Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනසකටත් එක්ක මාත් පළවෙනි පාරට පොඩිම පොඩි කතාවක් දානවා, කීපදෙනෙකුට හරි හිනා ගියොත් ආයේ දාන්නම්, නැත්තං වැඩේ අතෑරලා දාතැහැකිනෙ..

අලුතෙන් අඳුර ගත්තු ජෝඩුවක් කතා කර කර ඉන්නවලු..

ගැහැණු ළමයා : මට නං කෝපි බිව්වම පොඩ්ඩක්වත් නිදාගන්න බෑ අනේ...ඔයාටත් එහෙමද?

පිරිමි ළමයා : නෑනේ, මට ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත...

ගැහැණු ළමයා : ඒ කියන්නෙ

පිරිමි ළමයා : මට නින්ද ගියාම පොඩ්ඩක්වත් කෝපි බොන්න බෑ...

අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ 35 වන සංවත්සරය සැමරූහ.

හදිස්සියේම සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා කැමැති ඕනෑම වරයක් මම ඔබ දෙදෙනාට ලබා දෙන්නෙමි.” සුරංගනාව කීවාය.

මෙතැනදී ජෝඩුවම පුදුමයට පත්වූ බව මෙන්ම වරය ඉල්ලීමේදී භාර්යාව ඉස්සර වූ බවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

“මම කැමැතියි මගේ ඩාලිං හස්බන්ඩ් එක්ක ලෝකෙ වටේම රවුමක් ඇවිදින්න.” භාර්යාව කීවාය.

සුරංගනාව ඇගේ මැජික් යෂ්ටිය සෙලවූ අතර එක්වරම විශාල ආලෝකයක් පතිත විය. එසැණෙහිම ක්වීන් මේරි නම් සුඛෝපභෝගී කෲස් යාත්‍රාවේ පළමු පන්තියේ ටිකට්පත් දෙකක් භාර්යාවගේ අතේ පහළ විය.

ඊළඟට පැමිණියේ ස්වාමි පුරුෂයාගේ වාරයයි. මොහොතක් කල්පනා කළ ඔහු මෙසේ කීය: “හොඳයි, මේ ඔක්කොම හරිම රොමෑන්ටික්. ඒ වුණාට ඉතින් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ ජීවිත කාලෙටම එක වතාවයි. සොරි ඩාලිං, මම ප්‍රාර්ථනා කරනව මට වඩා අවුරුදු 30 ක් බාල වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල.”

භාර්යාව පමණක් නොව සුරංගනාවත් ස්වාමි පුරුෂයාගේ අවිනීත ඉල්ලීම නිසා බොහෝ කලකිරීමට පත් වූහ. නමුත් පොරොන්දුවක් වුවහොත් එය ඉටු කළ යුතුමය. සුරංගනාව තම අත ඇති මැජික් යෂ්ටිය දිගු කර අහසේ රවුමක් ඇන්දාය. ඇස් නිලංකාර කරවන ආලෝකයක් පහළ විය. ස්වාමි පුරුෂයා අවුරුදු 92 ක මහල්ලෙක් බවට පත් විය!

ආදර්ශය:

පිරිමි වනාහි කෙළෙහි ගුණ නොදත් මෝඩයන් පිරිසක් බව හැබෑය. එහෙත් සුරංගනාවන් . . . කාන්තාවන්ය!

රාල හොඳ මිනිහා..කාටවත් කරදරයක් නෑ.හේනේ කුඹුරේ වැඩ ටික කරගෙන ඉන්නවා මිස ඔය ඕපදුප නෑ.ආයේ මොකද බොනවා කියලද....ඉතින් හොදට ආදායමක් ගත්තා.

මිනිහා හාමිනේ එක්ක සාකච්චා කරලා එහෙම එළුවෝ ටිකක් ගෙනත් හදන්න තීරනය කරා.

ඕං..... සත්තු 12ක්ම ගෙනාවා.සේරම වැස්සියෝ.....දැං...ඉතිං රාලෙට වැඩ ගොඩයි.මුංව තණකොල කන්න කැලේ ගෙනියනවා හවසට ගේනවා.ආයේ හේනෙ කුබුරේ වැඩ ඒවත් කරනවා......

ඉතින් මේම යනකොට දවසක් එළුවෝ කවන්න කැලේ අරන් ගියාට මුංට තණකොල කන්නේ නෑ.....දෙවෙනි දවසෙත් මේකමයි.....

මිනිහා....කඩාගෙන ගියා පශු ලගට. පශු විස්තර අහලා කිව්වා සත්තු පට්ටි දාන්න කාලේ හරි කියලා.ඒකට ලොකු ගානක් යයි කියල "ඈ.....මහත්තයෝ මේකට ආයේ වෙන මොනාද කරන්න පුළුවන්"........."එහෙනම් කෘතිම සිංචනය කරන්න ඕන......රාලෙට උනත් බැරැවැයි".....(ඒ කිව්වේ කෘතිමව ගැබ් ගන්වන එක)

රාල කල්පනා කරා අහවල් එකටැයි සල්ලි වියදම් කරන්නේ මමම ඕක කරනවා කියල.....පහුවදා සත්තු ටික ටැක්ටර් එකට දාගෙන කැලේට අරන් ගිහින් මිනිහා අහවල් එක කරනවලු.

මේම සතියක් විතර වැඩේ ගියාලු.මිනිහත් හෙම්බත් වෙලා.

දෙවෙනි සතියේදී මිනිහට අමාරු වැඩිකමට වාඩිවෙලා ඉන්න ගමන් මිනිහාට මතක්වුණා පශු කිව්වා කියලා....."වැඩේ හරිනම් සතියකින්..සත්තු පැත්ත වැටෙනවා" කියලා.

ඊලග දවසේ උදේ මිනිහා නැගිට ගන්න අමාරු නිසා හාමිනේට කතා කරලා ඇහුවා "හාමිනේ සත්තු පැත්ත වැටිලද "කියලා......හාමිනේ " මොන........අන්න උන් සේරම අර ටැක්ටර් එකේ නැගලා ගේ පැත්ත බලන් ඉන්නවා ".....කියලා

ඔන්න ඉස්සර ගමක ඉන්නවාලු බොහොම පිලිවෙලට විනයගරැකව නීතිරීති පනවගෙන ඉන්න තාත්තා, අමිමා සහ දුවක්. මෙි දුව ලොකුත් නැ පොඩිත් නැ වයසේලු. මෙි දුවට එහෙමෙහෙ යනු බෑ, ඒකාලේ ටියුෂන් අනිවාර්ය නැ, ඉස්කෝලේ හැමදේම උගන්වන කාලේ.

දවසක් මෙි දැරිවි දහමිපාසල් ගිහින් ගෙදරට එනවා, පන්සලේ ඉදලා ගෙදරට කෙටි පාරක් තියනවා, හැබැයි ඒ පාර හොද නැ, මුඩුක්කු වගේ ගෙවල් පෙලක් මැද්දෙන් යන්න තියන්නේ, දැන් මෙි ලමයා ලමාගීතයකුත් කියාගන මෙි කෙටි පාරෙන් එනවා, ටිකක් පුදුමයෙන් වගේ වටපිටාව බල බලා. ඔන්න එතකොටම කොහෙද ඉදලා දුවන් ආව මෙි වයසේම වගේ කෙල්ලක් හයියෙන් හැප්පුනාලු මෙි ලමයාගේ ඇගේ. හැප්පිලා නිකන් හිටියේ නැ, උඹ *කපන් කියලා ආයම දිවිවාලු. දැන් මෙි ලමයාට මාර ගැටලුවක්, අහලාම නැති මෙි *කපන් කියන වචනය, මෙික මීටරේට දාගෙන ගෙදර ආපි, එනකොට අමිමා අප්පචිචී දෙන්නාම සාලේ ඉන්නවා, ආව ගමන් අප්පචිචී මොකද්ද මෙි කියලා වචනේ ඇහුවෙි නැද්ද? මහ දෙන්නාගේ ඇස් උඩ ගියා, හැබැයි පියතුමා වැඩිය ගන්න නොගෙන *කනවා කියන්නේ නේ....ද...... කියලා උඩ බැලුවා. බලනකොට හාදයා දැක්කා බිත්තියේ තියන ඔරැවක චිත්‍රය, ඉතින් මිනිහා... ඔරැ පදනවාට දුවෙි කියලා කතාව වැහුවා, දුවට හරි සතුටුයි ඔරැ පදිනවාට තව සමාන පදයක් ඉගනගත්ත නිසා....

ටික කාලයක් මෙහෙම ගෙවිලා ගියා................

දවසක මෙි දුවටයි, අමිමාටයි, ආචිචිටයි ගමනක් යන්න උනා, මෙිකේ ඔරැවකින් යන්නත් තියෙයිලු ඔන්න. දැන් සෙටි එක තොටුපලේ..

දැන් ආචිචි... දුවෙි අපිට එගොඩ යන්න කීයක් ගනීවිද දන්නේ නැ නේද කියුවා.... එතකොටම මෙි ලමයා.... ඉන්න ආච්චි මම අහලා එන්නමි කියලා දුවපි තොටියා ලගට.................

මාමෙි.. මාමෙි... මටයි අපේ අමිමටයි ආචිචිටයි *කන්න කියක් ගන්නවාද කියලා ඇහුවා.

තොටියා උඩ බිම බැලුවා, මොන මගුලක්ද මෙි කියලා..ටිකකින් පියවි සිහියට ඇවිත් මෙහෙම කියපි...

උඔටයි අමිමටයි මම නිකන් *කන්නමි, ආච්චිට *කන්න වෙන කාට හරි කියපන් කියලා

හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්.

ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා.

දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ.

හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා.

කිරිඑතනත් මුන්දැට බනිනවා ....

"මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ "

අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි....

මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ.

උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට.

ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප)

දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට.

ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා.

එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා.

මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්.

එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න.

ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා.

මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට.

දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා.

මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට.

මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ.

ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්.

වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ....

මොන.....

ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්...

පව් අහිංසකයා....

හේනේ මාමටත් දැන් යකා නැගලා.

අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව...

දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු.

දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි.

කරුමෙට උස මදි...

හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ.

මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන.

හපොයි....

දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්.

හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම.

"මොකැක්කෙයි ඔය කරන්නේ...

ඔය තිරසනාටවත් ඉන්න දීපිය...

යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....."

MP : දොස්තර මහත්තයා අපේ පුතාට ටිකක් උණ වගේ උගුරත් රිදෙනවලු.....

Dr. : බය වෙන්න එපා ඇමතිතුමා මම ඊයෙ ඇවිත් බලලා ගියේ....

MP : ඒ උනාට ටිකක් අමාරුයි වගේ ඩොක්ටර්

Dr. : එහෙනම් සුවිසැරිය කෝල් කරලා මෑන්ට ලැස්තිවෙන්න කියන්න කන්දකාඩු යන්න....

MP : වැඩේ කියන්නේ දොස්තර මහත්තයා.... මේ යකා අපේ සර්වන්ට්වත් ඉඹලනේ....

Dt. : එහෙමද.. එහෙනම් එයාටත් රෙඩි වෙන්න කියන්න.....

MP : හි... හී කියන්නත් මොකක්ද වගේ... දොස්තර මහත්තයා... මාත් ඒකිව ඉම්බා නේ...

Dr. : හප්පා... එහෙනම් ඇමතිතුමත් ලෑස්ති වෙන්න වෙයි....

MP : එතකොට ඩොක්ටර් අපේ නෝනා... එයා බෑ බෑ කියද්දි මම එයාවත් බලෙන් ඉම්බා නේ....

Dr.: මලා..... මිසී ..... මිසී.... ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න... අපි දෙන්නටත් කන්දකාඩූ යන්නම වෙනවා....

ඇපොලෝ යානයෙන් සඳ මතට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ඇවිද්ද ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණා. ඉන් අනතුරුව ‘මෙය මනුෂ්‍යයකු විසින් තබන ලද කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පනින ලද විශාල ඉදිරි පිම්මකි’ යන ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය සඳ මත සිට පොළොවේ සිටින වැසියන් වෙත කළා. ආම්ස්ට්‍රෝං, අනෙක් ගගන ගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති වෙනත් සන්නිවේදනයන් අවසානයේදී නැවතත් යානයට නගින්නට පෙර ඔහු මෙසේ කියා තියෙනවා:

‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි!’

ඒ ප්‍රකාශය ප්‍රතිවාදී සෝවියට් ගගනගාමියෙකු ඉලක්ක කරගෙන කරන ලද්දක් බවයි නාසා ආයතනයේ සිටි බොහෝ දෙනෙක් සිතලා තියෙන්නේ. නමුත් පසුව සොයා බැලීමේදී හෙළිවුණේ සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ගෝර්ස්කි නමින් කිසිදු පුද්ගලයෙකු නොසිටි බවයි.

පසුගිය කාලය මුළුල්ලේම විවිධ පුද්ගලයන් ආම්ස්ට්‍රෝංගෙන් ඔහුගේ ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි’ ප්‍රකාශය ගැන අහල තිබුණත් ආම්ස්ට්‍රෝං සිනාසුණා මිස කිසිදු පිළිතුරක් දුන්නේ නැහැ.

නමුත් 1995 ජූලි 5 වනදා ෆ්ලොරිඩා ජනපදයේ ටම්පා බේ හි දී ආම්ස්ට්‍රෝං විසින් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව වාර්තාකරුවෙක් මේ අවුරුදු 26ක් පැරණි ප්රශ්නය නැවතත් ආම්ස්ට්‍රෝංගෙන් ඇහුවලු. අන්තිමේදී ඔහු ප්‍රශ්නයට පිළිතුරු දුන්නලු. මිස්ටර් ගෝර්ස්කි මේ වනවිට මියගොස් ඇති නිසා තමාට දැන් ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බව ආම්ස්ට්‍රෝං කල්පනා කළාලු. දැන් කතාව මේකයි.

ආම්ස්ට්‍රෝංගේ ළමා කාලයේදී එයා තමන්ගෙ මිතුරකු සමග ගෙවත්තේ බේස්බෝල් ක්‍රීඩා කරල තියෙනව. මිතුරා එල්ල කළ පහරකින් පන්දුව ඉගිලී ගොස් අසල්වැසි නිවසේ නිදන කාමරයේ ජනේලය අසල නතර වුණාලු. අල්ලපු ගෙදර ජීවත්වෙලා තියෙන්නෙ ගෝර්ස්කි යුවළයි.

ආම්ස්ට්‍රෝං කොලුවා ජනේලය ළඟ පහත් වෙලා බෝලය අහුලා ගන්න හදන කොටම මිසිස් ගෝර්ස්කි මිස්ටර් ගෝර්කිගෙ ඇඟට කඩා පැනල මෙන්න මෙහෙම කෑගහනව ආම්ස්ට්‍රෝංට ඇහුනලු..

“ඕරල් සෙක්ස්?! යූ වෝන්ට් ඕරල් සෙක්ස්?! යූ විල් ගෙට් ඕරල් සෙක්ස් වෙන් ද කිඩ් නෙක්ස්ට් ඩෝර් වෝක්ස් ඔන් ද මූන්!”

("මෞඛ ලෝලනය? තමුසෙට ඕන මෞඛ ලෝලනයද? තමුසෙට මගෙන් මෞඛ ලෝලනය හම්බ වෙයි අර අල්ලපු ගෙදර කොල්ල හඳේ ඇවිද්ද දවසට.” )

ඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...

යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය...

එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව නිදන කාමරයට රැගෙන ගියාය...

"දැන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ...? " ඔහු ඇය ඇඳ මත වාඩි කරවා ගනිමින් ඇසිය.

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බැන්නා..." ඇය දුකින් කිවාය.

"පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ. එ්ත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපැයි..." මනෝ චිකිත්සකවරයා කීවේය.

"එයා මාව සිප ගත්තා..." ඇය බිම බලාගෙන කීවාය.

"ඒ කියන්නේ මේ විදිහටද...?"

අසමින් ඔහු ඇගේ මුහුන සිප ගත්තේය.

"ඔව් ඒ විදිහට තමා..." ඇය කිවේය.

"ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වැරැද්දක් මට පෙන්නේ නෑ" ඔහු කීවේය.

"එයා මාව අත ගාන්න පටන් ගත්තා..." ඇය කීවේය.

"මේ විදිහට ද?"

චිකිත්සකවරයා ඇයව ස්පර්ෂ කරමින් ඇසිය.

"ඔව් එහෙම තමයි"

"එ්කත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ..."

"එ්ත් ඊට පස්සේ එයා මගේ ඇඳුම් ගැලෙව්වනේ..."

"මේ විදිහටද...?"

අසමින් චිකිත්සකවරයා ඇගේ ඇඳුම්

ඉවත් කලේය.

"ඔව් ඒ විදිහට තමා..." යුවතිය

ලැජ්ජාවෙන් කීවාය.

"ඉතින් ඒකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ..."

"එයා මගෙත් එක්ක අඹු සැමි සබඳතාවයක් පැවැත්තුවා..."

"මේ විදිහටද..." අසමින්

මනෝ චිකිත්සකවරයා ඇය සමග අඹු සැමි සබඳතාවයක් පැවත්තුවාලු.

"ඔව් එහෙම තමයි..." යුවතිය පිලිතුරු දුන්නාය.

"ඉතින් එ්කත් බනින්න තරම් හේතුවක් නෙමේනේ..."

"එ්ත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්

හැදිලා තියෙන්නෙ කියලා..." ඇය මහත් දුකෙන් කීවාය.

"#කාලකන්නි_මූසලී"

මනෝ චිකිත්සකවරයා බෙරිහන්

දුන්නේය.

මේ කතාව නම් ගොඩක් කට්ටිය අහලා ඇති ... ඒත් අහපු නැති අය වෙනුවෙන් ..

(මෙය කිසිම දේශපාලකයකුට අපහාස කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්න)

කවුරුත් දන්නවනේ J.R ජයවර්ධන මහත්තයා .. ලංකාවේ පලවෙනි විධායක ජනාධිපති.. ඔන්න එතුමාගේ වචන වලින්ම කියනවනම් විධායක ජනාධිපති ධුරයට කරන්න බැරි දෙයක් නෑ කියනවනේ.. ඒත් ඉතින් එතුමාට විධායක ජනාධිපති වෙලත් බැරිවුණා තමන්ගේ සමේ තියන රැලි ටික ඉවත් කරගන්න.. ඉතින් ලොක්කා මේ පිලිබඳ බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට ආරංචි උනා පිටරටක තියනවා කියලා සමේ රැලි ඉවත් කරන මැසිමක්... බර ගානක් ලු... කීය උනත් කමක් නෑ කියලා JR ලොක්කා එකක් ගෙන්න ගත්තාලු.. හැබැයි ඉතින් මේ මැසිමෙන් සමේ රැලි අයින් කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ තියන රැලි ටික එකතු කරලා පේන්නේ නැති තැනකට කරලා ගැට ගහන එකලු...

ඉතින් JR ලොක්කත් මැසින් එක පාවිච්චි කරල තමන්ගේ හමේ තියන රැලි ටික උඩටම ඇදලා හිස මුදුනට තියලා ගැට ගැහැව්වලු.. ඒ ගැටේ නොපෙනෙන්න cap එකකුත් දාගත්තලු.. දැන් නම් පොර කොල්ලා වගේලු.. ඉතින් පොර ගියාලු ඒ දවස්වල අගමැති වෙලා හිටපු ප්‍රේමදාස මහත්තයා හම්බවෙන්න.. ගිහින් ඇහැව්වලු කොහොමද ප්‍රේමදාස මගෙ අලුත් පෙනුම කියලා..

ප්‍රේමදාස කිව්වලු නියමයිනෙ සර්...

ඒත්... මොකද සර් අද ටයි එකයි බෝ එකයි දෙකම දාල කියලා...

බැලින්නං හම උඩට අදිනකොට ලොක්කගෙ තුනත් බෙල්ල ලගටම ඇදිල ඇවිත්ලු...

මේ කතාවත් ඇම්ඩා පොඩි කාලෙ වෙච්ච දෙයක් ගැනයි. දවසක් ඇම්ඩා අම්මයි,තාත්තයි එක්ක පෙරහැරක් බලන්න ගියා. දන්නෙ නැද්ද පොඩි උන්ගෙ හැටි. දකින දකින හැම උලව්වම ගැන ප්‍රශ්ණ, ප්‍රශ්ණ. බොරු උත්තර දෙන්නත් බෑ. එතකොට වැඩේ තවත් අමාරුයි අතුරු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම. තාත්තට මල පැනලයි හිටියෙ. ඔන්න එක පාරටම ඇම්ඩා කොලුවා දැක්කා අලියගෙ පස්ස කකුල් දෙක මැදින් හොඬ වැලක් වගේ මොකද්ද එල්ලිලා පාරෙ ගෑවි ගෑවි යනවා. වටපිට බැලුවා තාත්තගෙන් අහන්න ඒත් තාත්තා ටිකක් ඈතට ගිහින් ඇම්ඩට කන්න දෙයක් ගන්න.ඒ පාර අම්ම ලඟට ගිහින් ඇහුවා,

" අම්මෙ, අම්ම, අර මොකද්ද අර අලියගේ බඩේ එල්ලෙන්නෙ"

අම්ම මේක දැක්කත් ලැජ්ජයි නෙ මොකද්ද කියන්න.ඊටත් සෙනග ගොඩේ. ඉතින් කිව්වා,

" ආ...පුතා ඒක මේ සුලු දෙයක් නෙ" කියලා. ඒත් කොල්ලට ඒ උත්තරේ ඇල්ලුවෙ නැති නිසා තාත්ත ලඟට දුවල ගිහිල්ලා ඇහුවා. තාත්තල ඉතින් කවදත් ළමා මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරු නොවැ. අනික බොරු කියලත් මුගෙන් බේරෙන්නයැ. ඒ නිසා කිව්වා,

" ආ, ඒක පුතේ අලියා චූ කරන එකනෙ. චූ බට්ට, චූ බට්ටා"

"එහෙනම් අම්මා කිව්වෙ ඒක සුලු දෙයක් කියල". ඒ පාර මල පැනල හිටපු තාත්තා කිව්වා,

" ඔව් ඉතින් උඹලයි අම්මට ඕකත් සුලු දෙයක් තමයි "

මේකත් මේ පිස්සන් කොටුවේ සිදු උන් දෙයක්.

ඔන්න දවසක් පිස්සෙක් කොරිඩෝවේ යන කොට දැක්ක තවත් පිස්සෙක් දත්කූරු කකා බැන බැන බිත්තියේ ඇණයක් ගහන්න ට්‍රයි කරන හැටි. මිනිහත් " ඇයි බ්‍රෝ , බිත්තිය හයියද " කියලා ඇහුවා.

" නෑ බන් මේ ප ** ඇණේ මොට්ටද කොහෙද " කියලා ආයිත් ගහනව. අර ආපු පිස්සා දැක්කා මූ ඇණේ තොප්පිය පැත්ත බිත්තියට තියාගෙන ගහන බව. හයියෙන් හිනා උනා පිස්සා,

" අනේ පිස්සො, උඹට නම් හොඳටම පිස්සු. මෙහෙ දියන් මම ගහල දෙන්න" අර ඇණේ මැදින් අල්ලා ගෙන ,කලින් බිත්තියට ඉස්සරහින් තිබූ බිත්තියෙ කියල එක මිටි පහරයි දුන්නෙ ඇණේ හයි උනා කියමුකො. කලින් පිස්සා කට ඇරගෙන " යකෝ තෝ තමයි දවසකට වත් මිනිහා. උඹ කොහොමද ඒ හපන් කම් කොලේ "

" යකෝ ඒ ඇණේ හදලා තියෙන්නේ මේ බිත්තියට.උඹ පිස්සා නිසා නොදන්නවාට "

ඇම්ඩ ගැන ඉතින් හැමොම දන්නවනේ මූ ඇම්ඩෙක්ම තමා කියල...ඇම්ඩට මල්ලි කෙනෙකුත් ඉන්නවනේ...මුන්දෙන්නගෙ වැඩෙ මරාගන්න එකලූ...

වැඩෙ කියන්නෙ මුන් දෙන්නගෙ ක්‍රියාකලාප නිසා ඇම්ඩගෙ තාත්තට අම්ම එක්ක සෙල්ලන් කරන්නත් බැරි තත්වයක් උදාවෙලා තිබුනේ...මේකට ෆැලැනක් විදියට දවසක් හවසක ඇම්ඩගෙ තාත්ත මුන් දෙන්නට තම්බපු කඩල කිලෝ එකක් විතර ගෙනත් දීල කිව්වලු..

"උබල දෙන්න මෙ අයිනකින් වාඩිවෙලා කඩල ඇටෙ ඇටෙ කන්න ඕන හරි..කඩල දෙක දෙක කෑවොත් බොලයි පුකවල් මං පලනව "

කියල තාත්ත හිමින් සීරුවෙ අම්ම එක්ක කාමරෙට ගියලූ..

ඇම්ඩයි මල්ලියි මෙහෙ කඩල කනකොට අම්මයි තාත්තයි අරහෙ සෙල්ලමලු....

එක පාරටම ඇම්ඩගෙ මල්ලිට ආතල් එකක් ඇවිත් මූ වැඩ්ඩ වගෙ කඩල උඩ දදා දෙක තුන එකපාර කන්න ගත්තලූ..

ඔහොම උඩ දාපු කඩල ඇටයක් රෝල් වෙලා ඇම්ඩගෙ තාත්තයි අම්මයි ඉන්න කාමරෙ ලගට ගියාලු...

ඇම්ඩා හීන් සීරුවෙ පහත් වෙලා කඩල ඇටෙ ගනිද්දි නිකමට වගෙ දොර රෙඩ්ඩ යටින් කාමරෙට ඇහැදැම්මලු...එකපාරටමූ බය වූනාලු..බයවුන පාර මල්ලි ලගට ඇවිත් මේම කිව්වලු..

"අඩෝ ගොන් වස්සො තාත්ත උබට කිවෙ කඩල ඇටේ ඇටෙ කන්න නේ...උබ දෙක දෙක කාල පුක පලෝ ගන්න එපා...ආන්න අරහේ අම්ම ඇට දෙක දෙක කාලදෝ කොහෙද තාත්ත බිම දාගෙන අම්මගෙ පුක පලනව"

ඇම්ඩාගේ තාත්තා අසනීපයෙන් පසුවන නිසා, මුදල් ටිකක් බැංකුවේ කාඩ්පතින් ගෙන ඒම සඳහා ඇම්ඩාට දෙන ලදී. ඔහු කිසිදාක කාඩ්පතක් භාවිතා කර නොමැති නිසා අවශ්‍ය උපදෙස් දී , පිටත් කර හරින ලදී. තාත්තා කිව් පරිදි කාඩ්පත මැෂිමට ඇතුළු කලවිට ප්‍රථමයෙන් තිරය මත " ඔබට උපදෙස් අවශ්‍ය භාෂාව තෝරාගන්න" යන පණිවිඩය දිස්විය. ඈම්ඩා සිංහල තෝරාගත් විට තාත්තා කිව් ලෙසම " ඔබගේ රහස් අංකය ඇතුලත් කරන්න" කියා පණිවිඩයක් දිස්විය. ඒ සමගම ඉදිරියට යන්න කියා දකුණු පසිනුත් ආපසු යන්න කියා වම් පසිනුත් පණිවිඩ දෙකක් දිස් වීමෙන් ඇම්ඩා අන්දුන්කුන්දුන් විය.ඒ තාත්තා එවැනි දෙයක් කියා නොතිබුන නිසාය. ":හහ්, අපේ පරම්පරාවේ මොකාද පස්සට ගියේ ": යැයි තොල් මැතිරූ ඈම්ඩා ඊලඟ උපදෙස්, කුටියෙන් ඉස්සරහ ඇති කියා සිතා,දොර ඇරගෙන ඉස්සරහට ගමන් කලේය. අඩි විස්සක්, තිහක් පමණ ගියත් උපදෙස් පුවරුවක් දුටුවේ නැති නිසා,ඇම්ඩා යලිත් කුටියට ඇතුළු වූවිට " ඔබේ කාඩ්පත ඇතුළු කරන්න" කිවූ උපදෙස දැක කලබල වී බැලූ විට,යන්ත්‍රයෙ කාඩ්පතක් නොමැති බව දැක පියාගෙන් කන්නට වන පරිප්පුව මතක් වී ක්ලාන්ත විය.

ඇෆ්ගනිස්තානයේ වැඩකරන කාලෙ එහෙ මුල්ලහ් කෙනෙක් කියපු එකක්.

ඇෆ්ගනිස්තානයේ එක පලාතක් තියෙනවා කන්දහාර් කියල. එහෙ ඉදල තියෙන්නෙ රණ කාමියෝ. ඉතිං එහේ සංස්කුරුතියට අනුව ගෑනු යුද්දෙට ගිනියන්ට බැරි නිසා ලක්ශන කොලු ගැටව් තමා අරන් යන්නෙ නටන්ඩ කරන්න අරවට මේවට සහ අනෙක් ඒවාට. බාචා බාසී කියන්නෙ ඒගොල්ලන්ට. ඉතිං ඇෆ්ගනිස්තානයේ තියෙන කොමන් ජෝක් එකක් තමා කන්දහාර් වල ඉන්නෙ එහෙම අය කියල. එහෙ යනවනම් සල්ලි වැටුනත් ඇහිදින්ඩෙපා කියල කියන්නෙ.

ඔන්න ඔය එක රණකාමියෙක් යුද්දෙට ගිහිං ඇවිත් එහෙම කසාදයක් බදින්ට ගියාලු. මනමාලී හෙන සුරුපී ලලනාවලු ඉතිම්. ( එහෙ ලලනාවෝ සුරූපී තමා ඉතිං) පොර ඉතිං මනමාලි දැකල තක්බීර් වෙලා බලා ඉන්නවලු.

මනමාලිගෙ තාත්තා ඇහුවලු පුතා මගේ දුවගේ රූපශ්‍රීයෙන් වශී වෙලා නේදැ කියල.

පොර ගත් කටටම කියාපිලු නෑ මම මේ කල්පනා කලේ මෙයා මෙහෙම ලස්සන නම් මෙයාගෙ සහෝදරයා කොච්චර ලස්සන ඇතිද කියල.

මාමා ඩොක් ගාල වැටුනලු.

මේක මචන් සෙට් වෙච්ච වෙලාවක කවුරු හරි කියපු එකක්. පිස්සන් කොටුවක කතාවක්.

මචන් අපි හැමෝටම ටිකක් පිස්සු. පොඩ්ඩක් විතර එහා මෙහා උනාම තමයි ඔය පිස්සොන්ට බෙහෙත් කරන ඉස්පිරිතාල, නැත්නම් ව්‍යවහාරේ විදියට පිස්සන් කොටුවට එක්කන් යන්නේ. අපිටත් යන්න වෙන්න ඉඩ තියනවා කියන එක මතක තියාගෙන කතාව පටන් ගමු.

පිස්සන් කොටුවක පිස්සො දෙන්නෙක් හොදටම යාලු උනාලු. මුන් හෙන ෆිට් එකේ එහේ ඉන්නවලු ඉදිකට්ටයි නූලයි වගෙ. යාලු පිට් එකේම මුන් දෙන්නට අයිඩියා එකක් ආවලු ඔතනින් පනින්න.

"බෑනෙ මචන් මෙහෙම ඉන්න. අර පිස්සු දොස්තරයා හිතන්නෙම අපිට තාම පිස්සු කියලා.. අපි පැනලා යමු."

"ඉතින් කොහොමද බන් පැනලා යන්නේ... මේ බලපන් තාප්පෙ උස. අඩි දොලහක් විතර..."

"අපි මෙහෙම කරමු... දිග රිටක් හොයාගෙන අර ඔලිම්පික් වල රිටි පනිනවා වගේ තාප්පෙ උඩින් පනිමු. "

"මට පුරුදු නැහැනේ..."

"අපෝ.. ඕක හරි සිම්පල්... හිටපන් උඹට පුරුදු කරන්නම්"

දැන් ඉතින් දෙන්නා රිටක් කාරිය හොයාගෙන යමෙරෙට ප්‍රැක්ටිස් කලාලු. කොහොමද දන්නවද.... කවුරුත් නැති වෙලාවක අර රිටි පනින්න පුලුවන් එකා තාප්පෙන් එහා පැත්තට මෙහා පැත්තට කීප සැරයක් පැනලා පෙන්නුවාලු. හරියට සර්ජි බුක්කා වගෙ... දන්නවනේ රිටි පැනීමේ ලෝක සූරයා... ඒ වගේ...

අනෙකත් දැන් ටික පුරුදු උනාලු. දැන් මුන් දෙන්නා රිට අරගෙන එහා පැත්ත්ට පැන්නලු. ආයේ දෙන්නම බඩ ගාගෙන හරි අමාරුවෙන් ගස් උඩින්, තාප්ප දිගේ, කානු අස්සෙන් බඩගාගෙන ආයේ ඇතුලට එනවලු හොරෙන්. ආයේ පනිනවලු එලියට. ආයේ හෙන ගේමක් දීලා ඇතුලට යනවලු. ඇයි බන් හොදට පුරුදු වෙන්න එපැයි...

දැන් මුන් දෙන්නා ඉදිරි වැඩ ටික ප්ලෑන් කලාලු...

"අපි හෙට මේ වෙලාවටම වගේ එහෙනම් පැනලා යමු...."

"ඔව් ඔව්... ඒක හොදයි.. දැන් අද බලපන් හත් අට පාරක්ම අපි එලියට ගියා... කාටවත් මාට්ටු උනේ නැහැනේ... හෙටත් මේ වෙලාවටම මෙතනින්ම පැනලා යමු...."

දැන් බුවාලා දෙන්නා හෙන මොරාල් එකේ දවස ගෙවලා දැම්මලු.

ඔන්න දැන් රෑ වෙලා දෙන්නා හොදට කාලා නිදාගත්තලු.

හම්මට සිරි... නා කපන වැස්සක් වැස්සලු. අකුණු ගහ ගහ දුන්නලු වැහි දෙය්යොත් හිටු කියලා...

දැන් එක පිස්සෙක් උදේ ඇහැරෙන් කොට අනිකා හෙන අවුලෙන් ඉන්නවලු මූනත් එල්ලගෙන. මූ හිතුවලු එක්කො රිට තෙමිලා හින්දා ලිස්සයි කියලා මූ අවුලෙන්දවත් ද...කියලා..

"ඇයි මචන්... මොකද උනේ.. "

"අඩෝ මචෝ.. අපෙ ප්ලෑන් සේරම වතුරෙ.. අපිට ආයේ සෑහෙන කාලෙකට පැනලා යන්න වෙන්නේ නෑ"...

"නෑ..... ඇය් බං මොකද වෙලා තියෙන්නේ..."

"ඊයේ රෑ වැස්සට පිටි පස්සේ අපි පනින්න හිතන් හිටපු තාප්පේ කඩන් වැටිලා... ඕක ආයෙ හදන්න අවුරුද්දක්වත් යයි බන්..."

[QUOTE="Awsomest Genius, post: 25366725, member: 360498"] වෙනසකටත් එක්ක මාත් පළවෙනි පාරට පොඩිම පොඩි කතාවක් දානවා, කීපදෙනෙකුට හරි හිනා ගියොත් ආයේ දාන්නම්, නැත්තං වැඩේ අතෑරලා දාතැහැකිනෙ.. අලුතෙන් අඳුර ගත්තු ජෝඩුවක් කතා කර කර ඉන්නවලු.. ගැහැණු ළමයා : මට නං කෝපි බිව්වම පොඩ්ඩක්වත් නිදාගන්න බෑ අනේ...ඔයාටත් එහෙමද? පිරිමි ළමයා : නෑනේ, මට ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත... ගැහැණු ළමයා : ඒ කියන්නෙ පිරිමි ළමයා : මට නින්ද ගියාම පොඩ්ඩක්වත් කෝපි බොන්න බෑ... අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ 35 වන සංවත්සරය සැමරූහ. හදිස්සියේම සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා කැමැති ඕනෑම වරයක් මම ඔබ දෙදෙනාට ලබා දෙන්නෙමි.” සුරංගනාව කීවාය. මෙතැනදී ජෝඩුවම පුදුමයට පත්වූ බව මෙන්ම වරය ඉල්ලීමේදී භාර්යාව ඉස්සර වූ බවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. “මම කැමැතියි මගේ ඩාලිං හස්බන්ඩ් එක්ක ලෝකෙ වටේම රවුමක් ඇවිදින්න.” භාර්යාව කීවාය. සුරංගනාව ඇගේ මැජික් යෂ්ටිය සෙලවූ අතර එක්වරම විශාල ආලෝකයක් පතිත විය. එසැණෙහිම ක්වීන් මේරි නම් සුඛෝපභෝගී කෲස් යාත්‍රාවේ පළමු පන්තියේ ටිකට්පත් දෙකක් භාර්යාවගේ අතේ පහළ විය. ඊළඟට පැමිණියේ ස්වාමි පුරුෂයාගේ වාරයයි. මොහොතක් කල්පනා කළ ඔහු මෙසේ කීය: “හොඳයි, මේ ඔක්කොම හරිම රොමෑන්ටික්. ඒ වුණාට ඉතින් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ ජීවිත කාලෙටම එක වතාවයි. සොරි ඩාලිං, මම ප්‍රාර්ථනා කරනව මට වඩා අවුරුදු 30 ක් බාල වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල.” භාර්යාව පමණක් නොව සුරංගනාවත් ස්වාමි පුරුෂයාගේ අවිනීත ඉල්ලීම නිසා බොහෝ කලකිරීමට පත් වූහ. නමුත් පොරොන්දුවක් වුවහොත් එය ඉටු කළ යුතුමය. සුරංගනාව තම අත ඇති මැජික් යෂ්ටිය දිගු කර අහසේ රවුමක් ඇන්දාය. ඇස් නිලංකාර කරවන ආලෝකයක් පහළ විය. ස්වාමි පුරුෂයා අවුරුදු 92 ක මහල්ලෙක් බවට පත් විය! 😄😄 ආදර්ශය: පිරිමි වනාහි කෙළෙහි ගුණ නොදත් මෝඩයන් පිරිසක් බව හැබෑය. එහෙත් සුරංගනාවන් . . . කාන්තාවන්ය! රාල හොඳ මිනිහා..කාටවත් කරදරයක් නෑ.හේනේ කුඹුරේ වැඩ ටික කරගෙන ඉන්නවා මිස ඔය ඕපදුප නෑ.ආයේ මොකද බොනවා කියලද....ඉතින් හොදට ආදායමක් ගත්තා. මිනිහා හාමිනේ එක්ක සාකච්චා කරලා එහෙම එළුවෝ ටිකක් ගෙනත් හදන්න තීරනය කරා. ඕං..... සත්තු 12ක්ම ගෙනාවා.සේරම වැස්සියෝ.....දැං...ඉතිං රාලෙට වැඩ ගොඩයි.මුංව තණකොල කන්න කැලේ ගෙනියනවා හවසට ගේනවා.ආයේ හේනෙ කුබුරේ වැඩ ඒවත් කරනවා...... ඉතින් මේම යනකොට දවසක් එළුවෝ කවන්න කැලේ අරන් ගියාට මුංට තණකොල කන්නේ නෑ.....දෙවෙනි දවසෙත් මේකමයි..... මිනිහා....කඩාගෙන ගියා පශු ලගට. පශු විස්තර අහලා කිව්වා සත්තු පට්ටි දාන්න කාලේ හරි කියලා.ඒකට ලොකු ගානක් යයි කියල "ඈ.....මහත්තයෝ මේකට ආයේ වෙන මොනාද කරන්න පුළුවන්"........."එහෙනම් කෘතිම සිංචනය කරන්න ඕන......රාලෙට උනත් බැරැවැයි".....(ඒ කිව්වේ කෘතිමව ගැබ් ගන්වන එක) රාල කල්පනා කරා අහවල් එකටැයි සල්ලි වියදම් කරන්නේ මමම ඕක කරනවා කියල.....පහුවදා සත්තු ටික ටැක්ටර් එකට දාගෙන කැලේට අරන් ගිහින් මිනිහා අහවල් එක කරනවලු. මේම සතියක් විතර වැඩේ ගියාලු.මිනිහත් හෙම්බත් වෙලා. දෙවෙනි සතියේදී මිනිහට අමාරු වැඩිකමට වාඩිවෙලා ඉන්න ගමන් මිනිහාට මතක්වුණා පශු කිව්වා කියලා....."වැඩේ හරිනම් සතියකින්..සත්තු පැත්ත වැටෙනවා" කියලා. ඊලග දවසේ උදේ මිනිහා නැගිට ගන්න අමාරු නිසා හාමිනේට කතා කරලා ඇහුවා "හාමිනේ සත්තු පැත්ත වැටිලද "කියලා......හාමිනේ " මොන........අන්න උන් සේරම අර ටැක්ටර් එකේ නැගලා ගේ පැත්ත බලන් ඉන්නවා ".....කියලා ඔන්න ඉස්සර ගමක ඉන්නවාලු බොහොම පිලිවෙලට විනයගරැකව නීතිරීති පනවගෙන ඉන්න තාත්තා, අමිමා සහ දුවක්. මෙි දුව ලොකුත් නැ පොඩිත් නැ වයසේලු. මෙි දුවට එහෙමෙහෙ යනු බෑ, ඒකාලේ ටියුෂන් අනිවාර්ය නැ, ඉස්කෝලේ හැමදේම උගන්වන කාලේ. දවසක් මෙි දැරිවි දහමිපාසල් ගිහින් ගෙදරට එනවා, පන්සලේ ඉදලා ගෙදරට කෙටි පාරක් තියනවා, හැබැයි ඒ පාර හොද නැ, මුඩුක්කු වගේ ගෙවල් පෙලක් මැද්දෙන් යන්න තියන්නේ, දැන් මෙි ලමයා ලමාගීතයකුත් කියාගන මෙි කෙටි පාරෙන් එනවා, ටිකක් පුදුමයෙන් වගේ වටපිටාව බල බලා. ඔන්න එතකොටම කොහෙද ඉදලා දුවන් ආව මෙි වයසේම වගේ කෙල්ලක් හයියෙන් හැප්පුනාලු මෙි ලමයාගේ ඇගේ. හැප්පිලා නිකන් හිටියේ නැ, උඹ *කපන් කියලා ආයම දිවිවාලු. දැන් මෙි ලමයාට මාර ගැටලුවක්, අහලාම නැති මෙි *කපන් කියන වචනය, මෙික මීටරේට දාගෙන ගෙදර ආපි, එනකොට අමිමා අප්පචිචී දෙන්නාම සාලේ ඉන්නවා, ආව ගමන් අප්පචිචී මොකද්ද මෙි කියලා වචනේ ඇහුවෙි නැද්ද? මහ දෙන්නාගේ ඇස් උඩ ගියා, හැබැයි පියතුමා වැඩිය ගන්න නොගෙන *කනවා කියන්නේ නේ....ද...... කියලා උඩ බැලුවා. බලනකොට හාදයා දැක්කා බිත්තියේ තියන ඔරැවක චිත්‍රය, ඉතින් මිනිහා... ඔරැ පදනවාට දුවෙි කියලා කතාව වැහුවා, දුවට හරි සතුටුයි ඔරැ පදිනවාට තව සමාන පදයක් ඉගනගත්ත නිසා.... ටික කාලයක් මෙහෙම ගෙවිලා ගියා................ දවසක මෙි දුවටයි, අමිමාටයි, ආචිචිටයි ගමනක් යන්න උනා, මෙිකේ ඔරැවකින් යන්නත් තියෙයිලු ඔන්න. දැන් සෙටි එක තොටුපලේ.. දැන් ආචිචි... දුවෙි අපිට එගොඩ යන්න කීයක් ගනීවිද දන්නේ නැ නේද කියුවා.... එතකොටම මෙි ලමයා.... ඉන්න ආච්චි මම අහලා එන්නමි කියලා දුවපි තොටියා ලගට................. මාමෙි.. මාමෙි... මටයි අපේ අමිමටයි ආචිචිටයි *කන්න කියක් ගන්නවාද කියලා ඇහුවා. තොටියා උඩ බිම බැලුවා, මොන මගුලක්ද මෙි කියලා..ටිකකින් පියවි සිහියට ඇවිත් මෙහෙම කියපි... උඔටයි අමිමටයි මම නිකන් *කන්නමි, ආච්චිට *කන්න වෙන කාට හරි කියපන් කියලා හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්. ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා. දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ. හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා. කිරිඑතනත් මුන්දැට බනිනවා .... "මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ " අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි.... මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ. උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට. ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප) දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට. ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා. එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා. මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්. එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න. ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා. මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට. දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා. මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට. මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ. ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්. වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ.... මොන..... ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්... පව් අහිංසකයා.... හේනේ මාමටත් දැන් යකා නැගලා. අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව... දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු. දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි. කරුමෙට උස මදි... හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ. මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන. හපොයි.... දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්. හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම. "මොකැක්කෙයි ඔය කරන්නේ... ඔය තිරසනාටවත් ඉන්න දීපිය... යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....." MP : දොස්තර මහත්තයා අපේ පුතාට ටිකක් උණ වගේ උගුරත් රිදෙනවලු..... Dr. : බය වෙන්න එපා ඇමතිතුමා මම ඊයෙ ඇවිත් බලලා ගියේ.... MP : ඒ උනාට ටිකක් අමාරුයි වගේ ඩොක්ටර් Dr. : එහෙනම් සුවිසැරිය කෝල් කරලා මෑන්ට ලැස්තිවෙන්න කියන්න කන්දකාඩු යන්න.... MP : වැඩේ කියන්නේ දොස්තර මහත්තයා.... මේ යකා අපේ සර්වන්ට්වත් ඉඹලනේ.... Dt. : එහෙමද.. එහෙනම් එයාටත් රෙඩි වෙන්න කියන්න..... MP : හි... හී කියන්නත් මොකක්ද වගේ... දොස්තර මහත්තයා... මාත් ඒකිව ඉම්බා නේ... Dr. : හප්පා... එහෙනම් ඇමතිතුමත් ලෑස්ති වෙන්න වෙයි.... MP : එතකොට ඩොක්ටර් අපේ නෝනා... එයා බෑ බෑ කියද්දි මම එයාවත් බලෙන් ඉම්බා නේ.... Dr.: මලා..... මිසී ..... මිසී.... ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න... අපි දෙන්නටත් කන්දකාඩූ යන්නම වෙනවා.... ඇපොලෝ යානයෙන් සඳ මතට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ඇවිද්ද ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණා. ඉන් අනතුරුව ‘මෙය මනුෂ්‍යයකු විසින් තබන ලද කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පනින ලද විශාල ඉදිරි පිම්මකි’ යන ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය සඳ මත සිට පොළොවේ සිටින වැසියන් වෙත කළා. ආම්ස්ට්‍රෝං, අනෙක් ගගන ගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති වෙනත් සන්නිවේදනයන් අවසානයේදී නැවතත් යානයට නගින්නට පෙර ඔහු මෙසේ කියා තියෙනවා: ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි!’ ඒ ප්‍රකාශය ප්‍රතිවාදී සෝවියට් ගගනගාමියෙකු ඉලක්ක කරගෙන කරන ලද්දක් බවයි නාසා ආයතනයේ සිටි බොහෝ දෙනෙක් සිතලා තියෙන්නේ. නමුත් පසුව සොයා බැලීමේදී හෙළිවුණේ සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ගෝර්ස්කි නමින් කිසිදු පුද්ගලයෙකු නොසිටි බවයි. පසුගිය කාලය මුළුල්ලේම විවිධ පුද්ගලයන් ආම්ස්ට්‍රෝංගෙන් ඔහුගේ ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි’ ප්‍රකාශය ගැන අහල තිබුණත් ආම්ස්ට්‍රෝං සිනාසුණා මිස කිසිදු පිළිතුරක් දුන්නේ නැහැ. නමුත් 1995 ජූලි 5 වනදා ෆ්ලොරිඩා ජනපදයේ ටම්පා බේ හි දී ආම්ස්ට්‍රෝං විසින් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව වාර්තාකරුවෙක් මේ අවුරුදු 26ක් පැරණි ප්රශ්නය නැවතත් ආම්ස්ට්‍රෝංගෙන් ඇහුවලු. අන්තිමේදී ඔහු ප්‍රශ්නයට පිළිතුරු දුන්නලු. මිස්ටර් ගෝර්ස්කි මේ වනවිට මියගොස් ඇති නිසා තමාට දැන් ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බව ආම්ස්ට්‍රෝං කල්පනා කළාලු. දැන් කතාව මේකයි. ආම්ස්ට්‍රෝංගේ ළමා කාලයේදී එයා තමන්ගෙ මිතුරකු සමග ගෙවත්තේ බේස්බෝල් ක්‍රීඩා කරල තියෙනව. මිතුරා එල්ල කළ පහරකින් පන්දුව ඉගිලී ගොස් අසල්වැසි නිවසේ නිදන කාමරයේ ජනේලය අසල නතර වුණාලු. අල්ලපු ගෙදර ජීවත්වෙලා තියෙන්නෙ ගෝර්ස්කි යුවළයි. ආම්ස්ට්‍රෝං කොලුවා ජනේලය ළඟ පහත් වෙලා බෝලය අහුලා ගන්න හදන කොටම මිසිස් ගෝර්ස්කි මිස්ටර් ගෝර්කිගෙ ඇඟට කඩා පැනල මෙන්න මෙහෙම කෑගහනව ආම්ස්ට්‍රෝංට ඇහුනලු.. “ඕරල් සෙක්ස්?! යූ වෝන්ට් ඕරල් සෙක්ස්?! යූ විල් ගෙට් ඕරල් සෙක්ස් වෙන් ද කිඩ් නෙක්ස්ට් ඩෝර් වෝක්ස් ඔන් ද මූන්!” 🤣🤣🤣🤣 ("මෞඛ ලෝලනය? තමුසෙට ඕන මෞඛ ලෝලනයද? තමුසෙට මගෙන් මෞඛ ලෝලනය හම්බ වෙයි අර අල්ලපු ගෙදර කොල්ල හඳේ ඇවිද්ද දවසට.” ) ඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය... එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව නිදන කාමරයට රැගෙන ගියාය... "දැන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ...? " ඔහු ඇය ඇඳ මත වාඩි කරවා ගනිමින් ඇසිය. "ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බැන්නා..." ඇය දුකින් කිවාය. "පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ. එ්ත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපැයි..." මනෝ චිකිත්සකවරයා කීවේය. "එයා මාව සිප ගත්තා..." ඇය බිම බලාගෙන කීවාය. "ඒ කියන්නේ මේ විදිහටද...?" අසමින් ඔහු ඇගේ මුහුන සිප ගත්තේය. "ඔව් ඒ විදිහට තමා..." ඇය කිවේය. "ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වැරැද්දක් මට පෙන්නේ නෑ" ඔහු කීවේය. "එයා මාව අත ගාන්න පටන් ගත්තා..." ඇය කීවේය. "මේ විදිහට ද?" චිකිත්සකවරයා ඇයව ස්පර්ෂ කරමින් ඇසිය. "ඔව් එහෙම තමයි" "එ්කත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ..." "එ්ත් ඊට පස්සේ එයා මගේ ඇඳුම් ගැලෙව්වනේ..." "මේ විදිහටද...?" අසමින් චිකිත්සකවරයා ඇගේ ඇඳුම් ඉවත් කලේය. "ඔව් ඒ විදිහට තමා..." යුවතිය ලැජ්ජාවෙන් කීවාය. "ඉතින් ඒකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ..." "එයා මගෙත් එක්ක අඹු සැමි සබඳතාවයක් පැවැත්තුවා..." "මේ විදිහටද..." අසමින් මනෝ චිකිත්සකවරයා ඇය සමග අඹු සැමි සබඳතාවයක් පැවත්තුවාලු. "ඔව් එහෙම තමයි..." යුවතිය පිලිතුරු දුන්නාය. "ඉතින් එ්කත් බනින්න තරම් හේතුවක් නෙමේනේ..." "එ්ත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හැදිලා තියෙන්නෙ කියලා..." ඇය මහත් දුකෙන් කීවාය. "#කාලකන්නි_මූසලී" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය. මේ කතාව නම් ගොඩක් කට්ටිය අහලා ඇති ... ඒත් අහපු නැති අය වෙනුවෙන් .. (මෙය කිසිම දේශපාලකයකුට අපහාස කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්න) කවුරුත් දන්නවනේ J.R ජයවර්ධන මහත්තයා .. ලංකාවේ පලවෙනි විධායක ජනාධිපති.. ඔන්න එතුමාගේ වචන වලින්ම කියනවනම් විධායක ජනාධිපති ධුරයට කරන්න බැරි දෙයක් නෑ කියනවනේ.. ඒත් ඉතින් එතුමාට විධායක ජනාධිපති වෙලත් බැරිවුණා තමන්ගේ සමේ තියන රැලි ටික ඉවත් කරගන්න.. ඉතින් ලොක්කා මේ පිලිබඳ බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට ආරංචි උනා පිටරටක තියනවා කියලා සමේ රැලි ඉවත් කරන මැසිමක්... බර ගානක් ලු... කීය උනත් කමක් නෑ කියලා JR ලොක්කා එකක් ගෙන්න ගත්තාලු.. හැබැයි ඉතින් මේ මැසිමෙන් සමේ රැලි අයින් කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ තියන රැලි ටික එකතු කරලා පේන්නේ නැති තැනකට කරලා ගැට ගහන එකලු... ඉතින් JR ලොක්කත් මැසින් එක පාවිච්චි කරල තමන්ගේ හමේ තියන රැලි ටික උඩටම ඇදලා හිස මුදුනට තියලා ගැට ගැහැව්වලු.. ඒ ගැටේ නොපෙනෙන්න cap එකකුත් දාගත්තලු.. දැන් නම් පොර කොල්ලා වගේලු.. ඉතින් පොර ගියාලු ඒ දවස්වල අගමැති වෙලා හිටපු ප්‍රේමදාස මහත්තයා හම්බවෙන්න.. ගිහින් ඇහැව්වලු කොහොමද ප්‍රේමදාස මගෙ අලුත් පෙනුම කියලා.. ප්‍රේමදාස කිව්වලු නියමයිනෙ සර්... ඒත්... මොකද සර් අද ටයි එකයි බෝ එකයි දෙකම දාල කියලා... බැලින්නං හම උඩට අදිනකොට ලොක්කගෙ තුනත් බෙල්ල ලගටම ඇදිල ඇවිත්ලු... මේ කතාවත් ඇම්ඩා පොඩි කාලෙ වෙච්ච දෙයක් ගැනයි. දවසක් ඇම්ඩා අම්මයි,තාත්තයි එක්ක පෙරහැරක් බලන්න ගියා. දන්නෙ නැද්ද පොඩි උන්ගෙ හැටි. දකින දකින හැම උලව්වම ගැන ප්‍රශ්ණ, ප්‍රශ්ණ. බොරු උත්තර දෙන්නත් බෑ. එතකොට වැඩේ තවත් අමාරුයි අතුරු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම. තාත්තට මල පැනලයි හිටියෙ. ඔන්න එක පාරටම ඇම්ඩා කොලුවා දැක්කා අලියගෙ පස්ස කකුල් දෙක මැදින් හොඬ වැලක් වගේ මොකද්ද එල්ලිලා පාරෙ ගෑවි ගෑවි යනවා. වටපිට බැලුවා තාත්තගෙන් අහන්න ඒත් තාත්තා ටිකක් ඈතට ගිහින් ඇම්ඩට කන්න දෙයක් ගන්න.ඒ පාර අම්ම ලඟට ගිහින් ඇහුවා, " අම්මෙ, අම්ම, අර මොකද්ද අර අලියගේ බඩේ එල්ලෙන්නෙ" අම්ම මේක දැක්කත් ලැජ්ජයි නෙ මොකද්ද කියන්න.ඊටත් සෙනග ගොඩේ. ඉතින් කිව්වා, " ආ...පුතා ඒක මේ සුලු දෙයක් නෙ" කියලා. ඒත් කොල්ලට ඒ උත්තරේ ඇල්ලුවෙ නැති නිසා තාත්ත ලඟට දුවල ගිහිල්ලා ඇහුවා. තාත්තල ඉතින් කවදත් ළමා මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරු නොවැ. අනික බොරු කියලත් මුගෙන් බේරෙන්නයැ. ඒ නිසා කිව්වා, " ආ, ඒක පුතේ අලියා චූ කරන එකනෙ. චූ බට්ට, චූ බට්ටා" "එහෙනම් අම්මා කිව්වෙ ඒක සුලු දෙයක් කියල". ඒ පාර මල පැනල හිටපු තාත්තා කිව්වා, " ඔව් ඉතින් උඹලයි අම්මට ඕකත් සුලු දෙයක් තමයි " මේකත් මේ පිස්සන් කොටුවේ සිදු උන් දෙයක්. ඔන්න දවසක් පිස්සෙක් කොරිඩෝවේ යන කොට දැක්ක තවත් පිස්සෙක් දත්කූරු කකා බැන බැන බිත්තියේ ඇණයක් ගහන්න ට්‍රයි කරන හැටි. මිනිහත් " ඇයි බ්‍රෝ , බිත්තිය හයියද " කියලා ඇහුවා. " නෑ බන් මේ ප ** ඇණේ මොට්ටද කොහෙද " කියලා ආයිත් ගහනව. අර ආපු පිස්සා දැක්කා මූ ඇණේ තොප්පිය පැත්ත බිත්තියට තියාගෙන ගහන බව. හයියෙන් හිනා උනා පිස්සා, " අනේ පිස්සො, උඹට නම් හොඳටම පිස්සු. මෙහෙ දියන් මම ගහල දෙන්න" අර ඇණේ මැදින් අල්ලා ගෙන ,කලින් බිත්තියට ඉස්සරහින් තිබූ බිත්තියෙ කියල එක මිටි පහරයි දුන්නෙ ඇණේ හයි උනා කියමුකො. කලින් පිස්සා කට ඇරගෙන " යකෝ තෝ තමයි දවසකට වත් මිනිහා. උඹ කොහොමද ඒ හපන් කම් කොලේ " " යකෝ ඒ ඇණේ හදලා තියෙන්නේ මේ බිත්තියට.උඹ පිස්සා නිසා නොදන්නවාට " ඇම්ඩ ගැන ඉතින් හැමොම දන්නවනේ මූ ඇම්ඩෙක්ම තමා කියල...ඇම්ඩට මල්ලි කෙනෙකුත් ඉන්නවනේ...මුන්දෙන්නගෙ වැඩෙ මරාගන්න එකලූ... වැඩෙ කියන්නෙ මුන් දෙන්නගෙ ක්‍රියාකලාප නිසා ඇම්ඩගෙ තාත්තට අම්ම එක්ක සෙල්ලන් කරන්නත් බැරි තත්වයක් උදාවෙලා තිබුනේ...මේකට ෆැලැනක් විදියට දවසක් හවසක ඇම්ඩගෙ තාත්ත මුන් දෙන්නට තම්බපු කඩල කිලෝ එකක් විතර ගෙනත් දීල කිව්වලු.. "උබල දෙන්න මෙ අයිනකින් වාඩිවෙලා කඩල ඇටෙ ඇටෙ කන්න ඕන හරි..කඩල දෙක දෙක කෑවොත් බොලයි පුකවල් මං පලනව " කියල තාත්ත හිමින් සීරුවෙ අම්ම එක්ක කාමරෙට ගියලූ.. ඇම්ඩයි මල්ලියි මෙහෙ කඩල කනකොට අම්මයි තාත්තයි අරහෙ සෙල්ලමලු.... එක පාරටම ඇම්ඩගෙ මල්ලිට ආතල් එකක් ඇවිත් මූ වැඩ්ඩ වගෙ කඩල උඩ දදා දෙක තුන එකපාර කන්න ගත්තලූ.. ඔහොම උඩ දාපු කඩල ඇටයක් රෝල් වෙලා ඇම්ඩගෙ තාත්තයි අම්මයි ඉන්න කාමරෙ ලගට ගියාලු... ඇම්ඩා හීන් සීරුවෙ පහත් වෙලා කඩල ඇටෙ ගනිද්දි නිකමට වගෙ දොර රෙඩ්ඩ යටින් කාමරෙට ඇහැදැම්මලු...එකපාරටමූ බය වූනාලු..බයවුන පාර මල්ලි ලගට ඇවිත් මේම කිව්වලු.. "අඩෝ ගොන් වස්සො තාත්ත උබට කිවෙ කඩල ඇටේ ඇටෙ කන්න නේ...උබ දෙක දෙක කාල පුක පලෝ ගන්න එපා...ආන්න අරහේ අම්ම ඇට දෙක දෙක කාලදෝ කොහෙද තාත්ත බිම දාගෙන අම්මගෙ පුක පලනව" ඇම්ඩාගේ තාත්තා අසනීපයෙන් පසුවන නිසා, මුදල් ටිකක් බැංකුවේ කාඩ්පතින් ගෙන ඒම සඳහා ඇම්ඩාට දෙන ලදී. ඔහු කිසිදාක කාඩ්පතක් භාවිතා කර නොමැති නිසා අවශ්‍ය උපදෙස් දී , පිටත් කර හරින ලදී. තාත්තා කිව් පරිදි කාඩ්පත මැෂිමට ඇතුළු කලවිට ප්‍රථමයෙන් තිරය මත " ඔබට උපදෙස් අවශ්‍ය භාෂාව තෝරාගන්න" යන පණිවිඩය දිස්විය. ඈම්ඩා සිංහල තෝරාගත් විට තාත්තා කිව් ලෙසම " ඔබගේ රහස් අංකය ඇතුලත් කරන්න" කියා පණිවිඩයක් දිස්විය. ඒ සමගම ඉදිරියට යන්න කියා දකුණු පසිනුත් ආපසු යන්න කියා වම් පසිනුත් පණිවිඩ දෙකක් දිස් වීමෙන් ඇම්ඩා අන්දුන්කුන්දුන් විය.ඒ තාත්තා එවැනි දෙයක් කියා නොතිබුන නිසාය. ":හහ්, අපේ පරම්පරාවේ මොකාද පස්සට ගියේ ": යැයි තොල් මැතිරූ ඈම්ඩා ඊලඟ උපදෙස්, කුටියෙන් ඉස්සරහ ඇති කියා සිතා,දොර ඇරගෙන ඉස්සරහට ගමන් කලේය. අඩි විස්සක්, තිහක් පමණ ගියත් උපදෙස් පුවරුවක් දුටුවේ නැති නිසා,ඇම්ඩා යලිත් කුටියට ඇතුළු වූවිට " ඔබේ කාඩ්පත ඇතුළු කරන්න" කිවූ උපදෙස දැක කලබල වී බැලූ විට,යන්ත්‍රයෙ කාඩ්පතක් නොමැති බව දැක පියාගෙන් කන්නට වන පරිප්පුව මතක් වී ක්ලාන්ත විය. ඇෆ්ගනිස්තානයේ වැඩකරන කාලෙ එහෙ මුල්ලහ් කෙනෙක් කියපු එකක්. ඇෆ්ගනිස්තානයේ එක පලාතක් තියෙනවා කන්දහාර් කියල. එහෙ ඉදල තියෙන්නෙ රණ කාමියෝ. ඉතිං එහේ සංස්කුරුතියට අනුව ගෑනු යුද්දෙට ගිනියන්ට බැරි නිසා ලක්ශන කොලු ගැටව් තමා අරන් යන්නෙ නටන්ඩ කරන්න අරවට මේවට සහ අනෙක් ඒවාට. බාචා බාසී කියන්නෙ ඒගොල්ලන්ට. ඉතිං ඇෆ්ගනිස්තානයේ තියෙන කොමන් ජෝක් එකක් තමා කන්දහාර් වල ඉන්නෙ එහෙම අය කියල. එහෙ යනවනම් සල්ලි වැටුනත් ඇහිදින්ඩෙපා කියල කියන්නෙ.🙄 ඔන්න ඔය එක රණකාමියෙක් යුද්දෙට ගිහිං ඇවිත් එහෙම කසාදයක් බදින්ට ගියාලු. මනමාලී හෙන සුරුපී ලලනාවලු ඉතිම්. ( එහෙ ලලනාවෝ සුරූපී තමා ඉතිං) පොර ඉතිං මනමාලි දැකල තක්බීර් වෙලා බලා ඉන්නවලු. මනමාලිගෙ තාත්තා ඇහුවලු පුතා මගේ දුවගේ රූපශ්‍රීයෙන් වශී වෙලා නේදැ කියල. පොර ගත් කටටම කියාපිලු නෑ මම මේ කල්පනා කලේ මෙයා මෙහෙම ලස්සන නම් මෙයාගෙ සහෝදරයා කොච්චර ලස්සන ඇතිද කියල. මාමා ඩොක් ගාල වැටුනලු. මේක මචන් සෙට් වෙච්ච වෙලාවක කවුරු හරි කියපු එකක්. පිස්සන් කොටුවක කතාවක්. මචන් අපි හැමෝටම ටිකක් පිස්සු. පොඩ්ඩක් විතර එහා මෙහා උනාම තමයි ඔය පිස්සොන්ට බෙහෙත් කරන ඉස්පිරිතාල, නැත්නම් ව්‍යවහාරේ විදියට පිස්සන් කොටුවට එක්කන් යන්නේ. අපිටත් යන්න වෙන්න ඉඩ තියනවා කියන එක මතක තියාගෙන කතාව පටන් ගමු. පිස්සන් කොටුවක පිස්සො දෙන්නෙක් හොදටම යාලු උනාලු. මුන් හෙන ෆිට් එකේ එහේ ඉන්නවලු ඉදිකට්ටයි නූලයි වගෙ. යාලු පිට් එකේම මුන් දෙන්නට අයිඩියා එකක් ආවලු ඔතනින් පනින්න. "බෑනෙ මචන් මෙහෙම ඉන්න. අර පිස්සු දොස්තරයා හිතන්නෙම අපිට තාම පිස්සු කියලා.. අපි පැනලා යමු." "ඉතින් කොහොමද බන් පැනලා යන්නේ... මේ බලපන් තාප්පෙ උස. අඩි දොලහක් විතර..." "අපි මෙහෙම කරමු... දිග රිටක් හොයාගෙන අර ඔලිම්පික් වල රිටි පනිනවා වගේ තාප්පෙ උඩින් පනිමු. " "මට පුරුදු නැහැනේ..." "අපෝ.. ඕක හරි සිම්පල්... හිටපන් උඹට පුරුදු කරන්නම්" දැන් ඉතින් දෙන්නා රිටක් කාරිය හොයාගෙන යමෙරෙට ප්‍රැක්ටිස් කලාලු. කොහොමද දන්නවද.... කවුරුත් නැති වෙලාවක අර රිටි පනින්න පුලුවන් එකා තාප්පෙන් එහා පැත්තට මෙහා පැත්තට කීප සැරයක් පැනලා පෙන්නුවාලු. හරියට සර්ජි බුක්කා වගෙ... දන්නවනේ රිටි පැනීමේ ලෝක සූරයා... ඒ වගේ... අනෙකත් දැන් ටික පුරුදු උනාලු. දැන් මුන් දෙන්නා රිට අරගෙන එහා පැත්ත්ට පැන්නලු. ආයේ දෙන්නම බඩ ගාගෙන හරි අමාරුවෙන් ගස් උඩින්, තාප්ප දිගේ, කානු අස්සෙන් බඩගාගෙන ආයේ ඇතුලට එනවලු හොරෙන්. ආයේ පනිනවලු එලියට. ආයේ හෙන ගේමක් දීලා ඇතුලට යනවලු. ඇයි බන් හොදට පුරුදු වෙන්න එපැයි...😂😂😂😂😂😂 දැන් මුන් දෙන්නා ඉදිරි වැඩ ටික ප්ලෑන් කලාලු... "අපි හෙට මේ වෙලාවටම වගේ එහෙනම් පැනලා යමු...." "ඔව් ඔව්... ඒක හොදයි.. දැන් අද බලපන් හත් අට පාරක්ම අපි එලියට ගියා... කාටවත් මාට්ටු උනේ නැහැනේ... හෙටත් මේ වෙලාවටම මෙතනින්ම පැනලා යමු...." දැන් බුවාලා දෙන්නා හෙන මොරාල් එකේ දවස ගෙවලා දැම්මලු. ඔන්න දැන් රෑ වෙලා දෙන්නා හොදට කාලා නිදාගත්තලු. හම්මට සිරි... නා කපන වැස්සක් වැස්සලු. අකුණු ගහ ගහ දුන්නලු වැහි දෙය්යොත් හිටු කියලා... දැන් එක පිස්සෙක් උදේ ඇහැරෙන් කොට අනිකා හෙන අවුලෙන් ඉන්නවලු මූනත් එල්ලගෙන. මූ හිතුවලු එක්කො රිට තෙමිලා හින්දා ලිස්සයි කියලා මූ අවුලෙන්දවත් ද...කියලා.. "ඇයි මචන්... මොකද උනේ.. " "අඩෝ මචෝ.. අපෙ ප්ලෑන් සේරම වතුරෙ.. අපිට ආයේ සෑහෙන කාලෙකට පැනලා යන්න වෙන්නේ නෑ"... "නෑ..... ඇය් බං මොකද වෙලා තියෙන්නේ..." "ඊයේ රෑ වැස්සට පිටි පස්සේ අපි පනින්න හිතන් හිටපු තාප්පේ කඩන් වැටිලා... ඕක ආයෙ හදන්න අවුරුද්දක්වත් යයි බන්..." [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom