Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ එකෙක්ගෙ අම්මයි තාත්තයි ගෙදර ඉන්න දවසට සෙක්ස් සීන් එකට එන්ටර් වෙන්න හදනකොට අපේ එකයි නංගියි කොහෙන් හරි මතු වෙනවලු. දැං මේක තාත්තට හෙණ වදයක්ලු. මුං දෙන්නව කඩේට යවල වැඩේ කරගන්න හැදුවත් විනාඩි දෙකෙන් ගිහින් එනවලු, සෙල්ලම් කරන්න යැව්වොත් වලියක් දාගෙන දෙන්නම දුවගෙන එනවලු...

තාත්ත ටිකක් කල්පනා කරල මූට රටකජු මල්ලක් දීල කිව්වලු අපි සෙල්ලමක් කරමු. නංගිත් එක්ක මේක මිදුලෙ පේර ගහ උඩට වෙලා කාපං. එක ඇටයක් වත් බිම දැම්මොත් මං තොගෙ පස්ස පැත්ත පලනව කිව්වලු.. කියල මුං දෙන්නව යවල තාත්ත වැඩේට සෙට් වෙලා.

ඔන්න මූ නංගිත් එක්ක ගහට නැගල ඕක කකා ඉන්න කොට එක රටකජු ඇටයක් බිමට වැටිල. දැං තාත්ත ඉස්සරහ නෝණ්ඩි වෙන්නත් බෑනෙ. මු බිමට බැස්සලු ඕක අහුලගන්න. බැහැපු ගමන් අම්මයි තාත්තයි මොකද කරන්නෙ කියල බලන්නත් එක්ක ඩයල් එක හෙමීට තාත්තගෙ කාමරේ ජනේලෙන් එබිල බැලුවලු..

ජනේලෙන් බලපු මූ එක හුස්මට ගහ ලඟට දුවගෙන ඇවිත් නංගිට කියනව 'අනෙ නංගි, එක ඇටයක් වත් බිම දාන්න එපා, තාත්ත අර කතාව ඇත්තටම කියල තියෙන්නෙ, අන්න අම්මත් රටකජු ඇටයක් බිම දාල තාත්තට අහුවෙලා' කියල

ඔන්න ගම් බද පලාතක ගොවි මහත්තයෙක් බොහොම දුකිං බාර් එකකට වෙලා මධුවිත බිබී ඉන්නවා...

අපි මිනිහට සිරිසේන කියමුකො.

ඔන්න එතකොට එතනට එනවා මිනිහගේ යාලුවෙක්. අපි එයාට පියදාස කියමු. පියදාස දකිනවා මේ දුක්මුසු පෙනුමෙං මදුවිත තොලගාන සිරිසේන ව.

ලගට කිට්ටු කරලා පියදාස අහනවා මෙහෙම,

"ආයුබොවන්ඩ සිරිසේන උන්නැහේ මොකෝ මේ දුකිං වගේ"

"වැඩක් නෑ පියදාස උන්නැහේ... අද නං මහ සවුත්තු දවසක්....මට ජීවිතෙත් එපා උනා"

ඒ මොකෝ ඒ..??

"පියදාස උන්නැහේට කියන්න... සමහර සිද්ධි තියනවා පැහැදිලි කරන්න තේරෙන්නෙ නැති... ඒක නිසයි මං මේ දුකෙං ඉන්නේ...."

"හරි හරි සිරිසේන උන්නැහේ..කියමුකො බලන්න මොකද උනෙ කියලා"

"මෙහෙමයි වෙනදා වගේම උදැහැනක්කෙම මං ගියා රත්තිගෙං කිරි දොවන්න... පනිට්ටුව පිරෙන්න කිරිදෙව්වට පස්සේ මේ වැස්සි වං කකුලෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට පෙරලෙන්නම..."

"අපොයි ඉතිං උන්නැහේ ඕක සාමාන්‍ය දෙයක්නේ ඊට පස්සේ..?? "

"ඊට පස්සේ මං ලණු කෑල්ලක් හොයං රත්තිගේ වම් කකුල හරක් ගාලේ වම්පැත්තේ කණුවේ බැඳලා ආයෙත් කිරි දොවන්න පටං ගත්තා. ඒ පාරත් පනිට්ටුව පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේකි දකුණු කකුලෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට... "

"අපොයි දෙය්යනේ වැස්සිට පිස්සු හැදිලද සීරිසේන උන්නැහේ... ඊට පස්සෙ මොකද උනේ..."

"මේක හරියන්නේ නැති නිසා මං බැන්දා මේකිගේ දකුණු කකුලත් අල්ලලා හරක් ගාලේ දකුණු කණුවේ... ආයෙත් පටං ගත්තා කිරි දොවන්න .. මේ පාර කිරි දොවලා පනිට්ටුව උස්සලා ගන්නකොටම මේකි වල්ගෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට..."

"නරක දවසක් ම තමයි සිරිසේන උන්නැහේ තමුසෙගෙ..ඒත් මට තේරෙන්නේ නෑ ඕකේ පැහැදිලි කරන්න බැරි මොනාද තියෙන්නේ කියලා .. ඊට පස්සෙ මොකද උනේ..??"

"මට ආපු කේන්තියට මං මං රත්තිගේ වල්ගෙත් උස්සලා බැන්දා හරක් ගාලේ බාල්කේ . ලණු කෑල්ලක් හොයාගන්න බැරි වෙච්චි නිසා මගේ සරම ලෙහෙනවට බැදං හිටපු පටියෙං තමා වල්ගේ බාල්කෙ බැන්දෙ... ඊට පස්සෙ මං කිරිදොවන්න නැවෙන කොටම මගේ සරම කැඩිලා පාත් උනා... එතකොටම මං පරක්කු ඇයි කියලා බලන්න මගේ මායියා ආවා හරක් ගාලට.... දැං මට කියනවකෝ ඒක පැහැදිලි කරන විදිහ...."

රූපවාහිනී නාලිකා අතර මගේ ඇගිලි තුඩු ඔබමොබ යද්දී සුවපහසු සෝපාවේ මා අසලින්ම හරිබරි ගැසී වාඩිවුනු මගේ බිරිඳ “ටීවී එකේ මොනාද තියෙන්නේ”යි ඇසුවාය.

“දූවිලි(රූපවාහිනි වැඩසටහනකි)” යැයි මා පිළිතුරු දුනිමි.

බිරිඳ මල පන්නගත්තාය.

ඉතින් ගෝරිය ඇරඹුනේය.

“කොහේ හරි කමක් නෑ ගනන් වැඩි දේවල් තියෙන තැනකට මාව එක්කං යනවා”යි වැඩ අහවර වී නිවසට පැමිනි මා හට බිරිඳ කන් කෙදිරි ගෑවාය.

මා ඇයව ඉන්ධන පිරවුම්හළකට කැටුව ගියෙමි.

ඉතින් ගෝරිය ඇරඹුනේය.

විශ්‍රාම යායුතු කාලය එළැඹුනේය. මා විශ්‍රාම ගියෙමි. ඉන්පසු මා කළ යුතුව ඇත්තේ විශ්‍රාම ලේඛනයේ මගේ නම දාගැනීමයි. ඒ සඳහා මා විශ්‍රාම කාර්යාලයේ ලියාපදිංචි කවුන්ටරය වෙත ගියෙමි.

කරුමයක මහත! මගේ හැඳුනුම්පත ගෙදර අතපසු වී ආ බව මට වැටහුනේ එහි උන් තරුණ කාන්තාව මගෙන් ඒ පිළිබදව විමසූ පසුවය. හැඳුනුම්පත ගෙදර දමා ඇති බවත්, අවශ්‍ය නම් එය වහා ගොස් රැගෙන ආ හැකි බවත් මා ඇයට සැළකළෙමි.

“කමිසේ උඩ බොත්තම ගලවන්න”. ඈ කීවාය.

ධවල වර්ණව ගිය රෝම සාගරය නන්නාදුනන කතක් ඉදිරියේ නිරාවර්ණය කිරීමට සිතක් කිසිදු විටක නොවූවත් අකමැත්තෙන් හෝ ඈ කී දේ ඉටුකළෙමි.

“ඔය සුදු මයිල් ටික දැක්කම මට හිතාගන්න පුළුවන් ඔබතුමාගේ වයස”කී ඈ මගේ ලිපිගොනු සකසා දුන්නාය.

නිවසට සම්ප්‍රාප්ත වූ ඇසිල්ලේම, සිදුවූ අකරතැබ්බය අකුරක් ඉස්පිල්ලක් නෑර මා බිරියට වාර්තා කළේ මතු ප්‍රයෝජනය සඳහාය.

“තමුසෙට තිබ්බේ කලිසම ගලවලා පෙන්නන්න. එතකොට හිතාගන්න බැරියෑ දැන් අනිත් දේවලුත් බැරි බව”.

මගේ බිරිඳ කඩා පැන්නාය.

ඉතිං ගෝරිය ඇරඹුනේය.

මා ගිය පාසලේ ආදි ආදි ශිෂ්‍ය සුහද හමුවක් පැවැත්විනි. බිරිඳද කැටුව ගියෙමි. අප අසුන්ගත් මේසයට එහා මේසයේ වුන් මා වයසේම තවත් කතක් හුදෙකලාව, විස්සෝපයෙන් මධුවිත තොලගාමින් උන්නේ මගේ හදවත වේදනාවෙන් මුසපත් කරවමිනි.

“තමුසේ දන්නවද ඒ ගෑනිව?” මා දෙස මොහොතක් බලා උන් බිරිය ඇසුවාය.

“ඔව්.” දිගු සුසුමක් මා මුවින් පිටවිනි. “ඒ කාලේ ලව් එකක්. මට ආරංචි වුනා දැන් එයා හරියට බොනවා කියලා. මම දාලා ගිය දවසේ ඉඳං ඔහොමලු. එදා ඉඳං මේ වෙනකන් කරටි කැඩෙන්න ගහනවලු”.

“හත්තිලව්වට ගහපු කලාබරේ” මගේ බිරිඳ ගත් කටටම කිවාය.

“තමුසෙ ඒ ගෑනිව දාලා ගිය එක සතුටක්මයි කියලා කියමු. ඒත් එහෙමයි කියලා ඒ සතුට සමරන්න මෙහෙම බීලා හරියනවද?”

ඉතිං ගෝරිය ඇරඹිනි.

ඒ සෙනසුරාදාවකි. නිවාඩු දිනයකි. උදෙන්ම අවදි වූ මම මගේම දිවා ආහාරය සකසාගෙන, සුරතල් බලු පැටවාද පෙරදැරි කරගෙන මගට බැස්සේ ඇලට ගොස් මාලුන් කීපදෙනෙක් බා මගේ නිදහස රිසිසේ බුක්ති විඳීමේ පරම අටියෙනි.

අදෝමයකි! මහ වැස්සක් කඩා හැලෙන්නට ගත්තේ මගේ නිදහස ගැන තුට්ටුවකටවත් මායිම් නොකරය.

දැන් කුමක් කරන්නද? මා යලි නිවස තුළට ගියෙමි.

නිදන කාමරය මා ඇදුනේ පොරෝණයක් තුලට වැද කටකපා නිදාගැනීමේ සිතිවිල්ලෙනි. එහෙත් හැඳසිටි සියලු වස්ත්‍ර උනා බිරිඳ සයනයේ වැතිර සිටි අයුරු දුටු මගේ හිතේ ඇතිවූයේ වැස්සේ සීතල පරයා නැගෙන්නාවූ උනුසුම් හැඟීමකි.

“එළියේ නම් මොර සූරන වරුසාව” ආශා බරිතව ඇගේ කන සිපගත්, මා කෙඳිරීමි.

“ඒකනෙ සුදූ බලන්නකෝ, මොළේ කළඳක් නැති මගේ මිනිහා ඒ වැස්සෙත් ගියානේ මාලුත් එක්ක හැමිණෙන්න”

අවුරුදු 10ක් පුරාවට මා හා දීග කෑ ආදරණීය භාර්යාව එසේ කීවාය.

ඉතිං ගෝරිය ඇරඹුනේය.

අපේ තවත් විවාහ සංවත්සර දිනයක් ළග ළගම එනු දුටිමි. “මේ පාර ඇනවසරි එකට ඔයාට කොහෙද පැටියෝ යන්න ඕනේ.”

කාගේවුනත් මගෙත් ගෑනි නේ යැයි සිතමින් මා විමිසීමි.

“ම්ම්ම්, කොහේහරි කමක් නෑ. කාලෙකින් මට යන්න බැරිවෙච්ච පළාතකට”. ඈ නන්නාදුනන හුරතලේකින් මුව සරසාගෙන කීවාය.

මා මොහොතක් කල්පනා කළෙමි.

කාලෙකින් නොගිය තැනක් නේ? “එහෙනම් යං කුස්සිය පැත්තට. ඔයා කාලෙකින් ඒ පැත්ත පළාතේ ගියෙම නැනේ”. ජයග්‍රාහී ස්වරයෙන් මා පැවසීමි.

බිරිඳ යක්ෂාවේශ වූවේ සුපුරුදු ගෝරිය අරඹමිනි.

පොඩ්ඩා කියන්නේ 4වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මේ වයසේ කොල්ලන්ට කුතුහලය ඇතිවීම සාමාන්‍ය දෙයක් නේ.නමුත් පොඩ්ඩගේ කුතුහලේ ටිකක් අනිත් ලමයින්ට වඩා වැඩී.. මෙයා ඉස්කෝලේ යන්න ඕනි නිසා නැවතිලා හිටියේ ඇන්ටි කෙනෙක් ගේ ගෙදරක ලූ

දවසක් පොඩ්ඩා ඇන්ටිගෙං අහනව...

"ඇන්ටී...ඇන්ටීගේ වයස කීයද..."

හානේ පුතේ ගෑනු අයගෙං වයස අහන්නේ නෑ නේ ....එහෙම එක පාරටම ඒක හරි නෑ....

එතකොට ඇන්ටිගේ බර කීයද

අපෝ පුතේ ඒකත් ගෑනු කෙනෙක් ගෙං අහන්න හොද නැති ප්‍රශ්නයක්......

එතකොට ඇයි අන්කල් ඔයාව දාලා ගියේ ...

ඒක ඔයාට කීවට තේරෙන්නේ නෑ පුතේ ඔයා පොඩි වැඩී....

පොඩ්ඩට මේ උත්තර ටික නිසා කුතුහලේ වැඩි උනා පහුවදා ඉස්කෝලේ ගියාට පස්සේ පොඩ්ඩා එයාගෙ හොඳම යාලුව දඟයාට කිව්වාලු මේ සිද්දිය...

දඟයා පොඩ්ඩට කිව්වලු

අය්යෝ සුළු දෙයක් නේ... ඇන්ටීගේ ඩ්‍රයිවිං ලයිසන් එක පොඩ්ඩක් බැලුවනං සේරම තියනවා නේ ...කිව්වලු...

පොඩ්ඩා එදා රෑ හොරෙන් ම ඇන්ටීගේ බෑග් එකෙං ලයිසන් එක අරං බැලුව ලු විස්තර ....

ඊට පස්සෙ පොඩ්ඩා ඇන්ටි ලඟට ගිහින්

කතා කලා මෙහෙම

ඇන්ටි ඇන්ටී.... මං දන්නවා ඇන්ටිගේ වයස....

ආ පොඩ්ඩෝ ඒ කොහොමද..?? හා කීයද මගේ වයස...??

"36යි...එතකොට ඔයාගේ බරත් මං දන්නවා....

කීයද...??

"කිලෝ 60යි.... "

තවත් දෙයක් ඇන්ටි... මං හොයා ගත්තා ඔයාව අන්කල් දාල යන්න හේතුවත්...

ඒ මොකද්ද පුතේ...

ඇන්ටිට සෙක්ස් වලට තියෙන්නේ "F" එකක් ඒකයි....

කියලා පොඩ්ඩා කිව්වලු...

පහුවදාම ගෙදරිං ඇවිත් පොඩ්ඩව අරං ගියාලු වෙන බෝඩිමකට....

අයර්ලන්තයේ සිට එංගලන්තය බලා යන අහස් යානයේ ඉතා ආකර්ශනීය කාන්තාවක් ඇය ලඟ වාඩි වී සිටි පූජකතුමාගෙන්

'ෆාදර්, මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද?'

'පුලුවන් දරුවා. මොනවද මගෙන් කෙරෙන්න ඕන?'

'මම අම්මට අලුත් හෙයා ඩ්‍රයර් එකක් ගත්තා. ඒක පාවිච්චි නොකරපු එකක් නිසා රේගුවෙන් තීරු බදු ගහවි. ඔබට පුලුවන්ද ඔබේ ලෝගුව අස්සෙ දාගෙන ගොස් දෙන්න'

'හැබැයි දරුවා මම බොරු කියන්නෙ නැහැ'

'ෆාදර්, මම හිතන්නෙ නැහැ රේගු නිලධාරීන් ඔබෙන් ප්‍රශ්න කරාවි කියලා'

ඇය කී පසු පූජකතුමා ඔහුගේ ලෝගුවෙ යට කොටසේ ඇති රහස් සාක්කුවේ හෙයා ඩ්‍රයර් එක සඟවා ගෙන රේගුව හරහා යන විට, රේගු නිලධාරියෙක් ඔහුව නවත්වා

'ෆාදර්, ප්‍රකාශ කිරීමට (declare) යමක් ඇත් ද?'

කියා ඇසූ විට

'ඔලුවේ සිට ඉන දක්වා රේගුවට ප්‍රකාශ කිරීමට කිසිම දෙයක් නැත'

කීවෙ නිලධාරියා සිනා ගස්සමින්.

'එහෙනම් ෆාදර්, ඉනේ සිට කකුල් දක්වා ප්‍රකාශ කිරීමට යමක් ඇත් ද?'

ඇසුවේ පූජකතුමාගෙ අමුතු පිලිතුරෙ හාස්‍ය ගැබ්වී තිබුනු නිසා තවත් හාස්‍ය ජනක පිලිතුරක් බලාපොරොත්තුවෙන්.

'ඔව් කාන්තාවන් සඳහා නිපදවන ලද නමුත් කිසිදා පාවිච්චි නොකල අනර්ඝ භාන්ඩයක් තියෙනවා ප්‍රකාශ කිරීමට'

කියා පිලිතුරු දුන් විට බඩ අල්ලාගෙන හිනා වුනු රේගු නිලධාරියා

'ෆාදර් යන්න කරුනාකරලා මම හිනාවෙලා මැරෙන්න කලින්' කියා පූජකතුමාට එලියට යන දොර පෙන්වීය.

දවසක් කොල්ලෙක් තනියම කාමරේ ඉන්න වෙලේ ස්වයංවින්දනයට සෙට් වෙලා (ඔව් ඒක තමයි.. )...

පොර වැඩේ කරලා බඩු ටික අතට අරගෙන කල්පනා කලාලු...

මේකේ දොස්තරලා ඉන්න පුලුවන් ... ඉන්ජිනේරුවෝ ඉන්න පුළුවන් ... රටේ අනාගත ජනාධිපතිත් මෙතන වෙන්න පුළුවන් ... ලොකු බිස්නස් කාරයෙක් උනත් ඉන්න පුළුවන් .....

ඒත් මොනා කරන්නද කියලා බඩු ටික ජනේලෙන් එහාට විසිකලාලු....

එක බිංදුවක් ජනේලේ ග්‍රිල් එකේ වැදිලා පැද්දි පැද්දී තියෙනවා දැකලා මූ කියනවලු...

යකෝ ඒකේ සර්කස් කාරයෙකුත් ඉඳලා තියෙනවානේ කියලා...

[QUOTE="Awsomest Genius, post: 25504055, member: 360498"] අපේ එකෙක්ගෙ අම්මයි තාත්තයි ගෙදර ඉන්න දවසට සෙක්ස් සීන් එකට එන්ටර් වෙන්න හදනකොට අපේ එකයි නංගියි කොහෙන් හරි මතු වෙනවලු. දැං මේක තාත්තට හෙණ වදයක්ලු. මුං දෙන්නව කඩේට යවල වැඩේ කරගන්න හැදුවත් විනාඩි දෙකෙන් ගිහින් එනවලු, සෙල්ලම් කරන්න යැව්වොත් වලියක් දාගෙන දෙන්නම දුවගෙන එනවලු... තාත්ත ටිකක් කල්පනා කරල මූට රටකජු මල්ලක් දීල කිව්වලු අපි සෙල්ලමක් කරමු. නංගිත් එක්ක මේක මිදුලෙ පේර ගහ උඩට වෙලා කාපං. එක ඇටයක් වත් බිම දැම්මොත් මං තොගෙ පස්ස පැත්ත පලනව කිව්වලු.. කියල මුං දෙන්නව යවල තාත්ත වැඩේට සෙට් වෙලා. ඔන්න මූ නංගිත් එක්ක ගහට නැගල ඕක කකා ඉන්න කොට එක රටකජු ඇටයක් බිමට වැටිල. දැං තාත්ත ඉස්සරහ නෝණ්ඩි වෙන්නත් බෑනෙ. මු බිමට බැස්සලු ඕක අහුලගන්න. බැහැපු ගමන් අම්මයි තාත්තයි මොකද කරන්නෙ කියල බලන්නත් එක්ක ඩයල් එක හෙමීට තාත්තගෙ කාමරේ ජනේලෙන් එබිල බැලුවලු.. ජනේලෙන් බලපු මූ එක හුස්මට ගහ ලඟට දුවගෙන ඇවිත් නංගිට කියනව 'අනෙ නංගි, එක ඇටයක් වත් බිම දාන්න එපා, තාත්ත අර කතාව ඇත්තටම කියල තියෙන්නෙ, අන්න අම්මත් රටකජු ඇටයක් බිම දාල තාත්තට අහුවෙලා' කියල 😊 ඔන්න ගම් බද පලාතක ගොවි මහත්තයෙක් බොහොම දුකිං බාර් එකකට වෙලා මධුවිත බිබී ඉන්නවා... අපි මිනිහට සිරිසේන කියමුකො. ඔන්න එතකොට එතනට එනවා මිනිහගේ යාලුවෙක්. අපි එයාට පියදාස කියමු. පියදාස දකිනවා මේ දුක්මුසු පෙනුමෙං මදුවිත තොලගාන සිරිසේන ව. ලගට කිට්ටු කරලා පියදාස අහනවා මෙහෙම, "ආයුබොවන්ඩ සිරිසේන උන්නැහේ මොකෝ මේ දුකිං වගේ" "වැඩක් නෑ පියදාස උන්නැහේ... අද නං මහ සවුත්තු දවසක්....මට ජීවිතෙත් එපා උනා" ඒ මොකෝ ඒ..?? "පියදාස උන්නැහේට කියන්න... සමහර සිද්ධි තියනවා පැහැදිලි කරන්න තේරෙන්නෙ නැති... ඒක නිසයි මං මේ දුකෙං ඉන්නේ...." "හරි හරි සිරිසේන උන්නැහේ..කියමුකො බලන්න මොකද උනෙ කියලා" "මෙහෙමයි වෙනදා වගේම උදැහැනක්කෙම මං ගියා රත්තිගෙං කිරි දොවන්න... පනිට්ටුව පිරෙන්න කිරිදෙව්වට පස්සේ මේ වැස්සි වං කකුලෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට පෙරලෙන්නම..." "අපොයි ඉතිං උන්නැහේ ඕක සාමාන්‍ය දෙයක්නේ ඊට පස්සේ..?? " "ඊට පස්සේ මං ලණු කෑල්ලක් හොයං රත්තිගේ වම් කකුල හරක් ගාලේ වම්පැත්තේ කණුවේ බැඳලා ආයෙත් කිරි දොවන්න පටං ගත්තා. ඒ පාරත් පනිට්ටුව පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේකි දකුණු කකුලෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට... " "අපොයි දෙය්යනේ වැස්සිට පිස්සු හැදිලද සීරිසේන උන්නැහේ... ඊට පස්සෙ මොකද උනේ..." "මේක හරියන්නේ නැති නිසා මං බැන්දා මේකිගේ දකුණු කකුලත් අල්ලලා හරක් ගාලේ දකුණු කණුවේ... ආයෙත් පටං ගත්තා කිරි දොවන්න .. මේ පාර කිරි දොවලා පනිට්ටුව උස්සලා ගන්නකොටම මේකි වල්ගෙං ගැහුවේ නැතෑ පනිට්ටුවට..." "නරක දවසක් ම තමයි සිරිසේන උන්නැහේ තමුසෙගෙ..ඒත් මට තේරෙන්නේ නෑ ඕකේ පැහැදිලි කරන්න බැරි මොනාද තියෙන්නේ කියලා .. ඊට පස්සෙ මොකද උනේ..??" "මට ආපු කේන්තියට මං මං රත්තිගේ වල්ගෙත් උස්සලා බැන්දා හරක් ගාලේ බාල්කේ . ලණු කෑල්ලක් හොයාගන්න බැරි වෙච්චි නිසා මගේ සරම ලෙහෙනවට බැදං හිටපු පටියෙං තමා වල්ගේ බාල්කෙ බැන්දෙ... ඊට පස්සෙ මං කිරිදොවන්න නැවෙන කොටම මගේ සරම කැඩිලා පාත් උනා... එතකොටම මං පරක්කු ඇයි කියලා බලන්න මගේ මායියා ආවා හරක් ගාලට.... දැං මට කියනවකෝ ඒක පැහැදිලි කරන විදිහ...." රූපවාහිනී නාලිකා අතර මගේ ඇගිලි තුඩු ඔබමොබ යද්දී සුවපහසු සෝපාවේ මා අසලින්ම හරිබරි ගැසී වාඩිවුනු මගේ බිරිඳ “ටීවී එකේ මොනාද තියෙන්නේ”යි ඇසුවාය. “දූවිලි(රූපවාහිනි වැඩසටහනකි)” යැයි මා පිළිතුරු දුනිමි. බිරිඳ මල පන්නගත්තාය. ඉතින් ගෝරිය ඇරඹුනේය. “කොහේ හරි කමක් නෑ ගනන් වැඩි දේවල් තියෙන තැනකට මාව එක්කං යනවා”යි වැඩ අහවර වී නිවසට පැමිනි මා හට බිරිඳ කන් කෙදිරි ගෑවාය. මා ඇයව ඉන්ධන පිරවුම්හළකට කැටුව ගියෙමි. ඉතින් ගෝරිය ඇරඹුනේය. විශ්‍රාම යායුතු කාලය එළැඹුනේය. මා විශ්‍රාම ගියෙමි. ඉන්පසු මා කළ යුතුව ඇත්තේ විශ්‍රාම ලේඛනයේ මගේ නම දාගැනීමයි. ඒ සඳහා මා විශ්‍රාම කාර්යාලයේ ලියාපදිංචි කවුන්ටරය වෙත ගියෙමි. කරුමයක මහත! මගේ හැඳුනුම්පත ගෙදර අතපසු වී ආ බව මට වැටහුනේ එහි උන් තරුණ කාන්තාව මගෙන් ඒ පිළිබදව විමසූ පසුවය. හැඳුනුම්පත ගෙදර දමා ඇති බවත්, අවශ්‍ය නම් එය වහා ගොස් රැගෙන ආ හැකි බවත් මා ඇයට සැළකළෙමි. “කමිසේ උඩ බොත්තම ගලවන්න”. ඈ කීවාය. ධවල වර්ණව ගිය රෝම සාගරය නන්නාදුනන කතක් ඉදිරියේ නිරාවර්ණය කිරීමට සිතක් කිසිදු විටක නොවූවත් අකමැත්තෙන් හෝ ඈ කී දේ ඉටුකළෙමි. “ඔය සුදු මයිල් ටික දැක්කම මට හිතාගන්න පුළුවන් ඔබතුමාගේ වයස”කී ඈ මගේ ලිපිගොනු සකසා දුන්නාය. නිවසට සම්ප්‍රාප්ත වූ ඇසිල්ලේම, සිදුවූ අකරතැබ්බය අකුරක් ඉස්පිල්ලක් නෑර මා බිරියට වාර්තා කළේ මතු ප්‍රයෝජනය සඳහාය. “තමුසෙට තිබ්බේ කලිසම ගලවලා පෙන්නන්න. එතකොට හිතාගන්න බැරියෑ දැන් අනිත් දේවලුත් බැරි බව”. මගේ බිරිඳ කඩා පැන්නාය. ඉතිං ගෝරිය ඇරඹුනේය. මා ගිය පාසලේ ආදි ආදි ශිෂ්‍ය සුහද හමුවක් පැවැත්විනි. බිරිඳද කැටුව ගියෙමි. අප අසුන්ගත් මේසයට එහා මේසයේ වුන් මා වයසේම තවත් කතක් හුදෙකලාව, විස්සෝපයෙන් මධුවිත තොලගාමින් උන්නේ මගේ හදවත වේදනාවෙන් මුසපත් කරවමිනි. “තමුසේ දන්නවද ඒ ගෑනිව?” මා දෙස මොහොතක් බලා උන් බිරිය ඇසුවාය. “ඔව්.” දිගු සුසුමක් මා මුවින් පිටවිනි. “ඒ කාලේ ලව් එකක්. මට ආරංචි වුනා දැන් එයා හරියට බොනවා කියලා. මම දාලා ගිය දවසේ ඉඳං ඔහොමලු. එදා ඉඳං මේ වෙනකන් කරටි කැඩෙන්න ගහනවලු”. “හත්තිලව්වට ගහපු කලාබරේ” මගේ බිරිඳ ගත් කටටම කිවාය. “තමුසෙ ඒ ගෑනිව දාලා ගිය එක සතුටක්මයි කියලා කියමු. ඒත් එහෙමයි කියලා ඒ සතුට සමරන්න මෙහෙම බීලා හරියනවද?” ඉතිං ගෝරිය ඇරඹිනි. ඒ සෙනසුරාදාවකි. නිවාඩු දිනයකි. උදෙන්ම අවදි වූ මම මගේම දිවා ආහාරය සකසාගෙන, සුරතල් බලු පැටවාද පෙරදැරි කරගෙන මගට බැස්සේ ඇලට ගොස් මාලුන් කීපදෙනෙක් බා මගේ නිදහස රිසිසේ බුක්ති විඳීමේ පරම අටියෙනි. අදෝමයකි! මහ වැස්සක් කඩා හැලෙන්නට ගත්තේ මගේ නිදහස ගැන තුට්ටුවකටවත් මායිම් නොකරය. දැන් කුමක් කරන්නද? මා යලි නිවස තුළට ගියෙමි. නිදන කාමරය මා ඇදුනේ පොරෝණයක් තුලට වැද කටකපා නිදාගැනීමේ සිතිවිල්ලෙනි. එහෙත් හැඳසිටි සියලු වස්ත්‍ර උනා බිරිඳ සයනයේ වැතිර සිටි අයුරු දුටු මගේ හිතේ ඇතිවූයේ වැස්සේ සීතල පරයා නැගෙන්නාවූ උනුසුම් හැඟීමකි. “එළියේ නම් මොර සූරන වරුසාව” ආශා බරිතව ඇගේ කන සිපගත්, මා කෙඳිරීමි. “ඒකනෙ සුදූ බලන්නකෝ, මොළේ කළඳක් නැති මගේ මිනිහා ඒ වැස්සෙත් ගියානේ මාලුත් එක්ක හැමිණෙන්න” අවුරුදු 10ක් පුරාවට මා හා දීග කෑ ආදරණීය භාර්යාව එසේ කීවාය. ඉතිං ගෝරිය ඇරඹුනේය. අපේ තවත් විවාහ සංවත්සර දිනයක් ළග ළගම එනු දුටිමි. “මේ පාර ඇනවසරි එකට ඔයාට කොහෙද පැටියෝ යන්න ඕනේ.” කාගේවුනත් මගෙත් ගෑනි නේ යැයි සිතමින් මා විමිසීමි. “ම්ම්ම්, කොහේහරි කමක් නෑ. කාලෙකින් මට යන්න බැරිවෙච්ච පළාතකට”. ඈ නන්නාදුනන හුරතලේකින් මුව සරසාගෙන කීවාය. මා මොහොතක් කල්පනා කළෙමි. කාලෙකින් නොගිය තැනක් නේ? “එහෙනම් යං කුස්සිය පැත්තට. ඔයා කාලෙකින් ඒ පැත්ත පළාතේ ගියෙම නැනේ”. ජයග්‍රාහී ස්වරයෙන් මා පැවසීමි. බිරිඳ යක්ෂාවේශ වූවේ සුපුරුදු ගෝරිය අරඹමිනි. 😓😓😓 පොඩ්ඩා කියන්නේ 4වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මේ වයසේ කොල්ලන්ට කුතුහලය ඇතිවීම සාමාන්‍ය දෙයක් නේ.නමුත් පොඩ්ඩගේ කුතුහලේ ටිකක් අනිත් ලමයින්ට වඩා වැඩී.. මෙයා ඉස්කෝලේ යන්න ඕනි නිසා නැවතිලා හිටියේ ඇන්ටි කෙනෙක් ගේ ගෙදරක ලූ දවසක් පොඩ්ඩා ඇන්ටිගෙං අහනව... "ඇන්ටී...ඇන්ටීගේ වයස කීයද..." හානේ පුතේ ගෑනු අයගෙං වයස අහන්නේ නෑ නේ ....එහෙම එක පාරටම ඒක හරි නෑ.... එතකොට ඇන්ටිගේ බර කීයද අපෝ පුතේ ඒකත් ගෑනු කෙනෙක් ගෙං අහන්න හොද නැති ප්‍රශ්නයක්...... එතකොට ඇයි අන්කල් ඔයාව දාලා ගියේ ... ඒක ඔයාට කීවට තේරෙන්නේ නෑ පුතේ ඔයා පොඩි වැඩී.... පොඩ්ඩට මේ උත්තර ටික නිසා කුතුහලේ වැඩි උනා පහුවදා ඉස්කෝලේ ගියාට පස්සේ පොඩ්ඩා එයාගෙ හොඳම යාලුව දඟයාට කිව්වාලු මේ සිද්දිය... දඟයා පොඩ්ඩට කිව්වලු අය්යෝ සුළු දෙයක් නේ... ඇන්ටීගේ ඩ්‍රයිවිං ලයිසන් එක පොඩ්ඩක් බැලුවනං සේරම තියනවා නේ ...කිව්වලු... පොඩ්ඩා එදා රෑ හොරෙන් ම ඇන්ටීගේ බෑග් එකෙං ලයිසන් එක අරං බැලුව ලු විස්තර .... ඊට පස්සෙ පොඩ්ඩා ඇන්ටි ලඟට ගිහින් කතා කලා මෙහෙම ඇන්ටි ඇන්ටී.... මං දන්නවා ඇන්ටිගේ වයස.... ආ පොඩ්ඩෝ ඒ කොහොමද..?? හා කීයද මගේ වයස...?? "36යි...එතකොට ඔයාගේ බරත් මං දන්නවා.... කීයද...?? "කිලෝ 60යි.... " තවත් දෙයක් ඇන්ටි... මං හොයා ගත්තා ඔයාව අන්කල් දාල යන්න හේතුවත්... ඒ මොකද්ද පුතේ... ඇන්ටිට සෙක්ස් වලට තියෙන්නේ "F" එකක් ඒකයි.... කියලා පොඩ්ඩා කිව්වලු... පහුවදාම ගෙදරිං ඇවිත් පොඩ්ඩව අරං ගියාලු වෙන බෝඩිමකට.... අයර්ලන්තයේ සිට එංගලන්තය බලා යන අහස් යානයේ ඉතා ආකර්ශනීය කාන්තාවක් ඇය ලඟ වාඩි වී සිටි පූජකතුමාගෙන් 'ෆාදර්, මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද?' 'පුලුවන් දරුවා. මොනවද මගෙන් කෙරෙන්න ඕන?' 'මම අම්මට අලුත් හෙයා ඩ්‍රයර් එකක් ගත්තා. ඒක පාවිච්චි නොකරපු එකක් නිසා රේගුවෙන් තීරු බදු ගහවි. ඔබට පුලුවන්ද ඔබේ ලෝගුව අස්සෙ දාගෙන ගොස් දෙන්න' 'හැබැයි දරුවා මම බොරු කියන්නෙ නැහැ' 'ෆාදර්, මම හිතන්නෙ නැහැ රේගු නිලධාරීන් ඔබෙන් ප්‍රශ්න කරාවි කියලා' ඇය කී පසු පූජකතුමා ඔහුගේ ලෝගුවෙ යට කොටසේ ඇති රහස් සාක්කුවේ හෙයා ඩ්‍රයර් එක සඟවා ගෙන රේගුව හරහා යන විට, රේගු නිලධාරියෙක් ඔහුව නවත්වා 'ෆාදර්, ප්‍රකාශ කිරීමට (declare) යමක් ඇත් ද?' කියා ඇසූ විට 'ඔලුවේ සිට ඉන දක්වා රේගුවට ප්‍රකාශ කිරීමට කිසිම දෙයක් නැත' කීවෙ නිලධාරියා සිනා ගස්සමින්. 'එහෙනම් ෆාදර්, ඉනේ සිට කකුල් දක්වා ප්‍රකාශ කිරීමට යමක් ඇත් ද?' ඇසුවේ පූජකතුමාගෙ අමුතු පිලිතුරෙ හාස්‍ය ගැබ්වී තිබුනු නිසා තවත් හාස්‍ය ජනක පිලිතුරක් බලාපොරොත්තුවෙන්. 'ඔව් කාන්තාවන් සඳහා නිපදවන ලද නමුත් කිසිදා පාවිච්චි නොකල අනර්ඝ භාන්ඩයක් තියෙනවා ප්‍රකාශ කිරීමට' කියා පිලිතුරු දුන් විට බඩ අල්ලාගෙන හිනා වුනු රේගු නිලධාරියා 'ෆාදර් යන්න කරුනාකරලා මම හිනාවෙලා මැරෙන්න කලින්' කියා පූජකතුමාට එලියට යන දොර පෙන්වීය. දවසක් කොල්ලෙක් තනියම කාමරේ ඉන්න වෙලේ ස්වයංවින්දනයට සෙට් වෙලා (ඔව් ඒක තමයි.. 😜😜)... පොර වැඩේ කරලා බඩු ටික අතට අරගෙන කල්පනා කලාලු... මේකේ දොස්තරලා ඉන්න පුලුවන් ... ඉන්ජිනේරුවෝ ඉන්න පුළුවන් ... රටේ අනාගත ජනාධිපතිත් මෙතන වෙන්න පුළුවන් ... ලොකු බිස්නස් කාරයෙක් උනත් ඉන්න පුළුවන් ..... ඒත් මොනා කරන්නද කියලා බඩු ටික ජනේලෙන් එහාට විසිකලාලු.... එක බිංදුවක් ජනේලේ ග්‍රිල් එකේ වැදිලා පැද්දි පැද්දී තියෙනවා දැකලා මූ කියනවලු... යකෝ ඒකේ සර්කස් කාරයෙකුත් ඉඳලා තියෙනවානේ කියලා... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom