්නවා.

මේ කොල්ලා නම් පුදුම ඇම්ඩන් කෙනෙක්. කොලුවා සුප’ මාර්කට් එක දෙක වෙන්න කෑ ගහනවා, චොකලට් ඉල්ලනවා, රසකැවිලි ඉල්ලනවා, පොප් කෝන් ඉල්ලනවා, පුදුම කරදරයක්.

ඒත් මේ සීයා පුදුම ඉවසීමකින් තමන්ට අවශ්‍ය බඩු කාට් එකට එකතු කරගන්න අතරේ බොහොම සංයමයෙන් මෙහෙම කියනවා:

“පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකො ලහිරු, තව ටිකකින් අපි ගෙදර යනව නේ”

මේ කටයුත්ත දිගටම එහෙම වුණා. ළමය කොයිතරම් දඟ කළත් සීයා කේන්ති ගන්නෙ නැතිව ඉතාම සන්සුන් ස්වරයෙන් ළමයට කරුණු පැහැදිලි කරල දෙනවා.

අන්තිමේදි බඩු සේරම අරගෙන ඉවර වෙලා සීයා කවුන්ටරේ ළඟට ආවා බිල දාගෙන සල්ලි ගෙවන්න.

මේ යක්ෂ ළමයා පටන් ගත්තෙ නැතැයි අර සීයා කාට් එකට එකතු කරගෙන තිබුණු බඩු අල්ලලා එළියට වීසි කරන්න.

මට දැන් හොඳටම කේන්තියි මේ ළමයත් එක්ක.

ඒ වුනත් සීයා සන්සුන් ස්වරයෙන් මෙහෙම කියනවා මට ඇහෙනවා.

“ලහිරු, ලහිරු, කලබල වෙන්න එපා කොල්ලො, අප්සෙට් වෙන්න එපා. තව විනාඩි පහෙන් අපි ගෙදර යනවනේ. ඉවසගෙන ඉන්න පුතා.”

සාමාන්‍යයෙන් කියන්නෙ වයසක උදවියට ඉක්මනින් කේන්ති යනවා කියලනේ. මේ සීයගෙ ඉවසීමේ ශක්තිය ගැන මම හොඳටම පැහැදුණා

ඔන්න දැන් මේ සීයා සුපර් මාර්කට් එකෙන් එළියට ගිහිල්ල තමන්ගේ කාර් එකට බඩු ටික පටවනවා. මම එතනට ඇවිදගෙන ගිහින් සීයට මෙහෙම කිව්වා.

“මෙහෙම කතා කරන්න මට අයිතියක් නැහැ. නමුත් ඔබ සුපර් මාර්කට් එකේදි මේ ළමය එක්ක ඉවසීමෙන් කටයුතු කරපු හැටි නම් හරිම අපූරුයි. මට නම් හිතාගන්නවත් බැහැ ඔබ කොහොමද මේ මුළු කාලය තිස්සෙම එච්චර ඉවසීමෙන් හිටියෙ කියලා. ලහිරු නම් හරිම වාසනාවන්තයි ඔබ වගේ සීය කෙනෙක් ඉන්න එක ගැන.”

මම කියාගෙන ගියා.

“බොහොම ස්තූතියි” සීයා කිව්වා.

“ඒ වුණාට ලහිරු කියන්නේ මගේ නම. අර වේස කොල්ලගෙ නම භුමුද්ය.”

ශ්‍රීයානි ජීවත් වන්නේ රන් කූඩුවේ දමා ඇති කරන මාල ගිරවියක් මෙනි.

ඇගේ සැමියා ඇයට සිතූ පැතූ සම්පත් සියල්ල ලබා දුන්නත් ඇයට ජීවත්වන්නට සිදු වී තිබෙන්නේ ඔහුගේ දැඩි පාලනයට යටත්වය.

එක දවසක් හැන්දෑවක කෙසේ හෝ තම සැමියාගේ ඇස් වසා ගෙදරින් ඉවතට පැන ගත් ඇය අංජනම් බැලීම ගැන ප්‍රසිද්ධියක් ඇති කාන්තාවක් හමුවීමට ගියේ ඇගේ අනාගතය ගැන විමසා බැලීමටය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන අංජනම් දේවිය කැඳවූ සාස්තරකාරිය ඇයට ඇගේ අනාගතය පිළිබඳ අනාවැකිය මෙසේ පැවසුවාය:

”මගේ දරුවා, අංජනම් දේවියට කීමට ඇත්තේ අසුබ ප්‍රවෘත්තියක්. කෙතරම් භයානක වුවත් මා එය ඔබට ප්‍රකාශ කළ යුතුයි.

“මේ වසර තුළදී ඔබ වැන්දඹුවක් බවට පත්වෙනවා නොඅනුමානයි.

“ඔබගේ සැමියාට ඉතාමත් ප්රචණ්ඩ සහ බියජනක ආකාරයේ මරණයක් අත්වෙනවා, එය කිසිවෙකුට වැළැක්විය නොහැකියි.

“මගේ දරුවා, ඔබ හිත හදා ගෙන වැන්දඹුවක් වීම සඳහා සූදානම් වන්න.”

මෙසේ කිවූ අංජනම්කාරිය ශ්‍රීයානි දෙස එක එල්ලේම බැලූවාය. මේ ප්‍රවෘත්තියෙන් ශ්‍රීයානි බලවත් කම්පාවකට ලක්ව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

ශ්‍රීයානි අංජනම්කාරියගේ වක රැළි ගැසුණු මුහුණ දෙස එක එල්ලේ බැලූවාය. නැවත අංජනම් දේවිය වෙනුවෙන් දැල්වූ පොල්තෙල් පහනේ දැල්ල දෙස බැලූ ඇය ඉන්පසු තම දෑත් දෙස බැලූවාය.

ගැඹුරු හුස්මක් හෙළු ඇය සිත දැඩි කොට ගත්තාය.ඇය කෙසේ හෝ මෙම විස්තරය දැනගත යුතුමය.

නැවතත් අංජනම්කාරියගේ මුහුණ දෙස බැලූ ඇය කටහඬ සවිමත් කරගෙන තමා මෙතෙක් සිතේ සිරකරගෙන සිටි ප්රශ්නය විමසුවාය.

”නඩුවෙන් මාව නිදහස් වෙයිද?”

මිනිහෙක් පාරට දිව ගොස් අත දාන මොහොතේම එතනින් ටැක්සියක් යයි. ටැක්සියට නගින මිනිහාට ටැක්සි කාරයා ප්‍රසංශා කරයි: "මහත්තයත් හරියටම චමින්ද වීරකෝන් වගේ. මාර ලක් කාරය."

මගියා: "කවුරු කිව්වා?"

ටැක්සිකාරයා: "චමින්ද වීරකෝන්. එයා හරි දේ හරි වෙලාවට කරපු කෙනෙක්. හරියටම මහත්තයා පාරට බහිනකොටම මම මෙතනට ආව වගේ. චමින්දටත් ඒ වගේ දේවල්මයි සිද්ද වුනෙ"

මගියා: " ඒ වුනාට කාටවත් එහෙම හැමතිස්සෙම වෙන්නෙ නෑනෙ. "

ටැක්සිකාරයා: "අපොයි, චමින්ද එහෙම තමයි. එයා ජාතික මට්ටමේ මළල ක්‍රීඩකයෙක්. මිනිහට ඕනෙ නම් ලංකා ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් වෙන්ඩ තිබ්බ. මිනිහට අමරදේවටත් වඩා හොඳට සින්දු කියන්ඩ පුළුවන්, නැටුමෙත් අති දක්ෂයෙක්. චමින්ද ලෝකෙ ඉහලම පෙලේ ගිටාර් වාදකයෙක්.

මගියා: "මිනිහා මාර වැඩකාරයෙක් වගේ"

ටැක්සිකාරයා:" මහත්තය මොනව කියනවද, චමින්දගෙ මොලේ කම්පියුටරයක් වගේ. එයාට හැමෝගෙම උපන්දින මතක තිබ්බ. මිනිහා සූප සාස්තරේ හොඳටම දන්න ඩයල් එකක්. ඕන ප්‍රශ්නයක් විසඳන්න මිනිහ දැනං හිටිය. ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ නතිං. ඒකට මම! මම ස්විච් එකක් එබුවොත් පලාතෙම කරන්ට් යනව."

මගියා: "මාර ඩයල් එකක් නෙ"

ටැක්සිකාරයා: "නැතුව! මම මේ රස්සාවට වාහන එලෙව්වට මට ට්‍රැෆික් එකකදි ඉක්මනට යන්න පාරක් හොයාගන්න බෑ. ඒකට චමින්ද! ඕන ට්‍රැෆික් එකකදි ටක් ගාලා යන්න හොඳම පාර හොයාගන්න ඉවක් මිනිහට තිබ්බ. ගෑණු සබ්ජෙක්ට් එකේදිත් මිනිහට කිට්ටු වෙන්න පොරක් නෑ. ගෑණියෙක්ව සතුටු කරන්න හොඳම විදිහ මිනිහ දැනගෙන හිටිය. ගෑණු කෙනෙක් වැරදි දෙයක් කිව්වත් ඒකට බාධා නොකර කට වහගෙන ජෙන්ටෙක් විදිහට හැසිරෙන්න මිනිහට විනයක් තිබ්බ. චමින්ද ඇන්දෙ සුපිරි විදිහට. ලස්සනට ඇඳල, මූණ පේන්න සපත්තු පොලිෂ් කරලා තමා පොර බැස්සෙ. කිසිම කෙනෙකුට චමින්දගෙ අහලකටවත් එන්ඩ බෑ මහත්තයො"

මගියා: "තමුසෙට කොහොමද ඉතිං චමින්ද වීරකෝන්ව මුණගැහුනෙ?"

ටැක්සිකාරයා: "ඇත්තම කිව්වොත් මට මිනිහව හම්බෙලා නෑ මහත්තය. චමින්ද වීරකෝන් කාලෙකට කලින් මැරුණ. මම පොරගෙ ගෑණිව තමා කසාද බැන්දෙ.

[QUOTE="Awsomest Genius, post: 25312263, member: 360498"] මම උදේ ඉඳලා නින්දට යනකන් ඒක අතේමයි, ඇබ්බැහි වෙලා ද.., මන්දා..? වයිෆ්ටත් ඒ වෙනස දැනිලා , නිතරම වගේ කෑ ගහනවා , වයිෆ් :- මොකක්ද බබා , ඔය කාමරේ අස්සේ, වත්තේ අඹ ගහ පිටි පස්සේ , නැත්තං කොහෙ හරි මුල්ලකට වෙලා කරන්නේ, ඕකට පොඩ්ඩක් නිදහසක් දෙන්නකො... එක වෙලාවකට, දකුණු අතට අරගෙන උඩට , පහළට කරනවා , නැත්තං , වම් අතට අරගෙන උඩට , පහළට කරනවා ,ඔයා ඕක නවත්තනව ද.., නැත්තං මම ඕක නවත්තන්න ද...? ඉන්නවාකො.., මම වේලාවක ඇවිත් ඔය ඇඳ උඩට වෙලා පෙරළී, පෙරළී , අහු, මුළු අස්සේ බෙල්ල නමාගෙන කරන්නේ මොකක්ද කියලා බලන්න..., වයිෆ් ඇවිත් මොනා බලන්න ද...!! මේක මගේ පුද්ගලික අයිතියක්, අනික එයා, එයාගෙ එකත් මන් ළඟට අරගෙන ඇවිත් මේකෙන් කොච්චර දේවල් කරගන්න වද..? මට නින්ද ගියාම හොරෙන් ඇහැරගෙන මේක ඇරගන්න දඟලන දැගලිලි මම දන්නේ නෑ කියලා හිතන් ඇත්තේ, බඳින්න කලින් අපි මේකෙන් කොච්චර දේවල් කරා ද...? අපි මල් ගස් අස්සේ, ගෙවල් වලට හොරෙන් මේක නිසා අනන්තවත් එකතු වුණා, එයා මම ළඟ නැතත් මේකෙන් මම ලබපු වින්දනය..., මුල මතක නැති හැටි, බැන්ඳට පස්සේ ගෑණු ඔහොමමයි, වයිෆ්ගෙ නංගී , නැන්දම්මාත්, එකතු වෙලා මම ගැන වැරදි එයාට කියන්න එකයි , මටත් ඉවසන්න බැරි, අනික පහළ ගෙදර සිල්වියා ඇන්ටිත් මම වත්තේ ඉඳලා කරන ඒවා වැට අස්සේන් හොරෙන් බලන් ඉඳලා වයිෆ්ට කියන්නේ මොකටද..?? වයිෆ්ගෙ නංගීට ඉස්කොලර්ශිප් එකක් හම්බ වෙලා දෙන්නම රට ඉඳපු කාලේ , මගේ මේක අත පුරෝල අරගෙන නැන්දම්මා ගහපු ඒවා , ගහල යවපු ඒවා , මේක අරන් දා ගත්තු ඒවා මතක නෑ, වගේ , යකෝ , මේකිට, තියා මේකිගේ දුවලා දෙන්නටත් මේකෙන් කරපු ඒවා එවලෙට , විතරනේ මතක, සිල්වියා ඇන්ටිටත් අංකල් , දුර කොහෙ හරි, නැත්තං රට ගියාම තමයි මාව හොයන් ඇවිත් මේකෙන් වැඩක් ගන්න මතක් වෙන්නේ .......!! හරි ආයෙත් ආවොත් මම ඒකත් බලා ගන්නම්කො....!! ඔෆිස් ඒකෙ මගේ හොඳම, ෆිට් එක, තමයි සමනා, ඌ ඉන්නේත් අපේ ගෙවල් පැත්තේ,, කම්මැලිකම යන්නත් එක්ක, මම සමනාට එන්න කිව්වා පොඩි ආතල් එකකටත් එක්ක, ඌත් කියන පරක්කුවෙන් මෙහෙ, අනන්, මනම්, රටේ තොටේ විස්තර කතා කර, ඉන්නේ අතරේ මෙන්න යකෝ පත සයිස් එකක් සමනා කලිසම අස්සේන් එළියට ගත්තා කියහංකො....,, අපිට බොන්න තේ අරගෙන ආපු මගේ ,,වයිෆ් ඒක දැකල පුදුමවෙලා සමනාගෙන් මෙන්න මෙහෙම ඇහුවා වයිෆ්:- හානේ, මෙයාගෙ ඒකෙ ලොකු නේද...??, අපේ එක්කෙනාගෙ එක නම් ඔයිට වඩා පොඩි, දැන් පරණයිත්, එක්ක. ඔය ෆෝන් එක අලුතෙන්ද ගත්තේ සමන්......!!!!! එදා ඉතින් මිරිස් කරලෙ සිද්ධියෙන් පස්සේ ඇම්ඩාට අල්ලන් හිටපු අත්තත්, නැති වුණා කියලා හිතුවට,කොල්ල එහෙම ගේම අත ඇරියෙ, නෑ. පොර ඒ කේස් එක කොහොම හරි හැන්ඩ්ල් කරලා මැච් දිගටම ගහනවා,කොල්ල දස්සය...,, ඉතින් ඔහොම ඉන්න අල්ල පනල්ලේ, කෑම , බීම ටික විතරක් තිබිල මොනා කරන්න ද...?? තනිකඩයාට අතේ පිහිට මිසක් , වෙන සරණක් නෑනේ.....!!( දන්නෝ දනිති ) අත පාවිච්චි කර, කර දාඩිය මුගුරු දාගෙන ඔහොම ඉන්නකොට ඇම්ඩාගෙ ටිකිරි මොළේට මරු අයිඩියල් එකක් ආවා, කලින් කිව්වා වගේ ඇම්ඩා හිටිය බෝඩිං කාමරේ තිබ්බෙ තට්ටු දෙකේ ගෙයක, ඒ ගෙදරට පිටි පස්සේ පහළ (එහා පැත්තේ) ලෑලි ගෙවල් තියෙන, මුඩුක්කු සැම්පලෙ වත්තක් තියෙනවා, ඒ වත්තේ මිනිස්සුන්ට නාන්න හදලා තියෙනවා නාන කාමර( ගැ / පි ආකාරයට වෙන් කරපු එකක් ) ඇම්ඩාගෙ කාමරේ ජනේලයෙන් හොඳට අධීක්ෂණය කරන්න පුළුවන් මේ නාන තොටේ වහලයක් දාලා තිබ්බෙ නැති නිසා අයිඩියල් පාර සක්සස් කරගන්න කොල්ලට වැඩිය මහන්සි වෙන්න වුණේ නෑ. කොල්ල එහෙන් මෙහෙන් අහුල ගත්තු ගැජට් කෑලී ( කේබල් කෑලී, කැමරා වගේ දේවල් ) අරහෙන් , මෙහෙන් ඇහිඳ ගත්තු බේසික් ක්නොලෙඩ්ජ් එක( ඔව්, ඔව්, බං මූලික දැනුම ) එහෙම පාවිච්චි කරලා, කොල්ල වැඩේට බැස්ස, ඇම්ඩා දිග බටයක් අග කැමරාව හයි කරලා කාන්තා නාන කාමරේ ළඟට ඒක සෙට් කරා කාටවත් සැකයක් නොහිතෙන්න, ඉතින් කොහොම, කොහොම හරි ගැජට් ටික අටෝ ගෙන TV ඒකෙන් බලා ගන්න පුළුවන්න වෙන තැනට කොල්ල මේක දියුණු කරලා ගත්තා, සේරම දැන් හරි, එහා ගෙදර සිරිපාලගෙ ගෑනි, සුමනා ඔන්න නාල පිරිසිදු වෙන්න කියලා නාන කාමරේට ඇවිත් දොර වහල දොහොන වෙන්න පටන් ගත්තා, මේ දවස් වල තියෙන ගිරිස්මේ නිසා ගෑනි දවල් වෙලාව ආවේ මේ ටයිම් එකට වෙන කවුරුත් නාන්න එන්නේ නැති බව හොඳටම ෂුවර් නිසා. ඉතින් සුමනා ඇඟේ අන්තිම නූල් පොටත් උණා දාලා නිදහසේ නාන්නත් පටන් ගත්තා, සේරම හරි කිව්වාට එහෙම මත් නෑ, කැමරාව තිබ්බ බටේට මුකුත් ආධාරකයක් තියල තිබ්බෙ නැති නිසා බටේ හුළඟට, එහාට , කැරකෙනව, මෙහාට කැරකෙනව, ඇම්ඩාගෙ දර්ශන තලයෙන් පිටට මේ හුළං බාධකය නිසා කැමරාව එහා, මෙහා වෙන කොට පොරගෙ ෆීලින්ස් ෆූල් අප්සට් යනවා, ඉතින් ඇම්ඩා ගිහින් බටේ හදලා TV එක ළඟ වාඩි වෙන කොට ආයෙත් බටේ හුළඟට එහා, මෙහා යනවා , ඉතින් මූ නැගිට, නැගිට ගිහින් බටේ ගාණට හදලා , එනවා, ආයෙත් හුළඟට වැඩෙ අවුල් යනවා, ඔහොම කොල්ල මේ වැඩෙට පණ දාගෙන මහන්සි වෙද්දී , සුමනාගෙ මිනිහ සිරිපාල ගෙදර වහලේ උඩ වැඩක් කර, කර හිටියෙ, මිනිහගෙ කරුමෙට වහලේන් සිරිපාලව ලිස්සලා ගිහින් බිමට වැටෙන්න යද්දී වාසනාවකට අතට පරාලය අහුවෙලා අල්ලගත්තා , මිනිහගෙ දැඟලිල්ලට කකුල් වැදිලා ඉනිමගත් පෙරළීලා ගියා, පොර දැන් හරියට ලයිට් කණුවෙ එල්ලිලා වැනෙන සරුන්ගලෙ වගේ සරම අස්සේ හුළං ගිහින් වැනි , වැනි ඉන්නේ, මේ විවින්නැහිය අස්සේ සිරිපාලය දැක්කා ඇම්ඩා ලොකු රාජකාරියක් කර කර, ඉන්න විදිය, සිරිපාල ඉක්මනින් ඇම්ඩාට කතා කරලා උදව් ඉල්ලනව , • සිරිපාල :- මේ මල්ලි , මල්ලි , අනේ බුදු මල්ලියො...., • ඇම්ඩා :- ආ..., අයියෙ , මොකෝ ඔය, එල්ලිලා, අලුත් අවුරුද්දට, ලිස්සන ගහේ එල්ලෙන්න පුරුදු වෙනවා ද....?? • සිරිපාල :- අනේ, නෑ, නෑ කොල්ලෝ , මම මේ වැඩක් කර, කර ඉන්න කොට පොඩි අකරතැබ්බයක් වුණා , මල්ලියෙ, උඹ මොකද..? ඔය, මල්ලිත් එළියට දාගෙන බටයක් හොල්ල, හොල්ල කරන්නේ...? රස්නෙට හුළං අල්ලනවද..?? • ඇම්ඩා :-(:-( අම්මට , සිරි, මේ මඟුල හදන්න ගිහින් කලිසමේ ශිපර් එක වහ ගන්න අමතක වෙලා ) ආ.., නෑ, මේ.., අයියා ..., පොඩි මිස් එකක් , • සිරිපාල :- අනේ , කොල්ලෝ මාව උඩට ගනින් , මේකෙන් වැටුණොත් නම් මගේ කෑලී හොයන්න හම්බෙන්නෙ නෑ, මට උදව් කරපන් කොල්ලෝ, • ඇම්ඩා :- හා, හා .., ඔහොම ඉඳින් , කලබල වෙන්න නැතුව, මන් අයියාව ගොඩ දාලා දෙන්නම් , ඔහොම ඉන්නකෝ....!! ඇම්ඩා ටිකක් මහන්සි වෙලා කොහොම හරි සිරිපාලව උඩට අරගෙන පණ බේරල දුන්නා. කරපු උදව්වට ඉතින් සිරිපාලත් කොල්ලට නොසෑහෙන්න ස්තුති කරනවා, • සිරිපාල :- අනේ, මල්ලි, මට අද කරපු උදව්ව නම් මම කවදාවත් අමතක කරන්නේ නෑ, කොල්ලෝ, උඹ නම් දෙවියෙක් , බං,දෙවියෙක්, අද ඉඳලා උඹ මගේම සහෝදරයෙක් වගේ තමයි , මේකට මමත් උඹට මොකක්ම හරි උදව්වක් කරන්නම ඕන, නැත්තං මගේ හිතට හරි මදි, මල්ලි, කියන්න, උඹ බය නැතුව ඕන දෙයක් මට කියපන්, • ඇම්ඩා :- අයියෙ, එහෙනම් අර අක්කා නාල ඉවර වෙනකනම්, මේ බටේ අල්ලන් ඉන්න වද.....?? බිරියට සැමියා තිත්ත වී තිබුනේ ඔහු ආගමට දහමට මිස කම් සැපයට කිසි කැමැත්තක් නැති නිසාමය. හොඳ උපායක් කල්පනා කල ඇය තම ශරීරය පුරා දේව රෑප අාදී ආගමික රෑප ඇඳගෙන සැමියා එන විට නිරුවත්ව සිටියාය . පස්වනක් පිනාගිය සැමියා ඉහළ සිට රූප අතගාමින් වඳින්නට විය. බිරිඳ විඳින්නට විය. ටිකෙන් ටික අදාල ස්ථානයට ලංවෙත්ම බිරිඳ සතුටින් ඉහවහා ගියාය . නමුත් සිදු වුයේ වෙනකකි. අදාල ස්ථානය දෙස මද වේලාවක් බලා සිටි සැමියා "ආ... පිං කැටේකුත් තියෙන්නේ " යනුවෙන් පවසා රුපියල් දෙකක් ඇතුළට දැමා "සාදු" කාරයක් දුන්නේය .:-):-) දවසක සුප’ මාර්කට් එකකට ගිය වෙලාවේ මම දැක්කා සීයා කෙනෙක් තමන්ගේ අවුරුදු 3ක් විතර වයස මුණුපුරා එක්ක සුප’ මාකට් එකට ඇවිත් ඉන්නවා. මේ කොල්ලා නම් පුදුම ඇම්ඩන් කෙනෙක්. කොලුවා සුප’ මාර්කට් එක දෙක වෙන්න කෑ ගහනවා, චොකලට් ඉල්ලනවා, රසකැවිලි ඉල්ලනවා, පොප් කෝන් ඉල්ලනවා, පුදුම කරදරයක්. ඒත් මේ සීයා පුදුම ඉවසීමකින් තමන්ට අවශ්‍ය බඩු කාට් එකට එකතු කරගන්න අතරේ බොහොම සංයමයෙන් මෙහෙම කියනවා: “පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකො ලහිරු, තව ටිකකින් අපි ගෙදර යනව නේ” මේ කටයුත්ත දිගටම එහෙම වුණා. ළමය කොයිතරම් දඟ කළත් සීයා කේන්ති ගන්නෙ නැතිව ඉතාම සන්සුන් ස්වරයෙන් ළමයට කරුණු පැහැදිලි කරල දෙනවා. අන්තිමේදි බඩු සේරම අරගෙන ඉවර වෙලා සීයා කවුන්ටරේ ළඟට ආවා බිල දාගෙන සල්ලි ගෙවන්න. මේ යක්ෂ ළමයා පටන් ගත්තෙ නැතැයි අර සීයා කාට් එකට එකතු කරගෙන තිබුණු බඩු අල්ලලා එළියට වීසි කරන්න. මට දැන් හොඳටම කේන්තියි මේ ළමයත් එක්ක. ඒ වුනත් සීයා සන්සුන් ස්වරයෙන් මෙහෙම කියනවා මට ඇහෙනවා. “ලහිරු, ලහිරු, කලබල වෙන්න එපා කොල්ලො, අප්සෙට් වෙන්න එපා. තව විනාඩි පහෙන් අපි ගෙදර යනවනේ. ඉවසගෙන ඉන්න පුතා.” සාමාන්‍යයෙන් කියන්නෙ වයසක උදවියට ඉක්මනින් කේන්ති යනවා කියලනේ. මේ සීයගෙ ඉවසීමේ ශක්තිය ගැන මම හොඳටම පැහැදුණා ඔන්න දැන් මේ සීයා සුපර් මාර්කට් එකෙන් එළියට ගිහිල්ල තමන්ගේ කාර් එකට බඩු ටික පටවනවා. මම එතනට ඇවිදගෙන ගිහින් සීයට මෙහෙම කිව්වා. “මෙහෙම කතා කරන්න මට අයිතියක් නැහැ. නමුත් ඔබ සුපර් මාර්කට් එකේදි මේ ළමය එක්ක ඉවසීමෙන් කටයුතු කරපු හැටි නම් හරිම අපූරුයි. මට නම් හිතාගන්නවත් බැහැ ඔබ කොහොමද මේ මුළු කාලය තිස්සෙම එච්චර ඉවසීමෙන් හිටියෙ කියලා. ලහිරු නම් හරිම වාසනාවන්තයි ඔබ වගේ සීය කෙනෙක් ඉන්න එක ගැන.” මම කියාගෙන ගියා. “බොහොම ස්තූතියි” සීයා කිව්වා. “ඒ වුණාට ලහිරු කියන්නේ මගේ නම. අර වේස කොල්ලගෙ නම භුමුද්ය.” ශ්‍රීයානි ජීවත් වන්නේ රන් කූඩුවේ දමා ඇති කරන මාල ගිරවියක් මෙනි. ඇගේ සැමියා ඇයට සිතූ පැතූ සම්පත් සියල්ල ලබා දුන්නත් ඇයට ජීවත්වන්නට සිදු වී තිබෙන්නේ ඔහුගේ දැඩි පාලනයට යටත්වය. එක දවසක් හැන්දෑවක කෙසේ හෝ තම සැමියාගේ ඇස් වසා ගෙදරින් ඉවතට පැන ගත් ඇය අංජනම් බැලීම ගැන ප්‍රසිද්ධියක් ඇති කාන්තාවක් හමුවීමට ගියේ ඇගේ අනාගතය ගැන විමසා බැලීමටය. අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන අංජනම් දේවිය කැඳවූ සාස්තරකාරිය ඇයට ඇගේ අනාගතය පිළිබඳ අනාවැකිය මෙසේ පැවසුවාය: ”මගේ දරුවා, අංජනම් දේවියට කීමට ඇත්තේ අසුබ ප්‍රවෘත්තියක්. කෙතරම් භයානක වුවත් මා එය ඔබට ප්‍රකාශ කළ යුතුයි. “මේ වසර තුළදී ඔබ වැන්දඹුවක් බවට පත්වෙනවා නොඅනුමානයි. “ඔබගේ සැමියාට ඉතාමත් ප්රචණ්ඩ සහ බියජනක ආකාරයේ මරණයක් අත්වෙනවා, එය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. “මගේ දරුවා, ඔබ හිත හදා ගෙන වැන්දඹුවක් වීම සඳහා සූදානම් වන්න.” මෙසේ කිවූ අංජනම්කාරිය ශ්‍රීයානි දෙස එක එල්ලේම බැලූවාය. මේ ප්‍රවෘත්තියෙන් ශ්‍රීයානි බලවත් කම්පාවකට ලක්ව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. ශ්‍රීයානි අංජනම්කාරියගේ වක රැළි ගැසුණු මුහුණ දෙස එක එල්ලේ බැලූවාය. නැවත අංජනම් දේවිය වෙනුවෙන් දැල්වූ පොල්තෙල් පහනේ දැල්ල දෙස බැලූ ඇය ඉන්පසු තම දෑත් දෙස බැලූවාය. ගැඹුරු හුස්මක් හෙළු ඇය සිත දැඩි කොට ගත්තාය.ඇය කෙසේ හෝ මෙම විස්තරය දැනගත යුතුමය. නැවතත් අංජනම්කාරියගේ මුහුණ දෙස බැලූ ඇය කටහඬ සවිමත් කරගෙන තමා මෙතෙක් සිතේ සිරකරගෙන සිටි ප්රශ්නය විමසුවාය. ”නඩුවෙන් මාව නිදහස් වෙයිද?” මිනිහෙක් පාරට දිව ගොස් අත දාන මොහොතේම එතනින් ටැක්සියක් යයි. ටැක්සියට නගින මිනිහාට ටැක්සි කාරයා ප්‍රසංශා කරයි: "මහත්තයත් හරියටම චමින්ද වීරකෝන් වගේ. මාර ලක් කාරය." මගියා: "කවුරු කිව්වා?" ටැක්සිකාරයා: "චමින්ද වීරකෝන්. එයා හරි දේ හරි වෙලාවට කරපු කෙනෙක්. හරියටම මහත්තයා පාරට බහිනකොටම මම මෙතනට ආව වගේ. චමින්දටත් ඒ වගේ දේවල්මයි සිද්ද වුනෙ" මගියා: " ඒ වුනාට කාටවත් එහෙම හැමතිස්සෙම වෙන්නෙ නෑනෙ. " ටැක්සිකාරයා: "අපොයි, චමින්ද එහෙම තමයි. එයා ජාතික මට්ටමේ මළල ක්‍රීඩකයෙක්. මිනිහට ඕනෙ නම් ලංකා ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් වෙන්ඩ තිබ්බ. මිනිහට අමරදේවටත් වඩා හොඳට සින්දු කියන්ඩ පුළුවන්, නැටුමෙත් අති දක්ෂයෙක්. චමින්ද ලෝකෙ ඉහලම පෙලේ ගිටාර් වාදකයෙක්. මගියා: "මිනිහා මාර වැඩකාරයෙක් වගේ" ටැක්සිකාරයා:" මහත්තය මොනව කියනවද, චමින්දගෙ මොලේ කම්පියුටරයක් වගේ. එයාට හැමෝගෙම උපන්දින මතක තිබ්බ. මිනිහා සූප සාස්තරේ හොඳටම දන්න ඩයල් එකක්. ඕන ප්‍රශ්නයක් විසඳන්න මිනිහ දැනං හිටිය. ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ නතිං. ඒකට මම! මම ස්විච් එකක් එබුවොත් පලාතෙම කරන්ට් යනව." මගියා: "මාර ඩයල් එකක් නෙ" ටැක්සිකාරයා: "නැතුව! මම මේ රස්සාවට වාහන එලෙව්වට මට ට්‍රැෆික් එකකදි ඉක්මනට යන්න පාරක් හොයාගන්න බෑ. ඒකට චමින්ද! ඕන ට්‍රැෆික් එකකදි ටක් ගාලා යන්න හොඳම පාර හොයාගන්න ඉවක් මිනිහට තිබ්බ. ගෑණු සබ්ජෙක්ට් එකේදිත් මිනිහට කිට්ටු වෙන්න පොරක් නෑ. ගෑණියෙක්ව සතුටු කරන්න හොඳම විදිහ මිනිහ දැනගෙන හිටිය. ගෑණු කෙනෙක් වැරදි දෙයක් කිව්වත් ඒකට බාධා නොකර කට වහගෙන ජෙන්ටෙක් විදිහට හැසිරෙන්න මිනිහට විනයක් තිබ්බ. චමින්ද ඇන්දෙ සුපිරි විදිහට. ලස්සනට ඇඳල, මූණ පේන්න සපත්තු පොලිෂ් කරලා තමා පොර බැස්සෙ. කිසිම කෙනෙකුට චමින්දගෙ අහලකටවත් එන්ඩ බෑ මහත්තයො" මගියා: "තමුසෙට කොහොමද ඉතිං චමින්ද වීරකෝන්ව මුණගැහුනෙ?" ටැක්සිකාරයා: "ඇත්තම කිව්වොත් මට මිනිහව හම්බෙලා නෑ මහත්තය. චමින්ද වීරකෝන් කාලෙකට කලින් මැරුණ. මම පොරගෙ ගෑණිව තමා කසාද බැන්දෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom