Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hilarious රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නසරුදින් නම් කවටයෙක් අරාබියේ හිටියා.දිනක් එ රටේ රජු බොරු කියන මිනිසුන් එල්ලා මරන්න නීතියක් ගෙනාවා .නසරුදින් මෙම නිතිය පනවන්න එපා කියුවත් රජු එකග උනෙ නැහැ .ඔහු විස්වාස කලා දඩුවමෙන් ජනතාව මෙල්ල කරන්න.

නසරුදින් උපායකින් රජුට මෙය තෙරුම් කරන්න හිතා ගත්තා .

වාසලෙ දොර ලග මුරකරුවන් දෙසට ඔහු ගියා .මුරකරුවන් ඔහු කොහෙයන්නෙද විමසු විට මම එල්ලුම්ගස් යනවා යැයි පැවසුවා .

තෝ බොරු නෙද කියන්නේ .මුරකරුවන් අසුවා.

එහෙනං මම එල්ලපන් නසරුදින් පවසා මාලිගයට ඇතුළු උනා...රජුට තම නිතිය අකුලා ගන්න සිද්ද උනා.

පුතා : තාත්තේ... අම්මගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොකක්ද?

තාත්තා : ස්වර්ගය

පුතා : එතකොට තාත්තාගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොකක්ද?

තාත්තා : ඒක තමයි පුතේ ස්වර්ගයේ අගුලේ යතුර .....

පුතා : එහෙනම් තාත්තේ ස්වර්ගයේ අගුල මාරු කරන එක හොඳයි. මොකෝ අල්ලපු ගෙදර අන්කල් ගාවත් ඒකේ යතුරක් තියෙනවා...

ඇම්ඩාගේ සිංහල ගුරුතුමිය, "විශේෂණ පද" යනුවෙන් කලුලෑල්ලේ ලියා පාඩම ඇරඹීය.

ළමයි දන්නවද විශේෂණ පද කියන්නේ මොනවාද කියලා. විශේෂණ පද වර්ග දෙකක් තියෙනෙවා. නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ කියලා. නාම විශේෂණ කියන්නේ කිසියම් නාම පදයක පවත්නා විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට භාවිතා කරන පද විශේෂණ පද.

උදාහරණයක් විදිහට, හොඳ +ළමයා = හොඳ ළමයා. මෙහි හොඳ යනු ළමයා යන නාම පදයේ විශේෂ ගුණය ප්‍රකාශ කරන පදයයි එවැනි පද නාම විශේෂණ පද ලෙස හඳුන්වයි යනුවෙන් දිගටම පාඩම කියාගෙන ගියාය.

ක්‍රියා විශේෂණ විදිහට කිසියම් ක්‍රියාවක් මූලික කරගෙන නිර්මාණය වන විශේෂණ පද වර්ගය ක්‍රියා විශේෂණ ලෙස හදුන්වයි.

උදා:- 1)දුවන මුවා

2)නටන නිළිය

3)උඩ පනින ළමයා

මෙහි මුවා,නිළිය,ළමයා යනු නාම පද කිහිපයකි.නමුත් එම නාම පදවලට ඉදිරියෙන් යෙදී ඇති දුවන,නටන,උඩ පනින යන පද වලින් පෙර කී නාම කරන කාර්යයක් කියවේ.ඒ තුළින් එම නාම පද විශේෂ කර දක්වයි. තව තියෙනවා . ප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ, අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ, මුලින් මේක ඉගෙන ඉවරවෙලා ඉදිරියට යමු.

ළමුන් සද්දයක් නැත.

හරි දැන් බලන්න ඔය ළමයි තමන් දන්නා සහ හිතන පිළිවෙලට මට උදාහරණ කියන්න. හැබැයි ඒක මොන වර්ගයේ විශේෂණ පදයක්ද කියලාත් කියන්න. හරි මුල් පේලියෙන් පටන් ගමු. සංජීව කියන්න.

සංජීව - ක්‍රියා විශේෂණයක් - සෙලවෙන ගස

මාලනී - නාම විශේෂණයක් - සුදු මල්ලී.

සුනිල් - ක්‍රියා විශේෂණයක් - බැබළෙන තරුව

ගාමිණි - නාම විශේෂණයක් - නරක ළමයා.

ජයන්ත - ක්‍රියා විශේෂණයක් - බැස යන සද

සුවිනීතා - නාම විශේෂණයක් - කරුණාවන්ත ගුරුතුමිය

යනුවෙන් කියාගෙන ගියාය. ගුරුතුමියට සතුටුය. දැන් වාරය අම්දාගේය. සද්දයක් නැත.

ගුරුතුමී - ඇම්ඩන් කියන්න බලන්න

ඇම්ඩන් - එකක් මතක් උනා එක්කෝ ඕනේ නැහැ මිස්

ගුරුතුමී - නැහැ නැහැ අනික් ළමයි වගේම ඔයත් කියන්න

ඇම්ඩන් - ඔන්න එහෙනම් කියනවා. හැබැයි මේක මේ සිරිපාලයා කියපු එකක් මිස්.

ගුරුතුමී - කොච්චර හොඳද! කතාකරපු දෙයකින්ම උදාහරණයක් සපයනවා කියන්නේ, ඒ කතාව හොඳට විශ්ලේෂණය කරනවා කියන එකනේ ළමයි. හොඳ ඇම්ඩන් කියන්න බලන්න පන්තියටම ඇහෙන්න.

ඇම්ඩන් - මිස් සිරිපාලගේ තාත්තා නැති උනානේ. මළගෙදර ඉවරවෙලා ඇවිත් මූ විශේෂණ පදයක් එක්ක මළගෙදර විස්තරේ කිව්වේ.

ගුරුතුමී - ඔව්. කියන්න ඇම්ඩන්.

ඇම්ඩන් - සිරිපාලයා කිව්වනේ මිස්, අපේ තාත්තා මරුන වෙලේ "අම්මට හු....න මාර සෙනගක් ආවේ" කියලා.

අවුලක් නැහැ ටීචර්ට තව ටිකකින් සිහිය එයි.

1 වසර පොඩි එකෙක් ගෙන් ටීචර් තාත්තගෙ නම මොකක්ද කියලා ඇහුවාලු.

පොඩි එකා කිව්වලු "පිටි සීනි හාල්" කියලා.

මොකක්? පුතේ තාත්තගෙ නම මොකක්ද ?

"පිටි සීනි හාල්"

කොච්චර ඇහුවත් උන්දැ කියන්නේ ඒකලු.

අන්තිමට පොඩි එකා ගෙදර එක්ක යන්න අම්මා ආවම ටීචර් අම්මාගෙන් ඇහුවලු පොඩි එකාගෙ තාත්තගෙ නම?

"P. T. C නිහාල්"

දවසක් තරුණ කොල්ලෙක් හදිසියෙන් යනවා ගමනක් කුඹුරු යායක් මැදිං වැටිච්චි පාරක. එතකොටම කුඹුර අයිනේ හිටපු ගෙම්බෙක් කථා කරලා කියනවා මෙහෙම

"මිත්‍රයා.. ඔයා මාව සිප ගත්තොත් මං ලස්සන කුමාරිකාවක් බවට පත් වෙනවා..."

පුදුමයට පත් උනු තරුණයා හිනා වෙලා ගෙම්බාව තමංගේ සාක්කුවේ දාගෙන ආයෙත් ගමන පටං ගත්තා ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ වේගෙං ....

ඔන්න තව ටික වෙලාවකිං ආයේ ගෙම්බා කථා කරලා කියනවා

"ඔයා මාව සිපගත්තොත් මං ලස්සන කුමාරිකාවක් වෙනවා . ඊට අමතරව මං සති දෙක තුනක් ඔයා එක්ක එකටම ඉන්නත් කැමතියි " කියලා...

ගෙම්බව සාක්කුවෙං එලියට ගත්ත තරුණයා ආයේත් හිනා වෙලා ගෙම්බාව සාක්කුවට දාගෙන දිගටම ගමන යනවා....

තව පැය බාගෙකිං විතර ගෙම්බා ආයේ කථා කරනවා

"ඔයා මාව සිප ගත්තොත් මං ලස්සන කුමාරිකාවක් වෙලා ඔයා කියන ඕනිම දෙයක් කරනවා අනේ කරුණා කරලා මාව සිප ගන්න" කියලා....

ඊට පස්සෙ තරුණයා ගෙම්බාව එලියට අරන් මෙහෙම කියනවා..

"මේමයි .. මං ඉංජිනේරු ශිෂ්‍යයෙක්... මට පෙම්වතියක් තියා ගන්න වෙලාවක් නෑ ...එත් මං කථා කරන ගෙම්බෙක් ට නං කැමතී"... කියලා...

මේක අපේගමේ වෙච්ච් සිරා සිද්දියක්. මාම කෙනෙක් ඉන්නව අපි කියමු s මාම කියල එයා කරන්නෙ වගා කරන එක එයා තාම ඉන්නව. ගමෙ හිටිය නන්ද කෙනෙක් එයනම් දැන් නැ එයාට කියමු n නැන්ද කියල මේනැන්දගෙ ඇස්වහ කටවහ හරියට තියනවලු ඒක අපිත් දන්නව දවසක් මාම කොටුවෙ වැඩ කරගෙන ඉන්න අතර තුරේ මේනැන්ද පාරෙ එනව

n නැන්ද-ආ....sඅයියේ...මොකද බන් කරන්නෙ

S මාම -ආ...nනන්ගියෙ මෙ වල්පැල උදුරල දැම්ම බන්

N නැන්ද- sඅයියෙ බුලත් පාතියනම් හොදට හැදිල නේදබන්

Sමාම-ඔ...මේටිකේ වැස්සනෙ බන්

Nනැන්ද- ඒකනෙනේ...මම යනව බන් අයියෙ

Sමාම-හාබන් හා...

දවස් දෙකක් තුනක් යනකොට බුලත්වැල මැරිගෙන ඇවිල්ල මිනිහටත් පස්සෙ තමයි වෙච්දේ මිටර් උනේ කතාවක් තියනවනෙ ඇස්වහ කටවහ වැදිල තියෙද්දි ඒකෙනාගෙ කටින්ම ආය අයියෝ ඒක මැරිලද කියල කිඋවොත් ඒක හරියනව කියල sමාම පාර බලන් යිද්දි nනැන්ද එනවලු පාරෙ මේකි ලඋවම ආය කියෝගන්න ඕනෙ කියල හිතපු මාම

Sමාම-ආ...නන්ගියෙ බලපන්කො එදා උබ කියල ගියත් හරි බුලත් වැල මැරිගෙන යනවනෙ බන්

Nනැන්ද-ආ.....බුලත්වැල මැරුනට මොකද බන් ඔය මිරිස් ටික හැදිල තියෙන්නෙ පැලෙන්න බන් ඒකත් යිවරයි

එක ගෙදරක මැදිවියේ අම්මා කෙනෙක් දුවගේ කාමරේ ගාවින් යද්දී හ්ම්ම්ම්ම් හඬක් ඇහෙනවලු. අම්මා කාමරේ ඇරලා බලද්දි දුව නිර්වස්ත්රයෙන් වයිබ්‍රේටර් (ඔව් ඒකක් තමා) එකක් තියාගෙන තනියෙම වැඩලු.

අම්මා: "මොන මගුලක් ද මේ කරන්නේ"

දුව: "අනේ අම්මේ, මට දැන් 35කුත් වෙලා, තාම තනිකඩයි, ඉන්නෙත් අම්මලා තාත්තලා එක්ක, සැමියෙක්ට කියලා ලඟින්වත් යන එකකට තියෙන්නේ මේක තමයි"

ඒක අහපු අම්මා දොර වහගෙන යන්න ගියා. තව දවසක් තාත්තාත් දුවගේ කාමරේ ගාවින් යද්දී හ්ම්ම්ම්ම් හඬක් ඇහෙනවලු. තාත්තත් කාමරේ ඇරලා බලද්දි දුව අර විදියටම නිර්වස්ත්රයෙන් වයිබ්‍රේටර් එකක් තියාගෙන තනියෙම වැඩලු.

තාත්තා: "මොන මගුලක් ද මේ කරන්නේ"

දුව: "අනේ තාත්තේ, මට දැන් 35කුත් වෙලා, තාම තනිකඩයි, ඉන්නෙත් අම්මලා තාත්තලා එක්ක, සැමියෙක්ට කියලා ලඟින්වත් යන එකකට තියෙන්නේ මේක තමයි"

ඒක අහපු තාත්තත් දොර වහගෙන යන්න ගියාලු. මේවා මේ ගෙදර මෙහෙම වෙන අතරේ දවසක් අම්මා කුස්සියේ උයද්දී සාලෙන් ඇහෙනවලු හ්ම්ම්ම්ම් සද්දයක්. අම්මා විගහට සාලෙට ගියාලු මොකද්ද බලන්න. බැලින්නං තාත්තා සෙටියේ මැච් එක බලනවලු. තාත්තට එහා සීට් එකේ වයිබ්‍රේටර් එක ඕන් කරලා සෙටිය උඩ තියනවලු.

අම්මා: "ඔහේ ඒ පාර මොකෝ මේ කරන්නේ"

තාත්තා: "නෑ හාමිනේ මම මේ බෑණත් එක්ක මැච් එක බලනවා"

මැදිවියේ කාන්තාවක් නගරයේ තියෙන කුකුළ් මස් කඩේකට ගොඩ වෙනවා. ටිකක් හවස් වෙලා නිසා වෙළදාම් කටයුතු හමාර කරලා මුදලාලි කඩේ වහන්න ලෑස්තිවෙලා ඉන්නකොට තමයි මෙම කාන්තාව කඩේට ඇතුළු වෙන්නේ.

" මුදලාලි කුකුළ් මස් තියෙනවද..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා.

මුදලාලි ගොස් තමන්ගේ අධි ශීතකරණ දෙක තුනක්ම ඇරලා බලනවා. කුකුළ් මස් සියල්ල විකිණී හමාරයි. ඔහු ගොස් ඔහුගේ අන්තිම අධි ශීතකරණයත් අරිනවා. හොඳ වෙලාවට එකම එක කුකුළෙක් එහි තිබෙනවා ඔහු දකිනවා. එය ශීතකරණයෙන් රැගෙන ඇවිත් තරාදිය මත තබනවා. එම කුකුළාගේ බර කිලෝ එකහාමාරක් බව දෙදෙනාම දකිනවා.

" මීට වඩා ටිකක් ලොකු කුකුළෙක් නැද්ද මුදලාලි..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා.

කුකුළ් මස් ඉවරයි කියලා කියන්නෙත් නෑ. මේ අන්තිම කුකුළා කියලා කියන්නෙත් නෑ. මුදලාලි අර කුකුළා අරගෙන ආයෙත් අධි ශීතකරණය වෙත යනවා. අතේ තිබුණ කුකුළා ආපහු ශීතකරණයට දාලා ආයෙත් ඒ කුකුළාම අතට අරගෙන ඇවිත් ආයෙත් තරාදියේ තියෙන ගමන් තමන්ගේ මාපට ඇඟිල්ලෙන් තරාදිය පොඩ්ඩක් තද කරනවා. දැන් මේකේ බර කිලෝ දෙකක් විදියට පෙන්නුම් කරනවා.

" හරි නියමයි මට මේ කුකුළා දෙන්න... එත් එක්කම අර කලින් කිරපු කුකුළත් දෙන්න..."

පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න...

ඔබ මේ කුකුළ් මස් කඩේ මුදලාලි නම් මේ අවස්ථාවේ ඔබ කරන්නේ කුමක්ද..?

නගරයේ සිටින කීර්තිමත්ම, විශ්වාසවන්තම මුදලාලියා ලෙස ඔබ නගරයට එන මිනිසුන් අතර ජනප්‍රිය වී සිටිනවා...

ඔබට ඔබේ තත්වය සහ කීර්තිය දිගටම රැකගත යුතුව තිබෙනවා...

නමුත් ඔබ දන්නවාද...

අර මුදලාලි තාමත් අර එයාගේ ගැඹුරු අධි ශීතකරණයට මූණ ඔබාගෙන ඔහු පළවෙනියට ගත්ත කුකුළාව තාම හොයනවා..

මහාචාර්යවරයා සහ ශිෂ්‍යයා ඈත පළාතකට ගියා. ඔවුන් ගඟක් අසබඩට පැමිණියා.

”සර්. මේ වගේ වතුර ටිකක් නාන්න හම්බ වෙන්නෙ නෑ. නාමු.”

”ඇඳගෙන නාන්න ඇඳුමක් නෑ.”

”අපි දෙන්න විතර නෙ සර්. ඇඳුම් ඕන නෑ. වතුරට බහිමු.”

දෙන්නා උපන් හැටියෙන් ගඟට බැස්සා.

ටික වෙලාවකින් ඈතින් බවලතුන් කණ්ඩායමක් ගඟ දෙසට එනවා පෙනුනා.

”හුටා. දැන් මොකද කරන්නේ?”

”සර්. කරන්න දෙයක් නෑ. දඩි බිඩි ගාලා ගොඩට ගිහින් බෑග් දෙකත් අරගෙන කැලේ පනිමු.”

කාන්තාවන් ඔවුන් දුටුවා. හිටි තැන්වල ම නැවතුනා.

මිනිසුන් දෙදෙනා ගොඩට පැමිණියා. තුවා පටලගෙන කැලේට දිව්වා.

කාන්තාවන් කුටු කුටු ගෑවා. ඊට පස්සේ බනින්ට පටන් ගත්තා.

පසුවදා උදේ හන්දියේ තේ කඩේ ළඟ ලොකු කතාවක්.

”අසුවල් මහාචාර්ය වරයා තවත් නොසන්ඩාලයෙක් එක්ක ඇවිත් ගඟේ හෙළුවැල්ලෙන් නාලා ගිහින්.”

මහාචාර්යවරයා හඳුනා ගත්තාට අනෙකා කව්දැයි කිසිවකු දන්නේ නෑ.

ගොඩට පැමිණි අවස්ථාවේ මහාචාර්යවරයා තුවාය අරගෙන සෙළුව වසා ගත්තා. ගෝලයා තුවායෙන් මුහුණ වසා ගත්තා.

[QUOTE="Awsomest Genius, post: 25504101, member: 360498"] නසරුදින් නම් කවටයෙක් අරාබියේ හිටියා.දිනක් එ රටේ රජු බොරු කියන මිනිසුන් එල්ලා මරන්න නීතියක් ගෙනාවා .නසරුදින් මෙම නිතිය පනවන්න එපා කියුවත් රජු එකග උනෙ නැහැ .ඔහු විස්වාස කලා දඩුවමෙන් ජනතාව මෙල්ල කරන්න. නසරුදින් උපායකින් රජුට මෙය තෙරුම් කරන්න හිතා ගත්තා . වාසලෙ දොර ලග මුරකරුවන් දෙසට ඔහු ගියා .මුරකරුවන් ඔහු කොහෙයන්නෙද විමසු විට මම එල්ලුම්ගස් යනවා යැයි පැවසුවා . තෝ බොරු නෙද කියන්නේ .මුරකරුවන් අසුවා. එහෙනං මම එල්ලපන් නසරුදින් පවසා මාලිගයට ඇතුළු උනා...රජුට තම නිතිය අකුලා ගන්න සිද්ද උනා. පුතා : තාත්තේ... අම්මගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොකක්ද? තාත්තා : ස්වර්ගය පුතා : එතකොට තාත්තාගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොකක්ද? තාත්තා : ඒක තමයි පුතේ ස්වර්ගයේ අගුලේ යතුර ..... පුතා : එහෙනම් තාත්තේ ස්වර්ගයේ අගුල මාරු කරන එක හොඳයි. මොකෝ අල්ලපු ගෙදර අන්කල් ගාවත් ඒකේ යතුරක් තියෙනවා... ඇම්ඩාගේ සිංහල ගුරුතුමිය, "විශේෂණ පද" යනුවෙන් කලුලෑල්ලේ ලියා පාඩම ඇරඹීය. ළමයි දන්නවද විශේෂණ පද කියන්නේ මොනවාද කියලා. විශේෂණ පද වර්ග දෙකක් තියෙනෙවා. නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ කියලා. නාම විශේෂණ කියන්නේ කිසියම් නාම පදයක පවත්නා විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට භාවිතා කරන පද විශේෂණ පද. උදාහරණයක් විදිහට, හොඳ +ළමයා = හොඳ ළමයා. මෙහි හොඳ යනු ළමයා යන නාම පදයේ විශේෂ ගුණය ප්‍රකාශ කරන පදයයි එවැනි පද නාම විශේෂණ පද ලෙස හඳුන්වයි යනුවෙන් දිගටම පාඩම කියාගෙන ගියාය. ක්‍රියා විශේෂණ විදිහට කිසියම් ක්‍රියාවක් මූලික කරගෙන නිර්මාණය වන විශේෂණ පද වර්ගය ක්‍රියා විශේෂණ ලෙස හදුන්වයි. උදා:- 1)දුවන මුවා 2)නටන නිළිය 3)උඩ පනින ළමයා මෙහි මුවා,නිළිය,ළමයා යනු නාම පද කිහිපයකි.නමුත් එම නාම පදවලට ඉදිරියෙන් යෙදී ඇති දුවන,නටන,උඩ පනින යන පද වලින් පෙර කී නාම කරන කාර්යයක් කියවේ.ඒ තුළින් එම නාම පද විශේෂ කර දක්වයි. තව තියෙනවා . ප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ, අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ, මුලින් මේක ඉගෙන ඉවරවෙලා ඉදිරියට යමු. ළමුන් සද්දයක් නැත. හරි දැන් බලන්න ඔය ළමයි තමන් දන්නා සහ හිතන පිළිවෙලට මට උදාහරණ කියන්න. හැබැයි ඒක මොන වර්ගයේ විශේෂණ පදයක්ද කියලාත් කියන්න. හරි මුල් පේලියෙන් පටන් ගමු. සංජීව කියන්න. සංජීව - ක්‍රියා විශේෂණයක් - සෙලවෙන ගස මාලනී - නාම විශේෂණයක් - සුදු මල්ලී. සුනිල් - ක්‍රියා විශේෂණයක් - බැබළෙන තරුව ගාමිණි - නාම විශේෂණයක් - නරක ළමයා. ජයන්ත - ක්‍රියා විශේෂණයක් - බැස යන සද සුවිනීතා - නාම විශේෂණයක් - කරුණාවන්ත ගුරුතුමිය යනුවෙන් කියාගෙන ගියාය. ගුරුතුමියට සතුටුය. දැන් වාරය අම්දාගේය. සද්දයක් නැත. ගුරුතුමී - ඇම්ඩන් කියන්න බලන්න ඇම්ඩන් - එකක් මතක් උනා එක්කෝ ඕනේ නැහැ මිස් ගුරුතුමී - නැහැ නැහැ අනික් ළමයි වගේම ඔයත් කියන්න ඇම්ඩන් - ඔන්න එහෙනම් කියනවා. හැබැයි මේක මේ සිරිපාලයා කියපු එකක් මිස්. ගුරුතුමී - කොච්චර හොඳද! කතාකරපු දෙයකින්ම උදාහරණයක් සපයනවා කියන්නේ, ඒ කතාව හොඳට විශ්ලේෂණය කරනවා කියන එකනේ ළමයි. හොඳ ඇම්ඩන් කියන්න බලන්න පන්තියටම ඇහෙන්න. ඇම්ඩන් - මිස් සිරිපාලගේ තාත්තා නැති උනානේ. මළගෙදර ඉවරවෙලා ඇවිත් මූ විශේෂණ පදයක් එක්ක මළගෙදර විස්තරේ කිව්වේ. ගුරුතුමී - ඔව්. කියන්න ඇම්ඩන්. ඇම්ඩන් - සිරිපාලයා කිව්වනේ මිස්, අපේ තාත්තා මරුන වෙලේ "අම්මට හු....න මාර සෙනගක් ආවේ" කියලා. අවුලක් නැහැ ටීචර්ට තව ටිකකින් සිහිය එයි. 1 වසර පොඩි එකෙක් ගෙන් ටීචර් තාත්තගෙ නම මොකක්ද කියලා ඇහුවාලු. පොඩි එකා කිව්වලු "පිටි සීනි හාල්" කියලා. මොකක්? පුතේ තාත්තගෙ නම මොකක්ද ? "පිටි සීනි හාල්" කොච්චර ඇහුවත් උන්දැ කියන්නේ ඒකලු. අන්තිමට පොඩි එකා ගෙදර එක්ක යන්න අම්මා ආවම ටීචර් අම්මාගෙන් ඇහුවලු පොඩි එකාගෙ තාත්තගෙ නම? "P. T. C නිහාල්" දවසක් තරුණ කොල්ලෙක් හදිසියෙන් යනවා ගමනක් කුඹුරු යායක් මැදිං වැටිච්චි පාරක. එතකොටම කුඹුර අයිනේ හිටපු ගෙම්බෙක් කථා කරලා කියනවා මෙහෙම "මිත්‍රයා.. ඔයා මාව සිප ගත්තොත් මං ලස්සන කුමාරිකාවක් බවට පත් වෙනවා..." පුදුමයට පත් උනු තරුණයා හිනා වෙලා ගෙම්බාව තමංගේ සාක්කුවේ දාගෙන ආයෙත් ගමන පටං ගත්තා ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ වේගෙං .... ඔන්න තව ටික වෙලාවකිං ආයේ ගෙම්බා කථා කරලා කියනවා "ඔයා මාව සිපගත්තොත් මං ලස්සන කුමාරිකාවක් වෙනවා . ඊට අමතරව මං සති දෙක තුනක් ඔයා එක්ක එකටම ඉන්නත් කැමතියි " කියලා... ගෙම්බව සාක්කුවෙං එලියට ගත්ත තරුණයා ආයේත් හිනා වෙලා ගෙම්බාව සාක්කුවට දාගෙන දිගටම ගමන යනවා.... තව පැය බාගෙකිං විතර ගෙම්බා ආයේ කථා කරනවා "ඔයා මාව සිප ගත්තොත් මං ලස්සන කුමාරිකාවක් වෙලා ඔයා කියන ඕනිම දෙයක් කරනවා අනේ කරුණා කරලා මාව සිප ගන්න" කියලා.... ඊට පස්සෙ තරුණයා ගෙම්බාව එලියට අරන් මෙහෙම කියනවා.. "මේමයි .. මං ඉංජිනේරු ශිෂ්‍යයෙක්... මට පෙම්වතියක් තියා ගන්න වෙලාවක් නෑ ...එත් මං කථා කරන ගෙම්බෙක් ට නං කැමතී"... කියලා...😁😁😁😁😁 මේක අපේගමේ වෙච්ච් සිරා සිද්දියක්. මාම කෙනෙක් ඉන්නව අපි කියමු s මාම කියල එයා කරන්නෙ වගා කරන එක එයා තාම ඉන්නව. ගමෙ හිටිය නන්ද කෙනෙක් එයනම් දැන් නැ එයාට කියමු n නැන්ද කියල මේනැන්දගෙ ඇස්වහ කටවහ හරියට තියනවලු ඒක අපිත් දන්නව දවසක් මාම කොටුවෙ වැඩ කරගෙන ඉන්න අතර තුරේ මේනැන්ද පාරෙ එනව n නැන්ද-ආ....sඅයියේ...මොකද බන් කරන්නෙ S මාම -ආ...nනන්ගියෙ මෙ වල්පැල උදුරල දැම්ම බන් N නැන්ද- sඅයියෙ බුලත් පාතියනම් හොදට හැදිල නේදබන් Sමාම-ඔ...මේටිකේ වැස්සනෙ බන් Nනැන්ද- ඒකනෙනේ...මම යනව බන් අයියෙ Sමාම-හාබන් හා... දවස් දෙකක් තුනක් යනකොට බුලත්වැල මැරිගෙන ඇවිල්ල මිනිහටත් පස්සෙ තමයි වෙච්දේ මිටර් උනේ කතාවක් තියනවනෙ ඇස්වහ කටවහ වැදිල තියෙද්දි ඒකෙනාගෙ කටින්ම ආය අයියෝ ඒක මැරිලද කියල කිඋවොත් ඒක හරියනව කියල sමාම පාර බලන් යිද්දි nනැන්ද එනවලු පාරෙ මේකි ලඋවම ආය කියෝගන්න ඕනෙ කියල හිතපු මාම Sමාම-ආ...නන්ගියෙ බලපන්කො එදා උබ කියල ගියත් හරි බුලත් වැල මැරිගෙන යනවනෙ බන් Nනැන්ද-ආ.....බුලත්වැල මැරුනට මොකද බන් ඔය මිරිස් ටික හැදිල තියෙන්නෙ පැලෙන්න බන් 🤣🤣🤣🤣🤣🤣🤪ඒකත් යිවරයි එක ගෙදරක මැදිවියේ අම්මා කෙනෙක් දුවගේ කාමරේ ගාවින් යද්දී හ්ම්ම්ම්ම් හඬක් ඇහෙනවලු. අම්මා කාමරේ ඇරලා බලද්දි දුව නිර්වස්ත්රයෙන් වයිබ්‍රේටර් (ඔව් ඒකක් තමා) එකක් තියාගෙන තනියෙම වැඩලු. අම්මා: "මොන මගුලක් ද මේ කරන්නේ" දුව: "අනේ අම්මේ, මට දැන් 35කුත් වෙලා, තාම තනිකඩයි, ඉන්නෙත් අම්මලා තාත්තලා එක්ක, සැමියෙක්ට කියලා ලඟින්වත් යන එකකට තියෙන්නේ මේක තමයි" ඒක අහපු අම්මා දොර වහගෙන යන්න ගියා. තව දවසක් තාත්තාත් දුවගේ කාමරේ ගාවින් යද්දී හ්ම්ම්ම්ම් හඬක් ඇහෙනවලු. තාත්තත් කාමරේ ඇරලා බලද්දි දුව අර විදියටම නිර්වස්ත්රයෙන් වයිබ්‍රේටර් එකක් තියාගෙන තනියෙම වැඩලු. තාත්තා: "මොන මගුලක් ද මේ කරන්නේ" දුව: "අනේ තාත්තේ, මට දැන් 35කුත් වෙලා, තාම තනිකඩයි, ඉන්නෙත් අම්මලා තාත්තලා එක්ක, සැමියෙක්ට කියලා ලඟින්වත් යන එකකට තියෙන්නේ මේක තමයි" ඒක අහපු තාත්තත් දොර වහගෙන යන්න ගියාලු. මේවා මේ ගෙදර මෙහෙම වෙන අතරේ දවසක් අම්මා කුස්සියේ උයද්දී සාලෙන් ඇහෙනවලු හ්ම්ම්ම්ම් සද්දයක්. අම්මා විගහට සාලෙට ගියාලු මොකද්ද බලන්න. බැලින්නං තාත්තා සෙටියේ මැච් එක බලනවලු. තාත්තට එහා සීට් එකේ වයිබ්‍රේටර් එක ඕන් කරලා සෙටිය උඩ තියනවලු. අම්මා: "ඔහේ ඒ පාර මොකෝ මේ කරන්නේ" තාත්තා: "නෑ හාමිනේ මම මේ බෑණත් එක්ක මැච් එක බලනවා" මැදිවියේ කාන්තාවක් නගරයේ තියෙන කුකුළ් මස් කඩේකට ගොඩ වෙනවා. ටිකක් හවස් වෙලා නිසා වෙළදාම් කටයුතු හමාර කරලා මුදලාලි කඩේ වහන්න ලෑස්තිවෙලා ඉන්නකොට තමයි මෙම කාන්තාව කඩේට ඇතුළු වෙන්නේ. " මුදලාලි කුකුළ් මස් තියෙනවද..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා. මුදලාලි ගොස් තමන්ගේ අධි ශීතකරණ දෙක තුනක්ම ඇරලා බලනවා. කුකුළ් මස් සියල්ල විකිණී හමාරයි. ඔහු ගොස් ඔහුගේ අන්තිම අධි ශීතකරණයත් අරිනවා. හොඳ වෙලාවට එකම එක කුකුළෙක් එහි තිබෙනවා ඔහු දකිනවා. එය ශීතකරණයෙන් රැගෙන ඇවිත් තරාදිය මත තබනවා. එම කුකුළාගේ බර කිලෝ එකහාමාරක් බව දෙදෙනාම දකිනවා. " මීට වඩා ටිකක් ලොකු කුකුළෙක් නැද්ද මුදලාලි..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා. කුකුළ් මස් ඉවරයි කියලා කියන්නෙත් නෑ. මේ අන්තිම කුකුළා කියලා කියන්නෙත් නෑ. මුදලාලි අර කුකුළා අරගෙන ආයෙත් අධි ශීතකරණය වෙත යනවා. අතේ තිබුණ කුකුළා ආපහු ශීතකරණයට දාලා ආයෙත් ඒ කුකුළාම අතට අරගෙන ඇවිත් ආයෙත් තරාදියේ තියෙන ගමන් තමන්ගේ මාපට ඇඟිල්ලෙන් තරාදිය පොඩ්ඩක් තද කරනවා. දැන් මේකේ බර කිලෝ දෙකක් විදියට පෙන්නුම් කරනවා. " හරි නියමයි මට මේ කුකුළා දෙන්න... එත් එක්කම අර කලින් කිරපු කුකුළත් දෙන්න..." පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න... ඔබ මේ කුකුළ් මස් කඩේ මුදලාලි නම් මේ අවස්ථාවේ ඔබ කරන්නේ කුමක්ද..? නගරයේ සිටින කීර්තිමත්ම, විශ්වාසවන්තම මුදලාලියා ලෙස ඔබ නගරයට එන මිනිසුන් අතර ජනප්‍රිය වී සිටිනවා... ඔබට ඔබේ තත්වය සහ කීර්තිය දිගටම රැකගත යුතුව තිබෙනවා... නමුත් ඔබ දන්නවාද... අර මුදලාලි තාමත් අර එයාගේ ගැඹුරු අධි ශීතකරණයට මූණ ඔබාගෙන ඔහු පළවෙනියට ගත්ත කුකුළාව තාම හොයනවා.. මහාචාර්යවරයා සහ ශිෂ්‍යයා ඈත පළාතකට ගියා. ඔවුන් ගඟක් අසබඩට පැමිණියා. ”සර්. මේ වගේ වතුර ටිකක් නාන්න හම්බ වෙන්නෙ නෑ. නාමු.” ”ඇඳගෙන නාන්න ඇඳුමක් නෑ.” ”අපි දෙන්න විතර නෙ සර්. ඇඳුම් ඕන නෑ. වතුරට බහිමු.” දෙන්නා උපන් හැටියෙන් ගඟට බැස්සා. ටික වෙලාවකින් ඈතින් බවලතුන් කණ්ඩායමක් ගඟ දෙසට එනවා පෙනුනා. ”හුටා. දැන් මොකද කරන්නේ?” ”සර්. කරන්න දෙයක් නෑ. දඩි බිඩි ගාලා ගොඩට ගිහින් බෑග් දෙකත් අරගෙන කැලේ පනිමු.” කාන්තාවන් ඔවුන් දුටුවා. හිටි තැන්වල ම නැවතුනා. මිනිසුන් දෙදෙනා ගොඩට පැමිණියා. තුවා පටලගෙන කැලේට දිව්වා. කාන්තාවන් කුටු කුටු ගෑවා. ඊට පස්සේ බනින්ට පටන් ගත්තා. පසුවදා උදේ හන්දියේ තේ කඩේ ළඟ ලොකු කතාවක්. ”අසුවල් මහාචාර්ය වරයා තවත් නොසන්ඩාලයෙක් එක්ක ඇවිත් ගඟේ හෙළුවැල්ලෙන් නාලා ගිහින්.” මහාචාර්යවරයා හඳුනා ගත්තාට අනෙකා කව්දැයි කිසිවකු දන්නේ නෑ. ගොඩට පැමිණි අවස්ථාවේ මහාචාර්යවරයා තුවාය අරගෙන සෙළුව වසා ගත්තා. ගෝලයා තුවායෙන් මුහුණ වසා ගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom