Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නට මල්සරා විදලා තවම සතියක් වත් ගිහින් නෑ.අම්මේ ඉතින් සුදාම්මි සුදාත්ති කිය කිය ආදරේ හිණි පෙත්තටම නැගලලු දැන් දෙන්නම දවස් දෙක තුනට.නාමලී ගෙන් හරි කරදරේ ලු ගෙදර ඇවිත් අම්මලා හම්බ වෙන්න කියලා. සුරංගත් හෙන ගැම්මෙන් ආදරේ කලාට මොකද නාමලීගෙ ගෙදර යන්න තවම මොකක්ද වගේලු. කෝම හරි ඉතින් කොල්ලා හිතට ගතට ෆිට් එක අරගෙන ගත්තලු නාමලීට කෝල් එකක්.

සූරංග - හලෝ බබා

නාමලී - කියන්න පැටියෝ

සුරංග - මේ මම මේ සෙනසුරාදාට එනවා ඔයාලගෙ ගෙදර

නාමලී - හානේ ඇත්තමද..... එහෙනම් සෙනසුරාදට ඉඳලා ඉරිදා යන්න ලෑස්ති වෙලා ඉන්න.මන් අපේ අම්මලට කියන්නම්.......

ඔන්න් ඉතින් අපේ සුරංගයා සෙනසුරාද උදේ පාන්දරින්ම නාගෙන කාරිය ලස්සන ඇදුමකුත් ඇදගෙන පර්ෆියුම් එක ඇග පුරාම හලාගෙන මල් කුමාරයා වගේ පාරට බැස්සලු.හම්මේ ඉතින් රෑට ඉන්නත් කිව්වනෙ....මට නාමලීගෙ කාමරෙම නිදා ගන්නත් පුලුවන් වෙයිද....නෑ නෑ එහෙම වෙන එකක් නෑ නාමලීගෙ අම්මලත් ඉන්නවනෙ..මට වෙන කාමරයක් දෙයි...ඒත් ඉතින් කෝකකටත් චාන්ස් එකක් ලැබුණොත් මොනව හරි කරගන්න බැරි වෙන එකකුත් නෑ...

සුරංග මනෝ ලෝකෙ පියාඹමින් ටවුන් එකටත් ආපි...අම්මා කොල්ලා ගෙ මූනෙ මලක් පිපිලා වගේ. නාමලීගෙ ගෙවල් පැත්තට යන බස් එක තවම නෑ.. බස් ස්ටෑන්ඩ් එකට වෙලා සුරංග ඉන්නව දැන් කකුලකුත් තාප්පෙක්ට හේත්තු කරගෙන....

බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන ෆාමසිය දැක්කම සුරංගට පොඩි අදහසක් ආවා... ගියා ෆාමසියට...හප්පා ෆාමසියේ අන්කල් කාරයා ඉන්නවා පත්තරේ බල බල.

සුරා - අන්කල්....

ෆාමසීස් - ඇයි පුතා...

සු - මේ...මේ මට අරවා එකක් දෙනවද...

ෆා - මොකක්ද පුතා අරවා එකක් කිව්වේ...

සු - මේ කොන්ඩම් එකක්.....

අන්කල් කාරයත් පොඩි හිනාවක් දාලා ගිහිනරන් ආවා අයිටම් එක.

ෆා - ආ..මෙන්න... අද පුතා ලොකු වැඩකට යන්න වගෙ...

සු - ඔව් අන්කල් දන්නෙ නැද්ද මේ වයසට කරගන්න දෙයක් තමා ඉතින්...

ෆා - හොඳා හොඳා.

ඔන්න ඉතින් සුරංගයා කෝකටත් කියලා ෆාමසියෙන් ගත්ත කොන්ඩම් එකත් සාක්කුවෙ දාගෙන පාරත් හොයාගෙන ගියා නාමලීගෙ ගෙදර...අම්මේ ඉතින් හරි සැලකුම්...කන්න දෙනවා බොන්න දෙනවා නාමලීගෙ අම්මත් සුරංගයට කැමතියි වගේ..

පුතේ ඔයාලා කතා කර කර ඉන්න මම රෑට කෑම හදන්නම් තව ටිකකින් නාමලීගෙ තාත්තත් එයි...කියලා නාමලීගෙ අම්ම ගියා කුස්සියට..

ඔන්න ඉතින් නාමලියි සුරංගයි ප්‍රේම සාගරේ කිමිද කිමිද ඉන්නවා.. හවස් වෙලා තාත්තත් ආපි...ඔන්න ඉතින් සුරංගයා මුණ බිමට හරවගෙන ඇඹරි ඇඹරි ඉන්නවා... තාත්තා ගියා වොශ් එකක් දාගෙන එන්න.

තාත්තා ගිය ගමන් නාමලි ආව සුරංග ලඟට..

නාමලී - ඇයි අනේ ඔයා අපේ තාත්තත් එක්ක කතා නොකලේ...

සුරංග - කතා නොකලෙ ? මගුලක් අහනවා ඔයා ඇයි මට කිව්වෙ නැත්තෙ ඔයාලගෙ තාත්තට ෆාමසියක් තියනවා කියලා...

තාත්තා වොශ් එකක් දාගෙන ඇවිත් සුරංගට සලකපු විදිහ ඉතින් ඔයාලම හිතගන්නකෝ....

හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"

පුතා - "හා තාත්තී..."

"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"

පුතා - "මම කිව්වා"

"ඉතිං"

පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"

"ඉතිං.."

පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."

"ඊට පස්සේ"

පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර්

රජාගේ දුව දීග දෙනවා.. කරන ඕනේ රාජකාරි 2 ක් තියනවා.. කලොත් ඇතෙක් බරට වස්තුව සමග කුමාරිකාව.. නොකලොත් හිස ගසා දැමීම....සිරිසේන හිතුව මම කොහොමහරි වැඩේ කරනවා කියල..

1.ගල්ගුහාවේ ඉන් න නපුරු සිංහයාගේ එක ඇසක් ගැලවීම

2.රජ කුමරියගේ සැතිරියක් වන අහංකාර ස්ත්‍රියකගේ හිරිඔතප් බිඳීම

හරි මම වැඩේ කරන්නම්... සිරිසේන කිව්වා

රාජපුරුෂයෝ ගුහාවේ කට ලගට සිරව ගෙනගොස් අතහැරිය... රජතුමාත් බලන්න ආව... ටික වෙලාවකින් විශාල ගර්ජනාවක් ඇහුන.. ඊට පස්සේ ආහ් ආහ් ගාල සිර කෑ ගහුව.... වැඩේ ඉවර ඉ... රජ කිව්වා එතකොට ම සිංහයා ලතෝනි දීගෙන පැනල දිව්වා.. සරම ගස ගසා එලියට ආපු සිරා

අර ඇහැක් ගල වන ගෑනි අරන් වරෙන් ඩෝ කියල සද්දෙට කෑගැහුව.. රජ සිහිනැතිව ඇදන් වැටුන...

මේ රටේ රජතුමාට හිතුණා ලු දැන් තමන්ගෙ පුත් කුමාරයව රජ කමට පුරුදු කරල ගන්න ඕනෙ කියලා. ඊට කළින් කුමාරයාට ඉංග්‍රීසි ටිකක් උගන්නන්න ඕනෙ කියලා හිතුව රජතුමා වැඩේ පැවරුව හොඳට ඉංග්‍රීසි දන්න පූජක තුමෙකු ට. මොකද මේ කුමාරයාට ඉංග්‍රීසි වචනයක් වත් බැරි නිසා.

මේ පූජක තුමා ඉතින් ඇත්තටම හරිම සිල්වත් වචනෙකින් වත් කාටවත් වැරද්දක් නැති මනුස්සය. ඔන්න ඉතින් පුජක තුමා A,B,C,D වලින් ම වැඩේ පටන් ගත්ත.

දැන් හිතන්නෙපා කුමාරයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නෑ, ඒ වෙනුවට පූජකය අප්‍රිකා බාසාව ඉගෙන ගත්ත කියලා . මේ ඒ කතාව නෙමෙයි.

ඔන්න ටික දවසක් මේ විදිහට බොහොම basic දේවල් කුමාරයාට ඉගැන්නුවා. දැන් මනුස්සය ට යන්තං වචන දෙක තුනක් ගැට ගහ ගන්න පුළුවන්. තව ඔය සරල Wh question එහෙම අහන්න පුළුවන් ලෙවල් එකකට ආව.

දැන් පූජක තුමා කල්පනා කරා දිගටම මේ විදිහට කරන්නැතුව කුමාරයා එක්ක ටිකක් රට තොට ඇවිදින්න ඕනෙ. එතකොට ඔය අහන දකින හම්බ වෙන දේවල් ගැන ඉංග්‍රීසියෙන් කතා කරහම කුමාරයාට ඉක්මනින් වැඩේ අල්ල ගන්න පුළුවන් කියලා.

දැන් ඔය විදිහට දෙන්න එක්ක ඇවිදින්න යනව. යන අතරෙ කුමාරයා මොකක් හරි දෙයක් දැකලා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕනෙ උනහම What is that? කියලා අහනව. එතකොට පූජක තුමා ඒක ඉංග්‍රීසියෙන් විස්තර කරනව. A bird is flying, A man is running .... ඔය වගේ.

ඔහොම දැන් දෙන්න එක්ක දවසක් ගියා කැලේක ඇවිදින්න කියලා. යන කොට දැක්කලු ගෑනියෙකුයි, මිනිහෙකුයි..... ඈ... ඔව් ඔව් ඒක තමයි .. ඩිෂ්ටි ඩිඩිං කරනව. කුමාරයා ඉතින් පුරුදු විදිහට ඇහුවලු what is that ? කියලා. අපේ සිල්වත් පූජක තුමා ට ඉතින් හෙන ලැජ්ජයි මේක ගහෙන් ගෙඩි එන්න වගේ they are having sex කියලා කියන්න. ඊට පස්සෙ sex කියන්නෙ මොකද්ද ඇහුවොත් පොර එපැයි උත්තර දෙන්න. මනුස්සය ටිකක් ඇඹරි ඇඹරි ඉදලා කිව්වලු , that man is riding a bicycle කියලා. කුමාරයත් පට ගාල මේක ඔළුවට දා ගත්ත.

ඔය විදිහට ටික කාලයක් ගියා. දැන් අපේ කුමාරයා හොඳට රජ කමට පුරුදු වේගෙන එනව. ඒ කිව්වෙ ඉස්සර ට වඩා දැන් කඩ්ඩ සෑහෙන දියුණුයි. ඔන්න ආයෙ දවසක් දෙන්න එක්ක කැළේ ඇවිදින්න යන කොට ආයෙමත් දැක්කලු ගෑනියෙකුයි මිනිහෙකුයි.... දැන් කෙළින්ම කියන්නම්... ඔව් sex කරනව දැක්කෙ. ඒ පාර කුමාරයා ප්‍රශ්න අහ අහ හිටියේ නෑ. ඇදල ගත්ත කඩුව, පැනපු ගමන් කපල දැම්මා අර මිනිහව.

පූජක තැනට දැන් ෆුල් අප්සෙට්. ඒ අසරණය ගැහි ගැහි ඇහුවලු කුමාරයාගෙන්, why did you kill that innocent man?? කියලා. පූජකය දිහාවට හැරුණ කුමාරයා උත්තර දුන්නලු මෙන්න මෙහෙම;

Innocent?? No innocent. He was riding my bicycle.

[QUOTE="Awsomest Genius, post: 25404777, member: 360498"] දෙන්නට මල්සරා විදලා තවම සතියක් වත් ගිහින් නෑ.අම්මේ ඉතින් සුදාම්මි සුදාත්ති කිය කිය ආදරේ හිණි පෙත්තටම නැගලලු දැන් දෙන්නම දවස් දෙක තුනට.නාමලී ගෙන් හරි කරදරේ ලු ගෙදර ඇවිත් අම්මලා හම්බ වෙන්න කියලා. සුරංගත් හෙන ගැම්මෙන් ආදරේ කලාට මොකද නාමලීගෙ ගෙදර යන්න තවම මොකක්ද වගේලු. කෝම හරි ඉතින් කොල්ලා හිතට ගතට ෆිට් එක අරගෙන ගත්තලු නාමලීට කෝල් එකක්. සූරංග - හලෝ බබා නාමලී - කියන්න පැටියෝ සුරංග - මේ මම මේ සෙනසුරාදාට එනවා ඔයාලගෙ ගෙදර නාමලී - හානේ ඇත්තමද..... එහෙනම් සෙනසුරාදට ඉඳලා ඉරිදා යන්න ලෑස්ති වෙලා ඉන්න.මන් අපේ අම්මලට කියන්නම්....... ඔන්න් ඉතින් අපේ සුරංගයා සෙනසුරාද උදේ පාන්දරින්ම නාගෙන කාරිය ලස්සන ඇදුමකුත් ඇදගෙන පර්ෆියුම් එක ඇග පුරාම හලාගෙන මල් කුමාරයා වගේ පාරට බැස්සලු.හම්මේ ඉතින් රෑට ඉන්නත් කිව්වනෙ....මට නාමලීගෙ කාමරෙම නිදා ගන්නත් පුලුවන් වෙයිද....නෑ නෑ එහෙම වෙන එකක් නෑ නාමලීගෙ අම්මලත් ඉන්නවනෙ..මට වෙන කාමරයක් දෙයි...ඒත් ඉතින් කෝකකටත් චාන්ස් එකක් ලැබුණොත් මොනව හරි කරගන්න බැරි වෙන එකකුත් නෑ... සුරංග මනෝ ලෝකෙ පියාඹමින් ටවුන් එකටත් ආපි...අම්මා කොල්ලා ගෙ මූනෙ මලක් පිපිලා වගේ. නාමලීගෙ ගෙවල් පැත්තට යන බස් එක තවම නෑ.. බස් ස්ටෑන්ඩ් එකට වෙලා සුරංග ඉන්නව දැන් කකුලකුත් තාප්පෙක්ට හේත්තු කරගෙන.... බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන ෆාමසිය දැක්කම සුරංගට පොඩි අදහසක් ආවා... ගියා ෆාමසියට...හප්පා ෆාමසියේ අන්කල් කාරයා ඉන්නවා පත්තරේ බල බල. සුරා - අන්කල්.... ෆාමසීස් - ඇයි පුතා... සු - මේ...මේ මට අරවා එකක් දෙනවද... ෆා - මොකක්ද පුතා අරවා එකක් කිව්වේ... සු - මේ කොන්ඩම් එකක්..... අන්කල් කාරයත් පොඩි හිනාවක් දාලා ගිහිනරන් ආවා අයිටම් එක. ෆා - ආ..මෙන්න... අද පුතා ලොකු වැඩකට යන්න වගෙ... සු - ඔව් අන්කල් දන්නෙ නැද්ද මේ වයසට කරගන්න දෙයක් තමා ඉතින්... ෆා - හොඳා හොඳා. ඔන්න ඉතින් සුරංගයා කෝකටත් කියලා ෆාමසියෙන් ගත්ත කොන්ඩම් එකත් සාක්කුවෙ දාගෙන පාරත් හොයාගෙන ගියා නාමලීගෙ ගෙදර...අම්මේ ඉතින් හරි සැලකුම්...කන්න දෙනවා බොන්න දෙනවා නාමලීගෙ අම්මත් සුරංගයට කැමතියි වගේ.. පුතේ ඔයාලා කතා කර කර ඉන්න මම රෑට කෑම හදන්නම් තව ටිකකින් නාමලීගෙ තාත්තත් එයි...කියලා නාමලීගෙ අම්ම ගියා කුස්සියට.. ඔන්න ඉතින් නාමලියි සුරංගයි ප්‍රේම සාගරේ කිමිද කිමිද ඉන්නවා.. හවස් වෙලා තාත්තත් ආපි...ඔන්න ඉතින් සුරංගයා මුණ බිමට හරවගෙන ඇඹරි ඇඹරි ඉන්නවා... තාත්තා ගියා වොශ් එකක් දාගෙන එන්න. තාත්තා ගිය ගමන් නාමලි ආව සුරංග ලඟට.. නාමලී - ඇයි අනේ ඔයා අපේ තාත්තත් එක්ක කතා නොකලේ... සුරංග - කතා නොකලෙ ? මගුලක් අහනවා ඔයා ඇයි මට කිව්වෙ නැත්තෙ ඔයාලගෙ තාත්තට ෆාමසියක් තියනවා කියලා... තාත්තා වොශ් එකක් දාගෙන ඇවිත් සුරංගට සලකපු විදිහ ඉතින් ඔයාලම හිතගන්නකෝ.... හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා" පුතා - "හා තාත්තී..." "හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ" පුතා - "මම කිව්වා" "ඉතිං" පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා" "ඉතිං.." පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..." "ඊට පස්සේ" පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා" "ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් රජාගේ දුව දීග දෙනවා.. කරන ඕනේ රාජකාරි 2 ක් තියනවා.. කලොත් ඇතෙක් බරට වස්තුව සමග කුමාරිකාව.. නොකලොත් හිස ගසා දැමීම....සිරිසේන හිතුව මම කොහොමහරි වැඩේ කරනවා කියල.. 1.ගල්ගුහාවේ ඉන් න නපුරු සිංහයාගේ එක ඇසක් ගැලවීම 2.රජ කුමරියගේ සැතිරියක් වන අහංකාර ස්ත්‍රියකගේ හිරිඔතප් බිඳීම හරි මම වැඩේ කරන්නම්... සිරිසේන කිව්වා රාජපුරුෂයෝ ගුහාවේ කට ලගට සිරව ගෙනගොස් අතහැරිය... රජතුමාත් බලන්න ආව... ටික වෙලාවකින් විශාල ගර්ජනාවක් ඇහුන.. ඊට පස්සේ ආහ් ආහ් ගාල සිර කෑ ගහුව.... වැඩේ ඉවර ඉ... රජ කිව්වා එතකොට ම සිංහයා ලතෝනි දීගෙන පැනල දිව්වා.. සරම ගස ගසා එලියට ආපු සිරා අර ඇහැක් ගල වන ගෑනි අරන් වරෙන් ඩෝ කියල සද්දෙට කෑගැහුව.. රජ සිහිනැතිව ඇදන් වැටුන... මේ රටේ රජතුමාට හිතුණා ලු දැන් තමන්ගෙ පුත් කුමාරයව රජ කමට පුරුදු කරල ගන්න ඕනෙ කියලා. ඊට කළින් කුමාරයාට ඉංග්‍රීසි ටිකක් උගන්නන්න ඕනෙ කියලා හිතුව රජතුමා වැඩේ පැවරුව හොඳට ඉංග්‍රීසි දන්න පූජක තුමෙකු ට. මොකද මේ කුමාරයාට ඉංග්‍රීසි වචනයක් වත් බැරි නිසා. මේ පූජක තුමා ඉතින් ඇත්තටම හරිම සිල්වත් වචනෙකින් වත් කාටවත් වැරද්දක් නැති මනුස්සය. ඔන්න ඉතින් පුජක තුමා A,B,C,D වලින් ම වැඩේ පටන් ගත්ත. දැන් හිතන්නෙපා කුමාරයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නෑ, ඒ වෙනුවට පූජකය අප්‍රිකා බාසාව ඉගෙන ගත්ත කියලා . මේ ඒ කතාව නෙමෙයි. ඔන්න ටික දවසක් මේ විදිහට බොහොම basic දේවල් කුමාරයාට ඉගැන්නුවා. දැන් මනුස්සය ට යන්තං වචන දෙක තුනක් ගැට ගහ ගන්න පුළුවන්. තව ඔය සරල Wh question එහෙම අහන්න පුළුවන් ලෙවල් එකකට ආව. දැන් පූජක තුමා කල්පනා කරා දිගටම මේ විදිහට කරන්නැතුව කුමාරයා එක්ක ටිකක් රට තොට ඇවිදින්න ඕනෙ. එතකොට ඔය අහන දකින හම්බ වෙන දේවල් ගැන ඉංග්‍රීසියෙන් කතා කරහම කුමාරයාට ඉක්මනින් වැඩේ අල්ල ගන්න පුළුවන් කියලා. දැන් ඔය විදිහට දෙන්න එක්ක ඇවිදින්න යනව. යන අතරෙ කුමාරයා මොකක් හරි දෙයක් දැකලා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕනෙ උනහම What is that? කියලා අහනව. එතකොට පූජක තුමා ඒක ඉංග්‍රීසියෙන් විස්තර කරනව. A bird is flying, A man is running .... ඔය වගේ. ඔහොම දැන් දෙන්න එක්ක දවසක් ගියා කැලේක ඇවිදින්න කියලා. යන කොට දැක්කලු ගෑනියෙකුයි, මිනිහෙකුයි..... ඈ... ඔව් ඔව් ඒක තමයි .. ඩිෂ්ටි ඩිඩිං කරනව. කුමාරයා ඉතින් පුරුදු විදිහට ඇහුවලු what is that ? කියලා. අපේ සිල්වත් පූජක තුමා ට ඉතින් හෙන ලැජ්ජයි මේක ගහෙන් ගෙඩි එන්න වගේ they are having sex කියලා කියන්න. ඊට පස්සෙ sex කියන්නෙ මොකද්ද ඇහුවොත් පොර එපැයි උත්තර දෙන්න. මනුස්සය ටිකක් ඇඹරි ඇඹරි ඉදලා කිව්වලු , that man is riding a bicycle කියලා. කුමාරයත් පට ගාල මේක ඔළුවට දා ගත්ත. ඔය විදිහට ටික කාලයක් ගියා. දැන් අපේ කුමාරයා හොඳට රජ කමට පුරුදු වේගෙන එනව. ඒ කිව්වෙ ඉස්සර ට වඩා දැන් කඩ්ඩ සෑහෙන දියුණුයි. ඔන්න ආයෙ දවසක් දෙන්න එක්ක කැළේ ඇවිදින්න යන කොට ආයෙමත් දැක්කලු ගෑනියෙකුයි මිනිහෙකුයි.... දැන් කෙළින්ම කියන්නම්... ඔව් sex කරනව දැක්කෙ. ඒ පාර කුමාරයා ප්‍රශ්න අහ අහ හිටියේ නෑ. ඇදල ගත්ත කඩුව, පැනපු ගමන් කපල දැම්මා අර මිනිහව. පූජක තැනට දැන් ෆුල් අප්සෙට්. ඒ අසරණය ගැහි ගැහි ඇහුවලු කුමාරයාගෙන්, why did you kill that innocent man?? කියලා. පූජකය දිහාවට හැරුණ කුමාරයා උත්තර දුන්නලු මෙන්න මෙහෙම; Innocent?? No innocent. He was riding my bicycle. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom