Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොවියෙක් හංදියේ කඩසාප්පුවලින් බඩුමුට්ටු මිල දී ගත්තා. අත් ට්‍රැක්ටරයට පටවා ගෙන ඇන්ජිම පණ ගැන්නුවා. ඒත් ඒක වැඩ කරන්නෙ නෑ. දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා. ඒත් වැඩ කරන්නෙ නෑ. වාහනය ගරාජයට බාර දී තනියම ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණයක් ද රැගෙන පයින්ම නිවසට යන්නයි කල්පනාව. ඒත් බඩු සියල්ලම ගෙනි යන්න ක්‍රමයක් ගැන හිතාගන්න බැරිව කල්පනා කරනවා.

තරුණ කාන්තාවක් ඔහු ළඟට ආවා.

“අයියෙ දොම්පෙ අහවල් දිහාට යන්නෙ කොහොමද?”

“මාත් ඉන්නෙ ඔය කිට්ටුව ම තමයි. මට එක්ක යන්න තිබුණා. ඒත් මේවා ඔක්කොම ගෙනියන්න බැරි එක හන්දා එන්න විදියක් නෑ. මොකක් හරි වාහනයක් එනකං ඉන්න වෙනවා..”

“ඉතින් අයියෙ, ඒක එච්චර අමාරු දෙයක් නෙවයි නෙ. තීන්ත ටින් එක බාල්දියට දැම්මා. එක අතකින් එල්ලා ගත්තා. කුකුළො දෙන්නා කිහිලි දෙකේ ගහගත්තා. පාත්තයා අනෙක් අතින් ගත්තා. එතකොට හරි නෙ.”

“බොහොම ස්තුතියි නගා. එන්න අපි යමු.”

දැන් දෙන්නා ගමන් කරනවා.

“නංගියේ, ඉස්සරහ තියෙනවා ලන්ද මැදින් පොඩි අඩි පාරක්. ඒ පාර කෙටියි. හරි ඉක්මනට යන්නට පුළුවන්.”

තරුණිය ඔහු දෙස විපරම්කාරී බැල්මක් හෙළුවා.

“මං තනි පංගලමේ ජීවත් වෙන වැන්දඹුවක්. මං ගැන බලන්න කව්රුත් නෑ. කව්ද දන්නෙ පාලු පාරෙ යද්දි, අයියා මාව ගහකට හේත්තු කරලා, මගේ සාය උස්සලා මට අඩන්තේට්ටම් කරයි ද කියලා?”

“මොන මඟුලක් කතා කරනවා ද මන්දා? මගේ එක අතක බාල්දියක්, අනෙක් අතේ පාත්තයෙක්. ඒ මදිවට කිහිලි දෙකේ කුකුළො දෙන්නෙක්. එහෙම තියෙද්දි මං කොහොමද එහෙම කරන්නෙ?”

“පාත්තයා බිමින් තිබ්බා. බාල්දියෙන් වැහුවා. තීන්ත ටින් එක බාල්දිය උඩින් තිබ්බා.”

“එතකොට කුකුළො දෙන්නා?”

“ඒ දෙන්නා මං අත් දෙකට ගන්නවා නෙ.”

ඔන්න දවසක් සුපර් මාර්කට් එකක මස් විකුණන අංශයට පාරිභෝගිකයෙක් ආවා.

“මට කුකුළකුගෙන් පළුවක් දෙන්න” ඔහු වෙළඳ සහායකයාට කිව්වා.

“අපි කුකුළු පළු විකුණන්නේ නැහැ. අවශ්‍ය නම් සම්පූර්ණ කුකුළම ගන්න” සහායකයා කිව්වා.

“පළුවක් ඕන එකට කුකුළෙක් ගෙනිහිල්ලා ඉතිරි බාගෙට මම මොකක්ද කරන්නෙ? තමුසෙ පණ්ඩිතයා නොවී ගිහින් මැනේජර්ගෙන් අහනවා” පාරිභෝගිකයත් අරින්නෙ නැහැ.

සහායක කොලුවා මැනේජර් ළඟට ගිහින් මෙහෙම කිව්වා, “සර්, කොහෙද යන පිස්සු කාලකණ්ණියෙක් ඇවිත් කුකුළෙකුගෙන් බාගයක් ඉල්ලනවා…”

කළමනාකරුගේ දෑස තමා පසුකොට ඈතට විහිදෙනු දුටු කොලුවා දැක්කේ අර කරදරකාර පාරිභෝගිකයා තමා පසුපස මැනේජර්ගේ කාමරය දක්වාම පැමිණ තිබෙන ආකාරයයි.

ඒ පාර කොලුවා වහාම තම කතාවට පහත සඳහන් කොටස ද එකතු කළා, “මේ මහත්තයා කිව්වා එයා ඉතිරි පළුව ගන්නං කියලා…”

කුකුළු පළුවක් පාරිභෝගිකයාට විකිණීමට මැනේජර් අනුමත කළා.

පාරිභෝගිකයා කුකුළු පළුවත් රැගෙන සතුටින් නික්ම ගියා.

ඉන්පසු කොලුවාට කතා කළ මැනේජර් මෙහෙම කිව්වා:

“තමුසෙ ගාණට මොළේ පාවිච්චි කරලා යන්තම් බේරුණා නේද? මම කැමතියි තමුසෙ වගේ තැනට සුදුසු නුවණ තියෙන අයට”

තමන්ගේ ජොබ් එක නැතිවේදැයි බියෙන් සිටි වෙළඳ සහායකයා “බොහොම ස්තූතියි සර්” කියල කිව්වා.

“ඒක නෙවෙයි පුතා, කොහෙද තමුසෙගෙ ගම?” මැනේජර් ඇහුවා.

“මම ******* සර්” සහායකයා කිව්වා.

“ඉතින් මොකද තමුසෙ ******* ඉඳන් මෙහෙ ආවෙ?”

“අයියෝ සර්, එහේ කරන්න කිසි දෙයක් නැහැනේ. ******* ඉන්නෙ වේස ගෑනුයි, ෆුට් බෝල් ගහන එවුනුයි විතරයි” සහායකයා කිව්වා.

“ඇත්තද? මගේ වයිෆුත් *******” එවිට මැනේජර් කීවා.

එතකොට සහායකයා මෙහෙම ඇහුවලු.

“අම්මට සිරි! සර් නෝනා සෙල්ලම් කළේ මොන ෆුට් බෝල් ටීම් එකට ද?

සුද්දෙක්, කල්ලෙක් සහ ලංකාවේ මිනිහෙක් බාර් එකකට ගොස් බොන්නට පටන් ගත්හ. පදම හරියාගෙන එනවිට, ඔවුන් බාර් එකේ තිබි රන් කාසි දමා තිබුණු බෝතලයක් දුටුවෝය. බාර් අයිතිකරුගෙන් ඇසූ විට කියා සිටියේ, එය බාර් එකේ ඔට්ටුවක් දිනූ කෙනෙක්ට පමණක් ලැබෙන තෑග්ගක් යන්නය. .

තෑග්ග දිනීමට, සම්පූර්ණ විස්කි බෝතලයක් කට තියාගෙන පානය කල යුතුය. ඉන් පසු එහා කාමරයට ගොස් එහි සිටින සිංහ ධේනුව ගේ කකුලේ ඇනී ඇති කටුව ගැළවිය යුතුය. තෙවනුව, අනෙක් කාමරයේ සිටින අවුරුදු 100 ක් වයස ආච්චි සමඟ සංසර්ගය කල යුතුය.

සුද්දා විස්කි බෝතලය බීගෙන බීගෙන ගියේ, අවසානයේ එතනම ඇද වැටින. කල්ලා සුද්දා දෙස සමච්ච්ලේට බලා විස්කි බෝතලය බී, වැනි වැනී අනෙක් කාමරයට ගියේය. එහෙත් එළියට දුවගෙන ආ ඔහුව සිංහයා විසින් බරපතල සේ තුවාල කර තිබිණ. මෙතෙක් අතරක් නැතිව බොමින් සිටි ලංකාවේ මිනිහා, විස්කි බෝතලයද බී, සිංහ ධේනුව සිටි කාමරයට ගියේය.

විනාඩි දහයක් පමණ ගෙරවීම් ශබ්ද, කෑ ගැසීම්, විලාප ඇසින. අවසානයේ ලේ වැකුණු මිනිහා කාමරයෙන් එළියට විත් මෙසේ ඇසුවේය.

… “හරි, … අර කකුලේ කටුවක් ඇනිච්ච ආච්චි කොහෙද ඉන්නේ ?

ඉන්දියන් සාගරයේ එක්තරා රටක පාලකයෙක් තම මෝටර් රථයේ ගමන් ගන්නා විට තමන් විසින් අලංකාර කරවු නගරයේ මග දෙපස මිනිසුන් දෙදෙනෙකු තණකොළ කමින් සිටිනු දැක කම්පාවට පත්ව රියැදුරුට රථය නවත්වන්නට අනකර ඉන් බැස එක් මිනිසෙක් වෙත ගොස් "ඔබලා තණකොළ කන්නේ මන්දැ" යි ඇසීය.

" මේ අපේ ස් නේ .. අපේ ගමේ ඔක්කොම චන්දෙ දුන්නේ ඔබතුමාට තමා.. ඒත් ස...කෑම ගෑනීම සඳහා මුදල් නැහැ ස'.... ඒ නිසා අපි තෘණ කනවා " කියා දුප්පත් මිනිසා පිළිතුරු දුන්නේය.

"හොඳයි, එහෙනම්, ඔයා මගේ නිවසට එක්ක ගෙන යන්න පුළුවන්. මම ඔයාව පෝෂණය කරන්නම් " යැයි කියා ස්' කීවේය.

"ඒත් ස...මට බිරිඳක් සහ දරුවන් හතර දෙනෙක් සිටිනවා."

කමක් නෑ ං.ඔවුනුත් එක්ක ගෙන එන්න " කියා ඔහු පිළිතුරු දුන්නේය. අනෙක් දිළිඳු මිනිසා වෙත හැරෙමින්, "ඔබත් අප සමඟ එන්න " යනුවෙන් පැවසීය.

දෙවෙනි මිනිසාද දුක්මුසු හඬකින් මෙසේ පැවසී ය: "ඒත් සර්, මටත් බිරිඳත්, දරුවන්

තුන්දෙනෙක් ඉන්නවා!"

"ඔවුන් සියල්ලන්ම එක්කගෙන යමු "කියා කරුනාවන්ත ස්වරයෙන් පාලකයා පිළිතුරු දුන්නේය.

ඔවුන් සියලු දෙනාම මෝටර් රථයට ඇතුල් වූ අතර, එය ඉතා විශාල මෝටර් රථයක් වුවද එය පහසු කටයුත්තක් නොවීය.

දුප්පත් සොහොයුරන්ගෙන් එක් අයෙක් , "සර්, ඔබ නම් ගොඩක් කරුණාවන්ත අයෙක් අපි සියල්ලම එක්කන් යන්න තරම්."

පිළිතුරු දෙමින්, " නෑ නෑ . මෙය කිරීම මට බෙහෙවින් සතුටක්. ඔබලා මගේ නිවෙස දුටු විට ඇත්තටම ආසා හිතේවී.

එහේ තණකොළ මීටර් 1 ක් උසයි!"

Mr. පෙරේරා යි Mr. කුරුප්පුයි අහම්බෙන් වගේ අවුරුදු ගානකට පස්සේ සෙට් උනා...

ආගිය තොරතුරු කතා කරන අතරේ එයාල දැන් ළමයි ගැන කතාව...

පෙරේරා :

" කුරුප්පුට කියන්න මට නං ඉන්නව සීදේවි දුවක්.. දාහකින් හොයන්න බෑ.. "

කුරුප්පු :

" ඔය කිව්වට කෙල්ලෙක් නං ඉතිං සැලුන් වලට යන්නයි එක එක කාලෙට එන එක එක ඇදුම් හොයල දෙන්නයි බර වියදමක් යනව ඇති"

පෙරේරා :

" මොන පිස්සු ද කුරුප්පු එයා ඔය සැලුන් වලටයි ඇදුම් වලටයි ලොකු උනන්දුවක් නෑ නේ "

කුරුප්පු :

" එහෙනං ඉතිං මූනට ගාන්න එක ක්‍රීම් එකකුයි කකුල් වලට තව එකයි , බඩට තවත් එකකුයි.. එහෙමත් නැත්තං toilet ගිහින් ගාන්න එක සබන් කෑල්ලකුයී මූනේ ගාන්න තව සබන් කෑල්ලයී................... "

පෙරේරා :

" නෑ..... නෑ... නෑ..... එයා ඔය තියන එකක් ගානව කිසි වදයක් නෑ "

කුරුප්පු :

" හැබෑට ... ආහ්.... එහෙනං ඉතිං ආය කියන්න දෙයක් නෑ දවස පුරාම පෝන් එකේ ''අම්මිගේ චූටි දෝනී නේ '' කියල දා ගෙන fb එකේ හරි නැත්තං භාගෙට ඔය මොකක් හරි පටලවගෙන ටික් ටොක් කියාගෙන පෝන් ඉස්සරහ උඩ පැන පැන ඉන්නව ඇති.

පෙරේරා :

" විකාරද කුරුප්පු එයා ඕව කරනව තියා පෝන් එක අල්ලන්නවත් යන්නෙ නෑ වැඩිය.. "

කුරුප්පු :

" ඇහ්...... හැබෑටම දාහකින් හොයන්න බෑ නේන්නම් පෙරේරා... ඉතිං දූගේ වයස කීයද ?? "

පෙරේරා :

" ලබන බදාදට අවුරුදු තුන සම්පූර්ණයි "

කතාවක් අහනකොට ලැබෙන වින්දනයයි, කියවනකොට ලබන වින්දනයයි වෙනස්.

මෙතෙක් නොලියූ කතා අතිවිශාල ප්‍රමාණයක් මාසතුව තියෙනවා. ඒවා අහන තරම් වින්දනයක් කියෙව්වහම් ලැබෙන්නේ නෑ. නොලියන්නේ එනිසයි. මගෙන් මේ කතා සජීවීව රෑ එළි වෙනකන් අහපු සමහර අය මේ සමුහයේ ඉන්නවා.

දැන් වැඩිපුර කතා නොකියවෙන නිසා අමතක වෙලා යනවා. එනිසා එක කතාවක් ලියන්නම්.

හැමෝම වගේ පොළේ ගිහින් තියෙනවානේ. මේකත් පොළේ ගියපු කතාවක් තමයි. එක එක බඩු එක එක තැන් වල , එක වගේ බඩු එක පෙළට විකුණනවා . පොළේ එක එක පැතිවල තියෙන්නේ එක එක විදියේ බඩු.

රෙදි පිළි විකුණන්නේ බොහෝ වෙලාවට පොළේ ඇතුල්වෙන තැන හෝ පිටවන තැන ආසන්නයේ. කාන්තා සහ පිරිමි යට ඇඳුනුත් ඔය අතර තියෙනවා. මේවයේ වෙළඳාම් කරන අයත් හරිම නිර්මාණශීලී විදියට තමයි කස්ටමස්ලා ආකර්ෂණය කරගන්න උත්සහ කරන්නේ.

පොළට ඇතුල් වෙනකොටම එකෙක් කෑ ගහනවා...

උක්කුන්ට තොප්පියක්, මියන්ට කුඩුවක් ...උක්කුන්ට තොප්පියක්, මියන්ට කුඩුවක්

බලද්දී මිනිහා විකුනන්නේ බ්‍රෙසියර් සහ ජෝක්කු,

ඊට ඉස්සරහ ඉන්න එකා කෑ ගහනවා...

අල ගෝනි කරනවා.... වැල වරකා කරනවා .... අල ගෝනි කරනවා.... වැල වරකා කරනවා ....

ඌ විකුනනෙත් ඒවම තමයි.

ඔහොම වටපිට බලබල යද්දී ටිකක් එහායින් තව එකෙක් ඉන්නවා... ඌ කෑගහනවා

බැටන් කවර්, බෝල බැලන්ස්, ලීක් පෑඩ්, රේන්කොට්...බැටන් කවර්, බෝල බැලන්ස්, ලීක් පෑඩ්, රේන්කොට්... කියලා

ජාති හතරක්, කිට්ටුවෙලා බලනකොට තියෙනවා, ජොක්කු, බ්‍රෙෂියර්, පෑඩ් සහ කොන්ඩම්ස්.

මෙතන ඉද්දි ඈතින් එකෙක් කෑගහනවා ඇහෙනවා සෙලින්කෝ සෙලින්කෝ කියලා. මම බැලුව යකෝ ඉන්ෂුවරන්ස් විකුණන එවුනුත් ඉන්නවද පොලේ මෙහෙම කෑගහලා කියලා.. මම පස්සේ ඒ සද්ද ඇහෙන පැත්තට ගියා මොකද්ද මේ සීන් එක කියල බලන්න. බලද්දී එකෙක් අත් දෙකේම බ්‍රෙෂියර් එල්ලගෙන කෑ ගහනවා..

සෙලින්කෝ ... සෙලින්කෝ .. බිග් ඔර ස්මෝල් ප්‍රොටෙක්ට් දෙම් ඕඕල් ... සෙලින්කෝ සෙලින්කෝ කියලා.

"Ceylinco - Big or a small protect them all"

ඔන්න එක කොල්ලෙක් දවල් රෑ නැතිව විභාගෙට පාඩම් කරනවාලු. හැබැයි පාඩම් කරන මෙලෝ දෙයක් මූට මතක හිටින්නේ නෑලු. දවසක් මූ හවසක පොතක් බලාගෙන ඉන්නකොට අල්ලපු ගෙදර නංගි බබා මේසේ යට සෙල්ලම් කරනවාලු. හදිසියේ ම අයියගේ සරම අස්සේ අමුතු දෙයක් දැක්ක කෙල්ල ටිකක් ඒක අල්ලලා බැලුවලු. හිමීට හපලා බැලුවලු. දැන් නංගි හොඳට ඒක එක්ක සෙල්ලම් කරනවා. එතකොට මූටත් හොඳට පාඩම් කරන එක මතකේ හිටිනවාලු. ඉතිං මූ නංගිට ඒකේ නම කිව්වේ කෙල බෝලේ කියලා. ඉතිං මූ හැමදාම වැට අයිනට ගිහිං හොරෙන්ම නංගිට කියනවා කෙල බෝලේ අල්ලන්න වරෙං කියලා. නංගිත් දුවලා ඇවිත් බෝලේ මිරිකන්න පටන් ගන්නවා. ඉතිං මේ ක්‍රමය නිසා මේකා විභාග ඔක්කොම පාස් කරලා රටත් ගියා. දැං අවුරුදු ගානකින් මිනිහා ගමට ආව. දැං මූ කල්පනා කරනවා මේ ඔක්කොම කරගන්න හම්බ උනේ අල්ලපු ගෙදර නංගි නිසානේ. යන්න ඕ්න කෙල්ලව බලන්න කියලා .

අල්ලපු ගෙදරට ගොඩවෙද්දිම කෙල්ල ඉන්නවාලු. දැං හරි උස මහත ලස්සන කෙල්ල. කෙල්ල මූව දැක්ක ගමන් අනේ අයියේ කොච්චර කාලෙකින්ද දැක්කේ. ආසාවේ බෑ. අනේ අර කෙල බොලේ චුට්ටක් අල්ලන්න දෙනවකෝ කිව්වලු . මූට දැං හීං දාඩිය දානවා. මොන නව නිංගිරාවක්ද. මේකි ලොකු වෙලත් මේක දන්නේ නැද්ද කියලා බැලුවලු . හැබැයි බුවාට මරු අදහසක් ආවා. ඉක්මනට වට පිට බලලා කව්රුත් නෑ කියලා දැනගත්ත මිනිහා මිදුල කෙලවර තිබ්බ ලන්ද ගාවට ගිහිං කලිසමේ ශිප් එක ඇරලා ඕං ඒක කැලේට විසි කලා කියලා ඇඩ් එකක් දාල ගෙදරම දිව්වලු.

ටික වෙලාවකින් කොහෙදො ගිහින් ඉඳපු කෙල්ලගේ අම්මයි තාත්තායි ගෙදර ආවලු. කෙල්ල කැලේ මොනාද හොයනවාලු. ඒක දැකපු තාත්තා සරමත් කැසපට ගහගෙන පිලිකන්නේ වාඩිවෙන ගමන් මොනාද බං හොයන්නේ කියලා කෙලීගෙන් ඇහුවලු. ඔලුව උස්සලා බලපු මේකිට තාත්තාගේ සරම අස්සෙන් භාන්ඩේ පෙනුනලු. පැන්න ගමන් කෙල්ල හොඳට වල්ල මිරිකගෙන මෙන්න මගේ කෙලබෝලේ කියලා කෑ ගැහුවලු. මොන හත්තිලව්වක්ද මේ කියලා මල පැනපු තාත්තා "අම්මට හැ%#$@ බැල්ලි මේ තොගේ කෙල බෝලේ නෙවෙයි තොගේ අම්මගේ කෙල බෝලේ " කිව්වලු

ඔන්න දවසක් අපේ තරිදුවා උගේ ගෑනිගෙන් බේරෙන්නම බැරි පාර ඒකිත් එක්ක ඇවිදින්න හිතාන එලියට ගියාලු..

වයිෆා එක්ක පාක් එකේ ඇවිදින අතරේ මූ දැක්ක එතන තිබ්බ අයිස් ක්‍රීම් ලොරියක අයිස් ක්‍රීම් විකුණනවා.. ( නැතුව අයිස් ක්‍රීම් ලොරියේ කොස් පොලොස් විකුණන්න යෑ... )

ඉතිං තරිදුවා වයිෆට පොඩ්ඩක් ඉන්න කියල පොර ගියාලු අයිස් ක්‍රීම් දෙකක් අරං එන්න..

මේ අස්සේ තරිදුවයි උගේ වයිෆ දිහයි ටිකක් ඈත ඉදන් බලං හිටිය පාක් එකේ නිතරම ගැවසෙන ගෑනු කෙනෙක් ( ඔව් ඔව් ඔයී ඒම කෙනෙක් තමා  ) තරිදුවා අයිස් ක්‍රීම් ලොරිය ගාවට ගිය අතරේ හෙමීට වයිෆා ගාවට කිට්ටු වෙලා මේම කිව්වා...

" තමුසේ ඔය උගේ අයිස් ක්‍රීම් වලට අහුවෙන්න එපා.. වැඩේ කරන්න කලින් කෝම හරි ගාන ඉල්ලගන්නවා.. නැත්තං වැඩේ කර ගත්තට පස්සෙ ඔය යකාගෙන් සල්ලි ගන්න අමාරුයි. "

දේශපාලකයෙක් අවන්හලට ගොඩවූයේ තමන් මේ දිනවල සුරතල් කරමින් සිටින වඳුරෙකු ද සමඟය.

පොඩි අඩියක් ඇනවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී තම සුරතල් වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.

බාර් කීපර් කෑගැසුවේය. “ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?”

”නැහැ, මොකක්ද?” ඇසුවේය.

”ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා” බාර්කීපර් පැවසීය.

”ආ… ඒකද ?? ඒක නං මට පුදුමයක් නෙවෙයි. ඌ මේ දවස්වල ෆුල් මොරාල් එකේ ඉන්නේ " ඔහු පිළිතුරු දුන්නේය.” පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. මීට ඉස්සෙල්ලත් ඔහොම තමා. ..හරි හරි . කෑ ගහන්න එපා .. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්”

යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.

පසු දිනක ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග වඳුරාද පැමින සිටියේය ..ඔහු එදිනත් පොඩි අඩියක් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.

ඔහු බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.

බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය.

“ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?... හෑ . ඔබ දුටුවාද ? ඔහු විමසුවේය.

”ඒ පාර මොකක්ද?” ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

”ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා” බාර්කීපර් කීවේය.

”ආ… ඒක මට පුදුමයක් නෙවෙයි.. මාත් මූව වෙන කාට හරි දෙන්න ඉන්නේ.. ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය ගිලපු දවසේ පටන් යමක් ගිලින්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා.”

ඔන්න එක ගැබිණි මවක් බැංකුවට ඇතුළු වෙන්න හදද්දී ම බැංකුව කඩපු හොරු වගයක් බැංකුවේන් එළියට එනවලු. මේකට හොදටම බය උන මේ ගෑණි හයියෙන් කෑ ගැහුවාලු. ඉතින් හොරුන්ටත් විකල්ප නැති නිසා ගෑණිට වෙඩි තුනක් තියලා පැනලා ගියාලු . මේක දැකපු මිනිස්සු කීප දෙනෙක් අර කාන්තාව ඉස්පිරිතාලෙට ඇතුළත් කළාලු. සෑහෙන මහන්සියෙන් ඩොක්ටර්ස්ලා මේ ගෑණිවයි බඩේ හිටිය තුන් නිවුන් ළමයින්වයි බේරගත්තා . ඒ උනාට ළමයි තුන් දෙනාගේම ඇඟවල්වල බුලට් තියෙනවා . ටික කාලෙකින් තමයි බුලට් එළියට එන්නේ .

දැන් අවුරුදු 16ක් ගෙවිලා ගිහින් . එක දවසක් හදිසියේම ලොකු දුව අඬාගෙන ඇවිත් කිව්වලු අනේ අම්මේ මම චූ කරනකොට මේ බුලට් එක වැටුනා කියලා . අම්මා කිව්වලු ආ.. ඕක ගනන් ගන්න එපා. මම ඕක බලාපොරොත්තු උනා කියලා. පහුවදා අනිත් දුවටත් මේ සිද්ධියම උනා. තුන්වන දවසේ බාල පුතා හොදටම අඩාගෙන එනකොට අම්මා අහනවා

ඇයි පුතේ ඔයාත් චූ කරනකොට බුලට් එකක් වැටුනා නේද කියලා.

අනේ නෑ අම්මේ , මම ගේ පිටිපස්සට වෙලා අත් වැඩක් කර කර ඉද්දී ඉස්සරහින් ගිය අපේ බල්ලා වෙඩි වැදිලා මැරුණා..

ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්...

මාර්තු 05- අද මට හරිම සතුටු දවසක් මම ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක පාස්වෙලා මාස තුනකුත් ගිහින්. හෙට ට්‍රයල්, ලර්නර්ස් එකේ අන්කල් උදේම කෝල් කරලා කීවා, දැන් ට්‍රයල් එක තමයි ප්‍රශ්නේ

මාර්තු 06- අද මම උදේම සුදු ඇඳගෙන ගියා, මට බයිසිකලේ දැක්කම බයක් ආවා, ලර්නර්ස් එකෙේ අන්කල් අපේ තාත්තී අඳුරන හින්දා අවුලක් නෑ, පාස් කරලා දෙන්නම් කීවා..කොහ්ම හරි මට ට්‍රයල් පෙන්නන්ඩ චාන්ස් එකක් ආවේ නෑ, ඒත් මම පාස් කියල ටෙම්පරි කොලයක් හම්බුනා, දැන් බයක් නැතුව අයියාගේ ස්කූටරේ පදින්න පුලුවන්.

මාර්තු 07- අද මම උදේම සැලූන් එකට යන්ඩ හැදුවේ ස්කූටරේ, ඒත් ඒක කැඩිලාද කොහෙද වැඩ කලේ නෑ, පස්සෙ අයියා ඇවිත් යතුර කරකවන්න කීවා, ඒක ස්ටාර්ට් කරගත්තා මම හින්දාම, නැත්නම් වෙන කෙනෙකුටනම් බෑ මොකද යතුර කරකවලා, බ්රේක් එක අල්ලලා තමයි ස්ටාර්ට් කරන්ඩ ඕනේ, මම හින්දාම කරගත්තා.බැරිවෙලාවත් ඔයින් එකක් මිස් වුනානම් ස්ටාට් වෙන්නෙ නෑ...

මාර්තු 08- අද මම උදේම ඔෆිස් එකට යන්ඩ පිටත් වුනා, හන්දියෙන් පාරට දාද්දි ජීප් එකක් වේගයෙන් ඇවිත් බ්රේක් ගැහුවා, මම හිතන්නේ එයාට ආපු වේගේ වැඩී කියලා තේරෙන්ඩ ඇති..මට අත දික්කරලා මොනවද කීව, සමහරවිට වෙනදා පයින් යන මම අද ස්කූටරේ යන හින්දා පුදුමත් ඇති..කොහොමත් මම මේ ස්කූටියට ලස්සනයි, එද්දී පාරේ තිබුණ වතුර වලකිනුත් මම මාව බලාගෙන ආවේ.

මාර්තු 09- මම බයික් එකේ යනගමන් යන වේගේ බැලුවා, ඇත්තටම මට දැන් බයික් එක හුරු හින්දා යනගමන් එහෙම බලන්න පුලුවන්, එතකොට වේගේ තිබුනේ E ඉලක්කමයි F ඉලක්කමයි අතර E වලට ලන් වෙලා... කොහොමත් ෆුල් ස්පීඩ් තාම යන්ඩ බෑනේ, බයික් එක පදින්ඩ අරගෙනත් ටික දවසයිනේ...තව සතියකින් දෙකකින් මම කොහොමත් ෆුල් ස්පීඩ්ම යනවා...

මාර්තු 10- අද උදේ මම බයික් එක ගත්ත පාර ස්ටාර්ට් වුනේ නෑ, අයියා කීවා තෙල් ඉවරයි කියලා...හරී වම් පෑත්තේ එක තමයි ස්පීඩ් එක, දකුනු පැත්තේ තියෙන්නේ තෙල්..මම කෝකටත් පොඩි මාක් එකක් දාගත්තා..ආයේ වරදිනෙ නැනේ...අද බස් එකේ ගියේ

මාර්තු 11- අයියා තෙල් ගහලා බයික් එකට. මම බය්ක් එකේ යද්දී කොහොමත් නවත්තනකොට කකුල් දෙක දෙපැත්තට දාලා බිම ගාවල්ලා තමයි නවත්තන්නේ..මට ඔය යකඩ ගොඩවල් වල බ්රේක් ශුවර් නෑ කොහොමටවත්...

මාර්තු 12- අද බයික් එකේ තැඹිලි පාට ලයිට් එකක් එක පැත්තක පත්තු වෙනවා නිවෙනවා, ඊයේ අයියා තෙල් ගහලා තිබුන එකේ තෙල් ඉවරයි වෙන්ඩත් බෑ, හැබැයි හැන්ඩල් එක ගාව තියෙන කලු පාට සුවිච් එකකනම් අත වැදුනා. ප.ලි. අයියා කීවා ඒ සිග්නල් ලයිට් කියලා, වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර...

මාර්ත් 13- අද පරක්කු වුන හින්දා මම ශොට් කට් එකකින් වැඩට ගියේ,ීතලයක් ගහලා ඉරකින් කපලා තිබුනා, සමහරවිට බර වාහන වලට බැරිව ඇති යන්න, මාරම සතුටුයි බයික් එකක් ගත්තු එකට, ඒත් පොලිසියෙන් නැවැත්තුවා පොලිසියෙන් කීව ඒක වන් වේලු, ඒ පාරේ අනිත් පැත්තට විතරලු යන්න පුලුවන්, මම හිනාවෙලා සොරි කීවා, ආයේ එහෙම එහෙම එන්න එපා කීවා, ඇත්ටම පොලිසියේ අයියලා හොඳයි, මේ නගරසබාවෙන් විකාර බෝඩ් දාලා, සල්ලි දීලා ගත්තු වාහනේක නිදහසේ යන්න නෑ..

මාර්තු 14- දැන් මම ටිකක් වේගෙන් යනවා, අද මම උදේට කෑම ගන්න පේස්ට්‍රි ශොප් එකට යන්න කලින්ම දකුනට සිග්නල් දැම්මා.. එතකොට දැක්කේ අපේ නිශා වම් පැත්තේ බස් හෝල්ට් එකේ ඉන්නවා, මම එයාව දැක දැක අරහෙට ගියානම් හිතයි බයික් එක හින්දා ලොකුකම කියලා, මම කෙල්ල ගාව නැවැත්තුවා... බීගෙන ආපු කාර් කාරයෙක් ද කොහෙද පිටිපස්සෙම බ්රේක් ගැහුවා, ඊට පස්සේ බැන බැන යනවා..පොලිසියටත් කොන්දක් නෑ මෙහෙම මිනිස්සුන්ව අල්ලලා හිරේට දාන්ඩ, කෙල්ලෙක්ට නිදහසේ පාරේ යන්ඩ නෑ...

මාර්ත් 15- මම අද උදේ ස්කූටියේ යනගමන් කන්නඩියෙන් මූන බැලුවා, දැන් පිම්පල් ටිකක් වැඩි වෙලා, පොඩි රතු පාට හෙල්මට් එකට මාව ලස්සනට පේනවා, කිට් එකටම මැච් වෙන එයරින් දෙක, අපේ ඔෆිස් එකේ එවුන් ඊරිසියාවේ පැලෙයි, නෙක්ලස් එකනම් චේන්ජ් කරන්න ඕනේ, නිලන්තිත් කීවා, කොහොමත් මේකේ යනකොට කොල්ලො බලනවා වැඩියි... මම ඉස්සරහා බැලුවාම කලර් ලයිට් වල රතු පාට පත්තු වෙලා...හැමෝම මගෙ දිහා බලාගෙන ඉන්නවා...මම හිතන්නේ එහෙම වෙන්ඩ ඇත්තේ ඊයේ වැස්සට මොකක් හරි ශෝට් එකක් කලර් ලයිට් වල, මම එහෙමම ගියා, ලැජ්ජත් හිතෙනවා වෙලාවකට හැමෝම බලනවනේ, ගොඩක්ම මම ලිප්ස්ටික් ගාලා අයිබ්‍රෝස් හදලා ඉන්න හින්දා අර වෙලේ හැමෝම බලන්න ඇත්තේ...

මාර්තු 16- වාහන ට්‍රැෆික් එකේ ගාටනවා, මම බැලුවාම වම් පැත්තේ ගොඩක් ඉඩ තිබුණා, එහෙන් දාලා ගියා ඉඩ මදි හින්දා කඩේක මිදුලෙන් බයික් එක ගියේ, පිස්සු මිනිස්සු තේ බොන්ඩ එලියට ඇවිත්, තව පොඩ්ඩෙන් හැප්පෙනවා, තේ එකක් බොනකොට ඇතුලට වෙලා බොන්ඩ එපායැ... එහෙම යද්දී මෝඩ විදිහට වැන් කාරයෙක් වමට හැරෙව්වා, තව පොඩ්ඩෙන් වෑන් එක ඉවරයි මගෙ බයික් එකේ වැදිලා, අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ මේ ජරා මිනිස්සු ඉන්නකම්.

මාර්තු 17- අද වැඩට යද්දී මගේ 4න් එක රින්ග් වුනා, කොහොමටත් බයික් එක පද්දී මම ෆෝන් එක ගන්නෙ නෑ, නවත්තලා තමයි ආන්ස්වර් කරන්නේ...මම බයික් එක නැවැත්තුවා, අනේ අපේ ශශී කාලෙකින් කතා කරනවා, ඕකිට ආරන්චි වෙලාද කොහෙද මම බයික් එකේ යන්නෙ කියලා, මම කතා කලා... එතකොටම මනුස්සයෙක් ඇවිත් බැනගෙඅ බැනගෙන ගියා, " නන්ගි මල් කඩනවනම් පාරේ අයිනකට යන්ඩ, එක්කෝ කියන්ඩ යට කරගෙනම යන්නම්" කියලා...පිටිපස්ස බැලුවාම තඩි ලොරියක්, වාහන පෝලිමේ...මාත් ඇහැට කනට පේන්ඩ ඉන්න හින්දා මේ වනචරයා එන්ඩ ඇති මගේ පස්සෙන්ම...මම බයික් එක අයිනකට අරගෙන ශශී එක්ක කතා කලා..

අටමස් පිරුණු ගැබිනියක වූ patrizia තමාගේ ඇඟට උඩින් අත දාපු සැමියාට මෙහෙම කීවා....

patrick මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි...කරුණා කරලා ගිහින් බිම පැදුරක් එලාගෙන නිදාගන්න.....

ඇඳ අසල එලූ පැදුරේ නිදාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන තම සැමියා දුටු පැට්‍රීෂියා ට දුක හිතුනා..ඇය තමාගේ කොට්ටෙ යට තිබුණු රුපියල් පන්සීයක් අතට අරගෙන patrick ට දික් කරලා මෙහෙම කීවා.

patrick මේක අරන් ගිහිල්ලා අල්ලපු ගෙදර ක්‍රිස්ටල්ට දෙන්න...අද රෑ ඔයා එයා ගාව නිදාගන්න..crystal ට කියන්න මමයි එව්වෙ කියලා....

patrick පුදුමයෙන් ඇස් ලොකු කරගෙන තම බිරිඳ දිහා ටික වෙලාවක් බලා හිටියා.

මතක තියාගන්න..ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.අද ට විතරයි හොඳද ....patrizia කීවා..

patrick වහාම නැගිටලාමේ මොන පුදුමයක්ද කියා හිතමින්ම අල්ලපු ගෙදර පැත්තට ගියා ...

විනාඩි දහයක් යන්නත් කලින් ආපහු පැමිණි patrick තම බිරිඳට මෙහෙම කීවා .

crystal කියනවා පන්සියයක් මදිලු..අට සියයක් වත් නැතිව බැරිලු....

අහුවද්දෙන්කෝ මට ඕකිව.. පැට්‍රීෂියා තරහින් කීවා.

ඕකිට බබා හම්බවෙන්න හිටපු වෙලාවේ...මම ගත්තෙ පන්සීයයි. මේකි යකෝ...#$#

ඔන්න දවසක් Company එකක GM ගියාලු තමන්ගෙ Company එකේ Branch Visit එකක්...

Branch මැනේජරුත් එක්ක GM visit එකේ යද්දී දැක්ක branch එකේ staff එක ඒ ගොල්ලොන්ගෙ වැඩ වල යෙදිල ඉන්න අතරේ එකෙක් විතරක් ජනේලයක් ගාව හිටගෙන එලිය බල බල ආතල් එකේ ඉන්නව.

ඒක දැකල අම්මටසිරි වෙන්න මළ පැනපු GM ඌට ළගට කතා කලා.

කතා කරල ඇහුව පොරගේ මාසේ පඩිය කීයද කියල.

" රුපියල් 15000 සර් " කොල්ල කීවා.

GM ගත්ත එයාගේ පර්ස් එක.. පන්දාහේ කොල වලින් රුපියල් 45000 අර කොල්ලට දීලා මුලු staff එකටම ඇහෙන්න ඌට මෙහෙම කිව්වා..

" මෙතන කවුරු උනත් මං එයාලට පඩි ගෙවන්නේ වැඩ කරන්න, නැතුව බොරුවට කාලේ නාස්ති කරන්න නෙවේ... ඔතන තමුසෙගේ මාස තුනක පඩිය තියනවා.. දැන් යනවා ආය මේ පැත්ත පළාතේ එන්න එපා "

රුපියල් 45000 ගත්ත කොල්ල යන්න ගියා..

ඌ ගියාට පස්සේ GM , branch staff එකේ අයගෙන් ඇහුව මොකාද ඒ කාලකණ්ණියා කියල.

" ඒ අපි order කරපු පීට්සා එක deliver කරපු කොල්ල සර් "

Staff member කෙනෙක් කියනව GM ට ඇහුන.

[QUOTE="Awsomest Genius, post: 25312289, member: 360498"] ගොවියෙක් හංදියේ කඩසාප්පුවලින් බඩුමුට්ටු මිල දී ගත්තා. අත් ට්‍රැක්ටරයට පටවා ගෙන ඇන්ජිම පණ ගැන්නුවා. ඒත් ඒක වැඩ කරන්නෙ නෑ. දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා. ඒත් වැඩ කරන්නෙ නෑ. වාහනය ගරාජයට බාර දී තනියම ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණයක් ද රැගෙන පයින්ම නිවසට යන්නයි කල්පනාව. ඒත් බඩු සියල්ලම ගෙනි යන්න ක්‍රමයක් ගැන හිතාගන්න බැරිව කල්පනා කරනවා. තරුණ කාන්තාවක් ඔහු ළඟට ආවා. “අයියෙ දොම්පෙ අහවල් දිහාට යන්නෙ කොහොමද?” “මාත් ඉන්නෙ ඔය කිට්ටුව ම තමයි. මට එක්ක යන්න තිබුණා. ඒත් මේවා ඔක්කොම ගෙනියන්න බැරි එක හන්දා එන්න විදියක් නෑ. මොකක් හරි වාහනයක් එනකං ඉන්න වෙනවා..” “ඉතින් අයියෙ, ඒක එච්චර අමාරු දෙයක් නෙවයි නෙ. තීන්ත ටින් එක බාල්දියට දැම්මා. එක අතකින් එල්ලා ගත්තා. කුකුළො දෙන්නා කිහිලි දෙකේ ගහගත්තා. පාත්තයා අනෙක් අතින් ගත්තා. එතකොට හරි නෙ.” “බොහොම ස්තුතියි නගා. එන්න අපි යමු.” දැන් දෙන්නා ගමන් කරනවා. “නංගියේ, ඉස්සරහ තියෙනවා ලන්ද මැදින් පොඩි අඩි පාරක්. ඒ පාර කෙටියි. හරි ඉක්මනට යන්නට පුළුවන්.” තරුණිය ඔහු දෙස විපරම්කාරී බැල්මක් හෙළුවා. “මං තනි පංගලමේ ජීවත් වෙන වැන්දඹුවක්. මං ගැන බලන්න කව්රුත් නෑ. කව්ද දන්නෙ පාලු පාරෙ යද්දි, අයියා මාව ගහකට හේත්තු කරලා, මගේ සාය උස්සලා මට අඩන්තේට්ටම් කරයි ද කියලා?” “මොන මඟුලක් කතා කරනවා ද මන්දා? මගේ එක අතක බාල්දියක්, අනෙක් අතේ පාත්තයෙක්. ඒ මදිවට කිහිලි දෙකේ කුකුළො දෙන්නෙක්. එහෙම තියෙද්දි මං කොහොමද එහෙම කරන්නෙ?” “පාත්තයා බිමින් තිබ්බා. බාල්දියෙන් වැහුවා. තීන්ත ටින් එක බාල්දිය උඩින් තිබ්බා.” “එතකොට කුකුළො දෙන්නා?” “ඒ දෙන්නා මං අත් දෙකට ගන්නවා නෙ.” ඔන්න දවසක් සුපර් මාර්කට් එකක මස් විකුණන අංශයට පාරිභෝගිකයෙක් ආවා. “මට කුකුළකුගෙන් පළුවක් දෙන්න” ඔහු වෙළඳ සහායකයාට කිව්වා. “අපි කුකුළු පළු විකුණන්නේ නැහැ. අවශ්‍ය නම් සම්පූර්ණ කුකුළම ගන්න” සහායකයා කිව්වා. “පළුවක් ඕන එකට කුකුළෙක් ගෙනිහිල්ලා ඉතිරි බාගෙට මම මොකක්ද කරන්නෙ? තමුසෙ පණ්ඩිතයා නොවී ගිහින් මැනේජර්ගෙන් අහනවා” පාරිභෝගිකයත් අරින්නෙ නැහැ. සහායක කොලුවා මැනේජර් ළඟට ගිහින් මෙහෙම කිව්වා, “සර්, කොහෙද යන පිස්සු කාලකණ්ණියෙක් ඇවිත් කුකුළෙකුගෙන් බාගයක් ඉල්ලනවා…” කළමනාකරුගේ දෑස තමා පසුකොට ඈතට විහිදෙනු දුටු කොලුවා දැක්කේ අර කරදරකාර පාරිභෝගිකයා තමා පසුපස මැනේජර්ගේ කාමරය දක්වාම පැමිණ තිබෙන ආකාරයයි. ඒ පාර කොලුවා වහාම තම කතාවට පහත සඳහන් කොටස ද එකතු කළා, “මේ මහත්තයා කිව්වා එයා ඉතිරි පළුව ගන්නං කියලා…” කුකුළු පළුවක් පාරිභෝගිකයාට විකිණීමට මැනේජර් අනුමත කළා. පාරිභෝගිකයා කුකුළු පළුවත් රැගෙන සතුටින් නික්ම ගියා. ඉන්පසු කොලුවාට කතා කළ මැනේජර් මෙහෙම කිව්වා: “තමුසෙ ගාණට මොළේ පාවිච්චි කරලා යන්තම් බේරුණා නේද? මම කැමතියි තමුසෙ වගේ තැනට සුදුසු නුවණ තියෙන අයට” තමන්ගේ ජොබ් එක නැතිවේදැයි බියෙන් සිටි වෙළඳ සහායකයා “බොහොම ස්තූතියි සර්” කියල කිව්වා. “ඒක නෙවෙයි පුතා, කොහෙද තමුසෙගෙ ගම?” මැනේජර් ඇහුවා. “මම ******* සර්” සහායකයා කිව්වා. “ඉතින් මොකද තමුසෙ ******* ඉඳන් මෙහෙ ආවෙ?” “අයියෝ සර්, එහේ කරන්න කිසි දෙයක් නැහැනේ. ******* ඉන්නෙ වේස ගෑනුයි, ෆුට් බෝල් ගහන එවුනුයි විතරයි” සහායකයා කිව්වා. “ඇත්තද? මගේ වයිෆුත් *******” එවිට මැනේජර් කීවා. එතකොට සහායකයා මෙහෙම ඇහුවලු. “අම්මට සිරි! සර් නෝනා සෙල්ලම් කළේ මොන ෆුට් බෝල් ටීම් එකට ද? සුද්දෙක්, කල්ලෙක් සහ ලංකාවේ මිනිහෙක් බාර් එකකට ගොස් බොන්නට පටන් ගත්හ. පදම හරියාගෙන එනවිට, ඔවුන් බාර් එකේ තිබි රන් කාසි දමා තිබුණු බෝතලයක් දුටුවෝය. බාර් අයිතිකරුගෙන් ඇසූ විට කියා සිටියේ, එය බාර් එකේ ඔට්ටුවක් දිනූ කෙනෙක්ට පමණක් ලැබෙන තෑග්ගක් යන්නය. . තෑග්ග දිනීමට, සම්පූර්ණ විස්කි බෝතලයක් කට තියාගෙන පානය කල යුතුය. ඉන් පසු එහා කාමරයට ගොස් එහි සිටින සිංහ ධේනුව ගේ කකුලේ ඇනී ඇති කටුව ගැළවිය යුතුය. තෙවනුව, අනෙක් කාමරයේ සිටින අවුරුදු 100 ක් වයස ආච්චි සමඟ සංසර්ගය කල යුතුය. සුද්දා විස්කි බෝතලය බීගෙන බීගෙන ගියේ, අවසානයේ එතනම ඇද වැටින. කල්ලා සුද්දා දෙස සමච්ච්ලේට බලා විස්කි බෝතලය බී, වැනි වැනී අනෙක් කාමරයට ගියේය. එහෙත් එළියට දුවගෙන ආ ඔහුව සිංහයා විසින් බරපතල සේ තුවාල කර තිබිණ. මෙතෙක් අතරක් නැතිව බොමින් සිටි ලංකාවේ මිනිහා, විස්කි බෝතලයද බී, සිංහ ධේනුව සිටි කාමරයට ගියේය. විනාඩි දහයක් පමණ ගෙරවීම් ශබ්ද, කෑ ගැසීම්, විලාප ඇසින. අවසානයේ ලේ වැකුණු මිනිහා කාමරයෙන් එළියට විත් මෙසේ ඇසුවේය. … “හරි, … අර කකුලේ කටුවක් ඇනිච්ච ආච්චි කොහෙද ඉන්නේ ? ඉන්දියන් සාගරයේ එක්තරා රටක පාලකයෙක් තම මෝටර් රථයේ ගමන් ගන්නා විට තමන් විසින් අලංකාර කරවු නගරයේ මග දෙපස මිනිසුන් දෙදෙනෙකු තණකොළ කමින් සිටිනු දැක කම්පාවට පත්ව රියැදුරුට රථය නවත්වන්නට අනකර ඉන් බැස එක් මිනිසෙක් වෙත ගොස් "ඔබලා තණකොළ කන්නේ මන්දැ" යි ඇසීය. " මේ අපේ ස් නේ .. අපේ ගමේ ඔක්කොම චන්දෙ දුන්නේ ඔබතුමාට තමා.. ඒත් ස...කෑම ගෑනීම සඳහා මුදල් නැහැ ස'.... ඒ නිසා අපි තෘණ කනවා " කියා දුප්පත් මිනිසා පිළිතුරු දුන්නේය. "හොඳයි, එහෙනම්, ඔයා මගේ නිවසට එක්ක ගෙන යන්න පුළුවන්. මම ඔයාව පෝෂණය කරන්නම් " යැයි කියා ස්' කීවේය. "ඒත් ස...මට බිරිඳක් සහ දරුවන් හතර දෙනෙක් සිටිනවා." කමක් නෑ ං.ඔවුනුත් එක්ක ගෙන එන්න " කියා ඔහු පිළිතුරු දුන්නේය. අනෙක් දිළිඳු මිනිසා වෙත හැරෙමින්, "ඔබත් අප සමඟ එන්න " යනුවෙන් පැවසීය. දෙවෙනි මිනිසාද දුක්මුසු හඬකින් මෙසේ පැවසී ය: "ඒත් සර්, මටත් බිරිඳත්, දරුවන් තුන්දෙනෙක් ඉන්නවා!" "ඔවුන් සියල්ලන්ම එක්කගෙන යමු "කියා කරුනාවන්ත ස්වරයෙන් පාලකයා පිළිතුරු දුන්නේය. ඔවුන් සියලු දෙනාම මෝටර් රථයට ඇතුල් වූ අතර, එය ඉතා විශාල මෝටර් රථයක් වුවද එය පහසු කටයුත්තක් නොවීය. දුප්පත් සොහොයුරන්ගෙන් එක් අයෙක් , "සර්, ඔබ නම් ගොඩක් කරුණාවන්ත අයෙක් අපි සියල්ලම එක්කන් යන්න තරම්." පිළිතුරු දෙමින්, " නෑ නෑ . මෙය කිරීම මට බෙහෙවින් සතුටක්. ඔබලා මගේ නිවෙස දුටු විට ඇත්තටම ආසා හිතේවී. එහේ තණකොළ මීටර් 1 ක් උසයි!" Mr. පෙරේරා යි Mr. කුරුප්පුයි අහම්බෙන් වගේ අවුරුදු ගානකට පස්සේ සෙට් උනා... ආගිය තොරතුරු කතා කරන අතරේ එයාල දැන් ළමයි ගැන කතාව... පෙරේරා : " කුරුප්පුට කියන්න මට නං ඉන්නව සීදේවි දුවක්.. දාහකින් හොයන්න බෑ.. " කුරුප්පු : " ඔය කිව්වට කෙල්ලෙක් නං ඉතිං සැලුන් වලට යන්නයි එක එක කාලෙට එන එක එක ඇදුම් හොයල දෙන්නයි බර වියදමක් යනව ඇති" පෙරේරා : " මොන පිස්සු ද කුරුප්පු එයා ඔය සැලුන් වලටයි ඇදුම් වලටයි ලොකු උනන්දුවක් නෑ නේ " කුරුප්පු : " එහෙනං ඉතිං මූනට ගාන්න එක ක්‍රීම් එකකුයි කකුල් වලට තව එකයි , බඩට තවත් එකකුයි.. එහෙමත් නැත්තං toilet ගිහින් ගාන්න එක සබන් කෑල්ලකුයී මූනේ ගාන්න තව සබන් කෑල්ලයී................... " පෙරේරා : " නෑ..... නෑ... නෑ..... එයා ඔය තියන එකක් ගානව කිසි වදයක් නෑ " කුරුප්පු : " හැබෑට ... ආහ්.... එහෙනං ඉතිං ආය කියන්න දෙයක් නෑ දවස පුරාම පෝන් එකේ ''අම්මිගේ චූටි දෝනී නේ '' කියල දා ගෙන fb එකේ හරි නැත්තං භාගෙට ඔය මොකක් හරි පටලවගෙන ටික් ටොක් කියාගෙන පෝන් ඉස්සරහ උඩ පැන පැන ඉන්නව ඇති. පෙරේරා : " විකාරද කුරුප්පු එයා ඕව කරනව තියා පෝන් එක අල්ලන්නවත් යන්නෙ නෑ වැඩිය.. " කුරුප්පු : " ඇහ්...... හැබෑටම දාහකින් හොයන්න බෑ නේන්නම් පෙරේරා... ඉතිං දූගේ වයස කීයද ?? " පෙරේරා : " ලබන බදාදට අවුරුදු තුන සම්පූර්ණයි " කතාවක් අහනකොට ලැබෙන වින්දනයයි, කියවනකොට ලබන වින්දනයයි වෙනස්. මෙතෙක් නොලියූ කතා අතිවිශාල ප්‍රමාණයක් මාසතුව තියෙනවා. ඒවා අහන තරම් වින්දනයක් කියෙව්වහම් ලැබෙන්නේ නෑ. නොලියන්නේ එනිසයි. මගෙන් මේ කතා සජීවීව රෑ එළි වෙනකන් අහපු සමහර අය මේ සමුහයේ ඉන්නවා. දැන් වැඩිපුර කතා නොකියවෙන නිසා අමතක වෙලා යනවා. එනිසා එක කතාවක් ලියන්නම්. හැමෝම වගේ පොළේ ගිහින් තියෙනවානේ. මේකත් පොළේ ගියපු කතාවක් තමයි. එක එක බඩු එක එක තැන් වල , එක වගේ බඩු එක පෙළට විකුණනවා . පොළේ එක එක පැතිවල තියෙන්නේ එක එක විදියේ බඩු. රෙදි පිළි විකුණන්නේ බොහෝ වෙලාවට පොළේ ඇතුල්වෙන තැන හෝ පිටවන තැන ආසන්නයේ. කාන්තා සහ පිරිමි යට ඇඳුනුත් ඔය අතර තියෙනවා. මේවයේ වෙළඳාම් කරන අයත් හරිම නිර්මාණශීලී විදියට තමයි කස්ටමස්ලා ආකර්ෂණය කරගන්න උත්සහ කරන්නේ. පොළට ඇතුල් වෙනකොටම එකෙක් කෑ ගහනවා... උක්කුන්ට තොප්පියක්, මියන්ට කුඩුවක් ...උක්කුන්ට තොප්පියක්, මියන්ට කුඩුවක් බලද්දී මිනිහා විකුනන්නේ බ්‍රෙසියර් සහ ජෝක්කු, ඊට ඉස්සරහ ඉන්න එකා කෑ ගහනවා... අල ගෝනි කරනවා.... වැල වරකා කරනවා .... අල ගෝනි කරනවා.... වැල වරකා කරනවා .... ඌ විකුනනෙත් ඒවම තමයි. ඔහොම වටපිට බලබල යද්දී ටිකක් එහායින් තව එකෙක් ඉන්නවා... ඌ කෑගහනවා බැටන් කවර්, බෝල බැලන්ස්, ලීක් පෑඩ්, රේන්කොට්...බැටන් කවර්, බෝල බැලන්ස්, ලීක් පෑඩ්, රේන්කොට්... කියලා ජාති හතරක්, කිට්ටුවෙලා බලනකොට තියෙනවා, ජොක්කු, බ්‍රෙෂියර්, පෑඩ් සහ කොන්ඩම්ස්. මෙතන ඉද්දි ඈතින් එකෙක් කෑගහනවා ඇහෙනවා සෙලින්කෝ සෙලින්කෝ කියලා. මම බැලුව යකෝ ඉන්ෂුවරන්ස් විකුණන එවුනුත් ඉන්නවද පොලේ මෙහෙම කෑගහලා කියලා.. මම පස්සේ ඒ සද්ද ඇහෙන පැත්තට ගියා මොකද්ද මේ සීන් එක කියල බලන්න. බලද්දී එකෙක් අත් දෙකේම බ්‍රෙෂියර් එල්ලගෙන කෑ ගහනවා.. සෙලින්කෝ ... සෙලින්කෝ .. බිග් ඔර ස්මෝල් ප්‍රොටෙක්ට් දෙම් ඕඕල් ... සෙලින්කෝ සෙලින්කෝ කියලා. "Ceylinco - Big or a small protect them all" ඔන්න එක කොල්ලෙක් දවල් රෑ නැතිව විභාගෙට පාඩම් කරනවාලු. හැබැයි පාඩම් කරන මෙලෝ දෙයක් මූට මතක හිටින්නේ නෑලු. දවසක් මූ හවසක පොතක් බලාගෙන ඉන්නකොට අල්ලපු ගෙදර නංගි බබා මේසේ යට සෙල්ලම් කරනවාලු. හදිසියේ ම අයියගේ සරම අස්සේ අමුතු දෙයක් දැක්ක කෙල්ල ටිකක් ඒක අල්ලලා බැලුවලු🤩🤩. හිමීට හපලා බැලුවලු. දැන් නංගි හොඳට ඒක එක්ක සෙල්ලම් කරනවා. එතකොට මූටත් හොඳට පාඩම් කරන එක මතකේ හිටිනවාලු😎😎. ඉතිං මූ නංගිට ඒකේ නම කිව්වේ කෙල බෝලේ කියලා. ඉතිං මූ හැමදාම වැට අයිනට ගිහිං හොරෙන්ම නංගිට කියනවා කෙල බෝලේ අල්ලන්න වරෙං කියලා. නංගිත් දුවලා ඇවිත් බෝලේ මිරිකන්න පටන් ගන්නවා. ඉතිං මේ ක්‍රමය නිසා මේකා විභාග ඔක්කොම පාස් කරලා රටත් ගියා. දැං අවුරුදු ගානකින් මිනිහා ගමට ආව. දැං මූ කල්පනා කරනවා මේ ඔක්කොම කරගන්න හම්බ උනේ අල්ලපු ගෙදර නංගි නිසානේ. යන්න ඕ්න කෙල්ලව බලන්න කියලා . අල්ලපු ගෙදරට ගොඩවෙද්දිම කෙල්ල ඉන්නවාලු. දැං හරි උස මහත ලස්සන කෙල්ල. කෙල්ල මූව දැක්ක ගමන් අනේ අයියේ කොච්චර කාලෙකින්ද දැක්කේ. ආසාවේ බෑ. අනේ අර කෙල බොලේ චුට්ටක් අල්ලන්න දෙනවකෝ කිව්වලු . මූට දැං හීං දාඩිය දානවා. මොන නව නිංගිරාවක්ද. මේකි ලොකු වෙලත් මේක දන්නේ නැද්ද කියලා බැලුවලු . හැබැයි බුවාට මරු අදහසක් ආවා. ඉක්මනට වට පිට බලලා කව්රුත් නෑ කියලා දැනගත්ත මිනිහා මිදුල කෙලවර තිබ්බ ලන්ද ගාවට ගිහිං කලිසමේ ශිප් එක ඇරලා ඕං ඒක කැලේට විසි කලා කියලා ඇඩ් එකක් දාල ගෙදරම දිව්වලු. ටික වෙලාවකින් කොහෙදො ගිහින් ඉඳපු කෙල්ලගේ අම්මයි තාත්තායි ගෙදර ආවලු. කෙල්ල කැලේ මොනාද හොයනවාලු. ඒක දැකපු තාත්තා සරමත් කැසපට ගහගෙන පිලිකන්නේ වාඩිවෙන ගමන් මොනාද බං හොයන්නේ කියලා කෙලීගෙන් ඇහුවලු. ඔලුව උස්සලා බලපු මේකිට තාත්තාගේ සරම අස්සෙන් භාන්ඩේ පෙනුනලු🤩🤩. පැන්න ගමන් කෙල්ල හොඳට වල්ල මිරිකගෙන මෙන්න මගේ කෙලබෝලේ කියලා කෑ ගැහුවලු. මොන හත්තිලව්වක්ද මේ කියලා මල පැනපු තාත්තා "අම්මට හැ%#$@ බැල්ලි මේ තොගේ කෙල බෝලේ නෙවෙයි තොගේ අම්මගේ කෙල බෝලේ " කිව්වලු ඔන්න දවසක් අපේ තරිදුවා උගේ ගෑනිගෙන් බේරෙන්නම බැරි පාර ඒකිත් එක්ක ඇවිදින්න හිතාන එලියට ගියාලු.. වයිෆා එක්ක පාක් එකේ ඇවිදින අතරේ මූ දැක්ක එතන තිබ්බ අයිස් ක්‍රීම් ලොරියක අයිස් ක්‍රීම් විකුණනවා.. ( නැතුව අයිස් ක්‍රීම් ලොරියේ කොස් පොලොස් විකුණන්න යෑ... ) ඉතිං තරිදුවා වයිෆට පොඩ්ඩක් ඉන්න කියල පොර ගියාලු අයිස් ක්‍රීම් දෙකක් අරං එන්න.. මේ අස්සේ තරිදුවයි උගේ වයිෆ දිහයි ටිකක් ඈත ඉදන් බලං හිටිය පාක් එකේ නිතරම ගැවසෙන ගෑනු කෙනෙක් ( ඔව් ඔව් ඔයී ඒම කෙනෙක් තමා 😜 ) තරිදුවා අයිස් ක්‍රීම් ලොරිය ගාවට ගිය අතරේ හෙමීට වයිෆා ගාවට කිට්ටු වෙලා මේම කිව්වා... " තමුසේ ඔය උගේ අයිස් ක්‍රීම් වලට අහුවෙන්න එපා.. වැඩේ කරන්න කලින් කෝම හරි ගාන ඉල්ලගන්නවා.. නැත්තං වැඩේ කර ගත්තට පස්සෙ ඔය යකාගෙන් සල්ලි ගන්න අමාරුයි. " දේශපාලකයෙක් අවන්හලට ගොඩවූයේ තමන් මේ දිනවල සුරතල් කරමින් සිටින වඳුරෙකු ද සමඟය. පොඩි අඩියක් ඇනවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී තම සුරතල් වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය. අනතුරුව බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය. බාර් කීපර් කෑගැසුවේය. “ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?” ”නැහැ, මොකක්ද?” ඇසුවේය. ”ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා” බාර්කීපර් පැවසීය. ”ආ… ඒකද ?? ඒක නං මට පුදුමයක් නෙවෙයි. ඌ මේ දවස්වල ෆුල් මොරාල් එකේ ඉන්නේ " ඔහු පිළිතුරු දුන්නේය.” පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. මීට ඉස්සෙල්ලත් ඔහොම තමා. ..හරි හරි . කෑ ගහන්න එපා .. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්” යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය. පසු දිනක ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග වඳුරාද පැමින සිටියේය ..ඔහු එදිනත් පොඩි අඩියක් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය. ඔහු බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය. බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. “ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?... හෑ . ඔබ දුටුවාද ? ඔහු විමසුවේය. ”ඒ පාර මොකක්ද?” ඔහු පෙරළා ප්‍රශ්න කළේය. ”ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා” බාර්කීපර් කීවේය. ”ආ… ඒක මට පුදුමයක් නෙවෙයි.. මාත් මූව වෙන කාට හරි දෙන්න ඉන්නේ.. ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය ගිලපු දවසේ පටන් යමක් ගිලින්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා.” ඔන්න එක ගැබිණි මවක් බැංකුවට ඇතුළු වෙන්න හදද්දී ම බැංකුව කඩපු හොරු වගයක් බැංකුවේන් එළියට එනවලු. මේකට හොදටම බය උන මේ ගෑණි හයියෙන් කෑ ගැහුවාලු. ඉතින් හොරුන්ටත් විකල්ප නැති නිසා ගෑණිට වෙඩි තුනක් තියලා පැනලා ගියාලු . මේක දැකපු මිනිස්සු කීප දෙනෙක් අර කාන්තාව ඉස්පිරිතාලෙට ඇතුළත් කළාලු. සෑහෙන මහන්සියෙන් ඩොක්ටර්ස්ලා මේ ගෑණිවයි බඩේ හිටිය තුන් නිවුන් ළමයින්වයි බේරගත්තා . ඒ උනාට ළමයි තුන් දෙනාගේම ඇඟවල්වල බුලට් තියෙනවා . ටික කාලෙකින් තමයි බුලට් එළියට එන්නේ . දැන් අවුරුදු 16ක් ගෙවිලා ගිහින් . එක දවසක් හදිසියේම ලොකු දුව අඬාගෙන ඇවිත් කිව්වලු අනේ අම්මේ මම චූ කරනකොට මේ බුලට් එක වැටුනා කියලා . අම්මා කිව්වලු ආ.. ඕක ගනන් ගන්න එපා. මම ඕක බලාපොරොත්තු උනා කියලා. පහුවදා අනිත් දුවටත් මේ සිද්ධියම උනා. තුන්වන දවසේ බාල පුතා හොදටම අඩාගෙන එනකොට අම්මා අහනවා ඇයි පුතේ ඔයාත් චූ කරනකොට බුලට් එකක් වැටුනා නේද කියලා. අනේ නෑ අම්මේ , මම ගේ පිටිපස්සට වෙලා අත් වැඩක් කර කර ඉද්දී ඉස්සරහින් ගිය අපේ බල්ලා වෙඩි වැදිලා මැරුණා.. ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්... මාර්තු 05- අද මට හරිම සතුටු දවසක් මම ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක පාස්වෙලා මාස තුනකුත් ගිහින්. හෙට ට්‍රයල්, ලර්නර්ස් එකේ අන්කල් උදේම කෝල් කරලා කීවා, දැන් ට්‍රයල් එක තමයි ප්‍රශ්නේ මාර්තු 06- අද මම උදේම සුදු ඇඳගෙන ගියා, මට බයිසිකලේ දැක්කම බයක් ආවා, ලර්නර්ස් එකෙේ අන්කල් අපේ තාත්තී අඳුරන හින්දා අවුලක් නෑ, පාස් කරලා දෙන්නම් කීවා..කොහ්ම හරි මට ට්‍රයල් පෙන්නන්ඩ චාන්ස් එකක් ආවේ නෑ, ඒත් මම පාස් කියල ටෙම්පරි කොලයක් හම්බුනා, දැන් බයක් නැතුව අයියාගේ ස්කූටරේ පදින්න පුලුවන්. මාර්තු 07- අද මම උදේම සැලූන් එකට යන්ඩ හැදුවේ ස්කූටරේ, ඒත් ඒක කැඩිලාද කොහෙද වැඩ කලේ නෑ, පස්සෙ අයියා ඇවිත් යතුර කරකවන්න කීවා, ඒක ස්ටාර්ට් කරගත්තා මම හින්දාම, නැත්නම් වෙන කෙනෙකුටනම් බෑ මොකද යතුර කරකවලා, බ්රේක් එක අල්ලලා තමයි ස්ටාර්ට් කරන්ඩ ඕනේ, මම හින්දාම කරගත්තා.බැරිවෙලාවත් ඔයින් එකක් මිස් වුනානම් ස්ටාට් වෙන්නෙ නෑ... මාර්තු 08- අද මම උදේම ඔෆිස් එකට යන්ඩ පිටත් වුනා, හන්දියෙන් පාරට දාද්දි ජීප් එකක් වේගයෙන් ඇවිත් බ්රේක් ගැහුවා, මම හිතන්නේ එයාට ආපු වේගේ වැඩී කියලා තේරෙන්ඩ ඇති..මට අත දික්කරලා මොනවද කීව, සමහරවිට වෙනදා පයින් යන මම අද ස්කූටරේ යන හින්දා පුදුමත් ඇති..කොහොමත් මම මේ ස්කූටියට ලස්සනයි, එද්දී පාරේ තිබුණ වතුර වලකිනුත් මම මාව බලාගෙන ආවේ. මාර්තු 09- මම බයික් එකේ යනගමන් යන වේගේ බැලුවා, ඇත්තටම මට දැන් බයික් එක හුරු හින්දා යනගමන් එහෙම බලන්න පුලුවන්, එතකොට වේගේ තිබුනේ E ඉලක්කමයි F ඉලක්කමයි අතර E වලට ලන් වෙලා... කොහොමත් ෆුල් ස්පීඩ් තාම යන්ඩ බෑනේ, බයික් එක පදින්ඩ අරගෙනත් ටික දවසයිනේ...තව සතියකින් දෙකකින් මම කොහොමත් ෆුල් ස්පීඩ්ම යනවා... මාර්තු 10- අද උදේ මම බයික් එක ගත්ත පාර ස්ටාර්ට් වුනේ නෑ, අයියා කීවා තෙල් ඉවරයි කියලා...හරී වම් පෑත්තේ එක තමයි ස්පීඩ් එක, දකුනු පැත්තේ තියෙන්නේ තෙල්..මම කෝකටත් පොඩි මාක් එකක් දාගත්තා..ආයේ වරදිනෙ නැනේ...අද බස් එකේ ගියේ මාර්තු 11- අයියා තෙල් ගහලා බයික් එකට. මම බය්ක් එකේ යද්දී කොහොමත් නවත්තනකොට කකුල් දෙක දෙපැත්තට දාලා බිම ගාවල්ලා තමයි නවත්තන්නේ..මට ඔය යකඩ ගොඩවල් වල බ්රේක් ශුවර් නෑ කොහොමටවත්... මාර්තු 12- අද බයික් එකේ තැඹිලි පාට ලයිට් එකක් එක පැත්තක පත්තු වෙනවා නිවෙනවා, ඊයේ අයියා තෙල් ගහලා තිබුන එකේ තෙල් ඉවරයි වෙන්ඩත් බෑ, හැබැයි හැන්ඩල් එක ගාව තියෙන කලු පාට සුවිච් එකකනම් අත වැදුනා. ප.ලි. අයියා කීවා ඒ සිග්නල් ලයිට් කියලා, වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර... මාර්ත් 13- අද පරක්කු වුන හින්දා මම ශොට් කට් එකකින් වැඩට ගියේ,ීතලයක් ගහලා ඉරකින් කපලා තිබුනා, සමහරවිට බර වාහන වලට බැරිව ඇති යන්න, මාරම සතුටුයි බයික් එකක් ගත්තු එකට, ඒත් පොලිසියෙන් නැවැත්තුවා පොලිසියෙන් කීව ඒක වන් වේලු, ඒ පාරේ අනිත් පැත්තට විතරලු යන්න පුලුවන්, මම හිනාවෙලා සොරි කීවා, ආයේ එහෙම එහෙම එන්න එපා කීවා, ඇත්ටම පොලිසියේ අයියලා හොඳයි, මේ නගරසබාවෙන් විකාර බෝඩ් දාලා, සල්ලි දීලා ගත්තු වාහනේක නිදහසේ යන්න නෑ.. මාර්තු 14- දැන් මම ටිකක් වේගෙන් යනවා, අද මම උදේට කෑම ගන්න පේස්ට්‍රි ශොප් එකට යන්න කලින්ම දකුනට සිග්නල් දැම්මා.. එතකොට දැක්කේ අපේ නිශා වම් පැත්තේ බස් හෝල්ට් එකේ ඉන්නවා, මම එයාව දැක දැක අරහෙට ගියානම් හිතයි බයික් එක හින්දා ලොකුකම කියලා, මම කෙල්ල ගාව නැවැත්තුවා... බීගෙන ආපු කාර් කාරයෙක් ද කොහෙද පිටිපස්සෙම බ්රේක් ගැහුවා, ඊට පස්සේ බැන බැන යනවා..පොලිසියටත් කොන්දක් නෑ මෙහෙම මිනිස්සුන්ව අල්ලලා හිරේට දාන්ඩ, කෙල්ලෙක්ට නිදහසේ පාරේ යන්ඩ නෑ... මාර්ත් 15- මම අද උදේ ස්කූටියේ යනගමන් කන්නඩියෙන් මූන බැලුවා, දැන් පිම්පල් ටිකක් වැඩි වෙලා, පොඩි රතු පාට හෙල්මට් එකට මාව ලස්සනට පේනවා, කිට් එකටම මැච් වෙන එයරින් දෙක, අපේ ඔෆිස් එකේ එවුන් ඊරිසියාවේ පැලෙයි, නෙක්ලස් එකනම් චේන්ජ් කරන්න ඕනේ, නිලන්තිත් කීවා, කොහොමත් මේකේ යනකොට කොල්ලො බලනවා වැඩියි... මම ඉස්සරහා බැලුවාම කලර් ලයිට් වල රතු පාට පත්තු වෙලා...හැමෝම මගෙ දිහා බලාගෙන ඉන්නවා...මම හිතන්නේ එහෙම වෙන්ඩ ඇත්තේ ඊයේ වැස්සට මොකක් හරි ශෝට් එකක් කලර් ලයිට් වල, මම එහෙමම ගියා, ලැජ්ජත් හිතෙනවා වෙලාවකට හැමෝම බලනවනේ, ගොඩක්ම මම ලිප්ස්ටික් ගාලා අයිබ්‍රෝස් හදලා ඉන්න හින්දා අර වෙලේ හැමෝම බලන්න ඇත්තේ... මාර්තු 16- වාහන ට්‍රැෆික් එකේ ගාටනවා, මම බැලුවාම වම් පැත්තේ ගොඩක් ඉඩ තිබුණා, එහෙන් දාලා ගියා ඉඩ මදි හින්දා කඩේක මිදුලෙන් බයික් එක ගියේ, පිස්සු මිනිස්සු තේ බොන්ඩ එලියට ඇවිත්, තව පොඩ්ඩෙන් හැප්පෙනවා, තේ එකක් බොනකොට ඇතුලට වෙලා බොන්ඩ එපායැ... එහෙම යද්දී මෝඩ විදිහට වැන් කාරයෙක් වමට හැරෙව්වා, තව පොඩ්ඩෙන් වෑන් එක ඉවරයි මගෙ බයික් එකේ වැදිලා, අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ මේ ජරා මිනිස්සු ඉන්නකම්. මාර්තු 17- අද වැඩට යද්දී මගේ 4න් එක රින්ග් වුනා, කොහොමටත් බයික් එක පද්දී මම ෆෝන් එක ගන්නෙ නෑ, නවත්තලා තමයි ආන්ස්වර් කරන්නේ...මම බයික් එක නැවැත්තුවා, අනේ අපේ ශශී කාලෙකින් කතා කරනවා, ඕකිට ආරන්චි වෙලාද කොහෙද මම බයික් එකේ යන්නෙ කියලා, මම කතා කලා... එතකොටම මනුස්සයෙක් ඇවිත් බැනගෙඅ බැනගෙන ගියා, " නන්ගි මල් කඩනවනම් පාරේ අයිනකට යන්ඩ, එක්කෝ කියන්ඩ යට කරගෙනම යන්නම්" කියලා...පිටිපස්ස බැලුවාම තඩි ලොරියක්, වාහන පෝලිමේ...මාත් ඇහැට කනට පේන්ඩ ඉන්න හින්දා මේ වනචරයා එන්ඩ ඇති මගේ පස්සෙන්ම...මම බයික් එක අයිනකට අරගෙන ශශී එක්ක කතා කලා.. අටමස් පිරුණු ගැබිනියක වූ patrizia තමාගේ ඇඟට උඩින් අත දාපු සැමියාට මෙහෙම කීවා.... patrick මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි...කරුණා කරලා ගිහින් බිම පැදුරක් එලාගෙන නිදාගන්න..... ඇඳ අසල එලූ පැදුරේ නිදාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන තම සැමියා දුටු පැට්‍රීෂියා ට දුක හිතුනා..ඇය තමාගේ කොට්ටෙ යට තිබුණු රුපියල් පන්සීයක් අතට අරගෙන patrick ට දික් කරලා මෙහෙම කීවා. patrick මේක අරන් ගිහිල්ලා අල්ලපු ගෙදර ක්‍රිස්ටල්ට දෙන්න...අද රෑ ඔයා එයා ගාව නිදාගන්න..crystal ට කියන්න මමයි එව්වෙ කියලා.... patrick පුදුමයෙන් ඇස් ලොකු කරගෙන තම බිරිඳ දිහා ටික වෙලාවක් බලා හිටියා. මතක තියාගන්න..ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.අද ට විතරයි හොඳද ....patrizia කීවා.. patrick වහාම නැගිටලාමේ මොන පුදුමයක්ද කියා හිතමින්ම අල්ලපු ගෙදර පැත්තට ගියා ... විනාඩි දහයක් යන්නත් කලින් ආපහු පැමිණි patrick තම බිරිඳට මෙහෙම කීවා . crystal කියනවා පන්සියයක් මදිලු..අට සියයක් වත් නැතිව බැරිලු.... අහුවද්දෙන්කෝ මට ඕකිව.. පැට්‍රීෂියා තරහින් කීවා. ඕකිට බබා හම්බවෙන්න හිටපු වෙලාවේ...මම ගත්තෙ පන්සීයයි. මේකි යකෝ...#$# ඔන්න දවසක් Company එකක GM ගියාලු තමන්ගෙ Company එකේ Branch Visit එකක්... Branch මැනේජරුත් එක්ක GM visit එකේ යද්දී දැක්ක branch එකේ staff එක ඒ ගොල්ලොන්ගෙ වැඩ වල යෙදිල ඉන්න අතරේ එකෙක් විතරක් ජනේලයක් ගාව හිටගෙන එලිය බල බල ආතල් එකේ ඉන්නව. ඒක දැකල අම්මටසිරි වෙන්න මළ පැනපු GM ඌට ළගට කතා කලා. කතා කරල ඇහුව පොරගේ මාසේ පඩිය කීයද කියල. " රුපියල් 15000 සර් " කොල්ල කීවා. GM ගත්ත එයාගේ පර්ස් එක.. පන්දාහේ කොල වලින් රුපියල් 45000 අර කොල්ලට දීලා මුලු staff එකටම ඇහෙන්න ඌට මෙහෙම කිව්වා.. " මෙතන කවුරු උනත් මං එයාලට පඩි ගෙවන්නේ වැඩ කරන්න, නැතුව බොරුවට කාලේ නාස්ති කරන්න නෙවේ... ඔතන තමුසෙගේ මාස තුනක පඩිය තියනවා.. දැන් යනවා ආය මේ පැත්ත පළාතේ එන්න එපා " රුපියල් 45000 ගත්ත කොල්ල යන්න ගියා.. ඌ ගියාට පස්සේ GM , branch staff එකේ අයගෙන් ඇහුව මොකාද ඒ කාලකණ්ණියා කියල. " ඒ අපි order කරපු පීට්සා එක deliver කරපු කොල්ල සර් " Staff member කෙනෙක් කියනව GM ට ඇහුන. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom