Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගාන්න අවශ්‍ය විය. 🏛

තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා,

චීනා -

"ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා" යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා.

ජපනා -

ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා.

ලාංකිකයා -

"ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා" යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා.

පසුව ට්‍රම්ප් චීනට කතා කර

"ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට ඇස්තමේන්තු මුදල නිර්ණය කෙරුවේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු

ඩොලර් මිලියන 1 තීන්ත වියදම්

ඩොලර් මිලියන 1 සේවක වැටුප්

ඩොලර් මිලියන 1 මගේ ලාභය

පසුව ජපනට කතා කරලා

ඔයා කොහොමද ඩොලර් මිලියන 7 කට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ජපනා

මිලියන 3 ක් තීන්ත වියදම්

මිලියන 2 ක් සේවක වැටුප්

මිලියන 2 ක් මගේ ලාභය කිව්වා.

ට්‍රම්ප් ලාංකිකයට කතා කරලා

ඔයා කොහොමද ඩොලර් මිලියන 10 ට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු

මිලියන 4 ක් ඔයාට

මිලියන 3 ක් මට

අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ කරන්න කියමු". යැයි කිව්වා. ට්‍රම්ප් සැනකින් විමතියට පත් වී වෙන කිසිදු වචනයක් නොකියා කොන්ත්‍රාත්තුව ලාංකාවට පිරිනැමුවා.

හදිසියේම පාසල් කාල පරිච්ජේදයක් අතරතුර පහත නිවේදනය විකාශය විය.

"පාසල් ගේට්ටුව අවහිරවන සේ පාපැදි නවතා ඇති සිසුන් වහාම තම පාපැදි ඉවත් කරගන්න . "

අඩ පැයකට පසු පහත නිවේදනය ද විකාශය විය.

"පාපැදි 10ක් ඉවත් කිරීමට පැමිණි 400ක පමණ සිසු පිරිස වහා යළි පන්ති වලට වාර්තා කරන්න "

මම යාළුවෝ එක්ක කෑම කන්න ගියා රෙස්ටොරන්ට් එකකට. අපේ වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. වටපිට බලන කොට හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව මම දැක්කා. වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.

”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන?”.

”රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය කාර්යක්ෂමතාවය වැඩි කරන්න සැලසුමක් හදන්න කන්සල්ටන්ට් කෙනෙකුට බාර දුන්නා. එයා මාස හතරක් විතර ලොකු පර්යේෂණයක් කරලා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැඳි තුනක් ගානේ බිම වැටෙනවා කියලා නිගමනය කළා. වේටර්ලා හොඳ සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා කන්සල්ටන්ට් හොයා ගත්තා. ඒකයි අපි කවුරුත් අමතර හැන්දක් අරං යන්නේ"

ඒ අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද අරගෙන මගේ මේසෙ උඩින් තියලා මෙහෙම කිව්වා:

”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොඳ වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා.

කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග ඒ වගේම නූල් එල්ලෙන බව මම දැක්කා.

වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

”දැන් අපි බාත්රූම් එකට ගිහින් චූ කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා සිප් එක පහත් කරලා අතින් අල්ලන්නේ නැතුව චූ කරලා ඉන් පස්සෙ ආපහු අන්සිප් කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා අර කන්සල්ටන්ට් මහත්තයා නිර්දේශ කළා. දැන් වේටර්ලා බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු වෙලා තියෙනවා”

”හරි, හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම කුතුහලය නිසා ඇහුවා.

”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”

වේටර් කිව්වා.

ඔන්න ජෝඩුවක් පෙරුම් පුරලා හම්බවෙලා අත් අල්ලගෙන ඇවිදලා එහෙම ලස්සන තැනක තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගියාලු නිදහසේ කෝපි කෝප්පයක් හෙම තොල ගාන්න...

අයියෝ....ඒ අයගෙ වෙලාව කියන්නෙ, රෙස්ටුරන්ට් එකම ෆුල්..මේසයක් නෑ ඉඳගන්න.

ගෑනු ළමයා හැරිලා යන්නලු හැදුවෙ; ඒත් පිරිමි ළමයා එයාගෙ ෆෝන් එක අරගෙන කාටද කතා කරාලු ටිකක් හයියෙන්..

"හෙලෝ, ආ හෙලෝ මචං, උඹේ නෝනා මෙන්න (අහවල්) රෙස්ටුරන්ට් එකේ ඉන්නවා වෙන ඩයල් එකක් එක්ක මුකුලු කර කර, වරෙන් ඉක්මනට..."

මේක ඇහුනා විතරයි රෙස්ටුරන්ට් එකේ හිටිය කපල් දහයක් පහළවක් කළබල වෙලා දඩ බඩ ගාල දිව්වලු.

පිරිමි ළමයා හිස් වුණු හොඳ මේසයක් පෙන්නලා ගෑනු ළමයට කිව්වලු අතන ඉඳගමු කියලා...

කෙල්ලෙක් තට්ටු බිල්ඩිමක උඩ තට්ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?

කොල්ලා : මේක මැජික් බියර් එකක්!

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇතිඑකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?

කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.

කොල්ලා : පොඩ්ඩක් ඉන්න

කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත්ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න"කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල....

ඔන්න දවසක් එක ගමක හේනකට යකෙක් කඩා පත් වෙලා ගමරාළ හම්බවෙලා කිව්වලු මට උබේ බොටුව කඩල ලේ බොන්න ඕනේ කියලා. ඉතින් ඕක අහපු ගමරාළ හීන් දාඩිය දාල හොඳටම බය වෙලා යකාට දන ගහලා වැඳලා කිව්වලු "අනේ යක්ෂ උතුමාණනි, මන් තාම දරු මල්ලක් වත් හදල නැ නොවැ. ඉතින් මේ ගැත්තට අනු කම්පා කරලා යන්න දෙන්න කියලා". ඉතින් කොහොමහරි ගමරාළ ත් අඩනවා දැකපු යකාට දුක හිතිලා ගමයට කිව්වලු එහෙනම් මන් උඹව මරන්නේ නැ හැබැයි මට හැමවෙලේම කරන්න මොකක් හරි වැඩක් දීපන් උබට මට වැඩක් දෙන්න නැති උනොත් මන් එවේලේම මරණව කියලා. ඉතින් ගමයත් හා කියලා යකාට එක එක වැඩ දුන්නාලු. ඔය උදලු ගාන, වල් පැල ගලවන වගේ ඒවා. මු ඉතින් යකෙක් නිසා ගමරාළ දෙන වැඩ හිතන්නත් කලින් ඉවර කරනවලු. ඔන්න ඉතින් එදා හවස ගමරාළ හේනේ ඉඳන් ගෙදර එන්න හදන කොට යකා කියනවාලු හෙටත් මන් එනවා මොකක්හරි වැඩක් ලෑස්ති කරලා තියාපන් කියලා. දැන් ගමරාළ හොඳටම බය වෙලා ගෙදර ඇවිත් දහ අතේ කල්පනා කරනවලු හෙට යකාගෙන් බේරෙන්න උට දෙන වැඩේ මොකද්ද කියල. ඔහොම ඉද්දි ඉතින් ගමරාළ ගේ වාහේ ගමහාමිනේට තේරුණලු ගමරාළ හොඳටම බය වෙලා ඉන්න විත්තිය. ගිහින් ඇහුවාලු ඇයි කියලා? ගමරාළත් ඉතින් ටිකක් අදි මදි කරලා කරන්නත් දෙයක් නැති නිසා ගමහාමිනේට යකාගෙ විස්තරේ කිව්වලු.

පස්සේ ඕක අහපු ගමහාමිනේ හිනා වෙලා කිව්වලු ඔයා බය වෙන්න එපා. හෙට ඔය යකා ව එක්කන් එන්න ගෙදර මන් හොඳ වැඩ ටිකක් දෙන්නම් කියලා. ඔන්න ඉතින් පහුවදා කිව්වා විඳියට ගමරාළ යකාව එක්කගෙන ආවලු. ගමහාමිනේත් ගෙදර වැඩ සේරම ටික දුන්නාලු. යකත් ඇරියේ නෑලු සේරම වැඩ එහෙ බලලා මෙහෙ බලනකොට ඉවර කරලා අලුත් වැඩ ඉල්ලානවලු. ගමහාමිනේත් ඉතින් අන්තිමට කරන්න දෙන්න වැඩක් නැති නිසා රෙද්ද අස්සෙන් අත දාල අහවල් තැනින් කෙස් ගහක් ගලවලා යකාට දුන්නාලු ඕක කෙලින් කරලා දෙන්න කියලා. උබලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඔතන ඒවා කොම්බුව වගේ රවුම් වෙලා තියෙන්නේ කියලා. යකත් ඉතින් කෙස් ගහ අරන් සියබලා ගහක් යටින් වැඩි වෙලා වැඩේ පටන් ගත්තලු. දැන් ඉතින් යකා ඕක කෙළ ගගා කෙලින් කරනවලු. දවසක් දෙකකුත් ගියාලු. වැඩේ ඉවර වෙන පාටක් නැති නිසා ගමහාමිනේ ගිහින් ඇහුවාලු යකාගෙන් වැඩේ ඉවරද කියලා. යකත් බොහොම අසරණ විඳියට බලලා කිව්වලු නැ ගම හාමිනේ තව ටිකයි කියලා . එ් පාර ගම හාමිනේ රෙද්ද පොඩ්ඩක් එහා මෙහා කරලා අහවල් තැන පෙන්නල කිව්වලු තව ටිකයි නෙමේ තව එහෙම්මමයි. මේ බලපන් කියලා .

ඒක දැකල බය වෙච්ච පාර යකා කැලෙත් කඩා ගෙන දිව්වා දිව්වාමයිලු..  ආයේ ගම පැත්ත පැත්ත පළාතේවත් ආවේ නැලු.

ටීචර් :මේක තමයි මම උගන්නන ජරාම පන්තිය..මේකේ මෝඩයො

ඉන්නව නම් හිටගන්නවා ඒ ඔක්කොම ..!

කිසිවෙකුත් සිට නොගත් අතර මඳ වෙලාවකින් පන්තියේ සිටින පෝරිසාදයා වන

මර්වින් සෙමින් නැගිටිනු පෙනුණි.

ටීචර්: "ආ...මර්වින් ..අදවත් තමුසෙගෙ මෝඩකම ගැන තේරුම් ගත්තු එක ලොකු දෙයක් !!

දැන් කියනවා බලන්න ඇයි තමුසෙ නැගිට්ටෙ ?"

මර්වින්: "ටීචර් විතරක් ඔහොම තනියම හිටගෙන ඉන්න එක හරි මදි නේද?"

ඔන්න මචන්ලා ඇන්ඩ් මචීලා ඉස්සර මොබයිල් ෆෝන් නැතුව ආදරෙ කරන කාලේ හරි ප්‍රශ්න.

පනිවිඩියක් දෙන්න විදියක් නෑ . කතා කරන්නත් බෑ... ලියුම් ලියන්නේ... ඒ මදිවට ඒවත් ඔය මාමණ්ඩියට හරි නැන්දම්මට හරි මාට්ටු වෙලා පට්ට චා වෙනවනේ....

ඔන්න ඔය වගේ කෙල්ලෙක්ගෙ තාත්තට මාට්ටු උනාලු දුවගෙ ලවු සීන් එකක්.

සුපුරුදු විදියට ඉතින් කෙල්ලගෙ තාත්තා කොල්ලට ගහල තරජනය කරලා, දුවට එලියට යන්න බැරි වෙන විදියට ගෙදර පරිසරේ හැදුවලු.

මාමණ්ඩි ගමේ හෙන චන්ඩියලු. ඒ කියල ඉතින් අර අහින්සක කොල්ලට ඒ කෙල්ලව අමතක කරන්නත් බෑලු. ඉතින් දැලි පිහියෙන් කිරි කන්න තමයි දැන් අපේ බුවාට වුනේ. මිනිහ හෙන මොල කාරය. මූ ලීවලු කෙල්ලට ලියුමක් මෙහෙම.

මහත් වූ චකිතයකින් ලියමි.

මට තෝව එපා වුනා එක සතියෙන්ම.

හුගක් කල්පනා කලා අපි ගැන.

කල්පනා කරලා තමා මේ ලියන්නේ.

වහ දුන්නත් අමතක කරන්නේ නෑ හෙට

නරිවාදන් මතකයි ඕයි මට තමුසෙ කිව්ව

වත්ත පහල ලිද ලගදි

උදැල්ලකින් කොටනවා තොට

බස්සො අඩන්න කලින් හයට විතර

ටකරන් කටට බෝම්බ දානවා තොගෙ."

දැන් කොල්ලා හිතා මතාම මාමණ්ඩිට අහුවෙන විදියට යාලුවෙක් අතේ යැව්වලු ලියුම.

අප්පේ මාමණ්ඩිට හරි සතුටුයිලු ඒක කියවලා.

පොරත් ඉතින් දැක්කෙ නෑ වගේ ඒක දුවට ලැබෙන්න සැලස්සුවලු. සීන් එක මෙතනින් ඉවරයි කියලා හිතාගෙන.

ඒ උනාට කොල්ල කෙල්ලෙට කොහොම හරි කියලා තිබ්බලු මම ලියුමක් එව්වොත් පේලියක් ඇර පේලියක් බලන්න කියලා....

කියෙව්වද?...

දැක්කනෙ පනිවිඩේ.. දැන් මුන් දෙන්න වත්ත පහල ලිද ලගදි හයට විතර හම්බවෙලා පැනලා ගියාලු.

හොදම ටික තමයි කොල්ලා ටික දවසකින් මාමණ්ඩිට පනිවඩියක් එව්වලු

"අර එවපු ලියුමේ හැම පේලියෙම මුල අකුර විතරක් කියවපන් මාමේ... ඒ උඹ්ට එව්ව පනිවිඩේ" කියලා.

සිරියාවතී ටීචර් හරි ආසයි ලු තමන්ගේ පම්පෝරිය ගහන්න. ඉස්කොලේ කොල්ලො කෙල්ලොත් ඕක දන්නා නිසා කරන්නේ කොහොමහරි සිරියාවතී ටීචර් ව කතාවට අල්ලාගෙන පීරීයඩ් එක ෂේප් කර ගන්නවා ලු

කොහොමහරි ඉතිං ඒක දවසක් වෙනදා වගේම සිරියාවතී ටීචර් තමන්ගේ පම්පෝරි පටන් ගත්තලු

ටීචර් : ඔයාලා දන්නවද ලමයි?.. අපේ තාත්තට ඉස්සර රබර් වත්තක් තිබුණා කොච්චර ලොකුද කියනවා නම් අපේ කාර් එකෙන් වත්තේ එහා කොනේ ඉඳලා මෙහා කොණට යන්න පැය බාගයක් විතර යනවා..

මේ අතරේ පංතියේ කටකාර කොල්ලෙක් නැගිටලා කිව්වලු,

අපෝ ටීචර්.. අපේ තාත්තාටත් ඔය වගේ කාර් එකක් තිබිලා අන්තිමට යකඩ වලට විකුණලා දැම්මා කියලා

ටීචර් එදායින් පස්සේ පම්පෝරි ගැහුවේ නැ කියලා තමයී කියන්නේ

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් කෙනා තර්කවතී.

ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බා.

තර්කවතී තර්කානුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බා.

ඉතින් ඔන්න මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හැට්ටෙකුයිත් ඇඳගෙන ගමනක් යනවා.

ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා.

ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බා.

මේ අතරේ...,

ගණිතවතී: "ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල"

තර්කවතී: "ඕක තර්කානුකුලයි, එයාට ඕනේ අපිව දුෂණය කරන්න"

ගණිතවතී: "අනේ අපොයි. මේ වේගෙන් එයා අාවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ...?"

තර්කවතී: "මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක"

ගණිතවතී: "ඒක හරියන්නේ නෑ..."

තර්කවතී: "ඔව්, ඒක හරියන්නේ නෑ... ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා"

ගණිතවතී: "හරි..., දැන් අපි මොකද කරන්නේ. මේ වේගෙන් අාවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා"

තර්කවතී: "හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔයා අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..."

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: "අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?"

තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා"

ගණිතවතී: "හරි..., හරි... ඊට පස්සේ මොකද වුනේ?"

තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා"

ගණිතවතී: "ඉතින්...?"

තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..."

ගණිතවතී: "අපොයි දෙවියනේ... ඉතින් ඔයා මොකද කලේ..."

තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..."

ගණිතවතී: "අනේ... අර මිනිහ මොකද කලේ?"

තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා..."

ගණිතවතී: "ඉතින්..., මොකද වුනේ කියන්නකෝ..."

තර්කවතී: "ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල... ඉතින් මම දුවල ආවා..."

[QUOTE="Awsomest Genius, post: 25366697, member: 360498"] ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගාන්න අවශ්‍ය විය. 🏛 🎨 තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා, චීනා - 🇨🇳 "ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා" යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💵 ජපනා - 🇯🇵 ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💴 ලාංකිකයා - 🇱🇰 "ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා" යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. 💰 පසුව ට්‍රම්ප් චීනට කතා කර "ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට ඇස්තමේන්තු මුදල නිර්ණය කෙරුවේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු ඩොලර් මිලියන 1 තීන්ත වියදම් ඩොලර් මිලියන 1 සේවක වැටුප් ඩොලර් මිලියන 1 මගේ ලාභය පසුව ජපනට කතා කරලා ඔයා කොහොමද ඩොලර් මිලියන 7 කට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ජපනා මිලියන 3 ක් තීන්ත වියදම් මිලියන 2 ක් සේවක වැටුප් මිලියන 2 ක් මගේ ලාභය කිව්වා. ට්‍රම්ප් ලාංකිකයට කතා කරලා ඔයා කොහොමද ඩොලර් මිලියන 10 ට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු මිලියන 4 ක් ඔයාට මිලියන 3 ක් මට අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ කරන්න කියමු". යැයි කිව්වා. ට්‍රම්ප් සැනකින් විමතියට පත් වී වෙන කිසිදු වචනයක් නොකියා කොන්ත්‍රාත්තුව ලාංකාවට පිරිනැමුවා. හදිසියේම පාසල් කාල පරිච්ජේදයක් අතරතුර පහත නිවේදනය විකාශය විය. "පාසල් ගේට්ටුව අවහිරවන සේ පාපැදි නවතා ඇති සිසුන් වහාම තම පාපැදි ඉවත් කරගන්න . " අඩ පැයකට පසු පහත නිවේදනය ද විකාශය විය. "පාපැදි 10ක් ඉවත් කිරීමට පැමිණි 400ක පමණ සිසු පිරිස වහා යළි පන්ති වලට වාර්තා කරන්න " මම යාළුවෝ එක්ක කෑම කන්න ගියා රෙස්ටොරන්ට් එකකට. අපේ වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. වටපිට බලන කොට හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව මම දැක්කා. වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා. ”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන?”. ”රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය කාර්යක්ෂමතාවය වැඩි කරන්න සැලසුමක් හදන්න කන්සල්ටන්ට් කෙනෙකුට බාර දුන්නා. එයා මාස හතරක් විතර ලොකු පර්යේෂණයක් කරලා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැඳි තුනක් ගානේ බිම වැටෙනවා කියලා නිගමනය කළා. වේටර්ලා හොඳ සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා කන්සල්ටන්ට් හොයා ගත්තා. ඒකයි අපි කවුරුත් අමතර හැන්දක් අරං යන්නේ" ඒ අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද අරගෙන මගේ මේසෙ උඩින් තියලා මෙහෙම කිව්වා: ”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොඳ වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා. කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා. කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග ඒ වගේම නූල් එල්ලෙන බව මම දැක්කා. වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා. ”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල” ”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා. ”දැන් අපි බාත්රූම් එකට ගිහින් චූ කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා සිප් එක පහත් කරලා අතින් අල්ලන්නේ නැතුව චූ කරලා ඉන් පස්සෙ ආපහු අන්සිප් කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා අර කන්සල්ටන්ට් මහත්තයා නිර්දේශ කළා. දැන් වේටර්ලා බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු වෙලා තියෙනවා” ”හරි, හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම කුතුහලය නිසා ඇහුවා. ”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.” වේටර් කිව්වා. ඔන්න ජෝඩුවක් පෙරුම් පුරලා හම්බවෙලා අත් අල්ලගෙන ඇවිදලා එහෙම ලස්සන තැනක තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගියාලු නිදහසේ කෝපි කෝප්පයක් හෙම තොල ගාන්න... අයියෝ....ඒ අයගෙ වෙලාව කියන්නෙ, රෙස්ටුරන්ට් එකම ෆුල්..මේසයක් නෑ ඉඳගන්න. ගෑනු ළමයා හැරිලා යන්නලු හැදුවෙ; ඒත් පිරිමි ළමයා එයාගෙ ෆෝන් එක අරගෙන කාටද කතා කරාලු ටිකක් හයියෙන්.. "හෙලෝ, ආ හෙලෝ මචං, උඹේ නෝනා මෙන්න (අහවල්) රෙස්ටුරන්ට් එකේ ඉන්නවා වෙන ඩයල් එකක් එක්ක මුකුලු කර කර, වරෙන් ඉක්මනට..." මේක ඇහුනා විතරයි රෙස්ටුරන්ට් එකේ හිටිය කපල් දහයක් පහළවක් කළබල වෙලා දඩ බඩ ගාල දිව්වලු. පිරිමි ළමයා හිස් වුණු හොඳ මේසයක් පෙන්නලා ගෑනු ළමයට කිව්වලු අතන ඉඳගමු කියලා... කෙල්ලෙක් තට්ටු බිල්ඩිමක උඩ තට්ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්. කෙල්ල : මොනවද ඔයා බොන්නෙ? කොල්ලා : මේක මැජික් බියර් එකක්! කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇතිඑකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්. කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන? කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්. ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල. කොල්ලා : පොඩ්ඩක් ඉන්න කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත්ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න"කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා. බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල.... ඔන්න දවසක් එක ගමක හේනකට යකෙක් කඩා පත් වෙලා ගමරාළ හම්බවෙලා කිව්වලු මට උබේ බොටුව කඩල ලේ බොන්න ඕනේ කියලා. ඉතින් ඕක අහපු ගමරාළ හීන් දාඩිය දාල හොඳටම බය වෙලා යකාට දන ගහලා වැඳලා කිව්වලු "අනේ යක්ෂ උතුමාණනි, මන් තාම දරු මල්ලක් වත් හදල නැ නොවැ. ඉතින් මේ ගැත්තට අනු කම්පා කරලා යන්න දෙන්න කියලා". ඉතින් කොහොමහරි ගමරාළ ත් අඩනවා දැකපු යකාට දුක හිතිලා ගමයට කිව්වලු එහෙනම් මන් උඹව මරන්නේ නැ හැබැයි මට හැමවෙලේම කරන්න මොකක් හරි වැඩක් දීපන් උබට මට වැඩක් දෙන්න නැති උනොත් මන් එවේලේම මරණව කියලා. ඉතින් ගමයත් හා කියලා යකාට එක එක වැඩ දුන්නාලු. ඔය උදලු ගාන, වල් පැල ගලවන වගේ ඒවා. මු ඉතින් යකෙක් නිසා ගමරාළ දෙන වැඩ හිතන්නත් කලින් ඉවර කරනවලු. ඔන්න ඉතින් එදා හවස ගමරාළ හේනේ ඉඳන් ගෙදර එන්න හදන කොට යකා කියනවාලු හෙටත් මන් එනවා මොකක්හරි වැඩක් ලෑස්ති කරලා තියාපන් කියලා. දැන් ගමරාළ හොඳටම බය වෙලා ගෙදර ඇවිත් දහ අතේ කල්පනා කරනවලු හෙට යකාගෙන් බේරෙන්න උට දෙන වැඩේ මොකද්ද කියල. ඔහොම ඉද්දි ඉතින් ගමරාළ ගේ වාහේ ගමහාමිනේට තේරුණලු ගමරාළ හොඳටම බය වෙලා ඉන්න විත්තිය. ගිහින් ඇහුවාලු ඇයි කියලා? ගමරාළත් ඉතින් ටිකක් අදි මදි කරලා කරන්නත් දෙයක් නැති නිසා ගමහාමිනේට යකාගෙ විස්තරේ කිව්වලු. පස්සේ ඕක අහපු ගමහාමිනේ හිනා වෙලා කිව්වලු ඔයා බය වෙන්න එපා. හෙට ඔය යකා ව එක්කන් එන්න ගෙදර මන් හොඳ වැඩ ටිකක් දෙන්නම් කියලා. ඔන්න ඉතින් පහුවදා කිව්වා විඳියට ගමරාළ යකාව එක්කගෙන ආවලු. ගමහාමිනේත් ගෙදර වැඩ සේරම ටික දුන්නාලු. යකත් ඇරියේ නෑලු සේරම වැඩ එහෙ බලලා මෙහෙ බලනකොට ඉවර කරලා අලුත් වැඩ ඉල්ලානවලු. ගමහාමිනේත් ඉතින් අන්තිමට කරන්න දෙන්න වැඩක් නැති නිසා රෙද්ද අස්සෙන් අත දාල අහවල් තැනින් කෙස් ගහක් ගලවලා යකාට දුන්නාලු ඕක කෙලින් කරලා දෙන්න කියලා.😭 උබලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඔතන ඒවා කොම්බුව වගේ රවුම් වෙලා තියෙන්නේ කියලා.😁😁 යකත් ඉතින් කෙස් ගහ අරන් සියබලා ගහක් යටින් වැඩි වෙලා වැඩේ පටන් ගත්තලු. දැන් ඉතින් යකා ඕක කෙළ ගගා කෙලින් කරනවලු. දවසක් දෙකකුත් ගියාලු. වැඩේ ඉවර වෙන පාටක් නැති නිසා ගමහාමිනේ ගිහින් ඇහුවාලු යකාගෙන් වැඩේ ඉවරද කියලා. යකත් බොහොම අසරණ විඳියට බලලා කිව්වලු නැ ගම හාමිනේ තව ටිකයි කියලා 😁. එ් පාර ගම හාමිනේ රෙද්ද පොඩ්ඩක් එහා මෙහා කරලා අහවල් තැන පෙන්නල කිව්වලු තව ටිකයි නෙමේ තව එහෙම්මමයි. මේ බලපන් කියලා 😅😅. ඒක දැකල බය වෙච්ච පාර යකා කැලෙත් කඩා ගෙන දිව්වා දිව්වාමයිලු.. 😅 ආයේ ගම පැත්ත පැත්ත පළාතේවත් ආවේ නැලු. ටීචර් :මේක තමයි මම උගන්නන ජරාම පන්තිය..මේකේ මෝඩයො ඉන්නව නම් හිටගන්නවා ඒ ඔක්කොම ..! කිසිවෙකුත් සිට නොගත් අතර මඳ වෙලාවකින් පන්තියේ සිටින පෝරිසාදයා වන මර්වින් සෙමින් නැගිටිනු පෙනුණි. ටීචර්: "ආ...මර්වින් ..අදවත් තමුසෙගෙ මෝඩකම ගැන තේරුම් ගත්තු එක ලොකු දෙයක් !! දැන් කියනවා බලන්න ඇයි තමුසෙ නැගිට්ටෙ ?" මර්වින්: "ටීචර් විතරක් ඔහොම තනියම හිටගෙන ඉන්න එක හරි මදි නේද?" ඔන්න මචන්ලා ඇන්ඩ් මචීලා ඉස්සර මොබයිල් ෆෝන් නැතුව ආදරෙ කරන කාලේ හරි ප්‍රශ්න. පනිවිඩියක් දෙන්න විදියක් නෑ . කතා කරන්නත් බෑ... ලියුම් ලියන්නේ... ඒ මදිවට ඒවත් ඔය මාමණ්ඩියට හරි නැන්දම්මට හරි මාට්ටු වෙලා පට්ට චා වෙනවනේ.... ඔන්න ඔය වගේ කෙල්ලෙක්ගෙ තාත්තට මාට්ටු උනාලු දුවගෙ ලවු සීන් එකක්. සුපුරුදු විදියට ඉතින් කෙල්ලගෙ තාත්තා කොල්ලට ගහල තරජනය කරලා, දුවට එලියට යන්න බැරි වෙන විදියට ගෙදර පරිසරේ හැදුවලු. මාමණ්ඩි ගමේ හෙන චන්ඩියලු. ඒ කියල ඉතින් අර අහින්සක කොල්ලට ඒ කෙල්ලව අමතක කරන්නත් බෑලු. ඉතින් දැලි පිහියෙන් කිරි කන්න තමයි දැන් අපේ බුවාට වුනේ. මිනිහ හෙන මොල කාරය. මූ ලීවලු කෙල්ලට ලියුමක් මෙහෙම. ************************************************ " මහත් වූ චකිතයකින් ලියමි. මට තෝව එපා වුනා එක සතියෙන්ම. හුගක් කල්පනා කලා අපි ගැන. කල්පනා කරලා තමා මේ ලියන්නේ. වහ දුන්නත් අමතක කරන්නේ නෑ හෙට නරිවාදන් මතකයි ඕයි මට තමුසෙ කිව්ව වත්ත පහල ලිද ලගදි උදැල්ලකින් කොටනවා තොට බස්සො අඩන්න කලින් හයට විතර ටකරන් කටට බෝම්බ දානවා තොගෙ." *********************************************** දැන් කොල්ලා හිතා මතාම මාමණ්ඩිට අහුවෙන විදියට යාලුවෙක් අතේ යැව්වලු ලියුම. අප්පේ මාමණ්ඩිට හරි සතුටුයිලු ඒක කියවලා. පොරත් ඉතින් දැක්කෙ නෑ වගේ ඒක දුවට ලැබෙන්න සැලස්සුවලු. සීන් එක මෙතනින් ඉවරයි කියලා හිතාගෙන. ඒ උනාට කොල්ල කෙල්ලෙට කොහොම හරි කියලා තිබ්බලු මම ලියුමක් එව්වොත් පේලියක් ඇර පේලියක් බලන්න කියලා.... කියෙව්වද?... දැක්කනෙ පනිවිඩේ.. දැන් මුන් දෙන්න වත්ත පහල ලිද ලගදි හයට විතර හම්බවෙලා පැනලා ගියාලු. හොදම ටික තමයි කොල්ලා ටික දවසකින් මාමණ්ඩිට පනිවඩියක් එව්වලු "අර එවපු ලියුමේ හැම පේලියෙම මුල අකුර විතරක් කියවපන් මාමේ... ඒ උඹ්ට එව්ව පනිවිඩේ" කියලා. සිරියාවතී ටීචර් හරි ආසයි ලු තමන්ගේ පම්පෝරිය ගහන්න. ඉස්කොලේ කොල්ලො කෙල්ලොත් ඕක දන්නා නිසා කරන්නේ කොහොමහරි සිරියාවතී ටීචර් ව කතාවට අල්ලාගෙන පීරීයඩ් එක ෂේප් කර ගන්නවා ලු කොහොමහරි ඉතිං ඒක දවසක් වෙනදා වගේම සිරියාවතී ටීචර් තමන්ගේ පම්පෝරි පටන් ගත්තලු ටීචර් : ඔයාලා දන්නවද ලමයි?.. අපේ තාත්තට ඉස්සර රබර් වත්තක් තිබුණා කොච්චර ලොකුද කියනවා නම් අපේ කාර් එකෙන් වත්තේ එහා කොනේ ඉඳලා මෙහා කොණට යන්න පැය බාගයක් විතර යනවා.. 😅 මේ අතරේ පංතියේ කටකාර කොල්ලෙක් නැගිටලා කිව්වලු, අපෝ ටීචර්.. අපේ තාත්තාටත් ඔය වගේ කාර් එකක් තිබිලා අන්තිමට යකඩ වලට විකුණලා දැම්මා කියලා 😅 😅 ටීචර් එදායින් පස්සේ පම්පෝරි ගැහුවේ නැ කියලා තමයී කියන්නේ ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බා. තර්කවතී තර්කානුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බා. ඉතින් ඔන්න මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හැට්ටෙකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බා. මේ අතරේ..., ගණිතවතී: "ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල" තර්කවතී: "ඕක තර්කානුකුලයි, එයාට ඕනේ අපිව දුෂණය කරන්න" ගණිතවතී: "අනේ අපොයි. මේ වේගෙන් එයා අාවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ...?" තර්කවතී: "මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක" ගණිතවතී: "ඒක හරියන්නේ නෑ..." තර්කවතී: "ඔව්, ඒක හරියන්නේ නෑ... ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා" ගණිතවතී: "හරි..., දැන් අපි මොකද කරන්නේ. මේ වේගෙන් අාවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා" තර්කවතී: "හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔයා අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..." ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා. ගණිතවතී: "අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?" තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා" ගණිතවතී: "හරි..., හරි... ඊට පස්සේ මොකද වුනේ?" තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා" ගණිතවතී: "ඉතින්...?" තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..." ගණිතවතී: "අපොයි දෙවියනේ... ඉතින් ඔයා මොකද කලේ..." තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..." ගණිතවතී: "අනේ... අර මිනිහ මොකද කලේ?" තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා..." ගණිතවතී: "ඉතින්..., මොකද වුනේ කියන්නකෝ..." තර්කවතී: "ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල... ඉතින් මම දුවල ආවා..." [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom