Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර රටවල තියෙන හැලෝවීන් පාටි (Halloween Parties) වලට එන අය විකට ඇඳුම් තරඟයකට යනච වගේ වෙස්වලා ගෙන තමයි යන්න ඕන.

ඇඳ ගෙන යන ඇඳුම් පැළඳුම් සහ වෙස්මූණුවලට කියන්නේ හැලෝවීන් ඇඳුම් (Halloween Costumes) කියලා.

එක තරුණ යුවලක් තීරණය කළා හැලෝවීන් පාටියට යන්න. බිරිඳ ජේන්, සැමියා ඔස්ටින්.

ඔස්ටින් හැම වෙලාවෙම කාර්ය බහුල නිසා ජේන් තනියම සාප්පු ගිහින් දෙන්නාටම අඳින්න හැලෝවීන් ඇඳුම් කට්ටල දෙකක් මිලට අරගෙන ඇවිත් ඔස්ටින්ගේ ඇඳුම් කට්ටලය එයාගේ කන්තෝරු කාමරයෙන් තිබ්බා. ජේන්ගේ ඇඳුම් කට්ටලය එයා ඇඳුම් අල්මාරියට දැම්මා. කලින්ම දැක්කම අගය අඩු වෙන හින්දා වෙන්න ඇති.

ටිකක් හවස් වෙනකොට ජේන්ට තද හිසේ කැක්කුමක් හැදුණා. ඒ නිසා හැලෝවීන් පාටියට යන එක හිතින් අත් ඇරලා දාපු ජේන් ඇස්ප්‍රීන් පෙත්තක් බීලා නිදා ගත්තා.

ඒත් එයා ඔස්ටින්ට කිව්වා පාටියට ගිහින් ටිකක් විනෝද වෙන්න කියලා.

ඒ වුණාට ජේන්ගේ සැමියා ඒකට කැමති වුණේම නැහැ. එයා එක හෙළා කියා සිටියා ජේන් නැතුව මේ පාටියට යන්නේ නැහැ කියලා.

ඒත් ජේන් දිගටම කිව්වේ එයාට ටිකක් නිදහසේ නිදාගන්න ඕන නිසා ඔස්ටින්ට තනියම පාටියට යන්න කියලා.

ගොඩාක් ස්වාමිපුරුෂයෝ වගේ බිරිඳ වෙනුවෙන් කැපවුණු බොහොම කීකරු සැමියෙක් තමයි ඔස්ටින්. ඉතින් අන්තිමේදි එයා බොහොම කනගාටුවෙන් තනියම හැලෝවීන් පාටියට යන්න සූදානම් වුණා. ජේන් කලින්ම ඔස්ටින්ගේ ඇඳුම කන්තෝරු කාමරයෙන් තියලා තිබුණනේ. ඒකත් ඇඳගෙන ඔස්ටින් ජේන්ගේ නළලත් ඉඹලා පාටියට යන්න පිටත් වුණා.

මේ විදිහට පැය එක හමාරක් විතර යනකොට ඇස්ප්‍රීන් පෙත්තේ බලයෙන් ජේන්ගේ හිසේ කැක්කුම අඩු වෙලා ගිහින් එයා කලින් වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් නැගිට්ටා.

ඉතින් පාටිය තව ගොඩක් වෙලා තියෙන නිසා ජේන්ට හිතුණා තමන් නැති වෙලාවට සැමියා මොනවද කරන්නේ කියලා බලන්නත් එක්ක හැලෝවීන් ඇඳුමත් ඇඳගෙන පාටියට යන්න.

ජේන් ඔස්ටින්ගේ ඇඳුම දැක්කට ඔස්ටින් ජේන්ගේ ඇඳුම දැක්කේ නැති නිසා තමන්ගේ බිරිඳව අඳුන ගන්න ඔස්ටින්ට බැහැනේ.

ඔන්න දැන් ජේන් හැලෝවීන් ඇඳුමත් ඇඳගෙන පාටියට ගියා. ගිහින් ටිකක් ඇහැ කරකවලා බැලුවා ඔස්ටින් ඉන්නේ කොහෙද කියලා.

මෙන්න ඔස්ටින් වටේ මුළු පාටියේම කෙල්ලෝ වට වෙලා. ඔස්ටිය ඒ හැම ගැහැනු ළමයෙක් එක්කම හරි හරියට නටනවා. නටන අතරේ සමහර අයට පොඩි තට්ටුවක් එහෙමත් දානවා.

ජේන්ට මේක දැකලා හොඳටම තරහා ගියා. ඒත් ඉතින් තරහ අරන් බැහැනේ. ඔස්ටින්ගේ වැඩ කිඩ තව දැන ගන්නත් එපැයි. ඒ නිසා ජේන් ටිකක් ඇඟ පත එහෙම ගස්සලා අඹරලා ඔස්ටින්ට පේන හරියකට ගිහින් නටන්න පටන් ගත්තා.

කෙල්ලෝ වට කරගෙන නට නටා හිටිය ඔස්ටින් ජේන්ගේ මේ වසඟකාරී නැටුම දැක්කා. දැකලා එච්චර වෙලා එයා එක්ක නට නටා හිටිය කෙල්ලෝ ටික අතෑරලා ජේන්ට කිට්ටු කළා. ඔස්ටින් දන්නේ නැහැනෙ මේ ජේන් කියලා.

දැන් දෙන්නා එක්ක හොඳට නටනවා. සාමාන්‍යයෙන් තමන් එක්ක නටන ඩාන්සින් පාට්නර්ව අනවශ්‍ය විදිහට අත පත ගාන්න බැරි වුණත් ටිකකින් ඔස්ටින් ජේන්ගේ ඇඟපත එහෙමත් අල්ලන්න පටන් ගත්තා. ඒත් ජේන් ඒකට විරෝධයක් පාන්න ගියේ නැහැ. මොකද ඉතින් තමන්ගෙම සැමියනේ, අනික එයා ඊළඟට මොකක්ද කරන්නේ කියලා ජේන්ට බලා ගන්නත් ඕනනේ.

මෙහෙම නට නටා ඉන්න අතරේ ටික වෙලාවකින් ඔස්ටින් ජේන්ගේ කණට කොඳුරලා පොඩි යෝජනාවක් කළා.

ජේනුත් ඒකට කැමති වුණා.

ඊට පස්සේ දෙන්නාම ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ඈතට ගිහින් ගා(ර්)ඩ්න් එකේ තරමක් අඳුරු පැත්තකට ගිහින් නොපෙනී ගියා. හැබැයි තාමත් දෙන්නම ඉන්නේ වෙස් මුහුණු දාගෙන.

ඔන්න පැය බාගෙකින් විතර දෙන්නම ආයෙත් ඩාන්සින් ෆ්ලෝර් එකට ආවා. සාමාන්‍යයෙන් රෑ 12 ට මේ හැලොවින් පාටිවල නටන අය තමන් දාගෙන ඉන්න වෙස් මුහුණු ගලවලා (Unmasking) තමන් කවුද කියලා අනිත් අයට හඳුන්වලා දෙන්න ඕන.

ඒත් රාත්‍රී 12 වෙන්න කලින් ඔස්ටින්ගෙන් ගැලවුණු ජේන් වේගයෙන් නිවස බලා ඇවිත් ඇඳුම් මාරු කරගෙන තරහෙන් ඒත් සන්සුන් ලීලාවෙන් පොතක් කියවන්න පටන් ගත්තා.

“අනේ මෙහෙමත් චපල පිරිමි, දැන් ආවාම මොකද කියන්නේ කියලා බලමුකෝ” කිය කියා හිත හිතා ජේන් පුපුර පුපුර ඉන්නවා.

ඔන්න ටිකකින් හස්බන්ඩ් ගෙදර ආවා. එතකොට ජේන් ඉන්නවා පොතක් කියව කියවා. හස්බන්ඩ් දැකපු ගමන් ජේන් ඇහුවා:

“ආ..කොහොමද පාටිය, නැගලා ගියාද?” කියලා.

“අයියෝ හරි බෝරිං පාටියක්. ඔයත් නැහැනෙ. එතකොට ඒකෙ කිසි ගතියක් නැහැ ඩාලිං” ඔස්ටින් කිව්වා.

දැන් ජේන්ට හරි තරහයි. ‘ඔන්න මිනිහා බොරු කියන්න පටන් ගත්තා’ කියලා හිතපු ජේන් අත ඇරියේ නැහැ. මෙහෙමත් ඇහුවා.

“ඇත්තද, ඉතින් ඔයා පොඩ්ඩක්වත් ඩාන්ස් කළේ නැද්ද” කියලා. ජේන්ට මැවිලා පේන්න ගත්තා ඔස්ටින් ගෑනු ළමයි බදාගෙන නටපු හැටි.

“ඇත්තටම මට ඔයාට පොඩි පාපොච්චාරණයක් කරන්න තියනවා ඩාලිං.” ඔස්ටින් කිව්වා.

ජේන් නොඉවසිල්ලෙන් ඇහුම්කන් දුන්නා.

“ඇත්තටම පැටියෝ මම පාටියට ගියාම පීටරුයි, ජොනීයි, ටෝනියි හම්බවුණා. එයාලටත් මට වගේම පාටිය බෝරිං කිව්වා. ඉතින් අපි හතර දෙනාම ගියා ඩාන්ස් කරන්නෙ නැතිව බිලියඩ් ගහන්න ස්ට්‍රීට් ක්ලබ් එකට. හැබැයි නියම වැඩේ කියන්නෙ මගේ හැලොවින් ඇඳුම ඉල්ලගත්ත එකා නම් මට ඇවිත් කිව්වා ඌ පාටියේදී සෑහෙන්න විනෝද වුණා කියලා”

හමුදාවෙ ඉති පොතේ හැටියට නම් බොන්න ඕනෙ නිළධාරි නිවස්නයේ බාර් එකෙන් වුනත් ඉතින් ඔය බාර් එකේ අපි බීලා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. බීච් එකේ, කැලේ නැත්නම් ඉතින් කැබින් එකක අඩියක් ගහන ෆන් එක නෑනෙ ඉතින් ජෙන්ටා විදිහට ඇඳලා අත පැරලල් ටු ඩෙක් තියන් බොද්දි.

ඉතින් මෙහෙම කැබින් ෂොට් එකක් අපි එකතු වෙලා දාද්දි අපේ නිළධාරියෙක්ට කෝල් එකක් ආවා.

එහා පැත්තෙන් -:"මහත්තයා, ලී ලොරිය ආවා"

අපේ එකා -: " හරි, බා ගන්න එහෙනම්"

තව ෂොට් හතරක් පහක් දාලා ඉද්දි ආයෙ කෝල් එකක් ආවා.

එහා පැත්තෙන්-: "මහත්තයා, බාලා ඉවරයි"

අපේ එකා-: "එහෙනම්, අඩ් දෙකේ දෙකේ කෑලිවලට ඉරලා දානවා ඔක්කොම "

ආයෙත් ඉතින් තව බෝතලයක් කඩලා සින්දුවක් එහෙම කියලා හවස් වේගන යද්දි ආයෙත් කෝල් එකක් ආවා.

එහා පැත්තෙන් -: " මහත්තයා ඉරලා ඉවරයි'

අපේ එකා-: " එහෙනම් ආයෙ ඔක්කොම ලොරියට පටවනවා"

මේක ඉතින් බලාගෙන ඉන්න බැරිම තැන අපේ පොඩි එකෙක් ඇහුවා

" සර්, ලී මෝලක් වත් දැම්මද" කියලා අර නිළධාරියා ගෙන්.

ගත් කටටම මූ කියපි

" නෑ බං, දවස් ගානක් තිස්සේ ලී ලෝඩ් ගෑන කිය කිය කෝල් එනවා.කොහෙ හරි ලී මෝලක් වෙන්න ඇති. හැමදාම රෝන්ග් නම්බර් කිව්වට මුන් හදා ගන්නෙත් නෑ. අද ඉතින් බාලා, දෙකේ දෙකේ කෑලි වලට, කපලා ආපහු පටවපන් කිව්වා" කියලා.

වෙරි බැස්සා අපේ....

සල්ලිකාර සූදු අන්තුවෙක් හිටියලු. මිනිහා දවසක් කැසිනෝ එකකට ගිහින් අතේ තිබුණ සේරම නැති නාස්ති වෙලා ගියාලු. කොටින්ම ආපු වාහනෙත් ඔට්ටු තියලා අහෝසි වුණාලු. දැන් මෑන් ගෙදර යන්න කියලා පාරට ආවලු. ටැක්සි පෝලිමේ කෙළවරේම එකාට කතා කළාලු. "මල්ලි යමන් මේ ඇඩ්රස් එකට"

පොරගෙ හැටි දැකල සැක හිතපු ටැක්සිකාරයා "මහත්තයා සල්ලි තියනවනං පෙන්නන්න.සල්ලි නැත්නං බෑ." කීවලු.

ගෙදර ගියාම සල්ලි දෙන්නං කියල කොච්චර කීවත් මූ නෙවේලු කැමති වුණේ ගමනට.

ඌට ඕන කුදයක් ගහගන්න කියලා අපේ මෑන් වෙන ටැක්සියක් සෙට් කරගෙන කොහොමහරි ගෙදර ගියාලු.

ටික දවසකට පස්සෙ ආයෙ කැසිනෝ එකට ගියපු වෙලාවක අර අකාරුණික වුණ ටැක්සිකාරයා පාක් එකේ කෙළෝරක ඉන්නව දැකල අපේ පොරට හිතුණලු මුගේ අලි ඔලුව හොඳ වෙන්න රෙදි ලිහෙන්න ගුලියක් අඹරන්න.

පොර මුලින්ම ගියාලු ටැක්සි පාක් එකේ අනික් කෙළවරට. ගිහින් කොනේම එකාට මෙහෙම කීවලු. "මල්ලි මං උඹට හොඳට ගෙවනවා. උඹ දැන් මාත් එක්ක අපේ ගෙදර ගිහින් අපේ ගෙදර බල්ලාත් නාවලා, අපේ ගේත් අස්පස් කරලා, අපේ බාත් රූම් එකත් සෝදලා නාගන ඇවිත් මට blowj*b එකකුත් දීපන්." මේ මළ විකාර යෝජනාවට තද වෙලා ටැක්සි මෑන් මූව එළවගත්තාලු.

මෑනුත් වැඩේ අතෑරියෙ නෑලු. ඊළඟ එකාගෙනුත් ඕකම ඇහුවලු. එකම ප්රතිචාරෙලු. මේවිදියට මුලු පාක් එකෙන්ම අහලා කුජීත වුණාට පස්සෙ මෑන් ගියාලු අර ඇරියස් එක තියන අලි ඔලු ටැක්සි මෑන් ගාවට. ඌට ඉතින් අපේබුවා නිච්චියක් නැතිලු. "මල්ලි මාව මේ ඇඩ්රස් එකට ගිහින් දාපන්. හයියෙන් සින්දුවකුත් දාගෙන යමන් ඈ" කියල විතරක් ඌට කියාගෙන අපේ මෑන් ටැක්සියට නැග්ගලු.

කන පැලෙන්න සින්දුවකුත් දාගෙන මූත් දාගෙන ටැක්සිය අනෙක් ටැක්සි ටික පහු කරගෙන යද්දී අපේ මෑන් ඔලුව එළියට දාල අනෙක් ටැක්සි කාරයින්ට විරිත්තලා thumbs up එකකුත් දාගෙනම ගියාලු.

ආගමානුකූලව හැසිරෙන වයස අවුරුදු 17ක් පමණ වූ ගැහැණු ලමයෙක් දවසක මානසික හා කායික අසහනකාරී තත්ත්වයට පත්විය.ඇය තීරණය කලේ වහාම දේවස්ථානය වෙත ගොස් දේවගැතිවරයා හමුවී පව් සමාකර ගැනීමට ය.ඇය දේවගැතිවරයා හමුවූ මුල්ම අවස්ථාවේදී පැවසූවේ ජිවිතයේ මුල්ම වතාවට පවුසමාකර ගැනීමට පැමිණි බවයි.ඇය ඊට සුදුසු පව් සමාකරගැනීමේ කුටිය ඉදිරිපිට අසුන්ගෙන හිසවැසෙන සේ වේල් පලඳනාවක් ද පැලඳ ගත්තාය.දෑස් පියාගෙන සිදුවූ පාපකාරී අවස්ථාව පැවසීම සඳහා පේවී සිටියාය. දේවගැතිවරයා සමාකුටියට පැමිණි බව නො දත් ඇය පූජකතුමා ගේ හඬින් සිහි එළඹියේ ය.

පුජකතුමා:නැගනිය,පැවසීමට අවශ්‍ය දේ කීමට අවස්ථාව යි.

තරුණිය :ෆාදර් ,අද ගෙදර සිටියෙ මා පමණයි

පූජකතුමා :ඉතිං කුමක් ද සිදුවුනේ?

තරුණිය :මගේ පෙම්වතා නො සිතූ පරිදි ගෙදරට ආවා

පූජකතුමා සාන්ත දාන්තව)ඉතිං මොකද උනේ........

තරුණිය :ඔහු මගෙන් රසට තේ එකක් හදල ඉල්ලුව....

පූජකතුමා :ඉතිං නැගනිය !

තරුණිය :මම තේ පිලියෙල කිරීමට මුලුතැන් ගෙට ගියා.

පූජකතුමා :ඉතිං .......

තරුණිය :මගේ පෙම්වතා මා සමග මුලුතැන්ගෙට ආවා

පූජකතුමා විමසිලිමත්ව)ඉතිං

තරුණිය :එයා මාව තුරුලු කරගත්ත.....

පූජකතුමා :ඊට පස්සෙ...

තරුණිය :එයා මගේ දෙතොල් සිපගත්තා......

පූජකතුමා :ඉතිං........ඉතිං

තරුණිය :එයා මගේ ගවුමෙ බොත්තම් ගලවන්න පටං ගත්ත ........

පූජකතුමා (නො ඉවසිල්ලෙන්)ඉතිං ඊට පස්සෙ.....

තරුණිය : එයා මගේ ළමැද සිපගත්තා .....

පූජකතුමා :දිගටම කියන්න

තරුණිය :එයා මාව බිම පෙරලල........

පූජකතුමා :කියන්න ......නවත්තන්නෙ නැතුව කියන්න

තරුණිය :එතකොටම අම්ම ආවා කුස්සියට

පූජකතුමා :ෂික්.......අපරාදෙ !

ඔන්න රට රටවල් වල පුරාණ කාලයේ තිබුනු දියුනුම සන්නිවේදන ක්‍රම පැවතුන රට තෝරන්න තරඟයක් තිබුනා. බොහෝ රටවල් වලට තිබ්බෙ කොඩි එසවීම මගින්, දුම මගින්, පරෙවියො වගේ කුරුල්ලො, අශ්වයෝ මගින් වගේ පනිවුඩ යවපු තාක්ෂන. හැබැයි රටවල් 3ක් කෙරෙහි විශේෂ අවධානය යොමුවුනා විශේෂ තාක්ෂනයන් තිබුන බව කියපු.

එයින් ග්‍රීසියෙ නියෝජිතයා පැවසුවා..

"පුරාන ග්‍රීසියේ ලෝකයේ පලමු වරට ලෝහමය රැහැන් මගින් සන්නිවේදන තාක්ෂනයක් භාවිතා කල බව සොයාගෙන තියෙනවා"

"ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො ඇහුවා

"ඔව්. ග්‍රීසියේ මීටර් 10ක් යටට කල කැනීම් වලදී දුරකතන සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි තඹ කම්බි ජාලයක් හමුවී තිබෙනවා. කාබන් කාල නිර්නයට අනුව ඒවා අවුරුදු 1500ක් පැරනි බව තහවුරු කර තිබෙනවා."

ඊලඟට චීන නියෝජිතයගේ වාරය. එයා කියනවා..

"පැරනි චීනයේ ලෝහමය නොවන සන්නිවේදන තාක්ෂනයක් භාවිතා කල බව සොයාගෙන තියෙනවා"

"ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො ඇහුවා.

"ඔව්. චීනයේ මීටර් 25ක් යටට කල කැනීම් වලදී සන්නිවේදනය සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි අද ඇති ෆයිබර් ඔප්ටික් වලට සමාන කෙඳි වර්ගයක් හමුවී තිබෙනවා. කාල නිර්නයට අනුව ඒවා අවුරුදු 2000ක් පැරනි බව තහවුරු කර තිබෙනවා."

මෙන්න දැන් එනවා අපේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා. එයා බොහොම ආඩම්බරෙන් කියනවා..

"අපේ රටේ තමයි අවුරුදු 2500කට කලින් ලෝකෙ පලමුවරට රැහැන් රහිත වයර්ලස් සන්නිවේදන ක්‍රම භාවිතා කලේ."

හැමෝටම මාර පුදුමයි. "ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො පුදුමයෙන් ඇහුවා.

"ඔව්. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීටර් 50ක් යටට ඒ කියන්නේ අවුරුදු 2500ක් පැරනි ස්ථරය දක්වා කැනීම් කලා. කිසිම දෙයක් හම්බ වුනේ නැහැ. එයින් තහවුරු වෙන්නේ ලංකාවේ වයර්ලස් තාක්ෂනය තිබූ බව!"

[QUOTE="Awsomest Genius, post: 25404738, member: 360498"] බටහිර රටවල තියෙන හැලෝවීන් පාටි (Halloween Parties) වලට එන අය විකට ඇඳුම් තරඟයකට යනච වගේ වෙස්වලා ගෙන තමයි යන්න ඕන. ඇඳ ගෙන යන ඇඳුම් පැළඳුම් සහ වෙස්මූණුවලට කියන්නේ හැලෝවීන් ඇඳුම් (Halloween Costumes) කියලා. එක තරුණ යුවලක් තීරණය කළා හැලෝවීන් පාටියට යන්න. බිරිඳ ජේන්, සැමියා ඔස්ටින්. ඔස්ටින් හැම වෙලාවෙම කාර්ය බහුල නිසා ජේන් තනියම සාප්පු ගිහින් දෙන්නාටම අඳින්න හැලෝවීන් ඇඳුම් කට්ටල දෙකක් මිලට අරගෙන ඇවිත් ඔස්ටින්ගේ ඇඳුම් කට්ටලය එයාගේ කන්තෝරු කාමරයෙන් තිබ්බා. ජේන්ගේ ඇඳුම් කට්ටලය එයා ඇඳුම් අල්මාරියට දැම්මා. කලින්ම දැක්කම අගය අඩු වෙන හින්දා වෙන්න ඇති. ටිකක් හවස් වෙනකොට ජේන්ට තද හිසේ කැක්කුමක් හැදුණා. ඒ නිසා හැලෝවීන් පාටියට යන එක හිතින් අත් ඇරලා දාපු ජේන් ඇස්ප්‍රීන් පෙත්තක් බීලා නිදා ගත්තා. ඒත් එයා ඔස්ටින්ට කිව්වා පාටියට ගිහින් ටිකක් විනෝද වෙන්න කියලා. ඒ වුණාට ජේන්ගේ සැමියා ඒකට කැමති වුණේම නැහැ. එයා එක හෙළා කියා සිටියා ජේන් නැතුව මේ පාටියට යන්නේ නැහැ කියලා. ඒත් ජේන් දිගටම කිව්වේ එයාට ටිකක් නිදහසේ නිදාගන්න ඕන නිසා ඔස්ටින්ට තනියම පාටියට යන්න කියලා. ගොඩාක් ස්වාමිපුරුෂයෝ වගේ බිරිඳ වෙනුවෙන් කැපවුණු බොහොම කීකරු සැමියෙක් තමයි ඔස්ටින්. ඉතින් අන්තිමේදි එයා බොහොම කනගාටුවෙන් තනියම හැලෝවීන් පාටියට යන්න සූදානම් වුණා. ජේන් කලින්ම ඔස්ටින්ගේ ඇඳුම කන්තෝරු කාමරයෙන් තියලා තිබුණනේ. ඒකත් ඇඳගෙන ඔස්ටින් ජේන්ගේ නළලත් ඉඹලා පාටියට යන්න පිටත් වුණා. මේ විදිහට පැය එක හමාරක් විතර යනකොට ඇස්ප්‍රීන් පෙත්තේ බලයෙන් ජේන්ගේ හිසේ කැක්කුම අඩු වෙලා ගිහින් එයා කලින් වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් නැගිට්ටා. ඉතින් පාටිය තව ගොඩක් වෙලා තියෙන නිසා ජේන්ට හිතුණා තමන් නැති වෙලාවට සැමියා මොනවද කරන්නේ කියලා බලන්නත් එක්ක හැලෝවීන් ඇඳුමත් ඇඳගෙන පාටියට යන්න. ජේන් ඔස්ටින්ගේ ඇඳුම දැක්කට ඔස්ටින් ජේන්ගේ ඇඳුම දැක්කේ නැති නිසා තමන්ගේ බිරිඳව අඳුන ගන්න ඔස්ටින්ට බැහැනේ. ඔන්න දැන් ජේන් හැලෝවීන් ඇඳුමත් ඇඳගෙන පාටියට ගියා. ගිහින් ටිකක් ඇහැ කරකවලා බැලුවා ඔස්ටින් ඉන්නේ කොහෙද කියලා. මෙන්න ඔස්ටින් වටේ මුළු පාටියේම කෙල්ලෝ වට වෙලා. ඔස්ටිය ඒ හැම ගැහැනු ළමයෙක් එක්කම හරි හරියට නටනවා. නටන අතරේ සමහර අයට පොඩි තට්ටුවක් එහෙමත් දානවා. ජේන්ට මේක දැකලා හොඳටම තරහා ගියා. ඒත් ඉතින් තරහ අරන් බැහැනේ. ඔස්ටින්ගේ වැඩ කිඩ තව දැන ගන්නත් එපැයි. ඒ නිසා ජේන් ටිකක් ඇඟ පත එහෙම ගස්සලා අඹරලා ඔස්ටින්ට පේන හරියකට ගිහින් නටන්න පටන් ගත්තා. කෙල්ලෝ වට කරගෙන නට නටා හිටිය ඔස්ටින් ජේන්ගේ මේ වසඟකාරී නැටුම දැක්කා. දැකලා එච්චර වෙලා එයා එක්ක නට නටා හිටිය කෙල්ලෝ ටික අතෑරලා ජේන්ට කිට්ටු කළා. ඔස්ටින් දන්නේ නැහැනෙ මේ ජේන් කියලා. දැන් දෙන්නා එක්ක හොඳට නටනවා. සාමාන්‍යයෙන් තමන් එක්ක නටන ඩාන්සින් පාට්නර්ව අනවශ්‍ය විදිහට අත පත ගාන්න බැරි වුණත් ටිකකින් ඔස්ටින් ජේන්ගේ ඇඟපත එහෙමත් අල්ලන්න පටන් ගත්තා. ඒත් ජේන් ඒකට විරෝධයක් පාන්න ගියේ නැහැ. මොකද ඉතින් තමන්ගෙම සැමියනේ, අනික එයා ඊළඟට මොකක්ද කරන්නේ කියලා ජේන්ට බලා ගන්නත් ඕනනේ. මෙහෙම නට නටා ඉන්න අතරේ ටික වෙලාවකින් ඔස්ටින් ජේන්ගේ කණට කොඳුරලා පොඩි යෝජනාවක් කළා. ජේනුත් ඒකට කැමති වුණා. ඊට පස්සේ දෙන්නාම ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ඈතට ගිහින් ගා(ර්)ඩ්න් එකේ තරමක් අඳුරු පැත්තකට ගිහින් නොපෙනී ගියා. හැබැයි තාමත් දෙන්නම ඉන්නේ වෙස් මුහුණු දාගෙන. ඔන්න පැය බාගෙකින් විතර දෙන්නම ආයෙත් ඩාන්සින් ෆ්ලෝර් එකට ආවා. සාමාන්‍යයෙන් රෑ 12 ට මේ හැලොවින් පාටිවල නටන අය තමන් දාගෙන ඉන්න වෙස් මුහුණු ගලවලා (Unmasking) තමන් කවුද කියලා අනිත් අයට හඳුන්වලා දෙන්න ඕන. ඒත් රාත්‍රී 12 වෙන්න කලින් ඔස්ටින්ගෙන් ගැලවුණු ජේන් වේගයෙන් නිවස බලා ඇවිත් ඇඳුම් මාරු කරගෙන තරහෙන් ඒත් සන්සුන් ලීලාවෙන් පොතක් කියවන්න පටන් ගත්තා. “අනේ මෙහෙමත් චපල පිරිමි, දැන් ආවාම මොකද කියන්නේ කියලා බලමුකෝ” කිය කියා හිත හිතා ජේන් පුපුර පුපුර ඉන්නවා. ඔන්න ටිකකින් හස්බන්ඩ් ගෙදර ආවා. එතකොට ජේන් ඉන්නවා පොතක් කියව කියවා. හස්බන්ඩ් දැකපු ගමන් ජේන් ඇහුවා: “ආ..කොහොමද පාටිය, නැගලා ගියාද?” කියලා. “අයියෝ හරි බෝරිං පාටියක්. ඔයත් නැහැනෙ. එතකොට ඒකෙ කිසි ගතියක් නැහැ ඩාලිං” ඔස්ටින් කිව්වා. දැන් ජේන්ට හරි තරහයි. ‘ඔන්න මිනිහා බොරු කියන්න පටන් ගත්තා’ කියලා හිතපු ජේන් අත ඇරියේ නැහැ. මෙහෙමත් ඇහුවා. “ඇත්තද, ඉතින් ඔයා පොඩ්ඩක්වත් ඩාන්ස් කළේ නැද්ද” කියලා. ජේන්ට මැවිලා පේන්න ගත්තා ඔස්ටින් ගෑනු ළමයි බදාගෙන නටපු හැටි. “ඇත්තටම මට ඔයාට පොඩි පාපොච්චාරණයක් කරන්න තියනවා ඩාලිං.” ඔස්ටින් කිව්වා. ජේන් නොඉවසිල්ලෙන් ඇහුම්කන් දුන්නා. “ඇත්තටම පැටියෝ මම පාටියට ගියාම පීටරුයි, ජොනීයි, ටෝනියි හම්බවුණා. එයාලටත් මට වගේම පාටිය බෝරිං කිව්වා. ඉතින් අපි හතර දෙනාම ගියා ඩාන්ස් කරන්නෙ නැතිව බිලියඩ් ගහන්න ස්ට්‍රීට් ක්ලබ් එකට. හැබැයි නියම වැඩේ කියන්නෙ මගේ හැලොවින් ඇඳුම ඉල්ලගත්ත එකා නම් මට ඇවිත් කිව්වා ඌ පාටියේදී සෑහෙන්න විනෝද වුණා කියලා” හමුදාවෙ ඉති පොතේ හැටියට නම් බොන්න ඕනෙ නිළධාරි නිවස්නයේ බාර් එකෙන් වුනත් ඉතින් ඔය බාර් එකේ අපි බීලා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. බීච් එකේ, කැලේ නැත්නම් ඉතින් කැබින් එකක අඩියක් ගහන ෆන් එක නෑනෙ ඉතින් ජෙන්ටා විදිහට ඇඳලා අත පැරලල් ටු ඩෙක් තියන් බොද්දි. ඉතින් මෙහෙම කැබින් ෂොට් එකක් අපි එකතු වෙලා දාද්දි අපේ නිළධාරියෙක්ට කෝල් එකක් ආවා. එහා පැත්තෙන් -:"මහත්තයා, ලී ලොරිය ආවා" අපේ එකා -: " හරි, බා ගන්න එහෙනම්" තව ෂොට් හතරක් පහක් දාලා ඉද්දි ආයෙ කෝල් එකක් ආවා. එහා පැත්තෙන්-: "මහත්තයා, බාලා ඉවරයි" අපේ එකා-: "එහෙනම්, අඩ් දෙකේ දෙකේ කෑලිවලට ඉරලා දානවා ඔක්කොම " ආයෙත් ඉතින් තව බෝතලයක් කඩලා සින්දුවක් එහෙම කියලා හවස් වේගන යද්දි ආයෙත් කෝල් එකක් ආවා. එහා පැත්තෙන් -: " මහත්තයා ඉරලා ඉවරයි' අපේ එකා-: " එහෙනම් ආයෙ ඔක්කොම ලොරියට පටවනවා" මේක ඉතින් බලාගෙන ඉන්න බැරිම තැන අපේ පොඩි එකෙක් ඇහුවා " සර්, ලී මෝලක් වත් දැම්මද" කියලා අර නිළධාරියා ගෙන්. ගත් කටටම මූ කියපි " නෑ බං, දවස් ගානක් තිස්සේ ලී ලෝඩ් ගෑන කිය කිය කෝල් එනවා.කොහෙ හරි ලී මෝලක් වෙන්න ඇති. හැමදාම රෝන්ග් නම්බර් කිව්වට මුන් හදා ගන්නෙත් නෑ. අද ඉතින් බාලා, දෙකේ දෙකේ කෑලි වලට, කපලා ආපහු පටවපන් කිව්වා" කියලා. වෙරි බැස්සා අපේ.... සල්ලිකාර සූදු අන්තුවෙක් හිටියලු. මිනිහා දවසක් කැසිනෝ එකකට ගිහින් අතේ තිබුණ සේරම නැති නාස්ති වෙලා ගියාලු. කොටින්ම ආපු වාහනෙත් ඔට්ටු තියලා අහෝසි වුණාලු. දැන් මෑන් ගෙදර යන්න කියලා පාරට ආවලු. ටැක්සි පෝලිමේ කෙළවරේම එකාට කතා කළාලු. "මල්ලි යමන් මේ ඇඩ්රස් එකට" පොරගෙ හැටි දැකල සැක හිතපු ටැක්සිකාරයා "මහත්තයා සල්ලි තියනවනං පෙන්නන්න.සල්ලි නැත්නං බෑ." කීවලු. ගෙදර ගියාම සල්ලි දෙන්නං කියල කොච්චර කීවත් මූ නෙවේලු කැමති වුණේ ගමනට. ඌට ඕන කුදයක් ගහගන්න කියලා අපේ මෑන් වෙන ටැක්සියක් සෙට් කරගෙන කොහොමහරි ගෙදර ගියාලු. ටික දවසකට පස්සෙ ආයෙ කැසිනෝ එකට ගියපු වෙලාවක අර අකාරුණික වුණ ටැක්සිකාරයා පාක් එකේ කෙළෝරක ඉන්නව දැකල අපේ පොරට හිතුණලු මුගේ අලි ඔලුව හොඳ වෙන්න රෙදි ලිහෙන්න ගුලියක් අඹරන්න. පොර මුලින්ම ගියාලු ටැක්සි පාක් එකේ අනික් කෙළවරට. ගිහින් කොනේම එකාට මෙහෙම කීවලු. "මල්ලි මං උඹට හොඳට ගෙවනවා. උඹ දැන් මාත් එක්ක අපේ ගෙදර ගිහින් අපේ ගෙදර බල්ලාත් නාවලා, අපේ ගේත් අස්පස් කරලා, අපේ බාත් රූම් එකත් සෝදලා නාගන ඇවිත් මට blowj*b එකකුත් දීපන්." මේ මළ විකාර යෝජනාවට තද වෙලා ටැක්සි මෑන් මූව එළවගත්තාලු. මෑනුත් වැඩේ අතෑරියෙ නෑලු. ඊළඟ එකාගෙනුත් ඕකම ඇහුවලු. එකම ප්රතිචාරෙලු. මේවිදියට මුලු පාක් එකෙන්ම අහලා කුජීත වුණාට පස්සෙ මෑන් ගියාලු අර ඇරියස් එක තියන අලි ඔලු ටැක්සි මෑන් ගාවට. ඌට ඉතින් අපේබුවා නිච්චියක් නැතිලු. "මල්ලි මාව මේ ඇඩ්රස් එකට ගිහින් දාපන්. හයියෙන් සින්දුවකුත් දාගෙන යමන් ඈ" කියල විතරක් ඌට කියාගෙන අපේ මෑන් ටැක්සියට නැග්ගලු. කන පැලෙන්න සින්දුවකුත් දාගෙන මූත් දාගෙන ටැක්සිය අනෙක් ටැක්සි ටික පහු කරගෙන යද්දී අපේ මෑන් ඔලුව එළියට දාල අනෙක් ටැක්සි කාරයින්ට විරිත්තලා thumbs up👍👍 එකකුත් දාගෙනම ගියාලු. ආගමානුකූලව හැසිරෙන වයස අවුරුදු 17ක් පමණ වූ ගැහැණු ලමයෙක් දවසක මානසික හා කායික අසහනකාරී තත්ත්වයට පත්විය.ඇය තීරණය කලේ වහාම දේවස්ථානය වෙත ගොස් දේවගැතිවරයා හමුවී පව් සමාකර ගැනීමට ය.ඇය දේවගැතිවරයා හමුවූ මුල්ම අවස්ථාවේදී පැවසූවේ ජිවිතයේ මුල්ම වතාවට පවුසමාකර ගැනීමට පැමිණි බවයි.ඇය ඊට සුදුසු පව් සමාකරගැනීමේ කුටිය ඉදිරිපිට අසුන්ගෙන හිසවැසෙන සේ වේල් පලඳනාවක් ද පැලඳ ගත්තාය.දෑස් පියාගෙන සිදුවූ පාපකාරී අවස්ථාව පැවසීම සඳහා පේවී සිටියාය. දේවගැතිවරයා සමාකුටියට පැමිණි බව නො දත් ඇය පූජකතුමා ගේ හඬින් සිහි එළඹියේ ය. පුජකතුමා:නැගනිය,පැවසීමට අවශ්‍ය දේ කීමට අවස්ථාව යි. තරුණිය :ෆාදර් ,අද ගෙදර සිටියෙ මා පමණයි පූජකතුමා :ඉතිං කුමක් ද සිදුවුනේ? තරුණිය :මගේ පෙම්වතා නො සිතූ පරිදි ගෙදරට ආවා පූජකතුමා :(සාන්ත දාන්තව)ඉතිං මොකද උනේ........ තරුණිය :ඔහු මගෙන් රසට තේ එකක් හදල ඉල්ලුව.... පූජකතුමා :ඉතිං නැගනිය ! තරුණිය :මම තේ පිලියෙල කිරීමට මුලුතැන් ගෙට ගියා. පූජකතුමා :ඉතිං ....... තරුණිය :මගේ පෙම්වතා මා සමග මුලුතැන්ගෙට ආවා පූජකතුමා :(විමසිලිමත්ව)ඉතිං තරුණිය :එයා මාව තුරුලු කරගත්ත..... පූජකතුමා :ඊට පස්සෙ... තරුණිය :එයා මගේ දෙතොල් සිපගත්තා...... පූජකතුමා :ඉතිං........ඉතිං තරුණිය :එයා මගේ ගවුමෙ බොත්තම් ගලවන්න පටං ගත්ත ........ පූජකතුමා (නො ඉවසිල්ලෙන්)ඉතිං ඊට පස්සෙ..... තරුණිය : එයා මගේ ළමැද සිපගත්තා ..... පූජකතුමා :දිගටම කියන්න තරුණිය :එයා මාව බිම පෙරලල........ පූජකතුමා :කියන්න ......නවත්තන්නෙ නැතුව කියන්න තරුණිය :එතකොටම අම්ම ආවා කුස්සියට පූජකතුමා :ෂික්.......අපරාදෙ ! ඔන්න රට රටවල් වල පුරාණ කාලයේ තිබුනු දියුනුම සන්නිවේදන ක්‍රම පැවතුන රට තෝරන්න තරඟයක් තිබුනා. බොහෝ රටවල් වලට තිබ්බෙ කොඩි එසවීම මගින්, දුම මගින්, පරෙවියො වගේ කුරුල්ලො, අශ්වයෝ මගින් වගේ පනිවුඩ යවපු තාක්ෂන. හැබැයි රටවල් 3ක් කෙරෙහි විශේෂ අවධානය යොමුවුනා විශේෂ තාක්ෂනයන් තිබුන බව කියපු. එයින් ග්‍රීසියෙ නියෝජිතයා පැවසුවා.. "පුරාන ග්‍රීසියේ ලෝකයේ පලමු වරට ලෝහමය රැහැන් මගින් සන්නිවේදන තාක්ෂනයක් භාවිතා කල බව සොයාගෙන තියෙනවා" "ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො ඇහුවා "ඔව්. ග්‍රීසියේ මීටර් 10ක් යටට කල කැනීම් වලදී දුරකතන සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි තඹ කම්බි ජාලයක් හමුවී තිබෙනවා. කාබන් කාල නිර්නයට අනුව ඒවා අවුරුදු 1500ක් පැරනි බව තහවුරු කර තිබෙනවා." ඊලඟට චීන නියෝජිතයගේ වාරය. එයා කියනවා.. "පැරනි චීනයේ ලෝහමය නොවන සන්නිවේදන තාක්ෂනයක් භාවිතා කල බව සොයාගෙන තියෙනවා" "ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො ඇහුවා. "ඔව්. චීනයේ මීටර් 25ක් යටට කල කැනීම් වලදී සන්නිවේදනය සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි අද ඇති ෆයිබර් ඔප්ටික් වලට සමාන කෙඳි වර්ගයක් හමුවී තිබෙනවා. කාල නිර්නයට අනුව ඒවා අවුරුදු 2000ක් පැරනි බව තහවුරු කර තිබෙනවා." මෙන්න දැන් එනවා අපේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා. එයා බොහොම ආඩම්බරෙන් කියනවා.. "අපේ රටේ තමයි අවුරුදු 2500කට කලින් ලෝකෙ පලමුවරට රැහැන් රහිත වයර්ලස් සන්නිවේදන ක්‍රම භාවිතා කලේ." හැමෝටම මාර පුදුමයි. "ඒ ගැන සාක්ෂි තියෙනවද?" සංවිධායකයො පුදුමයෙන් ඇහුවා. "ඔව්. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීටර් 50ක් යටට ඒ කියන්නේ අවුරුදු 2500ක් පැරනි ස්ථරය දක්වා කැනීම් කලා. කිසිම දෙයක් හම්බ වුනේ නැහැ. එයින් තහවුරු වෙන්නේ ලංකාවේ වයර්ලස් තාක්ෂනය තිබූ බව!" [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom