Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝලාකාර ලෝකයේ විවිධාකාර වූ පෙම්වතියන් වෙති. මහප්රාණාකාර, ගෝලාකාර, අල්පේච්ඡාකාර, රිටාකාර, කරුමක්කාර ආදී වශයෙන් මුන්දැලාව වෙන් කර හැක. එදිනෙදා බහුවලම හමු වෙන කැටගරි කීපයක් ගැන ලියන්නට සිතුවෙමි.

පලමු වර්ගය අක්කාකාරය. Elderiya akki baba යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෙම්වතියන් කොල්ලාට වඩා වයසින් වැඩි අය වලුන් වෙති. "මගේ මල්ලි බබෝ, මගේ මල්ලි පැටියෝ" ආදී වශයෙන් ඉතාම සුන්දර වදන් වලින් අමතා මල්ලි බබාලාව ගොනා කර ගැනීටම මේ පෙම්වතියන් පිරිස ඉතා දක්ෂ වෙති. තම ආදරණීය මල්ලී ලවා සියලුම කඩේ යෑම් කරවාගැනීමට මොවුහු උපන් හපන්නු වෙති. වයසින් වැඩි නිසාවෙන් සියලුම කටයුතු වල පාලනය තමා අත තබා ගැනීමට මේ උන්දැලා වග බලා ගනිති. ඉතා ආදරයෙන් බෝලය බස්සවා තමන්ට අවශ්‍ය සියල්ල කර ගැනීමට මීට වඩා සමත්කම් දක්වන පිරිසක් මගේ ජීවිතයේදීනම් මුණ ගැසී නැත. කොල්ලාව පමණක් නොව කොල්ලාගේ යාලුවන්වද කොන්ට්‍රෝල් කිරීමට මේ වට්ටි අම්මලා නිරන්තර උත්සහ කරති. ඒ වගේ එකියක් කසාද බැඳීමට සිදු වීම තූ ජීස බඩී හේ මස්ත මස්තය.

දෙවැනි කැටගරිය Smartass Watawandasthaan යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුවනු ලබන වට වන්දනාවේ යෙදෙන පෙම්වතියන් පිරිසයි. මේ උන්දැලා ඉතාම කපටිය. එකවර ගේම් දෙක තුනක් ගසන්නට මේ තරම් පිරිසක් තවත් නොවෙති. දැඩි අසහනකාරී පෙම්වතියන් පිරිසකි. යාළු වී සිටින කාලයට එළ කිරිය. ප්‍රේම සම්බන්ධයක් නතර වී මාසයක් දෙකක් යන්නට මත්තෙන් තව එකෙක් දැලේ දාගෙනය. ලොකු අම්මලාගේ පුතාලා, පුංචි අම්මලාගේ පුතාලා නිතරම කෝල් කරති. ලව් එක පටන් ගත් කාලයේ පණ දෙන්නටය. මාසයක් දෙකක් යන විට ගෙදරින් ප්‍රපෝසල් එන අතර සමහර විට කැන්සර් එකක් වුවත් හැදීමට ඉඩ ඇත. කැන්සර් එක නිසාවෙන් කොල්ලා ගැන සිතා ඔහුට ඇති උතුරා යන සෙනෙහස නිසාවෙන් ප්‍රේම සම්බන්ධය නතර කරන්නට උත්සහ කළ හැක. සමහර විට පිටේ ගෙඩි ඒමටද පිලිවන. බොහෝ විට මාසයක් දෙකක් පමණ යන විට අදහස් ගැලපෙන්නෙ නැති වන්නටද පුළුවන. මෙයාලා ඕවර් සෝශල්ය.

Selfishaya kandhoskiriyaa විද්‍යාත්මක නාමයෙන් හඳුවන්වන මෙම පිරිස ඉතාම ආත්මාර්ථකාමීය. හිතන්නේ තමන් ගැන පමණි. කොල්ලාට හෙන ගැසී ගියත් ඌ උගේ යුතුකම් සියල්ල කෙල්ල වෙනුවෙන් කළ යුතු බව සිතති. කොතරම් දේවල් මුන් වෙනුවෙන් කලද කිසිම දිනක හොඳක් අහන්නට නැතිය. කළ එක සුළු වරදකට සියල්ල යටය. කනක් ඇහෙන්නට නැතිය. අම්මපා දත් සෙට් එක එකින් එක ගලවන්නට සිතෙන්නේ මේ අඳෝවැඩියාව ඇහෙන විටය. ඇටිටියුඩ් ගැන කතා කරන්නට දෙයක් නැතිය. බිංදුවය. අරකිගේ කොල්ලා මෙහෙමය, මේකිගේ කොල්ලා මෙහෙමය, මන් කලින් යාලු වෙලා හිටිය කවුරුවත් මට කලින් ඔහොම සැර වෙලා නැතිය වැනි ආඩපාලි නිතර අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි.

Pamporiyaa naasthikariyaa ලෙස වර්ගීකරණය කර ඇති මෙම පෙම්වතියන් පිරිස තනිකරම ලොරිය. මුණ ගැහුණු වේලාවේ පටන් අහන්නට ඇත්තේ තමන්ගේ පම්පෝරියය. එයාගේ කෙරුවාවල්ය. නාස්තිකාර පිරිසකි. කාර් එකක් නැතිනම් ගෙයක් නැතිනම් හෝ ඉහල පෙලේ රැකියාවක් නැතිනම් කසාද බඳින්නට බැරි බව පවසති. හෙනම ගොන්ය. භයානකම කැටගරිය ඉහත සියල්ලේම කලවමය. හම්මේ ඉතින් බැඳගත්ත එකාට සදා සොත්ථි භවන්තුතේය. ජාති ජාතිවත් එවැනි එකියක් නොලැබීමට දුර්ලභ මනුස්ස ආත්මයක් ලැබී ඇති මේ කාලයේ පිනක් දහමක් කර ගත යුතුය.

Daughtariya tap eka ariyaa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පිරිස ළාමක ටිං ටිං පෙම්වතියන්ය. නහයට දූවිලි පොඩ්ඩක් ගියද ටැප් එක ඇර ගනී. ඇඬියාවෙන් සියල්ල ජය ගැනීමට උපන් මෙම පිරිස කලින් කී පිරිස් තරම් භයානක නැති වුවද වාත මලුය. මේ කැටගරි වලට අමතරව තවත් පෙම්වතියන් වර්ග සිටීනම් සඳහන් කොටාගෙන යන මෙන් ඉල්ලා සිටිමි

දැන් එන්නේ හොඳ කැටගරියටය. කොල්ලාත් සමග හොඳම යාළුවෙක් සේ සියලුම දුක් කරදර වලදී ළඟ හිඳී. කිසිම හේතුවක් නිසා තමන්ගේ කොල්ලාව අත නොහරී. හැම විටකම ශක්තියක් වීමට බලයි. ළඟ සිටිනා විට කම්මැලි නැතිය. විනෝදයට බරය. සීරියස් වීමට අවශ්‍ය තැන් වලදී සීරියස් වෙයි. කොල්ලාගේ මව් පියන්ට ඉතාම ආදරයෙන් සලකයි. කිසිම විටෙක කොල්ලට කිසිදු වරදක් නොකරයි. සියලුම යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරයි. ඉතාම කීකරුය. කොල්ලාගේ වචනයට පිටින් කිසි විටෙක නොයයි. දෙයක් එපා කීවොත් එය කරන්නේම නැතිය.ඉතාම ආදරණීයය. කිසිම විටෙක අඬෝවැඩියාවක් අසන්නට නොලැබෙන්නේය. ආඩපාලි නොකියයි. කුහකකම් කුඩුකේඩුකම් රින අගයක පවතී. මෙම ජීවී විශේෂය දැනට වසර මිලියන දෙකකට පමණ පෙර පෘථිවියෙන් වඳ වී ගොස් ඇති බවට රතු දත්ත පොතේ වාර්තා වෙයි

සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්.

ඉතා ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි.

නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස පියා ගත්තා.

බස් එක ගමන ආරම්භ කරමින් මගී වේදිකාව අසලින් ඉදිරියට ඇදෙනවාත් එක්කම අන්තිම මගියා බසයේ එල්ලුණා.

ඉන්පස්සේ ඔහු ඉතිරිව තිබුණු එකම ආසනයේ හිඳ ගත්තා.

දෛවෝපගත විදියට ඒ ඉතිරිවෙලා තිබුණු එකම ආසනය තිබුණේ සිතාරා වාඩිවී හිටපු ආසනයට යාබදවයි.

හැමදේම පටන් ගත්තේ එතනින්.

සිතාරාගේ ඇඟේ ගෑවී නොගෑවී හිඳගත් ඔහු සිතාරා දිහා නෙත් කොනෙන් බැලුවා.

ඔහු ඊළඟට කළේ එවන් අවස්ථාවකදී බොහොමයක් පිරිමි සාමාන්‍යයෙන් කරන දේයි.

ඔහු තමන්ගේ කලිසමේ සාක්කුවට අත දාලා තමන්ගේ ජංගම දුරකථනය අතට අරගෙන මහ සද්දෙන් කතා කරන්න පටන් ගත්තා.

“හායි, මේ ප්‍රසංග! ඔව්, ඔව්, මම බස් එකේ ඉන්නේ.

“ඔව් බබා මම දන්නවා දැන් වෙලාව හතර හමාර නෙවෙයි හය හමාරයි කියල.

“ඉතිං පොඩ්ඩක් මං කියන දේ අහන්න වස්තුව, අද හදිසි මීටිං එකක් තිබුණා, ඔෆිස් එකේ. ඒක මාර වෙලාවක් ඇදුණා………

“නෑ පැටියෝ භාෂිණී එක්ක නෙවෙයි, බොස් එක්කයි මීටිං එක තිබුණේ.

“ඔයා ඉතිං කිව්වට පිළිගන්නෙ නැහැනේ. මං ආදරේ ඔයාට විතරයි. සත්තයි වස්තුව…”

කතාව ඉවර වෙන පාටක් නැහැ. සිතාරාට වමනෙ යන්නෙ නැති ටික විතරයි. මදැයි යන්තම් ඇහැ පියාගෙන කණක් ඇහිල පැය දෙක තුනක් ඉන්න හැදුව. දැන් ඉතින් ඉවරයි. ඇය එහෙම කල්පනා කළේ පුදුම කේන්තියකින්.

සිතාරා කොයිතරම් ඔහු දිහා බලල විරෝධය පළ කළත්, උගුර පෑදුවත් ඔහු සිතාරාගෙ විරෝධය සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව දිගටම කතාව.

විනාඩි පහළොවක් විතර ගත වුණා.

ඔන්න සිතාරට හොඳ අදහසක් ආවා. ඇය හොඳට ඔහු වෙතට ළං වෙලා හරියටම ජංගම දුරකථනය ඉලක්ක කරලා, තමන්ට පුළුවන් තරම් සුරතල්, බොළඳ කටහඬින් මෙහෙම කිව්වා.

“අනේ ප්‍රසංග, දැන් ඇති අනේ. ඔය ෆෝන් එක ඕෆ් කරලා දාල මා ළඟට එන්නකො පැටියෝ !”

සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ.

මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා.

ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා.

කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා.

ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව)

දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා.

“මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“

“හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“

ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.

දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට.

බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.

එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා.

උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව

“මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “

දැං පොඩි දුව දෙසට හැරී,

“පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“

දැං බාල දුව දෙසට හැරී,

“ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“

අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ.ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා.

“හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“

බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා.

“ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“

[QUOTE="Awsomest Genius, post: 25404752, member: 360498"] ගෝලාකාර ලෝකයේ විවිධාකාර වූ පෙම්වතියන් වෙති. මහප්රාණාකාර, ගෝලාකාර, අල්පේච්ඡාකාර, රිටාකාර, කරුමක්කාර ආදී වශයෙන් මුන්දැලාව වෙන් කර හැක. එදිනෙදා බහුවලම හමු වෙන කැටගරි කීපයක් ගැන ලියන්නට සිතුවෙමි. පලමු වර්ගය අක්කාකාරය. Elderiya akki baba යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෙම්වතියන් කොල්ලාට වඩා වයසින් වැඩි අය වලුන් වෙති. "මගේ මල්ලි බබෝ, මගේ මල්ලි පැටියෝ" ආදී වශයෙන් ඉතාම සුන්දර වදන් වලින් අමතා මල්ලි බබාලාව ගොනා කර ගැනීටම මේ පෙම්වතියන් පිරිස ඉතා දක්ෂ වෙති. තම ආදරණීය මල්ලී ලවා සියලුම කඩේ යෑම් කරවාගැනීමට මොවුහු උපන් හපන්නු වෙති. වයසින් වැඩි නිසාවෙන් සියලුම කටයුතු වල පාලනය තමා අත තබා ගැනීමට මේ උන්දැලා වග බලා ගනිති. ඉතා ආදරයෙන් බෝලය බස්සවා තමන්ට අවශ්‍ය සියල්ල කර ගැනීමට මීට වඩා සමත්කම් දක්වන පිරිසක් මගේ ජීවිතයේදීනම් මුණ ගැසී නැත. කොල්ලාව පමණක් නොව කොල්ලාගේ යාලුවන්වද කොන්ට්‍රෝල් කිරීමට මේ වට්ටි අම්මලා නිරන්තර උත්සහ කරති. ඒ වගේ එකියක් කසාද බැඳීමට සිදු වීම තූ ජීස බඩී හේ මස්ත මස්තය. දෙවැනි කැටගරිය Smartass Watawandasthaan යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුවනු ලබන වට වන්දනාවේ යෙදෙන පෙම්වතියන් පිරිසයි. මේ උන්දැලා ඉතාම කපටිය. එකවර ගේම් දෙක තුනක් ගසන්නට මේ තරම් පිරිසක් තවත් නොවෙති. දැඩි අසහනකාරී පෙම්වතියන් පිරිසකි. යාළු වී සිටින කාලයට එළ කිරිය. ප්‍රේම සම්බන්ධයක් නතර වී මාසයක් දෙකක් යන්නට මත්තෙන් තව එකෙක් දැලේ දාගෙනය. ලොකු අම්මලාගේ පුතාලා, පුංචි අම්මලාගේ පුතාලා නිතරම කෝල් කරති. ලව් එක පටන් ගත් කාලයේ පණ දෙන්නටය. මාසයක් දෙකක් යන විට ගෙදරින් ප්‍රපෝසල් එන අතර සමහර විට කැන්සර් එකක් වුවත් හැදීමට ඉඩ ඇත. කැන්සර් එක නිසාවෙන් කොල්ලා ගැන සිතා ඔහුට ඇති උතුරා යන සෙනෙහස නිසාවෙන් ප්‍රේම සම්බන්ධය නතර කරන්නට උත්සහ කළ හැක. සමහර විට පිටේ ගෙඩි ඒමටද පිලිවන. බොහෝ විට මාසයක් දෙකක් පමණ යන විට අදහස් ගැලපෙන්නෙ නැති වන්නටද පුළුවන. මෙයාලා ඕවර් සෝශල්ය. Selfishaya kandhoskiriyaa විද්‍යාත්මක නාමයෙන් හඳුවන්වන මෙම පිරිස ඉතාම ආත්මාර්ථකාමීය. හිතන්නේ තමන් ගැන පමණි. කොල්ලාට හෙන ගැසී ගියත් ඌ උගේ යුතුකම් සියල්ල කෙල්ල වෙනුවෙන් කළ යුතු බව සිතති. කොතරම් දේවල් මුන් වෙනුවෙන් කලද කිසිම දිනක හොඳක් අහන්නට නැතිය. කළ එක සුළු වරදකට සියල්ල යටය. කනක් ඇහෙන්නට නැතිය. අම්මපා දත් සෙට් එක එකින් එක ගලවන්නට සිතෙන්නේ මේ අඳෝවැඩියාව ඇහෙන විටය. ඇටිටියුඩ් ගැන කතා කරන්නට දෙයක් නැතිය. බිංදුවය. අරකිගේ කොල්ලා මෙහෙමය, මේකිගේ කොල්ලා මෙහෙමය, මන් කලින් යාලු වෙලා හිටිය කවුරුවත් මට කලින් ඔහොම සැර වෙලා නැතිය වැනි ආඩපාලි නිතර අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි. Pamporiyaa naasthikariyaa ලෙස වර්ගීකරණය කර ඇති මෙම පෙම්වතියන් පිරිස තනිකරම ලොරිය. මුණ ගැහුණු වේලාවේ පටන් අහන්නට ඇත්තේ තමන්ගේ පම්පෝරියය. එයාගේ කෙරුවාවල්ය. නාස්තිකාර පිරිසකි. කාර් එකක් නැතිනම් ගෙයක් නැතිනම් හෝ ඉහල පෙලේ රැකියාවක් නැතිනම් කසාද බඳින්නට බැරි බව පවසති. හෙනම ගොන්ය. භයානකම කැටගරිය ඉහත සියල්ලේම කලවමය. හම්මේ ඉතින් බැඳගත්ත එකාට සදා සොත්ථි භවන්තුතේය. ජාති ජාතිවත් එවැනි එකියක් නොලැබීමට දුර්ලභ මනුස්ස ආත්මයක් ලැබී ඇති මේ කාලයේ පිනක් දහමක් කර ගත යුතුය. Daughtariya tap eka ariyaa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පිරිස ළාමක ටිං ටිං පෙම්වතියන්ය. නහයට දූවිලි පොඩ්ඩක් ගියද ටැප් එක ඇර ගනී. ඇඬියාවෙන් සියල්ල ජය ගැනීමට උපන් මෙම පිරිස කලින් කී පිරිස් තරම් භයානක නැති වුවද වාත මලුය. මේ කැටගරි වලට අමතරව තවත් පෙම්වතියන් වර්ග සිටීනම් සඳහන් කොටාගෙන යන මෙන් ඉල්ලා සිටිමි දැන් එන්නේ හොඳ කැටගරියටය. කොල්ලාත් සමග හොඳම යාළුවෙක් සේ සියලුම දුක් කරදර වලදී ළඟ හිඳී. කිසිම හේතුවක් නිසා තමන්ගේ කොල්ලාව අත නොහරී. හැම විටකම ශක්තියක් වීමට බලයි. ළඟ සිටිනා විට කම්මැලි නැතිය. විනෝදයට බරය. සීරියස් වීමට අවශ්‍ය තැන් වලදී සීරියස් වෙයි. කොල්ලාගේ මව් පියන්ට ඉතාම ආදරයෙන් සලකයි. කිසිම විටෙක කොල්ලට කිසිදු වරදක් නොකරයි. සියලුම යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරයි. ඉතාම කීකරුය. කොල්ලාගේ වචනයට පිටින් කිසි විටෙක නොයයි. දෙයක් එපා කීවොත් එය කරන්නේම නැතිය.ඉතාම ආදරණීයය. කිසිම විටෙක අඬෝවැඩියාවක් අසන්නට නොලැබෙන්නේය. ආඩපාලි නොකියයි. කුහකකම් කුඩුකේඩුකම් රින අගයක පවතී. මෙම ජීවී විශේෂය දැනට වසර මිලියන දෙකකට පමණ පෙර පෘථිවියෙන් වඳ වී ගොස් ඇති බවට රතු දත්ත පොතේ වාර්තා වෙයි සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. ඉතා ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි. නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස පියා ගත්තා. බස් එක ගමන ආරම්භ කරමින් මගී වේදිකාව අසලින් ඉදිරියට ඇදෙනවාත් එක්කම අන්තිම මගියා බසයේ එල්ලුණා. ඉන්පස්සේ ඔහු ඉතිරිව තිබුණු එකම ආසනයේ හිඳ ගත්තා. දෛවෝපගත විදියට ඒ ඉතිරිවෙලා තිබුණු එකම ආසනය තිබුණේ සිතාරා වාඩිවී හිටපු ආසනයට යාබදවයි. හැමදේම පටන් ගත්තේ එතනින්. සිතාරාගේ ඇඟේ ගෑවී නොගෑවී හිඳගත් ඔහු සිතාරා දිහා නෙත් කොනෙන් බැලුවා. ඔහු ඊළඟට කළේ එවන් අවස්ථාවකදී බොහොමයක් පිරිමි සාමාන්‍යයෙන් කරන දේයි. ඔහු තමන්ගේ කලිසමේ සාක්කුවට අත දාලා තමන්ගේ ජංගම දුරකථනය අතට අරගෙන මහ සද්දෙන් කතා කරන්න පටන් ගත්තා. “හායි, මේ ප්‍රසංග! ඔව්, ඔව්, මම බස් එකේ ඉන්නේ. “ඔව් බබා මම දන්නවා දැන් වෙලාව හතර හමාර නෙවෙයි හය හමාරයි කියල. “ඉතිං පොඩ්ඩක් මං කියන දේ අහන්න වස්තුව, අද හදිසි මීටිං එකක් තිබුණා, ඔෆිස් එකේ. ඒක මාර වෙලාවක් ඇදුණා……… “නෑ පැටියෝ භාෂිණී එක්ක නෙවෙයි, බොස් එක්කයි මීටිං එක තිබුණේ. “ඔයා ඉතිං කිව්වට පිළිගන්නෙ නැහැනේ. මං ආදරේ ඔයාට විතරයි. සත්තයි වස්තුව…” කතාව ඉවර වෙන පාටක් නැහැ. සිතාරාට වමනෙ යන්නෙ නැති ටික විතරයි. මදැයි යන්තම් ඇහැ පියාගෙන කණක් ඇහිල පැය දෙක තුනක් ඉන්න හැදුව. දැන් ඉතින් ඉවරයි. ඇය එහෙම කල්පනා කළේ පුදුම කේන්තියකින්. සිතාරා කොයිතරම් ඔහු දිහා බලල විරෝධය පළ කළත්, උගුර පෑදුවත් ඔහු සිතාරාගෙ විරෝධය සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව දිගටම කතාව. විනාඩි පහළොවක් විතර ගත වුණා. ඔන්න සිතාරට හොඳ අදහසක් ආවා. ඇය හොඳට ඔහු වෙතට ළං වෙලා හරියටම ජංගම දුරකථනය ඉලක්ක කරලා, තමන්ට පුළුවන් තරම් සුරතල්, බොළඳ කටහඬින් මෙහෙම කිව්වා. “අනේ ප්‍රසංග, දැන් ඇති අනේ. ඔය ෆෝන් එක ඕෆ් කරලා දාල මා ළඟට එන්නකො පැටියෝ !” සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ. මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා. ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා. කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා. ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව) දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා. “මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“ “හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“ ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා. දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට. බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා. එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා. උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව “මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “ දැං පොඩි දුව දෙසට හැරී, “පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“ දැං බාල දුව දෙසට හැරී, “ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“ අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ.ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා. “හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“ බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා. “ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom