Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් ඇම්ඩන් කොලුවට ඩාන්සින් පාටි එකකට යන්න තිබුනලු.ඉතින් මිනිහා එලකිරි වගේ කොස්ටියුම් එකකුත් අරගෙන සපත්තු හදන තැනකට ගිහින් කියලා ගින්දර වගේ සපත්තු දෙකකුත් හදාගෙන.

මේ සපත්තු දෙක හොදට පොලිෂ් කරලා ( මූන බලන්න පුලුවන් ගානටම ) අපේ ඇම් කොල්ල ඉතින් ඔන්න පාටියට ගිහින් ඩාන්සින් ෆ්ලෝ

එකටත් ආවලු..

මූට ඉතින් විසේ නෙ ගොඩාක්..මූ පාටි එකෙ ඉන්න කෙල්ලොන්ව අල්ලගෙන ඩාන්ස් කරන ගමන් කෙල්ලගෙ කකුල් යටින් මුගේ කකුල් තියලා කෙල්ල ඇදල තියෙනෙ එකේ පාට කියනවලු..දැන් මිනිහා මේ වැඩේ කෙල්ලෙ 4-5 දෙනෙක්ට කරලා..

එක කෙල්ලෙක් හිටපන් ඇම්ඩෝ උඹට හොද වැඩක් කරන්න කියලා හිතාගෙන ආවලු මුකුත් නැතුව..ඔන්න දැන් මේකි ඇම්ඩන් එක්ක ඩාන්ස් කරන ගමන්.. ඇම්ඩා එක පාරටම අප්සෙට් ගිහින්..මල පැනල වගේ එලියට ආවලු..

මිහිනා ඒ ගමන මහ රෑ ගියාලු අර සපත්තු හදන මිනිහව හම්බෙන්න ..මූට දෙකක් කතාකරන්න හිතාගෙන තමයි ඇම්ඩා ගියේ..ගිය ගමන් ඇහුවලු..

මේ ඕයි මොනාද ඕයි තමුසෙගේ සපත්තු..බලනවා පැය දෙකක් දාගෙන හිටියේ නෑ ඉස්සරහින් දෙකට පැලිලනේ ඕයි

කරුණාරත්න, රූමතියක වූ තම දෙවැනි බිරිඳ සමඟ වෛද්‍යවරයා වෙත ගොස් මෙසේ කීවේය.

”ඩොක්ටර් පළවැනි එකේදි මට හොඳටම මහන්සියි. දෙවැනි එකේදි කකුල් පණ නැති වෙන්ඩ ගන්නවා. තුන්වැනි එකේදි හොඳටම හති. හතරවැනි එකේදි කකුල් දෙක ගැහෙන්ඩ පටන් අරගෙන ඇස් නිලංකාර වෙනවා.”

”දැන් ඔහේට වයස කීයද?” වෛද්‍යවරයා ඇසීය.

”තවම රස්සාව කළාට දැන් හැත්තෑව පැනලා” කරුණාරත්න සිනාසෙමින් කීවේය.

”ඉතින් ඇයි පළවැනි එකේදි නවතින්නෙ නැත්තෙ? “ දොස්තර සිනාසෙමින්ම ඇසීය.

”කොහොමද පළවැනි එකේදි නවතින්නෙ? මං ඉන්නෙ ෆ්ලැට් එකේ හත්වැනි තට්ටුවෙනෙ” කරුණාරත්න කීවේය.

”උඹ නැවතිලා ඉන්න කාමරේට කීයක් ගෙවනවද?” කොළඹින් දුර බැහැර පළාතක අයකු වූ සංජීව නවාතැන් ගෙන සිටි රාජගිරියේ කාමරය පිළිබඳ විමසමින් ජයසේකර ඇසීය.

”රුපියල් දෙදාහයි” සංජීව කීය.

”මොනවා රුපියල් දෙදාහක්! ඔය පොඩි කාමර කෑල්ලට, මාසෙකට එච්චර මුදලක් ගෙවනවද?” ජයසේකර පුදුමවෙමින් ඇසීය.

”ඒ ගාණට කාමරේ වටිනවා. හරියටම කාමරේ ජනේලෙ ඉස්සරහින් තියෙන්නෙ ගෑනු උදවිය නාන වතුර පයිප්පෙනෙ” සංජීව තොලකට ලෙවකමින් කීවේය.

ඩ්‍රින්ක් එකක් දැමීමට ගතමනාවක් සොයාගත නොහැකිව සුගත් දහඅතේ කල්පනා කළේය. නැවත වරක් සාක්කු අතපත ගා බැලූ ඔහුට කලිසම් සාක්කුවක තිබී රුපියලක් හමුවිය. එයත් අතේ ගුලිකර ගෙනම ඔහු බාර් එකට රිංගුවේය.

ඉදිරිපස මේසයක් ළඟ වාඩිවී සිටි අයෙක් විස්කි පිරවූ වීදුරුවක් තමා ඉදිරිපිට තබාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය.

”මට පුළුවන් ඔය විස්කි වීදුරුව, තමුසෙගෙ ඇහැ වහලා එක උගුරට ගිලලා දාන්න. මොකද කියන්නෙ? රුපියලක් ඔට්ටුයි” සුගත් කීවේය.

”ඔට්ටුයි බෑ” අනිකා දුරදිග නොසිතා වහා පිළිතුරු දුන්නේය.

සුගත් විස්කි වීදුරුව වහා අතට ගෙන එක හුස්මට ගිල දැම්මේය.

”ඉතින් අයිසෙ මම දැක්කනෙ තමුසෙ බොනවා”

අනෙකා කීවේ සමච්චල් සිනාවක් නඟමිනි.

”තමුසෙ දැක්කද? එහෙනං මං පරාදයි. මෙන්න ඔට්ටුව“ කියූ ඔහු රුපියල මේසය මත තබා මාරුවිය.

දිනක් කපල් එකක් හයිවේ එකක යනවලු, කොල්ල වාහනෙ වේගය 60 ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙව්වලු ටී ෂර්ට් එක, 80 දී කලිසම, මෙ විදියට වහනෙ 120 දි කෙල්ල උපන් ඇදුමෙන්ලු.

පලවෙනි පාරට මේක දැකපු කොල්ලට ආපු වේගයට වාහනෙ පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට කොල්ල වාහනෙ අස්සෙ හිර වෙලාලු.ඉතින් කොල්ල කෙල්ලට කිව්වලු ''පාරට ගිහින් උදව් ඉල්ලන්න'' කියලා. කෙල්ල කිව්වලු '' මගෙ ඇගෙ එකම ඇඳුමක් වත් නෑනෙ'' කියලා. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු ''මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ''කියලා.

කෙල්ල කොල්ල කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු ලොරි කාරයෙක් උපන් ඇඳුමෙන් අඬ අඬා ඉන්න කෙල්ල දැකල පට් ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඬ අඬා ''මගෙ පෙම්වතා! මගෙ පෙම්වතා! එය හිරවෙලා, අනේ උදව් කරන්න'' කියල කිව්වලු. මේක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච ලොරි කාරය සපත්තුව දිහා හොදට බලල කියපි, ''මැඩම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා!!”

වැසි සහිත දිනක රාත්‍රී 12 පමණ බිරිඳ සහ සැමියා චිත්‍රපටිය නරඹමින් ඉන්නා අතර දොරට තට්ටු කරන හඬක් ඇසී,

සැමියා : කව්ද මේ වෙලාවෙ?

බිරිඳ : බලන්නකො!

දොරහැර බලන විට තෙමුණු මනුස්සයෙක්

මිනිසා : මහත්තයා මේ මම ගෙදර යන ගමන් , මම පොඩ්ඩක් බීලා ඉන්නේ ... රෑ කරදර කළාට සමාවෙන්න ඕන. පොඩි තල්ලුවක් දාන්න පුළුවන්ද ?

සැමියා ; මේ වැස්සෙ කොහොමද අයිසෙ ,

බිරිඳ : අනේ යන්න සිරී එදා රෑ අපෙත් වාහනේ කැඩිල වැස්සෙ මනුස්සයෙක් අපිටත් උදව් කළානෙ .

සැමියා : ආ...... පොඩ්ඩක් ඉන්නවා..

යැයි කියමින් බිරින්ද ගෙනත් දුන් කුඩයද රැගෙන වැස්සේම එලියට බැස්සත් , අර මිනිහා පෙනෙන්නට නොසිටියේය...

"කෝ මේ යකා, මේ අයිසේ......"

මිනිසා : ආ.......... මහත්තයා මේ .. මෙහෙ මෙහෙ

සැමියා : කො .. කොහෙද ?

මිනිසා : ස්....ස් .... මහත්තයා මේ ..මේ මෙහෙ .... ඔන්චිල්ලාවෙ....

සැමියා : උඹෙ අම්මට .%%$@*&^$$$#@%^!#^^!

ගොවියෙක් හංදියේ කඩසාප්පුවලින් බඩුමුට්ටු මිල දී ගත්තා. අත් ට්‍රැක්ටරයට පටවා ගෙන ඇන්ජිම පණ ගැන්නුවා. ඒත් ඒක වැඩ කරන්නෙ නෑ. දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා. ඒත් වැඩ කරන්නෙ නෑ. වාහනය ගරාජයට බාර දී තනියම ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණයක් ද රැගෙන පයින්ම නිවසට යන්නයි කල්පනාව. ඒත් බඩු සියල්ලම ගෙනි යන්න ක්‍රමයක් ගැන හිතාගන්න බැරිව කල්පනා කරනවා.

තරුණ කාන්තාවක් ඔහු ළඟට ආවා.

“අයියෙ දොම්පෙ අහවල් දිහාට යන්නෙ කොහොමද?”

“මාත් ඉන්නෙ ඔය කිට්ටුව ම තමයි. මට එක්ක යන්න තිබුණා. ඒත් මේවා ඔක්කොම ගෙනියන්න බැරි එක හන්දා එන්න විදියක් නෑ. මොකක් හරි වාහනයක් එනකං ඉන්න වෙනවා..”

“ඉතින් අයියෙ, ඒක එච්චර අමාරු දෙයක් නෙවයි නෙ. තීන්ත ටින් එක බාල්දියට දැම්මා. එක අතකින් එල්ලා ගත්තා. කුකුළො දෙන්නා කිහිලි දෙකේ ගහගත්තා. පාත්තයා අනෙක් අතින් ගත්තා. එතකොට හරි නෙ.”

“බොහොම ස්තුතියි නගා. එන්න අපි යමු.”

දැන් දෙන්නා ගමන් කරනවා.

“නංගියේ, ඉස්සරහ තියෙනවා ලන්ද මැදින් පොඩි අඩි පාරක්. ඒ පාර කෙටියි. හරි ඉක්මනට යන්නට පුළුවන්.”

තරුණිය ඔහු දෙස විපරම්කාරී බැල්මක් හෙළුවා.

“මං තනි පංගලමේ ජීවත් වෙන වැන්දඹුවක්. මං ගැන බලන්න කව්රුත් නෑ. කව්ද දන්නෙ පාලු පාරෙ යද්දි, අයියා මාව ගහකට හේත්තු කරලා, මගේ සාය උස්සලා මට අඩන්තේට්ටම් කරයි ද කියලා?”

“මොන මඟුලක් කතා කරනවා ද මන්දා? මගේ එක අතක බාල්දියක්, අනෙක් අතේ පාත්තයෙක්. ඒ මදිවට කිහිලි දෙකේ කුකුළො දෙන්නෙක්. එහෙම තියෙද්දි මං කොහොමද එහෙම කරන්නෙ?”

“පාත්තයා බිමින් තිබ්බා. බාල්දියෙන් වැහුවා. තීන්ත ටින් එක බාල්දිය උඩින් තිබ්බා.”

“එතකොට කුකුළො දෙන්නා?”

“ඒ දෙන්නා මං අත් දෙකට ගන්නවා නෙ.”

ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය…..

රාලහාමි – හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.

ඇම්ඩා – අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..

රාලහාමි – වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික…

ඇම්ඩා – අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..

රාලහාමි – ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?

ඇම්ඩා – අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!

(ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි)

ඇම්ඩා – ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන

අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!

රාලහාමි – මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?

ඇම්ඩා – ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..

රාලහාමි – මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????

ඇම්ඩා – පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ….!!!!!!

රාලහාමි – (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා….. තෝ හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්….!!!!!!!!!!!

ඊට පස්සෙ ඇම්ඩාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක් ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් ඇම්ඩාව වට කරගත්තලු…. ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපතිතුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු ඇම්ඩාගෙන් ප්‍රශ්න කරන්න… මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ…

OIC – මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?

ඇම්ඩා – ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ….

OIC – ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??

ඇම්ඩා – මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම…

OIC – මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා පෙන්නන්න බලන්න?

ඇම්ඩා – මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ…

OIC – හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?

ඇම්ඩා – මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ…

OIC – මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන් ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!

ඇම්ඩා – අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!

පාරෙන් එහා පැත්තේ ගෙදරට අලුතෙන් පදිංචියට පැමිණි ඈ දඟකාරයි; හැඩකාරයි, ඒ වගේම තනිකඩයි.

මගේ නිවසේ පෑන්ට්‍රි එකට ගිය විට ඇය ඇගේ ගේ තුළ සැරිසරනු මට පෙනෙයි. ඇය නිවස තුළ ඔබ මොබ යන විට මගේ දෙනෙත්ද ඇය පසු පස ඇදී යන්නේ මටත් රහසිනි.

ඇය උදේ වැඩට යයි. සවස ආපසු එයි. ඇය එන තුරු මගේ සිත මඟ බලයි.

අද සවසත් සුපුරුදු ලෙස ඇය දවසේ මෙහෙවර නිමවා ආපසු නිවස කරා ලැසි ගමනින් එනු මම කවුළු දොරෙන් බලා සිටිමි.

ඇය ඇගේ නිවසට නොගොස් පාර පැන මගේ නිවස දෙසට එයි.

මගේ හදවත මොහොතකට නතර විය.

"ටක්, ටක්, ටක්"

ඇය මගේ දොරට තට්ටු කරයි.

මම කඩිමුඩියේ ඉදිරි දොර වෙත ගොස් දොර අරිමි.

ඇය මා දෙස හිස ඇල කර බලා මදහසක් පායි.

"අද සිකුරාදා, හරිම මහන්සියි. මට හිතුණා අද හැන්දෑව ටිකක් විනෝදෙන් ගත කරන්න ඕන කියල. සින්දුවක් අහලා, ඩාන්ස් කරලා, පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන මුළු රැය පුරාම ආදරෙන් වෙලිලා ඉන්න ඕන මට...

ඇය කියයි; මම අසා සිටිමි.

"ඇද රෑට ඔයාට කලින් යොදා ගත් මොනව හරි වැඩක් තියෙනවද? "

මගේ හදවත වේගයෙන් ගැහෙයි.

"අය්යෝ නෑ. මම සම්පූර්ණයෙන්ම නිදහස් අද රෑට" මම උනන්දුවෙන් කියමි.

ඇගේ හිතේ සතුට මුහුණෙන් දෝර ගලයි.

"නියමයි. එහෙනම්, ඔයාට පුළුවන් වෙයිද අද රෑට මගේ බල්ලා බලා ගන්න?"

[QUOTE="Awsomest Genius, post: 25404717, member: 360498"] ඔන්න දවසක් ඇම්ඩන් කොලුවට ඩාන්සින් පාටි එකකට යන්න තිබුනලු.ඉතින් මිනිහා එලකිරි වගේ කොස්ටියුම් එකකුත් අරගෙන සපත්තු හදන තැනකට ගිහින් කියලා ගින්දර වගේ සපත්තු දෙකකුත් හදාගෙන. මේ සපත්තු දෙක හොදට පොලිෂ් කරලා ( මූන බලන්න පුලුවන් ගානටම ) අපේ ඇම් කොල්ල ඉතින් ඔන්න පාටියට ගිහින් ඩාන්සින් ෆ්ලෝ එකටත් ආවලු.. මූට ඉතින් විසේ නෙ ගොඩාක්..මූ පාටි එකෙ ඉන්න කෙල්ලොන්ව අල්ලගෙන ඩාන්ස් කරන ගමන් කෙල්ලගෙ කකුල් යටින් මුගේ කකුල් තියලා කෙල්ල ඇදල තියෙනෙ එකේ පාට කියනවලු..දැන් මිනිහා මේ වැඩේ කෙල්ලෙ 4-5 දෙනෙක්ට කරලා.. එක කෙල්ලෙක් හිටපන් ඇම්ඩෝ උඹට හොද වැඩක් කරන්න කියලා හිතාගෙන ආවලු මුකුත් නැතුව..ඔන්න දැන් මේකි ඇම්ඩන් එක්ක ඩාන්ස් කරන ගමන්.. ඇම්ඩා එක පාරටම අප්සෙට් ගිහින්..මල පැනල වගේ එලියට ආවලු.. මිහිනා ඒ ගමන මහ රෑ ගියාලු අර සපත්තු හදන මිනිහව හම්බෙන්න ..මූට දෙකක් කතාකරන්න හිතාගෙන තමයි ඇම්ඩා ගියේ..ගිය ගමන් ඇහුවලු.. මේ ඕයි මොනාද ඕයි තමුසෙගේ සපත්තු..බලනවා පැය දෙකක් දාගෙන හිටියේ නෑ ඉස්සරහින් දෙකට පැලිලනේ ඕයි කරුණාරත්න, රූමතියක වූ තම දෙවැනි බිරිඳ සමඟ වෛද්‍යවරයා වෙත ගොස් මෙසේ කීවේය. ”ඩොක්ටර් පළවැනි එකේදි මට හොඳටම මහන්සියි. දෙවැනි එකේදි කකුල් පණ නැති වෙන්ඩ ගන්නවා. තුන්වැනි එකේදි හොඳටම හති. හතරවැනි එකේදි කකුල් දෙක ගැහෙන්ඩ පටන් අරගෙන ඇස් නිලංකාර වෙනවා.” ”දැන් ඔහේට වයස කීයද?” වෛද්‍යවරයා ඇසීය. ”තවම රස්සාව කළාට දැන් හැත්තෑව පැනලා” කරුණාරත්න සිනාසෙමින් කීවේය. ”ඉතින් ඇයි පළවැනි එකේදි නවතින්නෙ නැත්තෙ? “ දොස්තර සිනාසෙමින්ම ඇසීය. ”කොහොමද පළවැනි එකේදි නවතින්නෙ? මං ඉන්නෙ ෆ්ලැට් එකේ හත්වැනි තට්ටුවෙනෙ” කරුණාරත්න කීවේය. ”උඹ නැවතිලා ඉන්න කාමරේට කීයක් ගෙවනවද?” කොළඹින් දුර බැහැර පළාතක අයකු වූ සංජීව නවාතැන් ගෙන සිටි රාජගිරියේ කාමරය පිළිබඳ විමසමින් ජයසේකර ඇසීය. ”රුපියල් දෙදාහයි” සංජීව කීය. ”මොනවා රුපියල් දෙදාහක්! ඔය පොඩි කාමර කෑල්ලට, මාසෙකට එච්චර මුදලක් ගෙවනවද?” ජයසේකර පුදුමවෙමින් ඇසීය. ”ඒ ගාණට කාමරේ වටිනවා. හරියටම කාමරේ ජනේලෙ ඉස්සරහින් තියෙන්නෙ ගෑනු උදවිය නාන වතුර පයිප්පෙනෙ” සංජීව තොලකට ලෙවකමින් කීවේය. ඩ්‍රින්ක් එකක් දැමීමට ගතමනාවක් සොයාගත නොහැකිව සුගත් දහඅතේ කල්පනා කළේය. නැවත වරක් සාක්කු අතපත ගා බැලූ ඔහුට කලිසම් සාක්කුවක තිබී රුපියලක් හමුවිය. එයත් අතේ ගුලිකර ගෙනම ඔහු බාර් එකට රිංගුවේය. ඉදිරිපස මේසයක් ළඟ වාඩිවී සිටි අයෙක් විස්කි පිරවූ වීදුරුවක් තමා ඉදිරිපිට තබාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය. ”මට පුළුවන් ඔය විස්කි වීදුරුව, තමුසෙගෙ ඇහැ වහලා එක උගුරට ගිලලා දාන්න. මොකද කියන්නෙ? රුපියලක් ඔට්ටුයි” සුගත් කීවේය. ”ඔට්ටුයි බෑ” අනිකා දුරදිග නොසිතා වහා පිළිතුරු දුන්නේය. සුගත් විස්කි වීදුරුව වහා අතට ගෙන එක හුස්මට ගිල දැම්මේය. ”ඉතින් අයිසෙ මම දැක්කනෙ තමුසෙ බොනවා” අනෙකා කීවේ සමච්චල් සිනාවක් නඟමිනි. ”තමුසෙ දැක්කද? එහෙනං මං පරාදයි. මෙන්න ඔට්ටුව“ කියූ ඔහු රුපියල මේසය මත තබා මාරුවිය. දිනක් කපල් එකක් හයිවේ එකක යනවලු, කොල්ල වාහනෙ වේගය 60 ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙව්වලු ටී ෂර්ට් එක, 80 දී කලිසම, මෙ විදියට වහනෙ 120 දි කෙල්ල උපන් ඇදුමෙන්ලු. පලවෙනි පාරට මේක දැකපු කොල්ලට ආපු වේගයට වාහනෙ පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට කොල්ල වාහනෙ අස්සෙ හිර වෙලාලු.ඉතින් කොල්ල කෙල්ලට කිව්වලු ''පාරට ගිහින් උදව් ඉල්ලන්න'' කියලා. කෙල්ල කිව්වලු '' මගෙ ඇගෙ එකම ඇඳුමක් වත් නෑනෙ'' කියලා. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු ''මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ''කියලා. කෙල්ල කොල්ල කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු ලොරි කාරයෙක් උපන් ඇඳුමෙන් අඬ අඬා ඉන්න කෙල්ල දැකල පට් ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඬ අඬා ''මගෙ පෙම්වතා! මගෙ පෙම්වතා! එය හිරවෙලා, අනේ උදව් කරන්න'' කියල කිව්වලු. මේක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච ලොරි කාරය සපත්තුව දිහා හොදට බලල කියපි, ''මැඩම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා!!” වැසි සහිත දිනක රාත්‍රී 12 පමණ බිරිඳ සහ සැමියා චිත්‍රපටිය නරඹමින් ඉන්නා අතර දොරට තට්ටු කරන හඬක් ඇසී, සැමියා : කව්ද මේ වෙලාවෙ? බිරිඳ : බලන්නකො! දොරහැර බලන විට තෙමුණු මනුස්සයෙක් මිනිසා : මහත්තයා මේ මම ගෙදර යන ගමන් , මම පොඩ්ඩක් බීලා ඉන්නේ ... රෑ කරදර කළාට සමාවෙන්න ඕන. පොඩි තල්ලුවක් දාන්න පුළුවන්ද ? සැමියා ; මේ වැස්සෙ කොහොමද අයිසෙ , බිරිඳ : අනේ යන්න සිරී එදා රෑ අපෙත් වාහනේ කැඩිල වැස්සෙ මනුස්සයෙක් අපිටත් උදව් කළානෙ . සැමියා : ආ...... පොඩ්ඩක් ඉන්නවා.. යැයි කියමින් බිරින්ද ගෙනත් දුන් කුඩයද රැගෙන වැස්සේම එලියට බැස්සත් , අර මිනිහා පෙනෙන්නට නොසිටියේය... "කෝ මේ යකා, මේ අයිසේ......" මිනිසා : ආ.......... මහත්තයා මේ .. මෙහෙ මෙහෙ සැමියා : කො .. කොහෙද ? මිනිසා : ස්....ස් .... මහත්තයා මේ ..මේ මෙහෙ .... ඔන්චිල්ලාවෙ.... සැමියා : උඹෙ අම්මට .%%$@*&^$$$#@%^!#^^! ගොවියෙක් හංදියේ කඩසාප්පුවලින් බඩුමුට්ටු මිල දී ගත්තා. අත් ට්‍රැක්ටරයට පටවා ගෙන ඇන්ජිම පණ ගැන්නුවා. ඒත් ඒක වැඩ කරන්නෙ නෑ. දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා. ඒත් වැඩ කරන්නෙ නෑ. වාහනය ගරාජයට බාර දී තනියම ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණයක් ද රැගෙන පයින්ම නිවසට යන්නයි කල්පනාව. ඒත් බඩු සියල්ලම ගෙනි යන්න ක්‍රමයක් ගැන හිතාගන්න බැරිව කල්පනා කරනවා. තරුණ කාන්තාවක් ඔහු ළඟට ආවා. “අයියෙ දොම්පෙ අහවල් දිහාට යන්නෙ කොහොමද?” “මාත් ඉන්නෙ ඔය කිට්ටුව ම තමයි. මට එක්ක යන්න තිබුණා. ඒත් මේවා ඔක්කොම ගෙනියන්න බැරි එක හන්දා එන්න විදියක් නෑ. මොකක් හරි වාහනයක් එනකං ඉන්න වෙනවා..” “ඉතින් අයියෙ, ඒක එච්චර අමාරු දෙයක් නෙවයි නෙ. තීන්ත ටින් එක බාල්දියට දැම්මා. එක අතකින් එල්ලා ගත්තා. කුකුළො දෙන්නා කිහිලි දෙකේ ගහගත්තා. පාත්තයා අනෙක් අතින් ගත්තා. එතකොට හරි නෙ.” “බොහොම ස්තුතියි නගා. එන්න අපි යමු.” දැන් දෙන්නා ගමන් කරනවා. “නංගියේ, ඉස්සරහ තියෙනවා ලන්ද මැදින් පොඩි අඩි පාරක්. ඒ පාර කෙටියි. හරි ඉක්මනට යන්නට පුළුවන්.” තරුණිය ඔහු දෙස විපරම්කාරී බැල්මක් හෙළුවා. “මං තනි පංගලමේ ජීවත් වෙන වැන්දඹුවක්. මං ගැන බලන්න කව්රුත් නෑ. කව්ද දන්නෙ පාලු පාරෙ යද්දි, අයියා මාව ගහකට හේත්තු කරලා, මගේ සාය උස්සලා මට අඩන්තේට්ටම් කරයි ද කියලා?” “මොන මඟුලක් කතා කරනවා ද මන්දා? මගේ එක අතක බාල්දියක්, අනෙක් අතේ පාත්තයෙක්. ඒ මදිවට කිහිලි දෙකේ කුකුළො දෙන්නෙක්. එහෙම තියෙද්දි මං කොහොමද එහෙම කරන්නෙ?” “පාත්තයා බිමින් තිබ්බා. බාල්දියෙන් වැහුවා. තීන්ත ටින් එක බාල්දිය උඩින් තිබ්බා.” “එතකොට කුකුළො දෙන්නා?” “ඒ දෙන්නා මං අත් දෙකට ගන්නවා නෙ.” ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය….. . . රාලහාමි – හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්. ඇම්ඩා – අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ.. රාලහාමි – වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික… ඇම්ඩා – අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ.. රාලහාමි – ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද? ඇම්ඩා – අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!! (ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි) ඇම්ඩා – ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!! රාලහාමි – මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද? ඇම්ඩා – ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ.. රාලහාමි – මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක?????????????????? ඇම්ඩා – පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ….!!!!!! රාලහාමි – (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා….. තෝ හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්….!!!!!!!!!!! ඊට පස්සෙ ඇම්ඩාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක් ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් ඇම්ඩාව වට කරගත්තලු…. ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපතිතුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු ඇම්ඩාගෙන් ප්‍රශ්න කරන්න… මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ… OIC – මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද? ඇම්ඩා – ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ…. OIC – ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද?? ඇම්ඩා – මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම… OIC – මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා පෙන්නන්න බලන්න? ඇම්ඩා – මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ… OIC – හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද? ඇම්ඩා – මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ… OIC – මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන් ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!! ඇම්ඩා – අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!! පාරෙන් එහා පැත්තේ ගෙදරට අලුතෙන් පදිංචියට පැමිණි ඈ දඟකාරයි; හැඩකාරයි, ඒ වගේම තනිකඩයි. මගේ නිවසේ පෑන්ට්‍රි එකට ගිය විට ඇය ඇගේ ගේ තුළ සැරිසරනු මට පෙනෙයි. ඇය නිවස තුළ ඔබ මොබ යන විට මගේ දෙනෙත්ද ඇය පසු පස ඇදී යන්නේ මටත් රහසිනි. ඇය උදේ වැඩට යයි. සවස ආපසු එයි. ඇය එන තුරු මගේ සිත මඟ බලයි. අද සවසත් සුපුරුදු ලෙස ඇය දවසේ මෙහෙවර නිමවා ආපසු නිවස කරා ලැසි ගමනින් එනු මම කවුළු දොරෙන් බලා සිටිමි. ඇය ඇගේ නිවසට නොගොස් පාර පැන මගේ නිවස දෙසට එයි. මගේ හදවත මොහොතකට නතර විය. "ටක්, ටක්, ටක්" ඇය මගේ දොරට තට්ටු කරයි. මම කඩිමුඩියේ ඉදිරි දොර වෙත ගොස් දොර අරිමි. ඇය මා දෙස හිස ඇල කර බලා මදහසක් පායි. "අද සිකුරාදා, හරිම මහන්සියි. මට හිතුණා අද හැන්දෑව ටිකක් විනෝදෙන් ගත කරන්න ඕන කියල. සින්දුවක් අහලා, ඩාන්ස් කරලා, පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන මුළු රැය පුරාම ආදරෙන් වෙලිලා ඉන්න ඕන මට... ඇය කියයි; මම අසා සිටිමි. "ඇද රෑට ඔයාට කලින් යොදා ගත් මොනව හරි වැඩක් තියෙනවද? " මගේ හදවත වේගයෙන් ගැහෙයි. "අය්යෝ නෑ. මම සම්පූර්ණයෙන්ම නිදහස් අද රෑට" මම උනන්දුවෙන් කියමි. ඇගේ හිතේ සතුට මුහුණෙන් දෝර ගලයි. "නියමයි. එහෙනම්, ඔයාට පුළුවන් වෙයිද අද රෑට මගේ බල්ලා බලා ගන්න?" [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom