Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා අපේ ඇම්ඩ ගියාලු චීන රටේ සංචාරයක. ඒ කාලෙ ඔය කොරවනා ලෙඩේ එහෙම ඇවිත් නෑ. මූ එහේ ගිහින් පළවෙනි දවසෙ ඇවිදල කරල එහෙම හවස බැලුවලු නවතින්න ගෙස්ට් එකක්. මුගෙ වෙලාව කියන්නෙ මූ හිටපු පැත්ත පලාතක එහෙම එකක් නෑලු. මූ ඉතින් ගෙයක් ගානෙ ගිහින් අහනවලු රෑට නවතින්න දෙන්න පුලුවන්ද කියල! ඒත් ඉතින් මූට චීන බෑ, චීනුන්ට සිංහල බෑනෙ. කාටවත් මූ කියන එක තේරෙන්නේ නෑලු.

ඔහොම යද්දි මූට සෙට් උනාලු එක චීනෙක්, ඌට සිංහල පුලුවන් ලු. බැලුවහම ඌ කලින් මෙහේ ඇවිත් ඔරලෝසු  විකුණපු එකෙක්ලු.

ඇම්ඩ ඉතින් තමංගෙ අවශ්‍යතාව කියල කොහොමහරි චීනව කැමති කරවගත්තලු මූට රෑ නවාතැන් දෙන්න. හැබැයි චීන මූට දැම්මලු නීතියක්.

"මගෙ නංගි ත් ඉන්නව මේ ගෙදර, උබ ඒකි දිහා බලන්නවත් බෑ. ඒකිට මොනවහරි අතවරයක් කලොත් මං උබට චීන වධ තුන දෙනව" කිව්වලු. මොකද චීන මෙහේ හිටපු එකෙක් හන්ද හොදට දන්නව ලංකාවෙ අයියලගෙ කෙරුවාව.

ඇම්ඩත් ඉතින් වෙන තැනක් හම්බෞනේ නැති හන්දයි, මූට සිංහලත් තේරෙන හන්දයි, චීනගෙ නීතියට කැමතිවෙලා එහේ නතර උනා.

රෑ කෑම කාල එහෙම නිදාගන්න කාමරේට යද්දි ඇම්ඩ දැක්කලු අරූගෙ නංගිව. අප්පට සිරි වෙන්න, මේක නියම චයිනීස් කෑල්ලලු. ඔය උබල සර්ච් කරන සයිට් වල චයිනීස් ඒවගෙන් පළවෙනි පේජ් එකේම පෙන්නන ජාතියෙ එකක්ලු. අනේ ඉතිං අපේ ඇම්ඩ කොහොම කියල හිත හදාගන්නද, චීන වධ තුනට ඕනෙ යටිබඩක් වෙද්දෙන් කියල මූ කොහොමහරි හස්ත මුද්‍රාවෙන් ටෝක් කරල (කෙල්ලට සිංහල බෑනෙ ) මේකිව සෙට් කරගන අහවල් වැඩේ කලාලු. ඊට පස්සෙ සද්ද නැතුව කාමරේට ගිහින් නිදාගත්තලු.

මහ රෑ ඇම්ඩට හුස්ම ගන්න අමාරු වෙලා ඇහැරුනාලු, බැලුවහම මුගෙ පපුව උඩ මිරිස් ගලක් විතර තඩි ගලක් තියලලු. ඒකෙ කොලයක් අලවල සිංහලෙන් ලියල තියෙනවලු, "චීන වධ අංක එක :- කිලෝ 30ක ගලක් පපුව උඩින් තැබීම" කියල. මූත් මේකත් වධයක්ද කියල හිතල වීසි කලාලු ගල ජනේලෙන් එලියට. (මූට නවාතැන් දුන්නෙ චීනගෙ ගෙදර තුන්වෙනි තට්ටුවෙ කාමරේක)

ඔන්න ගල වැටෙද්දි ඒක එක්කම ලණුවකුත් ඇදෙනවලු, බැලුවහම ලණුවෙ කොලයක් අලවල ඒකෙ තියෙනවලු "චීන වධ අංක දෙක :- කිලෝ 30 ගල ලණුවකින් වම් ඇ$යට ගැටගසා ඇත" කියල!

මේක දැකල දෙලොව රත් උන ඇම්ඩ අත, පය කැඩුනත් කමක් නෑ ඇ$ බේරගන්න ඕනෙ කියල පැන්නලු ඒ ජනේලෙන් ම එලියට.

දැං බිමට වැටෙද්දි මූට පේනවලු බිත්තියෙ ලියල තියෙනව අගුරු කෑල්ලකින් ලොකු අකුරෙන් "චීන වධ අංක තුන:- දකුණු ඇ$ය ලණුවක් ගැටගසා ඇද කකුලට සවිකර ඇත"

ඔන්න අපේ ඇම්ඩ ඉන්නවනෙ. මූට දවසක් හිතුන යන්නම ඕනෙ කියල අහවල් වැඩේ කරන්න. ඒත් කෙනෙක් නෑ. මුදලට තමයි ඉතිං කරගන්න හදන්නෙ (උබලට වගේ තමයි). ඔන්න කොහොමහරි යන්න හැදුවට මොකද අතේ සතපහක් නෑ. මූ බැලුව හොයාගන්න විදියක්, ගියා ආච්චි ලගට (තාත්තගෙ අම්ම ලගට)

"ආච්චියෙ, මට රුපියල් 2000/= ක් දෙන්නකො"

ආච්චිත් බැලුව මේ යකාට මොකටද මේ හදිස්සියෙ සල්ලි කියල.

"මොකටද පුතේ උබට සල්ලි"

ඇම්ඩත් රටේ නැති බොරු කිව්ව, ඒත් ආච්චිව තම්බන්න බෑ (ඇම්ඩගෙ ආච්චිනෙ)

කොහොමහරි ඇම්ඩට ඇත්තම කියන්න උනා, අහවල් වැඩේ කරගන්න තමයි සල්ලි ඕනෙ කියල. ආච්චි කියපි

"මොන අපරාධයක්ද පුතේ, ඒකට ඔයහැටි ගානක් වියදම් කරන්නෙ. මේ මං ඉන්නෙ, මට කරපං, සල්ලිත් ඉතුරුයි නෙ" කියල!

ඔන්න ඉතිං අපේ ඇම්ඩත් දැං ඕනැ මගුලක් කියල වැඩේ කරගන යනව. එතකොට මුගෙ තාත්ත එතනට කඩා පාත් වෙනව. වැඩේ දැක්ක විතරයි තාත්ත ට යක්සය ආරූඪ වෙනව.

"ඈ බොල, වේ#$% පුතෝ, තෝ මොකක්ද ඔය කරන්නෙ? තෝ කරන හත් අවලම් වැඩ මදිවට දැං තෝ මගෙ අම්මටත් හු@#$ පටන් ගත්තද?" කියල හෝ ගාල මූට බනිනවලු.

මූ දැං අහගෙන ඉන්නවලු, ඒත් බනින එක ඉවරයක් නෑලු. අහගෙන ඉදල බැරිම තැන මූ කිව්වලු,

"යකෝ, උබ මෙච්චර කාලයක් හැමදාම මගෙ අම්මට හි#$%. මං උබට එක වචනයක් වත් කිව්වෙ නෑ"

"මං තොගෙ අම්මට එකම එක පාරක් හු@#$% හැදුවහම තොට පුදුම කැසිල්ලක්නෙ යකෝ තියෙන්නේ" කියල!

වෙඩින් එක ඉවරවෙලා දවස් දෙකකට පස්සෙ මනමාලය ගියාලු වයිෆ්ව අන්දපු බියුටීෂියන් හම්බවෙන්න,ඇපල් අයි ෆෝන් 11 ප්ලස් පෙට්ටියක් අරන්..

අනේ ඉතින් බියුටීෂියන්ටත් මාර හැපි ඉතින්,මනමාලයා ගිය හැටියෙ පෙට්ටිය ඇරල බැලුව

නොකියා 1100 ෆෝන් එකක් තිබ්බා නෝට් එකක් එක්ක

"ඔබට දැන් දැනෙන හැගීමම තමා මටත් දැනුනෙ"

එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් ,

ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ 35හේ 41කේ ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා.

ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං) අක්කා අයියට වඩා සුන්දරයි ,

මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා.

එයාගේ ගෙදරට අල්ලපු, බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක් චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින්

දවසක් ඒ දෙන්නා තාප්පේ දෙපැත්තේ ඉදන් කයියක් දාගන ඉන්න වේලාවක

!! මාර වැඩේනේ බං ඊයියේ රැ අපේ එකා sex dvd එකක් අරගන ඇවිත් මට හොරෙන් බලනවා මට අහු උනානේ !!

!! ඉකේ ....ඉතින් අක්කේ.... අක්කා බැන්නද !!

!! මාත් කලින් දැකලා තියන එකක්ද ෂෙරින් මාත් බැලුවා !!

!! ආනේ ....හික් හික්ස්.....මං නං කවදාවත් බලලා නැ !!

!! අයියෝ පිස්සු හැදෙනවා අනේ ඒකේ තියන එව්වා බලන කොට , සමහරක් එව්වා අප්පිරියයි !!

!! ඒ ඇයි අනේ ඒ!!

!! ෆොරින් කට්ටිය අනේ එයාලා අරවා කරනවට වඩා !@$^()__+__+)(*^$$%^^ කරනවා අප්පිරියා හිතෙනවා !!

!! හික් හස් හිහිහි.... අනේ ඔයාගේ බොරුද කොහේද !!

!! බොරු නෙමෙයි ළමයෝ , කෙල්ලෝ දෙන්නෙක් කරන එව්වා , හිරිකිතේ බැ අනේ !!

!! අනේ... කෙල්ලෝ ...... මම නං දැකලා නෑ !!

!! ඒ dvd එක ගෙනිච්චේ නැ අපි බලමුද !!

!! හී හි හික්ස් ... අනේ ....අක්කේ අපේ නිශාන් දැන ගත්තොත් මාව මරයි !!

!! කොහොමද බං නිශාන් මල්ලි දැන ගන්නේ , දොර වහලා දාලා මෙහෙට වරෙන් !!

ඔන්න ඔහොම දෙන්නා වැල බලන්ඩ සෙට් උනා කියමුකෝ

!! චාන්දනී අක්කට කෝල් කරලා එන්ඩ කියමුද !!

!! අනේ එපා අක්කේ මට ලැජ්ජයි , එයා අපි ගැන වැරදියට හිතයි !!

!! අනේ නිකං ඉන්ඩ එයා මොනවා හිතන්ඩද !!

කොහොම හරි මැදි වයසේ උන්න චාන්දචනීවත් ගෙන්නා ගෙන තූන් දෙනා එක්කම දැන් අරක බලනවා ,

!! අනූෂෝ ....අනූෂෝ .....දුවේ කෝ ගෙදර ඉන්නවාදෝ.....!!

!! හුටා ආන්ටී ඇග්නස් ඇවිත් !!

!! මේ ඉස්සරහා දොර වහලා හන්දා ඔය ගෑණි යයි , අපි සද්ද නැතුව ඉමු , මළ වදයක් අනේ !!

එහෙම කියලා සද්ද බද්ධ නැතූව එලියට කන්දීගන හිටපු කට්ටිය , එළියෙන් සද්දයක් නැති හන්දා ආයෙත් අරක රස විදිනවා.

දොරවල් වැහුවට ආපහු හැරෙන ගෑණියෙක් නොවෙන ආන්ටී ඇග්නස් , ලොක් නොකර තිබුන පිටි පස්සේ දොර ඇරගෙන කෙලින්ම සාලයට එන්ටර් උනා.

කට්ටියට දැන් කට උත්තරනෑ, අනූෂාට dvd එක off කරන්ඩ සිහියකූත් නෑ.

ආන්ටී ඇග්නස් කට බලියාගන tv එක දිහා බලාගන ඉදලා මෙහෙම කියන්ඩ කට ඇරියා

!! අනේ අම්මපා බං උඹලා දරුවොත් ඉන්න අම්මලා.................!!

එයාට ඒ කියන්ඩ ගිය කතාව සම්පුර්ණ කරන්ඩවත් ඉඩක් නොදී අනුෂා මෙහෙම කියුවා,

!! ඇන්ටි මේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙට ආවානං දැන් ඉතින් , බලනවානං බලන්ඩ , නැත්තං කරුණාකරලා කරදර නොකර ගෙදර යන්ඩ !!

!! ඇන්ටිකාරයත් දැන් ඉතින් අච්චර පුටු තියන සාලේ , බිත්තියට අත් දෙක තියාගන , පිටි අල්ලට පිට හේත්තු කරගන ඈක්කා එව්වා බලනවා !!

අර තූන් කට්ටුවත් ( අනික් අයට නොදැනෙන්ඩ ) සෝ සුසුම් මැද්දේ dvd එක බලලා ඉවර කෙරුවා කියලා කියමුකෝ,

අනුෂා කලින් තිබුන විදිහට කේස් එක අස්සට dvd එක දාලා , තිබ්බ විදිහටම තිබ්බ තැනින්ම තියලා , කට්ටිය එක්ක , පට්ට සිනමා විචාරයක යෙදෙනවා,

ඔය අතරේ කට්ටියට අමතකම වෙලා හිටිය ආන්ටි ඇග්නස් කම්මුලට අත තියාගන ජනේලයෙන් එළිය බලාගන කල්පනා කර කර ඉන්න හැටි දැක්ක චාන්දනී,

!! ඇ ඇන්ටි මොනවද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ !!

!! නෑ බං කෙල්ලේ මම මේ කල්පනා කලේ..... , ඒ කාලේ අපේ මිනිහගේ දිවට හෙන ගහලා තිබුනාද කියලා !!

ඔන්න ඉතින් ඇම්ඩා එක වසරෙ ඉන්නකොට ටීච ඇවිත් උදේම පන්තිය පටන් ගත්තා. ළමායි, අද උදේ ඉස්කෝලෙට එද්දි ඔයාලා දැක්කෙ මොනාද?

ඔන්න දැන් කට්ටිය අත් උස්සන් ඉන්නවලු. උත්තර දෙන්න හෙන පොරේ. ළමයි ඉතින් උත්තර දෙනවලු.

ටීච මම පොලිස් මාම කෙනෙක් දැක්කා කහ ඉර ගාව පාර පනින්න උදව් කරනවා. ටීච මම කිරි විකුනන අන්කල් කෙනෙක් දැක්කා. ඔහොම ඔහොම උත්තර හම්බෙනවා. අපේ ඇම්ඩත් ඉතින් අත උස්සන් හිටියට ටීච නොදැක්ක ගානට හිටියා, මොකද මුගේ කෙරුවාව දන්නවනේ. ඒත් ඉතින් ඇම්ඩා අත පහත දාන්නෙත් නෑ. ඉතින් ටීච ඇහුවා ඇම්ඩා මොනාද දැක්කේ?

ගත් කටටම ඇම්ඩා කියපි,ටීච මම බලු පූට්ටුවක් දැක්කා කියලා. ලෙසටම තද උන ටීච ඇම්ඩට දෙකක් දීලා පන්තියෙන් එලියට දාල දන ගැස්සුවා.

ටීච ආපහු පාඩම කරන් යනවා,උදේ දැක්ක දේවල් අහ අහ. ඇම්ඩත් ඉතින් දන ගහගෙන අත උස්සන් ඉන්නවලු ආපහු. ඉතින් ටික වෙලාවකින් ටීච දැන් මූ හැදිල ඇති කියල හිතලා ආපහු අවස්තාවක් දුන්නලු.

ටීච - ඇම්ඩා මොනාද දැක්කේ ?

ඇම්ඩා- නෑ ඕන නෑ ටීච

ටීච - නෑ කමක් නෑ ඇම්ඩා කියන්නකෝ.

ඇම්ඩා- එක්කො ඕන නෑ ටීච. අතඇරලා දාන්න

ටීච - ඇම්ඩා, මගෙන් තව පාරක් ගුටි කන් නැතිව කියනවද ?

ඇම්ඩා- බල්ලො __කන්නයි අපි ගුටි කන්නයි දෙකක් බෑනෙ ටීච.

මේක හුඟක් කාලෙකට ඉස්සර මං අහපු කතාවක් මතක විදියට ලියන්නේ හොඳේ ....

ඔන්න ඈත ගමක හිටිය ගම හාමිනේ කෙනෙකුට බබා හම්බවෙන්න ළංවෙලා ඉස්පිරිතාලේ ට ගෙනිච්චලූ,

මේ ගෑනු කෙනා දැන් විළිරුදාවෙන් හයියෙන් කෑ ගහනවලු..

"අනේ දොස්තර මහත්තයෝ , අපේ උන්දෑ තමා මට මේ වින්නැහිය කලේ , දැන් මං එපැයි විඳවන්න" කියලා එක එක දේවල් වේදනාව වැඩි කමට දොඩවනවලු...

ඉතින් දොස්තර මහත්තයත් අස්වසනවලු මේ ගම හාමිනේව...

දැන් අන්තිමට අඬ අඬා කියනවලු

"අනේ පින්සිද්ද වෙයි දොස්තර මහත්තයෝ, අපේ මිනිහගේ අහවල් එක කපලා දාන්න ,මට නම් බෑ ආයෙත් මේ දුක් උහුලන්න"

කියලා ...

දොස්තර මහත්තයත් හා කියලා පොරොන්දු උනා ලූ උන්දැව අස්වසන්න...

ඊට පස්සේ ගමයා ආවාම දොස්තර වෙච්චි සිද්ධිය කියලා, ගමයට කීවලු , අහවල් එක කපලා දාපූ විදියට ඔහේ ටික කාලයකට හැසිරෙන්න කියලා...

ඔන්න ඉතිං දැන් බබා හම්බෙලා ටික කාලයක් ගියාලූ..

ගමයා නිදියන්නෙ ඉස්තෝප්පුවෙ පැදුරක් එලාගෙනලූ.....

දවසක් රෑ ගම හාමිනේ ඇවිත් කීවලූ

"අනේ, ඔහේ ඉස්තෝප්පුවෙ නොයිඳ මේ ඇතුලට ආවනම් " කියලා....

"නෑ කාරි නෑ ආවත් අහවල් එකක් කරන්න කියලැයි" කියලා ගමයා නිදා ගත්තලූ...

පහුවදා ත් ගම හාමිනේ ඇවිත් කතා කරාලූ ඇතුලට ආවනම් කියලා.

ගමයා කීවලු "මේ ඔහේගෙම වැරදි නොවෑ දොස්තර මහත්තයාට කියලා අහවල් එක කපලා දැම්මේ, දැන් ඉතින් පාඩුවේ ඉන්න එකයි තියෙන්නේ" කියලා...

දැන් ගම හාමිනේට හරිම අවුල්ලූ....

හෝ ගාලා කල්පනා කරනවලු...

ඉවසලා ඉවසලා බැරිම තැන ඇවිත් ඇහැවලූ

"මේ, අනේ! ඉතිං කොටේවත් නැද්ද?" කියලා.

ඇම්ඩාගෙ දෙමව්පියො හොඳට හොයලා, බළලා සුරා සූදුවෙන් තොර, ඇඟේ මයිල් ගහක් කොල්ලෙක් අතින්වත් අල්ලා නැති, කොටින්ම කියනව නම් ගෑනියෙකුයි, මිනිහෙකුයි එකතු වෙන්නේ මොකටද ? කියලා, සෙX සබ්ජෙට් එක ගැන මෙලෝ හසරක් නොදන්නා ගමේ ගැමි ගෙදරක හැදිච්ච කළ වයසත් හොඳ නාඹර පැටික්කියක් ඇම්ඩාට විවාහ කරලා දුන්නාලු, ඉතින් කෙළි පොඩ්ඩ ගෙනාපු දවසේ ඉඳලා ඇම්ඩා අහවල් සීන් එකට මොන දහිරිය දැම්මත්, කෙල්ලව මෙල්ල කරගන්න, හිතන්න, වත් බැහැ. දවසක් ඇම්ඩා කෙල්ලගෙ අම්ම හම්බවෙලා, විස්තර කියනව

• ඇම්ඩා :- මොකක්ද....? නැන්දම්මෙ, මේ ඔහේගෙ දුවට වෙලා තියෙන්නේ...? දැන් බැඳල මාස 2කටත් කිට්ටු වෙන්න ආවාට, මේකි ළඟට මට කිට්ටු වෙන්න බෑනේ....!!

• නැන්දම්මා :- ඕකි තාම, කුළෑටි ඇති, මයෙ පුතේ, මයෙ තුරුලේම නේ හැදුනේ,, ඕව, ටිකින් ටික ආකා, මකා යයි, කුඹුරක් වුණත් හාන්න නගුලක් දාන්න එපැයි, නැත්තං වල් පීදෙනව....! දෙමව්පියන් වෙච්චි අපිටම ඕව කියලා දෙන්න පුළුවන් ද..?? බං.., එකින්, එකට ඇණ, ඇණ...??

• ඇම්ඩා :- නගුල දාලා හාන්නත් කුඹුර දෙන්නෙ නෑනේ..., නැන්දම්මෙ....!! ඒකනේ අවුල.....!!

ඉතින් ඇම්ඩා පුළුවන් තරම් දහිරිය දාලා වැඩේට බහින්න බැලුවා, හරි යන්නේම, නෑ, කෙල්ල පොඩ්ඩක්වත් අල්ලන්න දෙන්නෙම නෑ, ඉතින්, කෙල්ලව ටික දවසක් නැන්දම්මා ගාව ගෙනිහින් නවත්වල , අහවල් වැඩෙ ගැන ආසාවත් හිතින් අත ඇරලා දාලා ඇම්ඩා , ගෙදරට වෙලා ඉන්නවාලු, දැන් ඉතින්, කෙල්ලගෙ, අම්ම, හොඳ, හොඳ ඒවා කියලා දීලා, අනංමනං චිත්‍රපට, පිංතූර පෙන්නලා කෙල්ලට සෙX ෆීලින්ස් ඇති, කරල, හොඳ තත්ත්වයට අරගෙන, ඇම්ඩාට පණිවිඩයක් ඇරලා ගෙන්න ගෙන, ජෝඩුව කුරුලු කූඩුවට පිටත් කරලා ඇරිය, ඉතින් බෑණාව පුදුම කරවන්න හිතන් කෙල්ල ගැන අලුත් විස්තර මුකුත් කිව්වේත් නෑලු, ඔන්න ඉතින් ඇම්ඩා ගෙදර සාලේ පුටු සෙට් එක උඩ ඉඳලා TV එක බල, බල ඉන්නවා, කෙල්ලත් වොෂ්, බොෂ් දාලා, කියුටිකිරා මුව තවරන්, සුවඳ ගගහ..., වැඩෙට ෆූල් රෙඩි වෙලා තුවායක් ඇඳන් ඇම්ඩා ඉස්සරහට එනවා,

• කෙල්ල:- සුදු මහත්තයෝ.., මොකද ...? කරන්නේ....??

• ඇම්ඩා :- මම මේ TV බලනවා..., ඔයාට තේරෙනවද...? බබා, මම ඉන්නේ කොච්චර අමාරුවෙන් ද....? කියලා...,

• කෙල්ල:- ඔව්, මගේ කොල්ලෝ, මට දැන් ඕව, හොඳට තේරෙනවා, මම දැන් ඔයා කියන ඕනෑම දේකට ලෑස්ති...!!

• ඇම්ඩා :- මොනව...?? ඔය ඇත්තටම ද....? කියන්නේ....,

• කෙල්ල:- ඔව්, අනේ.., ඔව්........!!

• ඇම්ඩා :- එහෙනම්, මට තවත් ළංවෙලා...., බලන්න, මගේ ඇස් දිහා ....!!, පේනවා ද...?? මගේ අමාරුව....? දැනෙන වද..., මගේ වේදනාව....??

• කෙල්ල :- ඔව්..., මගේ කොල්ලෝ....!!

(කෙල්ල ෆූල් සෙX ෆීලින්ස් වලින් මුසපත් වී, ඇඳ සිටින තුවාය ගලවා දමා ඇම්ඩාගෙ මූණට ළංවෙයි)

• ඇම්ඩා :- පේනවා නම්, ඉතින් බලන් ඉන්නැතුව, ඉක්මනට කටින් පිඹලා , මගේ ඇහෙ, රොඩ්ඩ, අයින් කරහන් ගෑනියෙ.....!! ඇයි..,? යකෝ....,, මගේ ඇහැට රොඩ්ඩක්, ගිහින්, මම TV එක බලන්න බැරුව අමාරුවෙන් ඉන්නවා, මේකි, මෙතන ඇවිත් ඇඳන් ඉන්න තුවායත් කඩාගෙන හෙළුවැල්ලේන් මගේ මූණ දිහා බලන් ඉන්නවා.....!!

ඕන් යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු.

ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක ආච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු.

මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි....

ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්..

ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා..

ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා..

කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!, නවත්තන්න...!!!"

අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ....

"මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?"

කියාපු ගමන් මූනට පොඩි අප්සට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු..

"හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...."

ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...?

මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා..

"අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...."

ආච්චි කලාන්ත විය...

[QUOTE="Awsomest Genius, post: 25366799, member: 360498"] ඔන්න මචන්ලා අපේ ඇම්ඩ ගියාලු චීන රටේ සංචාරයක. ඒ කාලෙ ඔය කොරවනා ලෙඩේ එහෙම ඇවිත් නෑ. මූ එහේ ගිහින් පළවෙනි දවසෙ ඇවිදල කරල එහෙම හවස බැලුවලු නවතින්න ගෙස්ට් එකක්. මුගෙ වෙලාව කියන්නෙ මූ හිටපු පැත්ත පලාතක එහෙම එකක් නෑලු. මූ ඉතින් ගෙයක් ගානෙ ගිහින් අහනවලු රෑට නවතින්න දෙන්න පුලුවන්ද කියල! ඒත් ඉතින් මූට චීන බෑ, චීනුන්ට සිංහල බෑනෙ. කාටවත් මූ කියන එක තේරෙන්නේ නෑලු. ඔහොම යද්දි මූට සෙට් උනාලු එක චීනෙක්, ඌට සිංහල පුලුවන් ලු. බැලුවහම ඌ කලින් මෙහේ ඇවිත් ඔරලෝසු ⏰ විකුණපු එකෙක්ලු. ඇම්ඩ ඉතින් තමංගෙ අවශ්‍යතාව කියල කොහොමහරි චීනව කැමති කරවගත්තලු මූට රෑ නවාතැන් දෙන්න. හැබැයි චීන මූට දැම්මලු නීතියක්. "මගෙ නංගි ත් ඉන්නව මේ ගෙදර, උබ ඒකි දිහා බලන්නවත් බෑ. ඒකිට මොනවහරි අතවරයක් කලොත් මං උබට චීන වධ තුන දෙනව" කිව්වලු. මොකද චීන මෙහේ හිටපු එකෙක් හන්ද හොදට දන්නව ලංකාවෙ අයියලගෙ කෙරුවාව. ඇම්ඩත් ඉතින් වෙන තැනක් හම්බෞනේ නැති හන්දයි, මූට සිංහලත් තේරෙන හන්දයි, චීනගෙ නීතියට කැමතිවෙලා එහේ නතර උනා. රෑ කෑම කාල එහෙම නිදාගන්න කාමරේට යද්දි ඇම්ඩ දැක්කලු අරූගෙ නංගිව. අප්පට සිරි වෙන්න, මේක නියම චයිනීස් කෑල්ලලු. ඔය උබල සර්ච් කරන සයිට් වල චයිනීස් ඒවගෙන් පළවෙනි පේජ් එකේම පෙන්නන ජාතියෙ එකක්ලු. අනේ ඉතිං අපේ ඇම්ඩ කොහොම කියල හිත හදාගන්නද, චීන වධ තුනට ඕනෙ යටිබඩක් වෙද්දෙන් කියල මූ කොහොමහරි හස්ත මුද්‍රාවෙන් ටෝක් කරල (කෙල්ලට සිංහල බෑනෙ ) මේකිව සෙට් කරගන අහවල් වැඩේ කලාලු. ඊට පස්සෙ සද්ද නැතුව කාමරේට ගිහින් නිදාගත්තලු. මහ රෑ ඇම්ඩට හුස්ම ගන්න අමාරු වෙලා ඇහැරුනාලු, බැලුවහම මුගෙ පපුව උඩ මිරිස් ගලක් විතර තඩි ගලක් තියලලු. ඒකෙ කොලයක් අලවල සිංහලෙන් ලියල තියෙනවලු, "චීන වධ අංක එක :- කිලෝ 30ක ගලක් පපුව උඩින් තැබීම" කියල. මූත් මේකත් වධයක්ද කියල හිතල වීසි කලාලු ගල ජනේලෙන් එලියට. (මූට නවාතැන් දුන්නෙ චීනගෙ ගෙදර තුන්වෙනි තට්ටුවෙ කාමරේක) ඔන්න ගල වැටෙද්දි ඒක එක්කම ලණුවකුත් ඇදෙනවලු, බැලුවහම ලණුවෙ කොලයක් අලවල ඒකෙ තියෙනවලු "චීන වධ අංක දෙක :- කිලෝ 30 ගල ලණුවකින් වම් ඇ$යට ගැටගසා ඇත" කියල! මේක දැකල දෙලොව රත් උන ඇම්ඩ අත, පය කැඩුනත් කමක් නෑ ඇ$ බේරගන්න ඕනෙ කියල පැන්නලු ඒ ජනේලෙන් ම එලියට. දැං බිමට වැටෙද්දි මූට පේනවලු බිත්තියෙ ලියල තියෙනව අගුරු කෑල්ලකින් ලොකු අකුරෙන් "චීන වධ අංක තුන:- දකුණු ඇ$ය ලණුවක් ගැටගසා ඇද කකුලට සවිකර ඇත" ඔන්න අපේ ඇම්ඩ ඉන්නවනෙ. මූට දවසක් හිතුන යන්නම ඕනෙ කියල අහවල් වැඩේ කරන්න. ඒත් කෙනෙක් නෑ. මුදලට තමයි ඉතිං කරගන්න හදන්නෙ (උබලට වගේ තමයි). ඔන්න කොහොමහරි යන්න හැදුවට මොකද අතේ සතපහක් නෑ. මූ බැලුව හොයාගන්න විදියක්, ගියා ආච්චි ලගට (තාත්තගෙ අම්ම ලගට) "ආච්චියෙ, මට රුපියල් 2000/= ක් දෙන්නකො" ආච්චිත් බැලුව මේ යකාට මොකටද මේ හදිස්සියෙ සල්ලි කියල. "මොකටද පුතේ උබට සල්ලි" ඇම්ඩත් රටේ නැති බොරු කිව්ව, ඒත් ආච්චිව තම්බන්න බෑ (ඇම්ඩගෙ ආච්චිනෙ) කොහොමහරි ඇම්ඩට ඇත්තම කියන්න උනා, අහවල් වැඩේ කරගන්න තමයි සල්ලි ඕනෙ කියල. ආච්චි කියපි "මොන අපරාධයක්ද පුතේ, ඒකට ඔයහැටි ගානක් වියදම් කරන්නෙ. මේ මං ඉන්නෙ, මට කරපං, සල්ලිත් ඉතුරුයි නෙ" කියල! ඔන්න ඉතිං අපේ ඇම්ඩත් දැං ඕනැ මගුලක් කියල වැඩේ කරගන යනව. එතකොට මුගෙ තාත්ත එතනට කඩා පාත් වෙනව. වැඩේ දැක්ක විතරයි තාත්ත ට යක්සය ආරූඪ වෙනව. "ඈ බොල, වේ#$% පුතෝ, තෝ මොකක්ද ඔය කරන්නෙ? තෝ කරන හත් අවලම් වැඩ මදිවට දැං තෝ මගෙ අම්මටත් හු@#$ පටන් ගත්තද?" කියල හෝ ගාල මූට බනිනවලු. මූ දැං අහගෙන ඉන්නවලු, ඒත් බනින එක ඉවරයක් නෑලු. අහගෙන ඉදල බැරිම තැන මූ කිව්වලු, "යකෝ, උබ මෙච්චර කාලයක් හැමදාම මගෙ අම්මට හි#$%. මං උබට එක වචනයක් වත් කිව්වෙ නෑ" "මං තොගෙ අම්මට එකම එක පාරක් හු@#$% හැදුවහම තොට පුදුම කැසිල්ලක්නෙ යකෝ තියෙන්නේ" කියල! වෙඩින් එක ඉවරවෙලා දවස් දෙකකට පස්සෙ මනමාලය ගියාලු වයිෆ්ව අන්දපු බියුටීෂියන් හම්බවෙන්න,ඇපල් අයි ෆෝන් 11 ප්ලස් පෙට්ටියක් අරන්.. අනේ ඉතින් බියුටීෂියන්ටත් මාර හැපි ඉතින්,මනමාලයා ගිය හැටියෙ පෙට්ටිය ඇරල බැලුව නොකියා 1100 ෆෝන් එකක් තිබ්බා නෝට් එකක් එක්ක "ඔබට දැන් දැනෙන හැගීමම තමා මටත් දැනුනෙ" එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් , ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ 35හේ 41කේ ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා. ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං) අක්කා අයියට වඩා සුන්දරයි , මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා. එයාගේ ගෙදරට අල්ලපු, බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක් චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින් දවසක් ඒ දෙන්නා තාප්පේ දෙපැත්තේ ඉදන් කයියක් දාගන ඉන්න වේලාවක !! මාර වැඩේනේ බං ඊයියේ රැ අපේ එකා sex dvd එකක් අරගන ඇවිත් මට හොරෙන් බලනවා මට අහු උනානේ !! !! ඉකේ ....ඉතින් අක්කේ.... අක්කා බැන්නද !! !! මාත් කලින් දැකලා තියන එකක්ද ෂෙරින් මාත් බැලුවා !! !! ආනේ ....හික් හික්ස්.....මං නං කවදාවත් බලලා නැ !! !! අයියෝ පිස්සු හැදෙනවා අනේ ඒකේ තියන එව්වා බලන කොට , සමහරක් එව්වා අප්පිරියයි !! !! ඒ ඇයි අනේ ඒ!! !! ෆොරින් කට්ටිය අනේ එයාලා අරවා කරනවට වඩා !@$^()__+__+)(*^$$%^^ කරනවා අප්පිරියා හිතෙනවා !! !! හික් හස් හිහිහි.... අනේ ඔයාගේ බොරුද කොහේද !! !! බොරු නෙමෙයි ළමයෝ , කෙල්ලෝ දෙන්නෙක් කරන එව්වා , හිරිකිතේ බැ අනේ !! !! අනේ... කෙල්ලෝ ...... මම නං දැකලා නෑ !! !! ඒ dvd එක ගෙනිච්චේ නැ අපි බලමුද !! !! හී හි හික්ස් ... අනේ ....අක්කේ අපේ නිශාන් දැන ගත්තොත් මාව මරයි !! !! කොහොමද බං නිශාන් මල්ලි දැන ගන්නේ , දොර වහලා දාලා මෙහෙට වරෙන් !! ඔන්න ඔහොම දෙන්නා වැල බලන්ඩ සෙට් උනා කියමුකෝ !! චාන්දනී අක්කට කෝල් කරලා එන්ඩ කියමුද !! !! අනේ එපා අක්කේ මට ලැජ්ජයි , එයා අපි ගැන වැරදියට හිතයි !! !! අනේ නිකං ඉන්ඩ එයා මොනවා හිතන්ඩද !! කොහොම හරි මැදි වයසේ උන්න චාන්දචනීවත් ගෙන්නා ගෙන තූන් දෙනා එක්කම දැන් අරක බලනවා , !! අනූෂෝ ....අනූෂෝ .....දුවේ කෝ ගෙදර ඉන්නවාදෝ.....!! !! හුටා ආන්ටී ඇග්නස් ඇවිත් !! !! මේ ඉස්සරහා දොර වහලා හන්දා ඔය ගෑණි යයි , අපි සද්ද නැතුව ඉමු , මළ වදයක් අනේ !! එහෙම කියලා සද්ද බද්ධ නැතූව එලියට කන්දීගන හිටපු කට්ටිය , එළියෙන් සද්දයක් නැති හන්දා ආයෙත් අරක රස විදිනවා. දොරවල් වැහුවට ආපහු හැරෙන ගෑණියෙක් නොවෙන ආන්ටී ඇග්නස් , ලොක් නොකර තිබුන පිටි පස්සේ දොර ඇරගෙන කෙලින්ම සාලයට එන්ටර් උනා. කට්ටියට දැන් කට උත්තරනෑ, අනූෂාට dvd එක off කරන්ඩ සිහියකූත් නෑ. ආන්ටී ඇග්නස් කට බලියාගන tv එක දිහා බලාගන ඉදලා මෙහෙම කියන්ඩ කට ඇරියා !! අනේ අම්මපා බං උඹලා දරුවොත් ඉන්න අම්මලා.................!! එයාට ඒ කියන්ඩ ගිය කතාව සම්පුර්ණ කරන්ඩවත් ඉඩක් නොදී අනුෂා මෙහෙම කියුවා, !! ඇන්ටි මේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙට ආවානං දැන් ඉතින් , බලනවානං බලන්ඩ , නැත්තං කරුණාකරලා කරදර නොකර ගෙදර යන්ඩ !! !! ඇන්ටිකාරයත් දැන් ඉතින් අච්චර පුටු තියන සාලේ , බිත්තියට අත් දෙක තියාගන , පිටි අල්ලට පිට හේත්තු කරගන ඈක්කා එව්වා බලනවා !! අර තූන් කට්ටුවත් ( අනික් අයට නොදැනෙන්ඩ ) සෝ සුසුම් මැද්දේ dvd එක බලලා ඉවර කෙරුවා කියලා කියමුකෝ, අනුෂා කලින් තිබුන විදිහට කේස් එක අස්සට dvd එක දාලා , තිබ්බ විදිහටම තිබ්බ තැනින්ම තියලා , කට්ටිය එක්ක , පට්ට සිනමා විචාරයක යෙදෙනවා, ඔය අතරේ කට්ටියට අමතකම වෙලා හිටිය ආන්ටි ඇග්නස් කම්මුලට අත තියාගන ජනේලයෙන් එළිය බලාගන කල්පනා කර කර ඉන්න හැටි දැක්ක චාන්දනී, !! ඇ ඇන්ටි මොනවද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ !! !! නෑ බං කෙල්ලේ මම මේ කල්පනා කලේ..... , ඒ කාලේ අපේ මිනිහගේ දිවට හෙන ගහලා තිබුනාද කියලා !! ඔන්න ඉතින් ඇම්ඩා එක වසරෙ ඉන්නකොට ටීච ඇවිත් උදේම පන්තිය පටන් ගත්තා. ළමායි, අද උදේ ඉස්කෝලෙට එද්දි ඔයාලා දැක්කෙ මොනාද? ඔන්න දැන් කට්ටිය අත් උස්සන් ඉන්නවලු. උත්තර දෙන්න හෙන පොරේ. ළමයි ඉතින් උත්තර දෙනවලු. ටීච මම පොලිස් මාම කෙනෙක් දැක්කා කහ ඉර ගාව පාර පනින්න උදව් කරනවා. ටීච මම කිරි විකුනන අන්කල් කෙනෙක් දැක්කා. ඔහොම ඔහොම උත්තර හම්බෙනවා. අපේ ඇම්ඩත් ඉතින් අත උස්සන් හිටියට ටීච නොදැක්ක ගානට හිටියා, මොකද මුගේ කෙරුවාව දන්නවනේ. ඒත් ඉතින් ඇම්ඩා අත පහත දාන්නෙත් නෑ. ඉතින් ටීච ඇහුවා ඇම්ඩා මොනාද දැක්කේ? ගත් කටටම ඇම්ඩා කියපි,ටීච මම බලු පූට්ටුවක් දැක්කා කියලා. ලෙසටම තද උන ටීච ඇම්ඩට දෙකක් දීලා පන්තියෙන් එලියට දාල දන ගැස්සුවා. ටීච ආපහු පාඩම කරන් යනවා,උදේ දැක්ක දේවල් අහ අහ. ඇම්ඩත් ඉතින් දන ගහගෙන අත උස්සන් ඉන්නවලු ආපහු. ඉතින් ටික වෙලාවකින් ටීච දැන් මූ හැදිල ඇති කියල හිතලා ආපහු අවස්තාවක් දුන්නලු. ටීච - ඇම්ඩා මොනාද දැක්කේ ? ඇම්ඩා- නෑ ඕන නෑ ටීච ටීච - නෑ කමක් නෑ ඇම්ඩා කියන්නකෝ. ඇම්ඩා- එක්කො ඕන නෑ ටීච. අතඇරලා දාන්න ටීච - ඇම්ඩා, මගෙන් තව පාරක් ගුටි කන් නැතිව කියනවද ? ඇම්ඩා- බල්ලො __කන්නයි අපි ගුටි කන්නයි දෙකක් බෑනෙ ටීච. මේක හුඟක් කාලෙකට ඉස්සර මං අහපු කතාවක් මතක විදියට ලියන්නේ හොඳේ 😉.... ඔන්න ඈත ගමක හිටිය ගම හාමිනේ කෙනෙකුට බබා හම්බවෙන්න ළංවෙලා ඉස්පිරිතාලේ ට ගෙනිච්චලූ, මේ ගෑනු කෙනා දැන් විළිරුදාවෙන් හයියෙන් කෑ ගහනවලු.. "අනේ දොස්තර මහත්තයෝ , අපේ උන්දෑ තමා මට මේ වින්නැහිය කලේ , දැන් මං එපැයි විඳවන්න" කියලා එක එක දේවල් වේදනාව වැඩි කමට දොඩවනවලු...😭😭 ඉතින් දොස්තර මහත්තයත් අස්වසනවලු මේ ගම හාමිනේව... දැන් අන්තිමට අඬ අඬා කියනවලු "අනේ පින්සිද්ද වෙයි දොස්තර මහත්තයෝ, අපේ මිනිහගේ අහවල් එක කපලා දාන්න ,මට නම් බෑ ආයෙත් මේ දුක් උහුලන්න" කියලා 🤷... දොස්තර මහත්තයත් හා කියලා පොරොන්දු උනා ලූ උන්දැව අස්වසන්න... ඊට පස්සේ ගමයා ආවාම දොස්තර වෙච්චි සිද්ධිය කියලා, ගමයට කීවලු , අහවල් එක කපලා දාපූ විදියට ඔහේ ටික කාලයකට හැසිරෙන්න කියලා... ඔන්න ඉතිං දැන් බබා හම්බෙලා ටික කාලයක් ගියාලූ.. ගමයා නිදියන්නෙ ඉස්තෝප්පුවෙ පැදුරක් එලාගෙනලූ..... දවසක් රෑ ගම හාමිනේ ඇවිත් කීවලූ "අනේ, ඔහේ ඉස්තෝප්පුවෙ නොයිඳ මේ ඇතුලට ආවනම් " කියලා.... "නෑ කාරි නෑ ආවත් අහවල් එකක් කරන්න කියලැයි" කියලා ගමයා නිදා ගත්තලූ... පහුවදා ත් ගම හාමිනේ ඇවිත් කතා කරාලූ ඇතුලට ආවනම් කියලා. ගමයා කීවලු "මේ ඔහේගෙම වැරදි නොවෑ දොස්තර මහත්තයාට කියලා අහවල් එක කපලා දැම්මේ, දැන් ඉතින් පාඩුවේ ඉන්න එකයි තියෙන්නේ" කියලා... දැන් ගම හාමිනේට හරිම අවුල්ලූ.... හෝ ගාලා කල්පනා කරනවලු... ඉවසලා ඉවසලා බැරිම තැන ඇවිත් ඇහැවලූ "මේ, අනේ! ඉතිං කොටේවත් නැද්ද?" කියලා. ඇම්ඩාගෙ දෙමව්පියො හොඳට හොයලා, බළලා සුරා සූදුවෙන් තොර, ඇඟේ මයිල් ගහක් කොල්ලෙක් අතින්වත් අල්ලා නැති, කොටින්ම කියනව නම් ගෑනියෙකුයි, මිනිහෙකුයි එකතු වෙන්නේ මොකටද ? කියලා, සෙX සබ්ජෙට් එක ගැන මෙලෝ හසරක් නොදන්නා ගමේ ගැමි ගෙදරක හැදිච්ච කළ වයසත් හොඳ නාඹර පැටික්කියක් ඇම්ඩාට විවාහ කරලා දුන්නාලු, ඉතින් කෙළි පොඩ්ඩ ගෙනාපු දවසේ ඉඳලා ඇම්ඩා අහවල් සීන් එකට මොන දහිරිය දැම්මත්, කෙල්ලව මෙල්ල කරගන්න, හිතන්න, වත් බැහැ. දවසක් ඇම්ඩා කෙල්ලගෙ අම්ම හම්බවෙලා, විස්තර කියනව • ඇම්ඩා :- මොකක්ද....? නැන්දම්මෙ, මේ ඔහේගෙ දුවට වෙලා තියෙන්නේ...? දැන් බැඳල මාස 2කටත් කිට්ටු වෙන්න ආවාට, මේකි ළඟට මට කිට්ටු වෙන්න බෑනේ....!! • නැන්දම්මා :- ඕකි තාම, කුළෑටි ඇති, මයෙ පුතේ, මයෙ තුරුලේම නේ හැදුනේ,, ඕව, ටිකින් ටික ආකා, මකා යයි, කුඹුරක් වුණත් හාන්න නගුලක් දාන්න එපැයි, නැත්තං වල් පීදෙනව....! දෙමව්පියන් වෙච්චි අපිටම ඕව කියලා දෙන්න පුළුවන් ද..?? බං.., එකින්, එකට ඇණ, ඇණ...?? • ඇම්ඩා :- නගුල දාලා හාන්නත් කුඹුර දෙන්නෙ නෑනේ..., නැන්දම්මෙ....!! ඒකනේ අවුල.....!! ඉතින් ඇම්ඩා පුළුවන් තරම් දහිරිය දාලා වැඩේට බහින්න බැලුවා, හරි යන්නේම, නෑ, කෙල්ල පොඩ්ඩක්වත් අල්ලන්න දෙන්නෙම නෑ, ඉතින්, කෙල්ලව ටික දවසක් නැන්දම්මා ගාව ගෙනිහින් නවත්වල , අහවල් වැඩෙ ගැන ආසාවත් හිතින් අත ඇරලා දාලා ඇම්ඩා , ගෙදරට වෙලා ඉන්නවාලු, දැන් ඉතින්, කෙල්ලගෙ, අම්ම, හොඳ, හොඳ ඒවා කියලා දීලා, අනංමනං චිත්‍රපට, පිංතූර පෙන්නලා කෙල්ලට සෙX ෆීලින්ස් ඇති, කරල, හොඳ තත්ත්වයට අරගෙන, ඇම්ඩාට පණිවිඩයක් ඇරලා ගෙන්න ගෙන, ජෝඩුව කුරුලු කූඩුවට පිටත් කරලා ඇරිය, ඉතින් බෑණාව පුදුම කරවන්න හිතන් කෙල්ල ගැන අලුත් විස්තර මුකුත් කිව්වේත් නෑලු, ඔන්න ඉතින් ඇම්ඩා ගෙදර සාලේ පුටු සෙට් එක උඩ ඉඳලා TV එක බල, බල ඉන්නවා, කෙල්ලත් වොෂ්, බොෂ් දාලා, කියුටිකිරා මුව තවරන්, සුවඳ ගගහ..., වැඩෙට ෆූල් රෙඩි වෙලා තුවායක් ඇඳන් ඇම්ඩා ඉස්සරහට එනවා, • කෙල්ල:- සුදු මහත්තයෝ.., මොකද ...? කරන්නේ....?? • ඇම්ඩා :- මම මේ TV බලනවා..., ඔයාට තේරෙනවද...? බබා, මම ඉන්නේ කොච්චර අමාරුවෙන් ද....? කියලා..., • කෙල්ල:- ඔව්, මගේ කොල්ලෝ, මට දැන් ඕව, හොඳට තේරෙනවා, මම දැන් ඔයා කියන ඕනෑම දේකට ලෑස්ති...!! • ඇම්ඩා :- මොනව...?? ඔය ඇත්තටම ද....? කියන්නේ...., • කෙල්ල:- ඔව්, අනේ.., ඔව්........!! • ඇම්ඩා :- එහෙනම්, මට තවත් ළංවෙලා...., බලන්න, මගේ ඇස් දිහා ....!!, පේනවා ද...?? මගේ අමාරුව....? දැනෙන වද..., මගේ වේදනාව....?? • කෙල්ල :- ඔව්..., මගේ කොල්ලෝ....!! (කෙල්ල ෆූල් සෙX ෆීලින්ස් වලින් මුසපත් වී, ඇඳ සිටින තුවාය ගලවා දමා ඇම්ඩාගෙ මූණට ළංවෙයි) • ඇම්ඩා :- පේනවා නම්, ඉතින් බලන් ඉන්නැතුව, ඉක්මනට කටින් පිඹලා , මගේ ඇහෙ, රොඩ්ඩ, අයින් කරහන් ගෑනියෙ.....!! ඇයි..,? යකෝ....,, මගේ ඇහැට රොඩ්ඩක්, ගිහින්, මම TV එක බලන්න බැරුව අමාරුවෙන් ඉන්නවා, මේකි, මෙතන ඇවිත් ඇඳන් ඉන්න තුවායත් කඩාගෙන හෙළුවැල්ලේන් මගේ මූණ දිහා බලන් ඉන්නවා.....!! ඕන් යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු. ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක ආච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු. මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි.... ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්.. ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා.. ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා.. කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!, නවත්තන්න...!!!" අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ.... "මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?" කියාපු ගමන් මූනට පොඩි අප්සට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු.. "හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...." ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...? මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා.. "අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...." ආච්චි කලාන්ත විය... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom