Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එක දවසක වයසක ආච්චි කෙනෙක්...ලොකු මල්ලකුත් එල්ලන් ගියා ලංකාවේ තියන ලොකුම පුද්ගලික බැංකුවක මූලස්ථාන ශාඛාවට...

ගිහිං පිලිගැනීමේ නිලධාරිනී ට කිව්වා මෙහෙම...

"අනේ නෝනේ.. මට මේ සල්ලි ටිකක් තියනවා ... ඒක ස්ථීර තැම්පතුවක් දාගන්න ඕනි.... මට ඔබතුමී ගේ බැංකුවේ සභාපති තුමාව හම්බ වෙන්ට ඕනී...."

"ආච්චියේ...අපේ සභාපති තුමා ටිකක් කාර්යබහුල කෙනෙක් ...ස්ථිර තැම්පතුවක් දාන්න නම් ලෑස්ති කරලා දෙන්න පුලුවන් කවුන්ටරෙන්..."

"බෑ නෝනේ මට සභාපතිතුමාවම හම්බ වෙන්න ඕනී .... මෙතන ලොකු ගානක් තියනවා..."

"පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම් "

කියලා පිලිගැනීමේ නිලධාරිණිය ඇතුලට ගියා....

ටික වෙලාවකින් ඇය නැවත පැමිණෙනවා... ඇවිත් ආච්චිට කියනවා මෙහෙම

"ආච්චි ඔයා වාසනාවන්තයි.... අපේ සභාපතිතුමා ඔයාව හම්බ වෙන්න කැමතී කිව්වා.... මේ පැත්තෙන් එන්න "කියලා

ආච්චිව ලොකු ශාලාවක් මැද්දෙං එක්කං ගිහින් ලිෆ්ට් එකෙනුත් ගිහින් හොදට සීතල වෙන්න ඒසී කරපු ලස්සන කාමරේකට එක්කං ගියා...

එතන ඉන්නවා බොහෝම පිලිවෙලට ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්... ආච්චි දැකපු ගමන් ඒ මහත්මයා ආච්චිට ෆ් හිනාවකිං සංග්‍රහ කලා...

"ආයුබෝවන් නෝනා .. මම කොහොමද ඔබතුමි ට උදව් කරන්නේ "

"අනේ මහත්තයෝ මගේ මේ සල්ලි ටික තැම්පත් කරන්න ඕනි බොහෝම පරිස්සමට කොහේ හරි .. මට ඔබතුමාව විස්වාසයි ඒකයි ... මේ ආවේ...."

"කීයක් විතර තියනවද නෝනා...?"

"කෝටි දෙකහමාරයි මහත්තයෝ"

ඈහ්... කොහෙන්ද නෝනට එච්චර සල්ලි..??

"ආ.... මේ මං ඔට්ටු අල්ලනව නේ මහත්තයෝ ඒවගෙං තමයි මේ හම්බ කරගත්තේ"

ඔට්ටු කිව්වේ...??

"හරි.... මෙහෙමයි මං කියනවා මහත්තයාගේ වෘෂණ කෝෂ හතරැස් කියලා.... ලක්ෂ 25ක් ඔට්ටුයි "

"ඒක එහෙම නෑ නේ"අපහසුතාවයට පත් උනු සභාපති තුමා කිව්වා...

හරි මහත්තයා එහෙනම් ඔට්ටුව භාර ගන්නවද...??

"ඔව්... මං භාර ගන්නවා"

නිකං හම්බ වෙන ලක්ශ 25ක් නැති කරගන්න බෑ නේ කියලා හිතපු සභාපති තුමා උත්තර දුන්නා....

"එහෙනම් මහත්තයෝ මං හෙට මගේ ලෝයර් මහත්තයත් එක්කං උදේ 10ට එන්නම් .... මං පැරදුනොත් ඔබතුමාට ලක්ෂ 25 ක් මං මේ මල්ලේ තියන සල්ලි වලිං ගෙවනවා..."

සභාපති තුමා එකඟ උනා.....

නමුත් ඔහුගේ හිතට මේක සෑහෙන වදයක්, ආච්චි ගිය සැනින් නාන කාමරේට වැදුනු ඔහු කණ්නාඩියෙන් තමන්ගේ කෝෂ පරික්ශා කර ඒවා හතරැස් නොවන බවට තහවුරු කරගත්තා...

එදා රෑ ඔහුට නින්ද ගියෙත් නෑ... පැයෙන් පැයට කණ්නාඩිය ඉදිරියට ගොස් කෝෂ පරික්ශා කලා.. ලක්ශ25ක් ... නිකං දෙන්න ඒ ගෑනි පිස්සු නෑ නේ කියලත් ඔහු කල්පනා කලා.....

පහුවදා 10 උනා... ආච්චියි ඇයගේ සුදුමැලි මුහුණක් සහිත නීතීඥයායි සභාපති තුමාගේ කාර්යාලයට පැමිණියා...

ආච්චී සභාපති තුමාගේ කෝෂ පරික්ශා කලා ඒවා හතරැස් වෙලා තිබුනේ නෑ... සභාපති තුමාට හරිම සතුටුයි... මොකද ඔහු මේ දැන් ලක්ශ 25 ක් දිනුවා...

එතකොටම නීතීඥවරයා ඔලුවේ අත්දෙක ගහගෙන වැලපෙන්න පටන් ගත්තා.. පුදුමයට පත් වූ සභාපති වරයා මේ ගැන ආච්චිගෙන් විමසනවා...

"ආ සභාපති තුමා... ඔබ තුමා නම් ලක්ශ 25ක් දින්නා නමුත් ඒ මහත්තයා මේ දැං කෝටි 2ක් පැරදුනා... "

"ඈ...ඒ කොහොමද...???"

"මේකනේ සභාපති තුමා...

මං මේ මහත්තයා එක්ක ඔට්ටු ඇල්ලුවා කෝටි දෙකක් අද 10 ට අහවල් බැංකුවේ සභාපති තුමාගේ කෝෂ දෙක අල්ලනවා කියලා එතුමා කැමති උනා... ඒකයි."

සභාපති තුමාට හීන් දාඩියක් දැම්මා... ඒ කථාව අහලා.....

+ නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය

- සඳ මිදුලට එනවා

+ දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය

- කෝමා පැතූ ඔබෙ ආදරේ

+ සමාජවාදය හා සම්බන්ධ ගීතය

- ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.

+ සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය

- සඳ සඳ වගේ,තරු තරු වගේ

+ ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය

- පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ

+ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය

- හිංසා කරන්නේ,වෙන්වී ගිහින්

+ කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය

- යන්න රට වටේ,එන්න මා ප්‍රියේ

+ ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය

- පියඹා... යනවා මා ආකාසයේ

+ අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය

- සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ

+ නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය

- ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ

+ ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය

- දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා

+ හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය

- හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න

+ ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය

- ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්.

+ බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය

- ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක

,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා.

+ රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය

- දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ

+ අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය

- අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා.

+ යුගයේ ලියවුණු කුපාඩිම ගීතය

- කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.

+ ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය

- පත්තර පිටුවක ඔතලා තිබුනා.

+ එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය

- සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.

+ හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය

- ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

+ දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය

- අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.

+ ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය

- ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

+ සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය

- රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.

+ විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.

+ ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක

බාබර් කෙනෙක් හිටියලු..මිනිහගෙ නෝනත් ලස්සනයිලු..

දවසක් කොල්ලෙක් බාබර් සාප්පුවට ඇවිල්ලා ඇහුවලු කි දෙනෙක් තව කොන්ඩෙ කපන්ඩ ඉන්නවද ගොඩක් වෙලා යයිද කියලා..

බාබර් කිව්වලු හතර පස්දෙනෙක් ඉන්නව මල්ලි පැයක් විතර යයි කියලා..අර අහපු කොල්ලත් ගියාලු..ඊලග දවසෙත් ඇවිල්ලා ඇහුවලු අයියා අද කොච්චර වෙලා යයිද කියලා.

.අද නං කට්ටිය වැඩි මල්ලි පැය දෙකක් විතර යයි කිවලු අර කොල්ලත් ගියාලු...

ඊලග දවසෙත් ඇවිල්ල ඇහුවලු අද කොච්චර වෙලා යයිද කියලා අදත් කට්ටිය ගොඩක් ඉන්නවා කිව්වම මු ගියාලු ...

ඊලග දවසෙත් කොච්චර වෙලා යයිද කියලා අහල ගියාලු..

හැමදාම අහනවා විතරයි කොන්ඩෙ කපන්නෙත් නැති හන්දා ඊලග දවසේ බබාර් කොන්ඩෙ කපන්ඩ ආපු එවුන්ට පොඩ්ඩක් හිටපල්ලා කියලා අර පොර පස්සෙන් ගියාලු....

.ඌ ගියේ බාබර්ගෙ ගෙදරටලු......

දිනක් රජ කතාවක් කියවමින් සිටි පුතු තම අම්මා දෙසට හැරී .....

අම්මේ මමත් ලොකු උනාම රජ කෙනෙක් වෙනවා එතකොට මටත් ලස්සන බිසවුන් 3 දෙනෙක් ගන්න පුළුවන් කීවේය...

"තුන් දෙනෙක්" ....කියා තොල් මතුරමින් වික්ෂිප්ත වූ මව තම පුතු ගෙන්, "ඇයි පුතේ තුන් දෙනෙක්" කියා විමසීය ..

එක්කෙනෙක් මට ලස්සන සින්දු කියන්න කතන්දර කියන්න, අනික් කෙනා මට රහට කෑම උයලා දෙන්න .... තුන්වෙනි එක්කෙනා මගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරන්න....

එතකොට පුතාව රෑට නිදි කර වන්නේ කවුද ?

අපෝ බෑ මම හැමදාම දොයි යන්නේ අම්මිත් එක්ක...

ඉන් සතුටට පත් මව අනේ මගේ රත්තරන් පුතේ පුතාට දෙවි දෙවි පිහිටයි කියා ඔහුගේ නලලත සිම්බේය..

මේ දෙපස දෙස බලා සිටි පියා....

එතකොට පුතේ අර බිසවුන් වහන්සේලා තුන්දෙනා කියා විමසීය...

ආ ඒ තුන්දෙනා තාත්ති නිදියන කාමරයේ තාත්තිගෙ ඇඳේ නිදි කොරෝගන්න කියා කීය....

මගේ රත්තරන් පුතාට දෙවි පිහිටයි කියා පුතුගේ නලලත පියා සිප ගත්තේය ....

දවස සිකුරාදා. හැන්දෑව ගෙවිලා ඇඳරි වැටීගෙන ආවා. ඔන්න දැන් ටවුමෙ බාර් එකට එකා එකා එන්ටර් වෙනවා. සමහරු එන්නේ ප්‍රශ්න අමතක කරන්න. සමහරු එන්නෙ ගෙවල් දොරවල් අමතක කරලා. ඒ කියන්නේ මුළු රෑම බාර් එකේ පැල පදියම් වෙන්න. බෝතලේට උම්මා දිදී තුරුල් කරගෙන නිදාගන්න.

එම සෑම්පලේටම වැටෙන එක්කෙනෙක් තමා අපේ විමලජෝති අයියා. අනේ හොඳ මනුස්සයා. බොනවා නෙවෙයි නානවා.

සුපුරුදු විදියට සොට් එකයි දෙකයි කියලා ගැහිල්ල පටංගත්තා. පැයක් දෙකක් ඔහොම ගතවුනා. පොරට දැන් නහුතෙට සූර්. කොච්චරට සූර්ද කියනවා නම් අතේ තියෙන සොච්චමෙන් වටේපිටේ ඉන්න එවුන්ගෙ බිලුත් ගෙවලා දානවා කිසි ලෝබ කමක් නැතුව.

හරි. යක්කු ගස් නගින වෙලාවත් පහුවුනා. දැන් එලිවෙන්න ඔන්න මෙන්න. පාන්දර 4:30යි. ඔන්න පොරට දැන් ඉහමොළ රත්වුනා. මාලක්කා ඇහැරුනොත් අද කන්න වෙන්නෙ දොර පොල්ලෙන්.

නැගිටගන්නත් බෑ. ඒත් බිත්ති දිගේ බඩගාගෙන කොහොමහරි නැගිට්ටා. ඇදං වැටුනා. ආපහු කොහොමෙන් කොහොම හරි ආපහු නැගිට්ටා. කොහෙද, බිත්තිය දිගේ රූටලා ඇවිත් ආපහු පොලොවෙ පත බෑවුනා.

බැරිම තැ, තවත් මෙතන ලැගලා බැහැ කියලා හිතාගෙන බඩගාගෙන හරි අද ගෙදර යනවා කියලා නැගිට නැගිට, වැටි වැටී, දනගගා, බඩගගා කෝමහරි ගෙදර ආවා. ආවා නෙවෙයි, බිත්ති තාප්ප වලට පිංසිද්දවෙන්න ගෙදර එවුනා.

අමාරුවෙන් බඩගගා ගෙටත් ඇතුලුවෙලා ඒ කලුවරේම පුටු මේස වලට බර දිගෙන කාමරේටත් රිංගගත්තා. මහ රාජකාරියක් කරලා ආවා වගේ ඇඳට වැටිච්ච හැටියෙ ගොරොද්දෙ ඇද ඇද නින්දට වැටුනා.

පැයක් දෙයක් ගතවුනා. ඔන්න ඉතිං උදේ වුනා.

"ඈ ඕයි විමලේ, තමුසෙ එහෙනම් ඊයෙ රෑත් මදි නොකියන්න සප්පායම් වෙලා ආවේ ඈ?" ටකරමකට ගඩොල් බෑයකින් ගහනවා වගේ පලාතම දෙදරන සුමිහිරි ස්වරයෙන් මාලක්කා බෙරිහන් දෙද්දී විමලෙ අයියා පොලොවට සැපත්වුනේ ඒ සද්දෙටම අඩි අටක් විතර උඩ ගිහින්.

"ඒ.. ඒම කියන්න එපා. ඒම කියන්න එපා. බිව්වා කියලා මට ඔයාව ළමයින්ව අමතක වුනාද? නෑනේ. බඩගගා, දනගගා හරි මම කෝමහරි ගෙදර ආවා නේ"..

පොරත් අරින්නේ නෑ. දැන් ඔන්න පොරත් නිදහසට හේතු කියනවා.

"බඩගගා දනගගා ආපු නිසා තමයි ඕයි මම මේ තමුසෙගෙන් අහන්නේ"..

මාලක්කා හැපින්න වගේ පුප්පනවා. දැන් විමලෙ අයියට මේක ප්‍රහෙලිකාවක්.

"ඉතිං දැන් මොන මලදානයක්ද කියන්නෙ හත් ඉලව්වේ." විමලේ අයියාගේ ඔලුව විකාරයි. "බඩගගා, දනගගා, තාප්ප අල්ලගෙන හරි මම මේ ආවේ."

"ඒකම තමයි මිනිහො මමත් මේ අහන්නේ. කෝ තමුසෙගෙ රෝද පුටුව? කනමදයා වගේ බීලා බීලා, ඒකත් එහෙ දාලා බඩගාගෙන ගෙදර එද්දි අමතක වුනාද තමුන්ට දැන් අවුරුදු ගානක ඉඳං ඇවිදගන්න බෑ කියලා.."

අවුරුදු ගානක් කසාදේ පරක්කු වෙලා කපු මහත්තයෙක්ට පිං සිද්ද වෙන්න යෝජිත විවාහෙකිං කුලුඳුලේ විවහා වෙච්ච දෙන්නෙකුට මාස දෙක තුනකිං දික්කසාද වෙන්න ඕනි උනා.. නඩු දාන්න කලිං දෙන්නටම කවුන්සිලර් කෙනෙක් එහෙමත් නැත්තන් මනෝ උපදේශකයෙක් හම්බ වෙන්න කියලා උපදෙස් ලැබුනා ...

ඔන්න ඉතින් දෙන්නා දෙමාල්ලෝ මනෝ උපදේශකයා එනකං තරහ වෙච්චි ගෑනියි මිනිහයි වගේ දෙපැත්ත බලං කාර්යාලයට වෙලා වාඩි වෙලා ඉන්නවා.

ටික වෙලවකිං මනෝ උපදේශක වරයා ආවා...ඇවිත් විස්තර අහලා ස්වාමිපුරුෂයා ගෙං අහනවා

"ඇයි ඔයා දික්කසාද වෙන්නේ.."?

කියලා...ඔහු කථාබහක් නැතුව උපදේශක වරයාගේ මූණ බලං හිටියා... මනෝ උපදේශකයා නැවත එම ප්රශ්නය බිරිඳට යොමු කලා....

ඔන්න එතකොට තමයි කෝච්චිය පටං ගත්තේ... පැයට කිලෝමීටර 120ක විතර වේගෙං දුවන කොච්චියක් වගේ කච කච කච ... ගාලා දික්කසාද වෙන්න හේතු කියාගෙන කියාගෙන යන්න පටං ගත්තා... විනාඩි 10ක් ගෙවුනා... තාම එක ස්පීඩ් එකෙං කියෝනවා .. විනාඩි 15 ක් ගියා තාමත් ඒ වේගෙන්ම කියවනවා...

උපදේශකයා නැගිට්ටා කාන්තාව ලගට ගියා... කාන්තාවගේ උරහිස් දෙකෙන් අල්ලා ඇයව නැගිට්ටුවා පුටුවෙන් ...

ඊට පස්සේ බොහෝම ආදරණීයව ඇයව වැලඳ ගෙන සිප ගත්තා...

ඇගේ සැමියා තුශ්නීම්භූතව මේ සිදුවීම දිහා බලං හිටියා... සිප ගැනීමෙන් අනතුරුව කාන්තාවගේ කියවීම නතර උනා...

අන්ත අසරණව බලං හිටපු සැමියා දිහාට හැරුණු උපදේශකයා මෙහෙම කිව්වා...

"දැක්කා නේද අඩුම වශයෙන් සතියකට දවස් දෙකක් වත් ඇයට මෙහෙම කල යුතුයි..."

මද වේලවක් ඔලුව කසමින් සිටි සැමියා අවිස්වාසෙං වගේ මෙහෙම කිව්වා

" එහෙනං උපදේශක තුමා...මං ඇයව සිකුරදා හවසයි සඳුදා හවසයි මෙතනට එක්කරගෙන එන්නම්" කියලා....

[QUOTE="Awsomest Genius, post: 25504081, member: 360498"] ඔන්න එක දවසක වයසක ආච්චි කෙනෙක්...ලොකු මල්ලකුත් එල්ලන් ගියා ලංකාවේ තියන ලොකුම පුද්ගලික බැංකුවක මූලස්ථාන ශාඛාවට... ගිහිං පිලිගැනීමේ නිලධාරිනී ට කිව්වා මෙහෙම... "අනේ නෝනේ.. මට මේ සල්ලි ටිකක් තියනවා ... ඒක ස්ථීර තැම්පතුවක් දාගන්න ඕනි.... මට ඔබතුමී ගේ බැංකුවේ සභාපති තුමාව හම්බ වෙන්ට ඕනී...." "ආච්චියේ...අපේ සභාපති තුමා ටිකක් කාර්යබහුල කෙනෙක් ...ස්ථිර තැම්පතුවක් දාන්න නම් ලෑස්ති කරලා දෙන්න පුලුවන් කවුන්ටරෙන්..." "බෑ නෝනේ මට සභාපතිතුමාවම හම්බ වෙන්න ඕනී .... මෙතන ලොකු ගානක් තියනවා..." "පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම් " කියලා පිලිගැනීමේ නිලධාරිණිය ඇතුලට ගියා.... ටික වෙලාවකින් ඇය නැවත පැමිණෙනවා... ඇවිත් ආච්චිට කියනවා මෙහෙම "ආච්චි ඔයා වාසනාවන්තයි.... අපේ සභාපතිතුමා ඔයාව හම්බ වෙන්න කැමතී කිව්වා.... මේ පැත්තෙන් එන්න "කියලා ආච්චිව ලොකු ශාලාවක් මැද්දෙං එක්කං ගිහින් ලිෆ්ට් එකෙනුත් ගිහින් හොදට සීතල වෙන්න ඒසී කරපු ලස්සන කාමරේකට එක්කං ගියා... එතන ඉන්නවා බොහෝම පිලිවෙලට ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්... ආච්චි දැකපු ගමන් ඒ මහත්මයා ආච්චිට ෆ් හිනාවකිං සංග්‍රහ කලා... "ආයුබෝවන් නෝනා .. මම කොහොමද ඔබතුමි ට උදව් කරන්නේ " "අනේ මහත්තයෝ මගේ මේ සල්ලි ටික තැම්පත් කරන්න ඕනි බොහෝම පරිස්සමට කොහේ හරි .. මට ඔබතුමාව විස්වාසයි ඒකයි ... මේ ආවේ...." "කීයක් විතර තියනවද නෝනා...?" "කෝටි දෙකහමාරයි මහත්තයෝ" ඈහ්... කොහෙන්ද නෝනට එච්චර සල්ලි..?? "ආ.... මේ මං ඔට්ටු අල්ලනව නේ මහත්තයෝ ඒවගෙං තමයි මේ හම්බ කරගත්තේ" ඔට්ටු කිව්වේ...?? "හරි.... මෙහෙමයි මං කියනවා මහත්තයාගේ වෘෂණ කෝෂ හතරැස් කියලා.... ලක්ෂ 25ක් ඔට්ටුයි " "ඒක එහෙම නෑ නේ"අපහසුතාවයට පත් උනු සභාපති තුමා කිව්වා... හරි මහත්තයා එහෙනම් ඔට්ටුව භාර ගන්නවද...?? "ඔව්... මං භාර ගන්නවා" නිකං හම්බ වෙන ලක්ශ 25ක් නැති කරගන්න බෑ නේ කියලා හිතපු සභාපති තුමා උත්තර දුන්නා.... "එහෙනම් මහත්තයෝ මං හෙට මගේ ලෝයර් මහත්තයත් එක්කං උදේ 10ට එන්නම් .... මං පැරදුනොත් ඔබතුමාට ලක්ෂ 25 ක් මං මේ මල්ලේ තියන සල්ලි වලිං ගෙවනවා..." සභාපති තුමා එකඟ උනා..... නමුත් ඔහුගේ හිතට මේක සෑහෙන වදයක්, ආච්චි ගිය සැනින් නාන කාමරේට වැදුනු ඔහු කණ්නාඩියෙන් තමන්ගේ කෝෂ පරික්ශා කර ඒවා හතරැස් නොවන බවට තහවුරු කරගත්තා... එදා රෑ ඔහුට නින්ද ගියෙත් නෑ... පැයෙන් පැයට කණ්නාඩිය ඉදිරියට ගොස් කෝෂ පරික්ශා කලා.. ලක්ශ25ක් ... නිකං දෙන්න ඒ ගෑනි පිස්සු නෑ නේ කියලත් ඔහු කල්පනා කලා..... පහුවදා 10 උනා... ආච්චියි ඇයගේ සුදුමැලි මුහුණක් සහිත නීතීඥයායි සභාපති තුමාගේ කාර්යාලයට පැමිණියා... ආච්චී සභාපති තුමාගේ කෝෂ පරික්ශා කලා ඒවා හතරැස් වෙලා තිබුනේ නෑ... සභාපති තුමාට හරිම සතුටුයි... මොකද ඔහු මේ දැන් ලක්ශ 25 ක් දිනුවා... එතකොටම නීතීඥවරයා ඔලුවේ අත්දෙක ගහගෙන වැලපෙන්න පටන් ගත්තා.. පුදුමයට පත් වූ සභාපති වරයා මේ ගැන ආච්චිගෙන් විමසනවා... "ආ සභාපති තුමා... ඔබ තුමා නම් ලක්ශ 25ක් දින්නා නමුත් ඒ මහත්තයා මේ දැං කෝටි 2ක් පැරදුනා... " "ඈ...ඒ කොහොමද...???" "මේකනේ සභාපති තුමා... මං මේ මහත්තයා එක්ක ඔට්ටු ඇල්ලුවා කෝටි දෙකක් අද 10 ට අහවල් බැංකුවේ සභාපති තුමාගේ කෝෂ දෙක අල්ලනවා කියලා එතුමා කැමති උනා... ඒකයි." සභාපති තුමාට හීන් දාඩියක් දැම්මා... ඒ කථාව අහලා..... + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින් + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්. + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක ,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා. + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා. + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා. + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා. + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම. + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ. + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති. + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ. + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක බාබර් කෙනෙක් හිටියලු..මිනිහගෙ නෝනත් ලස්සනයිලු.. දවසක් කොල්ලෙක් බාබර් සාප්පුවට ඇවිල්ලා ඇහුවලු කි දෙනෙක් තව කොන්ඩෙ කපන්ඩ ඉන්නවද ගොඩක් වෙලා යයිද කියලා.. බාබර් කිව්වලු හතර පස්දෙනෙක් ඉන්නව මල්ලි පැයක් විතර යයි කියලා..අර අහපු කොල්ලත් ගියාලු..ඊලග දවසෙත් ඇවිල්ලා ඇහුවලු අයියා අද කොච්චර වෙලා යයිද කියලා. .අද නං කට්ටිය වැඩි මල්ලි පැය දෙකක් විතර යයි කිවලු අර කොල්ලත් ගියාලු... ඊලග දවසෙත් ඇවිල්ල ඇහුවලු අද කොච්චර වෙලා යයිද කියලා අදත් කට්ටිය ගොඩක් ඉන්නවා කිව්වම මු ගියාලු ... ඊලග දවසෙත් කොච්චර වෙලා යයිද කියලා අහල ගියාලු.. හැමදාම අහනවා විතරයි කොන්ඩෙ කපන්නෙත් නැති හන්දා ඊලග දවසේ බබාර් කොන්ඩෙ කපන්ඩ ආපු එවුන්ට පොඩ්ඩක් හිටපල්ලා කියලා අර පොර පස්සෙන් ගියාලු.... .ඌ ගියේ බාබර්ගෙ ගෙදරටලු...... දිනක් රජ කතාවක් කියවමින් සිටි පුතු තම අම්මා දෙසට හැරී ..... අම්මේ මමත් ලොකු උනාම රජ කෙනෙක් වෙනවා එතකොට මටත් ලස්සන බිසවුන් 3 දෙනෙක් ගන්න පුළුවන් කීවේය... "තුන් දෙනෙක්" ....කියා තොල් මතුරමින් වික්ෂිප්ත වූ මව තම පුතු ගෙන්, "ඇයි පුතේ තුන් දෙනෙක්" කියා විමසීය .. එක්කෙනෙක් මට ලස්සන සින්දු කියන්න කතන්දර කියන්න, අනික් කෙනා මට රහට කෑම උයලා දෙන්න .... තුන්වෙනි එක්කෙනා මගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරන්න.... එතකොට පුතාව රෑට නිදි කර වන්නේ කවුද ? අපෝ බෑ මම හැමදාම දොයි යන්නේ අම්මිත් එක්ක... ඉන් සතුටට පත් මව අනේ මගේ රත්තරන් පුතේ පුතාට දෙවි දෙවි පිහිටයි කියා ඔහුගේ නලලත සිම්බේය.. මේ දෙපස දෙස බලා සිටි පියා.... එතකොට පුතේ අර බිසවුන් වහන්සේලා තුන්දෙනා කියා විමසීය... ආ ඒ තුන්දෙනා තාත්ති නිදියන කාමරයේ තාත්තිගෙ ඇඳේ නිදි කොරෝගන්න කියා කීය.... මගේ රත්තරන් පුතාට දෙවි පිහිටයි කියා පුතුගේ නලලත පියා සිප ගත්තේය .... දවස සිකුරාදා. හැන්දෑව ගෙවිලා ඇඳරි වැටීගෙන ආවා. ඔන්න දැන් ටවුමෙ බාර් එකට එකා එකා එන්ටර් වෙනවා. සමහරු එන්නේ ප්‍රශ්න අමතක කරන්න. සමහරු එන්නෙ ගෙවල් දොරවල් අමතක කරලා. ඒ කියන්නේ මුළු රෑම බාර් එකේ පැල පදියම් වෙන්න. බෝතලේට උම්මා දිදී තුරුල් කරගෙන නිදාගන්න. එම සෑම්පලේටම වැටෙන එක්කෙනෙක් තමා අපේ විමලජෝති අයියා. අනේ හොඳ මනුස්සයා. බොනවා නෙවෙයි නානවා. සුපුරුදු විදියට සොට් එකයි දෙකයි කියලා ගැහිල්ල පටංගත්තා. පැයක් දෙකක් ඔහොම ගතවුනා. පොරට දැන් නහුතෙට සූර්. කොච්චරට සූර්ද කියනවා නම් අතේ තියෙන සොච්චමෙන් වටේපිටේ ඉන්න එවුන්ගෙ බිලුත් ගෙවලා දානවා කිසි ලෝබ කමක් නැතුව. හරි. යක්කු ගස් නගින වෙලාවත් පහුවුනා. දැන් එලිවෙන්න ඔන්න මෙන්න. පාන්දර 4:30යි. ඔන්න පොරට දැන් ඉහමොළ රත්වුනා. මාලක්කා ඇහැරුනොත් අද කන්න වෙන්නෙ දොර පොල්ලෙන්. නැගිටගන්නත් බෑ. ඒත් බිත්ති දිගේ බඩගාගෙන කොහොමහරි නැගිට්ටා. ඇදං වැටුනා. ආපහු කොහොමෙන් කොහොම හරි ආපහු නැගිට්ටා. කොහෙද, බිත්තිය දිගේ රූටලා ඇවිත් ආපහු පොලොවෙ පත බෑවුනා. බැරිම තැ, තවත් මෙතන ලැගලා බැහැ කියලා හිතාගෙන බඩගාගෙන හරි අද ගෙදර යනවා කියලා නැගිට නැගිට, වැටි වැටී, දනගගා, බඩගගා කෝමහරි ගෙදර ආවා. ආවා නෙවෙයි, බිත්ති තාප්ප වලට පිංසිද්දවෙන්න ගෙදර එවුනා. අමාරුවෙන් බඩගගා ගෙටත් ඇතුලුවෙලා ඒ කලුවරේම පුටු මේස වලට බර දිගෙන කාමරේටත් රිංගගත්තා. මහ රාජකාරියක් කරලා ආවා වගේ ඇඳට වැටිච්ච හැටියෙ ගොරොද්දෙ ඇද ඇද නින්දට වැටුනා. පැයක් දෙයක් ගතවුනා. ඔන්න ඉතිං උදේ වුනා. "ඈ ඕයි විමලේ, තමුසෙ එහෙනම් ඊයෙ රෑත් මදි නොකියන්න සප්පායම් වෙලා ආවේ ඈ?" ටකරමකට ගඩොල් බෑයකින් ගහනවා වගේ පලාතම දෙදරන සුමිහිරි ස්වරයෙන් මාලක්කා බෙරිහන් දෙද්දී විමලෙ අයියා පොලොවට සැපත්වුනේ ඒ සද්දෙටම අඩි අටක් විතර උඩ ගිහින්. "ඒ.. ඒම කියන්න එපා. ඒම කියන්න එපා. බිව්වා කියලා මට ඔයාව ළමයින්ව අමතක වුනාද? නෑනේ. බඩගගා, දනගගා හරි මම කෝමහරි ගෙදර ආවා නේ".. පොරත් අරින්නේ නෑ. දැන් ඔන්න පොරත් නිදහසට හේතු කියනවා. "බඩගගා දනගගා ආපු නිසා තමයි ඕයි මම මේ තමුසෙගෙන් අහන්නේ".. මාලක්කා හැපින්න වගේ පුප්පනවා. දැන් විමලෙ අයියට මේක ප්‍රහෙලිකාවක්. "ඉතිං දැන් මොන මලදානයක්ද කියන්නෙ හත් ඉලව්වේ." විමලේ අයියාගේ ඔලුව විකාරයි. "බඩගගා, දනගගා, තාප්ප අල්ලගෙන හරි මම මේ ආවේ." "ඒකම තමයි මිනිහො මමත් මේ අහන්නේ. කෝ තමුසෙගෙ රෝද පුටුව? කනමදයා වගේ බීලා බීලා, ඒකත් එහෙ දාලා බඩගාගෙන ගෙදර එද්දි අමතක වුනාද තමුන්ට දැන් අවුරුදු ගානක ඉඳං ඇවිදගන්න බෑ කියලා.." අවුරුදු ගානක් කසාදේ පරක්කු වෙලා කපු මහත්තයෙක්ට පිං සිද්ද වෙන්න යෝජිත විවාහෙකිං කුලුඳුලේ විවහා වෙච්ච දෙන්නෙකුට මාස දෙක තුනකිං දික්කසාද වෙන්න ඕනි උනා.. නඩු දාන්න කලිං දෙන්නටම කවුන්සිලර් කෙනෙක් එහෙමත් නැත්තන් මනෝ උපදේශකයෙක් හම්බ වෙන්න කියලා උපදෙස් ලැබුනා ... ඔන්න ඉතින් දෙන්නා දෙමාල්ලෝ මනෝ උපදේශකයා එනකං තරහ වෙච්චි ගෑනියි මිනිහයි වගේ දෙපැත්ත බලං කාර්යාලයට වෙලා වාඩි වෙලා ඉන්නවා. ටික වෙලවකිං මනෝ උපදේශක වරයා ආවා...ඇවිත් විස්තර අහලා ස්වාමිපුරුෂයා ගෙං අහනවා "ඇයි ඔයා දික්කසාද වෙන්නේ.."? කියලා...ඔහු කථාබහක් නැතුව උපදේශක වරයාගේ මූණ බලං හිටියා... මනෝ උපදේශකයා නැවත එම ප්රශ්නය බිරිඳට යොමු කලා.... ඔන්න එතකොට තමයි කෝච්චිය පටං ගත්තේ... පැයට කිලෝමීටර 120ක විතර වේගෙං දුවන කොච්චියක් වගේ කච කච කච ... ගාලා දික්කසාද වෙන්න හේතු කියාගෙන කියාගෙන යන්න පටං ගත්තා... විනාඩි 10ක් ගෙවුනා... තාම එක ස්පීඩ් එකෙං කියෝනවා .. විනාඩි 15 ක් ගියා තාමත් ඒ වේගෙන්ම කියවනවා... උපදේශකයා නැගිට්ටා කාන්තාව ලගට ගියා... කාන්තාවගේ උරහිස් දෙකෙන් අල්ලා ඇයව නැගිට්ටුවා පුටුවෙන් ... ඊට පස්සේ බොහෝම ආදරණීයව ඇයව වැලඳ ගෙන සිප ගත්තා... ඇගේ සැමියා තුශ්නීම්භූතව මේ සිදුවීම දිහා බලං හිටියා... සිප ගැනීමෙන් අනතුරුව කාන්තාවගේ කියවීම නතර උනා... අන්ත අසරණව බලං හිටපු සැමියා දිහාට හැරුණු උපදේශකයා මෙහෙම කිව්වා... "දැක්කා නේද අඩුම වශයෙන් සතියකට දවස් දෙකක් වත් ඇයට මෙහෙම කල යුතුයි..." මද වේලවක් ඔලුව කසමින් සිටි සැමියා අවිස්වාසෙං වගේ මෙහෙම කිව්වා " එහෙනං උපදේශක තුමා...මං ඇයව සිකුරදා හවසයි සඳුදා හවසයි මෙතනට එක්කරගෙන එන්නම්" කියලා.... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom