Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න හාමුදුරු නමක් ගෙදරක බණකට වැඩියා.දැහැත් වට්ටිය එහෙම පිළිගන්වලා ආරාධනා කරාට පස්සෙ හාමුදුරුවො පිරිස පන්සිල් සමාදන් කරවල බණ පටන් ගත්තා.

"අද මං මේ පිංවතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කතාවක් ඇසුරෙන්. ඒ තමයි අඟුලානෙතිස්ස ජාතක කතාව. කෝ බලන්න ඒ ජාතක කතාව මීට කලින් අහල තියෙන උපාසක අම්මල...."

පිරිස අතරින් කීප දෙනෙක් බොහොම උජාරුවෙන් මෙන් අත ඉස්සුවා.

"බොහොම හොඳයි....ඇත්තටම එහෙම ජාතක කතාවක් ජාතක් පොතේ නැහැ. මං අද මේ දේශනාවට මාතෘකා කරගන්නෙ ඔන්න ඔය වගේ නොදන්නා දේ දන්නා බව හඟවන පිරිස් ගැන දේශනා කරපු ගාථාවක් . හා දැන් එහෙනං හැමෝම සාධු කාරයක් දීල සූදානම් වෙන්න...."

කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.

මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.

ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ?...?

... ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”...

...”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය.

...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”...”ඉතින් ඇය මියගියා”...”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”...”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”

මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. ... “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?

...”අවුලක් නැහැ”...”හැබැයි පෝළිමේ එන්න වෙනවා”...

ඔන්න ආදි කාලේ රජ මාලිගාවක හුරතලේට ඇති කරන ගිරවෙක් හිටියලු.. මේ ගිරවා බිත්තර කන්න හරිම ආසයි ලු.. ඉතින් රජතුමා සේවකයන්ට අන කරල තියනවලු ගිරවට හැමදාම උදේට බිත්තරයක් දෙන්න කියලා. රජතුමා උදේ රාජ සභාවට යන ගමන් පුරුද්දක් විදියට හැමදාම ගිරවගෙන් අහනවලු... පෙත්තෝ.... බිත්තර කෑවද.. කියලා. ගිරවත් උත්තර දෙනවලු.. පෙත්තා බිත්තර කෑවා.. කියලා.

ඔහොම යන අතරෙ රජාට හිතුනලු ගිරව පොඩ්ඩක් අවුස්සන්න ඕනෑ කියල. ඉතින් රජා දවසක් බිත්තරයක් අරගන ශේප් එකේ ඒකෙ කහමදේ අයින් කලාලු.. ඊට පස්සේ සේවකයන්ට කිව්වලු ඒක ගිරවට දෙන්න කියල..ඊට පස්සේ වෙනද විදියටම රජතුමා ගිරවගෙන් ඇහැව්වා ලු පෙත්තෝ බිත්තර කෑවද කියලා .. ගිරවා ටිකක් නොසතුටින් වගේලු උත්තර දුන්නේ..ඔය විදියට දෙවනි දවසෙත් කහමදේ අයින් කරපු බිත්තරයක් දුන්නම ගිරවා තවත් අවුල් ගහලා වගේ ලු උත්තර දුන්නේ .. තුන් වෙනි දවසෙත් දුන්නලු කහමදේ අයින් කරලා.. ටිකකින් රාජ පුරුශයෙක් ඇවිත් කිව්වලු අන්න රජතුමනි ගිරවට මල පැනලා කූඩුව ඇතුලේ ඩෙගා නටනවා කියල.. රජතුමත් මොකුත් නොදන්න ගානට ගිරවා ලගට ගිහින් ඇහැව්වලු ... පෙත්තෝ බිත්තර කෑවද කියල...

එතකොට ගිරවා කියනවලු....

පෙත්තෝ ..... පෙත්තෝ නෙවෙයි xත්තෝ.. ගිහින් බලාපිය මාලිගාවේ කොපු දාල xකන කුකුලා මොකාද කියල...

ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව.මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා. Semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැදියම පහු උනාම වගේ නින්දට ගියා. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.

දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්. අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න. ඊට පස්සේ බොහොම බයාදු විදිහට...

"සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා.

ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා.

අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.

මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා.

ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා...

"ඒකත් එහෙමද? එහෙනම් තව දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා.

දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් Dean ව මීට් උනා.

"ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.

ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"

පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා. දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා.

ප්‍රශ්න පත්‍රයටම ප්‍රශ්න 2යි.

1) ඔබගේ නම ලියන්න. (ලකුණු 1යි)

2) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 99)

පිස්සා : ඩොක්ට මට රුපියල් දෙකක් දියන්.

ඩොක්: ඒ මොකටද?

පිස්සා : මට පුකක් ගන්න.

ඩොක් : ඇයි තියන පුකට මක් වෙලාද ?

පිස්සා : ඒකෙ හිලක්

සිංදුවලින් කෙලින්ම කියන්න ඕන අදහස කියන්නේ නෑනේ. ටිකක් ලස්සන කරලා, හංගලා පොඩි පොඩි ජිල්ප්රිට්ස් දාලනේ සිංදුවක් ලියන්නේ. මේ එහෙම ලියැවුනු සිංදු ටිකක ඇත්තම පණිවිඩය මොන වගේද කියලා කරපු පැහැදිලි කිරීම් කිහිපයක්...

සැබෑ පණිවිඩය

"තෝ උටත් කෙලෙව්වා නේද"

කාව්‍යමය භාෂාව

"මට මෙන් ඔහුටද කදුළ ඔබයි"

සැ.ප

"තෝ හබල් ගාන්නේ අපි පැදපු පාරුවල පෙත්තෝ"

කා.භා

"ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ"

සැ.ප

"අනේ පල පෙත්තියේ යන්න. එක පාරක් එපා නම් ආය රත්තරන්වලින් හදාගෙන ආවත් මට එපා"

කා.භා

"එක වරක් ඔබට මා එපානම්.. දස දහස් වාරයක් එපා මට ඔබ එපා.."

සැ.ප

"ඉන්නවනම් හිටහං පෙත්තියේ වද නොදී හරිය.."

කා.භා

"ඔබ ඉන්නවනවම් ඉන්න මා ළග නෑ ඵලක් හිත රිදීමෙන්"

සැ.ප

"අල්ලපු ගෙදර රට ගිය අයියගේ වයිෆ්ගේ ලස්සන ඈ.. මොන ජීවිතද අප්පා මේ මන්නා පාරක් කන්න වෙයි කියලා බයයිනේ"

කා.භා

"වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ..

මිලින වුනත් ඝණ අදුරේ මල් නෙලන්නනම් තහනම්"

සැ.ප

"මේහ් ඕන රෙද්දක් වෙන්න කියලා හස්බන්ඩ්ට හොරෙන් පරණ පුරුද්දට පනිමුද කොටුවක්"

කා.භා

"අපි හැගුම්වලට ඉඩ දී මොහොතක්.. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්"

සැ.ප

"මොකෙක් හරි වහු පැටියෙක් අහුවුනානම් ඌවත් ආම්බාන් කරගෙන පාඩුවේ ආතල් එකේ හිටාං..දෙයියන්ගේ පිහිටෙන් මං බේරුනේ"

කා.භා

"කොහේ හෝ ඔබ නතර වී.. කාට හෝ ජීවිතය දී.. තුටින් නම් නුඹ ඒ ඇති.. මගේ නොවුනට කම් නැති..

සැ.ප

මගේ පතිවෘතාව ගැන අහන්නේ උඹ මලෙන් උපන් කුමාරයද මිනිහෝ. අපිත් මේවා මකුළුදැල් වදින්ට ඇරලා නිකන් බලාගෙන හිටියේ නෑ.

කා.භා

පුන්පෝදා සද ඔබ ගෙන ආවොත්

මල්වට්ටියකට අරගන්නම්

ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්

එයට නෙලා පිළිගන්වන්නම්

සැ.ප

"චික් ... ඉස්සර ඕකි ඇද්ද ඇදිල්ල මතක් වෙනකොට ඉන්න බෑ පෙත්තෝ....ගඟ ගාව තියන් පහර දුන්නේ......ආයෙ ඕක ගඟ ගාව තියන් පහර දෙන්න තියෙනවා නම්...."

කා.භා

" පෙර එක දවසක....සඳ නැති සවසක.....ඔබ මා සමුගත් ඉවුරු තලාවේ.....යළි අප හමුවේවා...."

සැ.ප

මම දැන් ලෝකෙටම බඩුවක් වෙලා

කා.භා

මට මුලු ලොවම ඔබයි

මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.

තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.

අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.

"සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.

"ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.

මානසික රෝගියා : "අනේ ඩොක්ටර් මගේ ලෙඩේ මේකයි, මට කොච්චරවත් හිතෙන්නේ මම බල්ලෙක් කියලයි"

ඩොක්ටර් : "තමන්ට මෙහෙම හිතෙන්නේ කොච්චර කාලෙක ඉඳන්ද?"

මානසික රෝගියා : "බලු කුක්ක කාලෙ ඉඳන් ඩොක්ට"

දන්නවා ඇතිනේ ඕගොල්ලෝ පිටරටවල බස් රථ වල කොන්දොස්තර කෙනෙක් නෑ, ඩ්‍රයිවර් ඉන්න තැන තමා යන ස්ථානයට අදාළ මුදල් ගෙවන්න ඕනේ,

ඔන්න ඉතින් නගරයන් දෙකක් අතර හැමදාම යන බස් එකක ඉන්න මගියෝ හොර බොරු නැතිව අදාළ තැනටම ටිකට් අරන් යනවලු, හැබැයි මේ බස් එකට නගිනවාලු එක හැඩි දැඩි හයේ හතරේ සයිස් එකෙක්, මැරයෙක් වගේ ඇඟේ ටැටූ පවා ගහගෙන. කවදාකවත් ටිකට් ගන්නේ නැහැල්ලු.

මේ බස් එකේ ඩ්‍රයිවර් කෙට්ටු කෙසග මනුස්සයෙක්ලු, ඉතින් දවසක් දෙකක් බලලා, හිතට ධෛරය අරගෙන අර මනුස්සයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවලු 'මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න' කියලා, ඒක කියද්දීම අනිත් පැත්තට කියාපිලු, 'මම අහවල් ටවුමේ ඩැනි මම ටිකට් ගන්නේ නෑ' කියල.

ඉතින් මේ අඩත්තේට්ටම් හැමදාම වෙන්නේ මම කෙසග කෙට්ටු නිකමෙක් නිසානේ කියලා දුක්වුණ, ඩයිවර් මහත්මයා හැමදාම ජිම් එකට, කරාටි පන්ති එහෙම යන්න පටන් ගත්තලු, ගිහින් අවුරුද්දක් දෙකක් එහෙම ගියාම ඇඟ පත එහෙම හදාගෙන ෆිටි තත්වෙකට ආවලු, පස්සේ අර ඩැනි එක්ක දෙකින් එකක් බලාගන්නවා කියලා අන්තිම පාරට දවසක් අහව්වලු ' මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න කියල' වෙනදා වගේම ඩැනි අර පිළිතුර දුන්න ගමනම ඩයිවර් ' ආ එහෙමද' කියල හොද ගුටි බැට ටිකක් දුන්නලු, ඒට පස්සේ, ආයේ මගේ බස් එකේ සල්ලි ගෙවන්නේ නැතිව හොරන් යන්න ආවොත් මිට වඩා හොද සංග්‍රහයක් දෙනවා කිව්වලු

ඒක ඇහුණාම අර මනුස්සයා "ඉතින් ටිකට් ගන්නේ නැත්තේ මම යන්නේ සීසන් ටිකට් එකෙන් නිසානේ " කිව්වලු

[QUOTE="Awsomest Genius, post: 25366742, member: 360498"] ඔන්න හාමුදුරු නමක් ගෙදරක බණකට වැඩියා.දැහැත් වට්ටිය එහෙම පිළිගන්වලා ආරාධනා කරාට පස්සෙ හාමුදුරුවො පිරිස පන්සිල් සමාදන් කරවල බණ පටන් ගත්තා. "අද මං මේ පිංවතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කතාවක් ඇසුරෙන්. ඒ තමයි අඟුලානෙතිස්ස ජාතක කතාව. කෝ බලන්න ඒ ජාතක කතාව මීට කලින් අහල තියෙන උපාසක අම්මල...." පිරිස අතරින් කීප දෙනෙක් බොහොම උජාරුවෙන් මෙන් අත ඉස්සුවා. "බොහොම හොඳයි....ඇත්තටම එහෙම ජාතක කතාවක් ජාතක් පොතේ නැහැ. මං අද මේ දේශනාවට මාතෘකා කරගන්නෙ ඔන්න ඔය වගේ නොදන්නා දේ දන්නා බව හඟවන පිරිස් ගැන දේශනා කරපු ගාථාවක් . හා දැන් එහෙනං හැමෝම සාධු කාරයක් දීල සූදානම් වෙන්න...." කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය. මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි. ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ?...? ... ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”... ...”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය. ...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”...”ඉතින් ඇය මියගියා”...”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”...”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...” මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. ... “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ? ...”අවුලක් නැහැ”...”හැබැයි පෝළිමේ එන්න වෙනවා”... ඔන්න ආදි කාලේ රජ මාලිගාවක හුරතලේට ඇති කරන ගිරවෙක් හිටියලු.. මේ ගිරවා බිත්තර කන්න හරිම ආසයි ලු.. ඉතින් රජතුමා සේවකයන්ට අන කරල තියනවලු ගිරවට හැමදාම උදේට බිත්තරයක් දෙන්න කියලා. රජතුමා උදේ රාජ සභාවට යන ගමන් පුරුද්දක් විදියට හැමදාම ගිරවගෙන් අහනවලු... පෙත්තෝ.... බිත්තර කෑවද.. කියලා. ගිරවත් උත්තර දෙනවලු.. පෙත්තා බිත්තර කෑවා.. කියලා. ඔහොම යන අතරෙ රජාට හිතුනලු ගිරව පොඩ්ඩක් අවුස්සන්න ඕනෑ කියල. ඉතින් රජා දවසක් බිත්තරයක් අරගන ශේප් එකේ ඒකෙ කහමදේ අයින් කලාලු.. ඊට පස්සේ සේවකයන්ට කිව්වලු ඒක ගිරවට දෙන්න කියල..ඊට පස්සේ වෙනද විදියටම රජතුමා ගිරවගෙන් ඇහැව්වා ලු පෙත්තෝ බිත්තර කෑවද කියලා .. ගිරවා ටිකක් නොසතුටින් වගේලු උත්තර දුන්නේ..ඔය විදියට දෙවනි දවසෙත් කහමදේ අයින් කරපු බිත්තරයක් දුන්නම ගිරවා තවත් අවුල් ගහලා වගේ ලු උත්තර දුන්නේ .. තුන් වෙනි දවසෙත් දුන්නලු කහමදේ අයින් කරලා.. ටිකකින් රාජ පුරුශයෙක් ඇවිත් කිව්වලු අන්න රජතුමනි ගිරවට මල පැනලා කූඩුව ඇතුලේ ඩෙගා නටනවා කියල.. රජතුමත් මොකුත් නොදන්න ගානට ගිරවා ලගට ගිහින් ඇහැව්වලු ... පෙත්තෝ බිත්තර කෑවද කියල... එතකොට ගිරවා කියනවලු.... පෙත්තෝ ..... පෙත්තෝ නෙවෙයි xත්තෝ.. ගිහින් බලාපිය මාලිගාවේ කොපු දාල xකන කුකුලා මොකාද කියල... ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව.මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා. Semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැදියම පහු උනාම වගේ නින්දට ගියා. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා. දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්. අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න. ඊට පස්සේ බොහොම බයාදු විදිහට... "සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා. ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා. අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ. මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා. ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා... "ඒකත් එහෙමද? එහෙනම් තව දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා. දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් Dean ව මීට් උනා. "ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා. ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල" පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා. දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා. ප්‍රශ්න පත්‍රයටම ප්‍රශ්න 2යි. 1) ඔබගේ නම ලියන්න. (ලකුණු 1යි) 2) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 99) පිස්සා : ඩොක්ට මට රුපියල් දෙකක් දියන්. ඩොක්: ඒ මොකටද? පිස්සා : මට පුකක් ගන්න. ඩොක් : ඇයි තියන පුකට මක් වෙලාද ? පිස්සා : ඒකෙ හිලක් සිංදුවලින් කෙලින්ම කියන්න ඕන අදහස කියන්නේ නෑනේ. ටිකක් ලස්සන කරලා, හංගලා පොඩි පොඩි ජිල්ප්රිට්ස් දාලනේ සිංදුවක් ලියන්නේ. මේ එහෙම ලියැවුනු සිංදු ටිකක ඇත්තම පණිවිඩය මොන වගේද කියලා කරපු පැහැදිලි කිරීම් කිහිපයක්... ---------- සැබෑ පණිවිඩය "තෝ උටත් කෙලෙව්වා නේද" කාව්‍යමය භාෂාව "මට මෙන් ඔහුටද කදුළ ඔබයි" ------ සැ.ප "තෝ හබල් ගාන්නේ අපි පැදපු පාරුවල පෙත්තෝ" කා.භා "ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ" ------- සැ.ප "අනේ පල පෙත්තියේ යන්න. එක පාරක් එපා නම් ආය රත්තරන්වලින් හදාගෙන ආවත් මට එපා" කා.භා "එක වරක් ඔබට මා එපානම්.. දස දහස් වාරයක් එපා මට ඔබ එපා.." ------- සැ.ප "ඉන්නවනම් හිටහං පෙත්තියේ වද නොදී හරිය.." කා.භා "ඔබ ඉන්නවනවම් ඉන්න මා ළග නෑ ඵලක් හිත රිදීමෙන්" -------- සැ.ප "අල්ලපු ගෙදර රට ගිය අයියගේ වයිෆ්ගේ ලස්සන ඈ.. මොන ජීවිතද අප්පා මේ මන්නා පාරක් කන්න වෙයි කියලා බයයිනේ" කා.භා "වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ.. මිලින වුනත් ඝණ අදුරේ මල් නෙලන්නනම් තහනම්" ------ සැ.ප "මේහ් ඕන රෙද්දක් වෙන්න කියලා හස්බන්ඩ්ට හොරෙන් පරණ පුරුද්දට පනිමුද කොටුවක්" කා.භා "අපි හැගුම්වලට ඉඩ දී මොහොතක්.. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්" ------ සැ.ප "මොකෙක් හරි වහු පැටියෙක් අහුවුනානම් ඌවත් ආම්බාන් කරගෙන පාඩුවේ ආතල් එකේ හිටාං..දෙයියන්ගේ පිහිටෙන් මං බේරුනේ" කා.භා "කොහේ හෝ ඔබ නතර වී.. කාට හෝ ජීවිතය දී.. තුටින් නම් නුඹ ඒ ඇති.. මගේ නොවුනට කම් නැති.. -------- සැ.ප මගේ පතිවෘතාව ගැන අහන්නේ උඹ මලෙන් උපන් කුමාරයද මිනිහෝ. අපිත් මේවා මකුළුදැල් වදින්ට ඇරලා නිකන් බලාගෙන හිටියේ නෑ. කා.භා පුන්පෝදා සද ඔබ ගෙන ආවොත් මල්වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්නම් -------- සැ.ප "චික් ... ඉස්සර ඕකි ඇද්ද ඇදිල්ල මතක් වෙනකොට ඉන්න බෑ පෙත්තෝ....ගඟ ගාව තියන් පහර දුන්නේ......ආයෙ ඕක ගඟ ගාව තියන් පහර දෙන්න තියෙනවා නම්...." කා.භා " පෙර එක දවසක....සඳ නැති සවසක.....ඔබ මා සමුගත් ඉවුරු තලාවේ.....යළි අප හමුවේවා...." --------- සැ.ප මම දැන් ලෝකෙටම බඩුවක් වෙලා කා.භා මට මුලු ලොවම ඔබයි මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය. තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි. අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය. "සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ. "ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය. මානසික රෝගියා : "අනේ ඩොක්ටර් මගේ ලෙඩේ මේකයි, මට කොච්චරවත් හිතෙන්නේ මම බල්ලෙක් කියලයි" ඩොක්ටර් : "තමන්ට මෙහෙම හිතෙන්නේ කොච්චර කාලෙක ඉඳන්ද?" මානසික රෝගියා : "බලු කුක්ක කාලෙ ඉඳන් ඩොක්ට" දන්නවා ඇතිනේ ඕගොල්ලෝ පිටරටවල බස් රථ වල කොන්දොස්තර කෙනෙක් නෑ, ඩ්‍රයිවර් ඉන්න තැන තමා යන ස්ථානයට අදාළ මුදල් ගෙවන්න ඕනේ, ඔන්න ඉතින් නගරයන් දෙකක් අතර හැමදාම යන බස් එකක ඉන්න මගියෝ හොර බොරු නැතිව අදාළ තැනටම ටිකට් අරන් යනවලු, හැබැයි මේ බස් එකට නගිනවාලු එක හැඩි දැඩි හයේ හතරේ සයිස් එකෙක්, මැරයෙක් වගේ ඇඟේ ටැටූ පවා ගහගෙන. කවදාකවත් ටිකට් ගන්නේ නැහැල්ලු. මේ බස් එකේ ඩ්‍රයිවර් කෙට්ටු කෙසග මනුස්සයෙක්ලු, ඉතින් දවසක් දෙකක් බලලා, හිතට ධෛරය අරගෙන අර මනුස්සයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවලු 'මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න' කියලා, ඒක කියද්දීම අනිත් පැත්තට කියාපිලු, 'මම අහවල් ටවුමේ ඩැනි මම ටිකට් ගන්නේ නෑ' කියල. ඉතින් මේ අඩත්තේට්ටම් හැමදාම වෙන්නේ මම කෙසග කෙට්ටු නිකමෙක් නිසානේ කියලා දුක්වුණ, ඩයිවර් මහත්මයා හැමදාම ජිම් එකට, කරාටි පන්ති එහෙම යන්න පටන් ගත්තලු, ගිහින් අවුරුද්දක් දෙකක් එහෙම ගියාම ඇඟ පත එහෙම හදාගෙන ෆිටි තත්වෙකට ආවලු, පස්සේ අර ඩැනි එක්ක දෙකින් එකක් බලාගන්නවා කියලා අන්තිම පාරට දවසක් අහව්වලු ' මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න කියල' වෙනදා වගේම ඩැනි අර පිළිතුර දුන්න ගමනම ඩයිවර් ' ආ එහෙමද' කියල හොද ගුටි බැට ටිකක් දුන්නලු, ඒට පස්සේ, ආයේ මගේ බස් එකේ සල්ලි ගෙවන්නේ නැතිව හොරන් යන්න ආවොත් මිට වඩා හොද සංග්‍රහයක් දෙනවා කිව්වලු ඒක ඇහුණාම අර මනුස්සයා "ඉතින් ටිකට් ගන්නේ නැත්තේ මම යන්නේ සීසන් ටිකට් එකෙන් නිසානේ " කිව්වලු [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom