Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් ගිය අවුරුද්ද අන්තිමේ ලව් ❤ සීන් කෝන් එකකින් විවාහය කෙළවර කරගත්ත අලුත් කපල් එකක් හනි මූන්(පැණි හඳ,  )යන්න බලාගෙන යොදා ගත් නුවරඑළි ගමන, කොරෝනා වසංගතය නිසා අවලංගු කර දැමීමට සිද්ධ වුණා.

මේ ඇඳිරි නීතිය අස්සේ සවාරි යන එක අපි හැමෝටම පොදු තහනමක්නේ..., තහනමක් කිව්වාට ඉතින් ඒක අපේ ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගත්ත නිවැරැදි පියවරක්. දැන් ඉතින් මේ කුරුලු ජෝඩුවට ආදරයේ ඵල නෙළා ගන්න මේ වසංගතය අපේ රටින් තුරන් වෙලා වසන්ත කාලය එනකල් බලන් ඉන්නත් බෑනේ, මොකද..? කිව්වොත් ගින්දරට පුළුන් ළං කළොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ....!!

ඉතින් මුළු ලංකාවම ලොක් ඩවුන් වුණ වෙලාවෙ මේ  ජෝඩුව උදේ ,දවල් , රෑ වෙහෙසෙ නොබලා ඩිෂ්ටි, ඩි, ඩි ඩිං පාර දාලා සොමිය ගන්න පටන් ගත්තාලු.ඇම්ඩාත් ඉතින් තමන්ගේ බෝඩිමට එහා පැත්තේ නිවසේ පදිංචි වෙලා ඉන්න මේ නව යුවළගේ සද්ද, බද්ද, (හයියෙන් හුස්ම ගන්න සද්ද, ඇඳ හෙළවෙන සද්ද, ඇඳ පොලු කඩා වැටෙන සද්ද,, දෙන්නගෙම ආයි, හූයි, සූස් ගාන සද්ද) කනින් අහල, කාමරේ ජනේලය හුළඟට විවර වෙන වෙලාවට,කොල්ල ඇඟට පතට වීරිය අරන් දාඩිය දාගෙන හයියෙන් උඩ පැන, පැන කරන දේවල් ඇහෙන් දැකලා මේ ගැන සෑහෙන අවුලකින් තමයි කාලය ගත කළේ,

හේතුව නම් සද්ද බද්ද ඇහුණට, ජනේලය ඕපන් වෙන කොට ඇම්ඩාට පෙන්නේ අලුත් ජෝඩුවගෙ උරහිස් මට්ටමින් උඩ කොටස විතරයි . අතේ පිහිටෙන් පොඩි ආතල් එකක් ගන්න ඇම්ඩාට ඔය ජෝඩුව ගන්න ෆන් එක ගැන මෙලෝ හසරක දැනුමක් , තේරුමක් නෑ. දවසක් මනමාලය බැල්කනියට වෙලා තේ පානය කරමින් ඉන්න කොට මේක දැකපු ඇම්ඩා , මනාලයාට කතා කරලා කතාවට අල්ල ගත්තාලු,

• ඇම්ඩා :- ආ..., මල්ලි , ගුඩ් මෝර්නින්, කොහොමද ජීවිතේ.....!!

• මනමාලය :- ගුඩ් මෝර්නින්,ගුඩ් මෝර්නින්, වරදක් නෑ, හොඳයි , අයියාට කොහොමද අයියෙ...??

• ඇම්ඩා:- අවුලක් ඇත්තේත් නෑ, නැත්තේත් නෑ.....??

• මනමාලය:- ඒ මොකෝ.., අයියෙ.., ඇයි.., මොකක්ද..,? අවුල....??

• ඇම්ඩා:- නෑ.., බං, මම මේ, නිකමට අහන්නෙ.., මොකක්ද.? මල්ලි උඹ ඔය ගේ අස්සේ දිවා, රෑ නොබලා දාඩිය පෙරාගෙන දඟල, දඟල කරන වැඩෙ...! මොකක් හරි ලොකු වැඩක් ද..? බං....,

මනමාලය ගෙ මූඩ් එක ෆූල් අප්සට්  වෙයි, තමාටම සිතින් කියා ගනියි.

• මනමාලය:- (මූටත්, ඕන්නැති රෙද්දක් නෑ,අනුන්ගේ මඟුල්මයි හොයන්නෙ, අඹරලා දෙන්න ඕන හොඳ ගුලියක්, මු කොහොමත් හෙන පට්ට ගොන් පාටයි, නැත්තං ඔය වගේ ගොබ්බ කතාවක් මගෙන් අහයි ද...? හිටපන් කෝ....!! උඹට )

• මනමාලය:- අයියෝ..., ඕක දන්නැද්ද .., අයියෙ..., අලුත් අවුරුද්දක් අතළඟටම එන වෙලාවෙ අපිත් ලෑස්ති වෙන්න එපැයි, ඉතින් ඒකට කැවිලි හදන්න මම මේ මැෂිමෙන් පිටි කොටනව....,නේ.., ඒකයි..,

• ඇම්ඩා :- ආ.., හා,හා ,හා , යකෝ ඇත්ත නේන්නං , තනිකඩ මට ඕව එච්චර තේරෙන්නේ නෑනේ බං..., හොඳයි, හොඳයි......!!මටත් කැවුම්, කොකිස් හම්බෙයි නේද..? එහෙනම්..., ඇ..,

(මනමාලය හිනාවක් දාගෙන නිවසට යයි.)

ඉතින්, ඔහොම කාලය ගත වෙද්දී, දවසක් ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවක මේ අලුත බැඳපු ජෝඩුවෙ මනමාලය නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්න ටවුමට පැත්තට ගියා. එසැනින් මනමාලියගෙ කලින් පෙම්වතා පැමිණ මනමාලිය සමඟ අහවල් වැඩෙ කර, කර, ඉන්නකොටම හදිසි වුවමනාවකට ආපු ඇම්ඩා දැකපි මේ සිද්ධිය.(ඇම්ඩාට ඔය දොරවල්වලට තට්ටු කරලා, ගෙදර ඉන්නේ කවුද ? බළලා ඇතුළට යන පුරුද්දක්, ඇඟේ ගෑවීලාවත් නැති බව දන්නවනේ)

, කලබල වුණ මනමාලිය, තරුණයා ඉක්මනින් පිටත් කර ඇම්ඩාට වැඳ වැටෙමින් මේ ගැන සැමියාට නොකියන ලෙසත්, ඒ වෙනුවෙන් ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට තමන් කැමති බවත් කිව්වා. එවිට ඇම්ඩා මෙසේ කියයි...,

• ඇම්ඩා :-,අයියෝ..., ඕව, ඔහොම තමයි නංගී, මම දන්නවනේ මේ ඇඳිරි නීති අස්සේ ගෙදරට හිර වුණාම මිනිස්සුන්ට තියෙන කරදර ගැන, මම නංගීට ෆූල් සපොට් එක දෙන්නම්, අපිත් දියුණු වෙන මිනිස්සුනේ , නැද්ද....,

• මනමාලිය:- අනේ , මගේ හස්බන්ඩ්ට නම් මේවා දැනගන්න තියෙන්න එපා..., ප්ලිස්..., අයියෙ...!!

• ඇම්ඩා :- ඒක මම බලා ගන්නම්, ඔන්න එයත් මේකට අකැමැති වෙන එකක් නෑ, සතුටු වෙනවා මිසක්..., මට ෂුවර්.., ඔව්, නංගී දැන් ඇතුළට යන්න කො....,

• මනමාලිය:- මට අයියගෙ, මූණ බලන්නත් ලජ්ජයි , අයියෙ....!

• ඇම්ඩා :- හා, හා.., ඒ ගැන කිසිම අවුලක් හිතේ තියාගන්න එපා....! මූණ බලන්න බැරි නම් ඇස් දෙක වැහෙන්න රෙද්දක් බැඳ ගන්න, ගිහින් අර කලින් හිටපු විදියට ඔය ඇඳුම් අයින් කරලා ඇඳ උඩින් හාන්සි වෙන්න....!

• මනමාලිය:- හා , හොඳයි , අයියෙ , අනේ ඉක්මනින් කරන දෙයක් කරලා යන්න, අරය එන්න කලින්, හා..., ද...??

• ඇම්ඩා :- හරි, හරි, ඒවා හරි, කෙල්ලේ කිසි දේකට බය වෙන්න එපා....!! මම ගාණට වැඩෙ කරන්නම්. මනුස්සයෙක්ට දියුණු වෙන්න අපි උදව් කරන්න එපැයි....!

සෑහෙන වේලාවකින් පසු නිවසට පැමිණෙන අලුත් මනමාලයට හෙණ ගැහුව වගේ, සිදු වී තිබෙන දේ ගැන හිතා ගන්න බැරිව තුෂ්නිම්භූත වෙයි, නිවසේ දොර ළඟ සිට මහා පාර දක්වා පිරිමින්ගෙන් පිරෙන පෝලිම ළඟට යන ඔහු ඉතා හොඳින් අඳුරන මැදි වයසේ සැම්සන් නැමැති පුද්ගලයකුගෙන් මිනිස්සුන් රැස් වී සිටින කාරණය සහ නිවසේ දොර ළඟ ඉන්න ඇම්ඩා කර, කර ඉන්න වැඩෙ ගැන විස්තර අසයි,

• මනමාලය:- අ, අංකල් , මේ මොකෝ අංකල් මේ....!!ඇයි..? ඇයි....,?? මේ පොඩි කොල්ලෝ, ලොකු මිනිස්සුයි, නාකි අංකල්ලා ඔක්කොම පිරිමි මේ පෝලිමේ ඉන්නේ , අනික අර දොර ළඟ ඉන්න ඇම්ඩා , අර මොකෝ කරන්නේ.....!!

• සැම්සන් අංකල් :- ආ.., පුතේ මේ, අපි ඔක්කොම, ඇඳිරි නීතිය අයින් කරපු වෙලාව උඹගෙ මැෂිමෙන් පිටි කොටාගන්ඩ ආවා, අර ඇම්ඩා කොල්ල තමයි වත්තේ ඔක්කෝටම පයිණ්ඩේ දුන්නේ, ඌ දැන් දොර ළඟ ඉඳන් , ඇතුළට යන එවුන්ට ටිකට් කඩල අතට සබන් දානවා අර සිංක් ඒකෙන් අත හෝද ගන්න.....!!

එකමත් එක දවසක මහ රෑ ගෙදරකට හොරු පැන්නලු. . ගෙදර ඉන්නේ නෝනයි මහත්තයයි දෙන්නා විතරයි.

හොරු ටික දැන් ගෙදර උන් තුවක්කු පෙන්නලා බය කරලා ඇහුවලු කියපන් රත්තරන් බඩු තියන තැන කියලා.

මුන් දෙන්නා නෙවෙයිලු කටක් හෙල්ලුවෙ. ඊට පස්සෙ හොරු ටික මුලු ගේම පෙරල පෙරල හෙව්වලු ... ම්හ්... මොන... රත්තරන් බඩුවක් කියා ටයිගර් අයි ආභරනයක්වත් හොයාගන්න බැරි උනාලු.

හොරු හිතුවලු මුන් ගාව එහෙනම් රත්තරන් බඩු නැතුව ඇති. එහෙනම් සල්ලි හොයමු කියලා ආයේ ගෙදර අඹුසැමියන් බය කරලා කිව්වලු කියපන් සල්ලි තියන තැන කියලා.

ගෙදර මිනිස්සු ඒත් කිව්වේ නැහැලු. ආයෙත් හොරු හෙව්වලු හෙව්වලු මෙසෙ උඩ තිබ්බ රුපියල් දෙකේ කාසියක් විතරලු තිබ්බේ.

දැන් හොරු රැලේ නායකයට මල පැනලලු. කිව්වලු අනිත් උන්ට

"දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මිනිහගෙ අතපය ගැටගහලා තියලා මේ ගෑනිව දූෂනය කරමු"කියලා.

ගෙදර ගෑණි පැනපු ගමන් කීව්වලු

"ආං අතන මේසෙ යට කඹයක් තියනව ඔහෙලට ඕන්නම්".

අපේ කට්ටිය ගෙදරක් හදන වැඩක් කොන්ත්‍රාත් අරගන තිබුනා රට ඉන්න පොරකගෙ මට මතක හැටියට. මිනිහගෙ තාත්තා කොයිවෙලෙත් සයිට් එකට එනවා ආවට කමක් නෑ ඉතින් තමන්ගෙ වැඩේනෙ.ඒත් මේ යකා ආව වෙලේ ඉඳන් මුගෙ පම්පෝරියයි නොදන්න ඉංජිනියරිනුයි කියවන්ඩ ගන්න එකයි එපා වෙන්නේ.

මූ අපිට කිව්වේ ලංකා බැංකුවේ වැඩ කරා කියලා. කිව්ව හැටියට නම් අපිට හිතුනේ මැනේජර් කෙනෙක් වත් වෙන්ඩ ඇති කියලා එතකල් මූ සික්කෙක් ලු. ඔන්න කොහොමහරි මූ අවුරුදු පහ හයක පොඩි කෙල්ලෙකුත් එක්කන් එනවා මිණිබිරියක් කතා නෑ.මූ නම් කිව්වේ ඉන්ටර්නැෂනල් යන නිසා සිංහල බෑ සිංහල පංති යවන්ඩත් වෙයි කියලා.

සයිට් එකේ කාල බීල ඉන්න බල්ලෙක් හිටියා මූ දවල් සයිට් එන්නෙ ලන්ච් ගන්ඩ විතරයි. ඔන්න දවසක් අර ලොක්කා පොඩි එකීවත් අරගෙන සයිට් ආව වෙලාවක බල්ලත් ආව සයිට්. මූට පොඩි එකී දැක්කම පොඩි චූන් එකක් ගිහින් කඩාගෙන බිඳගෙන දුවගන ආවා ලඟට.

මේකි මොකුත් නෑ යටිගිරියෙන් කෑ ගැහුවනෙ "පල **තිගෙ බල්ලා " කියලා.

අපේ බාසා ඇහුවා මහත්තයෝ බබාට සිංහල බැරි උනාට සුද්ද සිංහල නම් හොඳට පුලුවන් නේද කියලා. මූ කෙල්ලවත් ඇදගන ගියා ගියාමයි ආයේ නම් ආවෙ නෑ

බෙබෙක්, කොබෙක් සහ ගංජා පප්පෙක් මරණින් පස්සේ අපාගත වුනා.

තුන්දෙනාව ඉන්ටවිව් කරපු යම රජු උන් කරපු පවු සෝදාගෙන දිව්‍ය ලෝකයට යන ටිකට් එක දෙන සෙට්ල්මන්ට් එකකට ආවා. හැබැයි එක කොන්දේසියක් උඩ.

උන් තුන්දෙනා අපායේ වෙනම සෙක්ෂන් එකකට දාලා වහනවා. අවුරුදු දහයකට. ඒ ඒ කාමරවලදි උන් ලොල්වූ පාපයට ඉඩ දෙනවා. හැබැයි ආයෙත් ඒ පාපයටම ලොල්වෙලා වැඩ කලොත් උන්ව කටු ඉඹුලේ නග්ගලා, ලෝ දිය පොවලා, පුකට කටුකමුබි බස්සලා ආදි වශයෙන් සියලු දඬුවම් දෙනවා. පාපයේ නොගැලී ආත්මය පිරිසිදු කරගත්තොත් දිව්‍යලෝකයට ටිකට් එක ඉෂූ කරනවා.

ඒ අනුව,

බෙබාව... ග්‍රීන් ලේබල්, හෙනසි, ගල්, පොල් හැම රෙද්දම පිරුණු කාමරයකට දාලා වහනවා.

කොබාව... මිලා කුනිෂ්, ස්කාර්ලට් ජොන්සන්, ප්‍රියංකා චොප්රා, සනී ලියොන්, පියුමි හංසමාලි ආදි වශයෙන් හැම පාටකම හැම හැඩයකම ලලනාවෝ ඉන්න කාමරයකට දාලා ලොක් කරනවා..

ගංජා පප්පා... බ්ලු ඩ්‍රීම්, කුෂ්, AK47 සිට ලෝකල් ගංජා, කේජී ආදි නානාප්‍රකාර ගංජා ලෝකයක් පිරුණු කාමරයක තනි කරනවා.

අවුරුදු දහයකට පස්සේ දොර අරිද්දි...

බෙබාගේ ආත්මයේ වකුගඩු, අක්මා, ආමාශ සියල්ල විනාශ වෙලා බෝතල් ගොඩක් උඩ දපනේ දාලා ඉන්නවා. යම ෆුල්ම ඩිසපොයින්ට්. සෙනිකව බෙබාව දඬුවම් සෙක්ෂන් එකට.

කොබා... උගේ ආත්මය ගන්න පහක් නෑ. එඩ්ස්ද, සිපිලිස්ද, ගොනෝරියාද ආදි වශයෙන් නම් කරන්න පුළුවන් හැම ලෙඩක්ම හදාගෙන. කූර වගේ කෙට්ටු වෙලා. යමගේ මල උපරිම. ඌත් එසැනින් දඬුවම් කාමරයට.

ගංජා පප්පා... උගේ කාමරය තිබුනා වගේමයි. හෙල්ලිලාවත් නෑ. මෑන්ස්ගේ ආත්මය කාමරයේ කෙලවරක දණහිස අස්සේ මූණ ඔබාගෙන හැල හොල්මනක් නෑ. ශෝචනීය දර්ශනයක්. ඒත් යමට ෆුල් හැපි. එකෙක් හරි දුන්නු අවස්ථාව අපතේ හැරලා නෑ. දිව්‍ය ලෝකයට ටිකට් එක ලියන ගමන් මිනිහත් එක්ක පොඩි චැටක් දාන්න බැලුවා.

ගංජා පප්පා... කඳුළු පිරිච්ච දෙනෙතින් යම දිහා බැලුවා.

යමට දුකත් හිතුණා. ඒත් ඊට වඩා සතුටුයි. කොල්ලා තමන්ගේ පාපයන් ගැන තැවෙනවා.

මචං... ගංජා පප්පා යමට කතා කරනවා.

මචං... ළඟ තියෙනවනම් ලයිටර් එකක් දීපන්.

කුරුඳුවත්තෙ මනෝරි කියන්නේ හයි-ක්ලාස් සොසයිටි එකක( ඔව්, ඔව් , උසස් පැලෙන්තියෙ) ජීවත් වෙන කාන්තාවක්, සමාජ සේවය, අර සමීතියෙ, මේ සමීතියෙ, නගරයේ, පන්සලේ දානේට, සීලේට හැම තැනටම මුල් තැන ගන්න මෙයත් ඉතින් සල්ලි උතුරන්න තියෙන ඔය ලොකු, ලොකු උදවිය කරන්නම දෙයක් නැති වුණාම යන පබ්ලික් ක්ලබ් වලටත් නොයන කෙනෙක් නෙමෙයි. හැට පැන්නත් වඳුර  බිමින් යන්නේ නෑ වගේ ඉතින් වයස 50 පැන්නත් බියුටි සැලුං වල පිහිටෙන් 25හේ කෙල්ලෝ පරාද කරන මේක්-අප් වලින් ෆවුන් ඩේෂන් දාලා පොටි කපලා ෆූල් බොඩි මේන් ටේන් කරන මිස් මනෝරි තාම මිසිස් වෙලත් නම් නෑ ( විවාහක නෑ) ඉතින් ඒ නිසාම හිසේ සිට කකුලෙ නිය පොත්ත දක්වා මිල මුදල් ලෝභ නැතුව වියදම් කරන මැය, දුටු දුටුවන් ආකර්ෂණය කරන සරාගී ඇඳුම්, පැළදුම් පිළිබඳව ද, වැඩිපුර සැලකිලිමත් වෙයි.දිනක් කාන්තා සංවිධානයක රැස්වීමකින් පසුව නිවස බලා යන මනෝරි එක්තරා වෙළඳ සැලක තිබෙන මිල අධික අපූරු මෝස්තරයෙ ඇඳුමක් දකිනව. සරාගී ලියන් සඳහා දියමන්ති ඔබ්බවා නිමවා ඇති මෙය  බිකිණියක් වීම ඇයගෙ අවධානය ඇඳ, බැඳ ගැනීමට සමත් වෙයි.මෙය මිල දී ගැනීමට වෙළඳසැල වෙත පැමිණෙන මැය මේ අපූරු ඇඳුම ඉතා මිල අධික වීම නිසා ඇඳුමේ කොටස් දෙකෙන් යට කොටස පමණක් මිල දීලා අරගෙන ඉක්මනින් නිවසට පැමිණෙනව.ඔන්න ඉතින් මේ ඇඳුම අතට අරගෙන ඒ පැත්තට, මේ පැත්තට හරව,හරව හරි ආසාවෙන් බල, බල, තව කිටි, කිටියේ හිරට, හිරේ මේක ඇඳන් එහාට, මෙහාට කැට් වෝල්ක්, අර වෝල්ක්, මේ වෝල්ක් ඇවිද, ඇවිද , සෙක්සි විදියට නට, නට, මේක ඇඳ ගෙන ගිහින් යාලුවො, කොල්ලෝ, කෙල්ලෝ පුදුම වෙලා බලාගෙන ඉන්න හැටි ගැන මනෝරි, සිහින ලෝකෙ මනෝ පාරක් ගහගෙන ඉන්න කොට මනෝරිගෙ යෙහෙළිය කුමාරි දුරකථන ඇමතුමක් ගන්නවා,

• මනෝරි:- හෙලෝ.., කුමා..., කොහොමද? කෙල්ලෙ, මම මේ මතක් කළා විතරයි,

• කුමාරි :- අනේ..., නිකං බොරු නොකියා ඉඳින් , බං, මේ ඒක නෙමෙයි, මතකයිනේ.., උඹට, අද දවස,

• මනෝරි:- ම්ම්....., මොකක්ද ...? කුමා...?? මොනා ගැන ද..? උඹ කියන්නේ..?

• කුමාරි :- ඔය ඉතින්, උඹට ඒකත්, මතක නැති හැටි, ඇයි.., බං, අද මගේ 12 වෙඩින් ඇනිවසරි එකනෙ මනෝ....!! උඹ මට පොරොන්දු වුණා, මේකට සප්‍රයිස් ඩාන්ස් එකක් දෙන්න...!! උඹ පණ යනකං පුරුදු වුණා කිව්වේ,...!!

• මනෝරි:- ආහා..., ඒක ද...? හරි, හරි බං, ඒවා ඔක්කෝම රෙඩි, ඔන්න උඹ බලපාන්.., මම එන කොට, ඔක්කෝටම උඹේ ඇනිවසරි එකත් අමතක වෙලා, යන වීදියේ සප්‍රයිස් එකක් දෙන්නම් හැමෝටම මතක හිටින විදියට...!

• කුමාරි:- හා.., හා..., බලමු කො...!! එහෙනම්, වේලාවට වරෙන් මනෝ...! හරි, එහෙනම් මම තියන්නම්.., බායි...!

• මනෝරි :- ඕකේ.., බායි.., සී... යූ..., ලේටර්....!

තමන් ගෙනා වටින ඇඳුමේ තේජස, පෙන්වීමට හොඳම වේලාව හවස ක්ලබ් ඒකෙ පැවැත්වීමට නියමිත කුමාරිගෙ 12 වන විවාහ සංවත්සරයේ ඇය, සියල්ලන් ඉදිරියේ පෙන්වීමට යොදා ගත් සරාගී නර්තන අවස්ථාව බව, හිතු මනෝරි ඉක්මනින් සාදයට යැම සඳහා සියලුම ඇඳුම් ගලවා ස්නානය කිරීමට බාත් රූම් එකට ගියා. සතුටෙ අන්තයේ ඉපිලෙමින්, හා ඉතා හදිස්සියේන් ලෑස්ති වී සාදයට ගිය මනෝරි , විවාහ යුවළට, සුබපැතුම් එක්කර, යෙහෙළිය ඇතුලු පවුලේ සැම සහ සෙසු සියල්ලන් පුදුම කරවීමට ඇගෙ නර්තන සහකරු සමඟ වේදිකාවට ගොස් නර්තනය  පටන් ගත්තා, මනෝරි සැරසී සිටි නැටුම් ඇඳුමේ , සාය ඊළඟ වේග රිද්මයට මාරු වන විට සහකරු විසින් අතින් ඇද්ද විට ඉරී යන ආකාරයට ඇය විසින්ම නිර්මාණය කරන්න ලද්දකි, (වේග රිද්මයට නැටුම මාරු වෙයි,) ඉතින් මනෝරි හයියෙන් උඩ පැන, පැන, නර්තනයේ ආකාරයට කකුල් උස්ස, උස්සා, පස්ස වන, වන , ඉතා සතුටින් නර්තනයේ යෙදෙයි. මේ සරාගී නැටුම බලන් ඉන්නේ මිනිස්සු කට ඇර ගෙන, යකා ගැහුව වගේ , මනෝරි දිහා, බලාගෙන ඉද්දි, මනෝරි සමහර අයගෙන් තමන්ගේ යට කොටස පෙන්න, පෙන්න, විස්තර අහනවා,

• මනෝරි :- මේ..., කොහොමද .., මගේ...,, මේ දැක්ක දා....?? මේක..., ඔයාලට පුදුම ඇතියි, නේද....? මේක දැක්කම..., මේ සොසයිටි ඒකෙන් මේකක් තියෙන එකම ගෑනි මම....!මමත් අද කරපු වෙනස නිසා ඔක්කෝම තිගැස්සීල.., ගිහින් නේද ....?

• පිරිසේ උදවිය:- හා නේ.., ඇත්තටම ඔයා විතරයි අද ඔහොම ඉන්නේ , මේ පාර්ටි ඒකෙන්, ඔයා කොහොමද අනේ....!! ඕව ඉගෙන ගත්තේ..., හැමෝම පුදුම වෙලා ඕක දැකලා....!

මනෝරිගෙ ඉහ වහ ගිය සතුට වැඩිවේලාවක් යන්නට කලින් සුණු විසුණු වී, පියවි සිහියට පත් වූයේ සිය නැගණිය විසින් ඇයට ලබා දුන් දුරකථන ඇමතුම මඟිනි .( මනෝරිට දෙලොව රත් විය.)

• නැගණිය :- හානේ...., මගේ ස්වීට්ම, ස්වීට් අක්කා, ඔයා මගේ B'Day එකට, ගත්තු gift  එක ඇඳ උඩින් තියල යනවා කිව්වාම, මම, මුලින්ම හිතුවෙ ලොකු බොරුවක් කියලානේ..., පස්සේ නේ මම දැක්කෙ, gift එක මගේ සුදු අක්කී, අක්කීයාගෙ ඇඳ උඩ තියලා ගිහින් විත්තිය, අ..නා..., මගේ නෝටි අක්කී, ඩයමන්ඩ් ඇඳුමක් මට ගෙනල්ලා , හොරා වගේ මෙතන තියලා , සද්ද නැතුවම පාර්ටියට ගියා නේද....!! උම්ම.....! උම්ම..,උම්ම....!

අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ.

"Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.."

මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය..

"අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "

"ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"

"එතකොට තාත්තයි.."

"ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "

මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත.

"මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"

"හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ"

මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..

"තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?"

ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි.

ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.

"අම්මේ මට චූ බරයි"

මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..

"ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"

ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,

"ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"

" පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ"

ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.

"පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."

මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි.

"ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."

"යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"

"පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"

බිරිඳගේ කටහඬ මට ඇසෙයි.

"මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"

සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි..

"හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."

බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..

"මරු කතා කියනවා ඒ පොඩි එකා.. "

"මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "

"ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "

කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,

"අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් "

මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි.

"ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය "

බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි.

"එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"

අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි.

"අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"

"ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "

අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..

මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ?

"පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "

"එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"

"පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"

මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..

වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු.

මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..

"පුතා මොනවද ගත්තෙ ?"

සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.

"මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"

අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !

කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !

[QUOTE="Awsomest Genius, post: 25312268, member: 360498"] ඔන්න ඉතින් ගිය අවුරුද්ද අන්තිමේ ලව් ❤ සීන් කෝන් එකකින් විවාහය කෙළවර කරගත්ත අලුත් කපල් එකක් හනි මූන්(පැණි හඳ, 🌙 )යන්න බලාගෙන යොදා ගත් නුවරඑළි ගමන, කොරෝනා වසංගතය නිසා අවලංගු කර දැමීමට සිද්ධ වුණා. මේ ඇඳිරි නීතිය අස්සේ සවාරි යන එක අපි හැමෝටම පොදු තහනමක්නේ..., තහනමක් කිව්වාට ඉතින් ඒක අපේ ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගත්ත නිවැරැදි පියවරක්. දැන් ඉතින් මේ කුරුලු ජෝඩුවට ආදරයේ ඵල නෙළා ගන්න මේ වසංගතය අපේ රටින් තුරන් වෙලා වසන්ත කාලය එනකල් බලන් ඉන්නත් බෑනේ, මොකද..? කිව්වොත් ගින්දරට🔥 පුළුන් ළං කළොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ....!! ඉතින් මුළු ලංකාවම ලොක් ඩවුන් වුණ වෙලාවෙ මේ 💑 ජෝඩුව උදේ ,දවල් , රෑ වෙහෙසෙ නොබලා ඩිෂ්ටි, ඩි, ඩි ඩිං පාර දාලා සොමිය ගන්න පටන් ගත්තාලු.ඇම්ඩාත් ඉතින් තමන්ගේ බෝඩිමට එහා පැත්තේ නිවසේ පදිංචි වෙලා ඉන්න මේ නව යුවළගේ සද්ද, බද්ද, (හයියෙන් හුස්ම ගන්න සද්ද, ඇඳ හෙළවෙන සද්ද, ඇඳ පොලු කඩා වැටෙන සද්ද,, දෙන්නගෙම ආයි, හූයි, සූස් ගාන සද්ද) කනින් අහල, කාමරේ ජනේලය හුළඟට විවර වෙන වෙලාවට,කොල්ල ඇඟට පතට වීරිය අරන් දාඩිය දාගෙන හයියෙන් උඩ පැන, පැන කරන දේවල් ඇහෙන් දැකලා මේ ගැන සෑහෙන අවුලකින් තමයි කාලය ගත කළේ, හේතුව නම් සද්ද බද්ද ඇහුණට, ජනේලය ඕපන් වෙන කොට ඇම්ඩාට පෙන්නේ අලුත් ජෝඩුවගෙ උරහිස් මට්ටමින් උඩ කොටස විතරයි . අතේ පිහිටෙන් පොඩි ආතල් එකක් ගන්න ඇම්ඩාට ඔය ජෝඩුව ගන්න ෆන් එක ගැන මෙලෝ හසරක දැනුමක් , තේරුමක් නෑ. දවසක් මනමාලය බැල්කනියට වෙලා තේ පානය කරමින් ඉන්න කොට මේක දැකපු ඇම්ඩා , මනාලයාට කතා කරලා කතාවට අල්ල ගත්තාලු, • ඇම්ඩා :- ආ..., මල්ලි , ගුඩ් මෝර්නින්, කොහොමද ජීවිතේ.....!! • මනමාලය :- ගුඩ් මෝර්නින්,ගුඩ් මෝර්නින්, වරදක් නෑ, හොඳයි , අයියාට කොහොමද අයියෙ...?? • ඇම්ඩා:- අවුලක් ඇත්තේත් නෑ, නැත්තේත් නෑ.....?? • මනමාලය:- ඒ මොකෝ.., අයියෙ.., ඇයි.., මොකක්ද..,? අවුල....?? • ඇම්ඩා:- නෑ.., බං, මම මේ, නිකමට අහන්නෙ.., මොකක්ද.? මල්ලි උඹ ඔය ගේ අස්සේ දිවා, රෑ නොබලා දාඩිය පෙරාගෙන දඟල, දඟල කරන වැඩෙ...! මොකක් හරි ලොකු වැඩක් ද..? බං...., මනමාලය ගෙ මූඩ් එක ෆූල් අප්සට් 😕 වෙයි, තමාටම සිතින් කියා ගනියි. • මනමාලය:- (මූටත්, ඕන්නැති රෙද්දක් නෑ,අනුන්ගේ මඟුල්මයි හොයන්නෙ, අඹරලා දෙන්න ඕන හොඳ ගුලියක්, මු කොහොමත් හෙන පට්ට ගොන් පාටයි, නැත්තං ඔය වගේ ගොබ්බ කතාවක් මගෙන් අහයි ද...? හිටපන් කෝ....!! උඹට ) • මනමාලය:- අයියෝ..., ඕක දන්නැද්ද .., අයියෙ..., අලුත් අවුරුද්දක් අතළඟටම එන වෙලාවෙ අපිත් ලෑස්ති වෙන්න එපැයි, ඉතින් ඒකට කැවිලි හදන්න මම මේ මැෂිමෙන් පිටි කොටනව....,නේ.., ඒකයි.., • ඇම්ඩා :- ආ.., හා,හා ,හා , යකෝ ඇත්ත නේන්නං , තනිකඩ මට ඕව එච්චර තේරෙන්නේ නෑනේ බං..., හොඳයි, හොඳයි......!!මටත් කැවුම්, කොකිස් හම්බෙයි නේද..? එහෙනම්..., ඇ.., (මනමාලය හිනාවක් දාගෙන නිවසට යයි.) ඉතින්, ඔහොම කාලය ගත වෙද්දී, දවසක් ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවක මේ අලුත බැඳපු ජෝඩුවෙ මනමාලය නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්න ටවුමට පැත්තට ගියා. එසැනින් මනමාලියගෙ කලින් පෙම්වතා පැමිණ මනමාලිය සමඟ අහවල් වැඩෙ කර, කර, ඉන්නකොටම හදිසි වුවමනාවකට ආපු ඇම්ඩා දැකපි මේ සිද්ධිය.(ඇම්ඩාට ඔය දොරවල්වලට තට්ටු කරලා, ගෙදර ඉන්නේ කවුද ? බළලා ඇතුළට යන පුරුද්දක්, ඇඟේ ගෑවීලාවත් නැති බව දන්නවනේ) , කලබල වුණ මනමාලිය, තරුණයා ඉක්මනින් පිටත් කර ඇම්ඩාට වැඳ වැටෙමින් මේ ගැන සැමියාට නොකියන ලෙසත්, ඒ වෙනුවෙන් ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට තමන් කැමති බවත් කිව්වා. එවිට ඇම්ඩා මෙසේ කියයි..., • ඇම්ඩා :-,අයියෝ..., ඕව, ඔහොම තමයි නංගී, මම දන්නවනේ මේ ඇඳිරි නීති අස්සේ ගෙදරට හිර වුණාම මිනිස්සුන්ට තියෙන කරදර ගැන, මම නංගීට ෆූල් සපොට් එක දෙන්නම්, අපිත් දියුණු වෙන මිනිස්සුනේ , නැද්ද...., • මනමාලිය:- අනේ , මගේ හස්බන්ඩ්ට නම් මේවා දැනගන්න තියෙන්න එපා..., ප්ලිස්..., අයියෙ...!! • ඇම්ඩා :- ඒක මම බලා ගන්නම්, ඔන්න එයත් මේකට අකැමැති වෙන එකක් නෑ, සතුටු වෙනවා මිසක්..., මට ෂුවර්.., ඔව්, නංගී දැන් ඇතුළට යන්න කො...., • මනමාලිය:- මට අයියගෙ, මූණ බලන්නත් ලජ්ජයි , අයියෙ....! • ඇම්ඩා :- හා, හා.., ඒ ගැන කිසිම අවුලක් හිතේ තියාගන්න එපා....! මූණ බලන්න බැරි නම් ඇස් දෙක වැහෙන්න රෙද්දක් බැඳ ගන්න, ගිහින් අර කලින් හිටපු විදියට ඔය ඇඳුම් අයින් කරලා ඇඳ උඩින් හාන්සි වෙන්න....! • මනමාලිය:- හා , හොඳයි , අයියෙ , අනේ ඉක්මනින් කරන දෙයක් කරලා යන්න, අරය එන්න කලින්, හා..., ද...?? • ඇම්ඩා :- හරි, හරි, ඒවා හරි, කෙල්ලේ කිසි දේකට බය වෙන්න එපා....!! මම ගාණට වැඩෙ කරන්නම්. මනුස්සයෙක්ට දියුණු වෙන්න අපි උදව් කරන්න එපැයි....! සෑහෙන වේලාවකින් පසු නිවසට පැමිණෙන අලුත් මනමාලයට හෙණ ගැහුව වගේ, සිදු වී තිබෙන දේ ගැන හිතා ගන්න බැරිව තුෂ්නිම්භූත වෙයි, නිවසේ දොර ළඟ සිට මහා පාර දක්වා පිරිමින්ගෙන් පිරෙන පෝලිම ළඟට යන ඔහු ඉතා හොඳින් අඳුරන මැදි වයසේ සැම්සන් නැමැති පුද්ගලයකුගෙන් මිනිස්සුන් රැස් වී සිටින කාරණය සහ නිවසේ දොර ළඟ ඉන්න ඇම්ඩා කර, කර ඉන්න වැඩෙ ගැන විස්තර අසයි, • මනමාලය:- අ, අංකල් , මේ මොකෝ අංකල් මේ....!!ඇයි..? ඇයි....,?? මේ පොඩි කොල්ලෝ, ලොකු මිනිස්සුයි, නාකි අංකල්ලා ඔක්කොම පිරිමි මේ පෝලිමේ ඉන්නේ , අනික අර දොර ළඟ ඉන්න ඇම්ඩා , අර මොකෝ කරන්නේ.....!! • සැම්සන් අංකල් :- ආ.., පුතේ මේ, අපි ඔක්කොම, ඇඳිරි නීතිය අයින් කරපු වෙලාව උඹගෙ මැෂිමෙන් පිටි කොටාගන්ඩ ආවා, අර ඇම්ඩා කොල්ල තමයි වත්තේ ඔක්කෝටම පයිණ්ඩේ දුන්නේ, ඌ දැන් දොර ළඟ ඉඳන් , ඇතුළට යන එවුන්ට ටිකට් කඩල අතට සබන් දානවා අර සිංක් ඒකෙන් අත හෝද ගන්න.....!! එකමත් එක දවසක මහ රෑ ගෙදරකට හොරු පැන්නලු. 👣👀. ගෙදර ඉන්නේ නෝනයි මහත්තයයි දෙන්නා විතරයි.✌️ හොරු ටික දැන් ගෙදර උන් තුවක්කු පෙන්නලා බය කරලා ඇහුවලු කියපන් රත්තරන් බඩු තියන තැන කියලා. මුන් දෙන්නා නෙවෙයිලු කටක් හෙල්ලුවෙ. ඊට පස්සෙ හොරු ටික මුලු ගේම පෙරල පෙරල හෙව්වලු ... ම්හ්... මොන... රත්තරන් බඩුවක් කියා ටයිගර් අයි ආභරනයක්වත් හොයාගන්න බැරි උනාලු. හොරු හිතුවලු මුන් ගාව එහෙනම් රත්තරන් බඩු නැතුව ඇති. එහෙනම් සල්ලි හොයමු කියලා ආයේ ගෙදර අඹුසැමියන් බය කරලා කිව්වලු කියපන් සල්ලි තියන තැන කියලා. ගෙදර මිනිස්සු ඒත් කිව්වේ නැහැලු. ආයෙත් හොරු හෙව්වලු හෙව්වලු මෙසෙ උඩ තිබ්බ රුපියල් දෙකේ කාසියක් විතරලු තිබ්බේ. දැන් හොරු රැලේ නායකයට මල පැනලලු. කිව්වලු අනිත් උන්ට "දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මිනිහගෙ අතපය ගැටගහලා තියලා මේ ගෑනිව දූෂනය කරමු"කියලා. ගෙදර ගෑණි පැනපු ගමන් කීව්වලු "ආං අතන මේසෙ යට කඹයක් තියනව ඔහෙලට ඕන්නම්". අපේ කට්ටිය ගෙදරක් හදන වැඩක් කොන්ත්‍රාත් අරගන තිබුනා රට ඉන්න පොරකගෙ මට මතක හැටියට. මිනිහගෙ තාත්තා කොයිවෙලෙත් සයිට් එකට එනවා ආවට කමක් නෑ ඉතින් තමන්ගෙ වැඩේනෙ.ඒත් මේ යකා ආව වෙලේ ඉඳන් මුගෙ පම්පෝරියයි නොදන්න ඉංජිනියරිනුයි කියවන්ඩ ගන්න එකයි එපා වෙන්නේ. මූ අපිට කිව්වේ ලංකා බැංකුවේ වැඩ කරා කියලා. කිව්ව හැටියට නම් අපිට හිතුනේ මැනේජර් කෙනෙක් වත් වෙන්ඩ ඇති කියලා එතකල් මූ සික්කෙක් ලු. ඔන්න කොහොමහරි මූ අවුරුදු පහ හයක පොඩි කෙල්ලෙකුත් එක්කන් එනවා මිණිබිරියක් කතා නෑ.මූ නම් කිව්වේ ඉන්ටර්නැෂනල් යන නිසා සිංහල බෑ සිංහල පංති යවන්ඩත් වෙයි කියලා. සයිට් එකේ කාල බීල ඉන්න බල්ලෙක් හිටියා මූ දවල් සයිට් එන්නෙ ලන්ච් ගන්ඩ විතරයි. ඔන්න දවසක් අර ලොක්කා පොඩි එකීවත් අරගෙන සයිට් ආව වෙලාවක බල්ලත් ආව සයිට්. මූට පොඩි එකී දැක්කම පොඩි චූන් එකක් ගිහින් කඩාගෙන බිඳගෙන දුවගන ආවා ලඟට. මේකි මොකුත් නෑ යටිගිරියෙන් කෑ ගැහුවනෙ "පල **තිගෙ බල්ලා " කියලා. අපේ බාසා ඇහුවා මහත්තයෝ බබාට සිංහල බැරි උනාට සුද්ද සිංහල නම් හොඳට පුලුවන් නේද කියලා. මූ කෙල්ලවත් ඇදගන ගියා ගියාමයි ආයේ නම් ආවෙ නෑ බෙබෙක්, කොබෙක් සහ ගංජා පප්පෙක් මරණින් පස්සේ අපාගත වුනා. තුන්දෙනාව ඉන්ටවිව් කරපු යම රජු උන් කරපු පවු සෝදාගෙන දිව්‍ය ලෝකයට යන ටිකට් එක දෙන සෙට්ල්මන්ට් එකකට ආවා. හැබැයි එක කොන්දේසියක් උඩ. උන් තුන්දෙනා අපායේ වෙනම සෙක්ෂන් එකකට දාලා වහනවා. අවුරුදු දහයකට. ඒ ඒ කාමරවලදි උන් ලොල්වූ පාපයට ඉඩ දෙනවා. හැබැයි ආයෙත් ඒ පාපයටම ලොල්වෙලා වැඩ කලොත් උන්ව කටු ඉඹුලේ නග්ගලා, ලෝ දිය පොවලා, පුකට කටුකමුබි බස්සලා ආදි වශයෙන් සියලු දඬුවම් දෙනවා. පාපයේ නොගැලී ආත්මය පිරිසිදු කරගත්තොත් දිව්‍යලෝකයට ටිකට් එක ඉෂූ කරනවා. ඒ අනුව, බෙබාව... ග්‍රීන් ලේබල්, හෙනසි, ගල්, පොල් හැම රෙද්දම පිරුණු කාමරයකට දාලා වහනවා. කොබාව... මිලා කුනිෂ්, ස්කාර්ලට් ජොන්සන්, ප්‍රියංකා චොප්රා, සනී ලියොන්, පියුමි හංසමාලි ආදි වශයෙන් හැම පාටකම හැම හැඩයකම ලලනාවෝ ඉන්න කාමරයකට දාලා ලොක් කරනවා.. ගංජා පප්පා... බ්ලු ඩ්‍රීම්, කුෂ්, AK47 සිට ලෝකල් ගංජා, කේජී ආදි නානාප්‍රකාර ගංජා ලෝකයක් පිරුණු කාමරයක තනි කරනවා. අවුරුදු දහයකට පස්සේ දොර අරිද්දි... බෙබාගේ ආත්මයේ වකුගඩු, අක්මා, ආමාශ සියල්ල විනාශ වෙලා බෝතල් ගොඩක් උඩ දපනේ දාලා ඉන්නවා. යම ෆුල්ම ඩිසපොයින්ට්. සෙනිකව බෙබාව දඬුවම් සෙක්ෂන් එකට. කොබා... උගේ ආත්මය ගන්න පහක් නෑ. එඩ්ස්ද, සිපිලිස්ද, ගොනෝරියාද ආදි වශයෙන් නම් කරන්න පුළුවන් හැම ලෙඩක්ම හදාගෙන. කූර වගේ කෙට්ටු වෙලා. යමගේ මල උපරිම. ඌත් එසැනින් දඬුවම් කාමරයට. ගංජා පප්පා... උගේ කාමරය තිබුනා වගේමයි. හෙල්ලිලාවත් නෑ. මෑන්ස්ගේ ආත්මය කාමරයේ කෙලවරක දණහිස අස්සේ මූණ ඔබාගෙන හැල හොල්මනක් නෑ. ශෝචනීය දර්ශනයක්. ඒත් යමට ෆුල් හැපි. එකෙක් හරි දුන්නු අවස්ථාව අපතේ හැරලා නෑ. දිව්‍ය ලෝකයට ටිකට් එක ලියන ගමන් මිනිහත් එක්ක පොඩි චැටක් දාන්න බැලුවා. ගංජා පප්පා... කඳුළු පිරිච්ච දෙනෙතින් යම දිහා බැලුවා. යමට දුකත් හිතුණා. ඒත් ඊට වඩා සතුටුයි. කොල්ලා තමන්ගේ පාපයන් ගැන තැවෙනවා. මචං... ගංජා පප්පා යමට කතා කරනවා. මචං... ළඟ තියෙනවනම් ලයිටර් එකක් දීපන්. කුරුඳුවත්තෙ මනෝරි කියන්නේ හයි-ක්ලාස් සොසයිටි එකක( ඔව්, ඔව් , උසස් පැලෙන්තියෙ) ජීවත් වෙන කාන්තාවක්, සමාජ සේවය, අර සමීතියෙ, මේ සමීතියෙ, නගරයේ, පන්සලේ දානේට, සීලේට හැම තැනටම මුල් තැන ගන්න මෙයත් ඉතින් සල්ලි උතුරන්න තියෙන ඔය ලොකු, ලොකු උදවිය කරන්නම දෙයක් නැති වුණාම යන පබ්ලික් ක්ලබ් වලටත් නොයන කෙනෙක් නෙමෙයි. හැට පැන්නත් වඳුර 🐵 බිමින් යන්නේ නෑ වගේ ඉතින් වයස 50 පැන්නත් බියුටි සැලුං වල පිහිටෙන් 25හේ කෙල්ලෝ පරාද කරන මේක්-අප් වලින් ෆවුන් ඩේෂන් දාලා පොටි කපලා ෆූල් බොඩි මේන් ටේන් කරන මිස් මනෝරි තාම මිසිස් වෙලත් නම් නෑ ( විවාහක නෑ) ඉතින් ඒ නිසාම හිසේ සිට කකුලෙ නිය පොත්ත දක්වා මිල මුදල් ලෝභ නැතුව වියදම් කරන මැය, දුටු දුටුවන් ආකර්ෂණය කරන සරාගී ඇඳුම්, පැළදුම් පිළිබඳව ද, වැඩිපුර සැලකිලිමත් වෙයි.දිනක් කාන්තා සංවිධානයක රැස්වීමකින් පසුව නිවස බලා යන මනෝරි එක්තරා වෙළඳ සැලක තිබෙන මිල අධික අපූරු මෝස්තරයෙ ඇඳුමක් දකිනව. සරාගී ලියන් සඳහා දියමන්ති ඔබ්බවා නිමවා ඇති මෙය 👙 බිකිණියක් වීම ඇයගෙ අවධානය ඇඳ, බැඳ ගැනීමට සමත් වෙයි.මෙය මිල දී ගැනීමට වෙළඳසැල වෙත පැමිණෙන මැය මේ අපූරු ඇඳුම ඉතා මිල අධික වීම නිසා ඇඳුමේ කොටස් දෙකෙන් යට කොටස පමණක් මිල දීලා අරගෙන ඉක්මනින් නිවසට පැමිණෙනව.ඔන්න ඉතින් මේ ඇඳුම අතට අරගෙන ඒ පැත්තට, මේ පැත්තට හරව,හරව හරි ආසාවෙන් බල, බල, තව කිටි, කිටියේ හිරට, හිරේ මේක ඇඳන් එහාට, මෙහාට කැට් වෝල්ක්, අර වෝල්ක්, මේ වෝල්ක් ඇවිද, ඇවිද , සෙක්සි විදියට නට, නට, මේක ඇඳ ගෙන ගිහින් යාලුවො, කොල්ලෝ, කෙල්ලෝ පුදුම වෙලා බලාගෙන ඉන්න හැටි ගැන මනෝරි, සිහින ලෝකෙ මනෝ පාරක් ගහගෙන ඉන්න කොට මනෝරිගෙ යෙහෙළිය කුමාරි දුරකථන ඇමතුමක් ගන්නවා, • මනෝරි:- හෙලෝ.., කුමා..., කොහොමද? කෙල්ලෙ, මම මේ මතක් කළා විතරයි, • කුමාරි :- අනේ..., නිකං බොරු නොකියා ඉඳින් , බං, මේ ඒක නෙමෙයි, මතකයිනේ.., උඹට, අද දවස, • මනෝරි:- ම්ම්....., මොකක්ද ...? කුමා...?? මොනා ගැන ද..? උඹ කියන්නේ..? • කුමාරි :- ඔය ඉතින්, උඹට ඒකත්, මතක නැති හැටි, ඇයි.., බං, අද මගේ 12 වෙඩින් ඇනිවසරි එකනෙ මනෝ....!! උඹ මට පොරොන්දු වුණා, මේකට සප්‍රයිස් ඩාන්ස් එකක් දෙන්න...!! උඹ පණ යනකං පුරුදු වුණා කිව්වේ,...!! • මනෝරි:- ආහා..., ඒක ද...? හරි, හරි බං, ඒවා ඔක්කෝම රෙඩි, ඔන්න උඹ බලපාන්.., මම එන කොට, ඔක්කෝටම උඹේ ඇනිවසරි එකත් අමතක වෙලා, යන වීදියේ සප්‍රයිස් එකක් දෙන්නම් හැමෝටම මතක හිටින විදියට...! • කුමාරි:- හා.., හා..., බලමු කො...!! එහෙනම්, වේලාවට වරෙන් මනෝ...! හරි, එහෙනම් මම තියන්නම්.., බායි...! • මනෝරි :- ඕකේ.., බායි.., සී... යූ..., ලේටර්....! තමන් ගෙනා වටින ඇඳුමේ තේජස, පෙන්වීමට හොඳම වේලාව හවස ක්ලබ් ඒකෙ පැවැත්වීමට නියමිත කුමාරිගෙ 12 වන විවාහ සංවත්සරයේ ඇය, සියල්ලන් ඉදිරියේ පෙන්වීමට යොදා ගත් සරාගී නර්තන අවස්ථාව බව, හිතු මනෝරි ඉක්මනින් සාදයට යැම සඳහා සියලුම ඇඳුම් ගලවා ස්නානය කිරීමට බාත් රූම් එකට ගියා. සතුටෙ අන්තයේ ඉපිලෙමින්, හා ඉතා හදිස්සියේන් ලෑස්ති වී සාදයට ගිය මනෝරි , විවාහ යුවළට, සුබපැතුම් එක්කර, යෙහෙළිය ඇතුලු පවුලේ සැම සහ සෙසු සියල්ලන් පුදුම කරවීමට ඇගෙ නර්තන සහකරු සමඟ වේදිකාවට ගොස් නර්තනය 💃 පටන් ගත්තා, මනෝරි සැරසී සිටි නැටුම් ඇඳුමේ , සාය ඊළඟ වේග රිද්මයට මාරු වන විට සහකරු විසින් අතින් ඇද්ද විට ඉරී යන ආකාරයට ඇය විසින්ම නිර්මාණය කරන්න ලද්දකි, (වේග රිද්මයට නැටුම මාරු වෙයි,) ඉතින් මනෝරි හයියෙන් උඩ පැන, පැන, නර්තනයේ ආකාරයට කකුල් උස්ස, උස්සා, පස්ස වන, වන , ඉතා සතුටින් නර්තනයේ යෙදෙයි. මේ සරාගී නැටුම බලන් ඉන්නේ මිනිස්සු කට ඇර ගෙන, යකා ගැහුව වගේ , මනෝරි දිහා, බලාගෙන ඉද්දි, මනෝරි සමහර අයගෙන් තමන්ගේ යට කොටස පෙන්න, පෙන්න, විස්තර අහනවා, • මනෝරි :- මේ..., කොහොමද .., මගේ...,, මේ දැක්ක දා....?? මේක..., ඔයාලට පුදුම ඇතියි, නේද....? මේක දැක්කම..., මේ සොසයිටි ඒකෙන් මේකක් තියෙන එකම ගෑනි මම....!මමත් අද කරපු වෙනස නිසා ඔක්කෝම තිගැස්සීල.., ගිහින් නේද ....? • පිරිසේ උදවිය:- හා නේ.., ඇත්තටම ඔයා විතරයි අද ඔහොම ඉන්නේ , මේ පාර්ටි ඒකෙන්, ඔයා කොහොමද අනේ....!! ඕව ඉගෙන ගත්තේ..., හැමෝම පුදුම වෙලා ඕක දැකලා....! මනෝරිගෙ ඉහ වහ ගිය සතුට වැඩිවේලාවක් යන්නට කලින් සුණු විසුණු වී, පියවි සිහියට පත් වූයේ සිය නැගණිය විසින් ඇයට ලබා දුන් දුරකථන ඇමතුම මඟිනි .( මනෝරිට දෙලොව රත් විය.) • නැගණිය :- හානේ...., මගේ ස්වීට්ම, ස්වීට් අක්කා, ඔයා මගේ B'Day එකට, ගත්තු gift 🎁 එක ඇඳ උඩින් තියල යනවා කිව්වාම, මම, මුලින්ම හිතුවෙ ලොකු බොරුවක් කියලානේ..., පස්සේ නේ මම දැක්කෙ, gift එක මගේ සුදු අක්කී, අක්කීයාගෙ ඇඳ උඩ තියලා ගිහින් විත්තිය, අ..නා..., මගේ නෝටි අක්කී, ඩයමන්ඩ් ඇඳුමක් මට ගෙනල්ලා , හොරා වගේ මෙතන තියලා , සද්ද නැතුවම පාර්ටියට ගියා නේද....!! උම්ම.....! උම්ම..,උම්ම....! අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ. "Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.." මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය.. "අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ " "ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?" "එතකොට තාත්තයි.." "ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ " මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත. "මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න" "හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ" මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම.. "තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?" ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි. ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට. "අම්මේ මට චූ බරයි" මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී.. "ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න" ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් , "ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?" " පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ" ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු. "පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.." මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි. "ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.." "යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්" "පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න" බිරිඳගේ කටහඬ මට ඇසෙයි. "මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි" සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි.. "හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.." බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි.. "මරු කතා කියනවා ඒ පොඩි එකා.. " "මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. " "ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. " කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම, "අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් " මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි. "ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය " බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි. "එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා" අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි. "අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්" "ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. " අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී.. මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ? "පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. " "එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?" "පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ" මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත.. වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු. මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී.. "පුතා මොනවද ගත්තෙ ?" සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය. "මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි" අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම ! කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු ! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom