Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොමී කියන්නේ ලැබ්රඩොර් වර්ගයේ බල්ලෙක් ... ටොමීගේ අයිතිකාර සැම්සන් මහත්තයා ගවේශකයෙක්.... දවසක් සැම්සන් මහත්තයා ටොමීවත් අරං ගියා කොංගෝවල ගවේශනයකට. මහ වනාන්තරය ආසන්නයේ සැම්සන් මහත්තයා එයාගේ කඳවුර ඉදිකලා.

ටොමී ට මේක වෙනස් ම අත්දැකීමක්. එයා හාවෙක් පස්සේ පන්නගෙන කැලේ ඇතුලටම දිව්වා. ටික වෙලාවක් යද්දි ටොමීට තේරුණා එයා කැලේ මැද්දටම ඇවිත් කියලා....

එතකොටම කෑම හොයං යන සිංහයෙක් මතුඋනා ඈතින්... ටොමී බය උනා ඒත් බය උනේ නෑ වගේ හිටියා...

සිංහයත් ටොමීව දැක්කා.ඒත් කලිං බල්ලෙක්ව දැකලා තිබ්බෙ නැති නිසා සිංහයත් පොඩ්ඩක් කන්ෆියුස් උනා...

"ඈ... බොලේ.... මේ මොකෙද්ද මේ අමුතු සතෙක්. ..?? මගේ කැලෑවට කොහොමද මූ ආවේ... දරුණු සතෙක් වත්ද "

හිතමිං සිංහයා ටික ටික ටොමියා දිහාවට ලං උනා...

සිංහයාගේ කන්ෆියුස් ලුක් එක දැකලා ටොමියට පහල උණා ගණදෙවි නුවණ... කලින් සතෙක් කාලා දාපු ඇටකටුවක් කටින් අරන් පාගා ගෙන සිංහයා ට ඇහෙන්න මෙහෙම කිවිවා...

"ම්ම්.... ඒ සිංහයා නම් මරු... හොඳ රසට හිටියා... කටු ටිකත් රසයි කියලා... "

මේක ඇහුණු සිංහයා ටික ටික පස්සට යන්න පටං ගත්තා. ටොමීව නොපෙනෙන මානයට යනකං පස්සෙන් පස්සට ගිය සිංහයා ආපහු යන්න හැරුණා. අවධානමක් ගන්න බෑ.. නේ.. සිංහයෙක්ව කාපු සතෙක් නේ...

මේ සිද්දිය දිහා බොහොම සාවදානව බලං හිටියා තඩි කලු වඳුරු මොටෙක් ....

ඌ කල්පනා කලා මේක තමයි කැලේ රජාගෙං ලකුණු ටිකක් දාගන්න තියන චෑන්ස් එක... ඌ සිංහයාව ෆලෝ කරලා මේම කිව්වා...

" රජතුමනි ඇයි ඔබ ඒ ලේසි පහසු ආහරය නැති කර ගත්තේ. ඒ බලු තඩියෙක් . උං ව දඩයම් කරන්නත් ලෙසියි..."

"ඈ බොල වඳුරු මොටෝ ... තෝ මේ කියන්නෙ ඇත්තක් ද ... යමං එහෙනං අද ඕකව ඉවරයක් කරන්න "

කියලා ..ආපහු හැරිලා ටොමියා හිටපු ඉසව්ව්වට යන්න පටං ගත්තා..

ඒ වෙනකොටත් අපේ ටොමී හිටියේ අර මස් කට්ට ලෙව කකා.දන්නවනේ බල්ලෙක් ට මස් කට්ටක් අහු උනාම ..නෙහ්..?

තමංගේ පැත්තට වේගෙං ඇදෙන සිංහයයි උගේ පස්සෙං ජයග්රාහි කපටි හිනාවක් දාගෙනෙ එන වඳූරු තඩියාවයි දැක්කම ටොමීට තේරුණා වෙලා තියන දේ...

ඒත් ටොමීට ආයේ නුවණ පහල උනා

ඌ මස් කට්ට බිම දාලා ගස් උඩ බලාගෙන සිංහයාට ඇහෙන්න මෙහෙම කිව්වා...

"කෝ අර කපටි කළු වදුරා ... මූ මගෙං මස් ගාතෙකුත් ඉල්ලගත්තා තව මෝඩ සිංහයෙක්ව රවට්ටං එක්ක එනවා කියලා...

වඳුරත් නෑ සිංහයත් නෑ ... "

මේක අහපු සිංහයා කැලේ කඩාගෙන ආපහු දිව්වා....ටොමියා මොකුත් නූන ගානට මස් කට්ටත් අරං ආපහු කඳවුර පැත්තට ආවා...

වඳුරට කැලේ අතෑරලා යන්න සිද්ද උනාලූ ...

ජනෙල් පොල්ලේ එල්ලිලා ඔන්චිලි පැද්ද සිරිපාල මතකයි නේද? අන්න එයාට අයියා කෙනෙක් හිටියා ඇම්ඩන් කියලා. ඇම්ඩන් පොඩි උනාට තිබ්බේ අප්පල්ලයක් වගේ වසල කටක්. කට ඇරියොත් අහල ගම් හතක් ම ඉවරයි. කොහොම හරි ඇම්ඩන් ඉස්කෝලේට දැම්මා කියමුකෝ. ඒ ඉස්කෝලේ මිශ්ර පාසැලක්. ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලම පන්තියේ හිටියා. හැබැයි මොන දේ කලත්, උනත් ඇම්ඩන් ගේ කට වහන්න ඒවා මදි උනා. කට වාචාල කම වගේම දෙපිට කැපෙන කතා තොලේ කටේ නොගෑවි අපූරුවට ඇම්ඩන් ගේ කටින් එලියට පැන්නා.

පන්තියේදී කියන ජරා කතා නිසා ගුරුතුමී වගේම ගෑණු ළමයි ටිකත් අප්සට් එකේ හිටියේ. මේ දෙගොල්ලම කතා උනා ආයේ මොනව හරි නරක දෙයක් ඇම්ඩන් කීවෝත්, ඒ සැනින් ගෑණු ළමයි ටික පන්තියෙන් එළියට යන්න. ගිහින් විදුහල්පති තුමාට ඇම්ඩන් ගැන පැමිණිලි කරන්න.

ඉතින් මේ සැලසුමට අනුව ගුරුතුමී ඇවිත් පාඩම කලා ඇම්ඩන් කතා නෑ. හරිම නිස්සද්දයි. ගුරුතුමී ට මේක හරි පුදුමයක්. ඇම්ඩන් කතා කලේම නෑ. ප්රශ්න ඇහුවත් ඇම්ඩන් නෙවෙයි උත්තර දුන්නේ. ඇම්ඩන් අල්ලන්න දාපු දැල අකුල ගන්නත් බෑ, ඇම්ඩන් කතා කරන්නෙත් නෑ. වට පිට බලපු ගුරුතුමී ටිකක් ඈත බාගෙට හදාගෙන යන ගොඩනැගිල්ලක් දැක්කා. ඒ දිහාට අත දික්කරලා ගොඩනැගිල්ල පෙන්නලා "ලමයිනේ.... අර පෙනෙන ගොඩනැගිල්ල මොකද්ද කියලා දන්නව නම් අත උස්සන්න" කියලා කට ගන්න හම්බුනේ නෑ, ඇම්ඩන් බොහොම නො ඉවසිල්ලෙන් අත උස්සගෙන " ටීච මං දන්නවා, ටීච මං දන්නවා " කිය කිය කෑ ගහනවා. ඒත් පන්තියේ අනෙක් කිසිම ලමයෙක් මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා දන්නේ නෑ. ටීච ට පොඩි සතුටක් ආවා. "හොඳයි ඇම්ඩන් කියන්න බලන්න මොකද්ද ඒ ගොඩනැගිල්ල " කියලා ටීච කීවා. "ටීච, ඒක ගණිකා නිවාසයක්". ගණිකා නිවාසය කියලා ඇහුණ ගමන් සැළසුමේ විදියට ගෑණු ලමයි සේරම එක පාරටම නැගිටලා පන්තියේ දොර දිහාවට යන්න පටන් ගත්තා. එතකොට ම ඇම්ඩන් ආයෙම නැගිටලා කෑ ගැහුවා " මේ මේ තමුසෙලා ඕකට දැන්ම කලබල වෙලා දුවන්න හදන්න එපා. ඒක තවම විවෘත කරලා නෑ".

එක්තරා චීන දොස්තර මහත්තයෙක් ඇමරිකාවට සංක්රමණය උනා.අපි ඔහුට චුං චෑන් කියමු.

මොහු පදිංචි උනේ ලොස් ඇන්ජලිස් වල.රෝහල් කීපයකටම අයදුම් කලත් කිසිම රෝහලකිං මොහුව බඳවා ගත්තේ නෑ... ඒ නිසා අපේ චුං තීරණය කලා පුද්ගලික වෙදකම පැත්තට හැරෙන්න.ඔහු කුලියට ගත් නිවසේ ඉදිරිපස කාමරය පිරිසිදු කර සායනයක් ලෙස සකස් කලා. තව චීන ජාතික තරුණියකුත් ඔහු වැඩට ගත්තා සහයිකාව වශයෙං.

චුං ඉතිං මොනා උනත් බිස්නස් මයින්ඩඩ් මෑන්.ඒ නිසා බෝඩ් එක ගැහුවා මේ විදිහට,

"චීන වෙදකම්... අත්දුටුයි ප්රත්යක්ශයි.සියලු ප්රතිකාර සඳහා ඩොලර් 20යි.. ඔබ සුව නොවුනහොත් අපෙන් ඩොලර්100ක් ඔබට ආපසු ලැබේ.."

කොහොමද බෝඩ් ලෑල්ල..??  ඕක දැකපු ඇමරිකන් ලෝයර් කෙනෙක් ට හිතුනා මෙහෙම.

"මෝඩ චීනා මූ දන්නේ නෑ ඇමරිකන් කාරයාගේ හැටි ඉඳපං අද උඹේ ඩොලර් 100 ගලවනවා"

එහෙම හිතපු ලොයර් මහත්තයා චීන බෙහෙත් සාප්පුවට ගියා...ඒ වෙනකොටත් එතන සූ ගලා දෙන්නෙක් විතර බෙහෙත් ගන්න ඇවිත් හිටියා.

ලෝයර් මහත්තයා ගේ වාරෙත් ආවා.

"අනේ දොස්තර මහත්තයෝ මට කිසි රසයක් දැනෙන්නෙ නෑ නේ.... "

"ආහ් පොඩි ලෙඩක් නේ ... " කියපු දොස්තර චුං තමංගේ සහයිකාවට කතා කරලා මේම කිව්වා...

"මගේ ඩිස්පැන්සරියේ අංක 22 ගහලා තියන පෙට්ටියේ ඇති පොඩි කුප්පියක් ... ඒකෙං බින්දු තුනක් මේ මහත්තයා ගේ කටට දාන්න"

සහයිකාවත් හොදමයි කියලා ඒ වැඩේ කලා.

"ඊයා තුඃ... මේ මොනාද දොස්තර මහත්තයෝ ලාම්පු තෙල් නේ... "

"හරියට හරි මහත්තයෝ...ඔන්න ඔබතුමාගේ රස දැනීම ආපහු ආවා... කෝ මගේ ඩොලර් 20දෙන්න... "

ලෝයර් මහත්තයාට වස ලැජ්ජාවයි... ඒත් පරාජය භාරගත්තේ නෑ... තවත් දවසක් ආවා දොස්තර හම්බ වෙන්න

"අනේ දොස්තර මහත්තයෝ මගේ මතකය නැති උනා නේ "

"පොඩ්ඩක් ඉන්න මහත්තයෝ.. ලිසී.....අර අංක 22 පෙට්ටියෙං.... "

කියලා දොසතර කියනකොටම ලොයර් මහත්තයා කීවාලු..

"අද නං මගේ කටට ලාම්පු තෙල් දැම්මොත් උඹව මරණවා "කියල...

ලෝයර් මහත්තයා දිහාවට හැරුණු දොස්තර චැං ,

"සුභ පැතුම් මහත්මයා ඔන්න ඔබට මතකය නැවත ලැබුනා.... කෝ දෙන්න මගේ ඩොලර් 20.."

කිව්වා...එදත් පැරදුනු ලෝයර් මහත්තයා ගෙදර ගියා...

තවත් දවසක ලෝයර් මහත්තයා හිතුවලු "මූ මගෙං ඩොලර් 40ක් ගත්තා මේ පාර නං ඕකගෙං ඩොලර් 100ගන්නවාමයි"

කියලා. එදත් වෙනදා වගේම ගියා චීන දොස්තරගේ සායනේට...

"ආයුබෝවන් මහත්තයා කාලෙකිං... අද මොකද්ද අසනීපේ..?? අපේ දොස්තර චුං ඉතා සුහදශිලීව ඇහුවා...

"අනේ බලන්නකෝ දොස්තර මහත්තයෝ මගේ පෙනීම හොදටම අඩුයි ඒකට බේත් ටිකක් ගන්න ආවේ..."

"කෝ බලමු.... ආ.. අනෙ සමාවෙන්න මහත්තයා මේක හොඳ කරන්න නං මං ගාව ප්රතිකාර නෑ ඒ නිසා මං ඔබට ඩොලර් 100ක් දෙන්නම් "

කියලා පසුම්බියෙං ඩොලර් 20කොලයක් අරං දුන්නා ලෝයර් මහත්තයාගේ අතට.

"අඩෝ කපටි චීනා උඹ මාව මෝඩයා කරන්න ද හදන්නේ මේ ඩොලර් 20ක් දීලා "

"උත්කෘශ්ඨයි මහත්මයා මේ දැං ඔබගේ පෙනීම ලැබුනා කෝ දෙන්න මට ඩොලර් 20ක්"

කියලා චීනා කියනකොට අහිංසක ආඩම්බරකාර ලෝයර් ට තරු විසි උනා.....

අපි වගේම විදේශ රටක සේවය කරන ඇන්තනී අයියා දවසක් තමන්ගේ බිරින්දෑට ලියමනක් ලියනවා-

"ආදරණිය සුනීතා,

සමාව භජනය කරන්න සුදෝ. මේ පාර නම් මට මාසේ පඩිය එවන්න විදියක් නැතිවෙයි.

ලෝක වෙළදපොළේ අර්බුදය උත්සන්න වෙලා. ඒක අපේ කොම්පැනියටත් සෑහෙන බලපාලා. මම මොනවා කියලා කරන්නද වස්තුවේ?

මේවා උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෙ. අනේ අම්මපා.

එහෙමයි කියලා ඔයාට මම නොසලකා අරින්නේ නෑ. මයේ අම්මා. මේ ලියුමත් එක්ක මම හාදු 100ක්ම එවනවා. ඔයාටම විතරයි.

මේ මාසෙට මොනවා හරි ෂේප් එකක් දාගන්න සුදා.. හොදේ?

පෙම්බර සැමියා,

ඇන්තනී..

සුමානෙකින්, සුනීතාගෙන් පිලිතුරැ ආදර හසුන ලැබුනා.

"දරුවන්ගේ අප්පච්චි,

තොත්තු 100ක් එව්ව එක නම් හරි ෂෝක්. අනේ හරි වටිනවා.

මේ පල්ලයහින් දාලා තියෙන්නේ මේ මාසේ වියදම් ටික. සල්ලි නොතිබිච්ච නිසා ඒවාට ගෙව්වේ ඔයා එවපු තොත්තු වලින්.

1. කිරිකාරයා කැමති වුනා තොත්තු 2කට මුළු මාසෙම කිරි ටික දෙන්න.

2. ලයිට් බිල් කාරයා මොන දහන්ගැටයක්ද මංදා දාලා ආපහු ලයිට් දුන්නා. තොත්තු 7කින් ෂේප් කරගත්තා.

3. මාසෙ ගෙවල් කුලී වලට තොත්තු හිලව් කරගන්න ගෙවල් අයිතිකාරයා කැමති වුනා.

දැන් ඔන්න තොත්තු 3 ගානේ ගන්න දවස ගානේ මෙහෙ ගාටනවා.

4. හංදියේ කඩේ බංඩි මුදලාලිව නම් තොත්තු වලින් ෂේප් කරගන්න බැරිවුනා සුදූ.

ඒ නිසා එයාට වෙන වෙන දේවල් දෙන්න සිද්දවුනා. (හිතාගන්න පුළුවන් නේ?)

5. අනිත් පොඩි පොඩි වියදම් වලට තවත් තොත්තු 40 ක් නාස්ති වුනා.

මා ගැන වධවෙන්න ඕනේ නෑ. තවත් තොත්තු 35ක්ම ඉතුරුයි. මේ මාසේ ගෙවාගන්න ඒ ටික හොදටම ඇති.

සල්ලි එවන්න ඔයාට අමාරු නම්, මේ විදියට මම ලබන මාසෙත් කවර් කරගන්නම්. මොකෝ කියන්නේ?

මීට ඔයාගේ පෙම්බර වස්තුව",

සුනී..

[QUOTE="Awsomest Genius, post: 25504035, member: 360498"] ටොමී කියන්නේ ලැබ්රඩොර් වර්ගයේ බල්ලෙක් ... ටොමීගේ අයිතිකාර සැම්සන් මහත්තයා ගවේශකයෙක්.... දවසක් සැම්සන් මහත්තයා ටොමීවත් අරං ගියා කොංගෝවල ගවේශනයකට. මහ වනාන්තරය ආසන්නයේ සැම්සන් මහත්තයා එයාගේ කඳවුර ඉදිකලා. ටොමී ට මේක වෙනස් ම අත්දැකීමක්. එයා හාවෙක් පස්සේ පන්නගෙන කැලේ ඇතුලටම දිව්වා. ටික වෙලාවක් යද්දි ටොමීට තේරුණා එයා කැලේ මැද්දටම ඇවිත් කියලා.... එතකොටම කෑම හොයං යන සිංහයෙක් මතුඋනා ඈතින්... ටොමී බය උනා ඒත් බය උනේ නෑ වගේ හිටියා... සිංහයත් ටොමීව දැක්කා.ඒත් කලිං බල්ලෙක්ව දැකලා තිබ්බෙ නැති නිසා සිංහයත් පොඩ්ඩක් කන්ෆියුස් උනා... "ඈ... බොලේ.... මේ මොකෙද්ද මේ අමුතු සතෙක්. ..?? මගේ කැලෑවට කොහොමද මූ ආවේ... දරුණු සතෙක් වත්ද " හිතමිං සිංහයා ටික ටික ටොමියා දිහාවට ලං උනා... සිංහයාගේ කන්ෆියුස් ලුක් එක දැකලා ටොමියට පහල උණා ගණදෙවි නුවණ... කලින් සතෙක් කාලා දාපු ඇටකටුවක් කටින් අරන් පාගා ගෙන සිංහයා ට ඇහෙන්න මෙහෙම කිවිවා... "ම්ම්.... ඒ සිංහයා නම් මරු... හොඳ රසට හිටියා... කටු ටිකත් රසයි කියලා... " මේක ඇහුණු සිංහයා ටික ටික පස්සට යන්න පටං ගත්තා. ටොමීව නොපෙනෙන මානයට යනකං පස්සෙන් පස්සට ගිය සිංහයා ආපහු යන්න හැරුණා. අවධානමක් ගන්න බෑ.. නේ.. සිංහයෙක්ව කාපු සතෙක් නේ... මේ සිද්දිය දිහා බොහොම සාවදානව බලං හිටියා තඩි කලු වඳුරු මොටෙක් .... ඌ කල්පනා කලා මේක තමයි කැලේ රජාගෙං ලකුණු ටිකක් දාගන්න තියන චෑන්ස් එක... ඌ සිංහයාව ෆලෝ කරලා මේම කිව්වා... " රජතුමනි ඇයි ඔබ ඒ ලේසි පහසු ආහරය නැති කර ගත්තේ. ඒ බලු තඩියෙක් . උං ව දඩයම් කරන්නත් ලෙසියි..." "ඈ බොල වඳුරු මොටෝ ... තෝ මේ කියන්නෙ ඇත්තක් ද ... යමං එහෙනං අද ඕකව ඉවරයක් කරන්න " කියලා ..ආපහු හැරිලා ටොමියා හිටපු ඉසව්ව්වට යන්න පටං ගත්තා.. ඒ වෙනකොටත් අපේ ටොමී හිටියේ අර මස් කට්ට ලෙව කකා.දන්නවනේ බල්ලෙක් ට මස් කට්ටක් අහු උනාම ..නෙහ්..? තමංගේ පැත්තට වේගෙං ඇදෙන සිංහයයි උගේ පස්සෙං ජයග්රාහි කපටි හිනාවක් දාගෙනෙ එන වඳූරු තඩියාවයි දැක්කම ටොමීට තේරුණා වෙලා තියන දේ... ඒත් ටොමීට ආයේ නුවණ පහල උනා ඌ මස් කට්ට බිම දාලා ගස් උඩ බලාගෙන සිංහයාට ඇහෙන්න මෙහෙම කිව්වා... "කෝ අර කපටි කළු වදුරා ... මූ මගෙං මස් ගාතෙකුත් ඉල්ලගත්තා තව මෝඩ සිංහයෙක්ව රවට්ටං එක්ක එනවා කියලා... වඳුරත් නෑ සිංහයත් නෑ ... " මේක අහපු සිංහයා කැලේ කඩාගෙන ආපහු දිව්වා....ටොමියා මොකුත් නූන ගානට මස් කට්ටත් අරං ආපහු කඳවුර පැත්තට ආවා... වඳුරට කැලේ අතෑරලා යන්න සිද්ද උනාලූ ... ජනෙල් පොල්ලේ එල්ලිලා ඔන්චිලි පැද්ද සිරිපාල මතකයි නේද? අන්න එයාට අයියා කෙනෙක් හිටියා ඇම්ඩන් කියලා. ඇම්ඩන් පොඩි උනාට තිබ්බේ අප්පල්ලයක් වගේ වසල කටක්. කට ඇරියොත් අහල ගම් හතක් ම ඉවරයි. කොහොම හරි ඇම්ඩන් ඉස්කෝලේට දැම්මා කියමුකෝ. ඒ ඉස්කෝලේ මිශ්ර පාසැලක්. ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලම පන්තියේ හිටියා. හැබැයි මොන දේ කලත්, උනත් ඇම්ඩන් ගේ කට වහන්න ඒවා මදි උනා. කට වාචාල කම වගේම දෙපිට කැපෙන කතා තොලේ කටේ නොගෑවි අපූරුවට ඇම්ඩන් ගේ කටින් එලියට පැන්නා. පන්තියේදී කියන ජරා කතා නිසා ගුරුතුමී වගේම ගෑණු ළමයි ටිකත් අප්සට් එකේ හිටියේ. මේ දෙගොල්ලම කතා උනා ආයේ මොනව හරි නරක දෙයක් ඇම්ඩන් කීවෝත්, ඒ සැනින් ගෑණු ළමයි ටික පන්තියෙන් එළියට යන්න. ගිහින් විදුහල්පති තුමාට ඇම්ඩන් ගැන පැමිණිලි කරන්න. ඉතින් මේ සැලසුමට අනුව ගුරුතුමී ඇවිත් පාඩම කලා ඇම්ඩන් කතා නෑ. හරිම නිස්සද්දයි. ගුරුතුමී ට මේක හරි පුදුමයක්. ඇම්ඩන් කතා කලේම නෑ. ප්රශ්න ඇහුවත් ඇම්ඩන් නෙවෙයි උත්තර දුන්නේ. ඇම්ඩන් අල්ලන්න දාපු දැල අකුල ගන්නත් බෑ, ඇම්ඩන් කතා කරන්නෙත් නෑ. වට පිට බලපු ගුරුතුමී ටිකක් ඈත බාගෙට හදාගෙන යන ගොඩනැගිල්ලක් දැක්කා. ඒ දිහාට අත දික්කරලා ගොඩනැගිල්ල පෙන්නලා "ලමයිනේ.... අර පෙනෙන ගොඩනැගිල්ල මොකද්ද කියලා දන්නව නම් අත උස්සන්න" කියලා කට ගන්න හම්බුනේ නෑ, ඇම්ඩන් බොහොම නො ඉවසිල්ලෙන් අත උස්සගෙන " ටීච මං දන්නවා, ටීච මං දන්නවා " කිය කිය කෑ ගහනවා. ඒත් පන්තියේ අනෙක් කිසිම ලමයෙක් මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා දන්නේ නෑ. ටීච ට පොඩි සතුටක් ආවා. "හොඳයි ඇම්ඩන් කියන්න බලන්න මොකද්ද ඒ ගොඩනැගිල්ල " කියලා ටීච කීවා. "ටීච, ඒක ගණිකා නිවාසයක්". ගණිකා නිවාසය කියලා ඇහුණ ගමන් සැළසුමේ විදියට ගෑණු ලමයි සේරම එක පාරටම නැගිටලා පන්තියේ දොර දිහාවට යන්න පටන් ගත්තා. එතකොට ම ඇම්ඩන් ආයෙම නැගිටලා කෑ ගැහුවා " මේ මේ තමුසෙලා ඕකට දැන්ම කලබල වෙලා දුවන්න හදන්න එපා. ඒක තවම විවෘත කරලා නෑ". එක්තරා චීන දොස්තර මහත්තයෙක් ඇමරිකාවට සංක්රමණය උනා.අපි ඔහුට චුං චෑන් කියමු. මොහු පදිංචි උනේ ලොස් ඇන්ජලිස් වල.රෝහල් කීපයකටම අයදුම් කලත් කිසිම රෝහලකිං මොහුව බඳවා ගත්තේ නෑ... ඒ නිසා අපේ චුං තීරණය කලා පුද්ගලික වෙදකම පැත්තට හැරෙන්න.ඔහු කුලියට ගත් නිවසේ ඉදිරිපස කාමරය පිරිසිදු කර සායනයක් ලෙස සකස් කලා. තව චීන ජාතික තරුණියකුත් ඔහු වැඩට ගත්තා සහයිකාව වශයෙං. චුං ඉතිං මොනා උනත් බිස්නස් මයින්ඩඩ් මෑන්.ඒ නිසා බෝඩ් එක ගැහුවා මේ විදිහට, "චීන වෙදකම්... අත්දුටුයි ප්රත්යක්ශයි.සියලු ප්රතිකාර සඳහා ඩොලර් 20යි.. ඔබ සුව නොවුනහොත් අපෙන් ඩොලර්100ක් ඔබට ආපසු ලැබේ.." කොහොමද බෝඩ් ලෑල්ල..?? 😂😂😂 ඕක දැකපු ඇමරිකන් ලෝයර් කෙනෙක් ට හිතුනා මෙහෙම. "මෝඩ චීනා මූ දන්නේ නෑ ඇමරිකන් කාරයාගේ හැටි ඉඳපං අද උඹේ ඩොලර් 100 ගලවනවා" එහෙම හිතපු ලොයර් මහත්තයා චීන බෙහෙත් සාප්පුවට ගියා...ඒ වෙනකොටත් එතන සූ ගලා දෙන්නෙක් විතර බෙහෙත් ගන්න ඇවිත් හිටියා. ලෝයර් මහත්තයා ගේ වාරෙත් ආවා. "අනේ දොස්තර මහත්තයෝ මට කිසි රසයක් දැනෙන්නෙ නෑ නේ.... " "ආහ් පොඩි ලෙඩක් නේ ... " කියපු දොස්තර චුං තමංගේ සහයිකාවට කතා කරලා මේම කිව්වා... "මගේ ඩිස්පැන්සරියේ අංක 22 ගහලා තියන පෙට්ටියේ ඇති පොඩි කුප්පියක් ... ඒකෙං බින්දු තුනක් මේ මහත්තයා ගේ කටට දාන්න" සහයිකාවත් හොදමයි කියලා ඒ වැඩේ කලා. "ඊයා තුඃ... මේ මොනාද දොස්තර මහත්තයෝ ලාම්පු තෙල් නේ... " "හරියට හරි මහත්තයෝ...ඔන්න ඔබතුමාගේ රස දැනීම ආපහු ආවා... කෝ මගේ ඩොලර් 20දෙන්න... " ලෝයර් මහත්තයාට වස ලැජ්ජාවයි... ඒත් පරාජය භාරගත්තේ නෑ... තවත් දවසක් ආවා දොස්තර හම්බ වෙන්න "අනේ දොස්තර මහත්තයෝ මගේ මතකය නැති උනා නේ " "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ.. ලිසී.....අර අංක 22 පෙට්ටියෙං.... " කියලා දොසතර කියනකොටම ලොයර් මහත්තයා කීවාලු.. "අද නං මගේ කටට ලාම්පු තෙල් දැම්මොත් උඹව මරණවා "කියල... ලෝයර් මහත්තයා දිහාවට හැරුණු දොස්තර චැං , "සුභ පැතුම් මහත්මයා ඔන්න ඔබට මතකය නැවත ලැබුනා.... කෝ දෙන්න මගේ ඩොලර් 20.." කිව්වා...එදත් පැරදුනු ලෝයර් මහත්තයා ගෙදර ගියා... තවත් දවසක ලෝයර් මහත්තයා හිතුවලු "මූ මගෙං ඩොලර් 40ක් ගත්තා මේ පාර නං ඕකගෙං ඩොලර් 100ගන්නවාමයි" කියලා. එදත් වෙනදා වගේම ගියා චීන දොස්තරගේ සායනේට... "ආයුබෝවන් මහත්තයා කාලෙකිං... අද මොකද්ද අසනීපේ..?? අපේ දොස්තර චුං ඉතා සුහදශිලීව ඇහුවා... "අනේ බලන්නකෝ දොස්තර මහත්තයෝ මගේ පෙනීම හොදටම අඩුයි ඒකට බේත් ටිකක් ගන්න ආවේ..." "කෝ බලමු.... ආ.. අනෙ සමාවෙන්න මහත්තයා මේක හොඳ කරන්න නං මං ගාව ප්රතිකාර නෑ ඒ නිසා මං ඔබට ඩොලර් 100ක් දෙන්නම් " කියලා පසුම්බියෙං ඩොලර් 20කොලයක් අරං දුන්නා ලෝයර් මහත්තයාගේ අතට. "අඩෝ කපටි චීනා උඹ මාව මෝඩයා කරන්න ද හදන්නේ මේ ඩොලර් 20ක් දීලා " "උත්කෘශ්ඨයි මහත්මයා මේ දැං ඔබගේ පෙනීම ලැබුනා කෝ දෙන්න මට ඩොලර් 20ක්" කියලා චීනා කියනකොට අහිංසක ආඩම්බරකාර ලෝයර් ට තරු විසි උනා..... අපි වගේම විදේශ රටක සේවය කරන ඇන්තනී අයියා දවසක් තමන්ගේ බිරින්දෑට ලියමනක් ලියනවා- "ආදරණිය සුනීතා, සමාව භජනය කරන්න සුදෝ. මේ පාර නම් මට මාසේ පඩිය එවන්න විදියක් නැතිවෙයි. ලෝක වෙළදපොළේ අර්බුදය උත්සන්න වෙලා. ඒක අපේ කොම්පැනියටත් සෑහෙන බලපාලා. මම මොනවා කියලා කරන්නද වස්තුවේ? මේවා උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෙ. අනේ අම්මපා. එහෙමයි කියලා ඔයාට මම නොසලකා අරින්නේ නෑ. මයේ අම්මා. මේ ලියුමත් එක්ක මම හාදු 100ක්ම එවනවා. ඔයාටම විතරයි. මේ මාසෙට මොනවා හරි ෂේප් එකක් දාගන්න සුදා.. හොදේ? පෙම්බර සැමියා, ඇන්තනී.. සුමානෙකින්, සුනීතාගෙන් පිලිතුරැ ආදර හසුන ලැබුනා. "දරුවන්ගේ අප්පච්චි, තොත්තු 100ක් එව්ව එක නම් හරි ෂෝක්. අනේ හරි වටිනවා. මේ පල්ලයහින් දාලා තියෙන්නේ මේ මාසේ වියදම් ටික. සල්ලි නොතිබිච්ච නිසා ඒවාට ගෙව්වේ ඔයා එවපු තොත්තු වලින්. 1. කිරිකාරයා කැමති වුනා තොත්තු 2කට මුළු මාසෙම කිරි ටික දෙන්න. 2. ලයිට් බිල් කාරයා මොන දහන්ගැටයක්ද මංදා දාලා ආපහු ලයිට් දුන්නා. තොත්තු 7කින් ෂේප් කරගත්තා. 3. මාසෙ ගෙවල් කුලී වලට තොත්තු හිලව් කරගන්න ගෙවල් අයිතිකාරයා කැමති වුනා. දැන් ඔන්න තොත්තු 3 ගානේ ගන්න දවස ගානේ මෙහෙ ගාටනවා. 4. හංදියේ කඩේ බංඩි මුදලාලිව නම් තොත්තු වලින් ෂේප් කරගන්න බැරිවුනා සුදූ. ඒ නිසා එයාට වෙන වෙන දේවල් දෙන්න සිද්දවුනා. (හිතාගන්න පුළුවන් නේ?) 5. අනිත් පොඩි පොඩි වියදම් වලට තවත් තොත්තු 40 ක් නාස්ති වුනා. මා ගැන වධවෙන්න ඕනේ නෑ. තවත් තොත්තු 35ක්ම ඉතුරුයි. මේ මාසේ ගෙවාගන්න ඒ ටික හොදටම ඇති. සල්ලි එවන්න ඔයාට අමාරු නම්, මේ විදියට මම ලබන මාසෙත් කවර් කරගන්නම්. මොකෝ කියන්නේ? මීට ඔයාගේ පෙම්බර වස්තුව", සුනී.. 😂😂 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom